ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ දවස් ටිකේ වීඩියෝස් නැතුව පාලුවෙන් හිටියෙ. නොටිෆිකේශන් ආපු ගමන් බැලුවෙ. ආදරෙයි දිනී අක්කි, සංගීත් අයියා, වරා අයියා.... 😊
ගොඩ දවසකින්🥺🥺දැන් විඩියෝ එක පටන් ගන්න විදිහ මරු...❤
මේ දවස් ටිකේම වීඩියෝ එකක් නැතුව පාලුවෙන් ඉදියේ අනේ පුලුවන් හැම වෙලේම අපි වෙනුවෙන් ලස්සන ව්ලොග්ස් ගේනවට ආදරේයි හොදේ ගොඩ ගොඩ ගොඩාක් ❤❤❤
අපිත් ගියා දෙපාරක්ම ලස්සනයි සතුටුයි අය ව්ඩ්යෝ එකන් බලන්න දුන්නාට❤❤
ගුරුගේ නේචර්පාක් 😐 අනේ අපේ ගෙවල් ලගටම ඇවිත් ගිහිම් 🥰🥰
අතීතයක් මතකයට ආවා 🤔🤔🤔🤔වෙනස් වෙලා ගොඩක්ම. 👍👍👍👍 හරිම සතුටුයි ඒ තැන තවමත් හොදටම තියෙන එක ගැන 👍👍👍👍සූන්දරවු අත්දැකීමක් share කලාට ඔය දරුවන්ට ස්තූතියි 🙏🙏🙏🙏🙏 හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම 🙏🙏🙏🙏
අනේ ගොඩක් පාලුවෙන් හිටියේ විඩීයෝ නැතුව දවස් දෙක තුනක්ම අනේ ශෝයි ඔයලා❤️❤️❤️❤️
මේ වැ ලි ගම් පිටියේ තියෙන්නේ ජා ඇල, කලින්ට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා, අලුත් දේවල් තියෙනවා , මල්ලි තමයි නියම වැඩ කරන්නේ, අද වරා මල්ලි හොදයි, අපි මේ දවස් දෙකේ පාලුවෙන් හිටියේ ඔයාලගේ වීඩියෝ නැතුව බුදුසරණයි ඔයාලට
කොහෙද මේ ගොඩක් ලස්සනයි මන් අදමයි දැක්කෙ අනෙ අපි දැකලා දන්නෙ නැති ඒවා ඔයාලා පෙන්නනවා ඔයාලා දෙන්නට ගොඩාක් ස්තූතියී අක්කී අයියෙ ❤
මේ දවස් ටිකේ විඩියෝ නැතුව පාලුවෙන් හිටියේ.කොයි වෙලේ දායිද කියලා බලන් ඉන්නේ.🥺🤗❤️බත්තලංගින්ඩුවේ ගමන මන් බැලුවා.ඒක මතක් උනා අද වරා අයියා කිව්වා💗😙අද vlog එකත් මරු සතුටින් හිනා වෙවි බැලුවා💌ආදරෙයි අයියා අක්කි වරා අයියා ඔය තුන්දෙනාටම💗❤️🥺 Love youuuuuuhhhhhhhhh😘💙🦄🥰🥺❤️❤️❤️❤️❤️
ලස්සනයි...සතුටින් ඉන්න හැමදාම...සංගීත් ආසම චරිතයක්..ලසා 💛💛 නියමයි.....දිනිති ඔයත් හොදයි..😘👍
ලංකාවෙත් ,ලංකාවෙන් පිටත් අපිට යන්න බැරි ගොඩක් තැන් වලට යනවා ඔයාලත් එක්ක.thank you oya dennata
ලස්සනයි විඩියෝ එකක් .නැහැ නෙද කියල හැමදාම බැලුවා තුන්දෙනාටම දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
Sangeeth ayya dini akki balan hitye vlog ekak danaknm🥰
අක්කාට පුළුවන් නම් විඩියෝ එකක් දාන්නකෝ රට යද්දි ගෙනියන්න පුළුවන් මොනාද?බැරි මොනාද? අතේ ගන්න බෑග් එක මොන වගේද? Airport එකෙන් ඇතුල් උනාම කොහොමද වැඩ කර ගන්න ඔනි.ඒ සේරම දාන්නකෝ
Thanks .අාදරෙයි තුන්දෙනාටම.
Dini akka full seen eke ada inne🤘🏻🫶🏻🧑🏻🎤 gammak thamai ekanm❤ wara ayya❤ sangeeth ayya adarei…..
ඉවසිල්ලෙන් හිටියෙ මෙ දවස් වල විඩියො එකක් බලන්න ..❤ ආදරෙයි තුන්දෙනාටම ❤
හැබ්බැහි වෙලා මෙයාලගේ විඩියෝ බලන්න ❤❤❤ආදරෙයි දෙන්නටම ❤❤
අයියාත් අක්කි වගෙමයි පොඩි ලමයෙක් වගෙ ❤ දෙන්නා හොදට මැචින් අනෙ ❤
ඇයි අනේ මෙච්චර දවස් විඩියෝ එකක් දැම්මේ නැත්තේ... 😔 අපිට පාලුයි අප්පා... ඒත් හැමදාම ආදරේයි ඔයාලට ❤️
හැමදාමත් සතුටින් පරිසමින් ඉන්න ❤️😍❤️😍❤️😍❤️ ආදරෙයි ,💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
❤😂 හිනා යනවා අප්පා ඔයාලාගෙ විඩියො බලනකොට. ආදරෙයි අයියෙ අක්කි ඔයාලට ❤
අපේ ගෙවල් ලඟටම ඔයාල ඇවිත්...😊😊😊👍👍👍තෙරුවන් සරණයි ඔයාල හැමෝටම...❤️❤️💐💐💐
Ane me koheda කොහොමද යන්නේ
ඔහේ නාන පොට් එක තමයි යන්න ඔනේ මරු අනේ 🤗❤️
ලස්සනයි අයියා අක්කී වරා අයිය්ත් ඉන්නවා.විඩියෝ එකක් දානකල් බලන් හිටියෙ පාලුවෙන් ආදරෙයි දෙන්නටම ගොඩක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 💙😘🌎
ගුරුගේ පාර්ක් එක අපෙ ගෙවල් ලග අක්කයි අයියයි එනවා කියලා කලින් කිව්වෙ නැනේ
අෙප ගමට ආවට සතුටුයි
❤❤Lassanai hama deyakma adarei oyalata satutin inna hamadama 🙏🙏🙏😍
ලස්සනයි. බුදුසරණයි ඔයාලට
තරහයි අප්පා🥺 ගොඩ දවසකින් අද🥺 බලාගෙන හිටියෙ වීඩියො එකක් එනකම්❤️
Budusaranai dini nanga vara malli sangeeth malliya
Godak dawasakin oyalage ටුවර් eka sokk 👍👍👍👍❤️❤️❤️
Mara shok vlog akk..ජයවේවා
Akki,aiya and wara aiya love you 💘
අනී ❤️❤️ ආදරෙයි ඔයාලට ❤️
ආදරෙයි තුන් දෙනාටම 😍😍❤❤❤
ජය වේවා
Ammo goda dawasakin .wara aiyata adarei ❤️❤️
Ane me lagatama awillaa😢 eth apita miss una ne akkiyoooo😢
Aiyoooooo ape gewal pitipasse oyala kalin kiuvanam enawa oyalawa balanna aparade
අපිත් ලඟදි ඕකට ගියා .ඔයගොල්ලො ෆොටෝ ගත්තේ පන්නිපිටිය ක්‍රිස්තුරාජ මොන්ටිසෝරිය ළමයි එක්ක .ඒ අපේ පුතාගේ ඉස්කෝලේ .තායිලන් ඉඳන් ගෙදර ආව වීඩියෝ එක අපිට පෙන්නුවෙ නෑනේ .ඒක බලන්න හරි ආසාවෙන් හිටියෙ .💖💖💖
Harima lassanai Andrei hamadama
Excellent stay safe God bless you
අනේ ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි..❤ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ..🤗
Apith giya 💖
තරහයි .....😥ගොඩක් දවස් බලන් ඉදියා .youtube එකට ඇවිල්ලත් බලනවා...😒 හැමදාම video එකක් ඕනේ අපිට😇
මේ අයියා අක්කි මාවනැල්ලේ සරදියල් ගම්මානේ බලන්නත් එන්නකෝ ඔය් එන්න
Ape gewal lagatama avith gihinnee😌
බැලුවෝ....❤❤ පරක්කුයි හොදේ...😊❤
dini akkita kemathi aya ko🥰
Ammiwa deke ne godak dawasalein tathta hodata ragapanawa nila pabalu eke eyata wish kra kyna mage name ekath kyna video ekeidei bs oyalata
Ammoo video ekak enakaal balaan hitiye akki 🥰🤍
Adareyi 3n denatama❤️❤️❤️❤️
Ko balanna methanata gihin thiyn aya 👍🤔❤️🤗
Ammo awith😍හිතින් බැන බැන හිටියෙ
Anee ape gee gawatama awith gihinne...
A beautiful vlog as always ❤
Apitath karakilla wage😊
❤❤❤❤❤❤❤budu.saranai
Lassanii ane 😘❤
Mn okat giye 2 vsaredi dn vens ne tikk. Mn giya davse mt mtk සරදියෙල් hitiya kiyl vitarai. එයා මට බැන්නා නියපොතු කෑවා කියල 😂 21:07 onn oked kohed😊
සිටු කුමාරියෙ සිංදුව වරා අයියේ
Dini lassana wela ❤
Oyala denna harima shooiiii.adarei dennatama.sathutin inna akki aiya💖💖
Gurge park waligampitiya
කොහොමද oyalata
Harima lassanai
Tundanatama budusaranai 🙏 ❤️❤️❤️❤️
appo men evilla. balagena hitiye ko kiyala.paluwen hitiye
sangeeth aiyge bella 🤭🤭🤭🤭🙈
❤️❤️❤️❤️❤️ආදරෙයි කට්ටියට
Me ape gee lagatama awillane oyla guruge nature park
Ane api yanakota kattiya wadi
මේ ජාඇල ගුරුගේ පාක් එක නේද ? මෙකෙ ඉන්නව අක්කියො ගිරවෙක් එයාට කතා කරන්න පුළුවන් ..😊 අපි කියන එකම අහපහු කියනවා..😊 අක්කියි අය්යියයි එක්ක වරා අය්යත් ඉන්නකොට පාලුවක් නම් නැ ඉතිම්... දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න... අදරෙයි ❤️
First comment .sathutin parissamin hamadama me wage adaren inna aiya and akki..love you ❤❤
Adari godak dannatma. ...
Lassanai aiyai akki ❤️💫
Nice
Video ekk dannkm balnn idpu mama 😚❤
මේ කොහෙද .
Be happy
Wilpathu enko
ඔයලා අම්බුලුවවෙ පන්සලට යන්න්කො
Favorite ❤️
Wara aiyage katata arachchith confuse 😂😂😂
හරි ලස්සන පවූලක් ❤❤❤
hi hi koheda yanne ada
Hiiiiiiii ammmeeeeee kohomada ithin....
Adarei sama5a saudi sita
Ada fist coment eka magen athe thiyan hitiye danakn vido eka😁😁😁
Ape pattata awada ❤
මටත් ඔය ඔංචිලි පදින්න පැන්දෙන දේවල් බැ කැරකෙනවා 😣😕😕🤷🤷
Ape peththata awith me paraaa
Hi
Aiyge bella maduruwek kaala😬🤭
❤❤❤❤❤💙💙💙💙💙💙
Ayiiooo mage ge gawatama awilla ayioo akii
මේ තාමා කැරකි කැරකි ඉන්නේ 😂
❤❤+❤

හැබ්බැහි වෙලා මෙයාලගේ විඩියෝ බලන්න ❤❤❤
ආදරෙයි දෙන්නටම ❤❤
අයියාත් අක්කි වගෙමයි පොඩි ලමයෙක් වගෙ ❤ දෙන්නා හොදට මැචින් අනෙ ❤
ඇයි අනේ මෙච්චර දවස් විඩියෝ එකක් දැම්මේ නැත්තේ... 😔 අපිට පාලුයි අප්පා... ඒත් හැමදාම ආදරේයි ඔයාලට ❤️
හැමදාමත් සතුටින් පරිසමින් ඉන්න ❤️😍❤️😍❤️😍❤️ ආදරෙයි ,💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
❤😂 හිනා යනවා අප්පා ඔයාලාගෙ විඩියො බලනකොට. ආදරෙයි අයියෙ අක්කි ඔයාලට ❤
අපේ ගෙවල් ලඟටම ඔයාල ඇවිත්...😊😊😊👍👍👍
තෙරුවන් සරණයි ඔයාල හැමෝටම...❤️❤️💐💐💐