අපි බිසී කියන්නෙ තනි බොරුවක්| Busy | Personal Finance | Financial Advice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 58

  • @rwkwickramarathna
    @rwkwickramarathna 27 วันที่ผ่านมา +25

    මටත් කාලයක් තිබ්බා මාව ගණන් ගන්නෙ නැති මිනිස්සුන් පස්සෙන් ගියපු 😂😂 හැබැයි දැන් නං එහෙම නෑ . මට වටිනාකමක් දෙන මිනිස්සුන්ට විතරයි මමත් වටිනාකමක් දෙන්නේ .. සර් මේ වීඩියෝ එකේ කියපු කතාව නම් සම්පූර්ණ ඇත්ත ❤😊👀🥹

  • @nipunameesha3089
    @nipunameesha3089 27 วันที่ผ่านมา +14

    සර්ගෙ වීඩියෝ 2ක් එකතු කරල, අයිසන් හවර් ක්‍රමය ඇතුලෙ ටයිම් බ්ලොක් හදාගන දවසෙ වැඩ ටික කරන් යනව. ඒකනම් මාරම වැදගත් මගෙ ජීවිතේට .... මග ඇරුන විබාග ටිකත් ජොබ් එක කරන ගමන්ම කරගන්න ඒ ක්‍රම ටික මට මාරම උදව්වක් උනා.... සර්ට ගොඩක් ස්තූතියි ❤❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  27 วันที่ผ่านมา

      Thank you so much for your kind words..❤️❤️
      All the best

    • @goldfish9713
      @goldfish9713 26 วันที่ผ่านมา

      Mokadda e video eka. Ane mention karannako

    • @nipunameesha3089
      @nipunameesha3089 26 วันที่ผ่านมา

      @@goldfish9713 me vidio eketh e gena kiyanawa

  • @youcan6391
    @youcan6391 24 วันที่ผ่านมา

    සර් ගොඩක් වටිනවා ඔබතුමාගේ දැනුම සහ අත්දැකීම් අපේ ජීවිතයට වැදගත්වෙන විදියට සාරාංශ කරල කියල දෙන එක..

  • @LiyanageDonaChathuryaDewmini
    @LiyanageDonaChathuryaDewmini 27 วันที่ผ่านมา +1

    Thank you sir ...❤❤ Adath hugak watinawa...laga laga videos dagena yamu❤

  • @lakshikajayasuria9045
    @lakshikajayasuria9045 25 วันที่ผ่านมา

    මන් හැම video එකකටම ගොඩක් කැමතියි හරිම interesting ❤

  • @gjei1234
    @gjei1234 26 วันที่ผ่านมา +1

    මාත් දැන් busy. මේ වීඩීයෝ එක බලන්න පරක්කු උනෙත් ඒකයි.doctor ගෙ හරියට බෑ කියන වීඩීයෝ එක බලපු අය තමයි busy කියන්නෙ. 🤔😅❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา

      Ehema thana wenna one..
      Pramukathawa anuwa ba kiyannama one❤️❤️

  • @senirusahas4387
    @senirusahas4387 27 วันที่ผ่านมา +1

    හරිම වටින අදහස් ටිකක් 🌷♥️

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 25 วันที่ผ่านมา +1

    Thank you

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 21 วันที่ผ่านมา +1

    Man aaasama upadeshakaya.igena gattu deval nam mila karanna be .vatinama de tamai obathuma nisa man mage jivite athulathin puduma venasak una and mage manasat marama sehellui dan.dunnot varayak mata illanava hamuvenna oba tapparayak ❤❤

    • @dr.donexplains8115
      @dr.donexplains8115  20 วันที่ผ่านมา +1

      Godak isthuthi a wachana walata..
      Upadeshakaya newei yaluwa☺️
      Hamba wemu dawasaka
      Subapathum

    • @srilankaarmyheroes2190
      @srilankaarmyheroes2190 20 วันที่ผ่านมา

      @@dr.donexplains8115 definitely

  • @HanshaniHewa-pz2sd
    @HanshaniHewa-pz2sd 27 วันที่ผ่านมา +1

    Sir gena hema video ekakma aththatama watinawa❤

  • @anjuabishek7839
    @anjuabishek7839 27 วันที่ผ่านมา +1

    Wenada wagema watina video ekak. Thank you sir.☺

  • @harshanavishwajith
    @harshanavishwajith 23 วันที่ผ่านมา +1

    8-5 wada karana kalakanni tikatanam wadakata welawak na kiyanne boruwak thamai.habai itin welawakata nidaganne nathuwama paya 24ma dawas 3-4 wage unath eka digata wada karana api welawak na kiyanne nathi hindama thamai.

  • @bimsara7766
    @bimsara7766 10 วันที่ผ่านมา

    Thank You So Much!❤❤

  • @SewwandiWaduthanthri
    @SewwandiWaduthanthri 27 วันที่ผ่านมา +1

    Great content as usual,thank you so much 🌼🌼🌼

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 21 วันที่ผ่านมา

    Hi sir it is really appreciated if you could do a video on how to manage the time practically. We have 24 hours. If we cut down these to 3, we have 8 hours each. One 8h for work, one 8h to spend with the loved ones etc and the other to rest.
    Although we say we spend only 8 for work generally that isn't practical right. If we have to travel to work we should at least leave 2 hrs for travelling, getting ready etc. And I'm a full time university student, I prioritise my studies but I do a job as well. So balancing these things out has been kinda hard. 8:8:8 method is beautiful to say but it isn't quite practical. I need to study and the earning is crucial as well.
    What about my loved ones. They are my utmost priority but still....
    I'm waiting for a video on this. Cheers

  • @romeshgamage8907
    @romeshgamage8907 23 วันที่ผ่านมา

    How to manage stress and financial stress? Please make a video

  • @channaholidays7198
    @channaholidays7198 15 วันที่ผ่านมา

    Thank yo mr, Don.

  • @KasunDasun-xh8ws
    @KasunDasun-xh8ws 27 วันที่ผ่านมา +1

    Thank you ❤

  • @dilhanrasanjana2851
    @dilhanrasanjana2851 27 วันที่ผ่านมา

    Useful content Sir.Thank you

  • @user-oj3et4nk7s
    @user-oj3et4nk7s 27 วันที่ผ่านมา +3

    සර් මම 2025 ඒ ලෙවල් ප්‍රයිවර්ට් කරන්නේ.ඉතින් දවල් කාලෙම තනියම තමා ඉන්නේ කාත් එකක්වත් කතා බහක් වෙන්නෙත් නැනේ යාළුවොත් ස්කොලේ නිසා msg වලින්වත් වෙන්නේ නෑ..ඒක නිසා තනි වෙලා වගේ.එක නිසා ඒකටම හුරුවෙලාද දන්නේ නෑ.. කට්ටිය ගෙදර ආවම ගෙදර සද්දෙත් එක්ක ඒක හෙන අපහසුය් වගේ නිකන් සද්දේ පුරුදු නෑ වගේ එහෙමය් කියලා ගෙදර අයට සද්ද නොකර ඉන්න කියන්න බැනේ. කට්ටියම කතා කරන්න ගත්තම ප්‍රශ්න අහන්න ගත්තම මට තරහ යනවත් එක්ක.මට නිකන් මේ ගතිය නැති කර ගන්න දවසම එකම ලෙවෙල් එකේ තියා ගන්න දවල්ට කරන්න පුලුවන් දෙයක් හරි මොකක් හ‍රි උත්තරයක් දෙන්නකෝ sir❤️😪

    • @LiyanageDonaChathuryaDewmini
      @LiyanageDonaChathuryaDewmini 27 วันที่ผ่านมา

      Library ekakata yanna patan Ganna. Yanna Yana kaale aparade kiyla hithanna epaa. Eetapasse ethanadi hodata wadk wena nisa gedara ayath ekka katha karanna kalayak hadei gedara aawahama❤

    • @YTmusicboss77
      @YTmusicboss77 27 วันที่ผ่านมา +1

      Monada karana subject s

    • @user-oj3et4nk7s
      @user-oj3et4nk7s 26 วันที่ผ่านมา

      @@YTmusicboss77 BS,it,acc

    • @user-oj3et4nk7s
      @user-oj3et4nk7s 26 วันที่ผ่านมา

      @@LiyanageDonaChathuryaDewmini thank you so much 😊♥️

  • @semagechathurasankalpa9851
    @semagechathurasankalpa9851 24 วันที่ผ่านมา

    Unfortunately I have toxic friends therefore I trash them away

  • @AsafSamsudeen
    @AsafSamsudeen 20 วันที่ผ่านมา +1

  • @bhagyamadhushani2566
    @bhagyamadhushani2566 25 วันที่ผ่านมา

    Sahodaryek wge hitapu mage yluwth dn mawa maga arinwa hari amaruwen godak wedanawen man wena de balan innwa aththma e wenas wima mara dukai wgema jiwithe loku padmak igena ganimin innwa

  • @Krishancharuka
    @Krishancharuka 27 วันที่ผ่านมา

    Thanks sir.... for your advice...

  • @nayanakumari9216
    @nayanakumari9216 27 วันที่ผ่านมา +1

    Thank u sir... ❤

  • @prasangamadushan4160
    @prasangamadushan4160 25 วันที่ผ่านมา

    Niyamai sir

  • @bossgames3182
    @bossgames3182 24 วันที่ผ่านมา

    😎

  • @tharakamadhusanka8172
    @tharakamadhusanka8172 27 วันที่ผ่านมา

    Thanks!

  • @kalumherath2972
    @kalumherath2972 27 วันที่ผ่านมา +2

    😘😍🥰

  • @sureshsirimanna852
    @sureshsirimanna852 26 วันที่ผ่านมา

    Thanx sir🎉

  • @malkigeekiyanage
    @malkigeekiyanage 26 วันที่ผ่านมา

    ❤️❤️

  • @imeshakarandagolla3490
    @imeshakarandagolla3490 27 วันที่ผ่านมา

    💗💗💗

  • @sadunakalanka6922
    @sadunakalanka6922 15 วันที่ผ่านมา

    thank you❤

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 27 วันที่ผ่านมา

  • @travelwithshihan
    @travelwithshihan 27 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @hasithaisuranga3821
    @hasithaisuranga3821 27 วันที่ผ่านมา

  • @ayoniariyasinghe3014
    @ayoniariyasinghe3014 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @kaushalyakumudu171
    @kaushalyakumudu171 27 วันที่ผ่านมา +1

    Thank you❤