මහා මුහුද මැද කූඩාරමක අපි දෙන්නා ගත කල රැයක්|බත්තලංගුන්ඩුව-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ජීවිතේට වෙනස්ම විදිහේ සුන්දර අත්දැකීමක් ගන්න ඇවිත් යන්න සුන්දර බත්තලංගුණ්ඩුව දූපතට 🏝️.
    Baththalangunduwa Beach Camping ❤️ බත්තලංගුන්ඩුව 🚤
    කල්පිටියේ ඉඳලා කිලෝමීටර් 38ක පමණ දුරින් පිහිටලා තියෙන මේ දූපතට යන්න පැයක පමණ කාලයක් ගත වෙනවා. කල්පිටියේ තියෙන අනෙකුත් දූපත් පසුකරමින් යන බෝට්ටු ගමන ගොඩක් සුන්දරයි. මෙම ගමන තුලදි සමහර වෙලාවල් වලට ඩොල්ෆින් ලා🐬 දැකගන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්.
    ධීවර කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලන මෙම දූපත තුළ මිනිසුන් වාඩි 🛖 සාදාගෙන තම රැකියා කටයුතුවල නිරත වෙනවා. දැන්නම් බත්තලංගුණ්ඩුව කියන්නේ සංචාරක පාරාදීසයක්.
    අපි නිවාඩුවකට හොටෙල් එකකට ගිහිල්ලා ඉන්නවට වඩා ස්වභාවික පරිසරයත් එක්ක වෙනස්ම ආකාරයේ කෑම්පින් 🏕️ අත්දැකීමක් ලබාගන්න නම් බත්තලංගුණ්ඩුව දූපත තමයි එකට හොදම තැන.
    මේ දූපතට එන ඔයාලාට ජීවිතේට අමතක නොවෙන මතක රාශියක් එකතු කරගන්න පුළුවන්⛺🔥🌊මග තියෙන පරාමුණේ දූපතෙන් නාලා,කාලා විනෝද වෙන්නත් පුළුවන්. යාළුවෝ🧍‍♂️🧍‍♂️🧍‍♂️🧍‍♂️,නෑදෑයෝ👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦,වගේම පවුලේ👨‍👨‍👧‍👦 අය ඕනෑම කෙනෙක් එක්ක ඇවිත් විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි බත්තලංගුණ්ඩුව දූපත.
    • එක් කෙනෙකුට LKR 10950/=කට මේ අත්දැකීම ඔයාලට ලෑස්ති කරලා දෙන්න අපිට පුළුවන්(අවම 6 දෙනෙක් සිටිය යුතුය)
    පැකේජ් එක සඳහා අයත් වෙන දේවල්
    •කල්පිටියෙන් යන්නයි එන්නයි දෙකටම private boat එකක් ඔයාලටම කියලා🚤
    •රාත්‍රිය ගත කිරීම සඳහා camping tent camping lights chairs and table⛺💡🪑
    •කෑම වේල් 3ක්(දවල් රෑ සහ උදේ) 🍽️
    •BBQ Dinner🍤
    •welcome drink 🍹evening tea☕,morning tea with buiscuits☕🍪
    •safety jackets
    •Parking facilities
    •Toilet facilities
    •Well experienced boat operator
    •24h/24h සේවාව
    රෑ එළි වෙනකම් සිංදුවක් කියලා 🎶🥳🎧පිස්සුවක් නටන්න සුපිරිම තැනක් තමා බත්තලංගුණ්ඩුව කියන්නේ. ඔයාලට තියෙන්නේ කල්පිටියට එන්න විතරයි.(එන,යන වෙලාව කතා කරලා ලෑස්ති කරගන්න පුළුවන්).දූපතට එක්ක ගිහින් පරිස්සමට බලාගෙන ජීවිතේ ලස්සනම දවස් දෙකක් ඔයාලට දීලා ආයේ කල්පිටියට අපි එක්කගෙන එනවා.
    ඉතින් මේ දූපතට යන්න කැමති නම් page එකට like 👍🏻එකක් දාලා message එකක් හරි call එකක් හරි දෙන්න යාළුවනේ
    ☎ 0779399503 -අසංක
    රකිමු පන මෙන් බත්තලංගුණ්ඩුව
    / kalpitiya.srilanka99
    #Baththalangunduwa #Battalangunduwa #Bathtalangunduwa #Beach #BeachCampingSriLanka #IslandCamping #Paramune #BaththalangunduwaBeach #Baththalangunduwatrip #Baththalangunduwaboat #KalpitiyaIslandvisits #Naturelovers #BBQ #Islandhopping #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travelvlog #traveldiaries #srilanka

ความคิดเห็น • 320

  • @sawithracoverdancing.6936
    @sawithracoverdancing.6936 ปีที่แล้ว +117

    මේකනම් දැන් ඇබ්බැහිවීමක් වෙලා.ඔයාලා හැමෝටම මාර ආදරෙයි.අපිට කවද මෙහෙම යන්න ලැබෙයිද කියලනම් දන්නෙ නෑ.ඔයාලාට පින් මෙහෙම දෙයක් කරනවට.ලංකාව කොච්චර ලස්සනද....

  • @achinimadhumali7006
    @achinimadhumali7006 ปีที่แล้ว +89

    දිනී අක්කිට පුදුම විදියට ආසයි අදරෙයි..... ❤❤ වීඩියෝ දාන එකන් බලාගෙන හිටියෙ... වරා අයියගෙ අක්කිත් ඕනී... වරා අයියා නෙවෙයි ප්‍රසා අයියා

  • @vishkamaduwage2883
    @vishkamaduwage2883 ปีที่แล้ว +67

    සංගීත් අයියා,දිනී අක්කා,ප්‍රසා අයියා thank you baththalangundu experience එක අපිට දුන්නට..😘😘බුදුසරණයි🙏🙏ආදරෙයි හැමෝටම❤️❤️

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 ปีที่แล้ว +10

    දවස ගානෙ ඔයාලගෙ video බලන්න ඇබ්බැහි වෙලා තියෙන්නේ .ඒ තරම් ආසයි .♥️ හරිම විනෝදයි.පරිස්සමින් හැමෝම 🙏🥰♥️ ඇත්තටම ගොඩක් පිං මේ වගේ අත්දැකීමක් ගේනවට ඔයාලට 🙏🙏🙏🙏

  • @shanulakshani8996
    @shanulakshani8996 ปีที่แล้ว +7

    Video eka බලන්න ගත්තේ රෑ 1:30ට. අර කෑම එකට කෙලත් ගිල්ලා මම. අනේ යන්න ආස හිතුනා ❤️ ආදරෙයි තුන්දෙනාටම. ජය වේවා

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +5

    මනසට පුදුම සහනයක් ඔයාලා ගේන්නෙ අක්කී.. අයියලා දෙන්නා.. ගොඩක් පින් ගොඩක් ස්තුතියි.. god bless you all.. parissamin gihin enna..♥🌸

  • @lakminisudarshani3473
    @lakminisudarshani3473 ปีที่แล้ว +1

    බත්තලංගුන්ඩුවට එක්කන් ගියාට thanx oyalata..parissmen hemdema ka...budusarani ammith awanm niymi hode

  • @achinihsewminiharapathdeni5439
    @achinihsewminiharapathdeni5439 ปีที่แล้ว +22

    අනේ video එකක් නැත්තම් කෑවේ නෑ වගේ අප්පා...ඇත්තටම මේම ඔයාලා අපිත් එක්ක අද්දැකීම් බෙදා ගන්නවාට ගොඩාක් පිං....ඇත්තටම මේ තැන් වලට අපිට යන්න බැරි වුනත් ඔයාලා මෙහෙම ගියාම අපිත් ගියා වගේ...ඇත්තටම ගොඩාක් පිං මේ විදිහට ඔයාලාගේ අද්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට...ආදරෙයි ......හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ......බුදුසරණයි ඔයාලාට....😍😍😍 හෙටත් video ekak danna....😙

  • @shashikakavinda8897
    @shashikakavinda8897 ปีที่แล้ว +5

    ආස හිතෙනවා බලාගෙන ඉන්න .දිනි අක්කි.ප්‍රසා අයියා ,සංගිත් අය්යා ඔය ඔකෝටම ආදරෙයි සතුට්න් ඉන්න ඕනේ.හරිම ලස්සනයි

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +6

    පරිස්සමෙන් මුහුදේ යනකොට..මගේනම් ඇග සීතල වෙලා ගියා...බෝට්ටුව හයියෙන් යනකොට...ඔයාලට බුදුසරනයි ...

  • @90mm67
    @90mm67 ปีที่แล้ว +34

    ඔයාලා සතුටින් ඉන්නකොට සතුටුයි..
    වරා අයියා අක්කවත් එක්කන් ඇවිදින්න යනවන්ම් තව හොදයි❤️👍

  • @TharushiWijerathne4387
    @TharushiWijerathne4387 ปีที่แล้ว +19

    මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව "නවකතාව මතක් උනා මේ වීඩියෝ එක බලනකොට.😊❤️

  • @isharamadurangi716
    @isharamadurangi716 ปีที่แล้ว +6

    අපේ ප්‍රසා අයියා smart තමයි නංගියෝ. ඔයාල දෙන්නත් Smart ආදරෙයි තුන්දෙනාටම

  • @inu-lw4br1pd3u
    @inu-lw4br1pd3u ปีที่แล้ว +20

    කොයිවෙලෙද දාන්නෙ කියලා බලන් හිටියෙ මල්ලි..නංගි...පරිස්සමින් ගිහිං එන්න...බුදු සරණයි...🤗🤗🤗🤗🤗🤗🤗

  • @nilushic7239
    @nilushic7239 ปีที่แล้ว +16

    දිනී අක්කී ඔයා නම් lucky අනේ...ගොඩබිම් මුහුද අහස ඔක්කගෙම යනවා අනේ..ශෝක්.....හැමෝටම ආදරෙයි

  • @ඉන්දුS
    @ඉන්දුS ปีที่แล้ว +4

    නියමයි අනේ.ඔය දෙන්න හොදට ගැලපෙනව.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි අක්කි, අය්යා😍😍😍

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว +26

    පරිස්සමෙන් ඉන්න.තුන්දෙනාටම තෙරුවන් සරණයි ! ලස්සනයි

  • @You16me
    @You16me ปีที่แล้ว +4

    විඩියො එක නම් මරු..❤️😍😘 ඊලග වීඩියො එක එනකම් බලන් ඉන්නවා ආසාවෙන්...සංගීත් අයිය දිනී අක්කා වරා අයිය තුන් දෙනාටම ආදරෙයි ...ආහ් සොරි ප්‍රසා අයිය 😁

  • @neelikakongaha8293
    @neelikakongaha8293 ปีที่แล้ว +8

    අනේ ඔයාලගෙ පිහිටෙන් අපි ආසාවෙන් බැලුවා .නියමයි පිං .

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +1

    හරිම අපුරු අත්දැකීමක් බලලා දැකලා හිතට දැනුනේ ඔයාලා එක්ක ගියා වගේ.ස්තුතියි . මේවගේ vlogs ගෙනවාට.ආදරේයි ⁣මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරණයි !!!!

  • @nethunimnadi6285
    @nethunimnadi6285 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔයාලා දැක්කම..❤️අක්කි අයියා.වරා අයියා😁මාර funny ඔයා 🥰ඔයාලගේ video එකක් දැක්කොත් අනිවාරෙන් බලනවා..🥰එච්චර ආදරෙයි ඔයාලට..❤️සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම..🥰ගැලපෙන අය ලැබුනම ඔහොම තමයි සතුට උතුරනවා.❤️🥰බුදු සරණයි ඔයාලට🙏

  • @chanchalabandara5303
    @chanchalabandara5303 ปีที่แล้ว +18

    අනේ වරා නම ලස්සනයි ..ප්‍රසා ට වඩා 🙃😳☺️

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +3

    අනේ මේක නම් මරු ♥️♥️♥️ thank you අපි එක්ක මේ අත්දැකීම බෙදා ගත්තට

  • @sandu7355
    @sandu7355 ปีที่แล้ว +3

    Ada nm niyama vlog ekak 😃💜

  • @supunblack10
    @supunblack10 ปีที่แล้ว +1

    kandak uda tent එකක් ගහල Sinduwak කියලා night එකක් eddoth මොකද . Wangedigala🏕️🏕️🏕️ maru 😍😍😍😍😍😍
    Bambara කන්ද diya ඇල්ලටත් උඩින් තියෙන්නෙ

  • @ruwinimanoshika4370
    @ruwinimanoshika4370 ปีที่แล้ว +6

    වරා aiya innama oni video ekak. Sangeeth aiyata nam match wennema Dini akkama witharai. God bless...!

  • @kasunienjalee8186
    @kasunienjalee8186 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි අද විඩියෝ එකත් ♥️♥️ ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 🤗❤❤

  • @chandikalakmal5936
    @chandikalakmal5936 ปีที่แล้ว +1

    kalpitiya ape gama...parissamin kohe giyath adareii oyala hamotama...thawa godak enjoy karanna puluwan ape paththe...jesu pihitai oyala hamotama..

  • @danushikasilva7203
    @danushikasilva7203 ปีที่แล้ว +2

    මොනව උනත් සංගීත් මල්ලි රසට අනලා කවනවා ..දිනිති නංගී හරි ම හොඳ කෙනෙක් සංගීත් මල්ලි ඔයා එයා ව හොඳ ට බලාගනී කියලා විශ්වාස කරනවා මොකද එයා හරි ම අවංක කෙනෙක් කියලා තේරෙන්නේ...සතුටින් ඉන්න හැමදාම එතකොට අපි හැමදාම ආදරෙයි වරා මල්ලි ඔයා ට ත් ආදරෙයි

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +2

    මම හිතුවෙ විඩියෝ දැන්ම දානෙකක් නෑ කියලා.electricity නැති නිසා.ඒත් දාලා තියනවා දැක්කම මාරම සතුටුයි.❤🤗

  • @SweetDream145
    @SweetDream145 ปีที่แล้ว +2

    ඒක නම් ඇත්තටම මරු 🥰🙏
    thankyou akkitaibayyala dennatai mehema experience ekak bedagaththata....♥️

  • @sumudusuranga5489
    @sumudusuranga5489 ปีที่แล้ว +1

    ❤❤❤ Ane Puduma tharam sathutui…parissamin hamoma.

  • @woyanthihewamarambage4744
    @woyanthihewamarambage4744 ปีที่แล้ว +1

    Wooowww eka nam super ❤.ara bath pigàna dakkanam duwala gihin kala enna hithuna….😢wara ayya multitalented ❤

  • @sasmithaminidu8568
    @sasmithaminidu8568 ปีที่แล้ว +37

    අර අයියලා දෙන්නා මාර සපෝට් එකක් දෙනවා ❤

  • @anusharushan9831
    @anusharushan9831 ปีที่แล้ว +3

    තුන්දෙනාටම ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️

  • @damaradamayanthi9807
    @damaradamayanthi9807 ปีที่แล้ว +1

    Harima lassanai aiye akke oyala karana weda. Niyami mama hrima asai oyala karana ewa balanna. බුදුසරණයි. පරිස්සමින්.❤❤❤❤

  • @dinuliperera6337
    @dinuliperera6337 ปีที่แล้ว +2

    FANTASTIC..........adarei thun denatama jesu pihitai🥰🥰🥰

  • @nikehesi6775
    @nikehesi6775 ปีที่แล้ว +16

    අමිමායි තාත්තායි එක්ක අවා නමි තවත් ලස්සනයි සංගිත්ගේ

  • @seprandi551
    @seprandi551 ปีที่แล้ว +13

    ආදරෙයි හැමොටම පරිස්සමින් ඉන්න හැමොම .

  • @shehandikumarage2297
    @shehandikumarage2297 ปีที่แล้ว +2

    apita ayeth wenamama me places walata yanna oni na.. api oyalath ekkama dan godak then walata gihin thiyenawa... a real experience eka apita denawata thank uso much guys... 🥰

  • @shalisenarathna4912
    @shalisenarathna4912 ปีที่แล้ว +14

    පරිස්සමින් තුන් දෙනාම rply එකක් ඕනි අක්කි අයියා වරා අයියා ❤❤

  • @dunilamendis279
    @dunilamendis279 ปีที่แล้ว +3

    I did not know that Battalangundu island.It is beautiful.Thank you for showing beautiful beech.I wish I will see this place before it disappears.Food looks delicious. .

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 ปีที่แล้ว +3

    බත්තලංගුන්ඩුව. Wow. 👍👍👍👍👍👍

  • @rukshiwijerama6772
    @rukshiwijerama6772 ปีที่แล้ว +8

    කල්පිටිය අපේ ගම💖 ආදරෙයි ඔයාලට❣️

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +1

    Ane harima shook.... Sangeeth, Dini menika, wara aiya... 💕💕💕

  • @pahandihimanthara1946
    @pahandihimanthara1946 ปีที่แล้ว +36

    අනේ ප්‍රසන්න අයියා කියන්න බැ එක සෙට් වෙන්නේ නැ අයියේ ඔයාට 😕🤨 වරා අයියා කියන එක තමයි ලස්සන 😁❤️ පරිස්සමින් ගිහින් එන්න කට්ටියම 😁❤️‍🔥

  • @maheshividanapathirana9863
    @maheshividanapathirana9863 ปีที่แล้ว +4

    Niyamai dini sangeeth couple 1k unama ohoma tamai inna ona koi weleth badagena daga lanne natuwa nice couple 😍

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +2

    Beautiful surroundings 👍🏻👍🏻👍🏻👍🏻👍🏻thank you all for sharing such a wonderful experience🙏🙏🙏🙏🙏take care of your selves 🙏🙏🙏🙏love for you two loving children and bestie Prasa putha ♥️♥️♥️♥️♥️

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    සුබ ගමන් සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤

  • @yoshanivindya7628
    @yoshanivindya7628 ปีที่แล้ว +1

    Oyalath parissamin. Adarei❤️
    budu saranai!

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi8412 ปีที่แล้ว +1

    Niyamai ane ❤❤❤❤thank you oyalata dupath pennuwata budu saranai parissamen

  • @padmikaperera2282
    @padmikaperera2282 ปีที่แล้ว +1

    මම හැමදාම බලනව ඔයාලගෙ lovely videos,
    Really Matching couple, your friend and lovely family so nice 👪 ❤️ budu saranai, devi pihitai oyalate!! parissamin 🙏😘😘❤️❤️

  • @jananidilshani6224
    @jananidilshani6224 ปีที่แล้ว +3

    ඒක මරු අනේ 😂❤️

  • @hansikaaberathna5192
    @hansikaaberathna5192 ปีที่แล้ว +10

    ශෝක් අයියේ ඔයාලා සතුටින් ඉන්න ❤️වරා අයියගේ අක්කා කොහෙවත් එක්කන් යන්නේ නෑනේ හොද නෑ පිස්සු වරා අයියා ආදරේ පරිස්සමින් හැමෝම 🥺❤️

  • @chalanitharaka988
    @chalanitharaka988 ปีที่แล้ว +31

    Sangeeth vlog නිසා තමයි දිනි අක්කා මෙච්චර හොදයි කියලා දැනගත්තෙ,❤❤

  • @imeshalakshalani286
    @imeshalakshalani286 ปีที่แล้ว +6

    Api inneth දුපතේ තමා නත්තලට අවා ගෙදරට තාත්තලා රස්සා කරන්නේ ඔහේ තමා

  • @rash798
    @rash798 ปีที่แล้ว +1

    Wow hemthenm aiyai akkai giyapu ath meka nam ahala thibbeth na thank you anw ynw❤

  • @mihirisantiago2729
    @mihirisantiago2729 ปีที่แล้ว +2

    Yes! I agree that there's nothing that Dinithi cannot do .. .👍 admirable 😃

  • @mishelromeshika5961
    @mishelromeshika5961 ปีที่แล้ว +5

    පරිස්සමින් ඉන්න. Love you & God bless you ❤️🥰

  • @nilmidisanayaka9226
    @nilmidisanayaka9226 ปีที่แล้ว +1

    අපේ ගම.කොච්චර ලස්සනයි ද.සතුටුයි ඔයාලව දකින්න ලැබීම.

  • @user-ot3is5qg1j
    @user-ot3is5qg1j ปีที่แล้ว +11

    හායි හායි ප්‍රසාද් අයියේ,,,,👍👍👍👍👍

  • @radinadissanayake5398
    @radinadissanayake5398 ปีที่แล้ว +4

    පරිස්සමෙන් අක්කි අයියා, ප්‍රසා අයියා බුදුසරණයි ❤️❤️❤️

  • @ddf1322
    @ddf1322 ปีที่แล้ว +3

    ප්‍රසා අයියා ,ඒකත් නරකම නෑ 😎

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +2

    ලස්සනයි නියමයි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 👍👍❤️❤️🙏🙏

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 ปีที่แล้ว +1

    ඔයාලා සතුටින් ගතකරා නේ ආදරෙයි හොදට සේවිස් කරනවා එයාලා ❤️ ඇත්තටම පුදුමයි දුපතක මිනිස්සු ❤️අනෙ එච්චර ලොකු දූපතක් ඉස්කූල් තියෙනවා හරිම පුදුමයි 😍🥺අවු.10 ට පස්සෙ.. මේ ඉන්න මිනිස්සු 🥺❤️ කවදාහරි යනවා දවසක..❤️

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 ปีที่แล้ว +1

    අනේ ශෝක් අනිත් විඩියෝ එකත් බලන්න ඕනි.කියන්න වචන නෑ🔥මාර අසාවෙන් බලන්නෙ❤️ සුපිරි අත්දැකීම ලබා දුන්නට පිං ඔයාලට.අනේ එ දූපත පව් අර බල්ලො ටික 🥺❤️පුදුමයි ලංකාව මෙහෙමද කියලා 🥺

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว

    Hari lassanai e athdekima .ane wara aiya kiyana eka lassanai aiyee.oyata wara aiya kiyanne adaretane.prasa aiya kiyana eka echchara set wenne wageneee appaaa

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +2

    Godak lassanai video eka adath adarei hamadamath me adare hamadamath tiyenawa akkilage family ekatai ayyalage family ekatai God bless you budu saranai sathutin parissamata inna 💖💖💖💖💖

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 ปีที่แล้ว +4

    මටත් බඩගිනි දැනුනා මෙ මාලු දැකලා. මෙ කනම් දැන් වහාකැවා වාගෙ හැමදාම ඔයා ලා ගෙ videos බලනවා. ආදරෙ යි සියලුදෙනාට . ❤🙏🌹

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 ปีที่แล้ว +4

    Anea video eka daanakan balan hitiyea .thank you 😍😍😍😍

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    Woow ලස්සනයි සුපිරි 🏆️🏆️🌻🌻🌻🍁🌿 දැකපු නැති දෙවල් හැමදාම ලබාදෙන සතුට ගොඩක් ස්තුතිය තෙරුවන් සරණියි සියලු දෙනාටම .

  • @WinodaniKenshlaya
    @WinodaniKenshlaya ปีที่แล้ว +1

    Ane shok ane අපිටත් asaii ඇත්තටම oya අත්දැකීම විඳ ganna try karannamkoo.....oyalanam shok ආදරෙයි oyalata dini akki ona දේකට okk neda good girl harima strong enjoy and love you 👍👍👍👍👍😍😍😍😍

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว +3

    Wow තවත් ලස්සන විඩියෝ එකක් ජය වේවා හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharinduferndo8974
    @tharinduferndo8974 ปีที่แล้ว +1

    Me video ek bln api oyl laga innw wge danenne..maruuu😊❤❤👍

  • @chathuriishanka8201
    @chathuriishanka8201 ปีที่แล้ว +5

    සංගීත් අයියා,දිනී අක්කා ,prasa aiya ආසාවෙන් බලනව වීඩියෝ හැමදාම. සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @chanikayomali3252
    @chanikayomali3252 ปีที่แล้ว +6

    අනේ ඇත්තටම ගොඩක් අවුලෙන් හිටියේ

  • @charunisewwandi5000
    @charunisewwandi5000 ปีที่แล้ว +1

    Shaa.niyamai.niyamai...adarei hamotama.oyalage vedio balala apith sathutui.....

  • @ahinsamuthumaliliwera5533
    @ahinsamuthumaliliwera5533 ปีที่แล้ว +2

    Hapoi meka enakan balan hitiye 🤭aththatama aluth අත්දැකීමක්

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    Ara kollo set ekanam supiri...bokkenma help karanawa...niyamai apith hondata enjoy kara tnx sangeeth mevani pls apita pennuwata...heta vedio eka enakal asawen inne...parissamin hamadema. Jaya wewa

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว

    ලස්සන ගමනක් අයියා අක්කි වරා අයියා ඔයාලා හැමෝම ගියේ..❤️ඒ අත්දැකීම් අපිත් ගත්තා...😘💗ඔයාලා තුන් දෙනාටම ගොඩාආආක් ආදරෙයි💓💫පරිස්සමෙන් ඉන්න .love youuuuuhhhhhh😙💌🥺

  • @perera9535
    @perera9535 ปีที่แล้ว +5

    පරෙස්සමින් ඔයාලට බුදු සරණයි ..🌹🌹🌹🌹❤️

  • @nishadikasewwandinishadika1980
    @nishadikasewwandinishadika1980 ปีที่แล้ว +3

    Balagena hitiye video eka danakal..😍😍

  • @niroshasanjeewani8717
    @niroshasanjeewani8717 ปีที่แล้ว +1

    I,m addicted to watch your vedios 💖❤❤.....

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 ปีที่แล้ว +13

    Oyalata ගොඩාක් ආදරෙයි ....❤️❤️

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +11

    බල්ලන්ට බය වරා අයියා 🤣🤣🤣🙈

  • @madushika8818
    @madushika8818 ปีที่แล้ว +4

    ඒකනම් එන්ජෝයි කරා මාත්😍😍😍

  • @dulanitharaka7440
    @dulanitharaka7440 ปีที่แล้ว +2

    Vlog eka danakam balagena hitiye godak lassanai godak adarei okkotama

  • @gadgetspodda
    @gadgetspodda ปีที่แล้ว +14

    DJ ලසා අයියේ කවිතාලෙට කතාකරන්න බැරිද? 🤭😅

  • @sadavidiyo
    @sadavidiyo ปีที่แล้ว

    Fatta gamanak kiyanna wachana na oyala 3 denatama thnxnsa parissamin sathuten gihin enna budu sarnayi

  • @julakshisandunika3925
    @julakshisandunika3925 ปีที่แล้ว +2

    Ammooo akki aiye ada vedio eka enakal blan hitiyeee........

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 9 หลายเดือนก่อน

    තැන්ක්ස් අයියා අක්කි ඔයාලා එන්ජොයි කරන හැමදෙයක්ම අපිට පෙන්නනවාට ආදරෙයි හැමදාම ඔයාලාට ❤ පිස්සුවක් දැන් නම් ඔයාලාගෙ විඩියො බලන එක ඒ තරම් ඇබ්බැහිවෙලා ඔයාලාගෙ විඩියෝ වලට ❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි අක්කි අයියෙ ගොඩක් ❤

  • @amilaruwan3661
    @amilaruwan3661 ปีที่แล้ว +2

    Man fb eken dekka camping karapu thena maru ane.enjoy your self 👌👌👌❤❤❤❤❤❤❤❤❤🙏

  • @MilindaNethmina
    @MilindaNethmina ปีที่แล้ว

    Anee aasama couple eka .. hamadaama oya widihata sathutin inna .. aadarei hamadaamath oyaalata❤❤❤😘😘

  • @eshadilrukshi3060
    @eshadilrukshi3060 ปีที่แล้ว +10

    දානකම් බලන් හිටියේ 🥰

  • @pathminiweragoda3576
    @pathminiweragoda3576 3 หลายเดือนก่อน

    Lassana gamanak oyala hemoma parissamata gihin enna theruwan saranai oyala hemotama

  • @travalvlog9565
    @travalvlog9565 ปีที่แล้ว +2

    Wooow super experience 🌎💚

  • @chamodilakshani4806
    @chamodilakshani4806 ปีที่แล้ว +4

    Dini akkith ekka live ekak one

  • @januprasadi4994
    @januprasadi4994 ปีที่แล้ว +2

    අදත් ඉතින් සුපිරියක් තමයි..❤️❤️❤️

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว

    හරිම සතුටුයි ලස්සන වීඩියෝ එකක් .ස්තුතියි

  • @udayanganie2945
    @udayanganie2945 ปีที่แล้ว +2

    Onna man ada awa katath kalen oyalawa balanna paressamen katteyama 👍❤️