Nipuni Sharadha Pathirage | මම කොඩි ගහ යට හේමමාලිට වඩා වෙනස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2023
  • මම ගිය අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී අශෝක හඳගමගේ ගේ “ඇන්ටික් කඩයක මරණයක්” වේදිකා නාට්‍යයේ හොඳම නිළිය සම්මානය දිනා ගන්නට වාසනාවන්ත වුණා. ඊට අමතරව මම විශ්වවිද්‍යාලයේ නාට්‍ය කීපයකම ඉඳලා තියෙනවා සහ සම්මානත් අරගෙන තියෙනවා. - නිපුනි ශාරදා පතිරගේ
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉TikTok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #NipuniPathirage
  • บันเทิง

ความคิดเห็น • 24

  • @thusharidhananjana1090
    @thusharidhananjana1090 9 หลายเดือนก่อน +5

    නියමයි අක්කේ. ගොඩක් නිහතමානි කෙනෙක්.අපි ගොඩක් අාසාවෙන් බලනවා. සුබ අනාගතයක් නිපුනි අක්කේ

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 9 หลายเดือนก่อน +3

    තාත්තා වගේම දුවත් රගපෑමට අතී දක්ශයි සුබ අනාගතයක්❤❤❤

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 9 หลายเดือนก่อน +2

    ජයවේවා නිපුනි.ඔයා සාර්ථකයි දුව.

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 5 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි නිපූනි ඔයා ගැන. අධ්‍යානයක් සහ දැනුමක් ඇතිව රංගනයක යෙදෙන බූද්ධිමත් කාන්තාවක් වීම. ඔබ රටට දායාදයක්.සූභ පැතුම්!

  • @wishedwow8146
    @wishedwow8146 3 หลายเดือนก่อน

    WoW මමත් හෙව්වා කව්ද මේ කියලා හොද තාත්තෙක්ගේ දුවෙක් හොද talented බවක් පෙනුනා. ජගත් ගේ තේරීම් මාරයි මාරයි මාරම මාරයි

  • @preethiperera9261
    @preethiperera9261 9 หลายเดือนก่อน

    සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුව ඔයාගෙ රගපෑම හරිම ඉහලයි

  • @teclarathnayaka8427
    @teclarathnayaka8427 9 หลายเดือนก่อน

    සතුටුයි දුව .ජය වේවා ..! නලින් ලුසේරාවත් ගෙන්වන්නකෝ.

  • @kamaldesilva7644
    @kamaldesilva7644 3 หลายเดือนก่อน

    ❤adareneyai duwe.kombige katawa.niyamai❤

  • @k.m.skulasekarakulasekara8390
    @k.m.skulasekarakulasekara8390 9 หลายเดือนก่อน

    සුබ අනාගතයක්

  • @malanigunawardhana8211
    @malanigunawardhana8211 9 หลายเดือนก่อน

    ජයවේවා නිපුනි දුව

  • @renukakosman5817
    @renukakosman5817 9 หลายเดือนก่อน

    දුවගේ රගපෑම නම් ඉතා අගෙයි.

  • @user-dd3jh1ew5h
    @user-dd3jh1ew5h 3 หลายเดือนก่อน

    ❤❤

  • @amilamadusanka6369
    @amilamadusanka6369 9 หลายเดือนก่อน

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 9 หลายเดือนก่อน

    👍👍👍👍

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 2 หลายเดือนก่อน

    ❤❤❤ragaer pameh hoday 🎉🎉🎉

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi2177 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

    හායි කොම්බි 💖💖💖💖💖🌹🌹🌹🌹

  • @renukapriyangani2031
    @renukapriyangani2031 8 หลายเดือนก่อน

    🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘

  • @user-qm5bo6pg6l
    @user-qm5bo6pg6l 4 หลายเดือนก่อน

    OBAWA PRATHAMA WATHAWATA DUTUWAI KODI GAHA YATIN, KUDA CHARITHAYAK UWATH ITHMATH DAKSA LESA EYA KARANAWA, ANAGATHAYAI OBA ITHAMATH WISISTA STHANAYAKATA YANA EKA SIKURUI.

  • @ishujayathunga4940
    @ishujayathunga4940 9 หลายเดือนก่อน

    පොඩි මිස් ❤️

  • @DammikaW48474
    @DammikaW48474 5 หลายเดือนก่อน

    ඉතාම බුද්ධිමත් අති දක්ෂ නිහතමානී කලාකාරියක්. නිපුණි ශාරදා ඔබට සුභ පතනවා හදවතින්ම, තව තවත් කලා ලෝකයේ සහ අධ්‍යයනයන් තුල ඉදිරියට යන්නට ලැබේවා කියල.

  • @saumyaranathunga8133
    @saumyaranathunga8133 9 หลายเดือนก่อน

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 5 หลายเดือนก่อน