Rahu Sri Lanka
Rahu Sri Lanka
  • 35
  • 81 385
වැල්ලවාය සිට මාතරට | Sri Lanka Through Bus Window | Wellawaya to Matara Most Scenic Journey
Wellawaya to Matara Most beautiful window view by Public Transport bus,
In this video can visit
* Wellawaya Mountain view
* Pannegamuwa Lake view
* Weerawila Dry zone wetland view
* Bundala National park corner view
* Hambantota Sea Salt factory view
* Dondra Temple View
* Sri Lankan Bus Window view
* Sri Lankan bus interior view
* Sri Lankan Bus Seat view
* Sri Lankan Beauty
* Beautiful Paddy fields
* Green Sri Lanka view
* Sea View
* Sri Lankan Beach View
In this video you can understand view and place name including district also.
#srilanka #wellawaya #matara #bus #srilankabuses #hamabantota #dondra #bundala
Travel Sri Lanka Visit Sri Lanka Bus Sri Lanka Public Transportation Sri Lanka Normal Bus Sri Lanka Normal Fare bus Sri Lanka Sri Lankan view Environment Sri Lanka Bus Transport Sri Lanka Sri Lankan Bus experience Sri Lankan Public Transport Experience Sri Lankan Local Bus Travels
มุมมอง: 147

วีดีโอ

මාර්ග අංක 05 සහ 06 වෙනස || කුරුණෑගල - කොළඹ || Route Review - Episode 05 - Kurunegala - Colombo
มุมมอง 20K14 วันที่ผ่านมา
Different between Kurunegala Colombo Route Number 05 and 06 is here. Links - Route Review - th-cam.com/play/PL_jH0qPj-_K1qXzLW06tTm7viWclLFYFH.html Colombo Bus Route - th-cam.com/video/hp_93UDeReI/w-d-xo.html Colombo Bus Stands - th-cam.com/video/yvmqXhZWy4E/w-d-xo.html Kandy Bus Routes - th-cam.com/video/6O9tmzn2Wa4/w-d-xo.html Sri Lanka Bus Route 05 vs 06: Kurunegala to Colombo Full Review | ...
මාර්ග අංක 04 || Route No - 04 || Route Review - Episode 04 - Colombo to Anuradhapura and Mannar
มุมมอง 62821 วันที่ผ่านมา
Sri Lankan Route No - 04 full review with Destinations, Main cities, Tourist visit places and bus routes with route. Links - Route Review - th-cam.com/play/PL_jH0qPj-_K1qXzLW06tTm7viWclLFYFH.html Colombo to Airport - th-cam.com/video/lvrqVTxbmJA/w-d-xo.html Airport to Colombo - th-cam.com/video/2VUzcc9ddQI/w-d-xo.html Sri Lanka's Route No. 04 is a scenic and culturally rich journey that winds i...
මාර්ග අංක 03 || Route No 03 || Route Review Episode 03 || Low Level - පරණ පාර
มุมมอง 700หลายเดือนก่อน
Sri Lankan Route Number 03 full review including 01 - Bus Route in Route No -03 02 - Main cities in Route No - 03 03 - Main Bus Terminals in Route No - 03 04 - Main Junctions in Route No - 03 05 - Sub Bus routes and Connections routes in Route No - 03 to use public transportation service to connect with route 98/99/122/18/69/32/11/35/31 Links - Kandy Bus - th-cam.com/video/6O9tmzn2Wa4/w-d-xo.ht...
Sri Lankan Bus Driver Interview || Saman Full Night Express || Bus Captain Dinuka
มุมมอง 3.2Kหลายเดือนก่อน
පොදු ප්‍රවාහනයේ තියන ප්‍රායෝගික ගැටලු සහ ඒවට තියන පහසු විසඳුම් අවුරුදු 24ක් ලංකාවේ පොදු ප්‍රවාහනයේ දැවැන්තයෙකු ලෙස සේවය කර දැනට සෞදි අරාබියේ රියාද් බස් ආයතනයේ බස් කපිතාන් වරයෙකු ලෙස සේවය කරන, තංගල්ල - මුලතිවු සමන් නයිට් එක්ස්ප්‍රස් සේවාවේ ආරම්භක සේවක කණ්ඩායමේ සිට වසර 13ක් විවිධ බාදක කම්කටොලු මැදින් උතුර දකුණ යාකර අත්දැකීම් බහුල දිනුක රුමේෂ් මහතා සමග කතා බහක්. මෙහිදී ලංකාවේ පොදු ප්‍රවාහනයේ ඇති ප...
සංචාරක ස්ථාන වැඩිම බස් රූට් එක මේකද? || Route No - 02 || Route Review - Episode - 02
มุมมอง 362หลายเดือนก่อน
🌊 Journey Along Sri Lanka's Scenic Route 02: Colombo to Matara Complete Travel Guide Experience the stunning southern coastal belt of Sri Lanka along Route 02 (Galle Road). From sacred temples to pristine beaches, discover a perfect blend of culture, wildlife, and tropical paradise in this comprehensive guide covering bus routes, hidden gems, and iconic landmarks. 📍 Destinations Covered: Kaluta...
ගල විදල හදපු නුවර පාර || Kandy - Colombo || A 01 - Road and Route No 01 History and review
มุมมอง 324หลายเดือนก่อน
# Explore Sri Lanka's Iconic A1 Highway Video Link about Bus routes from Kandy - th-cam.com/video/6O9tmzn2Wa4/w-d-xo.html A Road that Defines a Nation #SriLanka #ColomboToKandy #ColonialHistory Route Number 01, also known as the A1 highway or Colombo-Kandy Road, is Sri Lanka's most important trunk road. Spanning 115.85 kilometers, this historic highway has witnessed the transformation of Ceylon...
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්‍යන්තය | Kandy Multimodal Transport Terminal (Good shed Bus Stand)
มุมมอง 2.2K2 หลายเดือนก่อน
Welcome to our in-depth look at the Kandy Multimodal Transport Terminal! 🌍🚉 This futuristic transport hub is set to transform Kandy's public transportation system, connecting buses, trains, and other modes of transport seamlessly. In this video, we explore the terminal's state-of-the-art infrastructure, its role in reducing traffic congestion, and how it will benefit commuters and tourists alik...
ඇත්ත දැනගෙන සිටි බස් පාවිච්චි කරමු | What is City Bus ?
มุมมอง 6422 หลายเดือนก่อน
Explore the challenges faced by urban transportation systems, with a special focus on city buses and public transit services in urban areas. In this video, we delve into how efficient city buses are crucial for sustainable urban mobility, and the struggles Sri Lanka faces with the mismanagement and misuse of these public resources. From overcrowded buses to outdated infrastructure, we discuss t...
තායිලන්තයේ 25කට දිවි අහිමි කල බස් අනතුරට හේතු | Thailand Bus Accident and CNG
มุมมอง 9192 หลายเดือนก่อน
තායිලන්තයේ 25කට දිවි අහිමි කල බස් අනතුරට හේතු | Thailand Bus Accident and CNG
How to Reach BMICH | Easy Guide Using 154 Bus Route Connections !
มุมมอง 2.3K2 หลายเดือนก่อน
How to Reach BMICH | Easy Guide Using 154 Bus Route Connections !
පොදු ප්‍රවාහනයට වෙච්ච දේ | Evolution of Bus Service since 1907 to Today
มุมมอง 5533 หลายเดือนก่อน
පොදු ප්‍රවාහනයට වෙච්ච දේ | Evolution of Bus Service since 1907 to Today
බස් මාර්ග බලපත්‍ර නීතිය Bus Route Permits in Sri Lanka Laws on Selling, Renting & Power of Attorney
มุมมอง 2.2K3 หลายเดือนก่อน
බස් මාර්ග බලපත්‍ර නීතිය Bus Route Permits in Sri Lanka Laws on Selling, Renting & Power of Attorney
කොරියන් එක්සෑම් සෙන්ටර් එකට යන විදිහ | How to Reach the Korean Language Exam Center by bus (CBT).
มุมมอง 893 หลายเดือนก่อน
කොරියන් එක්සෑම් සෙන්ටර් එකට යන විදිහ | How to Reach the Korean Language Exam Center by bus (CBT).
බස් ගාස්තු හැදෙන්නෙ මෙහෙමයි | Bus Fare Calculation system in Sri Lanka
มุมมอง 4633 หลายเดือนก่อน
බස් ගාස්තු හැදෙන්නෙ මෙහෙමයි | Bus Fare Calculation system in Sri Lanka
දෙනියාය - පැට්නා - සිංහරාජෙ වගේම ගැටබරු යන්න පුලුවන් බස් | Deniyaya by Bus - Full Review All Routes
มุมมอง 7634 หลายเดือนก่อน
දෙනියාය - පැට්නා - සිංහරාජෙ වගේම ගැටබරු යන්න පුලුවන් බස් | Deniyaya by Bus - Full Review All Routes
මාතර කොළඹ හයිවේ බස් ගමන් මාර්ගය ගැන සම්පූර්ණ විස්තරය| Matara- Colombo Highway Route Revi
มุมมอง 4974 หลายเดือนก่อน
මාතර කොළඹ හයිවේ බස් ගමන් මාර්ගය ගැන සම්පූර්ණ විස්තරය| Matara- Colombo Highway Route Revi
බස් ගැන කවුරුවත් කතා නොකරන විස්තර - Omni Bus | Private Coach | Route Permit Explain
มุมมอง 1.5K4 หลายเดือนก่อน
බස් ගැන කවුරුවත් කතා නොකරන විස්තර - Omni Bus | Private Coach | Route Permit Explain
මහනුවරින් ඔයාගෙ ගමට එන බස් - පලාත් 09ම ඇතුලත් | All buses start from Kandy for All Provinces
มุมมอง 13K4 หลายเดือนก่อน
මහනුවරින් ඔයාගෙ ගමට එන බස් - පලාත් 09ම ඇතුලත් | All buses start from Kandy for All Provinces
කොළඹට නොයා ගාලු පාරෙන් යන නගර සේවා : Colombo City from Galle road without enter to Pettah
มุมมอง 2.8K4 หลายเดือนก่อน
කොළඹට නොයා ගාලු පාරෙන් යන නගර සේවා : Colombo City from Galle road without enter to Pettah
ගාලු පාරෙ යන බස්නාහිර පලාත් දුර ගමන් සේවා | Western Provincial Long-Distance Buses via Galle Road
มุมมอง 9424 หลายเดือนก่อน
ගාලු පාරෙ යන බස්නාහිර පලාත් දුර ගමන් සේවා | Western Provincial Long-Distance Buses via Galle Road
How to check vehicle before run
มุมมอง 1275 หลายเดือนก่อน
How to check vehicle before run
කොළඹ ප්‍රධාන බස් ස්ටෑන්ඩ් 03 - Colombo Main Bus Stands and Bus Stops
มุมมอง 3.8K5 หลายเดือนก่อน
කොළඹ ප්‍රධාන බස් ස්ටෑන්ඩ් 03 - Colombo Main Bus Stands and Bus Stops
ගුවන්තොටුපොලෙන් කොළඹට බස් එකෙන් ? - How to Travel from Colombo Airport to City by Bus
มุมมอง 5955 หลายเดือนก่อน
ගුවන්තොටුපොලෙන් කොළඹට බස් එකෙන් ? - How to Travel from Colombo Airport to City by Bus
2024 අලුත් උනු දක්ෂිණ අධිවේගී මාර්⁣ගයේ බස් ගාස්තු : Updated southern highway bus fair
มุมมอง 4155 หลายเดือนก่อน
2024 අලුත් උනු දක්ෂිණ අධිවේගී මාර්⁣ගයේ බස් ගාස්තු : Updated southern highway bus fair
කොළඹ - ගුවන්තොටුපොල හයිවේ බස් : Colombo to Katunayake International Airport via Highway Bus Service
มุมมอง 7175 หลายเดือนก่อน
කොළඹ - ගුවන්තොටුපොල හයිවේ බස් : Colombo to Katunayake International Airport via Highway Bus Service
කතරගම යන බස් සේරම - Kataragama bus details with time and booking Numbers
มุมมอง 5K6 หลายเดือนก่อน
කතරගම යන බස් සේරම - Kataragama bus details with time and booking Numbers
ලංකාවෙ බස් වර්ග ටික - Understanding Sri Lanka's Public Transport: Bus Types Overview
มุมมอง 14K6 หลายเดือนก่อน
ලංකාවෙ බස් වර්ග ටික - Understanding Sri Lanka's Public Transport: Bus Types Overview
බස් එකෙන් බෝඹුරුඇල්ලෙ යමු : Bomburu ella waterfall Sri Lanka Directions by bus and Train
มุมมอง 3266 หลายเดือนก่อน
බස් එකෙන් බෝඹුරුඇල්ලෙ යමු : Bomburu ella waterfall Sri Lanka Directions by bus and Train

ความคิดเห็น

  • @madurangaariyasinghe3536
    @madurangaariyasinghe3536 3 วันที่ผ่านมา

    mokekda me. kiyana eka kiyapanko ikmanata

    • @dilshikaranaweera8797
      @dilshikaranaweera8797 วันที่ผ่านมา

      මහනුවර බහුවිධ මගී ප්‍රවාහන මධ්‍යස්ථානය තමයි මේ හදන්නේ පරණ ගුඩ් ශෙඩ් එක සහ දුම්රිය ස්ථානය ඒකාබද්ධ කරලා

  • @romeshdilshan7858
    @romeshdilshan7858 4 วันที่ผ่านมา

    පැහැදිලිව වීඩියෝ දාන්න

  • @ThisandaBalasooriya-du2dv
    @ThisandaBalasooriya-du2dv 4 วันที่ผ่านมา

    Niyamai aiya ❤️

    • @RahuSriLanka
      @RahuSriLanka 4 วันที่ผ่านมา

      @@ThisandaBalasooriya-du2dv ❤❤❤

  • @OmiyaBusKingdom-l9x
    @OmiyaBusKingdom-l9x 4 วันที่ผ่านมา

    1st මාත් මාර්ග අංක විඩීයෝ දාන්න පටන් ගත්තා

    • @RahuSriLanka
      @RahuSriLanka 4 วันที่ผ่านมา

      @@OmiyaBusKingdom-l9x සුපිරියිනෙ

    • @OmiyaBusKingdom-l9x
      @OmiyaBusKingdom-l9x 4 วันที่ผ่านมา

      @@RahuSriLanka මේ චැනල් එකේම

  • @nipunadulanjana9364
    @nipunadulanjana9364 5 วันที่ผ่านมา

    කුරුණෑගල 5 පාරේ ගොඩක් වෙලාව යන්න එපා වෙනවා හැම තැනම නවත්තලා යන්නේ එකට 6 පාරේ මම ත්‍රිකුණාමලය එකක් නැග්ගා ගියා නෙමේ ජෙට් එකක් වගේ ගියේ යකා වගේ ඈ අන්න පැය 2යි ගියේ යන්න කොළඹ ඉදන්ම

  • @nipunadulanjana9364
    @nipunadulanjana9364 5 วันที่ผ่านมา

    කුරුණෑගල 5 පාරේ ගොඩක් වෙලාව යන්න එපා වෙනවා හැම තැනම නවත්තලා යන්නේ එකට 6 පාරේ මම ත්‍රිකුණාමලය එකක් නැග්ගා ගියා නෙමේ ජෙට් එකක් වගේ ගියේ යකා වගේ ඈ අන්න පැය 2යි ගියේ යන්න කොළඹ ඉදන්ම

  • @IsharaJayaweera-e3k
    @IsharaJayaweera-e3k 6 วันที่ผ่านมา

    Route number 4y 87y wenasa mokakda?

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      87 wenne Medawachchiyen A9 yana bus

    • @IsharaJayaweera-e3k
      @IsharaJayaweera-e3k 4 วันที่ผ่านมา

      ​@@RahuSriLanka87 route eken Anuradhapura - Colombo bus tyenwane. Ethakota Medawachchiyata meha neda

  • @HirushaNavodya-y8v
    @HirushaNavodya-y8v 7 วันที่ผ่านมา

    අයියෙ .මන් බස් එහෙක කොන්දොස්තර ජොබ් එකකට යන්න හම්බුනා.එයාල ඇහුවා ntc lisen තියනවද කියලා.මට දැන ගන්න ඔනි බස් එහෙක කොන්දොස්තොරට යනවනම් එයාල තියනවද අහන ntc lisen එක.මොකක්ද .පොඩ්ඩක් පැහැදිලි කරන්නකො

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      දුරගමන් සේවා බස් නියාමනය වෙන ආයතනය තමයි NTC කියන්නෙ. National Transport Commision. ජාතික ගමනාගමන කොමිසන් සභාව. ඒ ආයතනයේ කොන්දොස්තර වරයෙක් විදිහට රෙජිස්ටර් උනාම තමයි බස් එකක වැඩ කරන්න පුලුවන් වෙන්නෙ. ඒකට ඔයාට මුලින්ම ඒ ආයතනයට ගිහින් විස්තර අරන් එයාල කියන ලියකියවිලි සම්පූර්ණ කරන්න වෙනවා. එයාලගෙ ප්‍රධාන කාර්‍යාලය නාරාහේන්පිට , තවත් කාර්‍යාලයක් පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටලා තියනවා

    • @HirushaNavodya-y8v
      @HirushaNavodya-y8v 5 วันที่ผ่านมา

      @RahuSriLanka hri thankes❤️‍🩹

  • @NavodyaManathunga
    @NavodyaManathunga 7 วันที่ผ่านมา

    කුරුණැගල ඉදන් 6 යේ පාරේ ගියාම නෙද ගම්පහ හම්බවෙන්නේ...නැත්තම් එහෙම නෙමෙද..දන්න කෙනෙක් කියන්නකො

    • @pasindudilshan5032
      @pasindudilshan5032 6 วันที่ผ่านมา

      @@NavodyaManathunga gampaha hambenne na Miriswatten behela gampahata enna one

  • @ArunaKumara-ei3pb
    @ArunaKumara-ei3pb 7 วันที่ผ่านมา

    ඔයි NTCපර්මිට් පවරන්න බැරිකරේ ශ්‍රීමනී ඇතුලත් මුදලි කියන ගෑනිනෙ ඕකුන් ආන්ඩු පෙරලලා කරේ ඔයි වගේ බලු වැඩ තමයි 97දි කරෙ

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ඒත් 2014දිත් අපි පැවරීම් කලා. හැබැයි ලොකු ගානක් ගෙවලා.

  • @MenathSadeesha
    @MenathSadeesha 7 วันที่ผ่านมา

    අපි ගිරිඋල්ල ❤

  • @Shehan_Mihiranga.
    @Shehan_Mihiranga. 7 วันที่ผ่านมา

    අපි දන්නේ 138 විතරයි😌😌😌

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ඒ නිසා තමයි මං වීඩියෝ හදන්නෙ ඔයාලට

  • @RaviduPanmbara
    @RaviduPanmbara 7 วันที่ผ่านมา

    අපි 5 හේ මැටියගනේ

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ❤💐🥰

  • @SheranTharaka
    @SheranTharaka 8 วันที่ผ่านมา

    කොලබ කතරගම නෝමල් බස් කොලබ ඉදන් කතරගමට යන්න කොච්චර වෙලාවක් යනවද

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      පැය 8 ක් විතර

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 10 วันที่ผ่านมา

    05 මාර්ගයේ උඩුගම්මන නෙමේ කුඩගම්මන ලෙස නිවැරදි විය යුතුයි.

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      පුංචි වැරදීමක්. සමාවෙන්න ඒකට. නිවැරදි කලාට ගොඩක් ස්තූතියි 🥰💐

  • @shehanjayarathna1172
    @shehanjayarathna1172 10 วันที่ผ่านมา

    කුරුණෑගල 05 කටුනායක 🥴😂

  • @abeethaasasahara7633
    @abeethaasasahara7633 11 วันที่ผ่านมา

    The what about Agunukolapelessa - Colombo Urubokka - Colombo Middeniya - Colombo Sewanagala - Colombo Are they route no 03 or 122, still working services?

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      Most of service you mentioned runs through 122 and others are not providing service curuntly

  • @DilipaNisantha
    @DilipaNisantha 11 วันที่ผ่านมา

    පලාත් පමිටි ඵකක් අලුතෙන් හදන්න මුදල් කීයක් වගේ යනවද ඉල්ලුමි කරන්නෙ කොහොමද

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      පලාත් සභාවෙන් ටෙන්ඩරය දාන ගාන අනුව වෙනස් වෙනවා. ඒත් ඒක ලොකු ගානක් නෙවෙයි

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 11 วันที่ผ่านมา

    කොළබ කුරුණෑගල 5/6 එකකුත් යනවා බ්න් 😅😅

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 11 วันที่ผ่านมา

    අලවුවේ ඉදන් මලියදේවට ඉස්කොලෙ යන මම පාරවල් දෙකෙම්ම ගියෑකි😂😂😂

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ගැම්මක් තමයි 🥰❤

  • @ditda-u3b
    @ditda-u3b 12 วันที่ผ่านมา

    Yako mewaneh video ❤

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ❤🥰💐🤗

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 12 วันที่ผ่านมา

    අවිස්සාවේල්ල ❤

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      🤗💐🥰❤

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 12 วันที่ผ่านมา

    ඇබිලිපිටිය කොළඹ පැය 1/2 න් 122 / 03 මාර්ගයේ බස් පැය 24පුරාම වගේම ,, අවිස්සාවේල්ලේන් 122 උදේ 4 ඉදන් 5.30 වෙන්ක්ම් විනඩ් 10 න්,5.30 සිට 8.30 වේන්කම් විනාඩි 5න් 8.30 සිට හවස 6.00 දක්වා විනඩ් 10 පුද්ගලික බස් වගේම Ctb බස් දාවනය වේ. 03 අවිස්සාවේල්ලේන් පරන පාර උදේ4,50 සිට 8,30 දක්වා විනාඩි 10න් 8,30 සිට විනාඩි 15න් පුද්ගලික,ctb බස් දාවනය වේ.

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      වටින කමෙන්ට් එකක්. ❤🥰💐 ස්තූතියි

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 12 วันที่ผ่านมา

    බස්නාහිර පලාත් අඩිවේගි බස් ගෙන විස්තරයක් කරන්න. කඩුවෙල,කඩවත,මහරගම බස් නැවතුම් පල වල් වලින් ❤

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      වෙනම වීඩියෝ හදන්නම් ඒ ගැන ❤🥰

  • @vihagahimsara3470
    @vihagahimsara3470 13 วันที่ผ่านมา

    Rabukkana 508 kurunegala Rabukkana 509 kurunegala

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      🥰❤💐

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 13 วันที่ผ่านมา

    මොනරගල හෝ අම්පාරට රාත්‍රි 12න් පසුව පළමුවෙන්ම බසයක් යන්නේ කීයටද?.

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      කොළඹින්ද?

  • @paboda933
    @paboda933 13 วันที่ผ่านมา

    බදුල්ල කොළඹ highway පර්මිට් එකක් හදාගන්න බැරිවෙයිද

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ඉල්ලුම් කරන්න පුලුවන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන්

    • @paboda933
      @paboda933 6 วันที่ผ่านมา

      @RahuSriLanka කඩවත මාකුබුර බදුල්ල ඉල්ලුවොත් දෙයිද සල්ලි බදින විදිහ පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද

  • @sameeramaduranga2918
    @sameeramaduranga2918 13 วันที่ผ่านมา

    Kandy to handunganuwa (Kandy ,alawathugoda,matale,naula,elahera laggala,pallegama,hettipola,hadungamuwa)

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      💐❤🥰

  • @chathurichathu7797
    @chathurichathu7797 13 วันที่ผ่านมา

    Nuwara,naula,ambulla,bakamuna laggala hettipola handunagamuwa. Nuwara,mathale naula ,alahara ,laggala hettipola,handunagamuwa.

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      පාරවල් දෙකක් නේද

  • @HemakumaraSky
    @HemakumaraSky 13 วันที่ผ่านมา

    🐂🐂🐂🐂🐂🐂🐂👎👎

  • @sakunthalasewwandi6243
    @sakunthalasewwandi6243 14 วันที่ผ่านมา

    ඇයි අපෙ ගමට යනවා බස් දෙකක්. නුවර මන්දාරම්නුවර මන්දාරම්නුවරින් පාන්දර 4:00 / 5:00

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      🥰❤💐

  • @achiraSupun
    @achiraSupun 14 วันที่ผ่านมา

    697 homagama kaduwela 698 homagama kaduwela Me bus route 2 oya wage

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ඔවු නේද ❤🥰

  • @Keerthipala
    @Keerthipala 14 วันที่ผ่านมา

    Mahanuwara sita Galle dakwa bus sewage nathida!

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      අධිවේගී මාර්ගයේ බස් තියනවා. ඊට අමතරව වලස්මුල්ල මහනුවර සේවාව ලබාගන්නත් පුලුවන්

  • @gayathchathuranga5121
    @gayathchathuranga5121 14 วันที่ผ่านมา

    මේ නැවතුම්පොළවල් තුනම තියෙන්නෙ එක ලඟද..ඒ තුන අතර දුර කොපමණද

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      තුනම එකම ලඟ. පාර පනින්න විතරයි ඕන

  • @nelsonrupasinghe8896
    @nelsonrupasinghe8896 14 วันที่ผ่านมา

    Danowita lngata wewaldeniya. E language Radawadunna. Kajugama, pasyala. Waradduwama miniscule atharaman wenawa

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      Sorry. 🥲

  • @pasindudilshan5032
    @pasindudilshan5032 15 วันที่ผ่านมา

    කටුනායක - ගල්නෑව දිවුලපිටිය - බත්තරමුල්ල කටුනායක - කුරුණෑගල 🤭🤭

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      හම්මට. 🥲🥰❤💐 තෑන්ක්ස්

  • @RashinthaDilshan-t9s
    @RashinthaDilshan-t9s 15 วันที่ผ่านมา

    කටුනායක - කුරුණෑගල මීගමුව - කුරුණෑගල route num 5

    • @yashodawishwajith746
      @yashodawishwajith746 14 วันที่ผ่านมา

      Katunayaka minuwangodin herila yanne. Migamuwa giriullen harila yanne.. root number wenas

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ටයිම් කොහොමද? 🥰

  • @namaladikari2649
    @namaladikari2649 15 วันที่ผ่านมา

    පලයන් බං බොරු කියන් නැතුව, 5 ඔයිට වඩා තව බස් තියෙනවා. අපි නාරම්මල

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      එල 🥰

  • @winwijenayake
    @winwijenayake 15 วันที่ผ่านมา

    Kurunegala via Kandy katharagame night bus is cansal or not

    • @manililesinghe4107
      @manililesinghe4107 15 วันที่ผ่านมา

      වැඩ වැඩ KG 0730PM KTG 1000PM

    • @yashodawishwajith746
      @yashodawishwajith746 14 วันที่ผ่านมา

      Hawasa 7.30ta kurunegalin pitath wenawa

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      Kurunegala kandy kataragama bus still running

  • @sujanrangana4682
    @sujanrangana4682 15 วันที่ผ่านมา

    ❤❤

  • @siripalarajakaruna-j2d
    @siripalarajakaruna-j2d 15 วันที่ผ่านมา

    Good

  • @chinthakamadhushan2121
    @chinthakamadhushan2121 15 วันที่ผ่านมา

    කුරුණෑගල කටුනායක ත් යන්නෙ 05න් වැරදි තොරතුරු බෙදන්න එපා

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      ❤💐🥰 Sorry

  • @prasadchathuranga4485
    @prasadchathuranga4485 15 วันที่ผ่านมา

    කටුනායක කොළඹ 5 තමයි 😉

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      කටුනායක කුරුණෑගල නේද

  • @SenarathAlgama
    @SenarathAlgama 15 วันที่ผ่านมา

    මහත්තයා මාර්ග අංක පහ කොබෙයිගනේ කුරුණෑගල මහරගම බස් එකක් වැඩ කරනවා .නොදන්න දේවල් නොකිය ඉන්න

  • @bimsaralakshan
    @bimsaralakshan 15 วันที่ผ่านมา

    ❤❤🎉

  • @kelumsperera1538
    @kelumsperera1538 16 วันที่ผ่านมา

    Ko කුරුණෑගල 69 katharagama කුරුණෑගල 10/602 katharagama .....

  • @kelumsperera1538
    @kelumsperera1538 16 วันที่ผ่านมา

    Ayye challenge ekk dunnoth mkd 😅

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      Denna balanna

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 16 วันที่ผ่านมา

    👍❤Niyamaaaaaai Jayaweva❤❤

  • @buddikavijsekara9353
    @buddikavijsekara9353 16 วันที่ผ่านมา

    Bas rutpamit akak ganne kohomda aiye

    • @RahuSriLanka
      @RahuSriLanka 6 วันที่ผ่านมา

      E gena man video dala tiyanawa. Channel eka balanna bro

  • @IndikaSamarakkody
    @IndikaSamarakkody 16 วันที่ผ่านมา