කූණිස්සො මිශ්‍ර කහ පොල් සම්බෝලේ, Coconut Sambol with Dried Shrimps,Kunisso sambol, කූණි සම්බෝලේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ඉඳි ආප්ප , බත්, පාන් ඕනෙ දෙයක් රසට කන්න පුලුවන්
    🍤🍤 🍤 කූණිස්සො මිශ්‍ර කහ පොල් සම්බෝලේ 🍤🍤 🍤
    🍤🍤🍤Coconut Sambol with Dried Shrimps 🍤🍤 🍤
    එක එක පලාත් වල හදන විදිහෙ පුංචි පුංචි වෙනස්කම් තියෙන්න පුලුවන්. මම හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    Coconut පොල් 2 cups
    Dried Shrimps කූණිස්සො100g
    Onion ලූණු
    Garlic සුදුලූණු
    Green Chillies අමු මිරිස්
    Pandan Leaves රම්පෙ
    Curry leaves කරපිංචා
    Mustard Powder 1/2 tsp අබ කුඩු
    Turmeric Powder 1 tsp කහ
    Salt ලුණු

ความคิดเห็น • 59

  • @user-it2el7rl9j
    @user-it2el7rl9j 2 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලියි.. හරිම පිලිවෙලයි.. Thank you ❤

  • @mojonewslk
    @mojonewslk 10 หลายเดือนก่อน +3

    හැමදාම බලනවා ගොඩක් ඒව හදලත් බැලුව ඇත්තටම හරියටම එනවා

    • @cookingwithchefshani
      @cookingwithchefshani  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..♥️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    දැක්කම කන්න හිතුණා ❤..
    Thank for sharing

  • @user-gy6og6bt7u
    @user-gy6og6bt7u 4 หลายเดือนก่อน +2

    මමත් හදුවා අක්කා ඇත්ත ටම හරිම රසයි

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 ปีที่แล้ว +1

    මමත් මේක හදනවා. හැබැයි හැමදාම අබ ඇට තමයි දැම්මෙ. ආයෙත් හදන දවසට අබ කුඩු ටිකක් මිශ්‍ර කරලා හදලා බලන්නම්.බොහොම ස්තුතියි දුව.තෙරුවන් සරණයි .

  • @antonjagath4495
    @antonjagath4495 10 หลายเดือนก่อน +2

    Niyamai.😙

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 3 หลายเดือนก่อน +1

    හොය හොය හිටපු එකක්.. ❤❤❤❤ thanks

  • @ruthraameerthalingam9262
    @ruthraameerthalingam9262 ปีที่แล้ว +3

    Mouth watering sambol, thank you for the recipe chef ❤️

  • @wasanthakumara1460
    @wasanthakumara1460 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම් රස පාටයි

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 2 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි

  • @munudhiranasingha2722
    @munudhiranasingha2722 หลายเดือนก่อน

    හොඳයි නංගි ❤❤❤

  • @aadranasinghe3333
    @aadranasinghe3333 ปีที่แล้ว +1

    different way of making sambol.thank U

  • @deepthij9068
    @deepthij9068 6 หลายเดือนก่อน

    මමත් හැදුවා. හරිම රසයි. ස්තුතියි chef

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +2

    Wow yummy one of my favourite kunisso sambol with string hopper thank you so much dear chef shani ❤️👍

  • @gayanijayawardena6290
    @gayanijayawardena6290 2 หลายเดือนก่อน +1

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +1

    Thank you so much chef Shani
    God bless you 🙏🙏

  • @maheshgunawardana6774
    @maheshgunawardana6774 ปีที่แล้ว +1

    Eiye mn me kiyala thiyena vidihata kunisso sambole haduwa..akanam mara rasai..wenada hadanwata wada marama සුවදායි ,rasai,,, thank you so much me recipe eka දුන්නට ❤❤❤

  • @chandramaltee2406
    @chandramaltee2406 ปีที่แล้ว

    Mis API hadanne tikak venas vidiyata,me vidiyatath hodata rasa suvada athi,tikadavasak thitaganna puluvan kremayak thanks mis

  • @renukalevis3438
    @renukalevis3438 ปีที่แล้ว +1

    Yummy 😋

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 หลายเดือนก่อน

    Adath hadiwa rasai
    Thanks

  • @indikajayasundara2956
    @indikajayasundara2956 ปีที่แล้ว +1

    Thank you dear.

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว

    රස පාරයි 😋😋😋😋

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 ปีที่แล้ว +1

    Looks delicious. Thank you! 🙏

  • @araliya999
    @araliya999 9 หลายเดือนก่อน +1

    An excellent recipe, Chef Shani. So easy to follow too. Thank you very much. ❤

  • @sevanjidesilva3560
    @sevanjidesilva3560 ปีที่แล้ว +1

    👍👍

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 ปีที่แล้ว +2

    Idiappa ekkanam shooook neda chef

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 ปีที่แล้ว +1

    This is one of my favourite dish. You have added new colour into it. No words to thank dear chef.

  • @leilanova5721
    @leilanova5721 ปีที่แล้ว

    Thanks a lot.I was looking for this recipe.

  • @judithrajapakshe374
    @judithrajapakshe374 24 วันที่ผ่านมา +1

    Thank you dear ❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว

    Thank you very much.
    Easy to make.

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 ปีที่แล้ว

    Aaasama aasa kemakkkk ❤❤❤❤❤

  • @Wimukthini
    @Wimukthini ปีที่แล้ว +1

    Samitha akkage voice eka akkita tiyenne lasanai👍

  • @suduchutti1419
    @suduchutti1419 11 หลายเดือนก่อน

    Ada mama haduwa ..amo mara rasai❤ thnx

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 ปีที่แล้ว +1

    Your recipe is so yummy

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว +1

    👍👍👍♥️♥️♥️

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว

    My favourite yummy 😋

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 11 หลายเดือนก่อน

    Thank you ❤️

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Oya kohomath aluth dewal karanawane .mata e sambole suwada enawa Greetings from France duwe

  • @binarajayatissa9397
    @binarajayatissa9397 3 หลายเดือนก่อน

    Pin sidde wenewa kiya dunnate

  • @hewagama2524
    @hewagama2524 9 หลายเดือนก่อน

    ❤❤👍Thanks

  • @luneartz5250
    @luneartz5250 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i ปีที่แล้ว +3

    මේ ව්දිහටනම් හදලා නෑ .නම චුට්ටක් වෙනස් කෙරුව 😊

  • @dilhanifrenando7260
    @dilhanifrenando7260 ปีที่แล้ว

    Wow thank you ❤

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️😁😜

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏👍👍👍😍💐

  • @nilurathnayake8328
    @nilurathnayake8328 ปีที่แล้ว +1

    කල්තියාගන්න පුලුවන් ද දවසක් දෙකක්

  • @antonjagath4495
    @antonjagath4495 10 หลายเดือนก่อน +1

    Niyamai.😙