තෝසේ සම්බෝලේ | Coconut Chutney | Those Sambol | පොල් චට්නි by Cook with Ashi ❤️
ฝัง
- เผยแพร่เมื่อ 23 ม.ค. 2025
- තෝසේ සම්බෝලේ | Coconut Chutney | Those Sambol | පොල් චට්නි by Cook with Ashi ❤️
කොළ තෝසේ සම්බෝලේට :
රතුළුණු ගෙඩි 7-8 ක්
සුදුළුණු බික් 2 ක්
පොඩි ඉඟුරු කැබැල්ලක්
කරපිංචා ඉති 4 ක කොළ
අමු මිරිස් කරල් 4-5 ක්
කොච්චි 3-4 ක්
සියඹලා ඉස්ම මේස හැඳි 3 ක්
ලුණු රස අනුව
පොල් කෝප්පයක්
වතුර
රතු තෝසේ සම්බෝලේට :
රතුළුණු ගෙඩි 7-8 ක්
සුදුළුණු බික් 2 ක්
පොඩි ඉඟුරු කැබැල්ලක්
කරපිංචා ඉති 1 ක කොළ
මිරිස් කූඩු තේ හැඳි 1 ක්
කෑලි මිරිස් තේ හැඳි 3 ක්
සියඹලා ඉස්ම මේස හැඳි 3 ක්
ලුණු රස අනුව
පොල් කෝප්පයක්
වතුර
තෙම්පරා දුවට :
අබ තේ හැන්දක්
කරපිංචා
කෑලි මිරිස් තේ හැඳි බාගයක්
තෙල් මේස හැඳි 2-3 ක්
#thosesambol #thosesambolrecipesinhala #those
***********************************
TH-cam: @CookwithAshi ❤️
Facebook: / cookwithashi
Instagram: / cook_with_ashi
✔️සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මැහුම් නිර්මාණ චැනලය: @sewwithashi 💜
***********************************
If you like my channel
Like
Share
Comment
Subscribe to my channel
***********************************
👍
😉💛💛
Sweet recipe oni
Okay sure 😇