(8) දුකින් මිදෙන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024
  • ජීවිතයද එකකි.. විතර්ක තිදෙන අනෙකකි..
    ඒවාම මම වෙති.. එයින මිනිසා දුකට පත් වෙති...
    සිතෙහි ඇතුලත් සිට.. ඔවුන් එලියට එන විට..
    එක් නොවමින ඊට.. ගනු මැනවි මඟ දුකින් මිදුමට...
    දුකින් මිදෙන මඟ පැහැදිළි කරමින් 2022-04-25 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
    Related Video
    (1) සංසාරය සැකසෙන අයුරු
    • (1) සංසාරය සැකසෙන අයුර...
    (2) කම්සුව, දුක හා දැහැන් සුව
    • (2) කම්සුව, දුක හා දැහ...
    (3) භව ගාමී බව වැරදීමකි
    • (3) භව ගාමී බව වැරදීමක...
    (4) රැස් කරපුවා පසු අස් කරලන මඟ
    • (4) රැස් කරපුවා පසු අස...
    (5) කෙළෙස් මල දුරු වන මඟ
    • (5) කෙළෙස් මල දුරු වන ...
    (6) සති වැඩීම
    • (6) සති වැඩීම - Meemur...
    (7) ත්‍රිවිධ විතර්ක ප්‍රහානය
    • (7) ත්‍රිවිධ විතර්ක ප්...
    (8) දුකින් මිදෙන මඟ
    • (8) දුකින් මිදෙන මඟ - ...
    meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි

ความคิดเห็น • 58

  • @SunilShantha-t4c
    @SunilShantha-t4c 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @aseelarathana2008
    @aseelarathana2008 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට අමා නිවනම පසක් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathkumara3574
    @sarathkumara3574 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏 උතුම් නිවනම හිම්වේවා!!!

  • @priyasahadvihanji
    @priyasahadvihanji 4 หลายเดือนก่อน +1

    බුදු දහම සවන වැකෙන්නේ පෙර කරන ලද කුසලයක් නිසාමයි🥺❤.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ සියල්ල අතහැර නික්මී නිවී සැනසිමට පත්ව ඇත.එනමුත් ඔබ වහන්සේ දෙසූ දුර්ලභ සදහම් දේසනා අපට සජීවි ආකාරයෙන් අහන්නට දකින්නට ලැබීම අපගේ භාග්‍යයකි .අපද ඔබ වහන්සේ වැඩි මග එන්න අප්‍රමාද වන්නෙමු.
    ඔබ වහන්සේට මා නමස්කාර කරමි.
    මාගේ නමස්කාරය වේවා !!!

  • @padmanichandra5404
    @padmanichandra5404 2 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ අප හදවත්වල සදා අමරනීයයි

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @premarathnayake8376
    @premarathnayake8376 ปีที่แล้ว +5

    🔫ඹබවහන්සේ.නිවනින් සැනසි ඇතැයි සිතමි ...
    .

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 หลายเดือนก่อน

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว +1

    Oba wahanse uthum niwaninma senasewa !!!🙏🙏🙏

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ සරලව ඉතා පැහැදිලිව දේශනා කරන ලද බන අසා සද්ධර්මය කුමක්දැයි වටහා ගනිමින් සිටින අවස්ථාවක ඔබ වහන්සේ මෙතරම් ඉක්මනින් අප හැර යයි කියා සිතුවේ නැත. ඔබ වහන්සේ දෙසු බන නැවත නැවත අසන්නෙමි. ඔබ වහන්සේ නිවනින් සැනසේවා ..!!!🙏🙏🙏

  • @upekakuruppu170
    @upekakuruppu170 ปีที่แล้ว +1

    Well explained 🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා පින්වත් ඔබ වහන්සෙට උතුම් නිවන් සුවය වේවා

  • @himalikagayanigardiarachch8566
    @himalikagayanigardiarachch8566 3 หลายเดือนก่อน

    මා අනුගමනය. කරන්නේ, ඔබවහන්සේ ගිය මග,, ඒමග පැහැදිලියි පිරිසිදුයි, සරලයි, දෙසු දහම්, අමරණීයයි,

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .........🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +8

    මාගේ උතුම් නමස්කාරය වෙිවා හිමියණි
    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @Shashini477
    @Shashini477 2 ปีที่แล้ว +11

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය එලෙසම පහදා දුන් ඔබවහන්සේට අපගේ ගෞරවනීය ප්‍රණාමය 🙏

  • @sepalikaganhewage6966
    @sepalikaganhewage6966 2 ปีที่แล้ว +2

    අති පුජ්‍ය මිමුරේ ධමිමවංශ නාමය අප හද සන්තානයේ සදා අමරණියයි.ඔබ වහන්සේ පැතු අජරාමර නිර්වාණ සුවයෙන් සැනසේවා! සාධු! සාධු! සාධු!

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +1

    ගෞරවනීය අපෙ ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අත් වේවා ! 🌹 🙏🙏🙏 🌹

  • @aryasenasanaya4699
    @aryasenasanaya4699 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි .

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +10

    සතුට්න් සිටීමට
    සරළව දිවිය ගෙවුමට
    කරදර නොවීමට
    *බණම* පිහිටක් වේය *නිවනට* !
    ~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළ අමාමහනිවනින්ම සැනසේවා !_

  • @rashidissanayake1164
    @rashidissanayake1164 2 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu 🙏💐

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +1

    oba wahanse niwanin niweewa.

  • @mansuwaarana6626
    @mansuwaarana6626 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ExcellentinPhysics
    @ExcellentinPhysics 2 ปีที่แล้ว +1

    Ane ape hamuduruvo..Hithaganna ba..

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +1

    Obawahanseta mage namaskaraya wewa...🙏🙏🙏

  • @thanujamendis8706
    @thanujamendis8706 2 ปีที่แล้ว +2

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @amarasiripathirage9794
    @amarasiripathirage9794 2 ปีที่แล้ว +1

    Niwan maga viwara Kala vu Sama suwapathwewa!

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 6 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @harshakankanamge2421
    @harshakankanamge2421 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @deepthajayasuriya2015
    @deepthajayasuriya2015 6 หลายเดือนก่อน

    😊

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @KamalawathiLokuamma-o3p
    @KamalawathiLokuamma-o3p 2 หลายเดือนก่อน

    8:31

  • @karuherath6153
    @karuherath6153 2 ปีที่แล้ว

    Obawahanseta mage names karaya wewa

    • @indranirenapana3972
      @indranirenapana3972 2 ปีที่แล้ว

      ඔබවහන්සේ ඔබවහන්සේගේ නිවන් මග අවබෝධ කර ගන ඇතැයි විශ්වාස කෙරේ. සංසාරේ අපි අතරමන් වී ඇති බව පෘතඤන මා හට සිතෙයි. අනේ අපි හරි අසරණයි.

  • @niroshaathauda381
    @niroshaathauda381 2 ปีที่แล้ว +4

    මේ නාලිකාව ව tulien ape මීමුරේ හාමුදුරුවන් ව අපිට හඳුන්වා දීම නිසා අපි නාලිකාvata සඳ ණය gatiei

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว

    Loku hamuduruwo wedasiti pansale land number eka danna kenek innawanam denna puluwanda. 🙏

    • @wishwahemali3502
      @wishwahemali3502 2 ปีที่แล้ว

      Swaminvahsege number eka dennam ekata kavuruhari kaua karayi

    • @shiromiathapaththu7039
      @shiromiathapaththu7039 2 ปีที่แล้ว

      @@wishwahemali3502 ape loku suwaminwahansege number eka mage laga thiyenawa. Unwahansege podi hamuduruwanta kathakaranna one, mahathaya.

    • @Lokoththara.Dharma.Deshana
      @Lokoththara.Dharma.Deshana  2 ปีที่แล้ว +1

      035-2223746

    • @shiromiathapaththu7039
      @shiromiathapaththu7039 2 ปีที่แล้ว

      @@Lokoththara.Dharma.Deshana bohoma pin obathumata 🙏

  • @ovitigalavithanageindrani7902
    @ovitigalavithanageindrani7902 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @bldnnadeekaliyanage2205
    @bldnnadeekaliyanage2205 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vathsalapilapitiya5069
    @vathsalapilapitiya5069 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @priyasahadvihanji
    @priyasahadvihanji 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏