පිටි කෝප්ප 2න් පවුලටම බඩපිරෙන්න එළවළු කිරි රොටී Milk & Vegetables Rotti Recipe Kusala's Simple Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 100

  • @leenapadmini2523
    @leenapadmini2523 7 หลายเดือนก่อน +4

    මම ත් හදනවා ඔබ තුමියට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කියලා දෙනවාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඔයාට

  • @user-dc5tj8fc2c
    @user-dc5tj8fc2c 10 หลายเดือนก่อน

    දැක්කම කන්න ආසා හිතෙනවා.මේ වගේ කෑමජාති හදන්න කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි .බුදු සරණයි

  • @shanthahewage2676
    @shanthahewage2676 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට නිතරම ඔයා අපිට කියා දෙන්නෙ ලේසියට පහසුවට හදා ගතහැකි කෑම ඒවගේම ඒවා ඉතාමත් රසවත් thank you.❤

  • @chanrasoori186
    @chanrasoori186 ปีที่แล้ว +3

    හරිම රසයි

  • @shashinimsara6838
    @shashinimsara6838 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි ව කියා දෙනවා.. ගොඩක් ස්තුතියි 💗💗

  • @thanujadilhani9497
    @thanujadilhani9497 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය අක්කා මම ඔයා ගෙන් ඉගෙන ගෙන හාල් පිටි තොසෙ හැදුවා ගොඩක් රසවත් මෙකත් අනිවාර්යයෙන් හදනවා බුදුසරණ

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 6 หลายเดือนก่อน +1

    සරල කෑම හදල දෙන ඔයාට තෙරුවන් සරණ යි!!!🙏🙏🙏

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 ปีที่แล้ว +2

    ස්තුතියි ඔයාට හදලා බලන්නම් 👍❤

  • @nirashakumari1029
    @nirashakumari1029 ปีที่แล้ว +1

    කටට කෙලත් ඉනුවා,මමත් හදනවා මේ වගේ,ගොඩාක් ස්තූතියි කියලා දෙනවාට

  • @dilupakumari1579
    @dilupakumari1579 ปีที่แล้ว +1

    හදලා බලන්න ඕන .බබාලට ඉස්කෝලෙට යවන්නත් හොඳයි .thank you ❤️❤️

  • @shyamabernadeth8083
    @shyamabernadeth8083 11 หลายเดือนก่อน +1

    මෙයාගෙ කැම කොහොමත් සිම්පල් වගේම රසයි

  • @SujeewaFernando-oy3sn
    @SujeewaFernando-oy3sn 6 หลายเดือนก่อน

    👍

  • @HewamanathungaManage
    @HewamanathungaManage 4 หลายเดือนก่อน

    Mama haduwa rasai tanks oyata bs

  • @akd_ulindu
    @akd_ulindu 11 หลายเดือนก่อน +1

    බලන් ඉන්නත් ආසයි රස දැනෙනව මමත් ඉක්මනටම හදනව තෙරුවන් සරණයි ඔයාට

  • @rashamali4866
    @rashamali4866 ปีที่แล้ว +1

    Oyage me recipe eka ada mama haduwa .niyamai
    Thank you .

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว

    හදලා බලන්නම්කෝ ඔයාට ගොඩක් ස්තුතියි

  • @ganganahevavithana2628
    @ganganahevavithana2628 10 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි 🙏🙏🙏

  • @harshikakavi3813
    @harshikakavi3813 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අක්කෙ.මමත් හදලා බලන්නම්.බොහොම ස්තූතියි.❤❤❤

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 10 หลายเดือนก่อน

    ❤ 👌

  • @RuwanKotuwegedara-jg4te
    @RuwanKotuwegedara-jg4te ปีที่แล้ว

    Godak pahadiliwa kiya denawa minum kramaya watinawa

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว

    Hmmm ගොඩක් hodai petto

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 ปีที่แล้ว +1

    😍ඒක හරිම ලේසියිනෙ අක්කේ, ගොඩක් රස පෙනුම ක් තියෙනවා... බොහෝ ම ස්තූතියි කුසලා අක්කේ...!🙏🏻

  • @priyanthiranasinghe-dy9gf
    @priyanthiranasinghe-dy9gf 10 หลายเดือนก่อน

    හොදට කියල දුන්න ස්තූතියි

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e 11 หลายเดือนก่อน

    අදම. හදනවා ඔයාට තෙ .සරනයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය් ...😘👌💃

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว

    අදම හදනවා ස්තුතියි

  • @neetaguruge2865
    @neetaguruge2865 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 11 หลายเดือนก่อน

    Thank you looks very tasty.

  • @tainyfernando2333
    @tainyfernando2333 ปีที่แล้ว

    Wooow kusala nangi ademe hadanawa supiri

  • @binukadinsara320
    @binukadinsara320 ปีที่แล้ว +1

    Thank you very much

  • @armsranasinghe8175
    @armsranasinghe8175 ปีที่แล้ว +1

    ඔයා කියලා දෙන කෑම හදන්න ලේසි යි ස්තුතියි ගොඩක්.
    දණිස් වේදනාවට ලේසි බෙහෙතක් තියෙනවා නම් කියන්න.

  • @isharajanani7879
    @isharajanani7879 ปีที่แล้ว

    මේ ප්‍රමාණ වලින් රොටී කියක් විතර හදන්න පුළුවන්ද

  • @saranikausalya7221
    @saranikausalya7221 ปีที่แล้ว +1

    Niyamai akka oyage kama godak math hadanawa harima rasai💖💖

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว

    බල බල ඉන්නෙ නැතුව ඔන්න මං දැම්මම හදන්න ගත්තා.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว

    ස්තුති ඔබ තුමියට

  • @janithalakmini8102
    @janithalakmini8102 ปีที่แล้ว +1

    පොල් කිරි වෙනුවට fresh milk පාවිච්චි කරන්න පුලුවන්ද

  • @ireshasanjeewani6479
    @ireshasanjeewani6479 ปีที่แล้ว +1

    Rasa patak tiyenawa wage.hadalama balamu.oyage kema kohomath rasaii.

  • @mercyfonseka
    @mercyfonseka ปีที่แล้ว

    I made. It was tasty.

  • @madusharoshini1629
    @madusharoshini1629 ปีที่แล้ว +2

    අද හදනෝ රෑට 😋😋😋

  • @danushikadilrukshi129
    @danushikadilrukshi129 ปีที่แล้ว

    ඉදිආප්ප පිටි දාලා හදන්න පුලුවන්ද පාන්පිටි නැතිව..

  • @marsborja3729
    @marsborja3729 10 หลายเดือนก่อน

    කෙසෙල් මුව සම්‍.බොලය අපට.දෙන්න

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว

    Wow excellent.... Good job..... Thanks for sharing

  • @wsp47siriwardanaw.m.b.m67
    @wsp47siriwardanaw.m.b.m67 ปีที่แล้ว +1

    කුරක්කන් piti danna puluwanda mekata

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      පුළුවන් ගොඩක් හොඳයි එහෙම

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว

    හැදුවා kaawaa රසඉ

  • @pereradilrukshi8656
    @pereradilrukshi8656 ปีที่แล้ว

    අක්කෙ මන් පිටරට ඉන්නෙ ලන්කාවෙ ඉන්න කාලය ගොඩක් අඩුයි අනෙ ගොරකා නැතිව මාලු.හදන විදිහ කියලා දෙන්න පුළුවන් ද Thankas

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw ปีที่แล้ว

    පාන් පිටිද ගන්නේ

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว +2

    Video .1 hodai

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 ปีที่แล้ว

    Godak watinawa. Sthuthi oyata .🙏

  • @juhidissanayake675
    @juhidissanayake675 ปีที่แล้ว +1

    ස්තුති ❤😊

  • @chamanijayathilake905
    @chamanijayathilake905 11 หลายเดือนก่อน

    බිත්තර නැතුව හරි නැද්ද

  • @dishnajayasundara6830
    @dishnajayasundara6830 ปีที่แล้ว

    Supper

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว

    බොහොම ස්තූතියි නියමයි අක්කේ ගොඩක්ම රසවත් රෙසපි එකක්

  • @sudathathukorala428
    @sudathathukorala428 ปีที่แล้ว

    Godak sthuthi obathumiyata

  • @c.p.61
    @c.p.61 ปีที่แล้ว

    ආටා පිටි පාවිච්චි කරන්න පුළුවන් ද ?

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @fernendofernendo577
    @fernendofernendo577 11 หลายเดือนก่อน

    Thanks kusala oyata boho kusal nnn❤😂

  • @madhuthamara1
    @madhuthamara1 ปีที่แล้ว +2

    Ata piti okda

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +2

    Thank you❤

  • @lakshithadilshan5523
    @lakshithadilshan5523 ปีที่แล้ว

    Hal piti walin hadanna puluwanda

  • @RenukaManel-uo3hh
    @RenukaManel-uo3hh 9 หลายเดือนก่อน

    Ouaga kama hadanna harima lasi.

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    😋😋😋

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g ปีที่แล้ว

    බොහොම ස්තූතී ❤

  • @indraniperera2781
    @indraniperera2781 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි

  • @bestoftiktok6619
    @bestoftiktok6619 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

    😋😋😋👍

  • @IsuriLiyanage-gv7rz
    @IsuriLiyanage-gv7rz ปีที่แล้ว

    අපිත් හැදුවා රසම රසයි.👍🙂🦄

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 ปีที่แล้ว

    namak damamu poshana roti

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 ปีที่แล้ว +1

    👍🙏❤

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍😍

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว

    👍👌💜🇺🇸

  • @somalekam8712
    @somalekam8712 11 หลายเดือนก่อน

    Ĥàdala ɓàlàññàm theruwan saranai

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 หลายเดือนก่อน

    ඇතටම පිපුම්කරක නැතිව සදා ගන්න ව්දිය කියා දුන්න නිසා ස්තුති 🙏

  • @yasithachathurangi8121
    @yasithachathurangi8121 ปีที่แล้ว

    අද රෑට හදනෝ 😁😁

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 ปีที่แล้ว

    Godak Honda kamak

  • @rupikakumari149
    @rupikakumari149 ปีที่แล้ว

    😢

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว

    😋😋