ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබවහන්සේගේ සියලූම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා...!මෙවන් පුත් රුවනක් මෙලොවට බිහි කළ මව් පියන්ට දෙව්ලොව සැප සම්පත් පහළ වේවා ..!සාදු...සාදු...සාදු..!🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතෙක් දිවියේ භික්ෂූන් වහන්සේ නමක් විසින් කිව් වටිනා ම කතාව මට අද තමයි ඇත්තටම ඇහුවේ...සාදු සාදු සාදු..හාමුදුරුවනේ ඔබ වහන්සේට මහා පින් අත්වේවා..නිදුක් නීරෝගී භාවය ලැබේවා..
සාදු...සාදු ඔබවහන්සේගෙන් ලබා ගත් තෙල්වලින් මට ලබුණ සහනයේ.පිනෙන් ඔබවහන්සේ පතන බෝධියකින් නිර්වාන ධාතුව අවබෝධ.කරගැනීමට අවශ්‍යය පාරමිතා ධර්මයන් සම්පුර්ණ කරගන්න ශක්තිය ධෛර්‍ය් ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏
අවසරයි ගුරු හිමියනි.මේ මහා විශ්වයේ පවතින සත්‍ය විශ්ව ශක්තියේ බලයෙන් ආශිර්වාදයෙන් නිරතුරුවම ඔබවහන්සේගේ ශාසනික මෙහෙය සහ අධිෂ්ඨානකල ප්‍රාර්ථනයන් ඉෂ්ටකර ගෙන පෙර භවයක රිෂිවරයෙක් වූ ඔබවහන්සේට උතුම් ස්‍රී සම්බුද්ධ සාසනය සුරකින්න ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා.
Oba වහන්සේගේ සියලුම prarthana ඉටු වේවා . නිදුක් නිරෝගී chira jiwanaya ලැබේවා theruwan saranai පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏♥️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තෙල් සෑදීමට අති දක්ෂයෙක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.ඔඛ වහන්සේ තමයි මිනිස්සුන්ට මේ වගේ බලගතු තෙල් වර්ග තියෙනවා කියල පෙන්වා දුන්නේ. ඔබ වහන්සේට කොහොම පින් අපේ හාමුදුරුවනේ
Theruwan saranin chathurarya sathya awabodawewa
Sadu sadu sadu
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේගේ සියළුම ප්‍රාර්ථනාවන් ඒ ලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියා මා ඉතා ගෞරව පූර්වකව ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මෙවන් උතුම් කටයුතු දැක ගැනීමට ලැබීමත් පිනක් 🙏
ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් අමාමහ නිවන් සැප ඉක්මනින්ම ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සව් සිදු කර! 🙏🙏🙏 අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ සියලු අදහස් සඵල වේවා ! මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම වන මගේ ආදර දියණිය ඩිනෙල්ෂාගේ සියලු අදහස් සඵල වන්නට ඔබවහන්සේ ගේත් මෙම සියලු තෙල් බෙහෙත් වලට අධිපති දෙවි දේවතාවුන් වහන්සේලා යක්ෂ නාග භූත පිරිවරේ උදවු උපකාර අපට ලැබේවා !! 👩👧💞මට හා මගේ ඩිනෙල්ෂා ට නිවන් දක්නා තුරුම දේව සුගති ගාමීව නිර්වාණ සම්පත්ති ඉෂ්ඨාර්ථ සාධනය තෙක්ම එකට ඉන්න ඒකාන්තයෙන්ම ඉපදීමට හැකියාව ලැබේවා !!!👩👧💖🙏🙏🙏
තෙරැවන්සරණයි🙏🙏🙏 ඔබ වහන්සේ ට දිර්ඝායු ලැබෙිවා🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ , ඔබ වහන්සේගේ සියලු අධිශ්ඨාන ප්‍රාර්තනා ඉටු වේවා! 🙏🙏🙏🌸
🙏 තෙරුවන් සරණයි 🙏 අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ❤
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි නිවන් බොහෝදුර නොව්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ව්ස්වයේ ආසිර්වාදයෙන් ඔබ වහන්සේට විස්වයේ ආසිර්වාදයෙන් ආයුබොහෝ වේවා .
තෙරැවන් සරනයි .ස්වමින් වාහන්සෙට .දිර්ඝයු වෙවා
ඔබ වහන්සේ ගෙ.සියලු.පැතුම්..isya.vawiwa
තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ! 🙏🙏🙏
නිදුක් නිරෝගී දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Sadu sadu sadu oba whansege sithum pathum etowewa sadu sadu sadu
🙏🙏🙏mage namas karaya wewa oba wahanseta samma sambudu sarany sathara waram devi hamuduruwange araksaway
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
Theruvan saranai ape hamuduruvane. Obavahande ithama vatina, sathbavayen budu sasunata uthukam itukarana hela yathivarsyanan vahansenamak. Sambudu sasunata yahaoatha karanna vu obavahansege demavupiyanta me pina lebethva . Obavahanseva vishva mathava saha ravana appachchige asirvadayen rekethva.
🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉
අපෙ හාමුදුරුවනේ තෙල් බෙහෙත් හදන එක නවත්තාන්න එපා ,,, අපෙ හාමුදුරුවන්ට දිර්ගායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විදේශ ගත අපට සහනයක් නැද්ද අපේ හමුදුරැවනේ🙏🙏🙏
Excellent suwaminnansa thankyou
Apa swamin wahansata maga namas karaya wawa lharwan saranai api katar rata sita danwalh kirima bohoma pin 👃👃👃👃👃
බුදු සරණයි... අපේ හාමුදුරුවනේ.. 🙏🙏🙏
සාදු සාදු සාදු
අපේ හාමුදුරුවෝ කලකිරිලා වගේ ඇයි.තෙරැවන්සරනයි අපේ හාමුදුරුවෝ .
Oba wahanseya teruwan saranai mama Cyprus. Hamuduruwane matat tel uwamanai ganne kohomada
තෙරුවන් සරනයි ❤
Theruwan saranai ape hamuduruwane matath thell tikak ganna thiyanawa nam pudusaranai sadu sadu sadu
Niduk nirogi wewa ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Our venerable hamuduruwanta may attain nibbhana 🙏🏻🙏🏻🙏🏻
Oya danumanam nathi wenna denna epa budu saranai siyalu devi pihitai
Obawahanseta dirgausha labewa
🙏🙏🙏😥
හාමුදුරුවන් මට පිහිට වෙන්නකො කරැනාකරල
හාමුදුරුවන් .රස්සාවලට යන්න වශි තෙල්.තියෙනවද.. නම .හෝ ගන්නෙ කෙහෙන්ද
Theruwan saranai obawahanseta
Theruwan saranai ape Hamuduruwsne❤
Haluduruwanta obedenuma mathu parapura ta pothak liwwa nm hodai
Godak pin sadu
Mata mage asaneepa ya suwa karaganna ony
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
Me thel labaganna puluwn kohomada mata oni
Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏
Theruwan sharanai
Sadu...sadu...sadu...
ඉෂිවරයෙක් ඔබවහන්සෙ
Giridara Viharaya thiyenne koheda Palatha.Theruwansaranai.
Giridara thiyenne,Hanwella- Pugoda athara thamai giridara thiyenne
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
මේත් කන්දෙකම වගේ නෙවේවා....
KONDA DENIYE KIYANNE AMU HOREK - BORU KARAYEK - AYAGE GEDARA THEBERUMAK THIBBA ( MAHATHAYO MONAWADA BONNA ONE ) KIYALA GIHIYAN GEN AHAPU DUSHITHA CHIVARA DARIYEK - MUN SRAVAKA SANGAYA NOVE - APAYA GAMIN - THERUWAN SARANAI
ංදමවුපිය ංදංදතාටකිරි ඉතිංරවා
Budu kenek wage himoyani
🤣🤣🤣
Sadu..sadu..sadu
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏

Sadu..sadu
..sadu
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏