How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • This video about How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    In this video I explain you how to select the size and the wire gauge of circuit breakers for different electrical appliances. I also explain how to separate circuit breakers during house wirings.
    මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ ගෙයක් වයරින් කරන විටදි circuit breakers බෙදාගන්නා ආකාරය ගැනයි.
    Hi friends,
    This video is about What is an MCB |MCB in Sinhala| MCB එකක් කියන්නෙ මොකක්ද?|MCB types MCB circuit breaker. MCB box.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    My other videos:-
    * How to wire power socket. House wiring Sinhala
    • How to wire power sock...
    * Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir...
    * 3 phase magnetic contactor test and basic work tutorial in Sinhala
    • 3 phase magnetic conta...
    * Security light wiring -Master switch wiring connection, electrical Sinhala, Use for 2 way switch.
    • Security light wiring ...
    * 2 way wiring diagram explained. How to wire 2 way light switch, 2 way wiring diagram explained
    • 2 way wiring diagram e...
    Keywords:-
    How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    How to wire connect in circuit breaker
    House wiring
    Electrical Sinhala
    house wiring Sinhala
    electrical wiring
    MCB
    circuit breaker
    distribution board
    wire connection
    how to wire
    how to
    basic electrical
    house wiring diagram
    home wiring
    house wiring Sinhala
    Sinhala
    Sri Lanka
    bulb
    plug based
    socket outlet
    how to wire connection
    DB board
    plug wiring
    electrical wiring
    power socket
    electric
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #electrical #wiring #houseWiring

ความคิดเห็น • 359

  • @dilankasgl8271
    @dilankasgl8271 3 ปีที่แล้ว +65

    මහ ලොකු ප්‍රසන්ටේශන් නැති උනාට කියන දේ සුපිරියටම තේරෙන්න කියල දෙනව. සුපිරි බ්‍රෝ. වැඩේ හොදට කරගෙන ඉදිරියට යන්න ජය. ❤️👌👍

    • @Crusheka
      @Crusheka 3 ปีที่แล้ว +1

      👌👌

  • @sampathgamage861
    @sampathgamage861 3 ปีที่แล้ว +19

    Bro.. උබේ Channel එක දුප්පත් මිනිස්සුන්ට වටිනවා.. 👍.. 🌟.. නැති බැරි දුප්පත් මිනිස්සු පුලුවන් විදියට තනියම ගෙදර වයර්රින් කරගනි..! go head 😍..🌹

    • @sampathgamage861
      @sampathgamage861 3 ปีที่แล้ว +1

      @@sleasyworkසහෝදරයා.. ලොකයේ, සමාජයේ විවිධාකාර මිනිස්සු ජිවත්වෙනවා.. තමන් හරිදේ කරනවා මිසක්.. අපිට මිනිස්සුන්ගේ සිතුවිලි, ගති පැවතුම් වෙනස්කරන්න බැහැ..? Good Luck..!

    • @user-sm5uh4me4d
      @user-sm5uh4me4d 11 หลายเดือนก่อน

      උබ පොහොසත් එකෙද්ද බන් උබ හෙන ගොං නේද බන් ඇයි උබ ඔය තරමි ගොං උනේ ගොනෙක් උනාට කමක් නැ සමාජෙට පෙන්නල විහිළුවක් වෙන්න එපා

  • @rajithalakshan8042
    @rajithalakshan8042 ปีที่แล้ว +1

    නියමයි තේරුම්ගන්න පුලුවන් විදියට පට්ට සරලව කියා දෙනවා නියමයි ..... excellent 👍👍👍👍සුපිරි කොල්ලෙක් 👍👍👍

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍😀👍😀

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ දැහැම් පැතුම් ඉටුවෙවා!.

  • @rumeshlahiru7417
    @rumeshlahiru7417 ปีที่แล้ว +2

    ඔයාගෙත් චැනල් එක... හොඳයි. ඔයාට බුදු සරණයි... ඔයාගෙ චැනල් එක බලලා... මම මගේ . ගෙදර තනියම. වයරින් කරා

  • @romeshjansz6764
    @romeshjansz6764 ปีที่แล้ว +3

    Excellent explaining. Very easy to understand. Thank You

  • @user-tp5vv2gy9q
    @user-tp5vv2gy9q 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් ස්තූති ඔබ තුමාට..

  • @ayeshafarnando
    @ayeshafarnando ปีที่แล้ว +1

    Thanks brother man danna nethi dawal godak igana ganna oyagen

  • @samithanadeesha3423
    @samithanadeesha3423 ปีที่แล้ว +1

    Kisi deyak dn nathi kenekt unat mula idan deyak igena gnna pluwan godak watinwa bro❤️

  • @namalihapuarachchi8183
    @namalihapuarachchi8183 2 ปีที่แล้ว +1

    නියමෙට කියලා දෙදෙනවා .බොහොම ස්තුති .බුදු සරනයි .

  • @user-xt7bz8zp3d
    @user-xt7bz8zp3d 4 หลายเดือนก่อน +1

    සුපිරි ඔබට ජය

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      Thanks

  • @toonlk1821
    @toonlk1821 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ පැහැදිලි ඔක්කොම 🙏

  • @cylonwoodcraft7416
    @cylonwoodcraft7416 3 ปีที่แล้ว +7

    Elaaaa

  • @mdrathnasiri501
    @mdrathnasiri501 ปีที่แล้ว +1

    කියයුතුදේ කෙටියෙන් පැහැදිලිව කියනව, වටහාගන්න පහසුයි..
    නියමයි❤❤

  • @navodajayasiri5202
    @navodajayasiri5202 11 หลายเดือนก่อน +1

    Niyamai hodata kiyl denawa oyata jaya❤❤

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @ruchiraimantha1260
    @ruchiraimantha1260 ปีที่แล้ว +2

    නියමයි අයියේ.😍 පට්ටම ආහ්.හොදට තේරෙනවා ඔයා කියන දේ.😍❤️

  • @sampathkumaral.d903
    @sampathkumaral.d903 3 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියල දුන්න..නියමයි දිගටම කරගෙන යන්න...👍👍👍💪👌

  • @dhjayasinghe8824
    @dhjayasinghe8824 3 ปีที่แล้ว

    jeevitheta godak vatina veedio ekak nodanna godak deval dana gaththa thank you

  • @gudk5239
    @gudk5239 3 ปีที่แล้ว +1

    සුපිරියි සහෝදරයා , එලටම වැඩේ කරගෙනය යනව. ජය වේවා...! තෙරුවන් සරණයි ඔබට...! 👉💕💕💕💕👈

  • @thusithsrinayaka7103
    @thusithsrinayaka7103 ปีที่แล้ว +1

    Aththtama patta oya kiyala danawa

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 3 ปีที่แล้ว +3

    Niyamai bn.malli.umbe videos podi time akakadi loku pahadili kirimak tinwa kolla.jaya wewa.mewage videos digatama dapan malli.budusaranai.jaya wewa😍😍😍😍😍😍😍😁

  • @lalperera8885
    @lalperera8885 3 ปีที่แล้ว

    ඔබෙිි මෙිි විදුලිය ගැන පහදාදිිම ගොඩක් වටින දෙයක් නොදන්න කෙනෙකුට ඉගනගන්න ලැබෙන එක බොහොම වටින දෙයක් ඒත් පැරක්ටිකල් නැතුව නොදන්න කෙනෙක් වැඩක් කරන්න ගියහම කරකෝල අතහරිය වගේ වැඩක් වෙනව සුභ පැතුමි

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว +9

    Wiring

  • @sumithlalfernando122
    @sumithlalfernando122 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය දැනුවත් කළාට.

  • @waruna6324
    @waruna6324 ปีที่แล้ว +1

    Ela bro .lassanata wade karanawa niayamai

  • @sumithmallawarachchi9067
    @sumithmallawarachchi9067 3 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක් ස්තූතියි .

  • @stetassewwandi758
    @stetassewwandi758 3 ปีที่แล้ว +1

    හැම video එක්කම බලනවා සහොදරයා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 බුදු සරනයි පරිස්සමෙන්

  • @sudeshchaminda26
    @sudeshchaminda26 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ස්තුතියි

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 3 ปีที่แล้ว +2

    ඉතා නිරඋල් ඔබේ දැනුම බෙදීම වටිනව.

  • @mohammedmahboob224
    @mohammedmahboob224 3 ปีที่แล้ว

    Super video eka malli hondama pehadeliwa therumkarala denawa .mewage thwath video danda prayojanawath wenawa .obata deve pihetay malli.

  • @dulanjanijayawardhana7486
    @dulanjanijayawardhana7486 2 หลายเดือนก่อน +1

    හිත හොඳ කොල්ලෙක්.❤❤❤❤🎉

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +6

    Goood

  • @saccagavesi512
    @saccagavesi512 5 หลายเดือนก่อน +1

    බොහොම අගෙයි

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      👍👍👍👍

  • @romanofficial62995
    @romanofficial62995 2 ปีที่แล้ว +1

    Eka nm niyamai bro ❤️‍🔥

  • @susilkumarasinghessciencec9495
    @susilkumarasinghessciencec9495 3 ปีที่แล้ว

    ඇත්තටම මම්ස් අද මුල්වරට බැලුවේ .මට නම් හොඳට තේරුම් ගන්න පුළුවන් . සාර්ථකයි.

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා මයෙ එකා සුපිරි වැඩක් හොදේ

  • @dineshmadusanka1922
    @dineshmadusanka1922 3 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියො ඔක්කොම බැලුවා මාරම වටිනවා. හොදට පැහැදිලි කරලත් දෙනවා තව තව සාර්ථකව කරගෙන යන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    • @dineshmadusanka1922
      @dineshmadusanka1922 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️❤️💪💪

  • @udithaayeshan583
    @udithaayeshan583 2 ปีที่แล้ว +1

    Supiri wadak,, niyamai,

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +9

    Mcb

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +4

    Super

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 5 หลายเดือนก่อน +1

    Very good lesson thank

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      You are welcome!

  • @sujithbalendra7011
    @sujithbalendra7011 3 ปีที่แล้ว

    This. video. is. most. valuable. for. me. to. learn about. electrical. task courses. so. it is very kind of. you

  • @nalinprasad497
    @nalinprasad497 ปีที่แล้ว +1

    ගොඩක් පින් බම්

  • @chamilagunawardhana-hp3sq
    @chamilagunawardhana-hp3sq 5 หลายเดือนก่อน +1

    ස්තුති ලොකු සේවයක්

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      ✌️

  • @truck..5620
    @truck..5620 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ❤️

  • @slphysics7076
    @slphysics7076 7 หลายเดือนก่อน +1

    supiriyata wistara karanawa.. thanks ... LED bulb eka breaker ekakakata yeduwoth atiwana getaluwa tikak pehedilikarala denna.. prayogika getaluwa.. theoriticall awlak neti unata

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා. පැහැදිලි කිරීම සුපිරි.

  • @unicslowmotion2501
    @unicslowmotion2501 3 ปีที่แล้ว +3

    Great

  • @gayanmihiranga7726
    @gayanmihiranga7726 ปีที่แล้ว +1

    Good jab

  • @shashindunuraj2278
    @shashindunuraj2278 3 ปีที่แล้ว

    Pissu hadenwa bn..apita thyna prashnawalata me thyennne uththra🤩🤩♥️

  • @lankabhumi1114
    @lankabhumi1114 ปีที่แล้ว +1

    Very well explained. Weldone & thank you

  • @thusithsrinayaka7103
    @thusithsrinayaka7103 ปีที่แล้ว +1

    WAda niyami bro subapathanawa

  • @wsjayarangafernando4621
    @wsjayarangafernando4621 2 ปีที่แล้ว +1

    සුපිරියටම කරනවා

  • @slmeritv4536
    @slmeritv4536 3 ปีที่แล้ว

    චැනල් එක මරු....අද සෙට් වුනේ

  • @viharanethmi6348
    @viharanethmi6348 2 ปีที่แล้ว +1

    Godak wadagat malii thanku

  • @Surangajanakasura
    @Surangajanakasura 2 ปีที่แล้ว +1

    සුපිරියට කියලා දෙනවා පට්ට පට්ට 💙

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 2 ปีที่แล้ว

    Thank thank you good luck for your chanel

  • @sampathwork3401
    @sampathwork3401 2 ปีที่แล้ว +1

    Hodhata theruna . Godak hodaii

  • @rasirasikaran2336
    @rasirasikaran2336 6 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් සහෝදරයා ❤

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      👍👍👍

  • @Kelumcreation
    @Kelumcreation 3 ปีที่แล้ว +1

    Thank you යාළුවා 💪👍🖐️

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว +3

    Good video

  • @smspathirathna
    @smspathirathna 8 หลายเดือนก่อน +1

    Well explained ....

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Thanks

  • @hadeesworld
    @hadeesworld 2 ปีที่แล้ว +1

    Very useful programme thank you so much

  • @sadunsali1547
    @sadunsali1547 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා 👌👌💪💪👍

  • @ravinduudana3542
    @ravinduudana3542 2 ปีที่แล้ว +1

    Superb explain aiya . very helpfully.

  • @voiceeverything6452
    @voiceeverything6452 ปีที่แล้ว +1

    Gammak thamai

  • @Madushan1992
    @Madushan1992 3 ปีที่แล้ว

    සුපිරි

  • @sumanarathnaabeysiriwarden7506
    @sumanarathnaabeysiriwarden7506 2 ปีที่แล้ว +1

    Good.lesson

  • @nishanbandara8383
    @nishanbandara8383 3 ปีที่แล้ว

    බොහොම වැදගත්

  • @jayasundaradissanayake9562
    @jayasundaradissanayake9562 2 ปีที่แล้ว +1

    හොඳ ඉදිරිපත් කිරීමක් .

  • @lasathkumara92
    @lasathkumara92 2 ปีที่แล้ว +2

    Nice 👍

  • @dulajsenanayake1718
    @dulajsenanayake1718 3 ปีที่แล้ว

    Thanks bro . Video eka patta

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 ปีที่แล้ว +1

    Very good content thanks brother

  • @nishan-x
    @nishan-x 3 ปีที่แล้ว

    Niyamayi bro. godak awatinawa. thank you..

  • @kapila4562
    @kapila4562 3 ปีที่แล้ว +1

    නියමයි. පැහැදිලි කිරීම් ඉතාමත් අනර්ගයි.

  • @haresheranga
    @haresheranga 2 ปีที่แล้ว +1

    නියම වැඩක්!

  • @rochanaperera5510
    @rochanaperera5510 ปีที่แล้ว +1

    Nice...👍
    Baker නෙමෙයි මල්ලිට.. Breaker

  • @NadunRaxh-sv3zb
    @NadunRaxh-sv3zb ปีที่แล้ว +1

    Aiyee NVQ level 4 electrical එක්සෑම් එකට එන practical ටික කරන්නකො 3 phase වයරින් එකක් කරන්නකො

  • @nimanthapathum2383
    @nimanthapathum2383 10 หลายเดือนก่อน +1

    ❤ Good work bro ❤

  • @lokewatema7780
    @lokewatema7780 2 ปีที่แล้ว +1

    ජයවේවා නියමයි

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +1

    ආදරෙයි ඈ..

  • @dineshruwan6484
    @dineshruwan6484 3 ปีที่แล้ว

    නියමයි.👍

  • @prabathkumara7419
    @prabathkumara7419 2 ปีที่แล้ว

    Thanks malli

  • @kapilaranjith8538
    @kapilaranjith8538 3 ปีที่แล้ว

    පට්ටම පටිනවා ...බොරු ෂෝ නෑ ඉතා සුපැහැදිලිව...නියමෙටම කියල දෙනවා ස්තුතියි ඔයට..
    බුදු සරණයි..!!!!
    ඉල්ලීමකුත් තියෙනවා..
    # wedding walata wage Play karana Lokuu Sound Setup ekak gedaradi use karanawaa nam kohomadha. Karanteka denne???
    * Amp 3200W+ 1000W+ 900W
    *mixer + EQ + crossover
    මම නම් Nomal 1ka ප්ලග් එකෙන් විදුලිය දෙන්නෙ..මමම දන්නවා වැරදි ඇති කියල..ඒත් හරියටම දැන ගන්න විදිහක් නෑ
    කියල දෙන්නකෝ

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +6

    Wire

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว

    නියමයිනේ malli

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 3 ปีที่แล้ว +1

    Good job sir 👍😊😊☺️ jaya veva

  • @dasunbro7828
    @dasunbro7828 3 ปีที่แล้ว +1

    Oyage videos godaaak watinawa aiye. Habai videos eka kadi kadine ahenne.

    • @harshadamian3257
      @harshadamian3257 3 ปีที่แล้ว

      Ube phone eka hadadain

    • @dasunbro7828
      @dasunbro7828 3 ปีที่แล้ว

      @@harshadamian3257 ai ubat awulda

    • @harshadamian3257
      @harshadamian3257 3 ปีที่แล้ว

      @@dasunbro7828 thamath kadi kadida bn ahenne

    • @dasunbro7828
      @dasunbro7828 3 ปีที่แล้ว

      @@harshadamian3257 dan hari awulak na mge hand free eka awul bro

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว

    Ela ela jaya wewa...

  • @brosanchitha9346
    @brosanchitha9346 3 ปีที่แล้ว

    සුපිරි 👌👌👌👌

  • @sasikaruwanka6061
    @sasikaruwanka6061 3 ปีที่แล้ว

    පට්ට 🙋

  • @pushpakumarapathirana6805
    @pushpakumarapathirana6805 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි...

  • @anushakumari63
    @anushakumari63 11 หลายเดือนก่อน +1

    Supiri ❤️❤️❤️

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍

  • @visankasanjeewa9226
    @visankasanjeewa9226 3 ปีที่แล้ว

    Jaya wawa

  • @hirushamaduprabath8177
    @hirushamaduprabath8177 3 ปีที่แล้ว

    Aththatama maru aa

  • @unicslowmotion2501
    @unicslowmotion2501 3 ปีที่แล้ว +4

    Mcb wiring

  • @amaraatapattu8895
    @amaraatapattu8895 3 ปีที่แล้ว

    thank you. godak pahadili

  • @isiramax6458
    @isiramax6458 ปีที่แล้ว +1

    Thank you❤

  • @SURESHDeSilva-hg2bw
    @SURESHDeSilva-hg2bw ปีที่แล้ว +1

    Very nice video 😊

  • @saliyawijeweera7185
    @saliyawijeweera7185 ปีที่แล้ว +1

    ❤❤👍 Thanks ...