කොළඹට නොයා ගාලු පාරෙන් යන නගර සේවා : Colombo City from Galle road without enter to Pettah

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 66

  • @ranukamperera2500
    @ranukamperera2500 4 หลายเดือนก่อน +6

    අතරමං වෙලා මිනිස්සුන්ගෙන් අහලා යන්න ඕනි නෑ මේක බැලුවානම්.තව දෙයක් එකතු කරන්නම් 155 දැන් වැඩ කරන් නෑ වගේ.දැක්කෙ නෑ අවුරුද්දක වගේ කාලයක .පානදුර ඉදන් කලුබෝවිල හොස්පිට්ල් නුගේගොඩ බත්තරමුල්ල පැත්තට එනවානම් 17 හොදයි.

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน +2

      @@ranukamperera2500 ගොඩක් ස්තූතියි! 17 ගැන කතා නොකලේ ඒක දුර ගමන් සේවා එකක් නිසා. කමෙන්ට් එක පින් කරන්නම් මං

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน +7

    හප්පා...මෙලො එකෙක් මෙහෙම content එකක් කරලා නෑ පට්ටයි ඇ...❤

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน +1

      @@eshikaudayanawanigasekara ගොඩක් ස්තූතියි ඒ වචන ටිකට 🥰👍🙏

  • @kasurikaomesh9093
    @kasurikaomesh9093 4 หลายเดือนก่อน +7

    154 කොළඹ විශ්වවිද්‍යාලය වගේම කැලණිය විශ්වවිද්‍යාලය හරහාත් යනව❤

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน +3

      @@kasurikaomesh9093 ස්තූතියි අදහසට 🥰🥰🙏

  • @nirosmohamed1024
    @nirosmohamed1024 3 หลายเดือนก่อน +1

    Superee mchan

    • @RahuSriLanka
      @RahuSriLanka  3 หลายเดือนก่อน

      @@nirosmohamed1024 🥰🥰🥰🙏

  • @wnpprasad8088
    @wnpprasad8088 4 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් විඩියොවක්. දිගටම මේ වගෙ වැදගත් එවා දාන්න❤️

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@wnpprasad8088 ගොඩක් ස්තූතියි අදහසට. දිගටම කරන්න හිතන් ඉන්නවා 🥰🥰

  • @RemiseRemise
    @RemiseRemise 4 หลายเดือนก่อน +1

    Tks. V.m., very useful...

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      Thanks 🥰😍🙏

  • @tharakatharanga5294
    @tharakatharanga5294 4 หลายเดือนก่อน +2

    👍👍👍👍👍❤️

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@tharakatharanga5294 🥰🥰🥰🙏🙏🙏

  • @pnds493
    @pnds493 4 หลายเดือนก่อน

    Meka nam pattai. ❤❤

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@pnds493 Thank you

  • @udeniarambegama4502
    @udeniarambegama4502 4 หลายเดือนก่อน +2

    Route no 167 Dehiwala _ totalanga
    Roue no 140 kollupitiya_ Wellampitiya

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰

  • @Janiya637ds
    @Janiya637ds 4 หลายเดือนก่อน +1

    Subscribe කරමු Guyzz ❤❤

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@Janiya637ds Thanks 🥰🥰🥰

  • @SampathChamara-x5u
    @SampathChamara-x5u 4 หลายเดือนก่อน +1

    👍👍👍❤️

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@SampathChamara-x5u 🥰🥰🥰 ස්තූතියි !

  • @ThisandaBalasooriya-du2dv
    @ThisandaBalasooriya-du2dv 4 หลายเดือนก่อน +1

    Aiya bastian mawatha bus stand eke vidio ekak dannko

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@ThisandaBalasooriya-du2dv Aniwaryen dannam 🥰🥰🥰 Thank you

  • @kasurikaomesh9093
    @kasurikaomesh9093 4 หลายเดือนก่อน +2

    RMV යන කෙනෙක්ට ඉක්මනට යන්න පුළුවන් මොරටුව බහින් නැතුව කටුබැද්ද හංදියෙන් බැහැල ගල්කිස්ස 255 කොට්ටාව බස් එකක පිළියන්දල ගිහින් 120ක ගියාම.

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน +1

      @@kasurikaomesh9093 ඒක ඇත්ත. ඒ ගැනත් මං වීඩියෝ එකේ කිවුවා 🥰🥰 ස්තූතියි කමෙන්ට් එකට

  • @MT-Sachini
    @MT-Sachini 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@MT-Sachini 🥰🥰🥰

  • @YASITHLAKSHITHA2002
    @YASITHLAKSHITHA2002 4 หลายเดือนก่อน +1

    164 කොම්පඤ්ඤවීදිය සල්මල් උයන

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @wasanalakmali9132
    @wasanalakmali9132 4 หลายเดือนก่อน +2

    ගාලු පාරෙන් ඇවිල්ලා හොරණ Active Plus ඒකට යන්නේ මොන අං‌කේන්ද 🤔🤔

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน +1

      කටුබැද්දෙන් 255න් පිලියන්දල ගිහින් පිලියන්දලින් 120 හොරණ බස් එකක් ගන්න පුලුවන් මේ විදිහට. ඔයා එන්නෙ දුර ඉඳල නම් මතුගම හොරණ‍, කලුතර හොරණ‍, පානදර හොරණ බස් පවා තියනවා

    • @wasanalakmali9132
      @wasanalakmali9132 4 หลายเดือนก่อน +2

      @@RahuSriLanka මාතර ඉදන් එන්නේ

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@wasanalakmali9132 th-cam.com/video/2gWrJoYT7jw/w-d-xo.htmlsi=xmggEQCXFJQ-GFcf

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@wasanalakmali9132 හයිවේ එකේ ඇවිත් උඩ ලිංක් එකේ තියන විදිහට කනෙක්ෂන් හදාගන්න පුලුවන් ⁣කොළඹ හෝ කොට්ටාව බස් එකක ඇවිත්. ඊට අමතරව කෝච්චියෙ එනව නම් දකුණු කලුතර බැහැලා හොරණ බස් එකක් ගන්න පුලුවන්

    • @wasanalakmali9132
      @wasanalakmali9132 4 หลายเดือนก่อน +1

      @@RahuSriLanka 176 යන්න පුලුවන්ද

  • @DarshanaSamarakone-gf7os
    @DarshanaSamarakone-gf7os 4 หลายเดือนก่อน

    155 bus 1i wada e private bus ekak witharai dan wada😊

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@DarshanaSamarakone-gf7os ඒ⁣ක තනි ටයිම්ද? ස්තූතියි කමෙන්ට් එකට

  • @manushakumara-lw4ln
    @manushakumara-lw4ln 4 หลายเดือนก่อน +1

    ❤️👍

  • @sumudupriyankara8100
    @sumudupriyankara8100 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@sumudupriyankara8100 🥰🥰🥰

  • @mayanissanka
    @mayanissanka 4 หลายเดือนก่อน

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @pushpikaramyasri9157
    @pushpikaramyasri9157 4 หลายเดือนก่อน

    ❤❤❤

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      🥰🥰🥰🥰

  • @kelumbandara7796
    @kelumbandara7796 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @erangapiyumal1888
    @erangapiyumal1888 4 หลายเดือนก่อน

    ❤❤

    • @RahuSriLanka
      @RahuSriLanka  4 หลายเดือนก่อน

      @@erangapiyumal1888 🥰🥰🥰