නොන්ඩියෙන් බිකට | Hashan Kp
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- නොන්ඩියෙන් බිකට | Hashan kp
----------------------------------------------------------------
Subscribe Here for new videos:
/ @hashankp
----------------------------------------------------------------
👇 Last video:
• Video
Answering your questions❤😍 | Q&A
----------------------------------------------------------------
👇WATCH THESE OR ELSE!! 👇
• එයාල ගැන හිතුන ආශාව @S...
• Finally I Met Sangeeth...
• Mr.Kottu එකෙන් කන්නත් ...
• F9 බලන්න හිතුන ආශාව | ...
----------------------------------------------------------------
THANKS FOR WATCHING!! LIKE, COMMENT, AND SUBSCRIBE FOR MORE VIDS 😍❤️
----------------------------------------------------------------
☆ Find Me On:
• Instagram - / hashankp
• Facebook - / hashankpofficial
--------------------------------------------------------------------
යකෙක් උබ බම්❤
🫣🩶
ඇත්තමයි ඇ යක්ක පුතෙක් 😁
Kegallatath bika aran endooooo
Aniwaren
❤
Yohani අක්කාවත් වචනයක් හරි කතා කරන්න ඉක්මනටම හම්බවෙනවා ඒක පොරොන්දුවක්! 🩶😍
😅🎉🥘🥘🥘
එපා වුන චරිත දෙකක්
A ehemada❤
😂😂😂
ඉක්මනට ඕනෙ
සුපිරියි පුතා . ඔය ධෛර්යයෙන්ම ඉදිරියටම යන්න. ඔබට ජය.❤❤👌👌
♥♥
හිනා වෙන මිනිස්සු අතරේ හොද කියන මිනිස්සු හරි අඩුයි මචං උබ ඇත්තටම සුපිරි කොල්ලේක් උබට හොද අත්මවිශ්වාසයක් තියනවා උබට අනිවරෙන් ගෙමක් ගහන්න පුලුවන් ජයවේවා ❤🖐️😎
♥♥
මට නම් හිතාගන්න බෑ ඔයාගේ confidence level එක ගැන...... අමාරු දේවල් කරන්න කරන්න තවත් confidence එකනම් හැදෙනවා...ඔය ගැම්මෙන්ම උසස් පෙළත් කරන්න.... ෆිඩියස් ,හාෆු ගෝ වගේ තවත් චරිතයක් ලංකාවේ කිව්වොත් හරි ....... ෆිඩියස් කියන කෙනා මතකයි මට එලෝන් මස්ක් හම්බෙන්න දවස් ගානක් රොකට් හදන කම්පැනියෙ ඉස්සරහ හිටිය... short video විදියට ඔක්කොම upload කරා...බෝඩ් එකක් උස්සගෙන ඉලොන් මස්ක් හම්බෙන්න බලන් හිටියා.. ලෝකයාට පිස්සෙක් වගේ පෙනුනට... ඒ මනුස්සයාට මාර confidence ලෙවල් එකක් තියෙන්නේ ..ආයේ දවස් දහයක් පොළොව යට පෙට්ටියක ඉන්නවා .....දවස් තිහක් කෑම නොකා ඉන්නවා..ඉන්දියාවේ එක කෙළවර කිනම් අනිත් කෙළවරට සල්ලි නැතුව යන්න ට්‍රයි කරනවා......තව හිමේ සපත්තු නැතුව ඇවිදිනවා අවසාන කකුල් කකුල් වලින් ලේ ගලනවා ඒත් එයාගේ ටාගට් එක එයා කම්ප්ලීට් කරනවා.... ඒ මනුස්සයගේ ආත්ම විශ්වාසය කියන එක දෙයක් එක දිගට අල්ලගෙන ඉන්නවා කියන එක ඒ හැමදේම මාරයි...
Hafu කියන යූටියුබ් චැනල් එක්කරන kenath එහෙමයි... එයා රූබික් කැටයක් ගැන මුකුත්ම නොදැන... ප්‍රැක්ටිස් කරලා කරලා දවස් පහක් ඇතුලත තප්පර හතළිස් නමයෙන් එක හදනවා...තව ගොඩක් දේවල් තියෙනවා...
අමාරු දේවල් කරන්න කරන්න කරන්න කරන්න confidence level එක වැඩි වෙනවා ...... ජයම...❤
aththa
♥♥
දරාගැනීම අතිවිශිෂ්ඨයි මල්ලි තෙරුවන් සරණයි ජය වේවා ❤
♥♥
❤❤@@Hashankp
මට පුළුවන් උනා නම් මම අනිවාර්යයෙන්ම අයියට හොදම Camera එකක් අරගෙන දෙනවා🥺❤ඔයා නම් ඇත්තටම දක්ෂයෙක් අයියෙ ඔයාගෙ මුහූන දිහා බලනකොට තේරෙනවා ඔයා ගොඩක් ලොකු ගමනක් අනිවාර්යයෙන්ම යාවී කියලා වෙන youtube කරණ අය වගේ නෙවෙයි ඔයා අනේ මන්දා මට තේරෙන්නෙ නැහැ ඒක පැහැදිලි කරන්න ඔයා නියමයි 😊💗
♥♥
සුපිරි
♥♥
වෙනස් දේවල් තමයි ජයග්‍රහණය වෙත ඔයාව උස්සන් ගිහින් අතහරින්නේ 🎉❤
♥♥
බිකෙන් මම කාපු බිරියානි එක නම් මාරයි..highly recommended 😋😍 ඔයාලත් Try කරලා ඒ Experience එක Comment එකකින් Typ කරගෙන යමු. 😍
ඔව් ඉතින් කවදාවත් රහ නැති උනත් රහයි කියන්නෙ නෑනේ
1❤❤a1
Wesa bsllo aluth t shirt ekak gsnin pinnyo
ayye A/l goda damuko ai parak campass ynna bari vena ekak ne oya gammat .mge adhas kivve jaya ❤
@@signon5000 thota mokada pako
රීලග පාර බඩගාගෙන යමුද😁
♥♥
හෙලුවෙන් ලන්කාව වටේ යන video එකක් ඕනෙ අයියේ❤
ow aiye
@@poornaherathow anee please ikmanata video ekak genna heluwn
😂
♥♥
😂😂😂😂
නියමයි… මිනිස්සු දකින විදය වැඩක් නෑ … තමන්ගෙම ඉලක්ක වෙනුවෙන් තමන් යන්න ඕන. සුපිරියි මල්ලි❤
❤️❤️
නියමයි මල්ලි . පරිස්සමෙන්
♥♥
සුපිරියක් Brother ❤️❤️🔥
♥♥
තනිකරම උබනම් පිස්සුවක් මල්ලියො..❤ ආදරෙයි
❤❤
ගහන ගල් ඔක්කෝම එකතු කරගෙන පුතේ
අත්තිවාරම හොදට දා ගනින් නොසැලී ...
අභියෝග,විවේචන 🎉 ලෙසට ගෙන
හෙට දවස තරුවක්ව බැබළෙන්න සුබපැතුම් ❤
♥♥
you earned my subscription with this video. commitment is crazy
♥♥
මචංලා මේක දකින හැම සිංහල කෙනෙක්ම පොඩි වෙලාවක් අරන් කියවන්න. නොපෙනුනාට අපිත් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ ඒක කවදා අපෙ මිනිස්සුන්ට පෙනෙයිද දන් නෑ 😔💔.ලංකාවෙ අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් වැඩි පිරිසක් ඉන්නෙ මොන ජාතියේද කියල පොඩ්ඩක් හොයල බලල කියන්න පුලුවන්ද මොකද මේ ලගදි ඉදන් ළදරු සායනවල වැඩියෙන්ම දැකල තියෙන්නෙ මුස්ලිම් අයමයි.දන්න කෙනෙක් පොඩ්ඩක් හොයල කියනවද මොකද 2012 ඉදන් ජන සංගනනයක් කරල නෑ තාම ..තාම තියෙන්නෙ පරන දත්ත.යුතුකමක් විදිහට පුලුවන් තරම් මේක share කරල අපෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න.මේක දේශපාලනය/ජාතිවාදය සම්බන්ධ දෙයක් නෙවේ..මුස්ලිම් අය එක්ක තරහකුත් නෑ ඒත් මුස්ලිම් බහුතරයක් ඉන්න රටවල සුලුජාතීන් ගැන කියන්න ඕන නෑනෙ ... සිංහල කියන ජාතිය තව අවුරුදු 50 විතර වද වෙන්න ඉන්න ජාතීන් අතරට යයි විසදුමක් නොගත්තොත් 🙂❤
Mn dannawanm kiyannm❤
♥♥
උබ ගැන කවදා හරි ලෝකෙම මිනිස්සු කතා කරනවා❤️
♥♥
ඉලග පාර ජොකා පිටින් යමුද 👀
♥♥
සුපිරි බන්.👍❤️
♥♥
බොරුව උනත් ඇත්ත වගේ කරනවා sponcer කරේ අශේන්ද .... video කරේ කවුද?
🎉 සුබ පතනවා..
♥️♥️
ඔයා හරිම දක්ශ ලමයෙක්.ඇත්තටම .මන් හරිම ආසාවෙන් ඔයාගෙ videos බලනව.❤❤❤
❤❤
පට්ට වැඩේ බ්‍රෝ❤❤❤❤❤❤😊
♥️♥️
නියමයි කොල්ලා.උබ දවසක තැනකට එනවා අනිවාරෙන්.ජය වේවා!🔥
♥️♥️
කට්ටිය මොනව කිව්වත් බන් මේ රටට අලුත් concept එකක් මේක. වෙන රටවල් වල ගොඩක් viral යන type වීඩියෝ එකක්. මෙච්චර අය බනින එක ගැන නං මටම පුදුම හිතුන
❤❤
අහම්බෙන් දැක්කේ මල්ලී ඔයාගේ වීඩීයෝ එක .සුපිරි .. good luck .ඔන්න මම සකරබයිස් කලා 😁❤❤❤❤🌸
♥♥
ඊලග පාර හෙලුවෙන් යමුද
♥♥
4:22 සීයට හිතුන දේ "මම එක කකුලක් යන්තමට බැරුවට හැරමිටියෙන් යනවා මූ කකුල් දෙකම හොදට තියාගෙන කකුල් දෙක බැදන් යනවා මේ පිස්සව වාඩි කරන්න"
❤️❤️
Maru ane channel eka....wenasma ekak❤❤❤❤man godak asayii
Oyata oya thiyana confident eka moral eka , උත්සහය ,කැපවීම wena වැදගත් සහ ඔයාගෙ අනාගතයට වටින සහ අම්මලා සතුටු වෙන දේකට ඒ අයට ඔයා දෙන support එකට වඩා වටින හයියක් වෙන දේකට පාවිච්චි කරානම් ඔයා අද ඉන්න තැන ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි ❤ මේක අනිවාර්යයෙන්ම කියවන්න ඊලග පාර ඔය වගේ challenge නැතුව ජීවිතේ කියන challenge එකේ එක අඩියක් හරි ඉස්සරහට එන්න පුලුවන් විදියෙ දෙයක් කරන්න හොද අනාගතයක් ඇති වෙයි අලුතින් ලස්සන දෙයක් පටන් ගන්න හම්බකරන්න ඒත් එක්කම ඔය වගේ දේවල් කරල සතුටත් හම්බ කරන්න ජීවිතේ kiyana goal එක main ම දේ කරගන්න අනිත් දේවල් පසුවට තියාගන්න 🎉❤
Moral newe. Gode modakama ban. Views walata puka dena moda wesige puthek
♥♥
ඔයාගෙ ඔනම දෙ කට ඉන්නවා ❤❤❤❤
Ela machan ❤
❤️❤️
ඔයා නම් හරිම උත්සහවන්තයෙක්❤🎉
🩶😍
හත්තික්කේ ඒකහ් මරු 🤣🤣🤣මන් මේ ඔයාගෙ බලපු පලවෙනි වීඩියෝ එක
♥️♥️
Superb mchn 🎉🎉
♥♥
මු එක අතකට පුදුම පවක් කරල තියෙන්නෙ.අර බුරියනිය හොද්ට ඉදගෙන කන්න පුලුවන් කම තියෙද්දිත් විහින්ම දුක් විදිනව
♥♥
Eth mu ghn gema ghuwt psse oni widiykt knn pluwn
කව්රු කොහොම කිව්වත් මට නම් සුපිරි බන් උබ❤. කාවවත් කොපි කරන්න යන්නෑ වෙනස්ම එකෙක්. අන්න ඒකය් වෙන්න ඕනි
එකෙන්ම.අපේ උන් විවේචනය කරන්න රුසියෝ.ඒ මොකුත්ම නොකරන උන්.
♥♥
Appreciate your content brother❤😙
♥♥
Good luck brdh❤❤
♥♥
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💙🥳💐 හශාන් අයියේ සුපිරි.🏆👍
♥️♥️
අනිත් දවසේ යද්දි හෙලුවෙන් පලයන්❤
♥♥
😂😂
එලම උත්මාහ වන්ත යෙක ඔයා අයියේ එල කොල්ලෙක්❤❤❤❤❤❤
❤❤
හැම video එකෙන්ම කියන්නෙ තමන්ට ඕන කරන කොහොම හරි කරන්න කියලා
♥♥
Gammak ❤
🩶😍
හැමෝම හිනා උනත් ඔයාගෙ ගමන ඔයා යන්න good luck
♥️♥️
කන්ෆිඩන්ට් එකම වටිනවා
😍😍
Putha oya wage dewal nathiwa wena dewal karanna.minisunge apahasayata lak wenna epa.oita wediya hodai exam pass karagena campus yanawami kiyala challege karana eka .theruwan saranai.
♥♥
මූණම් මාරම යකෙක්. ඌ කරන වැඩේ අත් නොහැර උපරිම ගැම්මෙන් කරන කොල්ලෙක්.🎉
♥♥
සුපිරි මල්ලි.. ❤
♥♥
Supiri machang
😍😍
0:13 Awissawella ne❤
❤❤
Good Luck malli 😘
♥️♥️
Supiri kollek ❤
♥♥
30k ගැම්ම❤️❤️❤️🔥
♥♥
ඒ මරු ඕයි කවෘත් හිතන්නැති කරන්නැති හරි අමුතුම වැඩ කරන්නෙ මං වගේ
❤❤
ubath mu wge moda ponnayekd 😂
Supiri waddek
🩶😍
Good luck
♥♥
Thaman thamantama challenge kara gnna eka maru.... hemomatama oya adarshayak❤
♥♥
Ayo haminenwa
♥♥
Patta❤😊
😍😍
Oya unanduwa ubta school yana kle thibbanm igenagnda aprade thankola kapan haraka
♥♥
niyamai😅
❤❤
@Hashankp thanks for your reply
ඇත්තටම උබ සුපිරි බං ❤
♥♥
සුපිරියි😍👌thawa dingen hina welama pana yanawa😅
♥♥
හොද වැඩක් හැබැයි 🤭🤭 අනෙ අම්මේ බිරියානි එකක් කන්න විදපු දුකක් 😒😒 මොනා උනත් කරපු වැඩේ නම් මරු යකෙක් තමයි ❤❤❤
♥♥
Muge content strategy eka maru
♥♥
GAMMAK THAMA AYYE❤💥
♥♥
හෂාන් අයියේ මට ඔයාගෙන් උදව්වක් ඕන
❤❤
Gammak thama👊
❤️❤️
අනේ බස් එකෙන් බහිද්දි කොන්දොස්තර ගැහුවේ නෑනේ බං උඹට පයින් පාරක් gonha😂😂😂😂
♥️♥️
මන් දන්නවා මල්ලී කවදාහරි ලන්කාවේ විතරක් නෙවේ ලෝකෙම හොද තැනකට එනවා😊😊
♥♥
ඒකනම් සුපිරියක් 😙❤️
♥♥
මොකක්ද ඕකෙ තියෙන අභියෝගය?????
Ane me Aiyanam Harima hondai❤❤
❤️❤️
Niyamai
❤❤
ඔයාගේ සම්පූර්ණ නම මොකක්ද bro
❤❤
අඩෙ මගෙ පෝන් එකේ media සවුන්ඩ් එක වැඩ නෑ ඇයිද බන් ඒ
ඒක නිකන්ම හරියනව බන් දවසක් දෙකක් යද්දි ගොඩක් අයගෙ
♥♥
Adee dhara ganime shakthiyanam maru ❤❤❤
❤❤
එල බන් වෙනස් දේවල්ම කරන්න ගුඩ් ලක් ❤ අපි උබත් එක්ක ඉන්නවා
♥♥
උබ මාර කොල්ලෙක් බන් දවසක උබෙ නම බ්‍රැන්ඩි එකක් වෙනවාමයි. කොහොමහරි ගෙමක් ගහපන් උබට ජය.
♥♥
යකෝ කකුල 😮
♥♥
එල ❤️
♥️♥️
Ubanam legend bn😮 respect
♥♥
Good luck bro
❤️❤️
Good luck 🤞
❤❤
මල්ලි උදේට උදේට ගවමුත්‍රා ව්දුරුව ගානෙ බොන්න හොදවෙය් 😂
උබන්ම් යකෙක් බ්න්❤.උබට හරියනව බ්න්❤❤
♥♥
වෙනස් දේවල් තමයි ජයග්‍රහණය වෙත ඔයාව උස්සන් ගිහින් අතහරින්නේ 🎉❤
♥️♥️
Wow aiye oyanam😮
❤❤
Niyamai kollo🎉
❤❤
ඔයා නම් මාරම චරිතයක් පට්ට ❤
♥♥
උඹට දවසක හරියනවා කොල්ලො ඔය ඇනුම් බැනුම් වලින් වැඩක් නෑ.උඹේ ගමන උඹ පලයන්.හදවතින් සුභ පතනවා.
♥♥
Eka nam marai malli.❤
PAW ANE OWAGE WADA KARANNA EPA PUTHE 😊😊🙏🙏😥🥰🥰❤❤🇧🇬
♥♥
ජොකා පිටින් ගිහින් කෙල්ලොන්ට නම්බර් දියන් ඊලග පාර 👍
♥♥
Great bro, I think you will do something different on youtube, keep it up
♥♥
supiri aiye
❤️❤️
Maru bn❤ ❤❤
♥♥