Aiyge හැමදාම video balapuaya koo😊❤ . Mamath me gana dann hitiya eth aiyagen thawath dana gaththa mage sister th kare me gana pilibadawa campus eke.eken thama mn dana gaththe
Naha bro oya kiyana level eke research wenawa state universities wala!!! Private,semi gov(salli deela degree eka ganna campus) gana nm danne naa!! Mama jpure science fac eke !! Eewala karana projects meita wada සෑහෙන wenas!! Me karala thiyena dewal ada loke thiyena eewama recreate karala wage thiyenne!! Eeth university level eke researchs walin karanne aluthma dewal research karala world ekata ee gana kiuwama , awashya nm uni ekenma ee research eka continue karan yanawa,nathnm pita company ehekin rights aran wade karala business level ekata geena eka!! Meita wadiya solutions oona than කොච්චර thiyenawada 😅 But AI part eka nm hodai eewath තාම industry eke research level wala thiyenne❤ (This is only advertisement😅 lol)
මේ වගේදේවල් තමා සමාජ මාද්ය වලට දන්න ඕනේ.. Thank you Chanux Bro
මේ black soldier fly ගැන කරන මල්ලී කුරුණෑගල exhibition එකකට ආවා.මමත් මේක දැනගත්තෙ මේ මල්ලීගෙන්. පස්සෙ මේක කරන අය තව ඉන්නවා කියලා එයාමයි කිව්වෙ. ඒත් ඒවල සල්ලි ගන්නව කියලා දෙන්නත්. පස්සෙ මේ මල්ලිව contact කරගෙන මමත් මේක ට්රයි කරා. වැඩේ සෑහෙන සාර්ථකයි. Free training program පටන් ගන්නවා නම් වටිනවා .
3:14 මේ බෑග් එකේ දෙන්න ඕනේ ඉස්කෝලෙ යන පොඩි උන්ට❤❤❤❤❤❤❤❤❤ රජයේ අවධානය😊😊😊😊😊😊😊😊😊😊👍👍👍👍👍👍 දාගෙන යං
Ow back pack eke weight ekth ekka sahena lenear motion ekk ati krgnna puluwanne.
♥️Good job guys! Keep it upppp
Best research published university ❤ well done 🎉🎉🎉
Aiyge හැමදාම video balapuaya koo😊❤
.
Mamath me gana dann hitiya eth aiyagen thawath dana gaththa mage sister th kare me gana pilibadawa campus eke.eken thama mn dana gaththe
බැක් පැක් එක වාහනවලටත් හරියනවා බයික් අපිට ගොඩක් දේවල් නිර්මාණය කරන්න පුලුවන් හොද සොයාගැනීමක්🕊️🙏🇱🇰☸️👑️👑️👑️
Our Uni ❤
පලවෙනි comment eka මගෙන් ❤❤
Chanux is best ❤❤
අඩෝ මචන් කුරුප්පු❤️❤️
නිදිකුම්බා පැලෑටිය වල් ගහක් mmm. කොස් ගහ ලී වලට ගන්න ගහක්. ගොයම් ගහ පිදුරු වලට ගන්න ගහක්. මට නම් පේන්නෙ මේ video එක නිකම් අපි ඉස්කොලේ ගිය කාලෙ පාසල් පරීක්ෂක ල එනකොට කරපු project වගේ, මේ වගේ දේවල් අනිත් රටවල අය youtube Video වලට කරන පොඩි project වගේ. මීට වඩා දේවල් university වලින් බලාපොරොත්තු වෙනව. මීට වඩා දෙයක් කරන්න ඕනි අයට නම් පිටරටවල් වල university වලට ම යන්න වෙන පාටයි(කියන දේ තේරුම් ගන්න බැරි ටිපර් වෙන උං හප්පගන්නෙ නැතුව park කරගන්න)
Naha bro oya kiyana level eke research wenawa state universities wala!!! Private,semi gov(salli deela degree eka ganna campus) gana nm danne naa!!
Mama jpure science fac eke !!
Eewala karana projects meita wada සෑහෙන wenas!! Me karala thiyena dewal ada loke thiyena eewama recreate karala wage thiyenne!!
Eeth university level eke researchs walin karanne aluthma dewal research karala world ekata ee gana kiuwama , awashya nm uni ekenma ee research eka continue karan yanawa,nathnm pita company ehekin rights aran wade karala business level ekata geena eka!!
Meita wadiya solutions oona than කොච්චර thiyenawada 😅
But AI part eka nm hodai eewath තාම industry eke research level wala thiyenne❤
(This is only advertisement😅 lol)
Chanux අයියත් දැන් අමුතු වෙලා
දවසක් දෙකක්ස,තියක් දෙකක් නෙමෙයි
මාසයක්,අවුරුද්දක් ගියත් ගෙන්නෙ ඉතින් සුපිරිම content තමයි...
නියමයි Chanux අයියා ♥️🔥
Aaa ape iresh sir❤🥰
Ado kuruppu gemmak kollo❤
Thank you chanux bro ❤
❤️❤️❤️❤️ 7:48 ma homie
Oooo 💫
Adath supiri 🎉🎉🎉🎉🎉🎉🎉 2M passe supiri. Video eka
Excellent our country 👏
Tanks you දැනුවත් කිරීමට . Me campus akta join wenne කොහොමද ?? Tanks chanu me wage dewal hoyla apiwa දැනුවත් කරාට
චනුක්ස් අයියා 2M වලින් පස්සෙ වෙනස් වැඩක් කරයි කියල හිතපු අය ඉන්නවද..?💸❤️
ඊව් මෝඩයා 😅
@@sgeeth වැද්දෙක් TH-cam ඇවිල්ලා😈💋
supiri
කවුද මෙතනින් හොඳම 🎉
Gammak
කොහම උනත් රට දුප්පත්නේ 😪😪😪😪😪
ලංකාවේ උන් නිදිකුම්බා වල් ගහක් කියනවා 😅
වගාවක වගා කරන ශාකය හැර වගාවෙ වැවෙන අමතර ශාක වල් ගස් කියලා තමා bn කියන්නෙ 😂😂
@@ae5934🔴Campus eke hariyta laboratory practical karanne nadda??
🔴Practical karanna Equipment madida??
🔴Individual hand over Experience den nadda??
🔴Research walata Laboratory helpful nadda??
SLTC ❤
අනෙ මට asus gaming laptop එකක් දෙන්න බැයිද ඔයාට පින් සිද්ද වෙයි....😢😢😢😢....❤❤
❤❤️🔥🔥
SLTC එකෙන් හොදට ගෙවල වගේ😅
ගෙවන්න දෙයක් නෑ බං. උන් කොහොමත් හොදයි අනිත් campus walata wada. පොඩ්ඩක් හොයලාබලන්න උන්ගේ research gana. ගෙව්වත් අව්ලක් නෑ.
@@europeangoldfinch අම්මෝ උබලත් දෙන ආතල්😂උබල දැක්කද අනිත් campus වල research😂ඒව එක්ක බලද්දි ඕව සීනි බෝල වගේ.යකෝ private campus වලට මුන්ව මේ නිකන් නෙමෙයි ගෙන්නන්නෙ.campus එකේ නම ප්රසිද්ද කරගන්න ඕව කරන්නෙ.උන්ට ඔය video එකට පට්ට ගානක් ගෙවනව😂
@@europeangoldfinchඔන්න ඉතින් අමු ගවයෙක් වෙන්න හදන්න එපා😂 මේවා නිකන් කහනවාට කරන Videos නෙවේ. Tv program එකකට දෙනවාට වඩා හොද ගානක් ගෙවලා chanux වගේ ලොකු channel එකකට දුන්නාම වාසියි
nice brother 1st me
Matath sup ekak
🔥🔥
1st like and 1st coment magen
නිදිකුම්ඹා වල් පැලෑටියක් කියලා කිව්වෙ කව්ද දරුවො නිදිකුමඹා කොයිතරම් වටින ඖෂධයක්ද? එච්චර වටින ඖෂධයකට හෙන ගහන්නා වගේ කිව්වනේ වල් පැලෑටියක් කියලා
Kiyana dee therum ganna bari maanasika ledduth innawanee. Oya ochchara eeka gana dannawanam ai eeya wage research ekk karanna hithune naththe 😂
@@HACKING278 අපි ඖෂධයක් හැටියට තවමත් බෙහෙතට අරන් රෝග රැසකට පාවිච්චි කරනවා ඖෂධයකට වල් පැලෑටියක් කියන එක මම දකින විදිහට වරදක් ඒ කයි කිව්වෙ එයාගෙ පරීක්ෂණය ගැන වරදක් නෙමේ කිව්වෙ මොකද කැම්පස් එකක ළමයෙක් කියන දේවල් ළමයි ගොඩක් පිලිගන්නවා එතකොට වටිනා ඖෂධයක් වල් පැලෑටියක් කියලා කිව්වම දැන් ඉන්න දරුවො ඒක වල් පැලෑටියක් ගානට සලකනවා ඒකයි මම පැහැදිලි කලේ තෙරුවන් සරණයි
Onna ponnaya
ඕක තමා කියන්නෙ SLTC උන් ගෙ ඇඟ තිබ්බට මොලේ නෑ කියලා 😅..
ඔයා දන්නවද වල් පැලෑටියක් කියන්නේ මොකක්ද කියලා? අපි වගා කරලා තියෙන දේට අමතවරව වැවෙම ඕනෑම දෙයක් වල් පැලෑටියක් විදිහට තමා සලකන්නේ උදාහරණයක් විදිහට රාබු පාත්තියක වැවෙව ගොටුකොල පැලයක් උනත් වල් වැලෑටියක් විදිහට සලකන්නේ
❤❤
BSF farming awurudu ganakata kalin krpu dyk lankawatath aluth nehe eka leslie's agro yt eke blnna thinwa
ow leslie eke karanawa habai me malli malsiripura exhibition ekata giya paara awa. meyala karanne wena deyak aluthen growing media develop karana ekai massonge inbreeding eka walakwana ekai. sahena danumak thiyenawa wayse hatiyata.
4:24 වල් ගහක් 🤭🙈🙈
නෝටී නිදිකුම්බා 🤭🙈🙉🙈🙈🙈🙊
Oooo❤❤❤
👍🌷❤️
Msi bravo 15 eke unbox eka one
Slit marketing 😂
Slit newei, SLTC
❤
oya ekak vata aluth research nemei loke thiyana deval
6 Wana comment aka magen
🎉🎉🎉🎉🎉🎉🎉
මට මේකට කෙටියෙන් උත්තරයක් දීගෙන යන්න ළමයි මේක ඔක්කොටම වඩා හොද research එකක් වෙයි
නිදිකුම්ඹා ශාකය
(A) වැඩක් නැති වල් පැලෑටියක්ද?
(B) විවිධ රෝගවලට ගන්නා වටිනා ඖෂධයක්ද?
Gammak thana
❤❤❤
4:24 වල් ගහක් 🤭🙈🙈
නෝටී නිදිකුම්බා 🤭🙈🙉🙈🙈🙈🙊😅
❤🎉
❤
❤