Trip පිස්සො යන්නම ඕන තැනක්-Sangeeth Dini Vlogs|Sangeeth satharasinghe|Dinithi Walgamage|Travel vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

ความคิดเห็น • 410

  • @abekoonnipuni6985
    @abekoonnipuni6985 ปีที่แล้ว +44

    වරා අයියා හරිම නිහතමානී කෙනෙක් ❤️සංගීත් අයියායි දිනී අක්කියිත් එහෙමයි ✨😘ආදරෙයි ඔයාලා හැමෝටම 🤍 බුදුසරණයි !!!! ජේසු පිහිටයි 🌼😍

  • @sadu8641
    @sadu8641 ปีที่แล้ว +55

    සත්තයි අැබිබැහි වුනා පිස්සුවක් දැන්නම්...විඩියො එනකල් බලන් ඉන්නෙ ❤❤❤❤

  • @Happylife3210-n7o
    @Happylife3210-n7o ปีที่แล้ว +120

    ලොකු දුකකින් ඉන්න වෙලාවකත් ඔයාලගේ වීඩියෝ බලද්දි ඒවා සේරම අමතක වෙනවා. ඔයාලත් එක්ක මාත් ඉන්නව වගේ දැනෙන්නේ. විනාඩි ගානකට හරි සැනසීමක් ලැබෙනවා.. ❤😘

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +418

    සංගීත්, දිනි, වරා, අම්මි, තාත්ති මේ හැමෝටම ආදරේ අය කෝ එන්න මේ පැත්තට..... 😍😍😍

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +50

    Education is number one 🙏 අද ඉදන් මගෙ තේමාව ...❤️ ... මගෙත් ඔලුව නිදහස් වෙන්න තමයි ඔයාලගෙ vedio බලන්නෙ.. ඇත්තටම මටත් ඕනි ඔයාලගෙ වගෙ ලස්සන ජීවීතයක්..මට එ දේ ලැබෙන්නෙ ඉගෙන ගත්තොත්..මම ඒකත් කරන ගමන් ඔයාලගෙ video බලනවා...ඒක මට එක්තරා motivation එකක්..🙏🙏🙏👍

  • @tharukarathnayake319
    @tharukarathnayake319 ปีที่แล้ว +14

    සංගිත් අයියත් ලස්සනයි වරා අයියත් ලස්සනයි...දිනි අක්කි ලස්සනයි..තුන් දෙන්නාම ලස්සනයි වැඩියෙන්ම ලස්සන දිනි අක්කි තමයි ඉතිං 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @prarthanajayasuriya3369
    @prarthanajayasuriya3369 ปีที่แล้ว +184

    අපේ වරා අයියා ලස්සනයි තමා 😉🥰🐶

  • @alphagame7811
    @alphagame7811 ปีที่แล้ว +13

    ප්‍රසාද් මල්ලි ඔයා ඉන්න තැන හරිම ජොලි.සංගිත් මල්ලි ,දිනී නංගි,ප්‍රසාද් මල්ලි ඔයාලාට ගොඩක් ආදරෙයි.පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි. 👍

  • @divyafernando5505
    @divyafernando5505 ปีที่แล้ว +10

    මං ඊයෙ ගෙදර හිටියෙ නැ.. මම වෙනදට ව්ලොග් එකක් දාපු ගමන් බලනවා 😭😭😭.මේක දවසකට පස්සෙ බලන්නෙ.දුකයි හැමෝම බලලා මං දවසකට පස්සෙ බලන නිසා.ලොකු සතුටකුත් තියෙනවා.කොහොම හරි මේක බලන නිසා..අම්මීව දිනී අක්කිවයි දැක්කම හිත පිරෙනවා🙂❤️...love u all❤️🙂 all the best.... ඊලග ව්ලොග් එක දාන්ඩෝ

  • @imalshadimuthumuthu2432
    @imalshadimuthumuthu2432 ปีที่แล้ว +47

    අනේ මේක දනකම් බලන් හිටියා ගොඩක් වෙලා...හරිම සතුටුයි අනේ...වරා අයියා මේ ටිකෙම ඉන්න නිසා තවත් සතුටුයි...අක්කිටයි අයියටයි ගොඩක් ආදරෙයි....❤❤

  • @user-mg5jc9xn9n
    @user-mg5jc9xn9n ปีที่แล้ว +15

    ඔයාලා නැවතිලා බැලුවේ දැදුරු ඔය පාලම.. හලාවත බංගදෙණියේ.. දැදුරු ඔය මුහුදට වැටෙන්නේ බංගදෙණියෙන්.. ආණමඩුව තියෙන්නේ තව ටිකක් දුරින්.. පරිස්සමට යන්න... ❤😘

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k ปีที่แล้ว +31

    බෑ බෑ බෑ බෑ වරා අයියම තමයි කියන්නෙ අපි....ගොඩක් ආදරෙයි අක්කී ඔයාලට.. ගොඩක් පින්.. ඔයාලා නිසා මගෙ මුලු ජීවිතේ ම හොඳ අතට හැරුණා.... ඒ පින ම ඇති ඔයාලට සතුටින් ඉන්න. බුදු සරණයි.. පරිස්සමෙන් ඉන්න.. god bless you all..♥

  • @danushitharindya6757
    @danushitharindya6757 ปีที่แล้ว +9

    ප්‍රසා අයියා , සංගීත් අයියා, දිනී අක්කි මැණික 😍❤

  • @Twinkygirl
    @Twinkygirl ปีที่แล้ว +13

    අපිත් ඔහෙ ගියා ගියපු දවසේ වැස්ස 😢❤❤ රෑට මුහුද නිල්ම නිල් පාටයි❤❤

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +29

    අපි ආසම වරා😍😍

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 ปีที่แล้ว +66

    ප්‍රසාද් අයියගේ අක්කවත් එක්කන් එන්නකෝ දවසක වීඩියෝ එකකට.🤗

  • @shanikasandamali9303
    @shanikasandamali9303 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම වරා අයියා හරිම හැඩයි ❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +6

    අම්මෝ ඔයාලා නන් මාරම විදියට ජීවිතේට ඇඩිට් වෙලා ඉන්නේ.ඔක්කෝටම ගොඩාක් ආසයි.

  • @deepthinavodya8299
    @deepthinavodya8299 ปีที่แล้ว +35

    ප්‍රසා අයියා කියන එක හොදයි හැබැයි වරා අයියා කියන එකට තමයි කැමතිම ❤️❤️❤️💕

  • @shalisenarathna4912
    @shalisenarathna4912 ปีที่แล้ว +34

    අපි ආස වරා අයියා කියන්න ❤❤

  • @umaniilanthi3732
    @umaniilanthi3732 ปีที่แล้ว +46

    අද නම් හොඳට ම පරක්කු වුණානෙ...ඊයෙත් නැති නිසා බලාගෙන හිටියා...❤️❤️

  • @ayothriishikala3173
    @ayothriishikala3173 ปีที่แล้ว +7

    පාඩම් කරන ගමන් කම්මැලි හිතුනාම.අක්කි අයියායි බලනවා.දවස්ක් අක්කී වගේම වෙනවා.🖤🍒ගොඩාක් ආසයී.වරා අයියා මරු.විහිලු කතා ගොඩායි.💗

  • @Happy_life75
    @Happy_life75 ปีที่แล้ว +2

    ඇත්තටම ඔවු.පාඩම් කරලා stress වගේ ඔනාම ඔයාලගේ video බලලා තමයි relax වෙන්නේ.........
    Thank you so much

  • @nipunarandilu5382
    @nipunarandilu5382 ปีที่แล้ว +12

    ඊයේ පාලුවෙන් හිටියේ ඔයලාගේ විඩියෝ එකක් නැතුව 🥺 හරිම ලස්සනයි ඔයලගේ විඩියො බුදු සරණයි හැමොටම 🙏❤️

  • @pasinduy2k879
    @pasinduy2k879 ปีที่แล้ว +6

    අම්මෝ.අක්කා අයියලා දෙන්න සුපිරි..කොමෙන්ට් නොකෙරුවට ඔයාලගේ ලොකුම ලොකු රසිකයෙක් මං....අයියගේ මුල්ම වීඩියෝස් ඉදන් මං බලන්නෙ...අද කොමෙන්ට් එකක් දාන්නම.හිතුනා..හැමදාම යූ ටියුබ් එකට ආපු ගමන් බලන්නේ ඔයාලගේ ව්ලොග් එකක් තියෙනවද කියලා.....කොමෙන්ට්ස් අඩුයි..ඒත් හැම ව්ලොග් එකම ආසාවෙන් බලනවා...ඔලුව තියෙනව පීඩනය ඔක්කොම නැති වෙලා මනස නිදහස් වෙනවා,මාර සතුටක් සැනසීමක් දැනෙන්නේ ඔයාලගෙ වීඩීයෝස් බලනකොට..ගොඩක් ආදරෙයි බුදුසරණයි 😍❤ ..වරා අයියවා මතක් කරා කියන්න...

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +16

    එනකල් මග බලන් හිටියේ .ආදරෙයි හැමදාම ඔයාලට .පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .බුදුසරණයි ඔයාලට .

  • @yenukisong
    @yenukisong ปีที่แล้ว +5

    සංගිත් . දිනි .වරා..කියන්නේ ඉතින් ආගමක් ආදරෙයි ගොඩක් ...♥️♥️♥️♥️👍👍👍

  • @chathuriishanka8201
    @chathuriishanka8201 ปีที่แล้ว +20

    අම්මෝ නියමයි.සංගීත් අයියා නිසා වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නව වගෙම key බලන්නත් දැන් පිස්සුවක් වෙලා අයියා නිසා ❤👍

  • @dilushikaranasinghe7942
    @dilushikaranasinghe7942 ปีที่แล้ว +26

    වරා අයියා මරැ අනේ 😂 ජනෙල් පියන් වලින් ගහයිලු 😅😂😂

  • @tharanganiudayadiwakara6059
    @tharanganiudayadiwakara6059 ปีที่แล้ว +8

    ඒ කරන්ට් නැති කාලේ පරම්පරාවේ අන්තිම හරියට අපේ චූටි කාලෙත් ඇතුලත්......ඒක අපේ ජීවිතේ වෙනම අත්දැකීමක්......දැන් ලමයින්ට power cut වෙලාවට පාඩම් කරන්නවත් බෑ.

  • @btsarmygirl565
    @btsarmygirl565 ปีที่แล้ว +16

    අම්මෝ මාර සතුටක් දැනුනේ notification එක ආවහම 😍😍😍

  • @sadamalijayasekara5948
    @sadamalijayasekara5948 ปีที่แล้ว +7

    හැමදාම බලනවා හරිම සතුටුයි හරිම ලස්සනයි

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +20

    සංගීත් අයියා අද මාරම ලස්සනයි🙈❤️ බලන් ඉන්නවා Beach camping කරන විදිහ බලන්න🥰🥰

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +17

    අනේ අම්මිගෙ මූන 🥺❤

  • @pabodaashani4449
    @pabodaashani4449 ปีที่แล้ว +26

    අම්මෝ ඇතියන්තන් විඩියෝ එකක් දාලා 😍 හවස 5 ඉදලා බලන් හිටියේ ❤️

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +30

    Education එක nub 1 උනාට මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ 🙂🙂මොකක් කරන්නද ඉතින් මාත් මේ පාර exam කරනවා ඒලෙවල්..😌😌😌😁😁😁😁

  • @dilchathu266
    @dilchathu266 ปีที่แล้ว +6

    කොච්චර ඇඩික් වෙලාද කිව්වොත් ඊයේ හීනෙනුත් දැක්කා සංගිත්වයි දිනිවයි මම ඉන්න තැනක vlogs එකක් කරනවා😂😂😍😍❤❤

  • @nuwantharanga963
    @nuwantharanga963 ปีที่แล้ว +2

    අනේ මාත් Exam මේ පාර ඒක නිසා දාන දවසෙම වීඩියෝ බලන්න උනේ නෑ මං මේ වීඩියෝ එකත් බලන්නෙ අද මාත් රිලැක්ස් වෙන්න තමයි සංගීත් දිනී ව්ලොග්ස් බලන්නෙ
    මං මුලින්නන් හිතුවෙ exam ඉවර වෙලා ටීවී සීරීස් එකක් වගේ ඔක්කොම බලනව කියල ඒත් දැන් රිලැක්ස් වෙන්න බලනව ඔයාලයි වීඩියෝ ඇත්ත්‍යම මටනන් මොටිවේෂන් එකක් ❤️😍 පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම බුදු සරණයි 😘🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @avishkachanel5020
    @avishkachanel5020 ปีที่แล้ว +6

    වරා අයියා තමා හොදම නම ❤️

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +1

    ඔයාලා හරිම ආදරණීයයි එ්ක සහොදරත්වය හරිම ලස්සනයි ❤️❤️❤️❤️ පහුගිය ටිකේ vlogs ටික බලන්න බැරි වුනා එක දිගට බලන්න යන්නේ . දිනි නංගී සංගීත් මල්ලි ප්‍රසාද් අයියා තුන් කට්ටුවේ සංචාරය ගොඩක් ලස්සන වෙයි.හැමදාම සතුටින් ඉන්න .ආදරේයි ⁣මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම තෙරුවන්සරණයි !!!

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +12

    ඔයාලා පරිස්සමෙන් යන්න තෙරුවන් සරණයි ❤

  • @chamodayadilki4824
    @chamodayadilki4824 ปีที่แล้ว +30

    හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරනයි ❤

  • @nilushic7239
    @nilushic7239 ปีที่แล้ว +2

    බලන් හිටියේ අනේ වීඩියෝ එක එනකල්...හැමදාම vlog එක බලන්ඩ පුරුදු වෙලා හින්දා vlog එක නැති උනාම හරිම පාලුයි...ගෙදර අය වගේ අනේ ඔයාලා..නැතුවම බෑ දැන්.. ආදරෙයි...

  • @lakminilakmini916
    @lakminilakmini916 ปีที่แล้ว +10

    "Wara" kiyana nama lassanae kiyana aya ko❤❤❤❤👌👌👌👌

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว +4

    Have a safe trip and take care of your selves all the time 👍🏻👍🏻👍🏻👍🏻👍🏻 තුන්
    සරණයි ඔය දරුවන්ට 🙏🙏🙏🙏🙏
    මෙවැනි සූන්දර අත්දැකීම් ලබන්න ශක්තිය, ධෛර්යය සැමදා ඔබ සැමට ලැබේවා ්‍ය🙏🙏🙏🙏🙏🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +5

    බොහොමයක් ස්තුතිය .පරිස්සමින් යන්න ගිහින් එන්න ලස්සනයි හැමදාම ලබාදෙන සතුට ගොඩක් ස්තුතිය තුන්දෙනාටම දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 .

  • @kawyasathsarani4966
    @kawyasathsarani4966 ปีที่แล้ว +16

    ගිය දවස් දෙකේ එපාවෙලා හිටියේ වීඩියෝ එකක් නැතුව ☺️☺️☺️

  • @anushaanusha9951
    @anushaanusha9951 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි බුදුසරණයි හැමෝටම පරිසමට ගිහින් එන්න

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +6

    වරා මරූ අප්පා ආතල් සංගීත් අයියා ආදරෙයි ගොඩාක් ඔයාට දිනී අක්කා පම කට්ටිය මරු ❤ ජය වේවා පරිසමට ඔයාලා 😍 මරු ඔයාලා මහන්සිය කොහෙන් ගියාද නෑ ආදරෙයි ඔයාලට

  • @Nadee98
    @Nadee98 ปีที่แล้ว +1

    ආදරෙයි ඔයාලට දිනී අක්කි සංගීත් අයියා වරා අයියා😒♥️පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ♥️💯

  • @chulanganiniroshani398
    @chulanganiniroshani398 ปีที่แล้ว +2

    ආයෙත් යනවා නම් යන්න ආසම තැනක් බත්තලන්ගුන්ඩුව ❤️❤️

  • @annemadu3939
    @annemadu3939 ปีที่แล้ว +4

    ප්‍රසා අයියා ❤ හැබැයි ඉතිං වරා තමයි ලස්සනම ❤

  • @spremathilaka3836
    @spremathilaka3836 ปีที่แล้ว +22

    අයියෝ අදත් විඩියො එකක් නැනෙ කියල 5 ඉදන් හිත හිත ඉද්දි එන සංගීත් දිනි ව්ලොග් නොටිෆිකේශන් එක තමා හොදටම කරන්නෙ 😍❤️❤️

  • @piyumiudeshika8311
    @piyumiudeshika8311 ปีที่แล้ว +7

    ලස්සනයි අක්කී අයියා පරිස්සමෙන් හැමෝම බුදු සරනයි ❤️❤️❤️

  • @sadila3576
    @sadila3576 ปีที่แล้ว +14

    ප්‍රසාද් අයියා..........................❤❤
    👇

  • @maduriwithana1817
    @maduriwithana1817 ปีที่แล้ว +3

    ❤️‍Sadh aiya....❤️‍ලස්සනයි ..ඔයාලා...සතුටින් ඉන්න..බුදුසරණයි

  • @nalikapriyangani2239
    @nalikapriyangani2239 ปีที่แล้ว +12

    ආදරෙයි ඔයාලට ඇත්තටම මම මගේ දරුවාට පුරුදු කරලා තියෙන්නේ ටොපි කොලයක් වත් කොහෙවත් දාන්න එපා බෑග් එකට දාගෙන ගෙදර ගේන්න කියලා

  • @prarthanajayasuriya3369
    @prarthanajayasuriya3369 ปีที่แล้ว +13

    ආදරෙයි හැමෝටම..🥰❤️පරිස්සමින් බුදු සරනයි ..🌺🌺🌺😍😍😍😍😍

  • @dananjanakavindi2163
    @dananjanakavindi2163 ปีที่แล้ว +7

    පරිස්සමෙන් බුදු සරනයි හැමදාම වීඩියෝ ඕනෙ ❤

  • @dimalsenaka2264
    @dimalsenaka2264 ปีที่แล้ว +2

    key eke ayya lassanata ragapanawa maru ayya hinda balanawa kathawa🥰🥰

  • @imeshadissanayaka8908
    @imeshadissanayaka8908 ปีที่แล้ว +3

    අම්මෝ ඇති යන්තම් විඩියෝ එකක් දාලා. ❤️❤️❤️ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම 💓💓💓💓

  • @wmsk5745
    @wmsk5745 ปีที่แล้ว +1

    දිනී සන්ගීත් ❤️❤ බුදුසරණයි

  • @nimmiwasa6166
    @nimmiwasa6166 ปีที่แล้ว +6

    පරිස්සමෙන් ...තෙරුවන් සරණයි හැමෝටම ..😘😘😘

  • @akysworld306
    @akysworld306 ปีที่แล้ว +7

    ඊයෙ video එකක් දායි කියලා බලන් හිටියා...පාලුයි අපිට අම්මි දිනි දකින්න නැති උනාම..ලස්සන video එකක් ❤️

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว +13

    පරිස්සමෙන් යන්න .බුදු සරණයි හැමදෙනාටම ! සතුටින් ඉන්න හැමදාම .

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලගේ බැදීම් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @januprasadi4994
    @januprasadi4994 ปีที่แล้ว +8

    අද first comment එක මගේ..❤️❤️❤️
    මොකද අප්පා අද පරක්කු උනේ..ඊලග දවසේනම් වෙලාවට vlog එක දාන්න අක්කියො..

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 9 หลายเดือนก่อน

    ඔයාලා නියමයි අක්කි අයියෙ මාර විදිහට ජිවිතෙ ට වැදගත් ගොඩක් දෙවල් කියා දෙනවා මාත් පාඩම් කරලා ඉවර උනාම ඔයාලාගෙ විඩියො එකක් බලන්න අමතක කරන්නෙ නැ . ඒ තරම් ඔයාලාට ඇබ්බැහි වෙලා වගෙ කිව්වොත් හරි අයියෙ අක්කි ❤

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 ปีที่แล้ว +17

    විඩියෝ එකාක් දානකාන් බලාන් හිටියේ අයියා ❤️❤️❤️

  • @shenukibandara2129
    @shenukibandara2129 ปีที่แล้ว +4

    මම ඉස්කොලේ ටිප් ගියා දෙ⁣සැම්බර් එක අපි නම් කොල පෙට්ටියකට දාගාත

  • @prabathranjan7488
    @prabathranjan7488 ปีที่แล้ว +2

    ආදරේයි ඔයාලගේ මුලු පැමිලි එකටම අපි හැමදාම ඔයාලගේ විඩියෝ බලනවා

  • @ayeshalalson5494
    @ayeshalalson5494 ปีที่แล้ว +12

    " ප්‍රසාද්" ලස්සනයි ඒ නම

  • @chamalipriyanka6111
    @chamalipriyanka6111 ปีที่แล้ว +3

    ඔයාලා තුන් දෙනාම පරිස්සමින් ඉන්න.ඉතිරි ටික දානකන් බලන් ඉන්නවා

  • @sumithrapriyadrshani8396
    @sumithrapriyadrshani8396 ปีที่แล้ว +4

    හලාවත දැදුරු ඔය පාලම ඔය ....ලස්සනයි

  • @kumarikumari1262
    @kumarikumari1262 ปีที่แล้ว +1

    පරිස්සමෙන් හැමදාම සතුටින් ඉන්න .අදත් හරිම ලස්සනයි .💕🌹🌹🌹🌹

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +7

    මට මක්කටෙයි අයියා පාට කූරු .......ලකේට ඒක දෙඩුවා නගා....

  • @wathsalakavindi7885
    @wathsalakavindi7885 ปีที่แล้ว +1

    ඔය වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන😇♥️✨

  • @sajeeerandi4534
    @sajeeerandi4534 ปีที่แล้ว +3

    අපිට තියෙන රට රැක ගන්න ape දරුවන් හට කියලා දෙන්න ඕනෑ දෙමාපියන් විසින් .මම හරිම ආඩම්බරයක් දැනෙනවා මමත් මගෙ දරුවෝ denna ගැන .අපි කවදාවත් කුණු මඟදී විසි කරලා නැහැ .wara මල්ලි කිව්වා වගේ මම වෙනම bag එකක් අරගෙන යනවා .මට එකට හුරු කලෙ මගෙ ගුරුතුමා රණසිංහ ගුරුතුමා .ඒ ගුරුවරුන් හට pin .

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 ปีที่แล้ว

    වරා අයිය නමට අපි කැමති. ඒක uncommon නමක්. All the best. කට්ටියම පරිස්සමෙන් 💕

  • @Deshani.Fernando
    @Deshani.Fernando ปีที่แล้ว +6

    Semester exam අස්සෙ stress අඩු කරන්න ඔයාලා දිහා තමා බලන් ඉන්නෙ 😍😍😍

  • @user-dy8yt4iu2e
    @user-dy8yt4iu2e 8 หลายเดือนก่อน

    අනෙ දිනිති අක්කනම් හරි හුරතල් අප්පා ගෙදර උස්සන් එන්න හිතෙනවා ❤❤❤❤❤

  • @_pramod_jayapadma
    @_pramod_jayapadma ปีที่แล้ว +7

    අනේ අදනම් 1st කමෙන්ට් එක දාන්න පුලුවන් උනා ගොඩක් සතුටුයි හැම විඩියො එකක්ම බලනව අයියා අක්කා💞🥰

  • @roshanijeewanthi9784
    @roshanijeewanthi9784 ปีที่แล้ว +4

    අනේ හෙට වෙනකම් බලන් ඉන්නෙ 🥺😍

  • @dhammikamuthukumarana2877
    @dhammikamuthukumarana2877 ปีที่แล้ว +1

    අද ඉදන් පේෂා පුතා හරී ලස්සන නමක් ඔයාලාට තේරැවන් සරණයි

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 9 หลายเดือนก่อน

    අද ගොඩක් අයට හරි දෙවල් කියලා දෙන්න බැ අක්කි අයියෙ❤ අපි හැදුනොත් හරි නෙද අක්කි අයියෙ ❤ හැදෙන අය හැදෙයි නෙද අක්කි ❤

  • @user-pi3fx4ev7o
    @user-pi3fx4ev7o ปีที่แล้ว

    වාරා අයියා නම් සුපිරි ආතල් මනුස්සයෙක්❤ අක්කි අයියා බුදු සරණයි තුන් දෙනාටම❤❤

  • @ruwanthikasandamali1930
    @ruwanthikasandamali1930 ปีที่แล้ว +1

    ඊයේ ඉදන් බලන් හිටියේ වීඩීයෝ එකක් දානකන් ❤️

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 ปีที่แล้ว +4

    අද vlog එක දාන්න පරක්කු උනා නේහ් මන් ඒත් බැලුවා notification ඇවිත් නැද්ද කියලා

  • @dilaniniroshika4264
    @dilaniniroshika4264 ปีที่แล้ว +1

    Ane malliyo nangiyoo api දැකල නැති then godak oyala apita pennanawata godaaaak pin eth oyala thundenatama parissamin හැමදේම karannna budu saranai sangee malli dini nangiwai praba aiyawai parissamin බලාගන්න ඔයාලට ආදරෙයි godak ❤️❤️❤️❤️❤️

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +3

    යන්න සංගීත් මාදු ගගේ Highway වැලිපැන්න exit වෙලා අලුත්ගමින් ගාලුපාරේ බලපිටිය පාලම අසලින් බෝට්ටු වක් අරගන්න දිනිති ගාල්ලේ නිසා දන්නවා ඇති

  • @Diltravelvlogmaster
    @Diltravelvlogmaster ปีที่แล้ว +12

    වරා තමා හොද....

  • @mashiekanayaka
    @mashiekanayaka ปีที่แล้ว +1

    ආදරෙයි දිනී අක්කි❤️‍🩹👀

  • @Thurya_Shavindi
    @Thurya_Shavindi ปีที่แล้ว +3

    වරප්‍රසාද අයියා 😂 නියමයි කට්ටිය ❤️

  • @senushakemini9116
    @senushakemini9116 ปีที่แล้ว

    Dini akka vahane drive krddi mara motivation ekak enava...🥺 kawada hari math mage vahanayak aran yanava ehema sunglasses dala🥺😎😍 ඒක කෙල්ලෙක්ට මාරම ලස්සනක්..🥺❤

  • @nalaniaththanayake8679
    @nalaniaththanayake8679 ปีที่แล้ว +6

    අද මොකෝ පමා වුනේ අනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @paramimadhushika1504
    @paramimadhushika1504 ปีที่แล้ว +6

    කොහෙ ගියත් පරිස්සමින් තුන් දෙනාට ම දළදා සමිඳුන් පිහිටයි 💖❤️😍

  • @seprandi551
    @seprandi551 ปีที่แล้ว +1

    විඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ අනෙ.හැමොටම ආදරෙ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න හොදද

  • @methmalpramo267
    @methmalpramo267 ปีที่แล้ว +2

    Harima lassanai budusarany

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න ❤️ vara aiya innwanme මුළු video ekama funy adarai oyrlata ♥️

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +1

    පරිස්සමින් තෙරුවන් සරණයි !ඔයාලට ❤❤❤❤