"ශාරධාගේ අත කොහේ ගියත් අත්හරින්නේ නෑ" | Mahinda Pathirage & Sharadha Pathirage | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 32

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 ปีที่แล้ว +16

    උගත් , දක්ෂ, බුද්ධිමත් දරුවෙක්...
    සියලු දෙවි පිහිටයි ...දෝණි .

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    පතිරගෙ මහත්තයා හරි නිහතමානී මිනිසෙක් 🙏🙏👌✌️✌️✌️💪💪😘😘

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +7

    විහිලු චරිත වලට දෂ නලුවෙක් චිත්‍ර හරීම ලස්සනයි වටිනවා . මේ දෝනී ඔබගේ කියන්න දන්නේ අද තෙරුවන් සරණයී සුභ ගමන් දෙදෙනාටම,,

  • @arunalokuge1595
    @arunalokuge1595 7 หลายเดือนก่อน +1

    හැම අතකින්ම පිරිහුනු මිනිසුන් දිනෙන් දින වැඩිවෙනා රටක දැක්කත් හිත පිරෙන
    සුණ්දර මිනිස්සු ❤️!!

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනේ මේ හේමමාලි ද .
    අනේ ශෝක් අනෙ ....ලස්සනයි
    රගපානව නෙමෙ එ චරිතෙට ආරූඪ වෙලා ඉන්නෙ

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හරි ලස්සනයි .
    තව මොනවාද එයා රගපාපු නාට්‍යය ..මම නම් dekke
    කොඩිගහ යට විතරයි ..
    💖💖💖💖💖💖

  • @ashokaa8999
    @ashokaa8999 ปีที่แล้ว +5

    කැමතිම නළුවා 🙏🙏🙏🙏බුදුසරණයි

  • @Samadhkalpana456
    @Samadhkalpana456 ปีที่แล้ว +3

    කොඩිගහ යට හරිම දක්ෂ ලෙස රගපානව..තාත්ත්වික රංගනයක් ඇයගේ..

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නිවේදක කොලුව පව් අයියෝ ..අර හොල්මන කතා කරන්න දෙන්නෙම neee 😂
    මන් මෙ තාත්තා වයි.දූවයි dekala ආවෙ..මෙ program , බලන්නෙ neeee ගොඩාක් වෙලාවට 🙏🙏✌️✌️😂💃

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    මේ program එක කලින් කරපු නිවේදික ජෝඩුව කො....🙄🤔

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว +3

      රට ඕස්ට්‍රේලියාවෙ

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ ปีที่แล้ว +3

      @@Suba-Subashi එහෙමද ..ඒගොල්ලන් ගියාද පදින්චියට

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว +1

      @@ආදරෙයිරත්තරනේඔයාමගෙ නෑ අම්මා අක්කා පවුලේ අය බලන් ගියා

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ ปีที่แล้ว +2

      @@Suba-Subashi den dekka මීට මාස 11 ට කලින් එ දෙන්න කරපු program එකක් මේගොල්ලන් ඔක්කොම පවුලෙ කට්ටිය එක්කා...🙏👌🙏😘😘✌️✌️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නිවේදිකාව ඕපාදූප මල්ල වගෙ අහන්නෙ .
    අර පොඩි නිවේදික කොල්ලට කතා කරන්න දෙන්නෙම neeeee
    යකො වට්ටිඅම්මෙක් වගෙ නොවි එ කොල්ලටත් චාන්ස් එකක් දීපන් බන් කෙල්ලෙ 😂😂

  • @gajalanka95
    @gajalanka95 7 หลายเดือนก่อน +1

    තාත්තයි පුතයි සුපිරියටම සිංදුත් කියනවා ❤❤❤❤ අපේ ආදරණීය කොම්බි 💖💖💖💖💖🧭

  • @tmnalani8066
    @tmnalani8066 ปีที่แล้ว +4

    කොඩි ගහ යට ලස්සනට රඟපානව .

  • @sheshasriwick6644
    @sheshasriwick6644 ปีที่แล้ว +1

    ❤ හරිම අපූරුයි

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +2

    ♥️♥️♥️ආදරේ

  • @sunethrawan6764
    @sunethrawan6764 ปีที่แล้ว +2

    Done patta lassanai❤❤❤

  • @KumariKumari-tx6je
    @KumariKumari-tx6je ปีที่แล้ว +3

    මෙය. කොඩි ගහ යට. Aasallga. නංගී. Nada

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️♥️♥️

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +2

    🙏🙏❤️❤️❤️❤️👍👍

  • @Rani-o6w5s
    @Rani-o6w5s 6 หลายเดือนก่อน

    ❤❤

  • @priyanisituge-dc2zp
    @priyanisituge-dc2zp ปีที่แล้ว +3

    Suba patum duwe😊

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 ปีที่แล้ว +1

    Kodigaha yata teledrama eke hemamaali

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว

    Baduma thama. den boge gude amaruwa hodeiya....🦬🦬🐂😂.

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว

    දේශපාලනේ නිසා අප්පිරිය වෙච්ච චරිත😅