ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කවුරුත් ඕන නැහැ ගෙඩි හතරෙ හයේ පැක් වලට ගහල බයික් එකකින් පළතුරු කඩවල් වලටයි සුපිරි වෙළද සල් වලටයි දාන්න ..වත්තට ඇවිත් අරන් යනකල් ඇයි බලා ඉන්නෙ අමාරුම ටික කරල
පාලකයන්ටත් ඔහු වැව් කොමිස් තියෙනවා නම් ඕව හදල දෙයි ජනතාවට පිටරටින් ඇපල් ගේන්න ලංකාවටමේ අපේ අසරණ ජනතාව ඔය විදියට බිස්නස් කරගෙන ඉන්න එක හොඳයි
Kandayam wasayen gihin me wathuwalin miladi ganna
💯💯👍👍👍🌷🌷🌷වස විස ගහන්නේ නැතුව ලංකාවේ හදාගෙන කාපල්ල.පිටරටවල ඕන තරං වස විස නැති පලතුරු තියනවා.සමහර රටවල ඕවට කියන්නේ පේර කියල.ගස් පිරෙන්ඩ හැදෙනවා.
වැඩිය දුර නෑ මාලදිවයීනට දා ගන්න බෑ ඕකයි කතාව
පෙයාස් කිලෝ එකක් ගිය සතියේ නුවරඑළියේ පලතුරු පොලෙන් අපි ගත්තේ රුපියල් 1000/= බැගින් .1800/= කියලා බොරුවක්
කවුරුත් ඕන නැහැ ගෙඩි හතරෙ හයේ පැක් වලට ගහල බයික් එකකින් පළතුරු කඩවල් වලටයි සුපිරි වෙළද සල් වලටයි දාන්න ..වත්තට ඇවිත් අරන් යනකල් ඇයි බලා ඉන්නෙ අමාරුම ටික කරල
පාලකයන්ටත් ඔහු වැව් කොමිස් තියෙනවා නම් ඕව හදල දෙයි ජනතාවට පිටරටින් ඇපල් ගේන්න ලංකාවටමේ අපේ අසරණ ජනතාව ඔය විදියට බිස්නස් කරගෙන ඉන්න එක හොඳයි
Kandayam wasayen gihin me wathuwalin miladi ganna
💯💯👍👍👍🌷🌷🌷
වස විස ගහන්නේ නැතුව
ලංකාවේ හදාගෙන කාපල්ල.
පිටරටවල ඕන තරං
වස විස නැති පලතුරු තියනවා.
සමහර රටවල ඕවට කියන්නේ පේර කියල.
ගස් පිරෙන්ඩ හැදෙනවා.