තොසේ සම්බෝලේ - Episode 480 - Coconut Chutney

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com

ความคิดเห็น • 407

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 2 ปีที่แล้ว +47

    ඔබ තුමිය අද ඉතා වැදගත් දෙයක් කිව්වා. ඒක තමයි හැම දේම කඩෙන් ගේන්නේ නැතිව ගෙදර තියෙන දේවල් වලින් රසවත්ව උයන්න කියන ඒක . කාන්තාවට ඉතා හොද පණිවිඩයක් ඒක . ස්තූතී ඔබ තුමිය අප වෙත ගෙනන දැනුමට.

  • @dinushiyasodani7156
    @dinushiyasodani7156 3 ปีที่แล้ว +12

    මුළුතැන්ගෙය ගොඩක් ලස්සනයි ..ගොඩක් දේවල් රතු පාටින්..ඒ වගේම හොදින් පැහැදිලිව කියල දෙනව ඔබතුමිය.ස්තුතියි

  • @harshanihewage5190
    @harshanihewage5190 ปีที่แล้ว +7

    අනේ කතා කරන විඳිය හරිම සැහැල්ලුයි...අහන් ඉන්න ආසයි...හැමෝටම ලැබෙන්න ඕන ඒ වගේ හොද ගතිගුණ...❤️

  • @omindupabasarachannal6594
    @omindupabasarachannal6594 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් ගොඩක්ම ස්තුතියි දුප්පත් පොහොසත් අයට ලේසියෙන්ම හදන්න පුලුවන් කෑම ජාති හදන්න කියා දෙනවට.thank u so much

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 7 หลายเดือนก่อน +2

    Kitchen එක හරි ලස්සනයි .එක වගේම භාජන ටික ලස්සනයි .මමත් හොයනව තාම හොයාගන්න බැරිඋනා.මම දැන් හදලා ආවෙ .රසයි.ගොඩක් ස්තුතියි .

  • @Ranil751
    @Ranil751 5 ปีที่แล้ว +167

    දුප්පත් පෝසත් හැමෝටම හදන්න පුළුවන් කෑම ජාති හදන හැටි කියල දෙන එකට ඔබතුමියට ස්තූතියි.....

    • @chamilakumudupeiris8240
      @chamilakumudupeiris8240 4 ปีที่แล้ว +7

      You are so right

    • @ruvini1811
      @ruvini1811 3 ปีที่แล้ว +3

      පෝසත් විතරයි.දුප්පත් නැහැ

    • @ruvini1811
      @ruvini1811 3 ปีที่แล้ว +3

      මෙයාගේ ලොකුකම වැඩි 😏

    • @asanthikahansamali5877
      @asanthikahansamali5877 2 ปีที่แล้ว

      @@ruvini1811 ehema na meke koccara adda

    • @pearly5897
      @pearly5897 2 ปีที่แล้ว

      @@ruvini1811 ehema deyak na kenekge accent eka nisa eyawa maninna yanna epa

  • @imashiwathsala3411
    @imashiwathsala3411 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය කියලා දුන්න දේ නම් ගොඩාක් වටිනවා මමත් මේක හදලා බැලුවා ලස්සනට ඒ වගේ ම රසට ආවා. ඔබ තුමියට බොහොමත් ම ස්තූතිය

  • @shonalifernando3260
    @shonalifernando3260 4 ปีที่แล้ว +14

    Thank you Aunty ❤️
    You are doing great job.
    God bless you🙏

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 5 ปีที่แล้ว +18

    This is one of my favorites aunty Thanks 💐❤

  • @dinushapathirana8830
    @dinushapathirana8830 3 ปีที่แล้ว +6

    Aunty, please let me know where to buy asafoetida powder in Colombo? This is Perumkayam right? can I check in Sinhala Ayurvedic Shops? Thanks!

  • @chipmunkrhymes5267
    @chipmunkrhymes5267 2 ปีที่แล้ว +8

    Alhamdulillah ❤
    I have tried the green sambol and it was really good
    Thanks for the recipe 😊👍

  • @samwkjg
    @samwkjg 4 ปีที่แล้ว +17

    Asafoetida or Hinge is basically diluted Perumgayam or Perumkayam with rice flour, Turmeric with a binder which is usually a edible gum. Adding Asafoetida is mostly part of Indian Cooking. It has a antibiotic properties. So it is a good thing of adding to foods. I am not a veteran cook or chef. In my experience as a person try various foods with different cultures, it is better not to fry Asafoetida. Better to add after frying.
    Instead of Asafoetida or Hinge you may add small quantity of Perumkayam directly to any food. It will not gives the bad smell it has.

  • @chandanivasanthicooray195
    @chandanivasanthicooray195 5 ปีที่แล้ว +9

    Thanks aunty ..God bless you

  • @mallikaoliedurage3948
    @mallikaoliedurage3948 5 ปีที่แล้ว +4

    ස්තුතියි ,❤️

  • @ishanimendis6291
    @ishanimendis6291 5 ปีที่แล้ว +12

    Thanks a lot.

  • @chamilakumudupeiris8240
    @chamilakumudupeiris8240 4 ปีที่แล้ว +18

    අනොමා ආන්ටි ඔයා පූරි හදන video එකක් හදන්නකො

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    හරිම ලෙහෙසියි රසයි ගොඩක් ස්තුතියි ❤

  • @sw4417
    @sw4417 5 ปีที่แล้ว +12

    Thank you so much 😊.
    Looking gorgeous with your new necklace 😍

  • @woshinipeiris4162
    @woshinipeiris4162 11 หลายเดือนก่อน

    ආන්ටි ඔයා හරිම calm.....බොහොම ඉවසීමෙන් තමයි කියලා දෙන්නෙ......

  • @dushyanthie
    @dushyanthie ปีที่แล้ว +1

    Thank you so much for your recipes. Both of them came so nicely. All your recipes come perfect.

  • @rashmilapavani4464
    @rashmilapavani4464 5 ปีที่แล้ว +1

    Thanks anoma aunty.those sambole hadana hati nodanai unne harima velavedi danagaththe aunty 💓👍

  • @hithaishijayawardhana8755
    @hithaishijayawardhana8755 5 ปีที่แล้ว +4

    සමහර cooking chnl wala inna aya hithan inne viewers wedi unama eya dinum kiyala..eth oya hari nihathamani aunt..thnx for every things ..

  • @KrishaniUpeshala
    @KrishaniUpeshala 3 หลายเดือนก่อน

    Marama rasai mn ada those kanna oya sambola dekama haduwa.thank you so much anomas kitchen❤❤❤❤

  • @MiyurinJayanthi
    @MiyurinJayanthi 7 หลายเดือนก่อน +1

    Thank you so much.mama ada oyage vidio 1 balqgena haduwa.harimq rasai kiwa gedara hamoma ❤

  • @ranjaniewickramaratne7740
    @ranjaniewickramaratne7740 5 ปีที่แล้ว +5

    Thank you anoma this was the tastiest those curry thank you soooooo much God bless you

  • @chandrafernando6428
    @chandrafernando6428 5 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි මිස්

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Very. Simple. Ways. Thanku. From. Today I am. Going to. Give. A. Special. Name. Chef. Anoma. Iam. From. Sri. Lanka. Now IAm. In. Kenya. Thank. U. So. Much. Chef. Budu. Saranai

  • @champikarsanjali9100
    @champikarsanjali9100 5 ปีที่แล้ว +5

    ගොඩාක් හොඳ වැඩසටහනක් .සුබපැතුම්

  • @gangarathnayaka4962
    @gangarathnayaka4962 11 หลายเดือนก่อน

    Thanks oba thumiyata .
    ❤❤❤❤❤❤❤❤
    Theruwan saranai .

  • @sisiraamendra9125
    @sisiraamendra9125 5 ปีที่แล้ว +1

    Dear Mrs: Anoma pol sambal ekak hadanava eyala viyale miris karal oil valin badala ekath rasai karala balanna Rohini

  • @jesmiperera9788
    @jesmiperera9788 ปีที่แล้ว +1

    Aspateeta kiyannay monada

  • @dnuwanthi6661
    @dnuwanthi6661 5 ปีที่แล้ว +7

    සාම්බාරු හොදි එකත් හදමු නේද ආන්ටි,

  • @sarasara-w6c
    @sarasara-w6c 7 หลายเดือนก่อน

    බොහොමස්තුතියි

  • @tharanganiudari5074
    @tharanganiudari5074 4 ปีที่แล้ว +1

    Miss.oya pavichchi kArana spicy Dana containers Ganda koheda thiyenne.lid eka oya widihata arinda puluwan containers.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 5 ปีที่แล้ว +4

    Best food with best advice, Thousand thanks, thats what Swedish people says,😅😅😅😅😅 your vice in my living room. ...

  • @malikaweerasingha2613
    @malikaweerasingha2613 2 ปีที่แล้ว +1

    Harima siriyawai .ahan inna asai.

  • @dilperera437
    @dilperera437 5 ปีที่แล้ว +18

    My family's favorite. .. thanks aunty ❤

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 3 ปีที่แล้ว +2

    බුදුසරණ

  • @eratube4203
    @eratube4203 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @geethajayamanne2858
    @geethajayamanne2858 3 ปีที่แล้ว +1

    Thsnks anty

  • @sandarenusatharasingha7735
    @sandarenusatharasingha7735 3 ปีที่แล้ว +6

    ඇසෆටීට කියන්නේ මොනවද? මම දන්නෙ නෑනේ

  • @manofer4017
    @manofer4017 3 ปีที่แล้ว +2

    Ms aspertata kiyanne monawada

  • @niranjalarathnayake5809
    @niranjalarathnayake5809 5 ปีที่แล้ว +7

    Mmmm rasa patai thanx Aunty 🌹🌹

  • @chandimasadamali327
    @chandimasadamali327 3 ปีที่แล้ว +1

    Thanks

  • @priyanthihemamala1922
    @priyanthihemamala1922 10 หลายเดือนก่อน

    හොදට කියලා දුන්නා ස්තූතිය

  • @krishanrathnaweera8023
    @krishanrathnaweera8023 4 ปีที่แล้ว +2

    Thanz unty

  • @veenupeiris5614
    @veenupeiris5614 4 ปีที่แล้ว +3

    Thank you....mm ada those hadna inneee...👍😋

  • @eratube4203
    @eratube4203 2 หลายเดือนก่อน +1

    මොනවද ඇසපටීට කොයන්නෙ කියන්න්කො අගේ නොකර

    • @shermila3027
      @shermila3027 2 หลายเดือนก่อน

      පෙරැම්කායම්

  • @mylittleworldtamil
    @mylittleworldtamil 5 ปีที่แล้ว +3

    Supet amma👌👌

  • @kelumkelum9993
    @kelumkelum9993 3 ปีที่แล้ว +1

    Asapatita wenuwata wena monawahari ganna barida

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 5 ปีที่แล้ว

    txz.කොළපාට සම්බෝල හදද්දී සියඹලා danawada
    කොළපාට සම්බෝල යට temper නොකර siyambala විතරක්ම dala පුලුවන්ද
    කොත්තමල්ලි kola ,michi wage sambal පුළුවන් නේද
    හදන්නේ කොහොමද
    try to upload a video and answer mu few questions plz

  • @erankaliyanagoda9177
    @erankaliyanagoda9177 3 หลายเดือนก่อน

    Thankyou very much ❤

  • @ABc-lh3oz
    @ABc-lh3oz 3 ปีที่แล้ว

    Thank you, what's asapota.?

  • @shabnamnizam151
    @shabnamnizam151 4 ปีที่แล้ว +11

    Love it❤

  • @kusumkusum6844
    @kusumkusum6844 4 ปีที่แล้ว +1

    Thanks aunty

  • @pradeepbandara4490
    @pradeepbandara4490 5 ปีที่แล้ว +2

    Thanks අක්කේ

  • @ranjaniewickramaratne7740
    @ranjaniewickramaratne7740 5 ปีที่แล้ว +1

    Thanks aunt beast those sumbole may God bless you

  • @swarnathilaka7972
    @swarnathilaka7972 ปีที่แล้ว +1

    ඇසපටීට කියන්නෙ මොනවාද?

    • @asokajayasinha8955
      @asokajayasinha8955 6 หลายเดือนก่อน

      මේ පෙරුම්කායම්ද...

  • @padminiliyanage1608
    @padminiliyanage1608 2 ปีที่แล้ว

    Thank you so much..

  • @sandamalinisansala1940
    @sandamalinisansala1940 5 ปีที่แล้ว +1

    Anoma anuty oyage recipes niyamai.man oya kiyala dunna godak dewal heduwa.ane anuty mata pusnambu hadana heti kiyala dennoko.plz......

  • @ruwanisam5036
    @ruwanisam5036 4 ปีที่แล้ว +1

    Made both of these and so satisfied ..thank u so much

  • @vaniumaharan3316
    @vaniumaharan3316 4 ปีที่แล้ว +4

    I tried this it came so well. Thank you 🙏

  • @ushalushal8140
    @ushalushal8140 2 ปีที่แล้ว

    Asapatita kiyanne monawada anty.pehedilwa kiyala denawata sthuthii obata.jesu pihitai..

  • @sarahsamantha6429
    @sarahsamantha6429 5 ปีที่แล้ว +1

    Madam kaju mada 3k dala abaranna tawa rasa wadei

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ලස්සනට කියලා දෙනවා අපිට

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 2 ปีที่แล้ว

    හරි ලස්සනට පහදලා දෙනවා මිස් ස්තුතියි

  • @SA-pf3bf
    @SA-pf3bf 4 ปีที่แล้ว +7

    Asoma. Tesat කියනේ මොනවද

  • @NawarathneNawarathne-im6st
    @NawarathneNawarathne-im6st 2 หลายเดือนก่อน

    Thankslot.

  • @sltechangle4427
    @sltechangle4427 10 หลายเดือนก่อน

    Thank u ❤

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Perumkqywm garden berenne kohomada pantry ekama gadai ne

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 ปีที่แล้ว +3

    Thanks so much anoma aunty, my favourite eat. ❤️😇

  • @kithsiridharmasena8964
    @kithsiridharmasena8964 3 ปีที่แล้ว +6

    කොල පාට එක හැඩුවා හොඩට ආවා😊

  • @shobaniwijekoon947
    @shobaniwijekoon947 2 ปีที่แล้ว

    Thank you so much for your valuable recipe

  • @sadaliarchana5645
    @sadaliarchana5645 ปีที่แล้ว

    Thank you nande

  • @lakshmiperera5668
    @lakshmiperera5668 3 ปีที่แล้ว

    Thanks alot aunty. This recipe is very good.

  • @desilvasuranga262
    @desilvasuranga262 2 ปีที่แล้ว

    Thank you for the recepy, I am gonna try it tomorrow...

  • @nathasha5924
    @nathasha5924 ปีที่แล้ว

    Ane thank you so much anoma auntie ❤
    God bless you 🙏

  • @thanujalakmali4080
    @thanujalakmali4080 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ගොඩාක් ස්තුතියි

    • @nilukahansani7558
      @nilukahansani7558 5 ปีที่แล้ว +1

      Epasatita kiyanne mokakda

    • @yehaniwijekoon3212
      @yehaniwijekoon3212 3 ปีที่แล้ว

      @@nilukahansani7558 asafoetida, perumkayam

    • @pearly5897
      @pearly5897 2 ปีที่แล้ว +1

      @@yehaniwijekoon3212 thanks

  • @ThiliniSilva-ge1eb
    @ThiliniSilva-ge1eb ปีที่แล้ว

    Thank u aunty❤

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 5 ปีที่แล้ว +9

    What is.asepetita?

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 5 ปีที่แล้ว +1

    ස්තුති මිස්

  • @shanikacroos9354
    @shanikacroos9354 5 ปีที่แล้ว +4

    සම්බොලයට දපු සුදු පාට බොතලය මොනවාද මට කියලා දෙන්න.ස්තුති

  • @nishishashi7726
    @nishishashi7726 2 ปีที่แล้ว

    Pz Danna kenek kiyannako? Asapatita kiyanne monada kiyl?

  • @emihiraniefernando5090
    @emihiraniefernando5090 4 ปีที่แล้ว +2

    Aunty monawa da affoteta keyene? Ewa dana ma one da

  • @hashanimalka9768
    @hashanimalka9768 3 ปีที่แล้ว

    Hemadama thiyana dewal walin kema hadanna kiyala denawata godaak sthuthi..!!

  • @Ywathi
    @Ywathi 2 ปีที่แล้ว

    අමු මිරිස් නැතුව නයිමිරිස් දැම්මොත් රස වෙනස් වෙන්ව්ද

  • @Hiruninisansala1234
    @Hiruninisansala1234 3 ปีที่แล้ว

    Jesu pihitai thanks mis 💝

  • @kgskiridara8301
    @kgskiridara8301 5 ปีที่แล้ว +2

    akki niyamai kiyala denade api kuwait idan yaluwo godaaak oyage chanel eke kama gena balanawa

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 2 ปีที่แล้ว

    Thank you for sharing.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Ada mn quinoa Thosa hadanna one.pol chutney Recipe hewwa miris karal thama gedara neththe oyage Recipe eka mawa beruwa🙏sthuthi Miss Anoma💐😍💐

  • @travelcravings884
    @travelcravings884 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමියට❣️

  • @shermilaemoney311
    @shermilaemoney311 4 ปีที่แล้ว

    Harema lassanae kichen akak avagema pilivelae.. sthuthi oba thumita.. 👍👍👍👍👍🙂🙂🤗🤗

  • @nimminirosha9884
    @nimminirosha9884 ปีที่แล้ว

    Thank yoi aunty😍😍

  • @sanjalinawandana1505
    @sanjalinawandana1505 2 ปีที่แล้ว

    Thanks. mama adai hadanne.

  • @indralathadesilva5113
    @indralathadesilva5113 5 ปีที่แล้ว +1

    Thank you for information

  • @hansanimaymi7706
    @hansanimaymi7706 2 ปีที่แล้ว

    Oba thumiya lassnata katha krnwa.ahan inna harima mihiri.suba prarthana krnwa.bs

  • @sheyf7562
    @sheyf7562 2 ปีที่แล้ว

    Thanks Aunty. What can I add instead of siyambala?

  • @sandhyarajamuni708
    @sandhyarajamuni708 3 ปีที่แล้ว

    Thank you so much ♥️

  • @piriyentip4709
    @piriyentip4709 4 ปีที่แล้ว +1

    නියමයි