ඊශ්වර දෙවියන් කියූ බුදුදහම ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිණෙන නායකයා ගැන හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Prediction About Future Spiritual Leader Of Sri Lanka By Kalyani Kaldera
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma

ความคิดเห็น • 418

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු!!🪔🪔🪔 තුන් ණුරුවනට මාගේ නමස්කාරය වේවා!!!ශ්‍රී නමෝ මාතාවනි"මම ආසාකරණ මාතෘකාවක්, ඔබතුමියට නිදුක් නිරෝගී ව ආයුබෝ වේවා!! සම්බුද්ධ සාසනය ආරක්ෂා කිරීමට ලැබුණු ආරාධනාව පිළිගෙන එයාකාරයෙන්ම කැපවීම, මාත් සියලු බෞද්ධයන් ම ඉතාම සතුටු විය යුතුයි. susanayata දහමට භාග්‍යවතුන් ට අනන්ත අප්‍රමාණ කෙනහිලිකම් අවලාද ගැරහුම් පමණක් නොවේ චීවරධාරීන් වූ භික්ෂු භික්ෂුණියන්ගේ නින්දා සහගත කල් ක්‍රියාවන්, අන්‍යාගමිකයන් මිතුරු ලෙස පෙන්නා බුද්ධ ශාසනයට කරන්නා අගෞරව අහන්නත් හරිම දුකයි.ඔබතුමිය පෙර භවයන්හි ශාසනාරක්ෂක චරිතයක් අනිවාර්යෙන් වෙන්න ඇති.අදින්පසු මෑණියන් වහන්සේට බුදු පියාණන් වැද පින් දෙනවා සත්‍ය මයි. සියළු පුණ්‍ය කටයුතු ඉතාම සාර්ථක වේවා!!! සියලු දෙවි පිහිට!!!🙏🙏🙏☸️☸️☸️🪔🪔🪔❤️❤️❤️🌹🌹🌹🧘🧘🧘

  • @nishanthiudukumbura1300
    @nishanthiudukumbura1300 10 หลายเดือนก่อน

    ඔබතුමියට සියයක් ආයු ලැබේවා බුදු සසුන ආරක්ෂා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා... ජාතියක් බුදු සසුනත් සියලු දෙවිවරුන්ගේ ආනුභාවයන් සුරක්ෂිත වේවා..
    අධර්මිෂ්ට රාජ්‍ය පාලකයන් වහ වහා ඉවත් වේවා...දේශාන්තර ගැතිභාවයෙන් ජාතිය වහවහා මිදේවා...!!මා කලාවූ පුණ්‍යකර්මයෙන්ද ඔබතුමියට ලැබේවා!!!
    අපටද මේ කාර්යය හා රොද බැඳෙන්නට වාසනාව උදාවේවා!"
    බුද්ධ ශක්තිය ලෝ බැබළේවා!!"
    මේ අහන්නට සැලසුව ඔබතුමියටද තව තවත් පින් සිදුවේවා!!!!
    ..

  • @hajithprasanna
    @hajithprasanna 5 ปีที่แล้ว +37

    තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ බුදුබලයෙන් මේ අපේසිව්හෙලය රැකේවා! මැණියන් මේ හෙලිකල ඉතාම ආශ්චර්‍යවුත් හෙලිකිරීම විශිෂ්ඨයි. මෙය බුදුහිමියන්ගේ දේශයයි. එය රැක ගැනීමට කටයුතු කිරීමට ශක්තිය ධර්‍ය ලැබේවා

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 5 ปีที่แล้ว

      ඊශ්වර කියල දෙවි කෙනෙක් බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුල සඳහන් නොවේ....තෙරුවන් සරණයි

  • @travelwithbuddhi4543
    @travelwithbuddhi4543 5 ปีที่แล้ว +6

    ඔබ තුමියට බුදුසරණයි !!!! බුදුදහම රැකිමේ මෙහෙයුම වෙනුවෙන් ඕනැම උදව්වක් කිරිමට සුදානම් බුදුසරණයි

  • @sriyanidissanayaka4546
    @sriyanidissanayaka4546 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපි කැමතියි ඔබතුමියට උණ හැමදේම දැනගන්න ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @ජපන්කොල්ලා
    @ජපන්කොල්ලා 5 ปีที่แล้ว +5

    මගේ මැනියෝ දිර්ඝ ආයුෂ ලැබෙවා ඇස් වලට කදුලු ඉනුවා ආදරෙයි බුදු දහමට අදහන එකම දහම ඔබගේ එ වැඩ කටයුතු සර්ථක වෙවා දලදා සමිදු පිහිටයි

    • @chandradasasilva7808
      @chandradasasilva7808 ปีที่แล้ว

      sßßxzesz sßßxzesz sßßxzesz sßßxzesz sßßxzesz sßßxzesz hhy4 rouge to get to the one of the year uh uh the first place on good authority 8hhy4 to get to the one of the most to go out that of the same time as a bit the first it the same way that it to me of 8888the same time as a bit of a girl if and when 8clock and the first place on the way to get and and to go out of consent of the same time as well as

  • @hajithprasanna
    @hajithprasanna 5 ปีที่แล้ว +12

    මේ හෙළ ද්වීපය රැකීමට බුද්ධ භුමිය රැකීමට බුදු සසුන බැබලවීමට මැණියන්ට ලැබෙන පණිවිඩයකට අනුව අපට ඒ වෙනුවෙන් කල හැකි යමක් වෙත් නම් කරුණාවෙන් දැණුම් දෙන්න. මෛත්‍රි භාවනම් අපිත් හැකි සැම විටම වඩන්නෙමු. ඔබ සියලු දෙනාටමත් සියලු ලෝක සියලු සත්වයන්ටම යහපතක් ශාන්තියක්ම වේවා🙏🙏🙏

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 5 ปีที่แล้ว +11

    ඇතමුන් මොනවා කිව්වත් ඔබතුමි පසුබට නොවන්න විශ්වය ගැන නොදත් අයට අනුකම්පා කර්න්න යහපත් සිතිවිලි හැමොම ලග නැ තුණුරුවන් සරණයි

  • @saman337
    @saman337 5 ปีที่แล้ว +17

    බුදු දහම, සිංහල ජාතිය මව් බිම රැකිම අපේ පරම යුතු කම බව මතක තබා ගන්න.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏ඔබ තුමියට බුදු සරණයි!!!

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 ปีที่แล้ว

    මගේ මේනියනි හරිම සතුටුයි හරිම ආසාවෙන් කතාව ඇහුවා.බුදු ගුන සත්තයි සත්තයි සත්තයි ඒ සත්තියානුබාවයෙන් මාගේ මේනියන්ට දිර්ගාවුසම ලෙබේවා තෙරුවන් සරනයි

  • @gayansampath9478
    @gayansampath9478 5 ปีที่แล้ว +51

    ඔබ තුමියට සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාව ලැබේවා අප මවු රටට ආරක්ෂාවක්ම වේවා බුදු දහම රැකේවා සදූ සාදූ සාදූ ..

    • @pasindulakshitha3014
      @pasindulakshitha3014 5 ปีที่แล้ว

      i

    • @dreamtravel..traumreise.5261
      @dreamtravel..traumreise.5261 5 ปีที่แล้ว +1

      oyata thiyenne gon molayakda..

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 5 ปีที่แล้ว

      ඊශ්වර කියල දෙවි කෙනෙක් බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුල සඳහන් නොවේ....තෙරුවන් සරණයි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว

    මේ තුමිය කියන දේවල් සම්පුර්ණයෙන්ම ඇත්ත මොකද මටත් මේ වගේ දේවල් සිද්ද උනා වෙනස් විදියකට මම වෙනම බාසාවකින් කතා කලේ හරිම අමාරුයි මම ඒක දේවාලයකට ගිහින් අයින් කර ගත්තා ඒ වරම ඕන නම් ගන්න තිබුනා මට බය හිතුණා මටත් අවුරුදු 25ක් වගේ ඒ දවස්වල

  • @prabaengineering5982
    @prabaengineering5982 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @pathmapathma8077
    @pathmapathma8077 5 ปีที่แล้ว +21

    ඔබතුමියට තෙරුවන් සරණයි අපටත් ඕනෙබුද්දසාසනෙ.ආරක්ෂා.කරගන්න.🙏🏼🙏🏼🙏🏼

  • @chamiduchathuranga369
    @chamiduchathuranga369 5 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි! මැනියන්ට

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +3

    ඔබ තුමියට බුධු සසුන බලන්න සුබ වේවා අපි සියලු දෙනාම ඔබ සමග ඒකත්වය සිනාව 🙏🙏🙏🙏🙏🙏

  • @lathalatha7293
    @lathalatha7293 5 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබතුමියට

  • @fiyestatea
    @fiyestatea 5 ปีที่แล้ว +74

    අපේ පංච ඉන්ද්‍රියයන්ට මේ මුලු ලෝකයම ගෝචර වෙනවා කියලා හිතන්න එපා, අඩුම තරමේ මේ වගේ දෙයක් බැලුවාම එය තමන්ට නිතේරේ නම් අවබෝධ නොවේ නම් එයට ගරහන්න නින්දා කරමින් දෙවේශ සහගතව Comment කරන්න කලින් ටිකකට හරි කල්පනා කරලා බලන්න. ඔබ රාත්‍රියේ බල්ලෙක් සමග ඇවිද යන අවස්ථාවක් ගැන, ඒ බල්ලා ඔහේ බුරනවා කියලා අපි බල්ලට කැගහනවා නමුත් අපි දන්නවා බල්ලට අපිට නොඇසෙන ශබ්ද වගේම අපිට නැති ඉවක් අපිට නැති පෙනුමක් තියෙන බව, බුරන බල්ලට බනින ගහන අපි මෝඩයෝ නොවේද?
    මනා ඉවසීමකින් මේ video ව පටිගත කර සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීම පිලිබදව මුලින්ම ස්තුති වන්ත වනවා,
    කොහොම වුනත් උතුම් බුද්ධ ශාසනය රැකෙන යම් මාත්‍රයක හෝ යමක් මෙතුමියගෙන් වෙනවා නම් ලෝක සත්වයාට යහපතක් අබිවෘද්ධියක් වෙනවා නම් එයයි අපේ පැතුම. තෙරුවන් සරණයි

    • @madukaruwan930
      @madukaruwan930 5 ปีที่แล้ว +1

      🙏

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 5 ปีที่แล้ว +1

      Dewantha Hettiarachchi obathuma niwaradi godak aya paw purawagannnawa. Adak pirinukalayak wage godak minissu

    • @thaarakagodage
      @thaarakagodage 5 ปีที่แล้ว +1

      Obage adahasa hariyatama hari theruwansaranai

    • @rahulathero8050
      @rahulathero8050 5 ปีที่แล้ว +2

      මහත්මය වරදව හිතන්ඩ එපා තෙරුන් ගන්නයි කියන්නෙ මෙ විඩියො එකෙ ඉන්න කෙනා හොද කෙනෙක් හො නැති කෙනෙක්ද කියන කාරනෙ ආදාල කරගන්නැ හැබැයි ඔය කියන දෙවල් සහ කෙරෙන දෙවල් බුදු දහම සමග කිසිම සම්බන්දයක්නැ අපට නොපෙනෙන බොහොදෙ තියනව එක ඇත්ත නමුත් අවාසනාවට මෙහෙම අය නිසා දහම විනාස වෙලා තියෙන්නෙ මිනිස්සු බොදියගාවට ගිහින් සියලු දෙ ඉල්ලනව හැබැයි එයාල දන්නැ එ බොදියගාවදි බුදු හාමුදුරුවො සියලු දෙ අත් හැරපු බව දහමින් කෙනෙක්ට සැප දෙන්නැ සතුටයි දෙන්නෙ එකට අවස්‍ය කරන්නෙ පිරිසිදු මද්‍යස්ත හිතක් විතරයි එහෙම අයට කොච්චර අඩුපාඩු අගහිගක්ම් තිබ්බත් නිරායාසයෙන් දහමෙන් ලොකොත්තර උ (ලෞකික නොවු ) සතුටක් ලැබෙනව වර්තමානෙ වෙලා තියෙන්නෙ දහම සංස්කෘතිය එක්ක පටලොගෙන ඉන්න එක එකෙන් වෙන්නෙ ලොකෙ ඉස්සරහට යනව අපි එකතැන පල්වෙන එක එ සදහ උදාහරන අවස්‍යනැ මෙතනින් පස්සෙ අහන ප්‍රස්න කමෙන්ට් වලින් එක තෙරුන්ගන්න ලැබෙවි අපෙ මිනිස්සු ව්‍යාජ සතුටම තමයි ලබන්නෙ හෙතුව හිතෙ ඉරිසියාව කොරොදෙ වයිරෙ පලිගන්න වගෙ දෙවල් වලින් පිරිල ඉන්නෙ නිවන් දකින්න අටපිරිකරවත් සාංගීක දානවත් දහම් දැනුමවත් නෙවෙයි ඔනෙ කියන කාරනෙ ගහක් උඩට නැගල කැ ගහල කීවත් තෙරුමක්නැ මොකද කරුමය කියන උරුමෙ මිනිස්සු වෙලාගෙන ඉන්න නිසා එකයි ඇත්ත දැන් ඉතින් ඔබත්මා අහන්ඩනම් එපා ඔව ඔනෙ නැද්ද කියල මං අදහස් කරෙ ඔනෙ නැ කියන එක නෙවෙයි තෙරුවන් සරනයි

    • @rrathnayakan4115
      @rrathnayakan4115 5 ปีที่แล้ว

      DevMuthu දෙව්මුතු Production y r e d e w o o p p j j u y s a

  • @kalyanikalyani5149
    @kalyanikalyani5149 5 ปีที่แล้ว +8

    දරුවනේ බොහෝ පින් ගල් සහ මල් යන ප්‍රතිචාර දක්වන අයට මම ඔයාලා කාඑක්කවත් තරහ නැ. මම ඔයාලා හැමදෙනාගෙම අම්මා ඕනෑම දුකක් විද දරාගන්න ශක්තිය මාතුල තිබෙනවා .
    මේ සම්බන්ධ ඕනෑම පරික්ෂණයකට මා සුදනම් .
    මිට අවු.6කට පමණ පෙර ආසිරි රොහලේ දි මනෝරොග වයීද්‍ය්‍ය කපිල රනසිංහ මහතාත් මට පනිවිඩයක් එවා රාගම රොහලේ දි මහාචාර්ය එල්.ඒ. කුරුප්පු ආරච්චි මහතා වයීද්‍ය්‍ය වරුන්13 දෙනෙක් සමඟ පය3ක් මා සමඟ සකාච්චා කලා විද්‍යා ත්මකව ඔප්පු කල නොහැකි වුවත් එඅය
    මට ගව්රයක් ඒ අවස්ථාවේ දක්වා මෙය පිලිගන්නෙ පිටරට බව පවසුවා

    • @සීහහෙළඉතිහාසය
      @සීහහෙළඉතිහාසය 5 ปีที่แล้ว +2

      මම ඔබ තුමිය කියන එක සත්‍ය බව පිලිගන්නවා. පිටරටවලත් ඔබ වැනි අය මේ මුළු ලෝකයම බේරා ගැනීමට ඇවිත් බව මම වීඩියෝ වලින් බලලා තියෙනවා . ඒ අයත් ඔබ තුමිය වගේ කතා තමයි කියන්නේ .ලංකාවේ ඔබ වැනි කීව දෙනෙක් ඉන්න බව මම දන්නවා. නරක දෙවියන් හා හොද දෙවියන් අතරේ ගැටුමින් නරක දෙවියන් සම්පූර්ණයෙන්ම පැරදුනේ 23/07 /2019 .. පුදුමේ කියන්නේ ඔබ තුමිය මේ කතාව කියන්නේ අද . මම හොදටම දන්නවා පවිත්‍ර බුදුදහම මුළු ලෝකෙම ප්‍රචාරය වෙනවා කියල .ඒ දේශනා මීරිගම මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ විසින් දේශනා කරනවා. ඔබ තුමියට හැකිනම් උන්වහන්සේ හමුවීමට යන්න කියලා මම ආරාධනා කරනවා . සුවපත් වේවා !

    • @saliyajayasingha7171
      @saliyajayasingha7171 5 ปีที่แล้ว +2

      නමෝ මාතා..මම ඔබතුනමිය විශ්වාස කරනවා..ගල් මල් නෙවෙයි මොන විදිහේ භාදක ආවත් පසුබට වෙන්න්න එපා....මම දෙවියන්ගෙන් ඉල්ලනවා ඔබතුමියගෙ මෙහෙයුම ට සහයෝගය දෙන්න දශලක්ෂ ගනනින් සෙනග ඔබ වටා එකතුවෙවා කියලා...නමෝ මාතා..බුදුසරනයි......මම ඔබ තුමියට කතා කරන්නම්.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 5 ปีที่แล้ว +3

      Mahath u ammma obata anaththa buduguna balayan lowata minisunta sawayak karannna sakthiyak labawa. Awasana nirwana dathuwata paminawa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

    • @dilankabandara9946
      @dilankabandara9946 5 ปีที่แล้ว

      Kalyani Kalyani 😂😂😂

  • @success5764
    @success5764 5 ปีที่แล้ว +26

    අනිවාරෙන්ම . 2020 අපි කිසිම දේශපාලන පක්ශයකට නැති සුපිරි නායකයෙක්ට චන්දේ දෙමු..

    • @charminanavaratnam6603
      @charminanavaratnam6603 5 ปีที่แล้ว

      Kauda eya?

    • @ravigamage7578
      @ravigamage7578 5 ปีที่แล้ว +1

      Naga

    • @success5764
      @success5764 5 ปีที่แล้ว

      @@ravigamage7578 ගොන් හරකෙක්නෙ බන් ඌ.

    • @ravigamage7578
      @ravigamage7578 5 ปีที่แล้ว

      @@success5764 ubala tharam ugat netiwa eti.eth thamange yahapatha wenuwen thamanta onavidihata sepa ganna constitution hadapu desapaluwo obalata hodaeti.

    • @kumarad1648
      @kumarad1648 5 ปีที่แล้ว

      @@charminanavaratnam6603 youtube හි vinivida foundation බලන්න බුදුසරණයි

  • @dineshidealwis7819
    @dineshidealwis7819 5 ปีที่แล้ว +4

    This lady saying miraculous things. This must be true and she was explains in unbelievable way. She must have to get all the blessing to protect the buddhism. Theruwan saranai sri namo matha.. 🙏🏼

  • @priyanidamidu7878
    @priyanidamidu7878 5 ปีที่แล้ว +2

    හොඳයි බුදුසරණ

    • @malakumarie6478
      @malakumarie6478 5 ปีที่แล้ว

      Obathumage .සියලුම katauu.istasidda.වේවා .budusaaunababalewa.budusaranai ieshwaradevi.පිහිටයි

  • @padmakumari2816
    @padmakumari2816 5 ปีที่แล้ว +7

    ලක්වැසියන් හට සෙතක් ශාන්තිය ක් කරන්න ශක්තිය දහිරියක් ලැබේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

    • @padmakumari2816
      @padmakumari2816 5 ปีที่แล้ว

      ස්තුති ඔයාට බුදු සරණයි .

  • @manjukanchana6730
    @manjukanchana6730 5 ปีที่แล้ว +11

    ඔබ thumiyata ලංකාව සහ බුදු දහම රැක ගැනීමට dewa sakthiya ලැබේවා

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว

    මෑනියනි.අපේ.මවුබිම.රැක.ගන්න.උක්ඝාහ.වන්ත.වී.ඉදිරියටම.යන්න.ඔබට.ශක්තිය.ධෘෘරිය.ලැබේවා.තෙරැවන්.ඝරනයි.🙏🙏🙏

  • @වජිරාපෙරේරා-ෆ7ච
    @වජිරාපෙරේරා-ෆ7ච 5 ปีที่แล้ว

    ඔබ තුමියගේ කතාව සත්‍යක් බව වැටහෙනවා. බුදු සසුන බැබලවීමට ඔබ තුමියට දර්‍ය ශක්තිය ලැබේවා .මමත් ඔබ තුමිය සමග.ඔබතුමියගේ කතාවේ අවසන් ටිකට කදුලු ආවා.මේ බුදු දහම ,සිංහල ජාතිය ආරක්ශා කර දෙන්න අපට

    • @ashramaya
      @ashramaya 5 ปีที่แล้ว

      වජිරා පෙරේරා
      > මේ බුදු දහම ,සිංහල ජාතිය ආරක්ශා කර දෙන්න අපට
      "පිටිදූවේ පකිස් බූරුවා ත්‍රිපිටකය බේරාගන්ඩ ගිය හැටි"
      www.trekmentor.com/si/content/book/1220

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 5 ปีที่แล้ว +3

    සුවපත් වෙීවා 🙏🙏🙏🌺🌹

  • @sneaked6126
    @sneaked6126 5 ปีที่แล้ว +2

    බුදු සසුන බැබලේවා..

  • @lsdayarathna4002
    @lsdayarathna4002 5 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේ කෙනෙක් විශ්වාසය කියල දෙයක් ේශනා කළ නැත කාලාම සූත්‍රය තුළ බුදු වදනක් ඇත්තේ එකම මිසක් එනිසා ිත්‍යාවන්ට උන්ට මැටි හරිහැටි තේරුම් ගෙන සම්මා දිට්ඨිය තුළින් ගමන් කිරීම වැදගත් බව මගේ හැඟීමයි ඔබ සියලු ඒ ෆිල්ම් එකට මේ සියලු දෙනා විසූවන්ගේ තරුණ

  • @s.enashanimalisilvabb5512
    @s.enashanimalisilvabb5512 5 ปีที่แล้ว +1

    Oba tumiyata davi පිහිටයි .

  • @oracletheword3024
    @oracletheword3024 5 ปีที่แล้ว +16

    නූතන හා මිථ්‍යා විශ්වාසයන් ජනගහනයෙන් ඉහළ මට්ටමක පවතින 3 වන ලෝකයේ රටවල දේශපාලන politicians යන් භාවිතා කරන අවසාන ආයුධය මෙයයි. ඉන්දියාව දෙස බලන්න ස්වාමියා කී දෙනෙක්ද?

    • @naliekanayeka2375
      @naliekanayeka2375 5 ปีที่แล้ว

      Oracle The Word බුදු. සරණයි. ඔබට.

  • @rathnakumari3251
    @rathnakumari3251 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @suduammiya4859
    @suduammiya4859 5 ปีที่แล้ว

    Theruwan saranai Amme yahapatha wenuwen bududahama rakinna obata labuna adyathmika sakthiya wadi diunu wewa.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sajiwasuresh5162
    @sajiwasuresh5162 5 ปีที่แล้ว +13

    මෙි කතාව විස්වාස නොකරන කෙනෙකුට එක දෙයක් කියන්නම් ...අද්ධයාත්මික බලය මනුස්සයෙක් උනු ඔනැම කෙනෙකුට ලබා ගන්න පුළුවන් එකට කරන්න ඔනි මස් මාන්ස කෑමෙන් වැලකිලා නිතරම බන අහලා බුදුන් කෙරේ සද්දාාව සිතෙහි උපදවාගෙන භාවනාවට ...යොමු වෙන්න එවිට නොපෙනෙන ලොකය ඔබටදැක ගත හැකි වෙවි ..එය භාවනාවෙන් ඔබසියලු අනිත්තය තෙරුන් ගත් පසු ඔබට ලැබෙන දෙයක් එය ඉක්මනින් ලබාගත නොහැක නමුත් කාලයකදි අත්විදිය හැක

    • @TheMaru71
      @TheMaru71 5 ปีที่แล้ว

      sajiwa Suresh kawda kiyala thiyenne.kothanda kiyala thiyenne! Budun waanse wadarawa aththe siyalla anithyai. Eya awabodha karagena kiyalai. Mas mansa nokewa kiyala silwath wenne na. Sitha kaya wachanaya palanaya karanna nivanata yatha aki bawai Buddha dharmaya thibenne.

    • @TheMaru71
      @TheMaru71 5 ปีที่แล้ว

      Melowa manushiya jeevithya pamanak athvidiya aki bawa pamanai Buddha dharmaya. Ithiriya kuasal akusal anuwa elovedi athvidiya aki bawa pamanai budu wadan.

    • @TheMaru71
      @TheMaru71 5 ปีที่แล้ว

      Budu aamudhuruwo eeswara devi kenek gana koywath desana karala na.

    • @sajiwasuresh5162
      @sajiwasuresh5162 5 ปีที่แล้ว

      අවබොදයෙන් යුතුව දෙයක් තෙරුන් ගන්න බුදුන් වහන්සේ දේශනා කලේ ....සියල්ල අනිත්තයයි නැසෙන සුළුයි නිත්තය වෙන දෙයක් මෙ ලොව නැහැ එම නිසා අවබොදයෙන් කුසල් කරන්න කියලා...

    • @sajiwasuresh5162
      @sajiwasuresh5162 5 ปีที่แล้ว +2

      අනික භාවනා කරන කෙනෙකුන් මස්මාස අනුභව කිරිම සුදුසු නැහැ.

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 ปีที่แล้ว +2

    අක්කා ඉක්මන් නොවී ඉන්න තිබුනේ.. ඔයාට දර්ශනය වන කෙනා කරන්න ඕන දේ කියන්නම්

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමියට .....

  • @භාරතදේවසභාව
    @භාරතදේවසභාව 3 ปีที่แล้ว

    සාදු !සාදු ! ශිව දෙවි පිහිටයි !!!

  • @sinhalatube9006
    @sinhalatube9006 5 ปีที่แล้ว +10

    බුදු සසුන බැබළවිය හැක්කේ ධර්මධර, විනයධර සිල්වත් භික්ෂුන් වහන්සේලාට පමණයි.... ගිහි වූ කාමභෝගී වූ ඔබ එය එසේ කරන්නද... ?? ඔබට උදදෙස් දෙන දෙවියන්ටත් වැරදිලා......

    • @nsjeueurnwjwu38e8e9
      @nsjeueurnwjwu38e8e9 5 ปีที่แล้ว +1

      Me. Manussaya. Mona vada. Me. Kiyavanne.urangana katavak.. Budu. Dahamayi. Kitunu. Dahamayi. Galavannada.haddane.paw.monavada.mevayin.balaporotthu.venne..

    • @TheMaru71
      @TheMaru71 5 ปีที่แล้ว +1

      Srilanka Baby TV mekige boru..etta sasthra kadayal open korai.

    • @nsjeueurnwjwu38e8e9
      @nsjeueurnwjwu38e8e9 5 ปีที่แล้ว +1

      Mona Ada. Attha Tama. Me. Kiyavanne.. Vatina. Kalaya. Nasti. No Kara. Honda. Deyak. Vedagath. Deyak. Pennanna. Bahubuta. Pennanna. Epa

    • @sinhalatube9006
      @sinhalatube9006 5 ปีที่แล้ว

      @@nsjeueurnwjwu38e8e9 ඔව්.... දෙවියෝ කථා කරන ඒවා නම් අපි දන්නේ නෑ. එත් බුදු සසුන බබළවන්න මෙතුමිය ප්‍රාතිහාර්ය කළාට හරියන්නේ නැ කියල නම් දන්නවා.... අර කිව්වා වගේ බුදු දහමයි, කිතුණු දහමයි, හින්දු දහමයි ඔක්කොම එකට පටලවනවා ......

  • @danuskarohan1986
    @danuskarohan1986 5 ปีที่แล้ว +10

    බුදු සසුන බබළවන්නට මමත් ඔබ තුමිය වෙනුවෙන් ඉන්නවා ඕනම වේලාවක.

  • @chathurarupasinghe
    @chathurarupasinghe 5 ปีที่แล้ว +3

    Its time to report this kind of things and move forward. No point of arguing

  • @TheMaxdanu
    @TheMaxdanu 5 ปีที่แล้ว +1

    මුණගැහෙන්න කැමතියි...

  • @siriyasriya8643
    @siriyasriya8643 5 ปีที่แล้ว +1

    Saththak thiyenewa

  • @nadeekaweerasinghe3569
    @nadeekaweerasinghe3569 5 ปีที่แล้ว +1

    oba tumiyata theruwan sarani oyata bududahama araksha karanna shakthiya dharyaya labewa.

  • @bandulaamal9369
    @bandulaamal9369 5 ปีที่แล้ว +4

    විශ්වාස කරන්න තිබුනා ශිු සුමණ සමන් දෙවියන්හරි ශිු සත් පත්තිණි මෑණියන් හරි ඇවිත් පිහිට උනා කිව්වනම් මොකද මතු බුදුබව පතන එකම දෙවිවරු දෙන්නා එයාලා නිසා.බුදු දහම ආරක්ෂා කරන්න දැනටත් බැල්ම තියෙන්නෙ ඒ දෙදෙනාලග විතරයි මම විශ්වාස කරන්නේ

  • @kavijaal9567
    @kavijaal9567 5 ปีที่แล้ว +1

    N ස්‍රි නමෝ මතා මනියෙනි
    ඔබ තුමිය විසාල සක්තියක් තියෙන උතුම් මතාවක්
    බුදුගුන අනන්තඉ රට රකගන්නඔබ තුමිය මෙ ව්ශ්තර කියද්දි මගෙ නෙත් කදුලින් තෙමුනා මගෙ බුදු ධහම රැක ගන්න ඔබතුමියට සක්තිය ලබෙවා සාදු සාදු සාදු

    • @kavijaal9567
      @kavijaal9567 5 ปีที่แล้ว

      ඔබ තුමිය ගෙ ද්‍ර ර කතනය් හො ලිපිනය සද් හන් කරන්න

    • @sampathlahiru1643
      @sampathlahiru1643 5 ปีที่แล้ว

      පිස්සන්කොටුවට යවමු🤣🤣🤣

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +7

    විශ්වකර්ම . ආසයි මෙතුමියගෙ අත්දැකීමක් ගැන අහන්න . එතුමියගේ වීඩියෝ බලන්න

    • @MaheshMahesh-tr4ei
      @MaheshMahesh-tr4ei 5 ปีที่แล้ว

      Ha

    • @ranjithmapa8161
      @ranjithmapa8161 5 ปีที่แล้ว

      කන්තාවන් හරි ආසයි සුන්දර කතන්ර අහන්න අනේ කොහොම හරි වීඩියෝ දාන්න

    • @Nilu157
      @Nilu157 5 ปีที่แล้ว

      @@ranjithmapa8161
      ඔව් මං ආසයි මේ වගෙ අත්භූත කතා අහන්න . ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මහත්තයා 👧

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 5 ปีที่แล้ว +2

    ඔබතුමියට බුදු සසුන බබලවන්න කරන්න තියන කාර්යය සදහා කුමක් කලයුතුද? ඒ සදහා මුදල් අවශ්‍ය නම් අපට කෙසේද දන්වන්නේ. තෙරුවන්සරනයි ඔබතුමියට මේ කතාකරන්න දුන් දරුවාට හා අපගේ රටට?🙏🙏🙏🙏🙏

    • @senurassystemandhisidea1443
      @senurassystemandhisidea1443 5 ปีที่แล้ว

      බුදු මැදුරකට බුදු පිලිමයක් ගැනීමට මුදල් අවශ්‍යයි හැකිනම් කියන්න

    • @senurassystemandhisidea1443
      @senurassystemandhisidea1443 5 ปีที่แล้ว

      Fb acount කාලේන ධම්ම සාකච්ඡා

    • @දැනුම්සම්භාවනාව
      @දැනුම්සම්භාවනාව 5 ปีที่แล้ว

      Hello madam
      I am about to become a nun
      I want to get a mati kutiya build in my land for me to start my journey
      My contact number is 0094 774185690
      Mail deepthimadanayake@gmail.com
      If you can pls help not for me for sasane-
      I am practicing 8 precepts on daily basis
      Want to become dasa sil matha

  • @anzilnoordeen3086
    @anzilnoordeen3086 5 ปีที่แล้ว +4

    Budu saranai hemotama visnu deviyonge balen me ape rate vishwa balaya rekadewa meitre budun sripada puda bumiyen bihiwewa hemotama vishnu devipihitaiii

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +16

    අයියෝ මනුෂ්‍යයින්ට වෙලා තියෙන දෙයක් .. මේ විශ්වය හරිම ධාර්මිකයි.. අපි නිවැරදි නම් අපිව බය කරන්නේ නැහ .. මේ සහෝදරියගේ මානසික පීඩනයක් මේ .. සමහරවිට අමනුෂ්‍ය බලවේගයක් වෙන්න ඇති .. ඒවා විශ්වාස කරන්නෙක් මිනිසාගේ දුර්වල කමට ...තෙරුවන් සරණයි ඔබ සැමටම ..

    • @TheMaru71
      @TheMaru71 5 ปีที่แล้ว +1

      Jaya M ganan ganna epa. Mekita wena amuruwak thiyenne...

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 ปีที่แล้ว +5

    ඊශ්වර කියල දෙවි කෙනෙක් බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුල සඳහන් නොවේ....තෙරුවන් සරණයි මෙත් සිතින්

  • @sajiwasuresh5162
    @sajiwasuresh5162 5 ปีที่แล้ว +3

    මෙි අැත්ත කතාවක් .....කියලා මට හිතෙනවා මොකද අපට නොපෙනෙන ලොකයක් තියනවා ....එ ලොකෙදි එකාන්තයෙන් බුද්ධ බලයට ඉහලින් ගිය ශක්තියක් නැ මම භාවන කරන කෙනෙක් නිසා....නොපෙන ලොකය ගැන දන්නවා .....

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 5 ปีที่แล้ว +3

    Let us stop the destruction caused towards humans by humans themselves,
    Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!.......

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว +1

    Sri namo mathawata bohoma pin. Buddha sasanayath sri lankawath sinhala jathiyath araksha karanna oba thumiya thula thiyana sakthiyatai balayatai haki wewa kiyala hadawathinma parthana karanawa. Namo buddhya.

  • @janeiuae5751
    @janeiuae5751 5 ปีที่แล้ว +3

    Budusaranai. Meniyani

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 ปีที่แล้ว

    oba thumiyata theruwan saranai

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 ปีที่แล้ว

    Budusaranai

  • @priyankaperera8645
    @priyankaperera8645 5 ปีที่แล้ว

    Oba thumiyage kathawa saththi. Api weshwasa karanawa. Oba thumiyata budu saranai.

  • @anjanascooking
    @anjanascooking 5 ปีที่แล้ว

    oba thumiyata shakthiya dairiya lebewa ..

  • @ndslwishwatv
    @ndslwishwatv 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවියන් අරුඩ වෙන්නේ නැත සිතන්න යථාර්ථය තෙරුන් ගෙන කටයුතු කරමු නැත්නම් අසරණ මිනිසා පවු

  • @wmapbw8444
    @wmapbw8444 5 ปีที่แล้ว +4

    බුදු දහම බබලවන්න ඔ්නෙ නම් නිවැරදිව බුදු දහම ඉගනගෙන ඒ් අනුව හැසිරෙන්න. ඒසේ නොමැතිව මේ වගේ මිතයාවන්ට රැවටෙන්න ඒපා. මේ නෝනා ජීවත්වන්න රැකියාවක් නිර්මානය කරගන්න තමයි මේ උත්සාහය. මේ නෝනා කියන්නෙ බුදු දහමට අදාල දේ නොවෙයි. තනියම හිතට හිතෙන දේ මේ නොන කියනව.ඔයා සමග දහම දන්න කෙනෙක් ඒක්ක විවාදයක තියන්න බැරිද විශ්ව කර්ම පුතේ.

  • @analinabhoe7701
    @analinabhoe7701 5 ปีที่แล้ว +1

    Oba lhumeyata bohoma slhulhe budu sasun babalawa lhruwan saranai

  • @anushahewage9183
    @anushahewage9183 5 ปีที่แล้ว +2

    Are all these Gods talking in Sinhala to these selected people.., interesting ...

  • @secombination9930
    @secombination9930 5 ปีที่แล้ว +1

    Budusaranai oba thumita

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 ปีที่แล้ว +5

    බුදු maga yana..kanata.වරදින්නේ නැහැ බුදු sසරණයි ඔබට

  • @indikaprasad4593
    @indikaprasad4593 5 ปีที่แล้ว +1

    මේ මාතාවගේ කතාව බාගෙට අහන් යනගමන් පොඩි තැනක අව්ලක් ආවා නිශාචර අය ඇවිත් එයාට ලංවෙනකොට දෙවිවරුන් එයාලගෙ අතේ තියෙන බුදු රැස් මේ මාතාව වෙත එවාපු නිසා නිශාචර අයට ලංවෙන්න බැරි උනාලු..!!!! දෙවිවරු ලග බුදු රැස් තියෙනවද ? මොකක්ද ඒ කතාව .?

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 5 ปีที่แล้ว

    Obathumiya api thoragaththa ekkekenek...bududahama pathurawanna...thawama patanagaththe na...thawa sahodariyo innawa...lagadima ekathu karamu....

  • @vlog-qu7wu
    @vlog-qu7wu 4 ปีที่แล้ว

    Super

  • @madukaruwan930
    @madukaruwan930 5 ปีที่แล้ว +36

    මේ දේවල් විස්වාස නොකරට කමක් නෑ මේ වගේ පහත් විදියට කමෙන්ට් කරන්න එපා මොකද දැන හෝ නොදැන ඔයාලා ලොකු පවක් කරගන්නවා.

    • @bandulaamal9369
      @bandulaamal9369 5 ปีที่แล้ว +1

      මේවගෙ බොරුපුුචාර ඇත්තද

    • @rahulathero8050
      @rahulathero8050 5 ปีที่แล้ว +1

      මහ අසාදාරන කතාවක්නෙ පෞ වෙන්නෙ කොමද තමන්ගෙ ඇගෙ කුනු තමන් විසින්ම මහන්සිවි ඉවත් කරගන්නෙ යම්සෙද එසෙම මිනිස්සු මිනිස්සුන්ගෙ ප්‍රස්න විසදගන්න ඔනෙ එ වෙනුවෙන් මෙවගෙ මිනිස්සුන්ට බැන්න කියල තෙරුමක් නැති උනාට යහපත් අදහසින්නම් බයින්නෙ වරදක්නැ අනික මෙව නිකන් බලන් ඉදල කටපියන් ඉන්නව කියන්නෙ එක මහ පවක් පට්ටපල්ම බොරු ලොකෙට එකයි මෙයා

    • @madukaruwan930
      @madukaruwan930 4 ปีที่แล้ว

      Rahula Thero 🙏☸️🇱🇰

  • @manke7562
    @manke7562 5 ปีที่แล้ว

    අමනුෂ්‍ය බලවේගයක් මළ ගිය අයෙක් වැහුනම මෙහෙම වෙනව.ඒත් බුදුදහම ලංකා ද්ව්පය ආරක්ෂා කරන්න මේ බලවේග වලට බැහැ .සිල්වත් අය ප්‍රතිපත්ති පිරුවොත් බුදු සසුන රැකෙයි.පන්සිල්වත් ආරක්ෂා කරල සතරවරම් දෙවිවරු බුදුසසුන රකියි.සි ල් රකින්නෙ නැති අය දෙවියෝ ආරක්ෂා නොකරයි.ඉන්දියාවෙන් ආව ගුරුකම් නිසා රට වැනසිලා.මිනිස්සු මිත්‍යා වට රැවටිල ආටානාටිය සූත්‍රය කිව්වනම් සේරම යක්කු පෙරේතයො යයි.බුදුගුන අනන්තයි.ඒත් සසරේ කර්ම බලවත්.

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 3 ปีที่แล้ว

    Aa deviyo dayari use katanawa da?

  • @සීහහෙළඉතිහාසය
    @සීහහෙළඉතිහාසය 5 ปีที่แล้ว

    මම මේවගේ සිද්ධි පිටරටවලත් අහලා තියෙනවා.

  • @anolaanola1190
    @anolaanola1190 5 ปีที่แล้ว

    Attatama budu dahama sathaya dahamak.anik vidiot danna.oba thumiya ape dahama araksha karanna.obata e pina athi math budubwenna.budu daranai dewi phitai

  • @helankacchannel5470
    @helankacchannel5470 4 ปีที่แล้ว

    කෙනෙක්ට භූත හෝ වෙනයම් බලවේගයක් ඇතුලු වෙන්නෙ මනස දුර්වල උනාම.බුදු දහමට අනුව මනස ශක්තිමත් කරගන ජීවත් වෙන්න.ඕව මානසික ලෙඩ

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +17

    යම් බලවෙග පෙර ආත්ම කර දෙවල් අනුව වෙනවා ඇති මෙ කාන්තාව පෙර ආත්මයක දෙවියන් සමග බැදිමක් තියෙන්න ඇති එ නිසා මෙ බවයෙ එ දෙවල් පෙන්නුම් කරනවා ඇති තෙරුවන්සරනයි

  • @ravindraudaya5887
    @ravindraudaya5887 5 ปีที่แล้ว +2

    නොපෙනෙන බලවේග ගැන බුදුදහම තුලත් කියවෙනව. පෙර පින් බලය ඇති ..ආද්‍යාත්මික සිත දියුනු කල අය නොයෙක් භාවනා යෝගී ඇත්ත න්ට ඔවුන් හා සම්බන්ධ වෙන්න පුලුවන් ..එහෙම දෙවිවරුන් හා ඍජුව සම්බන්ධ තාපවත්වා රෝගීන් සුවකරන අය බොහෝ ඉන්නවා.ඔවුන් ඒවා ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ. මේත් එවැනි බලයක් වෙන්න පුලුවන් ..එය නිසිආකාරව හසුරවා ගන්න එතුමිය ට නොතේරෙනව වෙන්න පුලුවන් ..විස්වාස නොකරන අයාවලාද නගන්න එපා.එයින් ඔබලාට නොතේරුනාට බොහොම කරදර වෙන්න පුලුවන් ..විස්වාස නොකරන අය.....දෙවිසුවසේවා....යූටූබ් සර්ච් කර බලන්න....දහස් ගනන් රෝගීන් සුවපත් වෙන හැටි ක්ශනයෙන්....

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 5 ปีที่แล้ว

    ඊශ්වර දෙවියන් please watch 2:05
    th-cam.com/video/pRt3wK2tT7Q/w-d-xo.html
    දෙවොල් බණ්ඩාර (සුනියම් දෙවියන් voice ) 1:59
    th-cam.com/video/MjdCdA-XS00/w-d-xo.html

  • @gallagehave1276
    @gallagehave1276 2 ปีที่แล้ว

    maniyane oba tumiyata dirgayu labewa niduk niroge suwaya labewa me maubimata unu hareyan galawa ganna saktiya darya labewa budun whansege phetan siwadaviyange phetan labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 2 ปีที่แล้ว

    මගෙ ඇගේ හිරිගඩුත් නැගුණ රට බේරාගන්න sakthiya dahiriya nowaduwa ලැබේවා දීර්ඝ Ausa nowaduwa ලැබේවා

  • @sammuchandrika1821
    @sammuchandrika1821 3 ปีที่แล้ว

    දෙව ශක්තියක් නෙවෙයි ඔබට ප්‍රෙතකෙනෙක් ගෙන් ඇතිවන දෙයක් දෙවිවරැ ඇඟට එන්නෙ නැහැ බාවනාවක් බුදුදහම ගැන කිසිවක් නොදන්න කෙනෙක්ට දෙවිවරැ පෙනෙන්නෙ නැහැ. දරැවා කියලයි දෙවිවරැ ආමත්‍රනය කරන්නෙ.ඔබට නියෙන්නෙ මලගිය ප්‍රානකාර බැල්මක්.

  • @chandraninayana9874
    @chandraninayana9874 5 ปีที่แล้ว

    Puduma haskamakna maniyani obata Budu saranai jayaweawa

  • @kelumwasana7026
    @kelumwasana7026 5 ปีที่แล้ว +5

    මගෙ රට්ත් බුදු සසුනත් ආරක්ෂා වෙත්වා..!🙏

  • @nileekaarachchige8876
    @nileekaarachchige8876 5 ปีที่แล้ว

    Me vishwakarma programe eka kisima dawasaka wadagath deyak karannema Naha..
    Maha mithyawal passe minissunwa yawana eka vitharai karanne..

  • @o.yasassithero
    @o.yasassithero 5 ปีที่แล้ว +8

    නිර්වානය පිලිබද සිතන්න තව බලය වැඩිවෙයි

  • @tilankulasekara3123
    @tilankulasekara3123 5 ปีที่แล้ว +8

    සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය ලබා ගැනිමට පෙර ඉන්දියාවේ තිබුනේ ජෛන ආගම.ජෛන ආගමේ සුද්ද ගන්ථය තමයි වේදේය.එකල ඉන්දියාවේ බුද්ධත්වයට තමයි හැමෝම උත්සාහ කලේ.නිගන්ට නාතපුත්ත,සංජිව බෙල්ලට්ටි පුත්‍ර,අජිත කේෂලකම්බ වගේඅය.බුදු රජුන් පරිනිර්වාණයෙන් පස්සේ තමයි ඉස්වර මුල්කරගෙන හින්දු ආගම මුලු ඉන්දියාවේම බුද්ධාගමට විනාශ කෙරැවේ.ඉන්දු ආගමේ සුද්ද ගන්ථය තමයි බගවත් ගිතාවලිය.මේ කෙනාට තියෙන්නේ මානසික රෝගයක්.බුදුන්ගේ දර්මය ආර්යය දර්මයක් විදියට ධාරණය කරන කෙනෙකුට මෙලොවදිත් සැප ලබනවා පරලොවදිත් සැපලැබෙනවා.මේ අය මානසික ලෙඩ්ඩු.මේ අයව පිස්සන් කොටුවට යවන්න ඕනේ.

    • @sampathlahiru1643
      @sampathlahiru1643 5 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම

  • @sameeradilrukshi4089
    @sameeradilrukshi4089 5 ปีที่แล้ว

    Budu sasuna babalawanna mage hadawathata danuna e kathawa.....theruwan saranai oba thumiyata

  • @slvolunteer8142
    @slvolunteer8142 5 ปีที่แล้ว

    api kemathi

  • @paramithapuranappu4485
    @paramithapuranappu4485 5 ปีที่แล้ว

    dance eka balanna asai.. nopenena lokaya gana athdakeem tiyana nisa i believe her!

  • @swarnagunasekara6530
    @swarnagunasekara6530 5 ปีที่แล้ว

    good

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 2 ปีที่แล้ว

    Obathumiyage athdakem kiyanna danaganna awa ahanakota age hirigadu anawa

  • @kumarapathirana9553
    @kumarapathirana9553 5 ปีที่แล้ว +3

    මේ මානසික රෝගයට ප්‍රතිකාර ගත්තොත් හරියාවි නැත්තනම් මනොවිද්ද්‍යා උපදේශක කෙනෙක් මුණගැහෙන්න මේ විහිළුවක් නෙවේ ...

  • @anuranisantha5012
    @anuranisantha5012 5 ปีที่แล้ว

    We want to know you are helping persons and taking money from them.

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว

    Aththa kiyala mama piligannawa me tharam boru gothala kiyanna nane rata jathiya arakssa wewa budu sasuna babalewa kawuru monawa kiwath saththiya jaya gannawa oba thumiyata theruwan saranai siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu dena tama mama Oman sita

  • @o.yasassithero
    @o.yasassithero 5 ปีที่แล้ว +6

    මෛත්‍රිය බෝධි සත්වයා මෙහි සිටිනවා

  • @devasilva3579
    @devasilva3579 5 ปีที่แล้ว

    Jaya Sri!!!

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 5 ปีที่แล้ว

      මේ මෑනියන් හරි පිංවන්තයි මට මැවිල පේනව බොරුවක්නෙමෙයි බුද්ද බුදුගුනයෙන් බුදු සසුන බැබලේවා මෙව බොරුනෙමෙයි

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 5 ปีที่แล้ว +1

    Ayubowan Mahathmiyani......
    Samawanna Me Damana Adahasa.....Namuth E Dewal Karanda......
    1_Mulinma Oya Baya Nethi Kara Ganda.....Hodata Buduguna Wandawan Karanna Digatama.....
    Pin Denna Budurajanan Wahanseta/Siyaluma Devi Devathawun Wahanseta Th Pin Denna......
    2_Devi Dewathun Wahansela Kisi Witakath Baya Karanne Ne.....
    Devi Devathawun Wahansela Siyallama Saha Siyaluma Agamika Nayakayin Manushyayin Ta Shubashinshana Karanna......Puduma Deyak Ape Manushyayin Ta Noterena De😕
    Obathumiyan Biya Nowi Sitinna.....
    Mita Wediya Obathumiyata Pawasanna Mata Denata Kepa Nehe.....
    Obathumiyata Budu Saranai!!!!!!!
    Bs!!!!!!! Do!!!!!!!
    Special Tnx n God bless TH-cam Team 👑👑👑👑👑

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว

    Om namaha shiwaya

  • @winajayakody1617
    @winajayakody1617 5 ปีที่แล้ว

    Siyalu loka sathewayata mage pine bime lake menige pihita lebewa.theruwane saranai

  • @meandmelk5728
    @meandmelk5728 5 ปีที่แล้ว +2

    අහෝ මේ චැනලය බුදු දහමට කරන හානිය.... මූලික ඉගැන්වීම් වලට 100% පටහැනියි..

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike6540 5 ปีที่แล้ว +1

    Kathawa .aththa .visevase karnva
    Budu saranye .