හදවතින්ම සුබ පතා මඩ නාගෙන එළියට ආ හඬපට.. "රත්තරන් මල්ලී...අද හම්බවෙනවා ද ?"හේෂා සහ දමිතා රට කලඹයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 450

  • @regulatoryaffairs3207
    @regulatoryaffairs3207 5 ชั่วโมงที่ผ่านมา +368

    අපිට සේවය කරන්නනේ මේ මුන් වලි කාගෙන එන්න හදන්නෙ 😂

    • @lewariyadude55
      @lewariyadude55 5 ชั่วโมงที่ผ่านมา +4

      🤣🤣

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 4 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂

    • @ThashiMahisha
      @ThashiMahisha 4 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @andyandy7194
      @andyandy7194 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ชั่วโมงที่ผ่านมา +1

      ඔය "බුදු සරනයි" කියන එක තමා සජියට දිරවන්නේ නෑති වෙන්නේ ඈත්තේ.....සජියා වට කරන් ඉන්නේ බෝන් අගේන් සහ ජිහාඩි මල්ලිලා....

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 5 ชั่วโมงที่ผ่านมา +311

    මේ දවස් වල හිනා වෙලා මැරෙනවා අපිව.🤣🤣🤣

    • @jayaniwelarathna
      @jayaniwelarathna 5 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @LahiruMadushan-y1g
      @LahiruMadushan-y1g 3 ชั่วโมงที่ผ่านมา +3

      රත්තරං මල්ලි කෙල නැතුව ඇරියෙ😂😂

    • @LahiruMadushan-y1g
      @LahiruMadushan-y1g 3 ชั่วโมงที่ผ่านมา +3

      රටක් අන්දපු උන්ට මෙ ගැනිව අන්දන එක නතින් ඉතින්😅😅

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ชั่วโมงที่ผ่านมา +1

      ඔය "බුදු සරනයි" කියන එක තමා සජියට දිරවන්නේ නෑති වෙන්නේ ඈත්තේ.....සජියා වට කරන් ඉන්නේ බෝන් අගේන් සහ ජිහාඩි මල්ලිලා....

    • @AmilaB.A.
      @AmilaB.A. 16 นาทีที่ผ่านมา +1

      ​@@nimaljayasiri6065අනිවාර්යයෙන්...අල්ලාහ් එකාගේ එව්න් සජියගේ පක්ෂයේ ඉන්නේ..🤮🤣🤣

  • @datsonshabaka
    @datsonshabaka 6 ชั่วโมงที่ผ่านมา +277

    😂රංජන්ගෙ එව්වගෙන් පස්සෙ අහපු ආතල් ම එකක්

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan ชั่วโมงที่ผ่านมา

      Ammo bam😂😅😂😅😂

    • @datsonshabaka
      @datsonshabaka 28 นาทีที่ผ่านมา

      @@VinothanSrikaranathan 😂

  • @Intro-r7j
    @Intro-r7j 5 ชั่วโมงที่ผ่านมา +144

    හේෂා ජාතික වීරයොන්ගේ ලයිස්තුවට යන්ඩ හදන්නේ ලංකාව බේර ගත්තා 😂

  • @Kotaluputhano
    @Kotaluputhano 5 ชั่วโมงที่ผ่านมา +180

    හේශා උර්තල් කරලා ලක් අම්මට ඇරලා , දෙවදත්තයාගේ ගැන්සිය කුජීතයි 😂😂😂

  • @----Dasun---
    @----Dasun--- 3 ชั่วโมงที่ผ่านมา +42

    දමිතට වඩා හේෂා හොඳටම රඟපානවා 😂😅😊

  • @Geeth88054
    @Geeth88054 5 ชั่วโมงที่ผ่านมา +70

    පව් අප්පා😂 මුන් බොක්කෙ අයටත් මෙහෙමනම් මහජනතාවට කොහොම කොකා පෙන්නයිද

    • @nishadiperera9160
      @nishadiperera9160 นาทีที่ผ่านมา

      පේනවනේ එතකොට හිතා ගන්න පුලුවන් නේ ජනතාව කොහොම රවට්ටනව ඇතිද කියලා ..

  • @sudeerasampath6268
    @sudeerasampath6268 6 ชั่วโมงที่ผ่านมา +163

    දමිතාට මෙහෙම කරා නම් සජිත් මහත්තයා පස්සෙන් යන අයට මොනා වෙයිද .. පව් සිරාවටම 🥹

    • @JaniruforGraphics
      @JaniruforGraphics 6 ชั่วโมงที่ผ่านมา

      පව් මොකද්ද? මනුස්සයො වුනත් වුන් මෝඩ මනුස්සයෝ, නොතේරෙනකම නෙවෙයි

    • @TheMaru71
      @TheMaru71 5 ชั่วโมงที่ผ่านมา +14

      මොන සජිත් මහත්තයා බං. ඌ පුතානෝ. අන්න මේ ජන්දයෙන් පස්සේ හම්බන්තොට අලි බලා ගන්න යනවයි කියන්නේ

    • @minudisehasnamunasinghe7927
      @minudisehasnamunasinghe7927 4 ชั่วโมงที่ผ่านมา

      Damithage waradi eyage deshapalana thora ganima wenai.eth me kara wade hoda wedak nemene.kenkta hina wenna kalin deparak hitanna.malimawata sahaya dunne na kiyana eken a kena baduwak awalamganiyak wenne kohomada.damitha ge charithe apita wedak na.api katath kalu charithayak tiyenawa.okkoma sudu nahane

    • @smile.......
      @smile....... 4 ชั่วโมงที่ผ่านมา +2

      යකො සජිත් රනිල් ඊලග පාර එකතු උනාම බලාපන් ගොන් ජෙප්පන්ට වෙන දේ. අපි රනිල් මහත්තය තමයි මේ රට ඇමරිකාවක් කලේ තොපිට මතක නෑ. රටට කෙල වෙයන් 2028වෙද්දි. අපි රනිල් මහත්තයව ගේනවමයි. අනුරට රට හදන්න දෙන්නෙනෑ අපි. බලමුකො. රනිල් සජිත්ට ජය වේව

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 3 ชั่วโมงที่ผ่านมา

      ​@@smile.......මොකාද මෙ පොන්නයා තෝත් බටලන්දෙ නාකි වදකයාගේ 🦋🦋🦋🦋🦋🦋 සෙල්ලමෙ සමනලයෙක් වගේ තොගේ පොන්න අත්තටු අලවනවා දැන ගන් බත් කන 🐂🐂🐂🐂🐂

  • @dulaa7496
    @dulaa7496 4 ชั่วโมงที่ผ่านมา +84

    දමිතට නෙවෙයි හේශටයි සම්මන වලින් දමලා ගහන්න ඔනී...🤣🤣🤣

  • @yasasdharma
    @yasasdharma 6 ชั่วโมงที่ผ่านมา +87

    අරගලයේ ප්‍රතාපයින් දෙන්නෙකුට සිදුවුන දේ... දිට්ඨදම්මවේදණීය කර්ම

    • @Tha2001Jay
      @Tha2001Jay 3 ชั่วโมงที่ผ่านมา +1

      😂 අරගලේ කොල්ලෙක් තමයි යකෝ ජනාධිපති ප්‍රශ්න තියෙනවද😂

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 ชั่วโมงที่ผ่านมา

      අනෙක් කෙනා කව්ද 🙃

    • @YasiruAnanda
      @YasiruAnanda 22 นาทีที่ผ่านมา

      @@pushpikamaduwanthi2228 Ashen

  • @yasasdharma
    @yasasdharma 6 ชั่วโมงที่ผ่านมา +67

    නම කපල ඉරගහල

  • @GeethDilshan-c2x
    @GeethDilshan-c2x 5 ชั่วโมงที่ผ่านมา +88

    අපේ ජනතාවගේ පෙර පිනකට පුතානෝ ජනාධිපති උනේ නැත්තේ .. පේනවනෙ අන්දන ඇන්දිල්ල😂😂😂

  • @indikarathnayake2519
    @indikarathnayake2519 5 ชั่วโมงที่ผ่านมา +86

    ඇත්තම කියනවා ඉරක් ගහලා කපලා තියෙන්නේ

    • @ManikeTahan
      @ManikeTahan 5 ชั่วโมงที่ผ่านมา +11

      ඒකවත් තේරුනේ නැහැ දමිතට

    • @samanmali2303
      @samanmali2303 5 ชั่วโมงที่ผ่านมา +9

      හොදටොම අන්දලා ඔලුව අතගාලා අන්තිමට කියනවා ඉරක් ගහලා කපලා කියලා,,😞😞😞

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ชั่วโมงที่ผ่านมา

      ඔය "බුදු සරනයි" කියන එක තමා සජියට දිරවන්නේ නෑති වෙන්නේ ඈත්තේ.....සජියා වට කරන් ඉන්නේ බෝන් අගේන් සහ ජිහාඩි මල්ලිලා....

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 6 ชั่วโมงที่ผ่านมา +52

    මල්ලී හෙන ගහලා අකුලෝලම පලයන් මල්ලී,රට බේර ගන්න ඉස්සරහට ආපු ලක් පිම්මාට කරපු දේට 🥺❤️.... 😂😂😂😂😂😂

  • @thusharasamindika1759
    @thusharasamindika1759 6 ชั่วโมงที่ผ่านมา +111

    ඇයි මේවගෙ.විපතක් කරෙ ලක් අම්මට 🤣🤣🤣😁 හේෂා

  • @thusharasamindika1759
    @thusharasamindika1759 6 ชั่วโมงที่ผ่านมา +131

    රත්තරං මල්ලී ඇරිය ලක් අම්මට 😂😂😂

  • @DasunViraj
    @DasunViraj 5 ชั่วโมงที่ผ่านมา +108

    දමිතව කපපු එකට මට නම් ගොඩක් සතුටුයි පුදුම උඩක් ගියේ සජිත්ට මොලේ පෑදුනා😂😂😂😂😂

    • @IsuruMadushan-dx9it
      @IsuruMadushan-dx9it 3 ชั่วโมงที่ผ่านมา

      Mokage mole padunath wahallunta mole na😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @DasunViraj
      @DasunViraj 3 ชั่วโมงที่ผ่านมา +2

      @@IsuruMadushan-dx9it එක වහලෙක් අද හම්බුනා ජනාධිපතිවරණයෙන් පස්සේ 😀😀😀

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ชั่วโมงที่ผ่านมา +3

      ඔය "බුදු සරනයි" කියන එක තමා සජියට දිරවන්නේ නෑති වෙන්නේ ඈත්තේ.....සජියා වට කරන් ඉන්නේ බෝන් අගේන් සහ ජිහාඩි මල්ලිලා....

    • @DasunViraj
      @DasunViraj 2 ชั่วโมงที่ผ่านมา +1

      @@nimaljayasiri6065 සජිත්ට චන්දෙදීම එපා වුනේ කියපු තරමක් කීවේ කරන්න බැරි දේවල් නාවල පිටි ගිහිල්ලා තේ දළු කඩන කට්ටිය කුඩා තේ වතු හිමියෝ කරනවා කිව්වා මහ පොළොව පැලෙන බොරුවක්න 😀😀😀

  • @NiroshanGamage-k4e
    @NiroshanGamage-k4e 3 ชั่วโมงที่ผ่านมา +13

    දෙන්නගෙම පාර්ලිමේන්තු සිහින දෙන්නට දෙන්න නැතිකරගත්ත රත්තරන් මල්ලිටයි රත්තරන් අක්කටයි දෙයියන්ගෙම පිහිටයි

  • @SamanJayawardhana
    @SamanJayawardhana 2 ชั่วโมงที่ผ่านมา +10

    හරි පැටියො හරි පැටියො. තැන්කියු රත්තරං මල්ලි.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 4 ชั่วโมงที่ผ่านมา +22

    දමිතට තමන්ගේ තරම මේ comments කියවල හරි කමක් නැහැ අවබෝධ වේවා ....ඔයාට රගපාන්න පුලුවන් . ඒත් දේශපාලනය කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි .

  • @Girl-o3w
    @Girl-o3w 5 ชั่วโมงที่ผ่านมา +48

    😂😂😂😂රත්තරන් මල්ලි පැටියෝ තැන්ක්ස් 😂😂😂😂😂මේ දවස්. වල තරම් හිනාවෙන්නේ නැ වෙන කිසි දිනක 😂😂😂😂😂😂😂මල්ලිලි ලි ලි ලි ලි ලි 😂😂😂😂😂😂😂😂තැන්ක්ස්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ชั่วโมงที่ผ่านมา

      ඔය "බුදු සරනයි" කියන එක තමා සජියට දිරවන්නේ නෑති වෙන්නේ ඈත්තේ.....සජියා වට කරන් ඉන්නේ බෝන් අගේන් සහ ජිහාඩි මල්ලිලා....

  • @Dutudasunkorea
    @Dutudasunkorea 6 ชั่วโมงที่ผ่านมา +58

    ආතල් ඕයි මේවා😂

  • @fernandopriyanka9547
    @fernandopriyanka9547 6 ชั่วโมงที่ผ่านมา +37

    හදවතින්ම ඩිග් ගාලා ඇරලා 😂😂😂😂

  • @lakinduvidath4879
    @lakinduvidath4879 5 ชั่วโมงที่ผ่านมา +29

    විපතක්නෙ වෙලා තියෙනවා.හිනාවෙන්න එපා...😁

  • @SamanJayawardhana
    @SamanJayawardhana 2 ชั่วโมงที่ผ่านมา +9

    දමිත අමු ගවය කියල තේරෙනව කතා කරන විදියෙන්

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb 5 ชั่วโมงที่ผ่านมา +38

    😂රත්තරං මල්ලිගේ ලක් අම්මා
    ඇරියා😂😂

  • @udheeralakshankarunathilak2231
    @udheeralakshankarunathilak2231 2 ชั่วโมงที่ผ่านมา +7

    කවුරුත් හිනා වෙන්න එපා ඉතිම්. මොනව උනත් විපතක්නෙ වෙලා තියෙන්නෙ

  • @gamage-hy8xu
    @gamage-hy8xu 6 ชั่วโมงที่ผ่านมา +31

    රත්තරං කියල තමයි ලක්අම්මඨ ඇරල තියෙන්නේ 😂

  • @kawdamu6393
    @kawdamu6393 5 ชั่วโมงที่ผ่านมา +14

    සජිත්ට ඔච්චර බොක්ක දීපු දමිතටත් සජියා මෙහෙම කරා.....ජනාධිපති උනා නං යකෝ....😮

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 6 ชั่วโมงที่ผ่านมา +37

    respect හේෂා 🥰🥰🥰

  • @srilankan_34
    @srilankan_34 3 ชั่วโมงที่ผ่านมา +6

    රත්තරන් මල්ලි වැඩේ කරගෙන ඇරිය නේද,, පවූ බන්,😂😂, ලගම උන්ට ඔහොම නම් චන්දෙ දෙන උබලට අබ සරණයි 💯

    • @Janithprsanna
      @Janithprsanna 2 ชั่วโมงที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ 🤣

  • @gangasarangi6775
    @gangasarangi6775 4 ชั่วโมงที่ผ่านมา +8

    සමගි පෙරමුණේ අය අතර කිසිම සමගියක් නෑ වගේ.....

  • @ruchirabandara
    @ruchirabandara 4 ชั่วโมงที่ผ่านมา +12

    රන්ජන් මේක දන්න නිසා තමයි වෙනම ඉල්ලුවේ.

  • @Tha2001Jay
    @Tha2001Jay 3 ชั่วโมงที่ผ่านมา +7

    චපල හේෂාව ගෙදර යවමු 😂😂😂😂

  • @nookme
    @nookme 4 ชั่วโมงที่ผ่านมา +11

    අම්මේ. 🤣🤣🤣 මුන් ද බන් රට හදන්න එන්නේ. මැරියන් බන් ඔක්කොම 🤣🤣🤣බලහන්කො මුන්ට වෙන එක

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 6 ชั่วโมงที่ผ่านมา +20

    දෙයියනේ දෙයියනේ. 😂

  • @koekloeren3797
    @koekloeren3797 5 ชั่วโมงที่ผ่านมา +25

    පුතාNO ගහන ගේම් ,,දේවදත්තයනේ 😂😂

    • @TheMaru71
      @TheMaru71 5 ชั่วโมงที่ผ่านมา

      පුතානෝ දැන් ඩිස්එබල් බං. ජලනි ජලනි ඇන්ඩ් ලක්‍ෂ්මන් පොන්සේකා තමයි සජබෙ ගේම් ගහන්නේ.

  • @laksiriperera8314
    @laksiriperera8314 4 ชั่วโมงที่ผ่านมา +8

    හොද වැඩෙි රට කන නිලියෝ වැඩක් තියේද හොදම වැඩෙි සතුටුයි

  • @neilpehembiya8879
    @neilpehembiya8879 3 ชั่วโมงที่ผ่านมา +7

    අනේ ඇත්තටම අපිට සේවය කරන්න නේද මේ මෙතුමන්ලා මෙතුමියලා දුක්ගැහැට විදගෙන මේ කරදරවෙන්නේ අපිට සේවය කරන්න කියලා මතක් වෙනකොට මගේ පපුව පැලෙන්න එනවා හප්පේ...😢😢😢😢

    • @nkbzvthanage
      @nkbzvthanage 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂 ඇත්තමයි අප්පා😂😂😂😂

  • @dilinishanika5695
    @dilinishanika5695 4 ชั่วโมงที่ผ่านมา +11

    අරූ ඉර ගහලා නම කැපෙන්නම 😂🤣🤣

  • @tharushabasnayaka5905
    @tharushabasnayaka5905 4 ชั่วโมงที่ผ่านมา +14

    ලක් අම්මා ❌ වට්ටි අම්මා✅

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 ชั่วโมงที่ผ่านมา

      👍 දමිත නිසා ඒ වචනය බාල්දු වුනා😢

  • @ChandaniGunathilake
    @ChandaniGunathilake 5 ชั่วโมงที่ผ่านมา +5

    මෙහෙමනම් මොනවත් කැළඹුණේ නෑ.... හැබැයි දෙකොන්ම හිනා ගියා

  • @asankaauth7713
    @asankaauth7713 ชั่วโมงที่ผ่านมา +1

    අන්න එහෙමයි හේෂ දමිතට ලිහිසි ද්‍රාවණයක් නැතුව ඇරියෙ😂😂😂 එකට හිටපු උන්ට මෙහෙම නම් අරිනවනම් සාමාන්‍ය ජනතාවට මුන් කොහොම කරයිද? 😂😂😂😂

  • @msankalpana5838
    @msankalpana5838 4 ชั่วโมงที่ผ่านมา +13

    ඔයාගෙ නම ඉරක් උනේ කොහොමද දමිතා

  • @ishanchamika2528
    @ishanchamika2528 5 ชั่วโมงที่ผ่านมา +17

    රත්තරං අයියා රත්තරං මල්ලි හරි භයානක වචන...
    😂😂😂😂😮

    • @himaliwasundara9098
      @himaliwasundara9098 3 ชั่วโมงที่ผ่านมา

      Aththamai

    • @PathumUpeksha
      @PathumUpeksha 3 ชั่วโมงที่ผ่านมา

      Real bro 😅

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ชั่วโมงที่ผ่านมา

      ඔය "බුදු සරනයි" කියන එක තමා සජියට දිරවන්නේ නෑති වෙන්නේ ඈත්තේ.....සජියා වට කරන් ඉන්නේ බෝන් අගේන් සහ ජිහාඩි මල්ලිලා....

  • @samanthahemasri9487
    @samanthahemasri9487 ชั่วโมงที่ผ่านมา +1

    මට තියෙන ප්‍රශ්නේ හවස හම්බවෙන්නේ මොකටද කියලා ..දමිතාක්කට හේෂා මල්ලි මල්ලි පෙන්නන්නද මන්දා😂😂 මට නින්ද යන්නේ නෑ අප්පා මොකටද හවස හම්බෙන්න කිව්වෙ කියලා😅😅😅

  • @scbrin2326
    @scbrin2326 4 ชั่วโมงที่ผ่านมา +6

    රත්තරං මල්ලී ඇරිය

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 4 ชั่วโมงที่ผ่านมา +9

    😅😅😅😅😅 අම්මෝ හිනා 😂😂😂😂😂

  • @Janithprsanna
    @Janithprsanna 2 ชั่วโมงที่ผ่านมา +4

    මෙකිත් රන්ජා වගේ කෝල් රේකොඩින් දාලා රට කනවා..

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 5 ชั่วโมงที่ผ่านมา +22

    රත්තරං මල්ලිට හම්බවෙන්න කියලා එකක් දාගන්න හදලා තියෙන්නෙ😮😂

    • @JUNGLEMAN-sn7ci
      @JUNGLEMAN-sn7ci 5 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @chamindaprasad
      @chamindaprasad 4 ชั่วโมงที่ผ่านมา +2

      Back side? Front side 😂😂😂😂

    • @PathumUpeksha
      @PathumUpeksha 3 ชั่วโมงที่ผ่านมา +1

      @@chamindaprasad Both man 😅

    • @chamindaprasad
      @chamindaprasad 3 ชั่วโมงที่ผ่านมา

      @@PathumUpeksha 🍌😂😂😂😂

  • @kasunfernando2418
    @kasunfernando2418 2 ชั่วโมงที่ผ่านมา +2

    හේෂා කියන එකත් පරදිනවා මේ පාර 😂😂

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz 5 ชั่วโมงที่ผ่านมา +4

    සජබේ ඉන්න පරණ මන්ත්‍රී කෙනෙක් වත් ඕකි තරම් රැඟුවේ නෑ නියම වැඩේ ඕකිට උනේ

  • @ashinikothalawala2670
    @ashinikothalawala2670 5 ชั่วโมงที่ผ่านมา +4

    අනේ තමුන්ගේ පාඩුවේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටිය නම් ඉවරනේ

  • @BicycleDiaries-vo3zm
    @BicycleDiaries-vo3zm 2 ชั่วโมงที่ผ่านมา +1

    හේෂා... You drop this bosaa 👑 😎

  • @dineshshanaka7380
    @dineshshanaka7380 4 ชั่วโมงที่ผ่านมา +6

    අනේ රත්තරන් අක්කේ අපි ඉවරයි 😂😂😂😂😂

  • @ratawenuwen6830
    @ratawenuwen6830 2 ชั่วโมงที่ผ่านมา +1

    අයියෝ මුන් පිස්සෝ මාර ආදරේයි මිනිස්සුන්ට

  • @vishakavishaka5965
    @vishakavishaka5965 5 ชั่วโมงที่ผ่านมา +9

    😂😂😂😂😂😂.දෙයියො බලලා දිටිිටදමිම වෙිදනිය කර්මය ලැබුනා

  • @talahitiyalaal3442
    @talahitiyalaal3442 5 ชั่วโมงที่ผ่านมา +4

    අනේ නංගියේ මොකෑ උනේ ඇරිය නේද බිත්තියට මෝටර් සයිකල් ලයිසම ද ඔයාට තිබුණේ 😊😊

  • @erandilakmali958
    @erandilakmali958 4 ชั่วโมงที่ผ่านมา +2

    හේෂා මල්ලි ආදරෙයි කොල්ලෝ❤

  • @PadmaKumara-ic4tt
    @PadmaKumara-ic4tt 5 ชั่วโมงที่ผ่านมา +7

    ගරු කටයුතු ලෙස පාවිච්චි වීම

  • @samanaluthge296
    @samanaluthge296 5 ชั่วโมงที่ผ่านมา +4

    මමඉරක් ගහල යැව්වා .

  • @Tha2001Jay
    @Tha2001Jay 3 ชั่วโมงที่ผ่านมา +2

    😂ගහපු කතිරේට ආඩම්බර කමක් දැනෙනවා නේද කොල්ලනේ 💥

  • @rajapathirana1910
    @rajapathirana1910 4 ชั่วโมงที่ผ่านมา +8

    රත්තරං මල්ලිට බුදු සරනයි ඉරක් ගැහුවාට 👍

  • @isharasaman9500
    @isharasaman9500 5 ชั่วโมงที่ผ่านมา +10

    මේ මේ උර්තල් උර්තල් 😂😂😂 මේ මගෙ එක හරි උර්තල් 😂😂😂

  • @SirimalySrimaly
    @SirimalySrimaly 5 ชั่วโมงที่ผ่านมา +6

    අයියෝ රහපාගෙන පාඩුවෙ ඉන්න බැරි උනානෙ

  • @wickramasujith9396
    @wickramasujith9396 4 ชั่วโมงที่ผ่านมา +4

    සජපජාපය නාන නෑමට රොටි delete ජන්ද ටිකක් ගනි වගේ..

    • @Janithprsanna
      @Janithprsanna 2 ชั่วโมงที่ผ่านมา +1

      අපෝ සජබේ පොහොට්ටුවේ හොරු ඌ ගාව 🤣🤣

  • @maheskajayasingha458
    @maheskajayasingha458 4 ชั่วโมงที่ผ่านมา +3

    hoda wadak kala hesa Good work

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe ชั่วโมงที่ผ่านมา

    රට බේරගත්ත හේශා මලයට අපේ ප්‍රනාමය ......

  • @Villagefoodsldil1995
    @Villagefoodsldil1995 4 ชั่วโมงที่ผ่านมา +5

    හරිනෙ ඉතින් ඌ ඉරක්නෙ ගහලා තියෙන්නෙ😂😂 කපලා දාල😂😂

  • @thariduwithanage5126
    @thariduwithanage5126 4 ชั่วโมงที่ผ่านมา +2

    Hesha❤❤❤❤❤❤

  • @asdghj4320
    @asdghj4320 4 ชั่วโมงที่ผ่านมา +2

    රත්තරන් මල්ලි හිමිට අරින්න එක ෙලාකුයිනි හිමිට දන්න මල්ලි

  • @RichMediaEricaSan
    @RichMediaEricaSan 4 ชั่วโมงที่ผ่านมา +3

    මට නම් මෙයා ගෙ නම කැපුවෙ සජිත් ගෙ wife.

  • @Samathathsarani
    @Samathathsarani 2 ชั่วโมงที่ผ่านมา +3

    අඩෝ😂ආතල්ම මහමැතිවරණය මේකද කොහෙද😂😂😂මැතිවරණෙ ඉවර වෙද්දි අපි හැමෝම තරුන වෙලා තියෙයි හිනාවෙලාම😂

    • @thilaniekanayaka4284
      @thilaniekanayaka4284 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂🎉

    • @thilaniekanayaka4284
      @thilaniekanayaka4284 ชั่วโมงที่ผ่านมา

      මාර ශෝනෙ තියෙන්නෙ.😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 14 นาทีที่ผ่านมา

      sajabe wiakramai jandayak awoth . mun hinda thmi putano paradinne

  • @DMGVDasanayake
    @DMGVDasanayake 3 ชั่วโมงที่ผ่านมา +1

    මුංගෙ තරම දැන් රටටම තෙරෙනවානෙ. මුං රටට හරි ආදරෙ මිනිස්සු මෙකි තැනතියාගන්නැතුව ගූනෑවා බැල්ලි

  • @ShehanKariyawasam-eb1zy
    @ShehanKariyawasam-eb1zy 5 ชั่วโมงที่ผ่านมา +4

    රත්තරං මල්ලී

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 5 ชั่วโมงที่ผ่านมา +3

    පැටියො ලු රත්තරන් ලු ,අපිට සේවය කරන්න නෙ මෙ 😢😢😢😂😂

  • @gayansameera9485
    @gayansameera9485 4 ชั่วโมงที่ผ่านมา +2

    රත්තරන් මල්ලි පැටිය අක්කි බබාට ඇයි අප්ප ඒම කලේ .මදැයි අපේ අක්කි බබා ✈️ එලවන්න ගියා ඇන ගත්ත නේද පස්ස බිම

  • @rotelco1
    @rotelco1 19 นาทีที่ผ่านมา

    එකට කාපු බීපු එවුන්ට මෙහෙම කරනවනම්, චන්ද දායකයන්ට කොහොම අරිනවා ඇද්ද....😂

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 4 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ දෙයියන්ට වැදලා බාර හාර වෙලා රටට සේවය කරන්න එන්නේ ...

  • @madubandara6802
    @madubandara6802 5 ชั่วโมงที่ผ่านมา +2

    අයියො අයියො දෙයියො දෙයියො 😂😂😂😂😂

  • @nkbzvthanage
    @nkbzvthanage 2 ชั่วโมงที่ผ่านมา

    දැනුයි තේරෙන්නේ ... හේශා ලිස්ට් එක ආව ගමන් වැඩේ දීලා.. ඉරක් ගහලා රත්නපුරේ බේරගත්තාට ගොඩක් පින් 😂🙏😂😂😂😂😂😂

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 5 ชั่วโมงที่ผ่านมา +3

    හඩ පට එලියට...
    සලු පට අහසට...😂😂😂😂😂😂

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 3 ชั่วโมงที่ผ่านมา +1

    SJB එක්ට ජන්ද දීපු උන් දැන් හොයාගන්නත් නෑ වගෙ😂
    පාක්ෂිකයින් නුත් නායකයො වගේ මයි.

  • @sumududesilva6782
    @sumududesilva6782 3 ชั่วโมงที่ผ่านมา

    දානවට වැඩි වේගයෙන්, කැපී යනවිදිය.....
    මෙවුන්ට ඡන්දය ලබාදීම තුලින් වටිනා සර්වජන ඡන්ද බලය පජාතවී යනු ඇත.

  • @baymax1639
    @baymax1639 48 นาทีที่ผ่านมา

    අඩෝ රත්තරන් මල්ලියේ මෙච්චර රගපාලා අක්කට ඇයි ඇරියේ 😂😂

  • @Nishshankadilsha
    @Nishshankadilsha 13 นาทีที่ผ่านมา

    පව් කියලා ත් හිතෙනවා රැල්ලට හැමෝටම බැන්නට මේ ගැනී අපිට වරදක් කරලා නෑනෙ

  • @GSamitha
    @GSamitha 4 ชั่วโมงที่ผ่านมา +4

    😂😂😂😂 මරු සමගිය එකාට එකෙක් නෑ 💩 හතයි 😂😂

  • @sankabandara4949
    @sankabandara4949 3 ชั่วโมงที่ผ่านมา +2

    සම්මානේන් දමල ගන්න ඔන .... 😂😂😂😂😂

  • @DilipPathirathna
    @DilipPathirathna ชั่วโมงที่ผ่านมา

    බලන්න එයාලගෙ හැදියාව 😊

  • @Black33369
    @Black33369 5 ชั่วโมงที่ผ่านมา +2

    Raththa malli 😎❤

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 3 ชั่วโมงที่ผ่านมา +1

    දමිතා අපරාධෙ බැන්දෙ අනේ... රන්ජන් රාමනායක එක්ක හොඳ ගමනක් යන්න තිබ්බා😂😂😂 කෝල් රෙකෝඩ් කරලා ඒවා ලීක් කරලා....සෝක් අනේ ඔය දෙන්නම.😂😂

    • @Janithprsanna
      @Janithprsanna 2 ชั่วโมงที่ผ่านมา

      බැලු ගති බං 🤣

    • @thilaniekanayaka4284
      @thilaniekanayaka4284 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොන්ජටම ගැලපෙන ලක් අම්මා.

  • @siwankakumara5950
    @siwankakumara5950 ชั่วโมงที่ผ่านมา

    මෙහෙම අරින මල්ලි කෙනෙක් හිටියොත් වහාම අටපට්ටමට කියන්න අමතක කරන්න එපා 😂😂😂

  • @raniraniran9360
    @raniraniran9360 3 ชั่วโมงที่ผ่านมา +1

    හොඳ වැඩේ gotabayata go home කියලා කිව්වා
    කර්මය නඩු ahaddi ලොයස්ලා නැහැ 😅😅

  • @TheCookViilege
    @TheCookViilege 4 ชั่วโมงที่ผ่านมา +6

    අපිට සේවය කරන්නනෙ මේ හැම දේම😂😂😂😂

  • @vishmaya9394
    @vishmaya9394 6 ชั่วโมงที่ผ่านมา +17

    පක් අම්මා පුක කොච්චර නම් අල්ලන්න ඇතිද😂

    • @JUNGLEMAN-sn7ci
      @JUNGLEMAN-sn7ci 5 ชั่วโมงที่ผ่านมา +1

      Sirwata 😂

  • @සෙල්ලම්ගෙදර-ච8ෂ
    @සෙල්ලම්ගෙදර-ච8ෂ ชั่วโมงที่ผ่านมา

    මුන් රට ගත්තත් රටට අරින්නෙත් මෙහෙම තමයි

  • @SadunDil
    @SadunDil 3 ชั่วโมงที่ผ่านมา

    Thank you රත්තරං මල්ලී .....😂

  • @telephone2454
    @telephone2454 5 ชั่วโมงที่ผ่านมา +2

    රත්තරං මල්ලි මර ඉරික් ගහල
    තියෙන්න 😂😂😂😂😅

  • @Ash12399
    @Ash12399 2 ชั่วโมงที่ผ่านมา

    ඒ ඇන්දිල්ල නම් සුපිරි ඈ.😅....

  • @thiloshanapeiris6678
    @thiloshanapeiris6678 2 ชั่วโมงที่ผ่านมา

    හේශා හවස හම්බවෙන්න ගිය එකට වත් සාධාරණයක් කරන්න තිබ්බා මල්ලී....😂😂