ความคิดเห็น •

  • @nandajayasinghe8391
    @nandajayasinghe8391 2 ปีที่แล้ว +34

    මේ උතුම් ස්වා මී න් වහන්සේ ගේ දෙසනා පෙළ ගස්සල සුරක්ෂිත කිරීමට කට යුතු කරමු. එය උන් වහන්සේට කරන උපරිම උපහාර යයි 🙏🙏🙏

    • @kamalsrijayawardene4713
      @kamalsrijayawardene4713 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම කල යුතු කරුණක්.

    • @melaniwidanapathirana7930
      @melaniwidanapathirana7930 2 ปีที่แล้ว +1

      Yes exactly , for many future generations

    • @dushanthiweliwita5078
      @dushanthiweliwita5078 2 ปีที่แล้ว +6

      සුවහසක් දෙනගේ විමුක්තිය උදෙසා අනිවාර්යයෙන්ම කළයුතු ශාසනික සේවයකි.

    • @h.nsiripala821
      @h.nsiripala821 19 ชั่วโมงที่ผ่านมา

      that is the best idea.

  • @mdmarassanadhammanandahimi3656
    @mdmarassanadhammanandahimi3656 2 ปีที่แล้ว +25

    බුදුන් වදාළ ධර්මය අනුව උන්වහන්සේ නිවීමට පත් වුනා අපිත් ධර්මය අසා මේ මොහොතේ ම නවීමට පත් වෙමු.

  • @senadisenaviratna3177
    @senadisenaviratna3177 2 ปีที่แล้ว +9

    අපේ ස්වාමින් වහන්සේ පිරිනිවන්වැඩිබව මා තරයේ විශ්වාස කරමි . උන් වහන්සේගේ දේශනා සංරක්ෂනය කර සත්ධර්මය සොයන්නන් උදෙසා ලබා ගතහැකි මගක් සැකසිමට පින්වත් උත්තමයෙක් ඉදිරිපත් වෙත්වා

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +19

    අඳුරින් අහස කළුවිය ඇත වැහි ළකුණු
    දිවියෙන් මහිමි සමුගත් බව කණ වැකුණු
    ගිගුරුම් දෙවයි වරුෂා මැද මහ අකුණු
    ඇති වුනු සොවින් සකසා ගත් හිත තැවුනු.
    ~~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_

  • @psumedha3991
    @psumedha3991 2 ปีที่แล้ว +20

    දහම් ඇස පහළ කල මහා මුණින්ද්‍රයාණන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා!

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +33

    ඔබ වහන්සේ නිවන් වැඩීම ඔබ වහන්සේ ගේ කැමැත්ත පරිදි සිදුවිය. එහෙත් එය අපට දැඩි සංවේගයකි.

    • @user-ku2s
      @user-ku2s 2 ปีที่แล้ว +4

      පැතුවෙන් මෙභව අම නිවනම ලබන නියා
      කෙළෙසක පතමු අපි යළි උපදින්න කියා.

    • @Bandara-wx2xv
      @Bandara-wx2xv 2 ปีที่แล้ว

      කල්පනාk

  • @premadasajayasinghe5257
    @premadasajayasinghe5257 2 ปีที่แล้ว +18

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දෙසු දේශනාවන් තුලින් මම බුදුරජාණන් වහන්සේ දුටුවෙමි .සාදු සාදු සාදු ..ඔබවහන්සේට අමාමහ නිවන්සුව පතමි.......

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว +19

    ඔබ වහන්සේ පහදා දුන්, දැනටමත්, අප ගත් නිවන්මග,පටිසෝතගාමී ව
    ගමන් කිරීමට දැඩි ආත්ම ශක්තියකින් අදිටන් කර ගතිමු.

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +18

    කැඳ බිව් බඳුන කිළිටිය සෝදන තුරුම
    පිරිසිදු නොවන බැව් තේරුනි ලෙස කදිම
    අල්ලා ගැනීමම වෙයි සසරට ඇලුම
    පෙන්නාදීපු උපහැරනය වේ අරුම.
    ~~~~~~~~~~~~~~~
    _ගෞරවණීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කළ අමාමහනිවනින්ම සැනසේවා !_

    • @chandrikajayasekara1685
      @chandrikajayasekara1685 2 ปีที่แล้ว +5

      කොපමණ සදහම් ඇසුවත් රෑ දවල් දෙකේ අපගේ සිත් තාමත් දුකින් තැවේ.

  • @sumithsadaruwan9592
    @sumithsadaruwan9592 2 ปีที่แล้ว +11

    කාලයාගේ වැලි තලාවේන් වැසී ගියා ව් නිවන්මග අතිෂය දුක් කම්කටලු මැදින් අනුගමනීය ප්‍රතිපදාවකින් සොයාගත් නිවන් මගෙහි දොරටුවිවරකර දී ආර්ය බූමියට පැමින එහි රසවිදිමින් ලෝවැසියන්ටද අනුගමනීය ප්‍රතිපදාවකින් නිවන් මග පූර්නය කිරීමට කාරුණික දෑත් දීගුකලසේක.අපිද එම මාර්ගයෙහි ගමන් ගනිමු.!!!

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว +9

    ඥාණවන්ත බෞද්ධයන්, ඔබ වහන්සේ ව,ඔබ වහන්සේ දෙසූදහම තුලින් දකීවි ......

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ දම් දෙසුම් අතර
    අපට අවවාද කලා.
    ඇසූ දහම කීප වරක් අහලා
    පර්යේෂණාත්මකව තේරුම් ගෙන එය ක්‍රියාත්මක කරන්න කිව්වා.

  • @aseelarathana2008
    @aseelarathana2008 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට අමා මහ නිවන් සුව අත්වේවා ...🙏🙏🙏

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 2 ปีที่แล้ว +6

    සියලු දෙනාගේ දහම් ඇස පෑදීම පිණිස බොහෝ උනන්දුවෙන් බොහෝ වෙහෙසවී ධර්මය දේශනා කළ ඔබ වහන්සේ උතුම් නිවනින් සැනහේවා!
    🙏🙏🙏

  • @sriyanibandaragesomalatha1716
    @sriyanibandaragesomalatha1716 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා!!!
    පතන උතුම් බෝධියකින් උතුම් නිවන් මඟ සුවසේ අවබෝධ වේවා!!!

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ ශාක්ෂාත් වේවා ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏

  • @upalisirimalwatta2922
    @upalisirimalwatta2922 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ දේසනා කල මාර්ගයේ යමින් අප ඔබ වහන්සේට කළගුණ සලකමි.

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !🙏🙏🙏

  • @padminimendis8026
    @padminimendis8026 ปีที่แล้ว +2

    Very thorough and simple explanation of a complex Dharmaya for lay people like us to understand.
    May he attain Nibbana

  • @chandrikajayasekara1685
    @chandrikajayasekara1685 ปีที่แล้ว

    ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !

  • @N-LH
    @N-LH 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 2 ปีที่แล้ว +3

    හරිම සුමිහිරි දහම් දේශනාවක් ...ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට මේ සියලු පින් නිවන් පිනිසම හේතු වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අමාමහ නිවනින්ම සැනසේවා ! 🙏🙏🙏

  • @venpodee2244
    @venpodee2244 2 ปีที่แล้ว +1

    නැවත නූපදින හෙවත් නොඑන මග වැඩි පිංවතුන් වහන්සේට සිතින් වැඳ නමස්කාර කරමි.
    නමස්කාර වේවා...

  • @niwanmagabuduguna
    @niwanmagabuduguna 6 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ නමස්කාරය වේවා

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 8 หลายเดือนก่อน

    සාදුසාදුසාදු

  • @maneladikari8329
    @maneladikari8329 2 ปีที่แล้ว +5

    Sanwegayaki.namuth unwahansege dharmaya asa sanwegayen midee yatharthaya awaboda viya.sithuwille sanwegaya hanguni.unwahanseta niwan duwa pathami

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 4 หลายเดือนก่อน

    jevite ahapu hodama pahadilima niwan magata bana durlabai oba wahanse🙏🙏🙏

  • @lalithawarnakula
    @lalithawarnakula 2 ปีที่แล้ว +3

    උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට උතුම් නිවන් සුවය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @aryasenasanaya4699
    @aryasenasanaya4699 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි .

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා!!! 🙏🙏🙏

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් වූ නිවනම ලැබේවා !!!

  • @rashidissanayake1164
    @rashidissanayake1164 2 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏💐

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @pradeepabamunusinghe8754
    @pradeepabamunusinghe8754 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නිවන් සුව අත්පත් වේවා !

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 2 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස..හොදින් අවබෝධ කරගන්න පුලුවන් ආකාරයට දහම් කරුණු එකින් එක සරලව කියා දුන්න...හිත එකමතැන රැදුන වන අවසන් වෙනකන්.. හරිම සුන්දර බනක්...නිවරැදි මග පෙන්වීමක්... සාධු`.. සාධූ ... සාධු` ...🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින් වහන්සේ අමා නිවනින් සැනසේවා......🌼🌼🌸🌸💐💐🌷🌷🌹🌹

  • @pathumchameera5641
    @pathumchameera5641 2 ปีที่แล้ว +1

    අන්තිම විනාඩි ය ... අපට උන්වහන්සේ සිටින තැන පෙන්වා දී නික්ම ගියහ

  • @niroshaathauda381
    @niroshaathauda381 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ නික්ම une sihiyen baw akantai

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว

    ඒ සඳහා අපට ඉඩ අවකාශ ලබාදීමට ඔබ වහන්සේ නව භවයක් ගියා විය හැකියි.

  • @thanujamendis8706
    @thanujamendis8706 2 ปีที่แล้ว +6

    දෙශකයාණන් වහන්සෙගෙ අවසන් කටයුතු යුටුබ් ප්‍රඥාා නාලිකාවෙන් බලන්න දානවානම් ගොඩක් පිං.

  • @ashanimorathenna7859
    @ashanimorathenna7859 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු. 🙏🙏🙏

  • @chandimakumari7800
    @chandimakumari7800 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @shelashelashelashela1087
    @shelashelashelashela1087 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @dayakahingala3296
    @dayakahingala3296 2 ปีที่แล้ว

    සසර මග නිමා වේවා

  • @anjanangan-cg2wl
    @anjanangan-cg2wl ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @prashansamarajeewa8258
    @prashansamarajeewa8258 2 ปีที่แล้ว +1

    හරිම මිහිරියි මේ බණ පද…පුදුම සැනසීමක්

  • @BandaraMenike-sr8ib
    @BandaraMenike-sr8ib 25 วันที่ผ่านมา

    😮

  • @dharmasenapathirana4760
    @dharmasenapathirana4760 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +1

    oba wahanse apawathwoo bawa kese adaha ganimuda? Hamadama aluyama oba wahansege dharmaya asa "Oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa" kiya prarthana karana mama ada "oba wahanse niwanin niwewa " kiya pathanne karanne kandulu piri denethini. Oba wahansege deehaya daka bala ganna pamineema mata hithata sahanayak.

  • @axhellow
    @axhellow 2 ปีที่แล้ว +1

    🌸🌸🌸✨🤍සාදු🙏සාදූ🙏සාදූ🙏🤍✨🌸🌸🌸

  • @kamalsrijayawardene4713
    @kamalsrijayawardene4713 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ නැවත අප අතර උපදීවා!

    • @h.nsiripala821
      @h.nsiripala821 18 ชั่วโมงที่ผ่านมา

      mage pathumada eyai.

  • @gaminiedirisingha4268
    @gaminiedirisingha4268 2 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromalapriyadarshani9655
    @shiromalapriyadarshani9655 2 ปีที่แล้ว +36

    අපට ඔබ වහන්සේ වෙනුවෙන් කල හැකි එකම දේ ඔබ වහන්සේ දෙසූ මග යෑමය....

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ashokaekanayake7304
    @ashokaekanayake7304 ปีที่แล้ว

    🙏🙏🙏

  • @buddhikaeranda2246
    @buddhikaeranda2246 ปีที่แล้ว

    🙏🙏🙏

  • @praneethbandaralk
    @praneethbandaralk 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 ปีที่แล้ว +2

    🙏🙏🙏