Sir Obage katawa ahana mata pudumakara sathutak. Orayan tharu ratawa man wasara ganak athhada balala wagema, oya taru ratawe pahalaya bahina Lassana gini walallak badu tharakawa pawa man godak dekala tiyanawa. Eyala ena dawasuth man dannawa. kohe hari ahase edan bimata enawanam magen nopene yanna amarui..Oya tharuwa bimata enne wishala saddayak samaga..eka hamotama ahenawada mandanne ne...asipiya gahaddi bima edan ahasa athulatama nopene yanawa..Rawana ge shaktiya Sathyak..Den rata palanaya wenne Yuda Senadipathi kenek Rawana yugaye sitiya..Yakku balan ennawa..Ethuma saha siyalla palanaya wenne den me yakka shaktiyen. Ekattiya thamai me minisunge manasata balapem karala me rata goda gatte. Eka sathyak.. Me samajayata man kiyanawa rawana me ahase seri sarsnawa. Eka Shakthiyak! Amutuwen hoyala wedak ne..Awashya aya samaga Ethuma ganudenu karanawa api dena ho nodena...Rawana maha shakthiya mihipita minisunge Deneth abiyasa Sada redena dinaya etha ekmanin Uda wewa!! Om maha ravanaya Namah!
hena raja mahataranganii adi vivida tel gana danuma ha ehi balaya danna ayagen video vak laba denna stuti. evaye balaya uragabalana hatida samagin vanne na vada hodai.stuti
ලෝකයේ වෙනත් රටවල රාවන දෙවියන් වන්දනා කරනවා අපි තාම රජවරු ඉන්දියාවෙන් ගෙනා බිසෝවරුන්ට වන්දනාකරන්න හදපු දේවාල පස්සෙ දුවනවා දැන්වත් හැමපන්සලකම රාවන පිලිම හදලා වන්දනාකරන්න ඕනෙඉන්දියාවෙ රාවනට විදිනවා ඒවාතියන දේවල ලංකාවෙ පෙන්නනවා රාවන අප්පච්චිට නිගා කරවනවා ලක්වාසී සමට රාවන අප්පච්චි පිහිට ලබේවා
අපගෙ ශ්‍රී රාවණ නිරිදුන්ගේ පිලිරුව ඉදිකිරීම එකතුවන්න
....ජය ශ්‍රී ...
facebook.com/groups/376662136272972/
ඉතා ඉක්මනින් එතුමා සමග දීර්ඝ සංවාදයක් බලාපොරොත්තුවෙන් සිටි.
සුපිරිම වැඩක් සහෝදරයා තෙරුවන් සරණින් ඉදිරියටම කරගෙන යන්න ලැබේවා " 🌞 ඔම් රාවණ සිද්ධිම් සිද්ධි සිද්ධි බලවරම් 🌞 " 🇱🇰
අයියේ උඹ කරන වැඩේ නම් පට්ට...... දිගටම ලංකාවේ ඉතිහාසය පිළිබඳවම Video දාන්න......... අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා ලංකා ඉතිහාසය ගැන..........තව දෙයක් කියන්න ඕන දේශපාලන ගැන දැම්මට කමක් නෑ හැබැයි අනවශ්‍ය විදිහට ඒවම දාන්න එපා...... වැඩේ හෝදයි දිගටම කරගෙන යන්න....
th-cam.com/video/KvIIV7LzDB8/w-d-xo.html
මේක බලන්න හැමෝම
මෙතුමා සමග තව වැඩ සටහන් කිහිපයක් කරන්න. ඔරායන් ගෙ කතාවෙන් මෙතුමා පටන් ගත්ත කතාව විස්තරාත්මකව ඉදිරියට ගෙනියන්න. එම කතාව ඇත්ත. නාසා ආයතනය පවා එය සහතික කරල තියෙනව. හෙලයන් එයට සම්බන්ද වන ආකාරය හෙලයන්ට කියා දෙන්න මෙතුමාගේ දැනුම් සම්භාරය බෙදා දෙන්න.
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
කලවං ලේ ගැන අහල තියෙනවද? අම්ම තාත්ත වෙන ආගම් දෙකක ඉන්න අය නෙමෙයි කලවං ලේ කියන්නෙ. එහෙම වුන එවුන්ටත් තියෙනව සංසාරයෙන් මේ රටට ආදරේ කරපු පුරුද්දක්. හොඳම දේශීය පවුලක ඉපදිලත් සංසාරික කලවම් පුරුදු නිසා අපේ දේ විහිලුවකට ගන්න පාගල දාන එවුන්ට. බලන්න එහෙම අය අන්ලයික් කරල ඇති මේක.
ආනිවරෙයෙන් මිතුර
....ජය ශ්‍රී ...
facebook.com/groups/376662136272972/
දිගටම ව්ඩියො කරන්න.බුදු සරනයි
දනුෂ් මහත්මයෝ ඔබතුමා වැඩසටහන් මෙහෙය වන විදිය,බලන්න අහන්න ,හොඳයි ,කතාකරන විදිය ,අහන්න ආසයි ,නාරායන් මෑණියන්ගේ වැඩසටහන් කරන්නේ ඔබතුමා නෙමේද දැන් ,ඔබතුමා ඒ වැඩසටහන කරනවනම්, අමුතු වෙනසක් තියනවා .👍👍👍👍
Keep up the good works ahead ayya!🙏👍👍
ස්තුති මිතුරිය
Budusaranai ape ethihasaya gen hoyana obalata
Great work Danush!
දනුෂ් ඔබ මොන බාදකය ආවත් අත් නොහැර දිගටම කරගෙන යන්න මොකද හෙළ පිබිදීම ලෝකයම ලංකාව ගැන කතාකරන දවස් වැඩි ඈතකනැ. තෙරුවන් සරණයි
Meva ahagena enna asai..dhanush obatha godak stutie..subama suba aluth auruddak weva..
ස්තුති සහොදරයා දිගටම ඔහොම
කරගන ය0
ඹඛසියලූදෙනාට
ඛූදූසරනයි
ස්තුති මිතුර ජය ශ්‍රී
හරවත් කතිකාවක්,ගුරුතුමණි මමත් අපේ හෙල බසින්ම කතා කරන කෙනෙක්, ධනුෂ්ක සහොදරයා ඔබතුමා යන පාර හරි, ඔබට ජය වේවා!🙏
Budusaranai
ඈත මෑත ඉතිහාසය ගොඩනගල අපි දැය ගොඩ නගමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
*යක්කු*
ආනිවරෙයෙන් මිතුර
....ජය ශ්‍රී ...
facebook.com/groups/376662136272972/
එකතුවන්න
තෙරුවන් සරණයි...
Me vidwathun koi lokeda hitiye oba me karANA mehewarata api sada naya gethi godak pin obata
Wel done bro
Teruwan saranai deergau wewa
niyami aiyye kiyanna vachana na
Jayawewa hemotama
Apit hitann godak dawal tiyanaw
Ela
Jaya weawaa!! !! ☀️☀️☀️☀️
Mega kohedi patigath karapu Ekakda Mona viharasthanayeda karunakara Dan wanna sthuthi danish log
Thats everything true.
Sir Obage katawa ahana mata pudumakara sathutak. Orayan tharu ratawa man wasara ganak athhada balala wagema, oya taru ratawe pahalaya bahina Lassana gini walallak badu tharakawa pawa man godak dekala tiyanawa. Eyala ena dawasuth man dannawa. kohe hari ahase edan bimata enawanam magen nopene yanna amarui..Oya tharuwa bimata enne wishala saddayak samaga..eka hamotama ahenawada mandanne ne...asipiya gahaddi bima edan ahasa athulatama nopene yanawa..Rawana ge shaktiya Sathyak..Den rata palanaya wenne Yuda Senadipathi kenek Rawana yugaye sitiya..Yakku balan ennawa..Ethuma saha siyalla palanaya wenne den me yakka shaktiyen. Ekattiya thamai me minisunge manasata balapem karala me rata goda gatte. Eka sathyak.. Me samajayata man kiyanawa rawana me ahase seri sarsnawa. Eka Shakthiyak! Amutuwen hoyala wedak ne..Awashya aya samaga Ethuma ganudenu karanawa api dena ho nodena...Rawana maha shakthiya mihipita minisunge Deneth abiyasa Sada redena dinaya etha ekmanin Uda wewa!!
Om maha ravanaya Namah!
ස්තුති මිතුරිය අප හා එකතුවන්න ශ්‍රී රාවණ නිරිදුන්ගේ පිලිරුව මේ බුමියෙ ඉදිකිරීමට .
....ජය ශ්‍රී ...
facebook.com/groups/376662136272972/
අපේ නෙතට පෙනේ වා
සෑමමිනිෂමඹඛතුමා
වගොවගෙයින්නවනම්කොයීතරම්
හොදද
Budu saranai aiye🙏🙏🙏🙏
Theruwan sarani.
මගේ තාත්තාට දැන් වයස 80 මම ගෝඩාක් කල් ඉඳන් ඉන්නෙ විදේශ ගතව මගෙ තත්තා කතා කරන හැම වෙළෙම තත්තා කියන්නේ ත් එයාගේ කටින් බුදු ගුන කියලා එයා දන්න කියන අය ආවම ලෙඩ සුව කරපු හැටි .මම හිතනවා මෙගෙ තත්තාට ත් විස්ව සතියෙ පිහිට අති කියලා .තාත්තාගේ පරම්පරාවම උපතින් ක්‍රිස්තියන් .නමුත් මම දන්න කාලේ ඉඳන් තාත්තා අදහන්නේ බුද්ධගම..හැමෝම මෙහෙ දේවල් කියලා වීඩියෝ කරලා දළ කියන කොට .එවා බලනකොට තමයි හිතුණේ මගේ තාත්තාටත් විස්ව සක්තියේ පිහිට වෙන්න ඇති ඒ ඇත්තේ කියලා .මගේ ආයු ගෙන මටත් වඩා කල් මගෙ දෙමාපියන් ජීවත් වෙන්න ඕනා
ආනිවරෙයෙන් අපි නොදන්න බොහො දෙ ඇත
....ජය ශ්‍රී ...
facebook.com/groups/376662136272972/
Good
ස්තුති මිතුර ජය
hena raja mahataranganii adi vivida tel gana danuma ha ehi balaya danna ayagen video vak laba denna stuti. evaye balaya uragabalana hatida samagin vanne na vada hodai.stuti
Me weediyagoda pansala neda ape pansalane
ඔව් විදියගොඩ රජ මහා විහාරය ඔබත් ඇවිත් වැද පුදා ගන්න
....ජය ශ්‍රී ...
facebook.com/groups/376662136272972/
එකතුවන්න
Tip top
Keep up the good work bro. Obata Jaya.....!!!
Helayanta jaya
සිංහලයන් අතරම විජයගෙ අවජාතක ජාන තියන අය ඉන්න එක තමයි කනගාටුව.නමුත් හෙළයන් නැවත නැගිටිනවා ඒක කාටවත් වලක්කන්න බෑ.හෙළයට ජය වේවා !
ආනිවරෙයෙන්
මේ වීදියගොඩ රජ මහ විහාරය නේද..
ඔව් .විදියගොඩ රජ මහා විහාරය
ඇවිදින වැද පුදා ගන්න
....ජය ශ්‍රී ...
facebook.com/groups/376662136272972/
අප හා එකතුවන්න
❤️❤️❤️☝️☝️☝️💪💪💪🙏🙏🙏
Teruwansaranai
the title is misleading, it does not represent the content at all. Do something meaningful
budda darshanayatata ravana kyana mytyawa ha kundaliniyak gavala okkoma vukrthi karanava.
අභස්ස බබ ලොවින් අැවිත් රස පොළව කාපු කතාව නිර්මාණය කරපු එකක්... හේතුව බුදුන් විශ්වයේ බිහිවීම පිළිබඳව වදාරා නොතිබීම. එය බුදුන්ගේ වරදක් බවට වරදවා වටහාගන්න එපා. විශ්වයේ බිහිවීම හොයෙගෙන මොනවා කරන්නද? තේරුමක් නෑනෙ....
ඒක මේ ලෝකෙට ජීවය ආපු විදිහ....විසවයේ බිහිවීම නෙවෙයි...චතුර්වර්න ගැන පහදන්න ගිහින් තමයි බුදු හාමුදුරුවො ආබස්සර කතවා දේසනා කරන්නේ
monada bn video eke mechchra ad danne.higa kanna epa oi video dala.dsna video hodai.e unata higa knna epa ad gidak play karala.unsub kra.