If you can learn krav maga mma or Brazilian jiu-jitsu it's more important than this fantasy. there are no real angampora artists in present days.doing only fake dancing
@@madhushajayasinghe2891 be it Kravmaga or any other. They are nothing in front of real Angampora. But I don't think this is real Angampora. Could be fake. Maybe Kalari because she prays hindu gods and play bajan. 👍
Your comment itself proves that you have not listed to the whole video. She correctly explains where the third eye is. Also this conversation. This is a demonstration. If anyone wants to check on her skills practically please come forward in real. Simple as that.
යක්කයින්ගේ දේශයේ යලි පිපිදීම...හෙල මවුවරුන්ගේ පුනරාගමනයයි....ඔබ තුමියට දීර්ගායු වේවා ...
Yakkayinge deshaya paraajaya karapu jaathiya = SINHALA ... Uba yakeknam Dambaanata palayan
😂
Matath asai purudu wenna, koheda me
@@yanushkagunawardena7092😂
දිනෙන් වැඩිවෙන ළමා අපචාර හා ස්ත්‍රී දුෂක යන්ගෙන් ; ආරක්ෂා විමට මෙය ඇත්තටම වටිනවා .
Good
සහතික ඇත්ත දෙමාපියන්ගෙ වගකීමක් දරුවන් මේ දේවල් වලට යොමු කරන එක ආරක්ශාව වගේම බුද්දිමත් රට දැයට ආදරයකරන දරු පිරිසක් නිර්මානය වීමට
අනිවාරෙන්ම
සහතික ඇත්ත ගෑනු ලමයිනට ගෙඩක් වටිනවා🙏🙏🙏🙏
ඇත්තවශයෙන් හරවත්, අවබෝධයකින් උක්ත වුන සංවාදයක්... පාරම්පරික සටන් කලාව..මතු පරපුරටත් රැකගනිම්න් මෙ කරන මෙහෙවර අතිවිශාලයි. ගුරුමාතාවට දීර්ඝයු වේවා... මෙවැනි වැඩදායක දේ අප වෙත තිළිණ කරන්නට ඔබතුමා ගන්නා වු වෙහෙසට බෙහෙවින් ස්තුතීවන්න වෙම්...බුදු සරණයි..!
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමියනි බුදු සරනයි🙏
දීර්ඝායුෂ වේවා. සැබෑ වීරවරියක් දැකපු මුල්ම අවස්ථාව ...මේච්චර කාලයක් දැක්කෙ චිත්‍රපටවල රඟන ගැහැනු ....
හරි ආඩම්බරයි ඔබගැන.. දුක අද අපි ලංකාවේ නැහැ ඕව ඉගෙනගන්න... අනාගත පරපුරවත් මේ සටන් කලාව ප්‍රගුණ කරනවානම්.... කාන්තා ප්‍රශ්න ඉබේම විසදෙයි.
මේ අර ඉන්දියාවේ ටෙලි පඩංගුවල ඉන්න පුයර බබාලා නෙවෙයි. හෙලයේ යක්ක ගැහැනියක් ...ජය ජය ජය. 💪💪💪🇱🇰
Yakkha gahaniyak nam dambaanata yavanna wei ... Yakku kiyanne aadivaasi ... Sinhala kiyanne unva paraada karapu jaathiya ... Patalaganna epaa
yakku kalupatane
@@wijitalakmal7412 මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා ...😂😂😂😂😂
@@singha6372ai sudu eunut innavada
a tip : you can watch movies at flixzone. I've been using them for watching a lot of movies recently.
තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා ජය ශ්‍රී ......!!! 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
🙏 හදවතින්ම ශ්‍රී ලාංකිකයි 🙏බුදු සරණයි ඔබතුමියට .දීර්ඝායුෂ ලැබේවා.🌹
🤺💃👩🚒🙆♀️🙅♂️👩☠👀🤳🙏🤜🤛
🙏🙏❤❤
Bs
හදවතින්ම ආදරෙයි හෙලයෙනි තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
හෙලයෝ පුක තමා මරුවල්ලියේ ඉන්නේ දෙමල එව්න් යකෝ....
වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි
අම්මෝ මගෙ ඇග හිරි වැටිලා ගියා .දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට.හරිම ආඩම්බරයක් මගේ පුන්චි රටට .🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪✊✊✊✊
ජය වේවා සිව් හෙලයට ❤ ස්තූති ඔබට
දකිනකොට පුදුම සතුටක් මෙක හැමගැනුලමයෙක්ටම ඉගන්නුවනම් එයලගෙ අරක්ශව එයලටම.සලසා ගන්න පුලුවන්
Aniwaryen 👍🏽💖🙏🏻🇱🇰
පට්ටයි.....ගෑහැනියක් විදියට සටන් කලාව සියලු ගැහැනු ඉගෙන ගත්තානම් දූෂණ අතවර නෑ..ලංකාවේ එහා ඉදලා මෙහාට කරදරයක් නැතුව ආවේ මේ සටන් කලාව නිසා වෙන්න ඇති...ගැහැනු හැමෝම සටන් කලාව ඉගෙන ගත්තානම් දූෂණ නෑ...ගොඩාක් වටිනවා
ඉගෙනගන්න නම් ෆට්ට ආසයි නිකන් උණක් වගේ 🙏🙏🙏
මේක දැක්කම හිතට දැනුනෙ ලොකු සතුටක් අද ගැහනු දරුවන් ඉගෙන ගත යුතුම දෙයක් එයින් තමන්ගෙ ආරක්ෂාව සලසා ගන්න පුලුවන්
හරිම වැදගත් වැඩසටහනක් තෙරුවන් සරණයි හැමෝටම
සොයන්නාට හම්බවෙයි කියන්නෙ දනුස් ලොග් එක සමාජයට ඔනී දෙ ස්මතුවෙනව..ගොඩක් සතුටුයි
අපේ සංස්කෘතිය රැක ගනිමු.එවිට අපේ කාන්තාවටද නිසි ගරුත්වය ලැබෙනු ඇත.
ඇත්ත වශයෙන්ම
එහෙම උගන්නනවනම් බැරියැය්
@@sunethfrenando303 k
සන්ස්කෘතිය කාන්තාවන් විතරක් රැකලා කාන්තාවන්ට ගරුත්වය ලැබුනා නම් ලැබිලා තියෙන්නෙ දැනටමත් ..
එහෙමම වෙන්නෙ නෑ..
"දේශය අවදිකරන හෙළයන්ගේ උරුමය🔥🔥🔥🔥🔥🔥🔥👍😘"
මම මෙතුමියගෙන් යෝගා අභ්‍යාස හැදෑරූවා. ඉතා වටිනා අත්දැකීමක්. මේවිදියට දකින්න සතුටුයි. දීර්ගායු.
Loheda innnee
Koheada innee
Please let me know the contact details.
පන්ති පැවැත්වුවේ ජාඇල. මෙතුමිය ඉන්නේ මිනුවන්ගොඩ අවට.
Sorry. I dont have her contact details now. it was more than five years I practiced yoga with her.
ජයෙන් ජයම වෙවා සැම දියනියක්ම මෙක ඉගෙන ගන්න ඔන බුදුසරනයි ඔබ දැකිමත් සතුටක්
කොහොම තිබුණු රටක්ද අද වැටිච්ච තැනක්. නැවත අපිට ඒ තැනට යන්න බැරි ඇයි
Kanta පරපුරට ඔබ tumiya mahat gawrawayak ආඩම්බරයකි ..teruwan sarany ..❤️💐🙏
ඉතිහාසයේ නොදන්නා දෙයක් දැනගන්න ලැබුණා එයට ගොඩක් ස්තූතියි ඔබ තුමියට.. ජය වේවා....
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ.....
තෙරුවන් සරණයි ගුරුමෑණියන්ට ,ඇත්තටම මෙහෙම දැක්කම මටත් ආසා හිතුනා.නිරෝගී බව, දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට.
තෙරුවන් සරනයි ගුරුතුමියට 🙏🙏 හෙළ දේශයට ජය 🙏🙏
මේ වගේ බොරු වලටත් අහුවෙන මිනිස්සු ඉන්න එක පුදුමයක් නෙමෙයි ඉතින් අපේ රටේ හැටි හැමදාම අහුවෙන එකමනේ. සටන් කලාවක් ටිකක් හරි හදාරපු තර්ක බුද්ධිය තියෙන පොඩි එකෙකුටත් තේරෙනවා මේවා රගපෑම් විතරයි කියලා.
🙏 එතුමිය අවසාන වෙලාවෙ කී සියල්ල අහන්න කැමතියි . වටිනවා.
අඩසියවසක් ගතවෙන්නටත් පෙර මෙි යක්ෂ දේශය අපේ සිවි හෙලය යලි නැගි සිටිනවා නොවනුමානය.සිවි හෙලයට ජය
අපේ රටෙි ඉන්න මෙි ගුරු තුමිය වගේ අය අපි ආරක්ෂා කරගත යුතුයි ,කාන්තාවන්ට ඉතාම අසාධාරණකමි සිදු වෙන මෙවන් යුගයක දී හැම කාන්තාවක්ම මෙම සටන් කලාව හැදෑරීම ඉදිරියේ දී අපට ඉතාමත් පුයෝජන වෙිවි,මම ඔබ තුමියගෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි ,ඔබ තුමියට කෝටි ගණනින් 💰 මුදල් දෙනවා කීවත් මෙි හෙළ සටන් කලාව සිංහලයන්ට හැර වෙන කිසිම ජාතියකට පුරැදු පුහුණු කරන්න නමි එපා,එහෙම උනොත් උන් අපේ දේවල් වලින් අපටම ගහයි,දැන් පේනවානෙ සිංහල බෙෘද්ධ අපට වෙලා තියෙන දේ,බුදු දහම 🇱🇰 ලංකාද්වීපයේ පවතිනා තාක් කල් ඔය මොන අන්තවාදීයෙකුටවත් අපේ රට විනාශ කරන්න පුලුවන් වෙන්නෙ නැහැ ,ඒක ඉර හද වගේ විශ්වාසයි,නැවතත් පුරාණ 🇱🇰 හෙළයින් ගේ අභිමානය අපේ රටෙි නගා සිටුවීමට හැකි වනවා ඒකාන්තයෙන්ම ,ඔබ තුමියටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබී මගේ රටෙි ජාතියේ අභිමානය රැකීමට අවශ්‍ය කරන වීර ,එඩිතර ශිෂ්‍ය ,ශිෂ්‍යාවන් බිහි කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා !
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ.....
Ttheruwan saranai obathumiyata helayata jayawewa!!! 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
හරි සතුටුයි ඔබතුමිය දුටුවාම ඔබතුමියට නිරෝගි නිදුක් බාවය ප්‍රාර්තනා කරනවා
Assi ahanna obathumiyatha niduk nirogi suwaya labewa danus koheda metumiya inne ape daruwantha mewa uganna one theruwan saranai
මේ වගේ දරුවො රටටම වාසනාවක් දුවේ නුඹ අපේ රටටම වාසනාවක්
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ.....
මෙතුමිය කොහෙද උගන්වන්නෙ?මාත් අංගම්පොර ඉගෙනගන්න සුදුසු ස්තානයක් හොයනවා
Matath address eka denna.
If you can learn krav maga mma or Brazilian jiu-jitsu it's more important than this fantasy. there are no real angampora artists in present days.doing only fake dancing
Ajantha Mahantharachchi guruthuma
@@madhushajayasinghe2891 be it Kravmaga or any other. They are nothing in front of real Angampora. But I don't think this is real Angampora. Could be fake. Maybe Kalari because she prays hindu gods and play bajan. 👍
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ..... 😂
ඔබ තුමියට තෙරුවන් සරනයි
මම විවෘත සටනකට ආරාධනා කරනව කැමති නම්
Proud of you!!!! Jayama wewa!!!!
Really proud of you. respect from switzerland.
බොහොම හරි. ඔබතුමියට ඉස්තුතියි. සියයට සියයක් හරි. රටක් හදන්න පුළුවන් කාන්තාවට. අලුත් රටක් බිහිකරන්න පුළුවන් රටටේ අම්මා වරුන් හැදෙන ඔනි. අපේ රටේ දෙකයි පනහේ ගැණු හිටියේ නැහැ. හිටියේ උතුම් ශ්‍රේෂ්ට ගැහැණු පරපුරක්. රටේ ගැහැණු අය මුලින්ම හැදෙන්න ඔනි. රටට ආදරේ පරපුරක් ගොඩනගන්න.
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබ thumiyata
තෙරුවන් සරණයි..
නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ජය ශ්‍රී ...!!! ❤️❤️❤️🙏🙏🙏🌞
හැදෙනවනමි.සුපිරි .අදහස
ආඩම්බරයි ඔබ ගැන
දනූශ් අ¿යි මේ ව¿ඩසටහන දෙමළ ගීතයකින් ආරම්භ කරන්නේ අපේ හෙල අංගම් ගීත තියෙන්නෙ මේ ම¿නියො අපිට අපේහෙලයට හෙල ජාතියට පට්ට සුපිරි හයියක් එතුමියට නීරෝගිමත් දීර්ගායුශ ලබන්න ඕන එතුමිය වගේම හෙල කාංථා පරපුරක් බිහිකිරීමට ශක්තිය ධර්‍ය් ල¿බෙන්න ඕනෙ තෙරුවන් සරනයි දළදා සමිදු පිහිටයි ජයශ්‍රිමහ බෝ සමිදු පිහිටයි සියලු දෙවියන් රකීවා ඔබත් සමග ද්නූශ්🌍🌎🌏🌐🗺️🏔️🏞️⛰️🌅🌉♨️🌃🏙️🌄✈️🛩️🛰️🌕☀️🌛🌜️🌙🌚☀️🌞⭐🌤️🌥️🌞⭐🌟🌠🌈️⛅⛈️☔⛈️⛅🌊⚡❄️🛺❄️❄️❄️
තෙරුවන් සරණයි ගුරු මෑණියනි...🙏🙏
සුපිරි...තෙරුවන් සරනයි
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏♥️♥️♥️ Theruwan sarani
Very proud of you....please take this to our future generations..
හරිම වැදගත් 🙏🙏🙏🙏
හෙලය පීබිදේවා...හෙලයන් ට ජය..❤❤❤
තෙරුවන් සරණයි ගුරුතුමියනි...
Methumiya koheda inne?
Sambanda kara ganna puluvan komada methumiva
harima adambarai hela rahimi teruwan saranai deergau wewa
Ape hela diyaniwarunta me kalawa dayada karanna weda piliwelak hadanna puluwannam hodai.
සුපිරි 😍
අපෙ පැත්තෙ නොවුනෙ වෙලාවට නැත්නම් අපෙ නොනත් යනවා එහෙම උනා නම් මට දෙවි පිහිටයි🙄
පුදුමයි බලන්න ආසයි පුතේ ඔයාට me wage අලුත් දේවල් කරන්න saktiya ලැබේවා ඔයාට බුදු සරණයි
සිංහල මුස්ලිම් ,අපේදුවන්නේ රවනා ,ලේ
🙏🙏🙏❤❤❤👍👍👍👍mara sathutak danuna..
යක්කයන්ට ජය වේවා
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ..... 👍
great video Dhanush!!!!need one more video of siri samanthabadra thero...
Niyamayi video eka....jayen jaya❤️❤️❤️
Halyata Jay' kohomda obatumiya hamuwenna
How can i joing this class. And where is it or any numbers
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ.....
Can you please tell way to contact her.
Harima sathutui. Jaya wewa !!
Obathumiyagen Igena ganna enna puluwanda ?
koheda ungam pora uganwane
Visishtai amma♥️♥️♥️♥️♥️♥️
ගරු කරනවා මෙතුමියට......
හෙලයනි නැගිටිමු ජයවෙිවා👍👍👍❤️රටෙි නොහිටියත් මෙිා දකිනවිට පුදුම සතුටක්
🙏🙏🙏🙏🙏🙏🙏
මෙතුමිය සම්බන්ධ කරගන්නා විදිහක් දක්වන්න
Oba thumey keyanna deywal sathayaay 🙏🙏🙏❤️❤️❤️✊💐 Thunuruwan Saranya oba Thumet Appat appewa amathak weylaa anna eathanata appe Yann oney 👍🙏🙏🙏💐
නියමයි
Oba thumata hisha nama achara karanawa harima ashawen baluwe dirgau labewa 🙏 🙏 🙏
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ.....
Respect you💐💐💐. Super Lady 💞💞💞
Theruwan saranai!! Me satan krama nonasi pawathiwa... Oba Thumiyata niduk nirogi bawa labewa. Sthuthi Danustah🙏💐💐👌👍
යක්ක ගැහැනියක්නම් ඉන්දියන් music නැතුව මෙහෙ එකක් දාපිය..බලන්නත් අප්පිරියයි
මහලොකු හෙලයෙක්ලු මේ කාන්තාව....නමුත් කියනව "තර්ඩ් අයි" කියල දෙයක් නෑලු...අනිත් එක තමයි ඇය සටන් කරීමේදී නම්‍යශීලී භාවය ඉතාම අඩුයි, සමබර බවක් නෑ....පැහදිලි අංගම්පොර ඉරියව් විශයට අදාල වේගවත් බව වගේ බොහෝ දේ වෙනස්..හෙළ අංගම්පොර ශිල්පිනිය තුන්වන ඇස නොපිලිගැනීම ඉතාම කනගාටුයි..
Your comment itself proves that you have not listed to the whole video. She correctly explains where the third eye is. Also this conversation. This is a demonstration. If anyone wants to check on her skills practically please come forward in real. Simple as that.
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ.....
මගේ දරුවන් දෙදෙනෙකු සොයනවාඉගෙනගන්න,, කොහෙද ඉන්නේ ඔබතුමියගේ ගමදැනගන්නදටෙලිපොන්නම්බරයක්, කරුණ වෙන්දන්වන්න,, තෙරුවන් සරණයි
Angampora martial art u tube channel eka balanna
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ.....
helayo koheda ban pulleyarta wende?
😂😂😂 යාකෝ මෙකී නියයමෙට දඬුබස්නාමනය බලලා තියෙනවා ඊට පස්සේ ආකලසඳය බලලා තියනවා එකේ තියෙන්නේ හදපු ඉතිහාස කතාවක්
යක්කයිනිගේ දේශය යලි පිබිදීම යක්කයින්ට ජයවේවා
ජයෙන් ජය.
මරු
👍👍👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 ape guru thumiyata 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🇱🇰
හරිම අගෙයි හරිම අගෙයි ගුරුතුමිය නි. හිංහලයනි දුරටත් හංදි ගානේ බාර් ගානේ යන එක තවත්තලා . අතන මෙතන වල්පල් දොඩ දොඩ ඉන්නේ නැතුව මෙන්න මේ අපේ හෙල සටන් කලාව දැන් දැන් ම ඉගෙන ගනිල්ලා මේකට ගැහැණු පිරිමි බේදයක් නැහැ. මොකද ඉදිරිය මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේවිද නොදන්නේය. සිංහලයනි දැන්වත් අවදිවෙයව්. අපේ හෙල සිංහලයෝ යෝධ බල යෝධ ශක්තිය ඇති පිරිපුන් ජාතියක් බොලව්. උඹලත් ඔය සුද්දා පුරුදු කරපු පාන් බනිස් ගිලින් නැතිව. මේ රත්තරන් මහ පොලවේ හැදෙන අල බතල කවුපි කබල මුං ඇට සෝයා ඇට කොස් පොලොස් පලා වර්ග මොන තරම් වටින දේවල් මේ මහ පොලවෙම තියනවද. ඒව කාල පලමුව ඔය ශරීර කූඩුව හදා ගනිල්ලා. තව දුරටත් වස විස නොගහ . තව දුරටත් පරඩැල් නොවී හොඳ ශක්තිමත් සිංහල ජාතියක් හැටියට නැගිටියව්. හෙල සටන් කලාවට දැන් දැන්ම නැඹුරු වෙයව් සිංහලයනි මගේ . සිංහල ජාතිය කියන්නේ හොද ශක්තිමත් පිරිපුන් ජාතියක් භව නැවතත් වටහා දියව්.
අංගම්පොර කියන්නේ බුදු දහම මූලික කරගත්ත සිංහල සටන් ක්‍රමයක්. ඒත් මේ ගෑණු කෙනා මොකද ගණ දෙවියන් වැදගෙන හිංදු ගායනා/බජන් දාගෙන කරන්නේ? මේක විහිළුවක්. කවදාවත් අහල තියෙනවා ද කලාරිපායත්තූ ගැන? සිංහල බෞද්ධ මිනිස්සු හිංදු බජං දාගෙන අංගම්පොරයි යක්ෂ ගෝත්‍රය ගැනයි කතා කරන්නේ.....
මෙ කලාරි කියන ඉන්දියාවේ සටන් කලාව
Thanks dhanush. Great jobs.
ඇඩෙනවා බන් මෙවා අහනකොට..අපි අපෙ රටෙ ඉදලත් අපි මොනද බන් දන්නෙ.....අපෙ කෝදු නාරටි කඩලා බිදලා අපිව එක් තැන් කරලා රටක් ජතියක් හැටියට නැගිටින්න බැරි වෙන්න එක් තැන් කරපු උන් කව්ද බොලව්.😠😠.
Obatumiyata deergayusha labewa.
සුපිරි
mata godak sathutui oba tumiya gana. habai mage danume hatiyata kavilasha paliya rahath wela kiyalanam piliganna be.
Sinhalanam labbatada Indian sindu danne.yawapallako open karate tournament ekakata.yakakkayage haka pannala ewai.
apa satan kalawa rakina vira mathawa nirogisuwa dirgayusa pathami tharuwan saranai ..❤❤❤❤👍👍👍👍