How To Make BudurasMala Using WS2812 Strip | Pixel LED BudurasMala Make At Home | 50 LED budurasmala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @knowledgefactory4130
    @knowledgefactory4130  หลายเดือนก่อน +1

    ආයුබෝවන් ‪@knowledgefactory4130‬ TH-cam channel එකට ඔයාලා අදත් බොහොම ආදරෙන් පිළිගන්නවා මේ වීඩියෝ එකෙන් කියල දෙන්නේ පික්සල් එල්.ඊ.ඩී පනහක් පාවිච්චි කරලා මෙන්න මේ ලස්සනම ලස්සනා බුදු රැස් මාලාවක් හදා ගන්නෙ කොහොමද කියල ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවොත් ඔයාටත් පුළුවන් ඔයාගෙ ගෙදර බුදු පහළට මෙන්න මේ වගේ පික්සල් එල්ලී බුදු රැස් මාලාවක් හදන්න.
    pixel led සම්බන්ධව සහ කොහොමද මේක ප්‍රෝග්‍රෑම් කරන්නේ කියන එක ගැන මුල ඉඳලා ඉතා සරලව කියල දෙනවා ඒක නිසා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න
    Hi everyone welcome to ‪@knowledgefactory4130‬ TH-cam channel in this video I am going to show you how to create a pixel LED Chakra Gujarat Mala using 50 LEDs and Arduino Nano board. So please watch the video from the beginning to the end later you will be able to create your own pixel LED Chakra using 50 LEDs and don't forget to like the video and share video with your friends and also don't forget to subscribe to channel for more videos
    Code
    drive.google.com/file/d/1Esi9-PqdTikAaNdxwO_q63OIejHMjw67/view?usp=sharing

  • @josemanuelbermudez982
    @josemanuelbermudez982 22 วันที่ผ่านมา +1

    Excelente trabajo

  • @vimashaindavara3017
    @vimashaindavara3017 7 ชั่วโมงที่ผ่านมา

    වැල බැරිද

  • @maliyamusicsl
    @maliyamusicsl 26 วันที่ผ่านมา +3

    Video එක හොඳයි. ඔය කොන්ට්‍රෝලර් එක කෝඩ් කරල ගන්න බැරිද ඔයාගෙන්. 🙂

    • @knowledgefactory4130
      @knowledgefactory4130  25 วันที่ผ่านมา +1

      කරල දෙන්න පුළුවන්.. කොහෙද ඔයා

    • @rdspriyantha.spriyantha.6091
      @rdspriyantha.spriyantha.6091 12 วันที่ผ่านมา

      @@knowledgefactory4130 මටත් එකක් ඔීන..මිල කියන්නකෝ.

  • @netcomlanka
    @netcomlanka 23 วันที่ผ่านมา +2

    Okata viyadama keeyak yanawada

    • @namalwarapitiya6982
      @namalwarapitiya6982 22 วันที่ผ่านมา

      5000 k vage yay

    • @knowledgefactory4130
      @knowledgefactory4130  22 วันที่ผ่านมา

      Nano board - 1200/=
      Pixel led 50- 1000/=
      5v 1A power pack - 650/=
      Wire - 100/=
      Resistor - 1/=
      Box -15/=
      අසන්න වශයෙන් ගණන් මේ වගේ
      ඔය ටිකනේ ගන්න ඕන.. අනිත් දේවල් ලේසියෙන් හොයා ගන්න පුළුවන්නෙ ගෙදරින් ම

    • @kumarasiri2454
      @kumarasiri2454 วันที่ผ่านมา

      කෝඩ් කරන්න software ගන්නේ කොහොමද

  • @NethmaAnjan
    @NethmaAnjan 24 วันที่ผ่านมา +1

    Ardiuno code eka ganna bane

    • @knowledgefactory4130
      @knowledgefactory4130  22 วันที่ผ่านมา +1

      drive.google.com/file/d/1Esi9-PqdTikAaNdxwO_q63OIejHMjw67/view?usp=sharing

    • @NethmaAnjan
      @NethmaAnjan 13 วันที่ผ่านมา

      Meke error ekak enava