ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම පැහැදිලි. ඔබට බොහොම ස්තුතියි. 😊
පැහැදිලි යි ඉතා ඉක්මනට කියලා දුන්නා .
හරිම විශිෂ්ටයි ඔබට ස්තුතියඋ
❤❤❤❤
ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
හරිම පැහැදිලි ඔබේ විඩිියෝ ජයම වේවා !
බොහොම ස්තුතියි ❤❤
Mama oyage video balanava.harima pahadili. Thanks
💓💓🤗
අද dinner එකට මමත් හැදුවා.හරිම රසයි. Thank you for this video ☺️☺️
💓🤗🤗
Wow super❤😊
Thanks 🤗
Thanks akkkiyoooo.mn illuwa video ekak.❤️❤️❤️❤️❤️❤️❤️❤️.ane thanks akkiyoooo
❤❤❤👍👍👍
ලස්සනයි.ඉතා පැහැදිලියි.ඔයාට ගොඩක් ස්තුතියි.
Oyage video man balanawa godak thanks loku pehedili kirimak thiyenawa
Uludu wade hadana vidiya kiyala denna .harima pahadili oya kiya dena dewal .oyata thankss.oman
වීඩියෝ එකක් මම දාල තියෙනවා .හොයාගන්න බැරිනම් කියන්න.ලින්ක් එක දාන්නම්
ane kiyanna beri tharam useful video ekak Nangiyo... thank youuuuuu...
❤❤💕💕👍👍
පැහැදිලිවයි..ලංකාවට..ඇවිත් ..හදනවා..බුදුසරනයි
Harima saralai.Thanks
❤❤❤
Thank you for sharing.
Niyamai godak lassanayi godak watinawa ekama vidio ekakin me wage recipes godak hadana hati kiyla dunna ekama vidio eka wenna athi me vidio eka. thanks oyata...
මගේ තවත් විඩියෝ තියෙනවා මේ වගේ එකම වීඩියෝ එකෙන් රෙසිපි ගොඩක් කියල දුන්න❤️
@@rasarahasa1003 dan mama subscribe karal thiyenne oyage chanal eka.
@@asankaasanka2648 ❤️❤️👍
පුළුවන්නම් යෝගට් රෙසිපි එක දෙන්න. වීඩියෝ එකක් කරන්න.
@@asankaasanka2648 මේ තියෙන්නෙ යෝගට් විඩියෝ එක.මේ ජෙලටින් දාල හදන එක.නොදා හදන විඩියෝ එකත් තියෙනවා 👇th-cam.com/video/ZOMGKlT8oiQ/w-d-xo.html
හරිම පැහැදිලි 👌👌
Wow apith haduva godak rasai 🤗🤗
🤗🤗
Thank you very much , in one Vedio three recipes
Thanku akki ada hadanawa
Ummmyyyyy
Wowww
Thank you 😊
❤️❤️
Undu with Rice recipe also need only half hour for fermentation? Please explain.
👍
Pl tell us how to make Sambar Powder
Ok sure
Thank you!💕💕💕💕💕👍
Thanks very much ❤👌👌👌
👍👍💕💕❤❤❤👍
Thank you akki,
udu atawala kalu poththa pegenna dammama ain wenawada
ඔව්
Thank u
Hodai
Ada thamai hariyata igana gatthe. Thanks
Thank you akkee. Akke kade udu piti aragenath mehema hadanna puluwanda.
පුළුවන්
@@rasarahasa1003 thank you akke
😋😌😌😊😊😀😁
nangi haal piti, waturai dala tose hadana hati kiyala dennako. Udu dan hugak ganan. Man thetha piti freezer eke tiyan innawa. Ona welawata ganna. Those eke madin pipirila kali kadenawa hamadama.
හරි අක්කා කියල දෙන්නම්.ඊස්ට් ටිකක් දාන්න එතකොට කැඩෙන්නෙ නැ
Nangi can we keep this dosa mixture in the refrigerator and use for another day?
Yes.can
Akki ara hal eka kudu karagaddi chuttak withara ganata kudu chuttak thibbata aulak nadda? Ehemama kudu karan nathuwa
මට ඔයා අහන දේ පැහැදිලි මදි නේ😞
@@rasarahasa1003 akki hal eka api blndr eke danawane abaranna eka poddak kudu kudu wage ahu unoth kamak nadda
sambaru powder nathuwa thunapaha danna barida nangi
අමුතුනපහ ටිකක් දාල හදන්න
Thank you so much darling 💚💙🖤💜🧡💛💚💙🖤💜🧡💛❤
❤❤
දාන වලට කිලෝ පහක දහයක බතක් උයන් හැටි කියලා දෙන්නකෝ.ගෑස් ලිපේ දර ලිපේ හදන හැටි වතුරඇති ගාන එහෙම.ගොඩාක් වටිනවා ඒක👍👍💐
👍👍👍
කරපිංචා තෙල් මිශ්‍ර කරලා කල් තියාගන්න ව්දිහ කලා දැනට සති දෙකයි.. මට නම් සාර්තක උනා සුදු.....😘😘😘
Tnx akki
Thanks nanga🙂
👊👊🤗
හරිම අගෙයි
Thank you so much 👍👍❤❤
👍👍👍👍
Thank you 👍
Mole kotapuwa ganna tiyenw hal undu. Ewa gattata kamk nadda
කමක් නෑ
👍👌🌹
👍 api kalin තෝසෙ haduwa. Eth ewa thatiye aluna. Me විදිහට hadala බලන්නන් කො
Udu atawenuwata kade thiyana udu piti pawchchi karanan puluwanda.
පුලුවන්
කඩේ තියෙන උදු පිටි හාල් පිටි වලින් පුලුවන්ද?
Akki me wenuwata udu piti gattata kamak nedda kynnako
කමක්නෑ.ඊස්ට් ටිකක් දාන්න ඕනෙ උදු පිටි ගන්නවානම්
Udu piti danna puluwanda
Thank you.
Aappa soda thanna ony natha thosa mix ekata
ඕනෙ නෑ
ගොඩක් ස්තුතියි.දෙවනි ක්‍රමයට හදනකොට හාල් කොච්චර වෙලා පොගවගන්න ඔනද
පැය පහක් වගේ.
@@rasarahasa1003 ගොඩක් ස්තුතියි
👍🏻
👍👍
Thanks 👍
💕💕👍❤
very nice. can you show us some Malaysian recipes? I'm sure you can do a good job as you are already living there.
Sure 👍👍👍👍❤❤💕
Sambar pauder wenuwata danna deyak nadda
අමුතුනපහ
Those eka kaha paata ganna kaha dammoth aul weida
කහ යාන්තමින් ටිකක් දාන්න
උලුදු පිටි කඩෙන් අරන් හැදුවොත් දාන වතුර ප්‍රමානය වෙනස් වෙනවද?
@@rasarahasa1003 එතකොට එක පිටි කප් එකකට වතුර කප් කීයක් දාන්න ඕනද?
Thanks dear
Mis appa soda danna one nadda
ඔනෙ නෑ.හොදින් පෙගුනම හා අඹරලා ටිකක් වෙලා තිබ්බම හොදින් පිපෙනවා
සාම්බාරු පවුඩර් එක හදන විදිය කියලා දෙන්න කො කඩවල්වල ගන්න පුළුවන් ද මම ඇහුවා එහෙම කරිපවුඩර් එකක් නැ කිවුවා ඇහුවෙ ප්‍රිලන් එකෙ
කීල්ස් එකේ තියනවා ඔනේ තරම් ඉන්දියන් එකම
සාම්බරු පවුඩර් එක තියෙනවා සුපර් මාර්කට් වල.ගෙදර හදන විදිය කියල දෙන්නම්
🤣☺️
උදු පිටි ගන්න බැරිද
Thanks you
Uluhal danne nadda. Pipenda thiyansa on nadda
කැමතිනම් උලුහාල් දාන්න පුළුවන් .මේ වෙලාව ඇති පිපෙන්න
Ai ane udu ata brebd karama keli hitinne tikak ekafa kamk nedda
ගලවන්න අමාරුයි එහෙම උනාප.පෙරන්න ඒකනිසා
Thanks
❤❤💕
Uppuma hadana heti kiyla dennko.curry ekakuth ekka
මේ තියෙන්නෙ මගෙ වෙජිටේරියන් අයටම රෙසිපි දාන චැනල් එක.එකෙ කියල දුන්න උප්පුමා රෙසිපි එක මෙතනින් බලන්න 👇th-cam.com/video/CGVRnpnUNaw/w-d-xo.html
නංගි සුපර් මාර්කට් වල තියන ඉන්දියන් සාම්බර් පවුඩර් එක දැම්මම හරි නේද??
හරි අක්කා.ගෙදර හැදුවම රසයි ඉතින්.
සාම්බාරු පවුඩර් එක ගන්නෙ කොහෙන්ද?
සුපර් මාර්කට් වල තියෙනවා
උදු පිටි ගත්තට කමක් නැද්ද
උදු පිටි වලින් හදනවනම් පිටි ගන්න ඕනා කොච්චර ප්‍රමාණයක් ද
පිටි දෙසිය පනහට පාන් පිටි පනහක් දාන්න
@@rasarahasa1003 එතකොට හාල් පිටි කොච්චර දඅමු හාල් පිටිද ගන්නෙ
Aiyo sambaru kawadawat kala na oya
Plain flour danna oni nathida.
මෙතනදි මන් ක්‍රම දෙකකට තෝසෙ හදනවා.එක ක්‍රමයකට පාන් පිටි දානවා
Ane dear puluwannam.meal plan ekakuth karannako
👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺💗💗💗💗
❤❤❤👍
Hal danne mona halda? Kakulu halda?
තම්බපු හාල් උනත් පුළුවන්
Ai kade hama those ekakma crispyta hadanne ntthe
ක්‍රිස්පි එකටත් හදනවා පේපර් තෝසෙ එහෙම නැත්තම් ක්‍රේප් තොසෙ කියල් කියන්නකො
සාම්බාර් පවුඩර් කොහොමද හදන්නේ.ඒවා නැති උනාට කමක් නැතිද.
සුපර් මාර්කට් වල තියනවා ඉන්දියන් සාම්බර් පවුඩර් එක
කඩෙන් ගන්න තියෙනවා ගෙදරත් හදාගන්න පුලුවන් .ඒව දැම්මම තමයි නියම රස එන්නෙ
නංගී මම ළඟ තියෙන්නේ Nikado තෝස packets .ඒකෙ තියෙන විදියට හදන්න ඉන්නේ .හොඳට ඒවිද .....ඔය වගේම .පිටරට ඉන්න නිසා ලෙහෙසියට ගත්තේ .තාම හැදුවේ නෑ . පිළිතුරක් එවන්න nanga🙂
පුලුවන් අක්කා පිටි පැකට් වල ඒවනම් හොදින් පිපෙන්නෙ නැහැ .ඊස්ට් චුට්ටක් දාල පිපෙන්න ටිකක් තිබ්බනම් හොදට එනවා
@@rasarahasa1003 thanks for your reply nanga🙂
සම්බාරු පව්ඩර් කියන්නේ මොනවද මිස්
තුනපහ වර්ගයක් මේවටම දාන
Mona halda ganne
කැමති හාල් වර්ගයක් ගන්න පුලුවන් ස්ටිකී හාල් වර්ග හැර.නාඩු හාල් උනත් පුලුවන්
අනේ සාම්බාර් පවුඩර් හදන හැටි ඔයා කරලා තියෙනවද? මට හොයාගන්න බෑනෙ
නෑ.මම දාන්නම්
@@rasarahasa1003 හා ❤️ තෝර පරිප්පු වෙනුවට යොදාගන්න පුළුවන් දෙයකුත් එක්ක දාන්න හොදේ... මෙහේ තෝර පරිප්පු හොයාගන්න අමාරැයි ... සුපර්මාර්කට් වල තියෙනවා 500g විතර පැකට්... ඒකෙන් හදන්න දේවලුත් නොදන්න නිසා මම අරගෙන එක පාරක් සාම්බාර් පවුඩර් හදල ඉතිරි පරිප්පු ටික නරක් වෙලා ගියා...
කොහොමද ඔයා හදපු පොල් චට්නි එක කහ පාට උනෙ.මං හදපුවාම කොල පාටට ත මයි ආවෙ.
මේ මිරිස් වල පාට වෙන්න ඇති
Ara kade ewa crispy ntthe ai ehema ctispyta hadanne ntthe ai eyl
ක්‍රිස්පි එකට හදන තොසෙ තියෙනවා .කඩෙන් ගද්දි එහෙම කියන්න.
නන්ගි මටකියනවද 10දෙනෙකුට හොදම බාස්මතී හාල් එකෙන් කිලෝ කියක් උයන්න ඕනෙද කියලා.මන් ඉන්නෙ පිට රටක.බබාගෙ 2න්ඩ් birthday 1ක පොඩියට ෆැමිලි 5කට විතර.ලන්කාවෙ උනා නම් ලමා නිවාසයකට වත් යන්න තිබුනා.අනේ ඉතින් අපිට ඒවට පින නැහැ තවම.
හාල් කිලෝ එකකින් හයදෙනෙක්ට හොදටම කන්න පුලුවන් ..බත් විතරක් නැතිව තව නූඩ්ල්ස් ,පීසා වගේ දේවලුත් තියෙනවා නම් කිලෝ එකකින් 08ක් වගේ පුලුවන්
th-cam.com/video/6HxUl5w7X3M/w-d-xo.htmlමේ විඩියෝ එකත් උදව් වේව්
@@rasarahasa1003 ගොඩක් ස්තුතියි නංගියෝ.
Hal wanuwata bath abarala dammoth mokada
එහෙමත් පුලුවන් මම එහෙමත් කරනවා
❤️❤️❤️
උඳු පිටි ගන්න බැරිද
තෝස පිපෙන්න මොනවත් දාන් නැද්ද
හොදින් පෙගුනම පිපෙන්න මොනවත් දාන්න ඕනෙ නෑ.අඹරලත් ටිකක් වෙලා තිබ්බම පිපෙනවා හොදට
ඉතාම පැහැදිලි. ඔබට බොහොම ස්තුතියි. 😊
පැහැදිලි යි ඉතා ඉක්මනට කියලා දුන්නා .
හරිම විශිෂ්ටයි ඔබට ස්තුතියඋ
❤❤❤❤
ගොඩාක් ස්තුතීයි !🌷🌷🌷
හරිම පැහැදිලි ඔබේ විඩිියෝ ජයම වේවා !
බොහොම ස්තුතියි ❤❤
Mama oyage video balanava.harima pahadili. Thanks
💓💓🤗
අද dinner එකට මමත් හැදුවා.හරිම රසයි. Thank you for this video ☺️☺️
💓🤗🤗
Wow super❤😊
Thanks 🤗
Thanks akkkiyoooo.mn illuwa video ekak.❤️❤️❤️❤️❤️❤️❤️❤️.ane thanks akkiyoooo
❤❤❤👍👍👍
ලස්සනයි.ඉතා පැහැදිලියි.ඔයාට ගොඩක් ස්තුතියි.
Oyage video man balanawa godak thanks loku pehedili kirimak thiyenawa
Uludu wade hadana vidiya kiyala denna .harima pahadili oya kiya dena dewal .oyata thankss.oman
වීඩියෝ එකක් මම දාල තියෙනවා .හොයාගන්න බැරිනම් කියන්න.ලින්ක් එක දාන්නම්
ane kiyanna beri tharam useful video ekak Nangiyo... thank youuuuuu...
❤❤💕💕👍👍
පැහැදිලිවයි..ලංකාවට..ඇවිත් ..හදනවා..බුදුසරනයි
Harima saralai.Thanks
❤❤❤
Thank you for sharing.
Niyamai godak lassanayi godak watinawa ekama vidio ekakin me wage recipes godak hadana hati kiyla dunna ekama vidio eka wenna athi me vidio eka. thanks oyata...
මගේ තවත් විඩියෝ තියෙනවා මේ වගේ එකම වීඩියෝ එකෙන් රෙසිපි ගොඩක් කියල දුන්න❤️
@@rasarahasa1003 dan mama subscribe karal thiyenne oyage chanal eka.
@@asankaasanka2648 ❤️❤️👍
පුළුවන්නම් යෝගට් රෙසිපි එක දෙන්න. වීඩියෝ එකක් කරන්න.
@@asankaasanka2648 මේ තියෙන්නෙ යෝගට් විඩියෝ එක.මේ ජෙලටින් දාල හදන එක.නොදා හදන විඩියෝ එකත් තියෙනවා 👇
th-cam.com/video/ZOMGKlT8oiQ/w-d-xo.html
හරිම පැහැදිලි 👌👌
Wow apith haduva godak rasai 🤗🤗
🤗🤗
Thank you very much , in one Vedio three recipes
🤗🤗
Thanku akki ada hadanawa
Ummmyyyyy
Wowww
❤❤❤
Thank you 😊
❤❤❤❤
❤️❤️
Undu with Rice recipe also need only half hour for fermentation? Please explain.
👍
Pl tell us how to make Sambar Powder
Ok sure
Thank you!💕💕💕💕💕👍
Thanks very much ❤👌👌👌
👍👍💕💕❤❤❤👍
Thank you akki,
udu atawala kalu poththa pegenna dammama ain wenawada
ඔව්
Thank u
Hodai
❤️❤️
Ada thamai hariyata igana gatthe. Thanks
Thank you akkee. Akke kade udu piti aragenath mehema hadanna puluwanda.
පුළුවන්
@@rasarahasa1003 thank you akke
😋😌😌😊😊😀😁
nangi haal piti, waturai dala tose hadana hati kiyala dennako. Udu dan hugak ganan. Man thetha piti freezer eke tiyan innawa. Ona welawata ganna. Those eke madin pipirila kali kadenawa hamadama.
හරි අක්කා කියල දෙන්නම්.ඊස්ට් ටිකක් දාන්න එතකොට කැඩෙන්නෙ නැ
Nangi can we keep this dosa mixture in the refrigerator and use for another day?
Yes.can
Akki ara hal eka kudu karagaddi chuttak withara ganata kudu chuttak thibbata aulak nadda? Ehemama kudu karan nathuwa
මට ඔයා අහන දේ පැහැදිලි මදි නේ😞
@@rasarahasa1003 akki hal eka api blndr eke danawane abaranna eka poddak kudu kudu wage ahu unoth kamak nadda
sambaru powder nathuwa thunapaha danna barida nangi
අමුතුනපහ ටිකක් දාල හදන්න
Thank you so much darling 💚💙🖤💜🧡💛💚💙🖤💜🧡💛❤
❤❤
දාන වලට කිලෝ පහක දහයක බතක් උයන් හැටි කියලා දෙන්නකෝ.ගෑස් ලිපේ දර ලිපේ හදන හැටි වතුරඇති ගාන එහෙම.ගොඩාක් වටිනවා ඒක👍👍💐
👍👍👍
කරපිංචා තෙල් මිශ්‍ර කරලා කල් තියාගන්න ව්දිහ කලා දැනට සති දෙකයි.. මට නම් සාර්තක උනා සුදු.....😘😘😘
🤗🤗
Tnx akki
❤️❤️
Thanks nanga🙂
👊👊🤗
හරිම අගෙයි
❤❤❤❤
Thank you so much 👍👍❤❤
👍👍👍👍
Thank you 👍
Mole kotapuwa ganna tiyenw hal undu. Ewa gattata kamk nadda
කමක් නෑ
👍👌🌹
👍 api kalin තෝසෙ haduwa. Eth ewa thatiye aluna. Me විදිහට hadala බලන්නන් කො
❤❤
Udu atawenuwata kade thiyana udu piti pawchchi karanan puluwanda.
පුලුවන්
කඩේ තියෙන උදු පිටි හාල් පිටි වලින් පුලුවන්ද?
පුලුවන්
Akki me wenuwata udu piti gattata kamak nedda kynnako
කමක්නෑ.ඊස්ට් ටිකක් දාන්න ඕනෙ උදු පිටි ගන්නවානම්
Udu piti danna puluwanda
පුළුවන්
Thank you.
Aappa soda thanna ony natha thosa mix ekata
ඕනෙ නෑ
ගොඩක් ස්තුතියි.
දෙවනි ක්‍රමයට හදනකොට හාල් කොච්චර වෙලා පොගවගන්න ඔනද
පැය පහක් වගේ.
@@rasarahasa1003 ගොඩක් ස්තුතියි
👍🏻
👍👍
Thanks 👍
💕💕👍❤
very nice. can you show us some Malaysian recipes? I'm sure you can do a good job as you are already living there.
Sure 👍👍👍👍❤❤💕
Sambar pauder wenuwata danna deyak nadda
අමුතුනපහ
Those eka kaha paata ganna kaha dammoth aul weida
කහ යාන්තමින් ටිකක් දාන්න
උලුදු පිටි කඩෙන් අරන් හැදුවොත් දාන වතුර ප්‍රමානය වෙනස් වෙනවද?
ඔව්
@@rasarahasa1003 එතකොට එක පිටි කප් එකකට වතුර කප් කීයක් දාන්න ඕනද?
Thanks dear
❤❤
Mis appa soda danna one nadda
ඔනෙ නෑ.හොදින් පෙගුනම හා අඹරලා ටිකක් වෙලා තිබ්බම හොදින් පිපෙනවා
සාම්බාරු පවුඩර් එක හදන විදිය කියලා දෙන්න කො කඩවල්වල ගන්න පුළුවන් ද මම ඇහුවා එහෙම කරිපවුඩර් එකක් නැ කිවුවා ඇහුවෙ ප්‍රිලන් එකෙ
කීල්ස් එකේ තියනවා ඔනේ තරම් ඉන්දියන් එකම
සාම්බරු පවුඩර් එක තියෙනවා සුපර් මාර්කට් වල.ගෙදර හදන විදිය කියල දෙන්නම්
🤣☺️
උදු පිටි ගන්න බැරිද
පුළුවන්
Thanks you
❤❤❤❤
Uluhal danne nadda. Pipenda thiyansa on nadda
කැමතිනම් උලුහාල් දාන්න පුළුවන් .මේ වෙලාව ඇති පිපෙන්න
Ai ane udu ata brebd karama keli hitinne tikak ekafa kamk nedda
ගලවන්න අමාරුයි එහෙම උනාප.පෙරන්න ඒකනිසා
Thanks
❤❤💕
Uppuma hadana heti kiyla dennko.curry ekakuth ekka
මේ තියෙන්නෙ මගෙ වෙජිටේරියන් අයටම රෙසිපි දාන චැනල් එක.එකෙ කියල දුන්න උප්පුමා රෙසිපි එක මෙතනින් බලන්න 👇
th-cam.com/video/CGVRnpnUNaw/w-d-xo.html
නංගි සුපර් මාර්කට් වල තියන ඉන්දියන් සාම්බර් පවුඩර් එක දැම්මම හරි නේද??
හරි අක්කා.ගෙදර හැදුවම රසයි ඉතින්.
සාම්බාරු පවුඩර් එක ගන්නෙ කොහෙන්ද?
සුපර් මාර්කට් වල තියෙනවා
උදු පිටි ගත්තට කමක් නැද්ද
කමක් නෑ
උදු පිටි වලින් හදනවනම් පිටි ගන්න ඕනා කොච්චර ප්‍රමාණයක් ද
පිටි දෙසිය පනහට පාන් පිටි පනහක් දාන්න
@@rasarahasa1003 එතකොට හාල් පිටි කොච්චර ද
අමු හාල් පිටිද ගන්නෙ
Aiyo sambaru kawadawat kala na oya
Plain flour danna oni nathida.
මෙතනදි මන් ක්‍රම දෙකකට තෝසෙ හදනවා.එක ක්‍රමයකට පාන් පිටි දානවා
Ane dear puluwannam.meal plan ekakuth karannako
👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺💗💗💗💗
❤❤❤👍
Hal danne mona halda? Kakulu halda?
තම්බපු හාල් උනත් පුළුවන්
Ai kade hama those ekakma crispyta hadanne ntthe
ක්‍රිස්පි එකටත් හදනවා පේපර් තෝසෙ එහෙම නැත්තම් ක්‍රේප් තොසෙ කියල් කියන්නකො
සාම්බාර් පවුඩර් කොහොමද හදන්නේ.ඒවා නැති උනාට කමක් නැතිද.
සුපර් මාර්කට් වල තියනවා ඉන්දියන් සාම්බර් පවුඩර් එක
කඩෙන් ගන්න තියෙනවා ගෙදරත් හදාගන්න පුලුවන් .ඒව දැම්මම තමයි නියම රස එන්නෙ
නංගී මම ළඟ තියෙන්නේ Nikado තෝස packets .
ඒකෙ තියෙන විදියට හදන්න ඉන්නේ .හොඳට ඒවිද .....ඔය වගේම .
පිටරට ඉන්න නිසා ලෙහෙසියට ගත්තේ .තාම හැදුවේ නෑ . පිළිතුරක් එවන්න nanga🙂
පුලුවන් අක්කා පිටි පැකට් වල ඒවනම් හොදින් පිපෙන්නෙ නැහැ .ඊස්ට් චුට්ටක් දාල පිපෙන්න ටිකක් තිබ්බනම් හොදට එනවා
@@rasarahasa1003 thanks for your reply nanga🙂
👍👍
සම්බාරු පව්ඩර් කියන්නේ මොනවද මිස්
තුනපහ වර්ගයක් මේවටම දාන
Mona halda ganne
කැමති හාල් වර්ගයක් ගන්න පුලුවන් ස්ටිකී හාල් වර්ග හැර.නාඩු හාල් උනත් පුලුවන්
අනේ සාම්බාර් පවුඩර් හදන හැටි ඔයා කරලා තියෙනවද? මට හොයාගන්න බෑනෙ
නෑ.මම දාන්නම්
@@rasarahasa1003 හා ❤️ තෝර පරිප්පු වෙනුවට යොදාගන්න පුළුවන් දෙයකුත් එක්ක දාන්න හොදේ... මෙහේ තෝර පරිප්පු හොයාගන්න අමාරැයි ... සුපර්මාර්කට් වල තියෙනවා 500g විතර පැකට්... ඒකෙන් හදන්න දේවලුත් නොදන්න නිසා මම අරගෙන එක පාරක් සාම්බාර් පවුඩර් හදල ඉතිරි පරිප්පු ටික නරක් වෙලා ගියා...
කොහොමද ඔයා හදපු පොල් චට්නි එක කහ පාට උනෙ.මං හදපුවාම කොල පාටට ත මයි ආවෙ.
මේ මිරිස් වල පාට වෙන්න ඇති
Ara kade ewa crispy ntthe ai ehema ctispyta hadanne ntthe ai eyl
ක්‍රිස්පි එකට හදන තොසෙ තියෙනවා .කඩෙන් ගද්දි එහෙම කියන්න.
නන්ගි මටකියනවද 10දෙනෙකුට හොදම බාස්මතී හාල් එකෙන් කිලෝ කියක් උයන්න ඕනෙද කියලා.මන් ඉන්නෙ පිට රටක.බබාගෙ 2න්ඩ් birthday 1ක පොඩියට ෆැමිලි 5කට විතර.ලන්කාවෙ උනා නම් ලමා නිවාසයකට වත් යන්න තිබුනා.අනේ ඉතින් අපිට ඒවට පින නැහැ තවම.
හාල් කිලෝ එකකින් හයදෙනෙක්ට හොදටම කන්න පුලුවන් ..බත් විතරක් නැතිව තව නූඩ්ල්ස් ,පීසා වගේ දේවලුත් තියෙනවා නම් කිලෝ එකකින් 08ක් වගේ පුලුවන්
th-cam.com/video/6HxUl5w7X3M/w-d-xo.html
මේ විඩියෝ එකත් උදව් වේව්