යොහානිගේ එළකිරි, රයිනිගේ පොල්කිරි, තොපේ ටිං කිරි! | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 217

  • @hasaraperera128
    @hasaraperera128 4 หลายเดือนก่อน +23

    සර් මම ටීචර් කෙනෙක් ... අපි දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන පාසලක අවුරුදු උත්සවයකට සහභාගී වුණා . ඒ පාසලේ අවුරුදු උත්සවය දවසේ විශාල මුට්ටියකට කිරි උතුරලා එතන හිටපු හැමෝටම බොන්න දුන්නා .... හැබැයි විශාල මුට්ටියක් තමයි කිරිඋතුරන්න පාවිච්චි කරේ ..❤

    • @LifeLine221
      @LifeLine221 4 หลายเดือนก่อน +2

      එතන විශාල මුට්ටියක් ගන්න ඇත්තේ පිරිස වැඩි නිසා

    • @dineshshanaka7380
      @dineshshanaka7380 4 หลายเดือนก่อน +2

      එතන විශාල ශබ්දයක් ඇහුනද?.....😂😂

    • @SanjeewaRanasinghe-cr3hh
      @SanjeewaRanasinghe-cr3hh 3 หลายเดือนก่อน

      ​@@dineshshanaka7380😂😂😂

  • @kolithamendis2780
    @kolithamendis2780 4 หลายเดือนก่อน +23

    ඔබේ විග්‍රහයට 100% ක් එකඟයි. අළුත් අවුරුදු ඇතුලු සුබ කටයුතු වලදි, දශක ගණනාවක් තිස්සේ අපේ වැඩිහිටි පරපුර එළ කිරි උතුරවා ගැනීම තමයි අපේ නම් අත් දැකීම. පොල්කිරි ඊට ආදේශ උනේ කෙසේදැයි නොහැඟේ.

    • @ranjithanura520
      @ranjithanura520 4 หลายเดือนก่อน

      මේ පිස්සුව පටන් ගත්තේ කිරිබත්ගොඩ උන්නැහැ. එයා තමා කිවුවේ එලකිරි කියන්නේ එලදෙනගේලේකිරි තමා කිරි වුනේකියලා. ඒකහින්දා කිරි උනු කරන එක ලේ උනු කලවගේ කියලා අපේ පැරැනි සංස්කෘතික අංග නැති කරන්න හදපු උත්සාහයක්.

  • @anushaperera2147
    @anushaperera2147 4 หลายเดือนก่อน +32

    අපි පොල්කිරි උතුරු වන්නේ මළගෙදර මිණිය අරන් ගියාට පස්සෙ එතන විෂබීජ නාසකයක් විදියට උත්සවය කදී උතුරුවන්නේ එළ කිරි.. මේ දෙන්නාගේ වා දේ නම් මම දන්නේ නැ මම tv බලන්නෙ නැති නිසා .

  • @stardustindigo
    @stardustindigo 4 หลายเดือนก่อน +13

    සර් ... ඔයා එයාව මෙයා ව interview කරනවට වඩා රහයි සමාජ දේශපාලනය ....ඔන්න ඔය විදිහට කෙල වෙන්ඩ කතා කරන එක ❤❤❤✌️( කෙල වෙන්ඩ කියලා කිව්වෙ රටේ හරක් සහා uncivilized උංට civilized වෙන්න කරන උපකාරයක් thank you සර්)

  • @udithnuren6546
    @udithnuren6546 4 หลายเดือนก่อน +7

    Kohomath Yohani Colombo wala hadichcha, Pita rata gihin digree gahapu, modern style karana kellek unata Godak ape kama thiyenawa. Eyage godak sindu walata deshiya sangeethaya, Ape bera sounds mix karanawa, Local brands promote karanawa, Pita rata interview godaka Lankawe tourism pawa promote karanawa dakala thiyenawa.

  • @akila_korea2012
    @akila_korea2012 4 หลายเดือนก่อน +101

    ශබ්ද පරිපාලකතුමා , මොකෝ හැමදාම සවුන්ඩ් කේස්

    • @livestream8869
      @livestream8869 4 หลายเดือนก่อน +2

      100% TRUE

    • @rajithanilusha5443
      @rajithanilusha5443 4 หลายเดือนก่อน +8

      මං හිතුවා මගේ ස්පීකර් එකේ අවුලක් කියලා. 😅😅

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 4 หลายเดือนก่อน +7

    Super upula. Thanks machan. From Europe.

  • @LifeLine221
    @LifeLine221 4 หลายเดือนก่อน +23

    උතුරන්නේ එළකිරි මුදවන්නේ මී කිරි කිරිබත් හදන්නේ පොල් කිරි 👍

  • @nadeerasenarathna4365
    @nadeerasenarathna4365 4 หลายเดือนก่อน +20

    TV channel වලට පුක උඩ දාගෙන යනවට හොඳ වැඩේ, උන් එන එවුන්ගෙනුත් ආතල් එකක් අරන් බලන එවුන්ගෙනුත් ආතල් එකක් ගන්නවා😂😂

  • @kentapiuk5459
    @kentapiuk5459 4 หลายเดือนก่อน +6

    Well said Sanna! එල කිරි Talk…. 😂 we are එල කිරි people!😊❤
    We can’t forget our tradition ❤

  • @senakadimuth1375
    @senakadimuth1375 4 หลายเดือนก่อน +8

    සන්නා... ඒ විග්‍රහයට මම පට්ට කැමතියි ඇත්තමයි අතීතයත් මතක් උනා වෙනදට නැති පොඩි සංයමයක් ඔයා ළඟ අද තිබුණා ගොඩක් තේරුනා කියපු දේ ගැන ගොඩාක් සතුටුයි අතීතයට අපිව එක්කගෙන ගිය එක ගැන❤🎉 අනිත් එක තමයි ෆැෂන්ස් ගැන කරපු program එක ඒක පට්ට

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 4 หลายเดือนก่อน

      Godak hingiya athithaya mathak una. Luxpray seen ekka Kawasaki kaum horen kaala guti kawa

  • @osandachanith1578
    @osandachanith1578 4 หลายเดือนก่อน +2

    කෙලින් තීරණයක් ගන්න හුරුවෙයල්ලා මේ වගේ එක එකාගේ වචන වලට නැවෙන්නේ නැතුව..
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน +21

    මේකෙ දකිනකම් මේ මෙලො උලව්වක් නොදන්න මං. 😅😂😂

  • @stardustindigo
    @stardustindigo 4 หลายเดือนก่อน +11

    ඇත්තටම කිරි උතුරා තේ බොන කොට පට්ට රහයි....ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි ..... සිංහල අලූත් අවුරුද්ද ට ලංකාවේ මිනිස්සු උතුරපු කිරි වලට හැටියට ලංකාව තියෙන්ඩ ඕනා ඔයිට වඩා හොඳ තැනක.

    • @kadawathasaddhaseela647
      @kadawathasaddhaseela647 4 หลายเดือนก่อน +1

      මුට්ටිවල කිරි ඉතුරුවට හිත්වල කිරි ඉතිරිලා නැහැ.
      ඇතුල හිස්

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 4 หลายเดือนก่อน +5

    හැමදාමත් රනිලට කඩේ ගිය සන්නා දැන් ආයෙත් ඒකම පටන් අරන්. රාජපස්සලට ගහන්න JVP එකට ඒ කාලෙ බොරුවට සහයෝගය දෙනවා වගේ පෙන්නලා දැන් උන්ගෙ පුද්ගලික චරිත වලට මඩ ගහනවා. මේ වගේ කෙනෙක් ගෙන් අපි මෙච්චර පහත් දේවල් බලාපොරොත්තු වුනේ නෑ. මුලදි බොරුවට ප්‍රගතිශීලි මූනක් දාගෙන ආවට දැන් තේරෙනවා මේ කවුද? මොනවද කරන්නෙ කියලා😮😮

    • @user-ok3do7ie9v
      @user-ok3do7ie9v 4 หลายเดือนก่อน

      Wana sanna. Kunu aussanna

  • @shyamasam16
    @shyamasam16 4 หลายเดือนก่อน +11

    රයිනි එතන කින්ඩියට රියැක්ට් කරා නම් ඒක යොහානිට වඩා රයිනිගෙ නොදන්න කම.බොහෝවිට රයිනි පිටරටක හැදුනු වැඩුනු නිසා වෙන්න පුලුවන්. රයිනි ගෙ හඍදශාක්ශිය නෙ දන්නෙ හිනාගියාද නැද්ද කියල😂එඩිටක් නම් ඉතින් මාද්‍යයේ වැරැද්ද. යොහානිගෙ කුඩාකල ඉදල අත්දැකීමක් වෙන්නැති එලකිරි උතුරවන සහ ඒකෙන් තේ බොන එක❤. ඒකෙ හිනාවෙන්න වත් බනින්න වත් දෙයක් නෑ.අපෙ අම්ම නම් පොල්කිරි ඉතුරුවම ඒකටම හාල් ටිකක් දාල කිරිබත හදනව ආය මොකෝ විසි කරන්නෙ😅

    • @tharakatimes
      @tharakatimes 4 หลายเดือนก่อน +4

      රයිනිට හිත යටින් ඉරිසියාව ඇති යොහානි ලබල තියෙන සාර්ථකත්වය ගැන...ඒකයි සමච්චලයට හිනා උනේ

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 4 หลายเดือนก่อน +3

    Great explain well done

  • @lalithgamage8751
    @lalithgamage8751 4 หลายเดือนก่อน +5

    හරකගෙන් පස්ගෝ රස හදනවා වගේ පොල් ගහෙනුත් විවිද කෑම හදනවා එයින් එකක් තමයි පුන්නක්කු ඉතිං සමහරක්ගේ ආසම කෑමක් සංස්කෘතිය

  • @rochanwrna2384
    @rochanwrna2384 4 หลายเดือนก่อน +14

    මම ගායිකාවන් හැටියට ඔය දෙන්නාගෙන් කිසි කෙනෙකුට කැමති නෑ. මේ සර් කියන කතාව අහගෙන ඉදේ මට හිතුනේ පැහැදිලි ඉරිසියාව අර ලොකු එළදෙනගේ දෙමව්පියන් දෙමව්පියන්ගේ සින්දු කිව්වා කියලා එයාට විරුද්ධව නැගිටපු එකේ ලොකු එළදෙනම වගේ පිට කෙනෙක් සින්දුවක් කියලා ජනප්‍රිය වෙච්ච එක ගැන ලොකු ඉරිසියාවක ඉන්නේ. මම හිතන්නේ ලොකු එළදෙනගේ ඒක ජානවලින් එන පුරුද්දක්

  • @TheDarknight2222
    @TheDarknight2222 4 หลายเดือนก่อน +2

    Excellent explanation!

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 4 หลายเดือนก่อน +4

    Interesting video ❤

  • @sandanip7600
    @sandanip7600 4 หลายเดือนก่อน +5

    එතන එඩිට් කිරීමක් කොහෙත්ම පේන්නේ නැහැ, එකම රූප රාමුවක යොහානි ගේ කටහඬ ඇහෙන අතරතුරේ රයිනිගේ හිනාව පේන්නේ.
    රූකාන්ත ඔබේ හොඳ මිතුරෙකු වෙන්න පුළුවන්, නමුත් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන.
    ගැලවෙන්න ඕන උනාම හොඳම වැඩේ මීඩියා එකට
    බනින එක, දැන් too late.

  • @user-pb6ne3tq4d
    @user-pb6ne3tq4d 4 หลายเดือนก่อน +13

    Yohani is genuine. Not fake

    • @R_icky.19
      @R_icky.19 4 หลายเดือนก่อน

      Her fanbase is fake

    • @anilkalugala6443
      @anilkalugala6443 4 หลายเดือนก่อน

      💯💯💯sure It’s true 🎸💃Yohani 👍

    • @ranjithanura520
      @ranjithanura520 4 หลายเดือนก่อน

      යොහානි කියන්නේ අනුන්ගේ සින්දු තමුන්ගේ වගේ කියන තමුන්ටම හරි සින්දුවක් කියාගන්න බැරි එක්කෙනෙක්..

  • @hasankakalinguarachchi2631
    @hasankakalinguarachchi2631 4 หลายเดือนก่อน

    Aththatama ape සංස්කෘතික dewal hari lassanai. Ape gedara sinhala awruddata kiri uthurala iwara unama ewa niwenna thiyala, ammage thaththage kakul hodala wadala ආශිර්වාද gannawa. E ape gedara sirithak..

  • @pereraj378
    @pereraj378 4 หลายเดือนก่อน

    Meka kisima edit kirimak nahe maath program eka baluwa ara punchi daruwa kiwwe eyage athdakiemak gana..ekata muhune ada karaganna apahaseta react karana eka sampoorna waraddak..mewwa athatama papuwalin ena eerisiyawa..api witharai udin inna one kiyala hithana aya ge hati..baathi and santhus gen passe lankawa jaathiyantharayata genichhe yohani.. A daruwage kumak ho wasana gunayak wage ma thaniwama gatha uthsahayaka prathipalayak....ayi apita bari awankawama sathutuwenna. Evani aya diha balala..ehema wenna epala bn...thanks sanna Ji.... sir nobalapu aya me program eka balanna..A daruwata thawa wayasa thiyenawa.. anagathaye puhunuweem karana kota adupadu hadei.....jp.

  • @piyalindika7260
    @piyalindika7260 4 หลายเดือนก่อน +27

    මේ facebook කියන්නේ public domain. මේක හරියට ඒ කාලේ මළ ගේක night ටක් ගහන්න ගියා වගේ. මළ ගෙදර ඉන්නවා හොල්මං කතා කියන එවුං, වල් කථා කියන එවුං, දේශපාලන කථා කියන එවුං. ඒ කථා වල historical accuracy, factual accuracy හොයන්න කවුරුත් යන්නේ නෑ. ඔය මල ගෙදර ඉන්න උංම තමයි ගමේ musical එකට ගිහිල්ලා ඔය නංගිලා දෙන්නගේම සිංදු අහන්නේ.

    • @NimalAnandaVidanagamage-ot9ct
      @NimalAnandaVidanagamage-ot9ct 4 หลายเดือนก่อน

      MUN .OKKOMA .Dan .ganja. GAHANAVA .putha. Api
      Malagedara .re. Nidmaruve .Karam
      Gahanna. Sigarette .EKAKAK .baya
      Nethiva uranna .mun .OKKOMA
      U T .VALIN .mongal .vela.man..Italiye
      35 .k .thisse. Putha .yan .ohoma. Yan

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ❤🙏

  • @janakanamal9758
    @janakanamal9758 4 หลายเดือนก่อน +1

    100 true sir! Respect

  • @lakmalkumara8187
    @lakmalkumara8187 4 หลายเดือนก่อน +1

    කලාව වෙනුවෙන් කලා කරුවන් වෙනුවෙන් පෙනී සිටීම..♥️🙏

  • @wishleshaka
    @wishleshaka 4 หลายเดือนก่อน +4

    supiri

  • @ranjithanura520
    @ranjithanura520 4 หลายเดือนก่อน +1

    යොහානි කිවුව එක හරි . අපිත් උතුරවපු එලකිරි තේ දාලා බීලා තියනවා .. මේ සැරෙත් බිවුවා. හරි රසයි.

  • @donweerasiri3770
    @donweerasiri3770 4 หลายเดือนก่อน +1

    ශ්‍රි ලාංකික ජාතිය ආවෙත් ඉන්දියාවෙන්. අනිත් එක පොල්කිරි උතුරවනඑක කිසිම පදනමක් නෑ. ගමේ පරණ මිනිස්සු හිනා වෙනවා කව්ද පොල්කිරි උතුරවන්නේ කියලා. ඒක එළකිරි හොයාගන්ඩ බැරි උන් ලේසියට කරන දෙයක්

  • @user-qd6jk8db4l
    @user-qd6jk8db4l 4 หลายเดือนก่อน +10

    මම එකක් කියන්නම්. ඉන්දියාවට රටේ දේවල් විකුනන්න ඕනේ උනාම එකම එකෙක් ඇති ඒ වැඩේට. ඉන්දියාව අපේ ලොකු අයියා කියන එක සමාජගත කරනවා. ඒකට ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් විතරක් ඇති. මේක ඒ තරම්ම නොදියුණු රටක්. උදේට රනිල් කියන එක ඇත්ත වගේ දැනෙනවා. හවසට උමන්දාවේ එකා ඇත්ත කියලා හිතෙනවා. රෑට සටන, වාදපිටිය බලලා කහට කෝප්පයක් බිලා නිදියන එකාට මර්වින් සිල්වා ජාතික වීරයෙක් වගේ පෙනෙනවා. තමන්ගේ මතයක් නැති විනාඩි දෙකක වීඩියෝ ක්ලිප් එකකින් වෙනස්වෙන මෝඩ තකතීරු අමන රටක එවුන්ට සියල්ල ඉන්දියාවෙන් අවේ කියලා සන්නස්ගල කියුවම රටම ඉන්දියාවට විකුණුවාට කමක් නෑ කියලා හිතන නිවට ජාතියක් ලංකාවේ ඉන්නේ. 88-89 කාලේ දේශප්‍රේමී ජනතා වියාපාරයෙන් තර්ජන ලිපි එනකොට එන්නේ T 56 ලන්චනය සහිත ලිපියකින්ලු. එහෙත් කෙසග සිරුරක් සහිත කටින් පිබලා බිම දාන තරමට දුර්වල කෙනෙක් දේශපාලනයේ නිරත නිසා ඔහුට ලිපිය ආවේ කැටපොලයක් ලාංචනය සහිත ලිපියකින්ලු. ඉතින් මේ රට අල්ලගන්න ඕනෙනම් ඩොලර් මිටියකුයි විස්කි බෝතල් දුසිමකුයි සුදු හැම තියෙන වල් ගෑනු 5-6 දෙනෙකුයි හිටියම ඇතිලු. ඒ තරම්ම නිවට ජාතියක්. මාහාචාර්ය සිට ගස් ගෙඩි කඩන එකාත් මාධ්‍යවේදියා සිට ගමේ කැ;ලෑ පත්ටෙර ගහන එකාත් සියල්ලම පහත්ම පෙලේ එවුන්. ඉන්දියාව අපේ ලොකු අයියා කියන එක සමාජගත කරන එවුන් නැවත එලියට ඇවිත්. ඉන්දියාව රස්තියාදුකාර අයියා කෙනෙක් මිස අපේ ලොකු අයියා නොවෙයි.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 4 หลายเดือนก่อน +3

    Raheni have his father’s Attitude

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 4 หลายเดือนก่อน +9

    සර් ලගදි දාපු වීඩියෝ කීපයක සව්න්ඩ් චුට්ටක් අව්ල්.

  • @mihingamage4810
    @mihingamage4810 4 หลายเดือนก่อน

    Well explain..🙏

  • @user-os3qx2lb2y
    @user-os3qx2lb2y 4 หลายเดือนก่อน +3

    රයිනි කතෝලික, ඒ අය ඔය කිරි උතුරන ඒවා කරන්නේ නැහැ, ඒ වගේම හුඟක් සිංහල කතෝලික අය සිංහල අවුරුදු වත් සමරන්නේ නැහැ ,මම මීගමුවෙ, මෙහෙ සිංහල කතෝලික අය නත්තල තමා සමරන්නේ ,...අනික ඔය නැකත් කතෝලික අය විශ්වාස කරන්නේ නැහැ ,ඒ අය එකම විශ්වාසය දෙවියන් වහන්සේ පමණි,....ඒ නිසා රයිනිවගේ කතෝලික කෙනෙක්ගේ ජාතිය සිංහල උනා කියලා ,ඔය සිංහල බෞද්ධ අය කරන හැමදේම කරනවා කියලා හින්න එපා,

    • @user-os3qx2lb2y
      @user-os3qx2lb2y 4 หลายเดือนก่อน +1

      අනික මේ රටේ සංස්කෘතිය කියන්නේ,සිංහල බෞද්ධ විතරක්ම නෙමෙයි,සිංහල කතෝලික,ඉස්ලාම්,හින්දු සංස්කෘතියක් මේ රටේ තියෙනවා

    • @aurora0534
      @aurora0534 4 หลายเดือนก่อน +1

      හා 😂😂😂

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 4 หลายเดือนก่อน

      Rainige patikiriya moka unath eyata wadak naha yohani ta insult karanna. Gahanu gathiya hondatama pennuwa. Oya vedio eka mama dakke naha. Othana pirimi aya hitiyanam yohanige kathawa prashnayak karaganne naha. Anika raini kawuda a wage apahasayak karanna.

  • @krishperera5050
    @krishperera5050 4 หลายเดือนก่อน +1

    අමතක කරන්න එපා රයීනී ඇමරී කන් හොදේ 😂😂😂😂😂
    හැබැයි හීරු ඒ වගේ වැඩක් කලා නම් යකෝ මුන් ට හෙන ගහන්න ඕනේ නේ.

  • @mahindafernando
    @mahindafernando 4 หลายเดือนก่อน

    ඔබ හරියට හරි සර්...

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 4 หลายเดือนก่อน +1

    ඕක මේ රටේ හැම දේකටම අදාලයී..
    ඕන නම් අන්තිමට මාලුමාවට ජයවෙවා කියලත් ඇති..

  • @thilinakodagoda6144
    @thilinakodagoda6144 4 หลายเดือนก่อน +4

    පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ගැන ඔබතුමාගේ අදහස් ඩැනගන්න කැමතියි . වීඩියෝ එකක් දාන්න සර්.

  • @shamaranaveera9857
    @shamaranaveera9857 4 หลายเดือนก่อน +1

    සර්ගේ කතාවලට හිනා යනවා ගෑණු පුප උඩදාගෙනලු පංසලේ 😂😂😂

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 4 หลายเดือนก่อน

      පන්සලට ගහනකොට ආසයි නේ පල්ලි කාක්කෝ

  • @xrayindika
    @xrayindika 4 หลายเดือนก่อน +1

    Ligting settap eka nam ❤❤❤❤❤

  • @wijayawadana1471
    @wijayawadana1471 4 หลายเดือนก่อน +16

    ලුෂන්ගේ ඔය දීකිරි කතාව වැරදියි මුදවාපු කිරිවලට දී කිරි කියන්නේ නෑ 😢 දීකිරි කිරි කියන්නේ පොල් ගෙඩියේ ස්වාභාවිකව සෑදෙන කිරි විශේෂයක් එහි පොල් මදයක් නෑ පොල් මදය වෙනුවට තියෙන්නේ කිරි දියරයක් එම ගස් හඳුවන්නේ දීකිරි පොල් ගස් යනූවෙන් වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේදී මම මෙම වර්ගය දැක තියනවා

    • @moratuwa9983
      @moratuwa9983 4 หลายเดือนก่อน +5

      මම සන්නගෙ කතා ඉදලහිටල අහනවා.. දනුමක් ලබා ගන්න. ඒත් මූත් දන්නැති මගුල් කියෝනවානේ..

    • @sheinmalik6672
      @sheinmalik6672 4 หลายเดือนก่อน

      ​@@moratuwa9983hi use no mi hi

    • @udithnuren6546
      @udithnuren6546 4 หลายเดือนก่อน +4

      Ekata deekiri pol kiyanne madaya deekiri wage nisa, nathuwa deekiri kiyanne pol gahen ena ekak nemei 😂 Mee harakage kiri mudawapuwama mee kiri, Ela harakage kiri mudawapuwama dee kiri. Deekiri wala fat adui, Mee kiri wage gal wenne naha, tikak diyarui, ekai dee kiri kiyanne. Dan poduwe ape kiyanne meekiri kiyala.

    • @Sasanka197
      @Sasanka197 4 หลายเดือนก่อน

      ​@@moratuwa9983Yes. I hardly watch this channel now.

    • @dineshshanaka7380
      @dineshshanaka7380 4 หลายเดือนก่อน

      අනිවාර්ය මෙය තමා හරී

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 4 หลายเดือนก่อน +2

    ela kiri wage pol kiri uthurannth amarui.. godak wela ynwa.. nekatha lept ithireddi 😃

  • @nuwanpradeepwickramasinghe5994
    @nuwanpradeepwickramasinghe5994 4 หลายเดือนก่อน +1

    Waiting 😂

  • @lionelthrimanna22
    @lionelthrimanna22 4 หลายเดือนก่อน

    Sir.last one ' thakka' muttiya hodala ithirwena wathura

  • @wmkswijesekara
    @wmkswijesekara 4 หลายเดือนก่อน +2

    ඉස්සර කිරිබත් උයල තියෙන්නේ එළකිරි වලින් බව සුජාතා සිටු දුව කිරිපිඬු හදපු විස්තරයෙන් හිතාගන්න පුළුවන්. ඒ වගේම නැකැත් සීට්ටුවල ඒ උතුරවන කිරිවලින් කිරිබත සකසන්න කියන එකෙනුත් පැහැදිලි වෙන්නේ උතුරවන්න ඕනි එළකිරි කියලා. මොකද පොල් කිරි හැඳිනොගා ඉතිරෙව්වොත් ආයෙ ඒකෙන් කිරිබතකට තියා මොකකටවත් ප්‍රයෝජනයට ගන්න බෑ. 😊

  • @tsm3958
    @tsm3958 4 หลายเดือนก่อน

    Well said සන්නා ❤️

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 4 หลายเดือนก่อน +2

    අවුරැදඅ.ගානක්.තිස්සේ.නැකතට.කිරි.උතුරෝලා.ම.රටට.නියෙමටම.කෙලවෙලා.තියෙන්නෙ.ඒකද.

  • @sopakanissanka8592
    @sopakanissanka8592 4 หลายเดือนก่อน +1

    Ela👍

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 หลายเดือนก่อน +3

    ඕක දැන් තමයි දන්නේ ත් අප්පා

  • @himalidealwis8555
    @himalidealwis8555 4 หลายเดือนก่อน

    I could not stop laughing. I thought to have a cup of milk and then I add cinnamon, cloves, pepper before boiled. Didnot add sugar. Before I drink that big glass, happened to open this video. That is how I drink Elakiri! in the winter.

  • @nilame9465
    @nilame9465 3 หลายเดือนก่อน

    ඔය මොනවා උනත්
    මෙතන කථාව තුළ මතු වෙන්නේ... යොහානි හීන් නූලෙන් අපහාස කිරීමක් කරන්නේ අපේ සංස්කෘතියට.
    රකින්නේ හඬ යොහානිට වඩා ඉහළ තැනක තියෙනවා අම්ම තාත්ත නිසා හරි.
    අවිවාදාත්මකයි...
    RAYINI'S VOICE IS AMAZING
    ඒත් ඉන්දියාවේ යටින් යන අපට නොපෙනෙන ගේම යෙහානිව ජනප්‍රිය කිරීම.
    ඇයට ගිටාර් එක අතට දීලා ...
    ලොකු කැමරා ශෝ එකක් දාලා ...
    එයාව SUPPER STAR 🌟 කරනවා.
    හැබැය ඇයගේ STAR එක හොඳ වීම
    සහ වාසනාව අපට අවතක්සේරුවකට ලක් කරන්නන්ට බෑ.
    කෙසේ හෝ එදා භාරතය අපට යම් හිතවාදී ලෙස කටයුතු කළාට....
    අද ඉන්දියාව අපට කරන්න දේ අපේ රට හෝ ජාතියට ආදරේට නොවේ.

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 4 หลายเดือนก่อน

    Hmmm.. Cn be.. 👍❤️

  • @sonu_prince_
    @sonu_prince_ 4 หลายเดือนก่อน +1

    එඩිට් කරන එකාව ගැටගහල සවුන්ඩ් වැඩි කරල අහන්න දෙන්න ඕන, අඩුම තරමෙ අහලවත් නෙවිද බන් දාන්නෙ. මේක හදන එක පොඩි වැඩක්නෙ

  • @nipunasnuwan8171
    @nipunasnuwan8171 4 หลายเดือนก่อน +2

    ❤🔥🎉 thank you

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 4 หลายเดือนก่อน

    ගව මූත්‍රා බොමින් ගොම ස්නානය කරන ඉන්දියානුවො සහ දම්මික පැණි බොමින් මූට්‍ටි ගගට දානවාට වැඩිය.අවසානයේ මිත්‍යාව වෙනුවට විද්‍යාව ජයගත්තා,

  • @ianashlon1154
    @ianashlon1154 4 หลายเดือนก่อน +1

    Sanna oyage mic eke sound awl
    Bass madi 😢

  • @Aruna91665
    @Aruna91665 4 หลายเดือนก่อน

    Patta❤❤❤❤❤

  • @ajithjayakody3017
    @ajithjayakody3017 4 หลายเดือนก่อน

    ඉස්තරම් …… ❤❤❤❤

  • @vihangarajakaruna2121
    @vihangarajakaruna2121 4 หลายเดือนก่อน +3

    මටත් දැන් මතක් වුනෙ ලේ කිරි වෙනවා කිව්වට එහෙම වෙන්නෙ නැනෙ.

  • @user-kd7je2rd6o
    @user-kd7je2rd6o 4 หลายเดือนก่อน +1

    Audio tikak balanda..

  • @sureshvitharana5710
    @sureshvitharana5710 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @akilashanuka185
    @akilashanuka185 4 หลายเดือนก่อน

    කවිරත්න සර්ගෙ ශිෂ්‍යයෙක් වෙලා ඉඳලා තියෙන නිසා සර්ගෙ අදහස් ගැන ටිකක් දන්නවා. දැනන් ඉඳපු විදියට නම් කවියත් සන්නා වගේම නැකැත් වගෙ මිත්‍යාවල් විශ්වාස කරන කෙනෙක් නම් නෙමෙයි. සමහර විට ඥාති පිරිසගෙන් බේරෙන්න බැරි වෙන්න ඇති..☺️
    සවුන්ඩ් වල නම් ප්‍රශ්නයක් තියෙනවා.. සන්නගෙ වොයිස් එකේ වෙනදා දැනෙන වයිබ් එක නෑ..😌

  • @wishwa1031
    @wishwa1031 4 หลายเดือนก่อน

    Yohani ❤

  • @user-bo7yt9pd6j
    @user-bo7yt9pd6j 4 หลายเดือนก่อน +1

    අයියෝ 🌞

  • @kapilabandara1001
    @kapilabandara1001 4 หลายเดือนก่อน +7

    හඩ අවුල් සර්.....

    • @wn4838
      @wn4838 4 หลายเดือนก่อน +1

      මං හිතුවේ phone එකේ අවුලක් කියලා😂

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 4 หลายเดือนก่อน

    අපිත් ඒ උතුරපු කිරි බොනවා. ඒවා මාර රහයි, නැවුම් මිට්ටියෙ නැවුම් රහ තියනවා.

  • @dulladetraveler
    @dulladetraveler 4 หลายเดือนก่อน +2

    This is media 😅

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 4 หลายเดือนก่อน +1

    ගත්ත සල්ලිවලින් කීයක්හරි දියංකෝ බං

  • @kalumkumara8037
    @kalumkumara8037 4 หลายเดือนก่อน +1

    Respect සර්.......

  • @mashaadikari8747
    @mashaadikari8747 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @samanthabandara7097
    @samanthabandara7097 4 หลายเดือนก่อน

    අපිත් දාන්නා කාලේ ඉදන් එලකිරි උතුරනවා එත්දැම් එලකිරි හොයාගන්න අපහසඅයි ඉතිම් පොල්කිරිටිකක් ගන්නවා

  • @kaveeshayako
    @kaveeshayako 4 หลายเดือนก่อน

    Audio quality is poor, lots of vibration‼

  • @dineshshanaka7380
    @dineshshanaka7380 4 หลายเดือนก่อน

    චර පුරුෂයා පිළිබඳව වීඩියෝ එකක් ඕනා අනිවාර්ය

  • @user-dz8pp9fn3q
    @user-dz8pp9fn3q 4 หลายเดือนก่อน

    Hora😂😂

  • @baristamart
    @baristamart 4 หลายเดือนก่อน +1

    Sound ekh kanata amarui ahnn inn.

  • @nimashafernando2203
    @nimashafernando2203 4 หลายเดือนก่อน +1

  • @freesoul4074
    @freesoul4074 4 หลายเดือนก่อน +1

    sound case

  • @sherlockmilitarygaiya9092
    @sherlockmilitarygaiya9092 4 หลายเดือนก่อน

    රීවට කමක් නෑ සන්නා මිදුලේ පුක එලියේ දාගෙන රෙන්න එපා කැතයි ගදයි!!මිලියනයකට ඇඹරුනු කෝටිපති ටෝකර්

  • @lakmalkumara8187
    @lakmalkumara8187 4 หลายเดือนก่อน +1

    #කිරි මුතුගලයත් කියවනවා දැක්කා.

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 4 หลายเดือนก่อน

      #කැ#රි මුතුගල කියලා වෙනස් වෙන්න ඕනෙ 😂

  • @kiarafernando8426
    @kiarafernando8426 4 หลายเดือนก่อน +2

    😂😂

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n 4 หลายเดือนก่อน

    *බුදු රජාණන් වහන්සේ 🙏🙏🙏🙏🙏 ඉපදුනේ ලංකාවේ*

    • @donmfranklin7337
      @donmfranklin7337 4 หลายเดือนก่อน +1

      අම්මගෙ රෙද්ද මේ තව හු නෙක්

  • @nawostudio5745
    @nawostudio5745 4 หลายเดือนก่อน

    Audio test ekak kalin aran balannako.upload ekata kali.

  • @shitan2008
    @shitan2008 4 หลายเดือนก่อน +2

    Dan inna param paraawa Honda harahata daala renta, ung nikan zombi wage.

  • @Devindasanjeewa
    @Devindasanjeewa 4 หลายเดือนก่อน

    ශබ්දය කනට අමිහිරි කතාව මරැ 😊😅

  • @user-ln4lz5st2o
    @user-ln4lz5st2o 4 หลายเดือนก่อน +1

    🎉

  • @diduz_Ck
    @diduz_Ck 4 หลายเดือนก่อน +1

    සවුන්ඩ් එකනම් බරටම කේස් සන්නා.. ❤😐

  • @trendingrivertv
    @trendingrivertv 3 หลายเดือนก่อน

    සවුන්ඩ් එක වැඩී මයික් එක ලගවැඩී ඒකයී

  • @threeshannethsara2718
    @threeshannethsara2718 4 หลายเดือนก่อน +2

    දී කිරි කියන්නේ එළකිරි වලට නෙවෙයි නේද

  • @unlimitedgameszone
    @unlimitedgameszone 4 หลายเดือนก่อน +6

    Audio චුට්ටක් අවුල් චෙක්කරගන්න මචංලා

    • @Andy-Dan
      @Andy-Dan 4 หลายเดือนก่อน +2

      ආහ් ඒක තමයි

  • @rizwanrahim2416
    @rizwanrahim2416 4 หลายเดือนก่อน

    Ayyo SANNA, lets say they both have a ELA or POL kiri problem. But you said others have TINKIRI problem and what I say you have TANKIRI problem to harvest to all

  • @malithcolombage3607
    @malithcolombage3607 4 หลายเดือนก่อน +1

    සර් සද්දෙ පොඩ්ඩක් අවුල්

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 4 หลายเดือนก่อน +1

    පඩයක් අල්ලං වෙඩිල්ලක් තිබිබා කියල වගේ කතාවක්.

  • @wasanthekotuwella
    @wasanthekotuwella 3 หลายเดือนก่อน

    😁

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 4 หลายเดือนก่อน +3

    කොහොමත් රයිනි හරි අහංකාර උද්දච්ච ගෑනියෙක්.
    නන්දා මාලිනිය ගෙන් පටන් ගත්තම නිරෝෂා විරාජිනි දක්වා කෙතරම් දක්ෂ නිහතමානී ගායිකාවක ඉන්නවද?

    • @anushaperera2147
      @anushaperera2147 4 หลายเดือนก่อน +1

      රයිනි ගේ ඒ උද්ද්ච්ච කමට මම නම් කැමැති යි ❤️ ගැණිය ක් නේ 🤣

    • @lalitharupasinghe9644
      @lalitharupasinghe9644 4 หลายเดือนก่อน

      @@anushaperera2147 ගැහැණු උද්දච්ච වෙන්න ඕන කියල මම හිතන්නෙ නෑ

  • @PirateProjects
    @PirateProjects 4 หลายเดือนก่อน

    සර්. දී කිරි පොල් තියෙන්නෙ වැලිගම.

  • @kimhyong6716
    @kimhyong6716 4 หลายเดือนก่อน +1

    මගෙ පෝං එකේ ඉස්පීකරේ ගියා😅

  • @GalleKolla
    @GalleKolla 4 หลายเดือนก่อน

    ❤❤❤❤