Me vilawe mee balamin wath sitha hadagammuu...mal sugangee dam sugandee. Santha anubudu naamauaii...kata kaatath me kiyanne sanatha anubudu namayaiii.......
Maniyo Shiva dheviyo kiyala vandina photo ekke inne shiva dheviyo nemai eyage nama shankaran. Eyata kisima poojavak karanne na. shivan mean point of light that is sivalingam.
🙏🙏🙏 සාදු සාදු සාදු!!! මැණියන්ට හා උදව් උපකාර කළ සියලු දෙනාටම සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා!!! සම්‍යක් දෘෂ්ටික දෙවියෝ රැකදේවා!!!
ඇත්ත මං දන්න ආකාරයෙන් ඉංදියාවෙන් තවමත් මේ ලංකාවේ බල වහනවා..
මෙ සසර දනව්වකවේ.. අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා ...බුදු හාමුදුරුවනේ
ඒකනම් ඇත්ත
@@sagarikapriyadarsani5355 ow ane...
uchithama sinduwak !
බොහොම හොදයි ....කාන්තාවක් වශයෙන් තමන්ට කල හැකි දේ උපරිමයෙන්ම කැපවීමෙන්ම කරනවා ...බොහොම සන්තෝසයි ...ඔබට දීර්ගායු වේවා !!
6ana pacha ecchara dannawanam ara lamaya bera ganna epai
ඒක ඇත්ත
අපේ රටට ජනතාව වට ලෝක වාසීන් ජනතාව වට යහපතක් නායකත්වය ඉක්මනින් ලැබේවා ජය වේවා ජය වේවා ජය වේවා ✋
බෞද්ධ ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සුවපත් කරන්න පුළුවන් 🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
තෙරුවන් සරනයි සියලු දෙනාටම යහපතක්ම වේවා ..
අපේ රටට හොද නායකයෙක් පහළ වේවා ..රටේ මේ තිබෙන්නා වූ දූරදර්ශී පාලනය වැලලී ගොස් රටට රටේ අනාගතයට හොද කාලයක් ලැබේවා .
ඕව වස්තුවේ
@Pierce Jordan අපි සිංහළ .ඔයා ඉංග්‍රීසී දන්නවා උනාට හැමෝම දන්නේ නැහැ .සිංහළ ලියන්න ප්ලීස් තෙරුවන් සරණයි ඔබට
@@nihalprasad6648 yfwoo
Oyage WhatsApp no danna
නැටුමටනම් මටත් ආස හිතුනා .ඔබ තුමියට දෙවි පිහිටයි 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවි රැකවරනයි .....මැනියනි ංඔබට
දෙවියනේ මේ මිනිසුන්ට සත්‍ය වටහා ගැනීමෙ බුද්දිය ලැබේවා
දෙවියන්
ඔහු ඒකීයයි
( එකම එක බලයයි )
ඔහු වැදුවේද වදනු ලැබුවේද නැත
( මනුශ්‍ය ආත්මයෙන් )
ඔහුට සමානව කිසිවක් නැත
( රූපය පිලිමය නැත ඔහු භලයක් ප්‍රභල ශක්තියක් )
ඔහුට සමානව කිසිවක් නැත
( මේ ලෝකයෙ හෝ විශ්වයෙ )
❤️😇සමාදානය තුළ
"ඉවසීම සැනසීමයි!
"සැනසීම සතුටයි!
"සතුට ආසවල් රස විදිමයි!
"රස විදිම සැහිමකට පත්වීමයි!
"මරණය ජීවිතයයි!
"ජීවිතය ගැලවීමයි!
"ගැලවීම නතර වීමයි!
රට වෙනුවෙන් කරන කටයුතු සාර්ථක වේවා.බුදුසරණයි .විශ්නු දෙවි පිහිටයි
තමන්ගේ රට බේරා ගන්නනේ මේ ,මොන දේ කරන්නේ ත් රටට හොඳ ක් සිද්ධ වෙන්න ඕනා
I just saw this.. so did you do all that she said? What happened?
තෙරුවන් සරණයි
අදෘශ්‍යමාන බලවේග මේ විශ්ව යේ පවතිනවා. මේය පැරණි ශාස්ත්‍රයක් මෙය හරියටම දන්නේ පැරණි මිනිස්සු අද දුර්ලබයි එවැනි අය
දෙවියො මෙහෙම නටනවා මම නමි අහලා නැහැ .දෙවියො පිහිට තයෙනවා හදවතින් තෙරැවන් සරන යන කෙනාට. බුදුන් වහන්සේ ලංකාව වටා තුන් වටයක් පැදකුණු කරලයි ලංකාභුමිය ට වැඩියෙ .සියලුම බෟද්ධයො තෙරැවන් සරන යනවානමි කිසිම කෙනෙකුට කාටවත් මුකුත් කරන්න බැහැ .මෙ රටෙ දැන් ඉන්න අමන පාලකයන් නිසයි මෙ රට අගාදයට වැටිලා තියෙන්නේ .බුදුන් ගුනයට යටයි සියලුම යක්ෂ භුතයන් .තෙරැවන් සරනයි
තෙරුවන්සරණයි
Comment කරපු අය මිට පෙර මහියංගණයේ තිබුන වැඩසටහන බැළුවද.
කොහෙමෙ උනත් සොබාදහමෙන් මෙ රටට යහපතක් වෙයි.
මම හිතන්නේ කීරවැල්ල මහතා තමයි. එ අධ්‍යාත්මික නායකයා.
මගේ රටට දළදා හිමි සරණයි!!!
Kira wella mahath gena kiyaddith harima adyathmika pibidimak athi wenawa...🙏❤
මෙව්වා අහලා අපි අසරන වෙලා බුදු හාමුදුරුවනේ.😭🙏🙏🙏🙏🙏🙏🙏
එහෙම හිතන්න එපා ඔයා. හැම කෙනාම බොරු කරන්නේ නැහැ. ඔය මෑණියෝ උදව් කරන්ඩ යන්නේ මං හිතන්නේ කීරවැල්ලේ පරපුරෙන් එන ශ්‍රී දළදා වහන්සේගේ නියම අයිතිකරු වන දන්ත කුමරු සහ හේමමාලා කුමරියගේ පරම්පරාවෙන් එන, කීරවැල්ලේ අනුරුද්ධ සෙනෙවිරත්න මහතාට වෙන්න පුළුවන්. ඔහුගේ වීඩියෝ ඔබතුමී බැලුවොත් ඔයා හිතයි ඒක ඇත්ත කියලා.
ඇය හැකි ආකාරයට රට බේරගන්න වැඩ කරනවා. ඒකෙන් කාටවත් හානියක් නැ.මටනම් හිතෙන්නේ මිනිස්සූ හැටියට කිසිම ඇදහිල්ලකට හිනාවෙන්න ගරහන්න අපිට වටින්නැ...
ඔබ හරි
අනිවාර්යයෙන් තෙරැවන් සරනයි මැනියන්ට
බුද්දියෙන් වටහා ගැනීම ඔබ සතුයි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු අන් මගක ගමන් නොකරයි තිසරණයෙන් බැහැරව සිතනවා නම් කටයුතු කරනවා නම් ඔහු හෝ ඇය තිසරණයෙහි පිහිටා නැත
ඔබ හරි
Oba hari math hithanne oya tikamai
මගේ රටට සෙත් සාන්තියක් වේවා
අප ශාස්තෘන් වහන්සේ වන බුදුන් යනු තම සිතටම මුල් තැන දී එම සිතින්ම මේ විශ්වයේ ඇති සියළුම අවුල් නිරවුල් කරගෙන සම්බුද්ධත්වයට පැමිණි උත්තමයෙකි.
එම ධර්මයේ අනුගාමිකයන් සියළු දෙනා තම සිතින්ම දෙවියන් හෝ යකුන් සිටින්නේ තම තම සිත් තුල බව වටහා ගත යුතුය.
බූදූන්ගෙ සර්ණ පිළිබඳ පමනයි,,,,
ගොඩක් වටිනවා ..
Obathumiya me ratata karana sewayata bohoma sethuthi api hela serith vireth sathyae obathumiyata budu saranae...
ඊෂ්වර උත්තමයාට පාඩුවේ ඉන්නට දෙන්නට වෙත්වා .
ඔබසැම සුවපත්වෙත්වා
මේ කලේ ඇත්තක් උනත් බොරුවක් උනත් මිත්‍යාවක් උනත් අපේ මව් බිම වෙනුවෙන් නිසා අගය කරම්
Moa bandana kapala hare. Ratata yahapathak wewaaa budu saranai
අයියෝ සංසාරේ....
maru show eka habai one man show
Heta anidda weddi mun deviyoth vikunanne thoga gaanata....
Boru karanawa kiyala mehema karanna puluwanda
තෙරුණුවන් සරණයි🙏🏽🇱🇰
මෝඩ වෙන්න එපා බෞද්ධයිනේ...අපිට රජෙක් ඉන්නවා...මේ කපටි දේශපාලකයොයි ,බටහිරයොයි විජාතිකයොයි , අපේම අවජාතකයොයි එකතු වෙලා අපේ රජතුමාව අපෙන් හැංගුවා... තව රජෙක් එනකල් අහස දිහා බලන් ඉන්න ඕනෙ නෑ... අපේ රජතුමාගෙ අණට පිටුපාන කිසිම දේශපාලකයෙක්ට බලය දීම නවත්වන්න... අපේ රජතුමා බුදු රජාණන් වහන්සේයි.. උන්වහන්සේ ට විරුද්ධව යන සියලු බලවේග සමග සටන් කරමු.. උන්වහන්සේ කියපු විදිහට ජීවත් වෙමු..ලංකාව දියුණු කරන්න වෙන රජවරු අපිට ඕන නෑ.. තෙරුවන් සරණයි ...
සත්‍ය තාවයක් තියෙනවා ද මේ මැනියනේ ඉන්නෙ කොහෙද මොන දිස්ත්‍රික්කයේ ද පොලිස් වසම පැහැදිලි කරන්න ඉස්තුතියි
Obathumey.kiyanna attham.obathumeyte.pin
Seyalu satwayo suwapath wewa budusarnae dergausa lebewa 🙏🙏🙏🌷🌷🌷
මේ රටේ බොහොමයක් මිනිස්සු හරිම ප්‍රාථමික තලයට වැටිල.ඉස්සර වෙලාම යථාර්ථය අවබෝධයක් නැතිව මිත්‍යාව පස්සෙ යමින් පිස්සු කෙලිනවුන් සුවපත් කරන්න වැඩිවැඩියෙන් මානසික රෝහල් හදන්න පුලුවන්නම් හොඳයි.
මේ පාර ජනාධිපති පත් කරන්නේ මේ ජෝතිෂය වේදීන්ද.දැකලවත් නැති ගොඩක් අය කලඑලි බැහැලා .මේ වගේ මිත්‍යාවල් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපුවා.
Meka mithyawa neme.budunta mul thana dhunnu samyak dushtiya.
Sadu sadu sadu..
Theruwan Saranai!
අපිට රටක් ඕන කියල නායකයෙක් පත්කරා ඉඩන් ටික විකුණනවා අවුරැද්දට රටම ඉවරයි
දේයියෝ තමයි ධන්නේ මවා කෝහෝම හරී රටට සේතක් වේවැ
ane manda anith ratawal diunu wenne kohomada? e ratawal walata me wina bandana nedda?
Budusarai🙏🌻🌼 maniyani👍🌻🌼🙏🌛
සැබැ දියසෙන් 👍✔🇱🇰
ඇත් බන්ධනේ මේ වෙනකොට කැපුවද.? තාම නැද්ද.?
ලංකාවට ගහපු හෙනේ තමයි ඔය මිත්‍යා දුෂ්ඨික බලෙව්ග ලංකාවට වද්දගත්ත ඒක. හරිම දුකයි දැන් මේවගේ අමනුෂ්‍ය දිෂ්ඨි අැගේ තියාෙගන ලොකු ලොකු කථා කිය කිය අපේ මෝඩ මිනිස්සුන්ව ගොනාට අන්දනවා. මේවට රැවටෙන්න ඒපා සිංහලයිනේ. ලංකාව බුදු රජුන් වැඩම කරලා පිරිසිදු කලේ බුද්ධ සාසනය රැකෙන්නේ මේ භූමියේ නිසා. මේ අසුරයිනට රටේ ඒකබිම් අගලක්වත් භාර කරන්න ඒපා. මේ කාන්තාව කියන අය ඔක්කොම අසුරයො. උන්ට ඔ්නේ සාසනේ රකින්න නෙමේ. උන්ගෙ මිත්‍යාව පතුරවන්න. පිරිසිදුව බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබෙන්නෑ මේ මිත්‍යාව සරණ ගිහිල්ලා. මට කනගාටුයි මේවා පස්සෙ ගිහින් මිනිස්සු සතර අපායෙ යන ඒක ගැන.
thamange rata wenuwen karana de watinawa godak. agaya karami.godak pin ethumiyata.
සත්‍ය දේවල් තියෙනව. ඒත් මෙකනන් 🙄🤔🤔 ටිකක් හිනා යන සීන් එකකුත් තියෙනවා 😁😁
අප්පට සිරි මෙයා කවුද සුදු අමිමීයා කෙනෙක්ද දැකලා නෑනේ
දෙයියෝ සාක්කි.
Munta pissu
දේකායේ පෙලිබා ටට්ට ටටාං ටට්ට ටටාං
දේශපාලන කෝනයකින් නොබැලුවොත් කිසියම් පණිවුඩයක් පැහැදිලි වෙනවා
Aniwaren
That dance is unusual to the normal dancing we see at kovils
Sajith full support ekak dei amu gon thadiya nisa
Anae sadu🙏🌼🌻🙏sadu🙏🌼🌻🙏sadu🌼🌻🙏🌼🙏magai budupiyanani🌻🙏🌼🙏🌼🌻🙏🌻🌼🙏🌻🌼
අපට සජිත් දිනවලා දෙන්න රටට සෙතක් ජයක් වෙනවා සත්‍යයි
aniwaryenma duppath minisunge duka adunana nayakayek apita ona pau pothanaya karana nayakayek newei sajithta niyatha labenawa aniwaryenma.
Sadu sadu sadu ☺️☺️☺️☺️
පරිස්සමෙන් නටන්න මැනියනි සාරිය කඩන් වැටුනොත් සිව දෙයියෝ කෝප වෙයි 😀😁😋🤔
Ammooo දැන්නම් hathu පිපිලා waga මෑණියන්
සිංහලයන්ගෙ අබිමානයට මොකද දෙවියනේ වුනෙ මෙි ගැහැනි මට පේන්නේ කුමාරි අක්කා වගෙයි
🤣🤣🤣🤣🤣🤣
Hariyata hari. යාලුවො
🤣🤣🤣🤣🤣
😂😂😂😂
2020.04 wena wita prabala nayakayek ape rate pahalawenawa kiyala jothishyen kiyala thiyanawa kohoma wunath muslim gahanaya palanayata upath palana kramayak nogenawoth 2035di thambiya rata allagannawa
දෙයියො ඔක්කොම den you tube
Ammapa
අැයි මෙච්චර බොරැකරන්නෙ රජයාන් උදව්දාන්න කියන්නෙ කරන්න බැරිනිසා දෙවියනිට අපහස කරනහැටි සරස්වතී කයන්නෙ කැලෑදෙවියලු පව් නෙද මේවගෙ පට්ගතකරන අයට මොනතරම්නම් පව් ගෙවන්න වෙනවද මෙවන් බොරැ ප්‍රචාරනය කරනවට
maniyanta theruwan saranai
Budu himiyantath kali yugayee...
deviyange pihitai buduntath...
deviyange pihitaiiiiii....
රට වෙනුවෙන් කරන දෙයක් යහපතක් වේවා
මේ ගෑනිට පිස්සුද කොහෙද පිස්සන් කොටුවට ගිහිල්ලා දැම්මනං හොඳයි..🤣🤣🤪
Wanaspathita kiyannako badurdeenta furnish karanna kiyala appa
ලංකාවට වඩින දෙයියෝ හින්දි සිංදු වලට නටන එකනේ ඉවසන්නෙ නැත්තේ 😂😂
😂😂😂
Dance eka hodata prudu wela wage.lassanai
Ratta santhiyak wewa
th-cam.com/video/aT7OpUN9Xlc/w-d-xo.html
මේ දේ බලන්න වැදගත් වැදගත් වැදගත්
අර අලි ඇත්තු මැරුන එක ගැන දැක්කෙ නැත්තෙ ඇයි...
Me bera padekata natana ekane karanne bandana kapanne ohomai kiyala mama adai danne ..hari shok anti..
Thamange katin Hodata record karnna kiyana deviyage bellamak dekkamai. Ane mnda
ape ratata mona hu.# welada mnda
Api asarana Wala waga hitata denanawa budu hamuduruwanaaaa
අයියෝ පිස්සුද මේ කෙනාට
O
මෑනියනේ........ගෝඨාවත් එක්ක වනගත වෙලා කපන්න පුලුවන්ද.........?
කුවෛට් කුමාරි නො. 2
බුදු.හාමුදුරැවො.යක්කු.සක්වල.ගගේන්.එහාට.යැවිවනේ.ඉතින්.මේ.මොනවද..බුදුන්.හැර.වේන.කිසි.දේයක්.විස්වාස.නැ
EYDA IDALA ADA WENAKALMA DEVIYANTATH KELAWAPU RANAWIRUWO HITAPU MAGE RATATA HAMA 1MA AEWITH KELAWANNA GATTE
🙌
Ape Ammmmaaa
හොඳටම තෙරෙනවා කරන්නෙ බොරැව කියලා ඒ ආශිර්වාදය නිසාද කොරානා ආවෙනැත්තෙ අපෙ රටට ඇ හෙහෙම බොරැකරන්නෙ මේමිනිස්සු.
බුදුන්වහන්සේට ගරුසරු ඇතුව වන්දනා කරන්න ඕනේ...හින්දි සිංදු ගහ ගහ නටන්නේ මෙයාට ජුහී චව්ලා වැහිලද කොහෙද...මේඇන්ටිව හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නහන්...කුකුලෙක් (දරුවා)ගෙනල්ලා ඌටත් ලොකු බලයක් තියනවාලු😂පව් යකෝ එතන ගිහින් ඉදගෙන ඉන්න උන් ටික...
😁😁😁😁😁😁
කිසිදු කෙනෙකුට බනින්න එපා මේකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම අරගෙන නිහඬව සිටීම තමා හොඳම ...අනිත් අයගේ පව් අනුමෝදන් නොවේ නම් මැනවි...homadeyakinma හොඳ දෙයක් පමණයි ගතයුත්තේ ...
බොදු balasenawe හාමුදුරුවෝ කියලා tiyenawa cristiyani මූලධර්මවාදීන් me rate බෞද්ධ saha උතුරු නැගෙනහිර inna දෙමළ සහෝදර yanta මුදල් dila cristiyani ආගමට badawa ගන්නවා walu.ngo cristiyani සංවිධාන 450k me rate tiyenawalu.cristiyani එවුන් tamai me rate mittiya dustikayo me rata විනාස කරන්නේ .unta oni me rata cristiyani ratak කරන්න .මුස්ලම් එවුන්ට oni මුස්ලම් රටක් කරන්න .ape rate ඉන්නේ konpana නැති desapalana gon pakayo .un tanai me hema දැක්ම විනාස කරන්නේ .
Me vilawe mee balamin wath sitha hadagammuu...mal sugangee dam sugandee. Santha anubudu naamauaii...kata kaatath me kiyanne sanatha anubudu namayaiii.......
Siduwe vidihama dance eka maruuu
Ena kenek adahetama enna aopa naththam mage mawurata iearai
හොදටම මාරයට අහු වෙලා වගේ.
Kawru hare udaw wak denda hodai ne rata ta neda
අපි ජීවත් වෙන ජන සාමජයේ නො.1 ගැහැණියක්.Comments කියවද්දී ඒ ගැහැණියනම් මොකෙක්ද යකෝ මුන් එක්ක.😀😀😀
මේ මොන මගුලක්ද
Raja sahayogaya labadenna kiyala illa sitinawa.. 🙏
කුවේට් කුමාරි වගේ
කැත බලුකුක්කෝ ඔන නෑ මේක සිංහල බවුද්ධ රටක්.
Maniyo Shiva dheviyo kiyala vandina photo ekke inne shiva dheviyo nemai eyage nama shankaran. Eyata kisima poojavak karanne na. shivan mean point of light that is sivalingam.
😇❤️🌍