Harshana Dissanayake new song | Langatama Thava | Music - Darshana Wickramatunga | Official MV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ළඟටම තව ගන්නත් බැරි
    සිතින් අත් හරින්නත් බැරි
    නිමේෂයෙම දැනෙන්නේ ඔබමයි
    ඒ සිත ළඟ රැඳෙන්නෙ ඔබමයි...
    නුඹ කඩා වැටෙනවා මහ වැස්සක් වාගේ
    මහ පොළොව වෙලා මං සෙනෙහස දරා ඉන්නවා
    අතීතයට යන්න දෙන්න පාළුව මට දරා ගන්න
    හිත හඬා වැටෙනවා බොල් අහසක් වාගේ
    නුඹෙ සුසුම වෙලා මං තව නුඹටම ළං වෙනවා
    අනේ දුරින් ඔබ රැඳෙන්න සිතට නෑවිදින් හිඳින්න.
    "Langatama Thava Gannath Bari ..."
    Artist : Harshana Dissanayake
    Lyrics : Mahinda Dissanayake Divulgane
    Music : Darshana Wickramatunga
    Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @
    Sage StudioZ
    Orchestra :
    Lead Guitar : Mahinda Bandara
    Bass Guitar : Sangeeth Wickramasinghe
    Rythm Guitar : Mahendra Pasquel
    Drums : Niresh Perera
    Percussions : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
    Key Boards : Sugath Hettiarachchi / Tharindu Jayathilaka
    Flute : Janaka Bogoda
    Violins : Rukshan Gunawardhana/ Thisara Bandara / Madushanka
    Rathnayaka
    Sitar : Nihal Perera
    Like Darshana Wickramatunga on Facebook
    / darshanawickramatunga2
    Subscribe to Darshana Wickramatunga on TH-cam
    / darshanawickramatung
    Follow Darshana Wickramatunga on Google+
    plus.google.co...
    Follow Darshana Wickramatunga on Twitter
    / dpwickramatunga
    #HarshanaDissanayakeSongs #MahindaDissanayakeDivulganeSongs #DarshanaWickramatungaSongs #LangatamaThavaGannathBeri
    Harshana Dissanayake new song | Langatama Thava | Music - Darshana Wickramatunga | Official MV ‪@HarshanaDMusic‬ ‪@darshanawickramatunga‬ ‪@mahindadisanayake3352‬

ความคิดเห็น • 517

  • @ashaninimanthika5314
    @ashaninimanthika5314 4 ปีที่แล้ว +64

    සිතින් හොරෙන් කෙනෙකුට අයිතියක් නැතුව ම ආදරය කරන මට මේ සිංදුව දරා ගන්න හරි අමාරුයි...... මහ වැස්සක් වගේ කඩා වැටිලා යන්න ගියා..... බොල් අහසක් වගේ මගේ හිත හඩා වැටෙනවා..... මහ පොලවක් වගේ මම හොරෙන් ම ඒ ආදරේ දරාගෙන ඉන්නවා..... අනේ ලගින් ඔබ රැදෙන්න..... සිතට ඇවිදින් යන්න....... ලගටම තව ගන්නත් බැරි සිතින් අත් හරින්නත් බැරි ඔයාට ආදරෙයි මම........

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට
      මගේ යූටියුබ් චැනල් එක subscribe කරන්නටත් ආරාධනා කරමි..

    • @ransiransi3167
      @ransiransi3167 ปีที่แล้ว +4

      ඔයා ප්‍රාර්ථනා කරන ආදරේ ඔයාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒක පාර්ශවික ආදරේ ද්වීපාර්ශවික ආදරයක් වේවා..!🙏 ආදරේ සහ සතුටම විතරක් ලැබේවා..! තෙරුවන් සරණයි..!

    • @jayanthachandrasiri4378
      @jayanthachandrasiri4378 ปีที่แล้ว

      😅

    • @Niro..7660
      @Niro..7660 ปีที่แล้ว

      සමහර විට දැනේ ආදරේ ලැබිලත් ඇති නේද ඔයාට අද තමයි මම මේ සිංදුව එහෙකුයි ලස්සනයි. 2023.07.31

    • @Suba-Subashi
      @Suba-Subashi ปีที่แล้ว +1

      මේ සේරම අදත් විදින මට😢😢😢😢

  • @Madhushani2003
    @Madhushani2003 7 หลายเดือนก่อน +4

    පුදුමාකාර ලස්සන සංගීතයක් වගේම සිත නිවෙන ගායනයක්. විශිෂ්ට ගණයේ නිර්මාණයක් ❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 2 ปีที่แล้ว +12

    ලගටම තව ගන්නත් බැරි
    සිතින් අත් හරින්නත් බැරි
    නිමේෂයම දැනෙන්නේ ඔබමයි
    ඒ සිත ලග රැදෙන්නෙ ඔබමයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @DinugaWickrama-u6j
    @DinugaWickrama-u6j 3 หลายเดือนก่อน +2

    ලස්සනයි හර්ෂන පොඩිකාලෙ සිංදු වලට වගේම කැමතියි.

  • @shanulya4233
    @shanulya4233 10 หลายเดือนก่อน +2

    lagatama thawa gannath bari ..
    sithin ath harinnath bari ....
    nimeshayama danenne obamai...
    e sitha laga radenne obamai...😞💓

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @chandanirupika5349
    @chandanirupika5349 6 หลายเดือนก่อน +2

    අනේ පුතේ ඔයාගේ හඩ ආදරෙයි පුතේ

  • @user-lv1vs4tv6m
    @user-lv1vs4tv6m 2 วันที่ผ่านมา +2

    🤤🥺❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @tiyulanishashikala6866
    @tiyulanishashikala6866 3 ปีที่แล้ว +9

    අතීතයට යන්න දෙන්න පාළුව මට දරාගන්න
    🔥🖤🕯️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +7

    කියනවට වඩා දැනෙන දෙයක් තියෙනව.
    ඒ දැනෙන දේත් එක්ක
    දුක,සැප බෙදාගෙන ජීවත් වෙන්න පුරැදු උනා නමි.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nishanisulochana4276
    @nishanisulochana4276 9 หลายเดือนก่อน +2

    අනේ 🥺❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @Nithi-R
    @Nithi-R 10 หลายเดือนก่อน +2

    ❤This

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 4 ปีที่แล้ว +36

    ඇස් පියාගෙන රසවින්දනයට හැකි සොයුරු ගීතයක්.මෙවැනි නිර්මාණ තව තවත් බිහිකිරීමට ඔබලාට ශක්තිය ලැබේවා !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +8

    මගේ ජිවිතේ ලොකූ පෙරළියක් කළ ගීතයක්.💕

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      අනේ බොහොම සතුටුයි ඒ පිළිබඳව අසන්නට ලැබීම...
      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න
      ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

  • @sihinamawatha7579
    @sihinamawatha7579 4 ปีที่แล้ว +9

    නෙතු ලග නුබ පිපි දිලෙන
    හැම මොහොතෙම මගේ සිත මට
    අතිතයට පාර කියනවා
    අපේ වෙලා අපි උන් හැටි මටත්
    හොරෙන් සිතට නැගෙනවා
    නුබේ සුවදට පෙම් කරාට..
    සිත අරගෙන දුර කියාට..
    හැම හීනෙම නුබේ නමින්
    මන් තවමත් අකුරු කරනවා
    කදුලූ පිරුනූ හැම රැටම
    නිදී යහනේ නින්ද නොදෙන
    සද සාවිය වෙලා ඇවිත්
    නුබ නිතරම හිත රිද්දනවා.....

  • @dilkisadndupama2919
    @dilkisadndupama2919 2 ปีที่แล้ว +5

    ලගටම තව ගන්නත් බැරි ..
    සිතින් අත් හරින්නත් බැරි ..
    නිමේශයම දැනෙන්නෙ ඔබමයි ..
    ඒ සිත ලග රැදෙන්නෙ ඔබමයි ...
    මේ වගේ මිනිස්සුන්ගෙ ජිවිතය එක්ක බැදුනු අත් දැකීම් එක්ක..මේ කරන නිර්මාන....හිත් සුවපත් කරන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @renudisanayaka9234
    @renudisanayaka9234 3 ปีที่แล้ว +5

    අතීතයට යන්න දෙන්න පාළුව මට දරාගන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය හැකි අයුරින් share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      බොහොම ස්තුතියි 🙏

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +2

    ලස්සනම මනිමැවුම,ලොවේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @agra7142
    @agra7142 4 หลายเดือนก่อน +1

    💕👊💕💚💚💚💚💚💕💕💕

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @thanujakumari5413
    @thanujakumari5413 ปีที่แล้ว +2

    පුදුමාකාර ලස්සන පද ටිකක් ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +26

    ලගටම තව ගන්නත් බැරි..
    සිතින් අත් හරින්නත් බැරි..
    නිමේශයම දැනෙන්නෙ ඔබමයි..
    ඒ සිතලග රැදෙන්නෙ ඔබමයි..🎵🎵🎵
    නුබ කඩා වැටෙනවා මහා වැස්සක් වාගේ..
    මහා පොළොව වෙලා මං සෙනෙහස දරා ඉන්නවා..
    අතීතයට යන්න දෙන්න
    පාළුව මට දරා ගන්න..🎵🎵🎵🎵
    හිත හඩා වැටෙනවා බොල් අහසක් වාගේ...
    නුබේ සුසුම වෙලා මං තව
    නුබටම ළං වෙනවා..
    අනේ දුරින් ඔබ රැදෙන්න
    සිතට නෑවිදින් හිදින්න....🎵🎵🎵.
    ලස්සන ගීතයක්...
    අහන් ඉන්න පුලුවන් ලස්සන සුංසයෝගයක්...💗🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      විශේෂයෙන්ම ඔබට ස්තුතියි පද වැල් එකතු කලාට..ඔබේ මිතුරන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว

      @@darshanawickramatunga
      🙂🌷

    • @riyasaniyaz7790
      @riyasaniyaz7790 4 ปีที่แล้ว

      Darshana Wickramatunga
      Love your songs ❤️

    • @dilkalpana3074
      @dilkalpana3074 4 ปีที่แล้ว

      සිංදු නෙමේ මේවා මත් පෙති

    • @mylovefromanotherstar4399
      @mylovefromanotherstar4399 4 ปีที่แล้ว

      @@dilkalpana3074 🤭👍

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 8 หลายเดือนก่อน +2

    හිත හිරිවට්ටන සිංදුව!ක්!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @dilsaniniwansala4553
    @dilsaniniwansala4553 4 ปีที่แล้ว +7

    ළගටම තව ගන්නත් බැරි
    සිතින් අත් හරින්නත් බැරි
    නිමේෂයම දැනෙන්නේ ඔබමයි
    ඒ සිත ළඟ රැදෙන්නේ ඔබමයි ❤😔❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සන නිර්මාණයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @dasithsenadeera172
    @dasithsenadeera172 2 ปีที่แล้ว +2

    Dawase weda iwara wela me wage sinduwak ahala nidagaththama mulu dawasema මහන්සි විඩාව nethi wela hithata loku nidahasak senasimak denenawa.,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
      ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
      ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @madhulakmali6593
    @madhulakmali6593 3 ปีที่แล้ว +3

    අනේ දුරින් ඔබ රැදෙන්න.. සිතට නෑවිදින් හිදින්න 😥😥😥😥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @user-nr6br8bj4c
    @user-nr6br8bj4c 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @washashikala-jc2bu
    @washashikala-jc2bu ปีที่แล้ว +1

    Lagatama thawa gannath bari..sithin ath harinnath bari...nimeshayama danenne obamaiii...e sithalaga danenne obamaiiii.....💔💔💔💔💔💔hithama kadagena wetuna wage danuna me githayata.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @nelunisaundarya9851
    @nelunisaundarya9851 2 ปีที่แล้ว +4

    අනේ දුරින් ඔබ රැදෙන්න... සිතට නෑවිදින් හිදින්න..♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @yapachandani5385
    @yapachandani5385 4 ปีที่แล้ว +3

    ළගටම තව ගන්නත් බැරි ,හිතෙන් අත් අරින්නත් බැරි,අනේ දුරින් ඔබ රැදෙන්න හිතට නෑවිදින් හිදින්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @lakshapanesangarathana5914
    @lakshapanesangarathana5914 4 ปีที่แล้ว +3

    ඔබට ඇත්තේ ලාංකීය සම්භාවනීය හඩ අවදි කරන රිද්මයකි ඒ බව මා හදුනා ගත්තේ ඔබට කුඩා සංදියේ තිබූ සුකුමාල හඩිනි ඔබට තුනුරුවන් ගේ පිහිටයි.ජයෙන් ජය වේවා......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..බුදු සරණයි ඔබට ....

  • @geethasamanmali2562
    @geethasamanmali2562 ปีที่แล้ว +1

    Mage jivitheta labuna adarayath me sinduwa wage godak duka danenawa

    • @geethasamanmali2562
      @geethasamanmali2562 ปีที่แล้ว +1

      Mage adarayath me wage harima dukai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @ඔපෙලිමා
    @ඔපෙලිමා 10 หลายเดือนก่อน +2

    ඇත්තටම දැනුණා . ඔයාගෙ සංගීතය 👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @anushipurnima296
    @anushipurnima296 3 ปีที่แล้ว +9

    ආදරණීය හිතට දැනෙන හඩක් හා ගීතයයක් රස වින්දා. ගොඩක් පින්. ජයවේවා. 🙏👍❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sanjeewanithennakoon3126
    @sanjeewanithennakoon3126 3 ปีที่แล้ว +1

    Spiri hoda hadak ediriyatama yanna subapatum

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @mtoncc7920
    @mtoncc7920 ปีที่แล้ว +1

    Punchi kaleth oyai viraya mage loke

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @sadewsiymi8040
    @sadewsiymi8040 ปีที่แล้ว +2

    නුඹෙ සුසුම වෙලා මං තව නුඹට ම ලං වෙනවා ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @Koreanlion
    @Koreanlion 8 หลายเดือนก่อน +2

    😢😢😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @LakminiNilusha
    @LakminiNilusha 11 หลายเดือนก่อน +2

    Godaak lassanai malli.harima aadaraneeya watchman ekathuwak.puduma hithenawa akuruwalin wachchana walata metharam hith niwanna puluwan kama gana.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @myvoicesnehara6029
    @myvoicesnehara6029 ปีที่แล้ว +2

    අනේ ඒ සින්ඳුව 🥺

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @m.asampath2458
    @m.asampath2458 3 ปีที่แล้ว +4

    මෙහම ලියන්න තවත් ශක්තිය ලැබේවා....මහා පොලොව වෙලා මං සෙනහස දරා ඉන්නවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @ranjithbandara561
    @ranjithbandara561 2 ปีที่แล้ว +1

    මල්ලියෝ මම මේ සින්දුව අහපු 37වෙනි වතාව... මට ලියාගන්න තේරෙන්නෙත් නැහැ....කියාගන්න තේරෙන්නෙත් නැහැ...ඒ තරම් මන් මේ සින්දුවට....ඔයාගෙ හඩට ආදරෙයි මල්ලී....බුදු සරණයි ....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බුදු සරණයි ඔබට 🙏

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi ปีที่แล้ว +1

    හිතට විවේකිව ගීයක් රසවිඳින්න සිතුන බොහෝවර මම සොයන අපූරු ගායනා....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතා තෙරුවන් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @ranjikarabel5510
    @ranjikarabel5510 4 ปีที่แล้ว +3

    අතීතයට යන්න දෙන්න... පාළුව මට දරාගන්න....
    හරිම ලස්සනයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @dhammianurapura5823
    @dhammianurapura5823 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කැමති හඬක් ආදරණිය තනුවක් ලස්සන පද රචනයක්
    ඒ කියන්නෙ තුන්දෙනාගෙ සංකලනය
    හරිම ලස්සනයි රසයි ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීත ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න ❤🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว +2

    Adaraneeya hithakata danena hadak hadawatha helavila yanawa ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +5

    ලයාන්විත ආදරයක් ගැන කියන වදන් පෙලක්.හරිම ලස්සනයි.පද රචනයත් සංගීතයත් ගොඩාක් මිහිරියි.ලස්සන මිහිරි ගායනයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @malshakumari3561
    @malshakumari3561 2 ปีที่แล้ว +1

    ජීවිතේ එක් පරිච්ඡේදයක් මේකෙන් කියනවා හිතා ගන්න බෑ ඒ පද කොහොම සිතටකට එනවද කියලා ගලපන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @ajanthajayasena8483
    @ajanthajayasena8483 ปีที่แล้ว +1

    Harima gehumbara geethayak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @himakumari8778
    @himakumari8778 4 ปีที่แล้ว +2

    A.....sitha laga radenne obamai 💙💜💛💚

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว +1

    Aneeee.harima lassanai ❤️🙏 .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +2

    ලෝකේ ආදරේට වඩා විරහව සුන්දරයි කියල හිතෙනවා. ඒ වේදනව තුල ආදරේ පරිත්‍යාගය, පසුබැසීම , දුරින් ඉදන් ආදරෙ කිරීම සියල්ල පසක් වෙනව. තනි වුනාම, ජීවිතේ දැනුණම විරාමයක් ලැබුණම දර්ශන අයියගෙ මෙවැනි සින්දු ඇසීමම සැනසීමක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @dilkalpana3074
    @dilkalpana3074 2 ปีที่แล้ว +1

    අද දවසට මේ කී පාරද මන්ද අහන්නෙ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +3

    අනේ දුරින් ඔබ‍ට රැඳෙන්න.. හිතට නෑ විදින් ඉඳින්න.😢... 🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

    • @nicemoment7028
      @nicemoment7028 4 ปีที่แล้ว

      @@darshanawickramatunga allredy i done ♥️

  • @parisarakalliya
    @parisarakalliya ปีที่แล้ว +1

    ඇයි මෙච්චර ලස්සන නිර්මාණවලට views නැත්තේ 😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +4

    අනේ දුරින් ඔබ රැඳෙන්න😒 සිතට නෑවිදින් හිඳින්න🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @damithraudari6787
    @damithraudari6787 4 หลายเดือนก่อน +1

    මේ සිංදුව❤ ගල්ගැහිලා අහන් හිටියේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @dilkalpana3074
    @dilkalpana3074 ปีที่แล้ว +1

    මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න සෝන්ග් එක හොයාගන්න බෑනෙ😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @aruninisansala1111
    @aruninisansala1111 3 ปีที่แล้ว +2

    අනේ දුරින් ඔබ රැදෙන්න
    හිතට නෑවිතින් හිදින්න..😔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @vinodaniwijesuriya7414
    @vinodaniwijesuriya7414 3 ปีที่แล้ว +1

    Iassa thanuvkata mihiri hadak lassanayi

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @melaniupekshika5646
    @melaniupekshika5646 4 ปีที่แล้ว +3

    හිත් හොරා ගන්න ඒ හඩ ආයෙත්...👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @nilukasanjeewani5104
    @nilukasanjeewani5104 4 ปีที่แล้ว +1

    Dannanny obamiii

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න.....

  • @dushansalinda9659
    @dushansalinda9659 4 ปีที่แล้ว +1

    සින්දුවම ඇහුවේ ඇස් පියාගෙන,,,,,,මේක භවනාවක් ,,,,,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @sinhalasindu-8569
    @sinhalasindu-8569 4 ปีที่แล้ว +3

    100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැ ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +2

    හරිම ලයාන්විත ගීතයක් ... ගීතයට දුක නිවන්න පුලුවන්නම් ඒ මෙවැනි ගී තමා...
    දර්ශන මහත්තයා මට ආසයි ගීතයක් ලියන්න ... මේ මගේ හිතට ආපු පදවැල් ...
    ****************
    මතක සිතුවිලි මවා ඔබ
    වෙන්වෙලා ගියා
    සමුගන්න බෑ මටත් ඔබ
    වෙන් වු ලෙසින්
    මතකේ ඉන්නෙත් ඔයා
    හැරයන්න බැ සදා
    අහිමි වූවත් ඔයා....
    පෙරදාක මා ලගින්
    දෑගිලි බැදන් පෙමින්
    ඇවිද ගිය මාවතේ
    අද යන්නේ ඈ ලගින්
    හිමි නොවුනු ඔබෙ සෙනෙහෙ
    මතකයන් ඇත ලයේ
    එහෙත් තාමත් ඉතින්
    ආදරෙයි මේ හිතින්....
    සමුගන්නේ නැ කියා
    මගෙ ඔලුවෙ අත තියා
    ඔබ එදා කී කතා
    හිත තාම හොයනවා...
    අහිමි වුවත් ඔයා
    ආදරෙයි මං සදා....
    පතනවා සුභ පැතුම්
    හොදින් ඉන්නයි කියා...
    (හිතළු නිර්මාණය
    (නිලුsk )

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      හොඳයි
      තව ලියන්න..
      බොහොම ස්තුතියි ඔබට 🙏

  • @pubudusiriwardana4504
    @pubudusiriwardana4504 4 ปีที่แล้ว +2

    ඔයාගෙ ගීතවල කවිවලින් දැනෙන හැඟීම්බර බව තියෙනවා.ගීතයක් ඇහුවම කවි හිතක් කියෙව්වා වගේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      ඔබේ වදන් අපට ආශිර්වාදයක්..
      බොහොම පිං
      නැවත ගී අහන්න අපේ යූටියුබ් එක subscribe කරන්නට අමතක නොකරන්න

  • @ruviscorner1241
    @ruviscorner1241 4 ปีที่แล้ว +2

    අතීතයට යන්න දෙන්න
    පාලුව මට දරා ගන්න❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ යූටියුබ් චැනල් එක subscribe කරන්නටත් අමතක නොකරන්න

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 4 ปีที่แล้ว +1

    Adaray maga panatath wadiyan

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න...❤️🙏

  • @gmsdogtiny4926
    @gmsdogtiny4926 4 ปีที่แล้ว +1

    Anee durin oba radenna hithatha nawidin hidinna lassanai..... godaaaak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.

  • @abhi7486
    @abhi7486 3 ปีที่แล้ว +3

    නිමේශයම දැනෙන්නෙ ඔබමයි
    මේ සිත ලග රැදෙන්නෙ ඔබමයි 😘නුවන්😘 අතීතය වර්තමානය අනාගතයත් ඔබමයි
    ලස්සන ගීතයක් මිහිරි කටහඩක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @prabathmadusanka9812
    @prabathmadusanka9812 2 ปีที่แล้ว +1

    💙

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      නැවත එන්න අපේ නිර්මාණ රසවිඳින්න..
      Share කරල ඒව ජනගත කරන්නටත් අමතක නොකරන්න..
      නැවතත් ස්තුතියි 🙏

  • @myvoicesnehara6029
    @myvoicesnehara6029 ปีที่แล้ว +2

    කියන්න වචන නැහැ. ඒ voice එක. ඒ lyrics 🥺🥰

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd ปีที่แล้ว +1

    හරිම ලස්සනයි... පද, හඩ,, සංගීත,, අපූරු සුසංයෝගයක්.
    හදවතින්ම රස වින්දා ♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @iroshadilhani-ig5zt
    @iroshadilhani-ig5zt ปีที่แล้ว +1

    මේ සිංදුව මට ගොඩක් සමීපයි. මම ආදරේ ඒ හැගීම් වලට. ලගට ගන්නත් බැරි හිතින් අත්හරින්නත් බැරි උනාට, ඒ ආදරේට මම තාමත් ආදරෙයි. මැරෙනකම්ම..... ආදරෙයි. මහපොලොව වගේ හැම දුකක්ම දරාගෙන ඉන්නවා .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @shammikaishan6842
    @shammikaishan6842 3 ปีที่แล้ว +1

    HITHA ATHULE DUWANA SINDUWAK WENAWA NOANUMANAI.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +1

    ලගටම තව ගන්නත් බැරි සිතින් අථරින්නත් බැරි ඒ සිත ලග රැදෙන්නෙ ඔබමයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 4 ปีที่แล้ว +1

    Asay. Lagata anna

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න..

  • @raniindra4752
    @raniindra4752 4 ปีที่แล้ว +1

    Lassana senduwa thawathawath ahanna labewa

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න...

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට 💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @dilkalpana3074
    @dilkalpana3074 4 ปีที่แล้ว +2

    🙂හිත හදාගන්න මේ අහන සියවෙනි පාරද කොහෙද?

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න.
      Thank you 🙏

  • @parisarakalliya
    @parisarakalliya ปีที่แล้ว +1

    මේ ගීතය නිර්මාණය වෙලා අවුරුද්දකටත් වැඩි උනාට මං හරියට ඇහුවෙ මෑතකදී...දවසකට එකපාරක් හරි අහන තරමටම මේ ගීතයට හිත බැඳිලා.ගායනයත් පද මාලාවත් සංගීත සංකලනයත් ඉතා හොඳින් ගැබ් වූ අති විශිෂ්ට නිර්මාණයක් මෙය.❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +3

    sitin at harinnat bari.....my dream love...❤🎶🥁

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @dinushikajayakodi4773
    @dinushikajayakodi4773 3 ปีที่แล้ว +2

    Hitata dadinma denuna eka...❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      හැකි වුනොත් මේ ගීතය ඔබේ Facebook ඇතුළු සමාජ වෙබ් අඩවි වල share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 3 ปีที่แล้ว +1

    Lassana hadakata gelapena thanuvak ekatu wela nimesayen denunath adare amathaka karanna behe

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @vimansiadhikari3579
    @vimansiadhikari3579 7 หลายเดือนก่อน +1

    ❤🥺

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sewwandinisansala2578
    @sewwandinisansala2578 4 ปีที่แล้ว +2

    නිමේෂයම දැනෙන්නෙ ඔබමයි ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @padminiranawaka5410
    @padminiranawaka5410 4 ปีที่แล้ว +1

    Harshana putha oyage podikale geetha walata harima adarakala apita danuth lasanama geetha rasavinna danawata bohoma pin.pada malawa sangithaya ethama....rasawath

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @oshaninilushika6450
    @oshaninilushika6450 2 ปีที่แล้ว +1

    ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
      නැවතත් ඔබට බොහොම ස්තුතියි 🙏

  • @isharikakakunuwela6982
    @isharikakakunuwela6982 4 ปีที่แล้ว +1

    Adaray wasthuwa sathay

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න.🙏🙏

  • @kantyaldousari7976
    @kantyaldousari7976 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nisansalasewwandi4559
    @nisansalasewwandi4559 3 ปีที่แล้ว +1

    Athithyta ynna denna paluwa mta dara gnna

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @havranasinghe5094
    @havranasinghe5094 3 ปีที่แล้ว +1

    සුගායනයක රස විඳින්නත් පිං කරල තියේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @adeeshaidusarani12.18
    @adeeshaidusarani12.18 3 ปีที่แล้ว +4

    මාරම ලස්සන සින්දුවක්...❤ඒ වගේම ගින්දර වගේ කටහඩක් 🔥♥💪

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @adeeshaidusarani12.18
      @adeeshaidusarani12.18 3 ปีที่แล้ว

      @@darshanawickramatunga aniwaren..Good luck chanel eke hamotama

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 7 วันที่ผ่านมา

    ලස්සනයි .දර්ශන මහතා එකතු කරන ගීත බොහොම ලස්සනයි අර්ථවත් හිතය දැනෙනවා. හර්ෂන කියන්නෙ මගේ පාසලේ සහෝදරයෙක්.ඒ ඔක්කොම එක්ක ගීතය රස විඳිනවා .ස්තුතියි දර්ශන ඔබට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @jeewanthaprageeth5436
    @jeewanthaprageeth5436 3 ปีที่แล้ว +5

    හදවතට ආමන්ත්‍රණය කරන පද රචනයක්.සිත නිවන හඩක්.අපූරු ගැලපීමක්.නැවතත් මෙවැනිම නිර්මාණ කරන්න තෙලිතුඩට ශක්තිය ලැබේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chathurikapiyumali6753
    @chathurikapiyumali6753 6 หลายเดือนก่อน

    පුදුම ආත්ම ශක්තියකින් දරාගෙන ඉන්නවා ආදරෙයි මගේ පන ❤

  • @rooni9276
    @rooni9276 4 ปีที่แล้ว +13

    ගතින් හැරදා ගියත් දුරකට
    සිතින් බැඳී මහද මඬල පුරාවට
    නුඹ තබා ගිය සුපුන් සුවඳ යට
    පෙම් විඳිනවා මතක යට...
    ❤❤
    ලස්සනයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @rukshilafernando6731
    @rukshilafernando6731 4 ปีที่แล้ว +1

    Anee harima lassanai hithatama danuna api dennatama kiwwa wage

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @flutemiusecflutes1753
    @flutemiusecflutes1753 2 ปีที่แล้ว +1

    🖤🥀👒