දෑස් නොපෙනෙන සසිත අන්ජන හිරු Star වේදිකාවේ සිදුකළ වෙනස... ප්‍රේක්ෂකාගාරය ආදරයෙන් වැළදගනි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දෑස් නොපෙනෙන සසිත අන්ජන හිරු Star වේදිකාවේ සිදුකළ වෙනස... ප්‍රේක්ෂකාගාරය ආදරයෙන් වැළදගනි...
    Madu Sanden - මධු සඳෙන් තවත් | Sasitha Anjana | Hiru Star EP 53
    Hiru Star Full Program EP 53 - goo.gl/bdLzrF
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2018-11-25
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga #Super48

ความคิดเห็น • 449

  • @ushankaravinduperera4445
    @ushankaravinduperera4445 5 ปีที่แล้ว +132

    රූකාන්ත සර් ඔයා අහින්සකව ඒ සතුට විදිනවා ගොඩක් සතුටුයි මේ වගේ කෙනෙක් මේ තැනට ගෙනාපු එකට බුදුසරණයි 🙏

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 4 ปีที่แล้ว +48

    ඒ අම්මගෙයි තාත්තගෙයි තියෙන සතුට..අම්මටයි තාත්තා දරුවෙක් තරම් සම්පතක් කොහෙද තව...තෙරුවන් සරණයි

  • @devikawaasala6396
    @devikawaasala6396 2 ปีที่แล้ว +19

    රූකාන්ත සර්ගෙන් සතුට නිහතමානී කම තෙරුවන් සරණයි පුතේ ❤❤❤

  • @subath187
    @subath187 4 ปีที่แล้ว +71

    රූකාන්තගෙ මේම හැසීරීමක් දැක්කමයි❤
    Respect you❤😍🖐️

    • @hashidinna8527
      @hashidinna8527 4 ปีที่แล้ว

      ඇත්තමයි.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

      රූකාන්ත කියන ගායකයා තමන් කරන වැඩේ 100% ක් නිවැරදිවම කරන්න කැමති කෙනෙක්.අපේ අයියකෙනෙකුටත් මේ වගේ පුහුනුවක් දුන්නා.

  • @tharurasanjali692
    @tharurasanjali692 4 ปีที่แล้ว +39

    අනේ මේ ඇස් සනීප වෙලා මේ මල්ලිට ආදරය කරන අය මෙයාගෙ ගායනය දැකලා සතුටු වෙන විදිය දකින්න ලැබේවා

  • @renukadushantha8007
    @renukadushantha8007 5 ปีที่แล้ว +78

    ගොඩක් ලස්සනයි ... ඇස් පෙනීම ලබා දෙන්න දෙවියනේ..... බුදුසරනයි මල්ලියෝ......

    • @shamaldesilva5504
      @shamaldesilva5504 2 ปีที่แล้ว +1

      Esema wewa.

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว +2

      මෙලෝ දෙයක් කරන්න පුළුවන් එකෙක් නෙවෙයි ඔය කියන....
      👻👿
      👺🤡
      👽👹......
      අපරාදේ ඉතින් අපේ සල්ලි.... කාලය

  • @ros........9997
    @ros........9997 2 ปีที่แล้ว +11

    අනෙ.හරිම ලස්සනයි 😢 මාරම ලස්සනයි ජේසු පිහිටයි 🙏✝️බුදු සරනයි

  • @user-wo8ks7fz2v
    @user-wo8ks7fz2v 2 ปีที่แล้ว +16

    අනේ දෙවියනේ පෙනීම ලබා දෙන්න ඔහුට 🙏බුදුසරණයි 🙏🙏

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      👿
      මගුලක් කථා කරනවා.
      🤡
      මං මවපු එකාටත් මිනිස්සු වැඩේ දුන්නා.
      👺
      මට සිද්ධ වුණේ සේරම කරනකං බලාගෙන ඉඳලා....
      කාටත් හොරෙන්
      බොඩිය උස්සන්න විතරයි.
      👻
      👻
      👻
      සර්ව බලධාරී කිව්වාට ඒක නිකං නමක් විතරයි. 🤣

    • @pradeepchaminda2923
      @pradeepchaminda2923 ปีที่แล้ว

      @@RansHalwa කවුද බන් උඹ අවජාතක ද

  • @user-go7gr5jx9u
    @user-go7gr5jx9u 5 ปีที่แล้ว +59

    නියමයි මල්ලියා ජය වේවා...ඉදිරියටම යන්න ලැබේවා මල්ලියො ඔබට.........අඩම්බරයි ඔබ ගෙන මල්ලි....බුදු සරණයි....

    • @user-ns8vr4qw8b
      @user-ns8vr4qw8b 5 ปีที่แล้ว

      ලස්සනයි බුදු සරණයි ඉදිරියටම යන්න ලැබේවා සහොදරයා ඔයාට

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +10

    හැකියාවට උපරිම තැනට යන්න පුළුවන් පුතේ ඔයාට. මේ දරුවට මේ ලොව දැකගන්න පුළුවන් හැමෝම පුළුවන් උපරිමයෙන් පිහිට වෙන්න. ඒ දේ ඔබලා කරගන්නා මහා ලොකු පිනක්.

  • @nuhannelaka2009
    @nuhannelaka2009 2 ปีที่แล้ว +4

    අය්යේ ඔයා හරි ලස්සනයි .අය්යගේ කටහඩත් හරිම ලස්සනයි .අයියගේ ඇස් දෙක සුව වෙවා!කියා මම ප්‍රාර්ථනා කරනවා!.

  • @sadamalisadamali9119
    @sadamalisadamali9119 4 ปีที่แล้ว +16

    රූකාන්තගෙ ගැම්ම 💪💪💪👌කොල්ලා දැක්ක නම් ගොඩක් සතුටු හිතෙයි

  • @user-nq6ns8uo5y
    @user-nq6ns8uo5y 4 ปีที่แล้ว +36

    අන් ලයික් කරපු තිරිසන් මිනිස්සුත් ඉන්නවානේ ... ජය රත්තරං මල්ලියෝ ❤️❤️❤️❤️💐💐💐💐💐💐

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว

      ඒ පාපතර මිනිසුන්

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว +1

      Budusaranai පුතා ඔබට ජයවේවා

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      කියන්න දෙයක් නෑ.
      බලන්න ඇවිත් තියෙන්නේ
      👍 ක්....
      ඒත් දැකලා තියෙන්නේ
      👎.
      ගෑණුන්ට ඉතින් අනුන්ගේ ඕපා දූප හොයන්න තියෙනවා නම් වෙන මොනවාද?

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 4 ปีที่แล้ว +17

    ශා හරිම ලස්සනයි ❤️❤️💙💜️💟❤💚💚💚💛💜️💖💖💖💖👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💙💜️❤️❤️❤️❤️❤️

  • @user-qg2uo4ix6s
    @user-qg2uo4ix6s 4 ปีที่แล้ว +7

    ත්‍රිවිධ රත්නත්‍රයේ ආනුභාවයෙන් ඔබට ජයෙන් ජයම අත් වේවා මල්ලි සම්මාසම්බුදු සරනයි 🌼🌹🌹🌺🌼🌹🌺🌹🌹🌹🌹🌹🌹

  • @sltips16
    @sltips16 5 ปีที่แล้ว +12

    වීඩියෝ එක 4පාරක් බැලුව මාරම ලස්සනයි අහ්. පරන සිංදු වලට අලුත් ගැම්මක් එක්කරල කිව්ව පට්ටම සිංදුවක්

  • @tharurasanjali692
    @tharurasanjali692 4 ปีที่แล้ว +10

    රටේ අනාගතය දැක්කම මාර ගැම්මක් එන⁣වා

  • @pathumgamage2495
    @pathumgamage2495 5 ปีที่แล้ว +86

    චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙ කටහඩමයි කියල හිතෙන්නෙ මට විතරද

  • @SlBanu01
    @SlBanu01 4 ปีที่แล้ว +5

    සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා බුදුසරණයි

  • @tusaritusari4508
    @tusaritusari4508 5 ปีที่แล้ว +51

    හරිම ලස්සනයි මල්ලියෝ ඔයාට ජය වේවා

  • @techtbe
    @techtbe 4 ปีที่แล้ว +5

    ඇස් වලට කදුළු ආවා මේක බලලා. දෙවියො කෙනෙක් ගෙන් දෙයක් ගත්තත්, එයාට කාටවත් නැති දෙයක් අනිවා දෙනවා. 🔥🔥🔥👌👌👌👌😍😍😍

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      👿👺
      👻
      ☠️💥
      👹👽
      🤡🖤 දෙයියෝ ගන්නේ නෑ.
      💞💞💞💞
      දෙනවා.
      👻👻👺👺👻💥👹👹
      ඒකනේ දෙයියෝ කියන්නේ.
      🎃🎃🎃
      වැඩි විස්තර සඳහා,
      පල්ලියේ ගො 👿 කතා අහලා බලන්න.

  • @nisaldimantha8851
    @nisaldimantha8851 4 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ සහෝදරයා😘❤️❤️❤️Best of luck...

  • @amaldhanushka3125
    @amaldhanushka3125 5 ปีที่แล้ว

    රූකාන්ත සර් ඔබට ගොඩාක් පිං මේ වගේ අහිංසකයෙක් මේවගේ හොඳ තැනකට රැගෙන ආවාට ... ඔබ ඒ සතුට නිහතමානීව භුක්ති විඳි බව හොඳින් පේනවා ... අළුත් පරපුරේ කලාකරුවන්ට ඔබ හොඳ ආදර්ශයක් රූකාන්ත ගුණතිලක කලාකරුවාණෙනී ... සසිත පුතා ඔබගේ ගායනයත් ඉතාමත් හොඳයි , විශිෂ්ටයි ... දෑස නොපෙනුනත් දෙවියන් ඔබට හොඳ හැකියාවක් දායාද කර තිබෙනවා ... ඇත්තෙන්ම මේක දකිනකොට මගේ ඇස් වලටත් කඳුළු ආවා ... ඒ තරම් සංවේදී බවක් මට දැනුනා ... ජේසු පිහිටයි සසිත පුතා ....

  • @muj369
    @muj369 4 ปีที่แล้ว +4

    Super , very talented. Really appreciate how Mr. Rookantha trained him and encouraged him.
    Excellent performance, very positive

  • @massfeet9169
    @massfeet9169 5 ปีที่แล้ว +15

    ආදරෙයි රූකාන්ත 💞

  • @bhagyachamath5093
    @bhagyachamath5093 5 ปีที่แล้ว +27

    ආදරෙයි කොල්ලෝ සුපිරි 💟💟

  • @tharurasanjali692
    @tharurasanjali692 4 ปีที่แล้ว +5

    අනේ මාර ලස්සනයි.

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      මාර
      🌲
      🌲
      🌲
      🌲
      ලස්සනයි කියලා ඇහුවාමයි.
      ඔයා ඔය කියන්නේ වැට මාර ගැන වෙන්න ඕනෑ.

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +6

    පව් දෙයියනේ ...තෙරුවන් සරණයි .....

  • @amaamaamasha1252
    @amaamaamasha1252 5 ปีที่แล้ว +25

    එක වගේම දක්ෂ අය එකටදාපුහාම අසාධාරණයි .හොඳමඅය ගොඩක් අවුට් වුණා අපරාදේ ...

  • @champikadeepani8579
    @champikadeepani8579 2 ปีที่แล้ว +2

    ලස්සනයි රත්තරන් මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤වස්තුවෙ බුදු සරනයි රත්තරන්

  • @was5853
    @was5853 5 ปีที่แล้ว +7

    ඔයාට ජයෙන් ජයම ලැබෙිිවා.බුදු සරණයි දෙවි පිහිටයි .

  • @vinodakalanka411
    @vinodakalanka411 5 ปีที่แล้ว +23

    ලස්සනයි අයියෙ ..බුදු සරනයි ❤️

  • @user-wm5zz1zh9c
    @user-wm5zz1zh9c 4 ปีที่แล้ว +4

    අම්මෝ එක පට්ටයි අයියේ ගොඩක් ලස්සනයි.බුදු සරණයි ඔයට🙏🙏🙏🙏

  • @susanjisuramya8533
    @susanjisuramya8533 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 4 ปีที่แล้ว +1

    Rukantha sirge thbba e sathuta dakkada...hrima hoda guruwaryek....😊😊😍😍❣️❣️

  • @iranirathugama2502
    @iranirathugama2502 2 ปีที่แล้ว +4

    නියමයි 👍නියමයි 👍
    ජයවේවා❤❤

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +15

    රැකාන්තගේ මුනේ තියෙන සතුට අැත්තටම හොදයි මෙහෙම තමයි ඉන්න ඔනේ

  • @sltips16
    @sltips16 5 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි ආ ඇඩෙනව තනි ඇහැට

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +2

    සසිත මගෙහදවතින්ම ඔබට සුබපැතුමි ගුඩිලක් ඉදිරියටම යන්න ලැබිවා බුදුසරනයි

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +7

    Wow amazing voice and lovely song.. Best of luck brother 😊💪👍💗god bless you

  • @shehanrashmika7080
    @shehanrashmika7080 5 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි සහෝදරයා.
    බුදු සරණයි!

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි. බුදු සරණයි සියලු දෙවි රැකවරණයි. ජීවිතයේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා දීර්ඝායු වේවා.

  • @pahandithathsarani5139
    @pahandithathsarani5139 4 ปีที่แล้ว +3

    ඇත්ත ටම ඇඩුනා..ඒ තරම් ලස්සනයි

  • @tinakreinfeld1101
    @tinakreinfeld1101 5 ปีที่แล้ว +5

    Budu Saranai Dewi Phitai Rattharane🙏
    ❤️💋❤️

  • @nwvnanayakkara1417
    @nwvnanayakkara1417 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පුතේ ඔයාට දිගු ගමනක් යන්න ඔයාට සූබ පැතුම්

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ජවවේවා

  • @pmssujatha4724
    @pmssujatha4724 2 ปีที่แล้ว +1

    ලස්සනයි godaak ,thawath ediriyata yanna පුළුවන් ,budusaranai පුතේ 👍👍👍❤❤❤

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 2 ปีที่แล้ว

    රත්තරන් මල්ලියෝ හරිම ලස්සනයි සින්දුව ඒ සින්දුව දවස පුරා වැහුවත් හිතට මදි තව ඉදිරියට යන්න දළදා සමිදු ගේ පිහිටයි

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඕක ඉතින් වහන්නේ මොකටද?
      ඇරලා තියන්න.
      මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන් වත් නොදකින කුමරා....
      ඒ සිංදුවේ තියෙනවා.... 🎼
      මගේ පුංචි නවාතැනේ ඇවිදින් නුඹ සරණවා නම් ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න....
      කියලා...
      අහලා බලන්න

  • @dilanchathuranga5561
    @dilanchathuranga5561 5 ปีที่แล้ว +5

    Best Performance. I wish u all the best brother.😍😍😍

  • @anushkakavindi5179
    @anushkakavindi5179 4 ปีที่แล้ว +5

    අම්මෝ අවසාන ටික....❤️🌸♥️

  • @sriyaniedirisinghe7999
    @sriyaniedirisinghe7999 5 ปีที่แล้ว +6

    ලස්සනයි මල්ලියෝ.සුභ පැතුම්

  • @Nirnamika451
    @Nirnamika451 4 ปีที่แล้ว +3

    ඇස් දෙකට කදුළු එනවා .ඒ අහිංසක සතුට දැක්කම.

  • @chamikakumara4782
    @chamikakumara4782 4 ปีที่แล้ว +5

    සුබ පැතුම් සහොදරයා

  • @tnishavlogs
    @tnishavlogs 5 ปีที่แล้ว +112

    මේ වගේ අහිංසකයන්ටත් dislike කරන එවුනූත් ඉන්නවනේ ඇත්තට

  • @imanthaudeepa4876
    @imanthaudeepa4876 2 ปีที่แล้ว +3

    මරු ඔඊ.😍ජය වේවා අයියහ් ❤️🥰

  • @nipuninuwarthanamadumali7826
    @nipuninuwarthanamadumali7826 5 ปีที่แล้ว +8

    සුබ පැතුමි👍

  • @user-rh8jo3oe5h
    @user-rh8jo3oe5h 4 ปีที่แล้ว +1

    බුදු සරනායි හරි ම ලස්සනායි මල්ලි

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 2 ปีที่แล้ว +1

    පට්ට ආදරේඉ ගොඩක්

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    ආදරණීය හඩක්...ජය ම වෙන්න මැණික ..තෙරුවන් සරණයි ❤

  • @gamingcrize6825
    @gamingcrize6825 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ මාරම මාරයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😓

  • @champikadeepani8579
    @champikadeepani8579 2 ปีที่แล้ว +1

    කි පරක් බලුවත් එපා වෙන්නෙ නැහැ රත්තරන් පුතෙ. අනෙ අස් පෙනුම ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      ඔයාට....
      .
      .
      .
      .
      හරියට අකුරු ටිකක් ගැට ගහ ගන්න පුළුවන් වේවා..

  • @rohanperera2417
    @rohanperera2417 5 ปีที่แล้ว +3

    ලස්සනයි අය්යේ බුදුසරණයි

  • @NilushaSakaka
    @NilushaSakaka หลายเดือนก่อน

    ඔබට ඉක්මනට මේ ලෝකය දකින්න වාරමි ලැබේවා බුදු සරනයී

  • @shanm4607
    @shanm4607 5 ปีที่แล้ว +2

    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ලස්සන අනාගතයක් වෙන්න ප්‍රර්තනා කරනවා

  • @priyanidesilva3798
    @priyanidesilva3798 ปีที่แล้ว

    ඉදිරියටම යන්න පුළුවන් හැකියාවක් තිබෙනවා ඔබට බුදු සරණයි

  • @sharaadaraimamaahastharam9472
    @sharaadaraimamaahastharam9472 5 ปีที่แล้ว +5

    My congratulations අංජන

  • @ccchamika4030
    @ccchamika4030 10 หลายเดือนก่อน

    ලස්සන අනාගතයක් ඔබට ලැබෙනවා ,ඒ දේ දැනටමත් වෙලා ඉවරයි පුතේ

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 2 ปีที่แล้ว +1

    Ane aiyee marama lassanai ❤️❤️❤️ ane dewiyanee es penunam 🥺🥺

  • @thisara571
    @thisara571 5 ปีที่แล้ว +6

    🙈ending ටික නම් පට්ට😍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

    මගේ ඇස්දෙකට කදුළු එනවා තවත් මෙය බලනකොට.

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 5 ปีที่แล้ว +4

    බුදු සරණයි මගේ රත්තරනේ!!!

  • @adithimethsara6758
    @adithimethsara6758 5 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ...සුබ අනාගතයක් ...ජය වේවා..

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm หลายเดือนก่อน

    සසර දුකක් කියන එක ඇත්තමයි. මල්ලි ඔයාට සුභ පතනව මම. රූකාන්ත මහත්තයට ගොඩක් පින්සිද්ද වෙනව මේ තරුනයට දන්වන කරුණාවට

  • @dinushasamanmali4908
    @dinushasamanmali4908 5 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබට

  • @NalinRithu
    @NalinRithu ปีที่แล้ว

    මෙහෙම තමයි වෙන්න ඕන. සැබෑ දක්‍ෂයෝ තෝරන්න ඕන 🙏🙏🙏🙏

  • @nipunmadusara7566
    @nipunmadusara7566 5 ปีที่แล้ว +6

    best of luck brother❤️

  • @ireshawittahachchi6845
    @ireshawittahachchi6845 ปีที่แล้ว

    රූකාන්ත මහත්මයාගේ නිහතමානීකම ❤

  • @seromiseromi8834
    @seromiseromi8834 2 ปีที่แล้ว

    anea ඇත්තමයි ගොඩාක් ලස්සනයි බුදු සරණයි

  • @udenika5732
    @udenika5732 9 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අයියේ .බුදු සරනයි ..🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @pasindupasindu1046
    @pasindupasindu1046 4 ปีที่แล้ว +42

    Unlike කරපු සේරම පොන්නයො ok.

  • @user-ij1qi2oi1s
    @user-ij1qi2oi1s 5 ปีที่แล้ว +3

    දේවි පිහිටයි

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว +2

    ලස්සනයි ❤ suba pathanawa.👍

  • @rimmikashalani2300
    @rimmikashalani2300 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි.

  • @sampathsilva5413
    @sampathsilva5413 4 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි ❤❤❤❤

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      👻👻👻
      👻👻👻
      💦👻👻
      💦👻👻
      👻👻👻👻
      👻👻💥👺👺
      👿👿👿👺 මගුල තමයි.
      👻👻👻
      ඌටවත් පිහිටක් නැති එකේ වෙන කෙනෙක්ට පිහිට වෙන්නේ කොහොමද බං.
      ☠️☠️☠️☠️☠️

  • @jagathlakshman879
    @jagathlakshman879 2 ปีที่แล้ว

    MR.ROOKANTHA oba niyama kalakaruwek..budu sarani

  • @lakshikasubashani171
    @lakshikasubashani171 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියේ කටහඬත් ලස්සනයි ..

  • @rohanperera2417
    @rohanperera2417 5 ปีที่แล้ว +8

    ඔයා වගේ අයට තැනක් දෙන්න ඕනි අනිවාර්යෙන්

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว

      Me malli Deegoda Kumara weda mahatha langata ekka yanna athu ma aniwaryenma suwa karawi

  • @mallikasm7690
    @mallikasm7690 5 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි ජයවෙිවා

  • @isharamgayathri515
    @isharamgayathri515 5 ปีที่แล้ว +4

    ආදරෙයි වස්තූ...😘😘😘

  • @charithbandara6950
    @charithbandara6950 5 ปีที่แล้ว +2

    Jayen jayama wewa

  • @punchisamanali3020
    @punchisamanali3020 5 ปีที่แล้ว +1

    👌❤deviyan wahansegi asherwadaya labewa!!!.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishenrock2214
    @nishenrock2214 5 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤ හරිම හුරතල්

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 5 ปีที่แล้ว +5

    නියමයි

  • @sunethradissanayaka3678
    @sunethradissanayaka3678 5 ปีที่แล้ว

    බුදු පුතෙ ඔබට budusaranai ඉදිරියටම යන්න .

  • @nishanthajayasinha9657
    @nishanthajayasinha9657 4 ปีที่แล้ว +4

    රූකාන්ත සර් හදවතින්ම සතුටු වෙනවා

  • @sitharanadeeshani3529
    @sitharanadeeshani3529 5 ปีที่แล้ว +5

    Fatta. Best of luck aiyeee. Oyata dewiyoo loku තෑග්ගක් dela thiyennee. B.s. j.p

  • @RashmiNadeesha-fi7nc
    @RashmiNadeesha-fi7nc 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .සුබ අනාගතය ක්

  • @danuka6400
    @danuka6400 5 ปีที่แล้ว +5

    අයියාඅ💙

  • @deshappriyavimaladhasa6715
    @deshappriyavimaladhasa6715 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි.බුදු සරණයි.

  • @mpniroshima7853
    @mpniroshima7853 5 ปีที่แล้ว +2

    බුදු සරණයි malliyo