පූජාච පූජනීයානං - හසලක තුෂාර | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • කාව්‍ය ‍රසාස්වාද - පූජාච පූජනීයානං - රෝහණ පොතුලියද්ද
    Full Video - • කාව්‍ය ‍රසාස්වාද - පූජ...
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #RoyalTaprobanian #Milaknathitrilak #Taprobanian

ความคิดเห็น • 103

  • @nirankamadushan6156
    @nirankamadushan6156 3 ปีที่แล้ว +30

    සන්නා සර් සහ හසා... සුපිරිම සුපිරියි වැඩේ...

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +12

    සුපිරිම එකතුවක් ❤️
    🇰🇷🇱🇰

  • @sahanrukmal818
    @sahanrukmal818 3 ปีที่แล้ว +19

    මේ කතාව සම්පූර්ණ ඇතත , ඔය රට ජාතිය ගැන ලොකූවට කතාකරන සුප්‍රසිද්ධ හාමුදුරුවෝ කෙනෙක් එකපාරක් බීලා වාහනයක් drive කරලා මාට්ටු උනා , දන්නෝ දනිති .

    • @usansew782
      @usansew782 3 ปีที่แล้ว

      kawda

    • @sahanrukmal818
      @sahanrukmal818 3 ปีที่แล้ว +1

      th-cam.com/video/4N8R8U7dqAg/w-d-xo.html

    • @gayansamarasingha3286
      @gayansamarasingha3286 3 ปีที่แล้ว +1

      V 8 නාන සාරත් එක්කෙනෙක්.

    • @gayansamarasingha3286
      @gayansamarasingha3286 3 ปีที่แล้ว

      හයිවේ එකේදි නේද ඒ වීඩියෝ දැං අයින් කරලා

  • @isuruperera6836
    @isuruperera6836 3 ปีที่แล้ว +30

    දැන්ම කල් වැඩියි කමෙන්ට් කියවන්න එන්නම් හෙට. දායක සභාව අතල් දෙයි සැපට මේකට නම්. හෙට එන අය කෝ බලන්න

    • @nilanmad5996
      @nilanmad5996 3 ปีที่แล้ว +2

      උබ දායක සබාව කිවේ සන්නගෙ වහල්ලු ටිකට වෙන්නැති සන්නගෙ ගු බෙට්ට්ත් රහයි කියන වහල්ලු ටිකක් ඉන්නව නේ

    • @usansew782
      @usansew782 3 ปีที่แล้ว +2

      @@nilanmad5996 panic wenna epa

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 3 ปีที่แล้ว +2

    ඒක මරු..ඇඬෙණවා ..සුපිරිම සුපිරි ..කියන්න වචන නෑ ..පට්ට concept එකක් .presentation සුපිරි ..love you both ...❤❤❤❤

  • @wolley1958
    @wolley1958 3 ปีที่แล้ว +2

    වීඩියොවෙ අවසානය නොබල අයින් වෙන්න හැදුවෙ හෂා ට විරුද්ධව හොඳ කමෙන්ට් එකක් ලියන්න. කෝකටත් කියල ඉතිරි ටික අවසානය තමයි කවියෙ නියම තත්වයටගෙනගියේ. ඔබට ස්තුතියි සන්නස්ගල සහෘදයනනි

  • @sasankaridma3888
    @sasankaridma3888 3 ปีที่แล้ว +18

    අදනම් ගහට පොත්‍ත වගේ .මරු ඩබල❤👌

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 3 ปีที่แล้ว +23

    දුකට හේතුව දෙමලා බව, දුක නසන්නනම් දෙමලුන් නැසිය යුතු බව 😁😁😁✌

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +9

    මේක නම් අත්හදා බැලීමකට එහාගිය සුපිරි වැඩක්. දෙන්නගේ බොඩි කෙමිස්ට්‍රිය ටක්කෙටම මැච් වෙනවා. මේ ඇක්ට් එක ,කවියට ගලපගත්ත එක ජීනියස් වැඩක්. ඔහොම පලයන් මගේ අම්මා....
    අර කියපු ගුණසේකර තමයි එස්.එල්.ගුණසේකර. 2015 විතර මියගියා. අර පාර්ලිමේන්තු කචල් එක මර්වින් සිල්වා , සුමංගල හාමුදුරුවන්ගේ ඇටේ මිරිකපු එකනේ... වම් එකද දකුණු එකද කියලා දන්නේ ඒ දෙන්න තමයි.

  • @saliyakanugala880
    @saliyakanugala880 3 ปีที่แล้ว +12

    සන්නා තෝරගෙන තියෙන්නේ නියම කවිය . හසා සුපිරියටම කිව්වා ඒක . අන්තිමේ අර කතාව තමයි මරු .

  • @nuwanpriyankara7607
    @nuwanpriyankara7607 3 ปีที่แล้ว +9

    Welcome Taprobanian ..

  • @manupraba3994
    @manupraba3994 3 ปีที่แล้ว +7

    Nice delivery Hasala! You act so well

  • @kanchanaperera8303
    @kanchanaperera8303 3 ปีที่แล้ว +3

    සුපිරියි

  • @tharindumalith3028
    @tharindumalith3028 3 ปีที่แล้ว +5

    Patta

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว +1

    Superb

  • @SL_94
    @SL_94 3 ปีที่แล้ว +8

    හොදටම මදි. කාලෙකින් ආපු එකේ මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +2

    Sanna sir niyamai ,,,💕💕💕

  • @nihalthannegedarapremaratn2352
    @nihalthannegedarapremaratn2352 3 ปีที่แล้ว +1

    නියමයි... තාත්වික යි

  • @ruwanrohana1486
    @ruwanrohana1486 3 ปีที่แล้ว +2

    Oba thuma hariyata hari

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +2

    Good video

  • @ashrafabusali9289
    @ashrafabusali9289 3 ปีที่แล้ว +9

    This is from the core of his brain, excellent

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +6

    දායක සභාව කුපිත වෙයි බන්. 🤣🤣🤣🤣👌

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 ปีที่แล้ว

    මේදානන්ද මම දන්න ව්දියට ...හරියටම මතක නැ

  • @thiliniprarthana4620
    @thiliniprarthana4620 6 หลายเดือนก่อน

    Supirii

  • @dhanushkathalammehara9633
    @dhanushkathalammehara9633 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumuduakalanka1645
    @sumuduakalanka1645 3 ปีที่แล้ว

    hambo hasa aiyye eka thada 🙈😘👌

  • @aandiproductions-9371
    @aandiproductions-9371 3 ปีที่แล้ว +1

    Supiri😍😍😍

  • @mikebenin7068
    @mikebenin7068 3 ปีที่แล้ว +5

    දෙමළු නෙමේ උබේ අම්මා ව නසන්න ඔනේ!

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +10

    දෙබරෙට ගල් ගැහුවාදෝ දෙන්නා....ම 🤣🤣🤣 දායකයෝ කුලප්පු වෙලා සෑර් . හසෝ පරිස්සමෙන් හිටු.....🤣🤣🤣 කුලප්පු උන ගොන් නඩේ දානෙට අසූචි අරන් වඩීවී .🤣🤣

  • @kavimx3698
    @kavimx3698 3 ปีที่แล้ว

    -අම්බෝ ඒක

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว +7

    මොලේ හූරලම ඇතුලටම දාල තියෙන්නෙ

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 ปีที่แล้ว +3

    ❤️

  • @eigochat
    @eigochat 3 ปีที่แล้ว +1

    Can’t we buy time and telecast these stuff on mainstream TV Chanel’s ( not late night) !!!!

  • @maco2399
    @maco2399 3 ปีที่แล้ว

    Ammo ammo sir eka nam wiyangenma dila 😮😮 , oya gemmenma born again kalliyatath gemak demu ✌✌✌

  • @bandarabandara5189
    @bandarabandara5189 3 ปีที่แล้ว +1

    ane manda sanna ,,,,, emaaaaaaaaaaaaaaaaaaa pichan

  • @PRAWALAPERERA
    @PRAWALAPERERA 3 ปีที่แล้ว

    ඇත්ත.......
    බුද්ධාගමේ නොවන හාමුදුරැවරැ සිටිති
    සිංහල බුද්ධාගමේ!
    සිංහලයාගේ උන්නතිය ගැන දොඩවන.
    නමුත්.........
    බහුතරයක් ඔව්හු නොඉල්වති
    දෙමළ ලේ...........
    සොයා ගත යුතු නුඹ
    සටන කා සමගදැයි....
    සිය දහම කෙලෙසන එක
    තම දහම කරගත්
    ඔබේ පැනයට පිළිතුරැ
    ‘ඔව්’ හැරෙන්නට
    අන් කවරක්ද?

  • @nilankakumara3836
    @nilankakumara3836 3 ปีที่แล้ว +4

    ❤️❤️😍😍

  • @SamsanPrasannaGuruge
    @SamsanPrasannaGuruge 3 ปีที่แล้ว +4

    අපි නම් බල්ලගේ පුකද? 😂😂

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +2

    ඒ thumbnail eka nm hari ne sir!

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +1

    මේකෙ වැඩියෙන්ම ට්‍රිගර් වෙලා තීන්නෙ දායකයොන්ට වඩා නිරාගමික සෙප්පඩයොනෙ 😂😂😂

  • @_izzu____7034
    @_izzu____7034 ปีที่แล้ว

    ඕකත් දැන් ගු ගොඩක් වෙලා ඉවරයි

  • @ලෂියා
    @ලෂියා 3 ปีที่แล้ว +1

    සියුම් ටොක්කක්...රිදෙයි ඉත්ම්...

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 ปีที่แล้ว

    👌

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว

    😎

  • @indikachaminda3476
    @indikachaminda3476 3 ปีที่แล้ว +3

    අයියෝ .... !
    මම ඉපැදුණේ 1976
    මූ ඉපැදුණේ 2009 ද ?....
    මගේ නැගණිය පළමු වසර පාසැලට ඇතුලත් කරා. 1985 දී මා 4 වසර පංතියේ .
    මා හට නැගණිය පංතිභාර ගුරුතුමිය වහාම පැමිණෙන ලෙස දන්වා තිබුණා .
    ගුරුතුමිය පැවසුවේ නැගණිය පංතිය තුලට නොපැමිණ එලියට වී සිටින බවත් ඇතුලු කරගැනීමට අපහසු බවත් ය. මා ඇය වෙත ගොස් හේතු විමසීය. ඇය පැවසුවේ "කොටි එනවා , කොටි එනවා මට පංතියට යන්න බෑ " කියායි.
    අප ජීවත් වූයේ මායිම් ගම්මානයක නොව වැලිසර / කදාණ ප්‍රදේශයේ ය. පාසැල කදාණ නාගොඩ කතොලික පාසැල යි.
    ඇයගේ මනෝවිකාරයට හේතුව කොළඹ කොටුවේ බෝ ගහ බෝම්බයයි. එදින කොළඹ වැඩ කල මිනිසුන් පැමිණියේ කොටි ගහනෝ , කොට් එනවෝ දැන් වත්තලටත් කොටි ඇවිල්ලා වැනි කතා කියමින්‍ ය . ඔවුන් පැමිණීයේ බස් වල වහලවල් උඩ නැගගෙනය. අපේ පියා අප නිවසට සම්බන්ධ කඩේ වසා දොර ලෑලි අතරින් පාර දෙස බලා සිටියේ කොටි වැලිසර ටත් ඒවි කියායි.
    මාගේ නැගණිය ද බියෙන් මුසපත්ව එය අනුකරණය කරන අයුරු මා කිපවිටක්ම බලා සිටියෙමි.
    පාසැලේ දී බිය ගැන්වූ කාරණය එයයි.
    ගෙවුණු 30 වසරක යුද්ධයෙන් අනූනවයෙන් මා බේරුණේ මහ බැංකු බෝම්බයෙන් ය . එදින මාගේ පියාගේ EPF මුදල් ගෙව්වේ උදෑසන බෝම්බය පැමිණීමට පෙරය.
    මාගේ නැගණිය දැන් ඉංග්‍රීසි ගුරුතුමියක ලෙස කදාණ මැසිනොද් විදුහලේ සිසුනැණ ගන්වයි.
    මේ වැනි පුද්ගලයින් ජාතියේ කරුමෙට ඉපදුණු පිංගාලයින්‍ ය.

    • @indikachaminda3476
      @indikachaminda3476 3 ปีที่แล้ว +4

      ඔබ රතු කුහුඹුවන් 100ක් සහ කළු කුහුඹුවන් 100ක් ගෙන වීදුරු බඳුනකට දමා බැලුවොත් කිසිවක් සිදු නොවනු ඇත. නමුත් ඔබ එම වීදුරු බඳුන ගෙන ප්‍රචන්ඩ ලෙස සොලවා නැවත මේසය මත තැබුවොත්, කුහුඹුවන් එකිනෙකා මරාගන්නා ආකාරය දැකගත හැකි වේවි. කළු එවුන් රතු එව්න් සතුරන් යැයි සිතන අතර රතු එවුන් කළු එවුන් සතුරන් යැයි සිතයි. නමුත් සැබෑ සතුරා එම බඳුන සෙල වූ බාහිර තැනැත්තායි. සමාජයේදී සිදුවන්නේද මෙයමය.
      අපි එකිනෙකා සමග සටන් කිරීමට පෙර අපේ බුද්ධියෙන් අහලා බලමු; "කවුද බඳුන සෙලවූයේ?" කියා..
      ☸️🕉️✝️☪️

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 3 ปีที่แล้ว +1

      @@indikachaminda3476 JR කලු ජූලියේ නිර්මාතෘ
      යුද්ධෙ ඉවර කරා කියල පෝස්ටර් ගහන ආණ්ඩුවත් හෙන කාලයක් ඩීල් ගෙනිච්චා 😅

  • @manomanokg2320
    @manomanokg2320 3 ปีที่แล้ว +8

    සන්නස්ගලට බුදු දහමත් එක්ක මාර තරහක් තියෙන්නේ

    • @sajithratnayake1047
      @sajithratnayake1047 3 ปีที่แล้ว +3

      මේ බුදුදහම නෙවෙයි බං . නියම බුදුදහම කියල වෙන එකක් තියෙන්නෙ

    • @usansew782
      @usansew782 3 ปีที่แล้ว +3

      ow pereda ganayekge leak una sex video eka beluwe nedda

  • @kathamandiraya1
    @kathamandiraya1 3 ปีที่แล้ว +4

    නරි දෙන්නෙක්..😂😂😂😂...මුං දෙන්නම නිකන් ගොන් ගරිල්ලා මාර්කට්න් ආල් එකක් ගන්න පොරවල්..පරණ ඇරියස් කවර් කරන ගමන් fans base එක හදා ගන්න ට්‍රයි කරනවා..මුන්ගේ බඩ වියතට...😀😂

  • @nihalanton
    @nihalanton 3 ปีที่แล้ว

    🤓

  • @sanathkumara2124
    @sanathkumara2124 3 ปีที่แล้ว +2

    Me radikal kiyana set eken ahanne... Awankawa kiyapan umbalata Sinhalakamai buddhagamai nathnam umbalata radikal wenna na neda. Loke agamakata mehema gahanna puluwan ekama agama meka. Muslim ratakata gihin wachanayak kiyala balapan. Saharanla bomba gahala karapu islamayata wachanayak nokiyapu umbala ahinsaka agamakata gahanne e agame awihinsawadaya nisama thamai. Mama kiyanne hamuduruwo Hari kiyala nemei.

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 3 ปีที่แล้ว

    හාමුදුරුවෝ හෝ සිංහල හැමෝම ඔහොමද

    • @pppwijayalathperera1484
      @pppwijayalathperera1484 3 ปีที่แล้ว +1

      Sinhala hamoma kiyanne.... ..Apida?
      Terum ganna balanda.
      Sahodaraya.💚

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation 3 ปีที่แล้ว

      @@pppwijayalathperera1484 mata thernne na

    • @annharper4853
      @annharper4853 3 ปีที่แล้ว

      @පොෂ් අය මෝඩයි XD mokada uba panik wela inglish walin lecture ekaak kiyapan oya panik gathiua aduwela yai

    • @cattylovers3829
      @cattylovers3829 3 ปีที่แล้ว

      Sama harak "cheewara dhaarin" ha eeta samapaatha Wana deshapaaluwo wenna aethi. 🤔

    • @wijayanath4187
      @wijayanath4187 2 ปีที่แล้ว +1

      හුගක්ම ඕවර් යනව වගෙ. සිංහල බෞද්ධ විරෝධයක්.

  • @damithrathnayaka5473
    @damithrathnayaka5473 3 ปีที่แล้ว

    Oya tharam pada wenna apa sanna....bolada satan patayak patta themawak akka galapanna hadanawa... .wenamama themawak oya...laba satan phata apa...oya tharam duppathda....

  • @riswanshaheed
    @riswanshaheed 3 ปีที่แล้ว +3

    Paradigm shift නම් සන්නාම තමා .. ඒකනම් රිදෙන්නම දීල

  • @harshakahapuarachchigedon3525
    @harshakahapuarachchigedon3525 3 ปีที่แล้ว +2

    සන්න! බුදු දහමට අපහස නොවන ආකාරයෙන් ඔබගෙ විහිලු හසුරවන මෙන් ඉල්ලා සිටිනව! මම හිතන්නෙ නෑ මුස්ලිම් කෙනෙක් එයාලගෙ ආගමෙ දේවල් විහිලු වලට යොදාගනී කියල! ඇයි මේ බව්ද්ධයන් බුදු දහමට ගරහන්නෙ? මට තේරෙන්නෙ නෑ සර්! ඔයා බව්ද්ධ අම්මට තාත්තට දාව ඉපදිලා මේ ආගම දහම සමච්චලයට ලක් කිරීම හරිම නින්දිතයි!

  • @bandarabandara5189
    @bandarabandara5189 3 ปีที่แล้ว +1

    dan mata bani ammata kiyala meka thama ona de ,,,,

  • @harshanakavinda3447
    @harshanakavinda3447 3 ปีที่แล้ว +1

    😂😂😂

  • @donprasa7572
    @donprasa7572 3 ปีที่แล้ว +1

    රැඩිකල් නපුංසකයා

  • @sricontent9185
    @sricontent9185 3 ปีที่แล้ว +7

    අනුන්ට අපහස කරන උන් රැඩිකල් 😅😅😅අනේ උබලා ඒ නමටත් නිගා කරා

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +1

      🤣

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +4

      ධායොකයො නැට්ට උස්සන් කුලප්පු වෙලා .🤣

    • @sricontent9185
      @sricontent9185 3 ปีที่แล้ว +3

      @@samannandalalranasinghe5740 නැට්ට උස්සන් කුලප්පු වෙන්ට ටිකක් අමාරුයි මහත්තයෝ අපිනම් පරිනාමය වෙද්දි නැට්ට ඇතෑරියා බාවිතයට නොගන්නා දෑ ශේශ වෙනවලුනේ නේ (විද්‍යාත්මක සිද්දාන්ත )මහත්මයාගේ නැට්ට ඉතුරුවෙලා මොලේ ශේශ වෙමින් පවතී ස්තූති.

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 2 ปีที่แล้ว

    පිස්සු තද වෙලා

  • @darshanaliyanawaduge8924
    @darshanaliyanawaduge8924 3 ปีที่แล้ว

    එදා ඒ දෙන්නා දෙපැත්තට වෙලා නිදා ගත්තනම් මෙහෙම වෙන්නෙ නෑ අයුබොවන්ඩ..🖕🖕

  • @dilshansalinda9472
    @dilshansalinda9472 3 ปีที่แล้ว +5

    ගොඩක් පරිස්සමට උබලගේ මතවාද ඉස්සරහාට ගෙනෙන් ඔවා තනිකරම ගොන් පාර්ට් බන් ...කරන්න පුලුවන් දෙයක් කරලා පෙන්නපන් උබලා කියවනවා උබලා රැඩිකල් වෙනස් කියලා හිතාගෙන. අනේ පක තමා..

    • @rovanmaharage1893
      @rovanmaharage1893 3 ปีที่แล้ว

      අරම්බයට වඩා අවසනය නියමයි

    • @dilshansalinda9472
      @dilshansalinda9472 3 ปีที่แล้ว

      @පොෂ් අය මෝඩයි XD කියවනවා විතරයි නේ බන් මුන් ගන්ජා නිසා මොලේ කුරුවල් වේලා අපි බලාගෙන ඉමු ....මොනව කරන්නද

    • @harshanagihan3167
      @harshanagihan3167 3 ปีที่แล้ว

      👍👍👍

  • @manomanokg2320
    @manomanokg2320 3 ปีที่แล้ว +3

    දෙමව්පියෝ පව් තොපේ. එ මිනිස්සු බැනුම් අහන්නේ. කාලකන්නි හරක්

  • @jhonnydep4809
    @jhonnydep4809 3 ปีที่แล้ว

    Kisima go ekak nodaki

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 3 ปีที่แล้ว

    හසලක ගූසාර ..රැඩිකල් පොන්සිය

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 3 ปีที่แล้ว

    හසලක ඉන්නෙ පද්දො වගේ ..සන්න ..ජී යූ ..කාපන් . තොපි ගහන්නෙ අපේ කමට හරහට වැදුවහම ..ඕම වෙනව

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +6

      දායකයෝ කුලප්පු වෙලා 🤣

    • @sanchareapatapuluwanapevid1441
      @sanchareapatapuluwanapevid1441 3 ปีที่แล้ว

      @@samannandalalranasinghe5740 ඔයාගෙ අම්මගෙ උට්ට ..පොපියනව්ද???බ්‍රෝ

  • @bandarabandara5189
    @bandarabandara5189 3 ปีที่แล้ว

    dan mata bani ammata kiyala meka thama ona de ,,,,