Engineering Degrees in Sri Lanka - SLTC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • What is the best engineering degree in Sri Lanka? Which is the best degree for engineering? What are the levels of engineering in Sri Lanka? How many years is engineering degree in Sri Lanka? Mechanical engineering degrees in sri lanka Engineering degrees in sri lanka fees Diploma in engineering degrees in sri lanka bsc engineering degrees in sri lanka open university engineering courses in sri lanka cinec campus course fees civil engineering course fees in sri lanka nsbm mechanical engineering. What are the entry requirements for SLTC campus? Is SLTC a private or government university? How much is software engineering degree in Sri Lanka? Is SLTC UGC approved? Which engineering will be best in future? Will engineering be relevant in the next 10 years? Is engineering a future job? What is the fastest growing engineering field?
    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    TikTok : www.tiktok.com...
    Twitter : / chanuxbro

ความคิดเห็น • 175

  • @NuwanSampath-fi5zr
    @NuwanSampath-fi5zr ปีที่แล้ว +12

    Thank you chanux අයියේ මෙ වගේ වටින දේවල් අපිත් එක්ක share කර ගන්න එකට.

  • @skyddicted
    @skyddicted ปีที่แล้ว +106

    මේක SLTC Student කෙනෙක් විදියට honest opinion එකක්...
    මේ දිග comment එක කියවන්න... බැරි කෙනෙක්ට කියන්නේ, MOHE loan එක සෙට් උනොත් ඇවිත් කරගන්න... වියදම් කරන ලොකු බලාපොරොත්තු තියන් බොරුවට එන්න එපා...
    SLTC එක ඇතුලේ experience එක මෙච්චර සුන්දර නෑ... මේ වීඩියෝ එකේ බාගයක් විතර ඇත්ත... හැබැයි එකත් සෑහෙන්න exaggerate කරලා තියෙන්නේ... ඉතුරු ටික නම් බොරු...
    මුලින් කියන්නම් හොඳ දේවල් ටිකක්...
    මේකේ clubs නම් active... Events වෙනවා... Volenteers ලා විදියට අපි සෑහෙන experience ගන්නවා (නොගන්නා සෑහෙන සෙට් එකකුත් ඉන්නවා. කොහොමත් හැම event එකක් ම organize කරන්නේ හැමදාම කරන උන්)
    සමහර තැන් වලට 180Mbps වගේ speed wifi connection එකක් නම් තියනවා ("සමහර තැන් වලට, සමහර දවස් වලට")
    65% වගේ lecturers ලා හොදයි...
    Seniors ලා පොඩි උන්ගේ ඔළු කන culture එකක් නම් මෙහෙ නෑ (වෙන campus වල තියනවා කියලා නෙවෙයි කියන්නේ) හැමෝම ආතල් එකේ එකිනෙකාට උදවු කරගෙන ඉන්නවා... (හැමතැනම වගේ ටිකක් වෙනස් ජාතියේ මතවාද තියන ගොබ්බයෝ ටිකක නැතුවම නෙවෙයි)
    මැප් එකෙන් බලද්දී swimming pool එකක් කියලා ගොඩක් අය රැවටුන volleyball court එකක් නම් තියනවා...එක මරු...
    දැන් රසවත් කොටස...
    Admin එක නම් cupiri... කියලා වැඩක් නෑ, අර සුරපප්පා එකේ පිස්සු හැදෙන office වගේ තමා...
    Curriculums ඊටත් වඩා මාරු, sem එකේ මුල් සති 3,4ම යනවා ඒක clear කරගන්න, schedule එක මීට වඩා හොදට ඉස්කෝල වලත් හදනවා...
    For an example engineering කරන අපිට prerequisites විදියට තියෙන්න ඕනේ engineering mechanics වගේ subjects තියෙන්නේ 6ත් සෙම් එකේ, material science, strength of materials, mechanics of machinery, machine design කෙරුවටත් පස්සේ...
    තාම results පිළිවෙලකට release කරන්න system එකක් නෑ හැබැයි...
    Cupiri Study Area එකක් තියනවා, ලගදී අලුත්වැඩියා කරලා AC එහෙම හයි කළා. හැබැයි ළමයි ඒව දාගෙන පාඩම් කරද්දී securityලා ඇවිත් වහල යනවා...
    ලමයිගේ ආරක්ෂාව අංක 1. Bar code සිස්ටම් එකක් තියනවා... එක මාරු... Main gate Security කෙනෙක් ගේ phone එකෙන් එක ස්කෑන් කරපුවාම ඒ ළමයාගේ index නම්බර් එක මේකයි කියලා display වෙනවා, එතනින් එහාට කිසිම record එකක් නෑ... අනිත් gate එක ළග ඉන්න security හැමදාම එක ළමයින්ගේ index numbers පොතක ලියලා හැමදාම පොත් පුරවනවා. මිනිහට නිදිමත නම් නොලිය යන්න කියනවා... මීට වඩා හොඳ system එකක් FYP එකකට කරලා දෙන්න හිතිලා තියෙන්නේ...
    Play ග්‍රවුන්ඩ් එකක් තියනවා... අපි හැමදාම හවසට සෙල්ලම් කරනවා පැය 3ක් වගේ... ඒ වේලාවෙන් බාගයක්ම යන්නේ බොලේ නැති උනාම හොයන්න... එච්චරට කැලේ... බෝඩිමට ගිහින් තව පැය 5ක් විතර bottom එකේ තුත්තිරි ගලවනවා...
    දැන් අපි යමු canteen එක පැත්තට... කෑම වල තත්වේ දවසින් දවස වෙනස් වෙනවා... මේ ලගදී ගණන් වැඩි කළාට පස්සේ chicken එකක් 250යි... Reasonable...
    හරි
    මේ vice chancellor නම් ලගදී අවේ, මිනිහා ආවට පස්සේ යම්කිසි වෙනසක් සිදුවෙමින් පවතිනවා... ඕක තමා තත්වේ
    Engineering students ලා විදියට theoritical knowledge එකක් curriculum එකෙන් යම්කිසි මට්ටමකට තියනවා, හැබැයි practical knowledge එක සෑහෙන්න අඩුයි... තියන ටිකත් අපි self study කරපුව... මං දන්නේ නෑ 2nd year mechatronics කරන undergraduate කෙනෙක්ට design project එකකට අනිත් campus වල දෙන්නෙත් arduino එකක් use කරලා line follower robot කෙනෙක් හදන්නද කියලා, 6 වසරේ පොඩි උනුත් දැන් ඒව දන්නවා...
    දැනට ඇති වගේ, තව ඔන්නම් මේ comment එකට reply එකක් දාන්න...
    ඔය තමන්ගේ experience එක ගැන හොඳ කියන අයියල දෙන්නට කියක් දුන්නද කියලා දන්නේ නෑ හැබැයි...
    දැන් video එකේ response බලන්න එක admin එකේ dial එක මේ comment එක දැකලා නිකං යන්න එපා... මේවා report කරන්න ඕනේ තැන් වලට inform කරලා හදලා දෙන්න... මේ වගේ video වලින් ළමයි හිගාකන්නේ නැතුව තියන ප්‍රශ්න විසඳලා campus එක cupiri කියලා student කෙනෙක් තව කෙනෙක්ට recommend කරන තැනට වැඩ කරන්න...
    BEST OF LUCK SLTC ♥️✨

    • @SahanPlus
      @SahanPlus ปีที่แล้ว +11

      මේක 100% ක් ඇත්ත. Lectures වලිං 65%ක් විතර online තියන්නෙ. Campus එකේ ඉන්න කොට online lecture යන්න තැනක් නෑ. Lecture room එකකට ගියොත් marshalල ඇවිත් යන්න කියනව. curriculum එකට එයාලට කැමති කැමති ඒවා දාල උගන්නන්නෙ. අපිට කලින් batch එකට වෙනම එකක්. අපිට වෙනම එකක්. අපිට පල්ලෙහා එවුංට වෙනම එකක්. අලුතෙන් ආපු එවුංට වෙනමම එකක්.

    • @MohIshu-hu6ul
      @MohIshu-hu6ul ปีที่แล้ว +9

      මේක ඇත්ත. හැබැයි අනිත් එව්වට සාපේක්ෂව මට SLTC හොදයි. මොකද මගේ යාලූවෝ ඉන්නවා SLIIT එකේ CINEC එකේ ඉගෙනගන්න , උන් මට වඩා දුකක් විදිනවා. Fee එකක් පරක්කූ වුනත් penalty , අලුතෙන් ආපු VC මොකක් හරි කරන බවක් පේනවා. ඔය කියන වෙනස්කම් ටික වුනොත් ඇත්තටම SLTC හොදයි.

    • @umayanganimeah5777
      @umayanganimeah5777 ปีที่แล้ว

      මට SLTC කැම්පස් එක ගැන විස්තරයක් දැනගන්න පුලුවන් ද
      රජයෙන් දෙන loan programme එක ගැන මේකේ කොස් එකක් කරන්න දෙන අනේ අයියේ පුළුවන් නන් කියන්නකො 🤔

    • @pixalthree7430
      @pixalthree7430 ปีที่แล้ว +2

      Dene BSc ekk nemei eka kiyannama one

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 ปีที่แล้ว

      Bsc neweida denne?
      @@pixalthree7430

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation ปีที่แล้ว +18

    මගේ ලොකුම dream එකක් ඉතා දක්ෂ software ඉන්ජිනියර් කෙනෙක් වෙන එක

  • @slart2320
    @slart2320 ปีที่แล้ว +31

    මාගෙත් පොඩිකාලෙ ඉදන්ම තිබ්බ ලොකුම ආසාව තමයි කවදහරි engineer කෙනෙක් වෙන්න.
    මගෙ ලොකුම හීනය මොරටුව හරි පේරාදෙණිය හරි engineering faculty යන්න.මේ පාර Physics mcq 1 පොඩ්ඩක් අවුල් උන😢

  • @aloneworld.
    @aloneworld. ปีที่แล้ว +18

    One day I I will be a Software Engineer🖤
    Thank you ayya❤

  • @Rathnayakaranabahu
    @Rathnayakaranabahu 11 หลายเดือนก่อน +4

    අනිවාරෙන්ම ගේමක් ගහනවා❤️

  • @dilipbro-
    @dilipbro- ปีที่แล้ว +8

    මමත් ලොකු වෙලා ඉන්ජිනෙරුවෙක් වෙන්න ඉන්නෙ මෙ විඩියො එක මට ගොඩක් වටිනව

    • @lavangesenevirathne5424
      @lavangesenevirathne5424 10 หลายเดือนก่อน +3

      හැබැයි SLTC තෝරගන්න එපා බං

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +12

    වෙලාවකට හිතෙනවා හැම රෙද්දම දමලා ගහලා ඉගෙනගන්න.❤

    • @slart2320
      @slart2320 ปีที่แล้ว +8

      ඇයි උබ දැන් මොකද කරන්නෙ

    • @sithulnawodya2460
      @sithulnawodya2460 ปีที่แล้ว +1

      @@slart2320 කුඩු බිස්නස් කරනවා.

  • @Didula1.vishmitha.1.2
    @Didula1.vishmitha.1.2 5 หลายเดือนก่อน +1

    මගේ ලොකුම Dream එක තමා software ඉංජිනේරුවෙක් වෙන එක 🔥🔥

  • @gaminiwimalageewa9151
    @gaminiwimalageewa9151 ปีที่แล้ว +20

    ලබ්බ තමා .... biosystem Engineering මන් කරන්නේ ... එන්නන්ම් හිතන්වත් එපා biosystem .... lab එක school lab එකකටත් වඩා අන්තයි practical නෑ... library container පෙට්ටියක් තියෙන්නේ එක්කෙත් උයන පිහන පොත් තමා වැඩිපුර තියෙන්නේ...study area ac දාන්න බෑ security ල ඇවිත් off කරන්වා..MOHE ekn ලමයි එවන degree වලට විතරක් එන්න අනිත් එවටනම් එන්ඩ එපා..... admin එක අවුල් ගැන චේද ගනන් ලියත හැකි...අලුත් vc කෙනෙක් දැන් ඉන්නේ දැන් පොඩ්ඩක් තත්වය හොද අතට හැරෙමින් පවතින්වා.....ඒත් කොච්චර කාලයක් යය්ද දන් නෑ ....
    Ps . මේ ක admin එකෙන් දැක්කොත් මේවට action ගන්න මොකද ඔයාල එවන form පුරවලම දැන් අපිට මහන්සියි....

    • @umayanganimeah5777
      @umayanganimeah5777 ปีที่แล้ว

      මට SLTC කැම්පස් එක ගැන විස්තරයක් දැනගන්න පුළුවන් ද
      රජයෙන් මෙකෙ කොස් එකක් කරන්න දෙන loan programme එක ගැන පුළුවන් විස්තරයක් කියන්නකො අයියේ ඒ ගැන....

    • @gaminiwimalageewa9151
      @gaminiwimalageewa9151 ปีที่แล้ว +1

      Engineering⁩ gathoth mechtronics,civil ,ඇරෙන්න අනික් course vlt loan enna පුලුවන් sltc siteek blnna

    • @umayanganimeah5777
      @umayanganimeah5777 ปีที่แล้ว

      @@gaminiwimalageewa9151 කට්ටිය දැන් දෙන්නෙ නැ කියනවනෙ අයියේ ඒක ඇත්තද නැද්ද දනැ නේද අයියේ 🤔

    • @toothless-kt6jo
      @toothless-kt6jo 3 หลายเดือนก่อน

      ඔයා A/L walata kle bst da

  • @arunamadhuranga3464
    @arunamadhuranga3464 ปีที่แล้ว +14

    A/L technology stream එක පිළිබඳවත් ඕනේ❤( dont form anyone)

  • @KumariKumari-yf1oq
    @KumariKumari-yf1oq ปีที่แล้ว +8

    සුපිරි ❤❤❤

  • @Chandi56533
    @Chandi56533 ปีที่แล้ว +16

    වටිනාකම කියලා නිම කරන්න බැහැ,සර් සිංහලෙන් පැහැදිලි ව උගන්වන ආයතනයෙන් ,බොහොම 🙏

    • @umayanganimeah5777
      @umayanganimeah5777 ปีที่แล้ว +2

      මට SLTC කැම්පස් එක ගැන විස්තරයක් දැනගන්න

    • @Chandi56533
      @Chandi56533 ปีที่แล้ว +1

      @@umayanganimeah5777 ඔයා දරුවො විස්තරයක් ඒ ආයතනයෙන් ගන්න ,මාත් ආදුනිකයෙක්

    • @Chandi56533
      @Chandi56533 11 หลายเดือนก่อน +2

      සර්ගන් අහමු

  • @lakshithaChamodya
    @lakshithaChamodya ปีที่แล้ว +73

    ඕනෑම Technology Stream කරපු නංගිලා ,මල්ලිලාටයි, Maths කරලා CCS එක නැතුව ඉන්න අයටයි Engineer position වලට යන්නයි ,higher studies වලට හරි jobs වලට හරි යන්න මේ SLTC එකේ BTech(Hons) Electronics එක පට්ට,UGC approved එකක් ඒකත්

  • @kaveebro4416
    @kaveebro4416 ปีที่แล้ว +9

    our university😍

    • @umayanganimeah5777
      @umayanganimeah5777 ปีที่แล้ว

      මට SLTC කැම්පස් එක ගැන විස්තරයක් දැනගන්න පුළුවන් ද🤔🤔

  • @aloneworld.
    @aloneworld. ปีที่แล้ว +7

    Software Engineer kenek vena vidiya gana video ekak dennako ayye🖤

  • @SumethaAbiru
    @SumethaAbiru 2 หลายเดือนก่อน +1

    Please ( මෙකාට්‍රොනික් ) mechatronic engineer video ekak අරන් එන්නකෝ. කවුරුත් ඒ ගැන හරියට videos කරලත් නෑ😢😢😢

  • @DinukaAshitha
    @DinukaAshitha 2 หลายเดือนก่อน

    Good video thank you so much chanux bro❤❤❤❤

  • @uvinduprabashwara1054
    @uvinduprabashwara1054 ปีที่แล้ว +6

    Only Telecommunications and Power System Engineering Degrees are only upto the standards.
    I Can Recommended those 2 degrees only.

  • @Dilshan764
    @Dilshan764 ปีที่แล้ว +4

    software engineering එක ගැනත් ඕනි 🎉

  • @chandanasamarasundara9757
    @chandanasamarasundara9757 ปีที่แล้ว +3

    Supiriyak ayye ❤❤❤

  • @MohamedRezi-s3x
    @MohamedRezi-s3x ปีที่แล้ว +6

    SLTC for the win🔥

  • @Nuhancreation
    @Nuhancreation ปีที่แล้ว +3

    Superb ❤

  • @jolly1st892
    @jolly1st892 ปีที่แล้ว +3

    Super....❤

  • @DinithJayasuriya
    @DinithJayasuriya ปีที่แล้ว +2

    Looking like a wow!

  • @maheshbandara5982
    @maheshbandara5982 11 หลายเดือนก่อน +1

    Good video ❤

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว +2

    fatta...chanux bro..
    this is a my dream...

  • @sljaniya-x9i
    @sljaniya-x9i ปีที่แล้ว +7

    Mama 1 view and like

  • @SamudithaRupasinha
    @SamudithaRupasinha ปีที่แล้ว +6

    පලවෙනි like එකහ් මගේ පලවෙනි wive එකත් මගේ පලවෙනි comment එකත් මගේ

  • @RavinathDeSilva
    @RavinathDeSilva ปีที่แล้ว +2

    ❤🔥😎

  • @resh_r.r
    @resh_r.r ปีที่แล้ว +4

    A තුන ගත්තොත් මාත් කවදහරි...🤍

  • @dinal_official
    @dinal_official 8 หลายเดือนก่อน +2

    KDU එකේ IT side එකේ digrees ගැන විඩීයෝ එකක් ඉක්මනින් දෙන්න පුලුවන් ද ? ❤

  • @DinithJayasuriya
    @DinithJayasuriya ปีที่แล้ว +5

    SLTC looks to be happening!

  • @Lesandu654
    @Lesandu654 ปีที่แล้ว +2

    Thanku aiye

  • @TharuCreations-k1k
    @TharuCreations-k1k ปีที่แล้ว +3

    Super ❤️❤️❤️❤️

  • @Dilshan764
    @Dilshan764 ปีที่แล้ว +1

    data science ගැනත් ඕනි🎉❤

  • @RanjaniLiayanaGedara-mc6jq
    @RanjaniLiayanaGedara-mc6jq ปีที่แล้ว +3

    Niymai aiye 😊 asawen balaupu video ekak ❤

  • @chalindudeneth
    @chalindudeneth ปีที่แล้ว +3

    1st comment 😁😁😁😁😁😁😊

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 ปีที่แล้ว +3

    ❤❤❤❤❤
    UPI payment system එක ගැන වීඩියෝ එකක් ඕනේ..
    ❤❤❤❤❤

  • @himadhG
    @himadhG ปีที่แล้ว +4

    Mora 🎉❤

  • @AnupaAnuhas-yr5tv
    @AnupaAnuhas-yr5tv ปีที่แล้ว +2

    නියමයි

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation ปีที่แล้ว +3

    Software ඉන්ජිනියර් video එකක් ගේන්නකෝ

  • @gchethana6420
    @gchethana6420 ปีที่แล้ว +2

    Good ❤

  • @rusanthkichcha3178
    @rusanthkichcha3178 ปีที่แล้ว +6

    SLTC university software Engineering good da???

  • @tommyytqq8068
    @tommyytqq8068 ปีที่แล้ว +5

  • @pixalthree7430
    @pixalthree7430 ปีที่แล้ว +5

    Mora,pera,japura,ruhuna left the chat

  • @SENEXcryptoacademy
    @SENEXcryptoacademy ปีที่แล้ว +3

    aiye Upi app eka gena video ekak oni ❤

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 ปีที่แล้ว +1

    For those who planning to be an Engineer in Sri Lanka
    Sri Lankan Engineering education is governed by the Washington Accord, not by UGC. UGC approval means nothing. BTW, This is recognised and not approved🙂 . To practice as an engineer and to be a chartered engineer, you must have an associate membership from the Institution of Engineers Sri Lanka(aka IESL). So for that, you should have a Washington-accredited BSc degree in Sri Lanka. Btec in the sense, is not an engineer but a technologist. Nangila Mallila, don't believe these thieves.

    • @lakshithaChamodya
      @lakshithaChamodya 11 หลายเดือนก่อน +1

      Do not know about other universities but SLTC BTech(Hons) Electronics graduates working as Engineers/Associate Engineers to reputed companies.Also they can move to overseas and do higher studies in Engineering field.
      Nangi ,malli anith universities gana nm dnne na SLTC eken graduate una aya nm BTech Electronics eken Engineersla,associate Engineersla widihata wada krnwa hoda company walata ,anika full scholarships aran rata gihin Engineering side higher studies giya ayath innwa.Ehma prshnyk na

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 11 หลายเดือนก่อน +1

      That's truly illegal. A technologist can't use the designation 'Eng.' Actually not even a technologist. A technologist should have IIESL registration(NDT and HNDE people can get this). For every professional career, there is a governing body in Sri Lanka, such as SLMC, IESL, etc. If someone says that he/she is a Doctor, ask him for his SLMC membership number, likewise, if someone says he is an engineer, ask him for his IESL membership number(ask at least the Engineering Council registration number). I think you have a lack of knowledge about the field. How do u put a seal and sign on a document without an engineer licence? No way little man.
      In addition, Let's say I own a private medical hospital and hire a BSc. Nursing degree holder for a doctor post. Is it legal??
      Of course Higher Studies opportunities are available, even if you don't have a good GPA and your dad is f**king rich.
      I know many friends of mine who got degrees from this cheap quality campus(most of them had very low GPAs BTW - we do not know the quality of their education as well) and they tell everywhere what this campus looks like. All of them are doing non-engineering-related jobs for low salaries now. Actually they regret it!!!
      @@lakshithaChamodya

  • @Rashida_Methsara
    @Rashida_Methsara ปีที่แล้ว +6

    A/l maths karoth witharad engeeneering degree karanna puluwan. Technology karat barida🥺

    • @welcometosrilanka362
      @welcometosrilanka362 ปีที่แล้ว

      Eka matath prashnayak

    • @avishkamaduwantha4351
      @avishkamaduwantha4351 ปีที่แล้ว

      Not Possible.But If u study in tech stream and with your higher studies and experience it would be possible

    • @amalshashindu9277
      @amalshashindu9277 ปีที่แล้ว +1

      Puluwan meh SLTC ekema thynwa BTech (Hons) in Electronics kyla ekk eken plwn.Mkda mage yaluwek kla eya company ekaka Engineer kenk widihta wada krnwa ,anika oyata eka krla rata panala MSc ekk unath krgnna plwn bro

    • @amalshashindu9277
      @amalshashindu9277 ปีที่แล้ว +1

      ​@@welcometosrilanka362plwn mchn meh sltc ekema Btech electronics kyla ekk thye eken plwn

    • @slart2320
      @slart2320 ปีที่แล้ว +4

      Private campus වලනම් පුලුවන් ඇති ඒත් government campus වලට යන්නනම් අනිවාරෙන් maths කරල තීන්න ඕනෙ.අවම A 1 B 2 ක්වත් ඕනෙ

  • @chamodyaruvishan2740
    @chamodyaruvishan2740 4 หลายเดือนก่อน

    Are there any difference between a engineering graduate from government and this engineering graduate when applying for a job?

  • @YenukaLiyanage-e2m
    @YenukaLiyanage-e2m ปีที่แล้ว +2

    msi morden 15 laptop eke gana review eke oney

  • @ConquerorHeaven
    @ConquerorHeaven ปีที่แล้ว +4

    Chanux bro mn oyage anith videos blnwa.mn SLTC eke igena ganne oyage video eke thiyena bagykma boru. Samahara degree wala curriculum wath hariyata nha😂😂

    • @umayanganimeah5777
      @umayanganimeah5777 ปีที่แล้ว

      මට SLTC කැම්පස් එක ගැන විස්තරයක් දැනගන්න පුළුවන් ද
      රජයෙන් මෙකෙ කොස් එකක් කරන්න දෙන loan programme එක ගැන පුළුවන් විස්තරයක් කියන්නකො අයියේ ඒ ගැන....

    • @ConquerorHeaven
      @ConquerorHeaven ปีที่แล้ว +1

      @@umayanganimeah5777 loan eke gana nm mn danne nha dn kiyk krlda kiyla. Mn ynkota laksa 8i.thawa athata masa 3kata seryk 18500k denwa. Degree krla iwarawela awurudu 2kakin passe loan eka gewnna gnna one.

    • @umayanganimeah5777
      @umayanganimeah5777 ปีที่แล้ว

      @@ConquerorHeaven ayye wistarayak danagann widihak nadd kohomatawathma 🤔

    • @ConquerorHeaven
      @ConquerorHeaven ปีที่แล้ว

      @@umayanganimeah5777 mokakda dena gnn one ithim loan scheme eka gena thama mn oya kiwwe degree program gena dena gnnda one

  • @dulahansamal3386
    @dulahansamal3386 11 หลายเดือนก่อน +4

    A/L Tech krpu ayat barid ayya

  • @peterblunt4643
    @peterblunt4643 ปีที่แล้ว +4

    I don't recommend this university at all. This is a desperate effort to cover up their lack of enrollments on degree programs recently. They spend tons of money to promote the shithole while the real inside problems are there for a quite some time. Their administration is a total failure and they cant even release exam results (they too are not accurate) on time and also it takes ages get a transcript of the module you have done and most of the time it also consist of lot of careless mistakes.
    If you randomly inquire about university life of the SLTC from a final year student, you can get an idea how agonising is this experience. The 2nd year, 3rd year students are desperately trying to show that it is a fine space, but trust me coming new people doesnt change anything at all.Most of the people are from the government scholarship scheme because nobody want to pay and get educated on such a loose institute.
    If you are pursuing a career in Engineering field, FOR GOD'S SAKE PLEASE JOIN WITH SLIIT...dont come to this shithole and suffer.
    PS:Even this freaking video is a fake one....most of the people on this video are the teaching assistants, and graduated people acting as students😂😂SALLI DUNNA KYLA HEMA REDDAMA PROMOTE KRNNA EPA!!

  • @SLDanushaGaming
    @SLDanushaGaming ปีที่แล้ว +3

    Chanux uncle mage akkata iphone xs ekak aran denna hoyanava
    Brand new eva aduwata ganna than thiyanavada ?
    Second hand ekak thora ganne kohamada ??
    Mata reply ekak danna

  • @AsanthaMusic
    @AsanthaMusic 11 หลายเดือนก่อน

    As a student in this uni 😂😂😂

    • @Tlisa628
      @Tlisa628 10 หลายเดือนก่อน

      Is it good ?

  • @hrsk-0635
    @hrsk-0635 9 หลายเดือนก่อน

    Tech krl engineering ynn ba ned government university wala mths kroth withrane ned engineering krnn puluwn

  • @Mr.Randew
    @Mr.Randew 7 หลายเดือนก่อน +1

    SLTC BSc Hons in Data Science Degree එකේ Fees කියද දන් නැහැ

  • @NethmaTheekshana
    @NethmaTheekshana ปีที่แล้ว +1

    1 st

  • @ConquerorHeaven
    @ConquerorHeaven ปีที่แล้ว +8

    Nikn boru danna epa mchn. Mn SLTC eke . Me video eke thiyena ewa nha campus eke

    • @Tlisa628
      @Tlisa628 10 หลายเดือนก่อน +1

      SLTC honda ndda man yanna inne

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 10 หลายเดือนก่อน

      ​@@Tlisa628හොදයි මුන් කියන ඒවා ගණන් ගන්න එපා

  • @dinithwijesekara3439
    @dinithwijesekara3439 ปีที่แล้ว +4

    Cyber security ඉගෙන ගන්න හොද pravite campus මොනවද

  • @dulaara8012
    @dulaara8012 20 วันที่ผ่านมา

    A/l art karapu kenekta engineer kenek wenna baida

  • @RavishanSavintha
    @RavishanSavintha 3 หลายเดือนก่อน

    Civil engineering❤

  • @Simplymathsj
    @Simplymathsj ปีที่แล้ว +2

    SLTC❤

  • @WolfyBeatzZ
    @WolfyBeatzZ ปีที่แล้ว +3

    Maths ekka it karoth awulda🙁🙁

  • @alokaabaya6352
    @alokaabaya6352 ปีที่แล้ว +4

    1st me❤🎉

  • @ireshshehan
    @ireshshehan 11 หลายเดือนก่อน +1

    4 th shy result eken ynn pluvnd

  • @matheeshadamsith4996
    @matheeshadamsith4996 ปีที่แล้ว +3

    technology walata no chance da

  • @DulminaUdayanga-s1i
    @DulminaUdayanga-s1i ปีที่แล้ว +3

    chanux ayye software engineers degree ..private university mnvd kyl visithara tikak hoyl denko mee vg

  • @OLMathsBatta
    @OLMathsBatta ปีที่แล้ว +1

    Watinawa

  • @Dilshan764
    @Dilshan764 ปีที่แล้ว +1

    software engineering❤🎉

    • @dilmishehara3222
      @dilmishehara3222 4 หลายเดือนก่อน

      Sltc eke software engineering hodaida bio krl exm wgyk liuwm puluwan neda ynn

  • @Blake11556
    @Blake11556 ปีที่แล้ว +7

    sltc gihin wawaganna bruwa inne.ain wenne kawadda kiyala dina gana gana inne.Kohewath inna eka ekata yatath wenna ona api sallith gewala.

    • @nethulyasooriarachchi8625
      @nethulyasooriarachchi8625 ปีที่แล้ว

      Oya SLTC nm wenna bh

    • @skyddicted
      @skyddicted ปีที่แล้ว

      @@nethulyasooriarachchi8625 SLTC wenna baruwa athi, habay kiyala thiyana kathawa nam aththa

    • @umayanganimeah5777
      @umayanganimeah5777 ปีที่แล้ว

      මට SLTC කැම්පස් එක ගැන විස්තරයක් දැනගන්න පුළුවන් ද
      රජයෙන් මෙකෙ කොස් එකක් කරන්න දෙන loan programme එක ගැන පුළුවන් විස්තරයක් කියන්නකො අයියේ ඒ ගැන....

  • @h.m.himaligunasekara4545
    @h.m.himaligunasekara4545 11 หลายเดือนก่อน +1

    Data Science gena oni

  • @Blake11556
    @Blake11556 ปีที่แล้ว +5

    danna ekekta mn nam enna denne na.gate eke idalama boruwa thiyenne.It ugannana campus ekak welath hriyata wifi wath na,cantimen kwoth bade amaruwa hadenawa.ewata complain karoth idala iwarai kohewath inna loka horu eno maragena kanna.

    • @HACKING278
      @HACKING278 ปีที่แล้ว +8

      Apith sltc thamai habai mehema scene ekknam adamai ahuwe 😂

    • @comicfun7158
      @comicfun7158 ปีที่แล้ว

      Meka dan private ne
      Issara nm telecom ekata ne ayithi
      Wikka ne passe

    • @nethulyasooriarachchi8625
      @nethulyasooriarachchi8625 ปีที่แล้ว +1

      Uba sirawatama SLTC nm wennama bh

    • @HACKING278
      @HACKING278 ปีที่แล้ว +1

      @@ashanpramuditha4156 SLTC campus එක ඔබෙ සියලුම පෞද්ගලික ඔනැ එපා කම් සැපිරිමට බැදි නොසිටින අතර. එය අධ්‍යාපනික අයතනයක් පමනි. එම නිසා ඔබට මෙම සියලුම සැප පහසුකම් අවශ්‍යනම් ඔබගෙ නිවසට ලෙක්චස් ල ගෙන්වා ඉගෙන ගැනිමට ඔබට පුලුවනි. එමෙන්ම ඔබට ඕනැම වෙලාවක වෙනත් කැම්පස් එකකට මාරු විමටද පුලුවනි.
      එමෙන්ම අ‍ර ground එකේ ඔබට සෙල්ලම් කිරිමට නොහැකිනම් සමහර විට ඔබ ආබාදිත පුද්ගලයෙක් වෙන්න ඇති. මන්ද ආබාදිත පුද්ගලයන් සදහා ground එකක් අප කැම්පස් එක සතුව නොමැත. එමෙන්ම ඔබේ ආබාදය නිසා ජිම් එකට යාමටද ඔබට නොහැකි වේ. එමෙන්ම පුස්තකාලය තුල ඔබට පාඩම් කිරීමට නොහැකිනම් ඔබ ශබ්ද ෆොබියාවකින් පෙලෙන පුද්ගලයකු වීමට හැක. මන්ද ඔබට ශබ්ද නොඇසෙනම් ඔබ බියට පත් වෙ. එම නිසා නිසි ප්‍රතිකාර වලට යොමුවන්න.
      අනෙක් අතට ඔබ කැම්පස් එකට අවා මිස කැම්පස් එක ඔබව බලෙන් අරගත්ත නොවෙ.
      තෙරුනාද ඔබට 😂

    • @asindulirandhara8777
      @asindulirandhara8777 ปีที่แล้ว +3

      අවුරුදු ගානම කැම්පස් එකේ කැන්ටිමෙන් තමා කෑවෙ. මෙහෙම අවුලක් නම් වෙලා නෑ. මං හිතන්නෙ ඔයාගෙ බඩේ අවුලක්

  • @user-ju2qi5ic6qpodda
    @user-ju2qi5ic6qpodda ปีที่แล้ว +1

    🎉😮😮😮😮😮😮😮😮😮

  • @ia.network
    @ia.network ปีที่แล้ว +4

    SLTC 🫡✨

  • @LakshanMadushanka-pk2wp
    @LakshanMadushanka-pk2wp ปีที่แล้ว

    Ishara Madushan

  • @ashankavindu9288
    @ashankavindu9288 11 หลายเดือนก่อน +2

    SLIIT aka ganat one

  • @shiromidarshanika135
    @shiromidarshanika135 หลายเดือนก่อน

    Owwt yana gotjayonta job denna kauruth

  • @NishaDilrukshi-z7y
    @NishaDilrukshi-z7y 11 หลายเดือนก่อน

    Ayya mata oyage number eka evannak

  • @sonuf.f5070
    @sonuf.f5070 ปีที่แล้ว +3

  • @Dilshan764
    @Dilshan764 ปีที่แล้ว +8

    data science ගැනත් ඕනි🎉❤

  • @heshanedirisingha932
    @heshanedirisingha932 ปีที่แล้ว +2

  • @dhanushkasadeepa5910
    @dhanushkasadeepa5910 6 หลายเดือนก่อน

    Job ekath Ella karanna puluwan da aiyA

  • @ChanakaPrtyasanka
    @ChanakaPrtyasanka ปีที่แล้ว +2

  • @induwaralakshitha1299
    @induwaralakshitha1299 ปีที่แล้ว +2

    ❤❤

  • @sithijayasrinath
    @sithijayasrinath ปีที่แล้ว +3

  • @sanjulamanoharaanuradha3603
    @sanjulamanoharaanuradha3603 ปีที่แล้ว +2

  • @N2AGhost
    @N2AGhost ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @hashinipiumika8708
    @hashinipiumika8708 ปีที่แล้ว +2

  • @uwaninduwara528
    @uwaninduwara528 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @jeewankoswaththa7788
    @jeewankoswaththa7788 ปีที่แล้ว +2

  • @ImalVismith
    @ImalVismith ปีที่แล้ว +2

  • @shean124
    @shean124 ปีที่แล้ว +3

    🎉❤

  • @UGATHAPATHTHUAMJU
    @UGATHAPATHTHUAMJU ปีที่แล้ว +1

  • @priyamalgamage3180
    @priyamalgamage3180 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @h.gh.g6656
    @h.gh.g6656 ปีที่แล้ว +1

  • @kusalamunasinghe6051
    @kusalamunasinghe6051 ปีที่แล้ว +2

    ❤❤