HONDA Vezel Hybrid RS Sinhala review, introduction to 2021 Vezel, MRJ inspire

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 424

  • @o.m.b.thoradeniya7871
    @o.m.b.thoradeniya7871 3 ปีที่แล้ว +26

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්❤️
    TH-cam එකේ දැකපු නිහතමානී චරිතයක්. ජය වේවා MRJ අයියේ....❤️😍

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 3 ปีที่แล้ว +18

    මන් දැකපු හොදම රීවීව් කෙනෙක්, දන්න හැම දෙයක්ම, වාහන වල සියලුම ඔප්ෂන් ගැන සරලව පැහැදිලි කරනවා, 😍👊👊 ස්තුතියි ඔබට👊 ජයවේවා,

  • @thilinakelum8283
    @thilinakelum8283 3 ปีที่แล้ว +1

    මම කාලයක් තිස්සේ ඔයාගේ reviews බලනවා.... ඕනම පුද්ගලයෙක්ට පැහැදිලි වෙන්න තොරතුරු කියනවා .... මම දැකපු ලන්කාවේ ඉන්න හොදම අන්ක එකේ vehicle youtube reviewer ... ❤️❤️

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +16

    මෙතන පොඩි වැරදීමක් තිබෙනවා, Vezel RS වාහනයේ original head rest එක adjust කරන්න බැහැ. ඔබ පෙන්වපු වාහනයේ තිබෙන්නේ after market සවිකරන ලද dvd සහිත head rest එකක් එම නිසා තමයි head rest adjust කරන්න පුලුවන්.

  • @dulantha1
    @dulantha1 2 ปีที่แล้ว +3

    2014 Honda Vezel Z Grade සිට මේ දක්වා හොද මර්ක්ට් එකක් එයි මොකද පෙට්‍රල් 92 හෝ 95 භාවිතා කරන්න පුලුවන්. දැන් රටේ තත්වය අනුව මේක ලොකුම වාසියක්. අනිත් එක මේකේ Toyota වගේ Hybrid බැටරි ප්‍රශන් නෑ. කලින් හිතන් හිටිය ක්ලච් ප්‍රශන ආවෝත දැන් අඩුවෙන් හදා ගන්න පුලුවන් ( මේක එන්නෙ පදින විදිහේ වරදකින් ) .

  • @manujanissanka2626
    @manujanissanka2626 3 ปีที่แล้ว +3

    යුගයේ බිහිවූ නිහතමානීම පුද්ගලයෙක් 🔥🙏

  • @dahamsasanka6437
    @dahamsasanka6437 2 ปีที่แล้ว

    හොදට වෙලාව අරන් හරිම පැහැදිලිව රිවීව් කරනවා වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වටින චැනල් එක good job අයියා ❤️

  • @janithdilshad9373
    @janithdilshad9373 3 ปีที่แล้ว

    Honda 2021 Vezel review ඒකක් කරන්න ඔයා නියමෙටම විස්තර කරලා සුපිරියටම කරනවා ඇත්තටම ලොකු දැණුමක් ැබෙනවා නොදන්න අයට

  • @roshenperera5026
    @roshenperera5026 3 ปีที่แล้ว +5

    Brother I’m a big fan of yours. Please do a video to propose the government to import vehicles. I’m working aboard and bringing usd to our country. I paid fully for a vehicle before COVID and still I couldn’t get it. I request you and all car reviewers to do a video telling to lift the import ban and make it viral. Thank you 🙏 Budusaranai

  • @kennethsrilal5818
    @kennethsrilal5818 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ ඔයා කරන හැම Review එකක්ම සුපිරි. ගොඩක් ආසාවෙන් බලනවා

  • @tharindumeewalaarachchi8314
    @tharindumeewalaarachchi8314 3 ปีที่แล้ว +2

    අයියෙ Full review එකක් දාන්නකො. මොකද මේ දවස් වල මම RS එකක් හොය හොය ඉන්නෙ ගන්න. ඒක හින්ද engine එක ගැන එහෙම දැනගන්න Full review එකක් කරන්නකො. ඒක මටත් අනික් අයටත් ගොඩක් වැදගත්
    වෙයි අයියෙ... 🖤 Thankyou

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      hari. Denta mage anel vezel video tika balanna. Ekedi mn okkoka cover kals

  • @nicolasseneviratnedejacoly546
    @nicolasseneviratnedejacoly546 ปีที่แล้ว +2

    The z grade vezel also has roof railings but non of the RS versions have it, easiest way to tell the difference

  • @donalupendra2618
    @donalupendra2618 3 ปีที่แล้ว +2

    කෑම කන ගමනුත් බලන්නෙ අයියගෙ වීඩියෝ 😍

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 5 หลายเดือนก่อน +1

    සුපිරියටම තේරුම් කරල දෙනව ඔබතුමා ❤️💪

  • @shehan622
    @shehan622 3 ปีที่แล้ว +3

    remote eken shutters up and down karana option eka settings walin hadaganna puluwan, anith eka reverse gear ekata left mirror eka vitarai angel wenne eke mirror eka half thiyana nisa. mirror select button eka L ekata dala reverse gear eka dala balanna. anith ewanam perfect. well done!

    • @alaricace8118
      @alaricace8118 ปีที่แล้ว

      Kothanada e remote eken shutters up down wena hadagnna setting eka thiyenne?

  • @nipunahasakalum1992
    @nipunahasakalum1992 ปีที่แล้ว +3

    Guaranteed that this will have to repair the gear transmission after 5 years of running. Stafford may recommend a replacement which costs over 1 million now. Also the water pump will have to be replaced (Around Rs210,000) and the racking system (around Rs.400,000) has to be repaired within 7 years. Usually it gives troubles in gear transmission. You will feel it when it gives a jerk while moving in the heavy traffic, some times when you shift the gear to reverse it may take few seconds to engage with the gear and it gives a jerk.

  • @sasiyar6609
    @sasiyar6609 3 ปีที่แล้ว +6

    සුපිරි පැහැදිලි කිරීමක්... 😍🔥

  • @katazggolam9619
    @katazggolam9619 3 ปีที่แล้ว +2

    Hi brother oyage videos niyamai.eth leather kiyanne ahinsaka satthunge ham.e ganath Katha karanna?

  • @damikasilva618
    @damikasilva618 3 ปีที่แล้ว +3

    supiri !!! Civic tec pack eka features review ekk karann ko. vezel 2022 review ekakuth one. vitz 2018 ekth review ekkk one

  • @lakshikagayathri4418
    @lakshikagayathri4418 3 ปีที่แล้ว +4

    මරු රිවීව් එකක් . බොහොම ස්තූතිය .🙏...

  • @navindudeshan4671
    @navindudeshan4671 ปีที่แล้ว

    Riverse එකට දාද්දි mirror එක පහත් වෙන එක හදන්න පුළුවන් reverse gear එකට දාලා

  • @ajeenan4367
    @ajeenan4367 3 ปีที่แล้ว +1

    2018 Vezel ගැණ full review එකකත් කරන්න Adaptive cruise control හා අනේ feaches එක්ක

  • @umirasenmitha4250
    @umirasenmitha4250 3 ปีที่แล้ว +3

    Vezel rs eakakda hoda primeo eakak da hoda? Please kiyanna

  • @bibitharu1845
    @bibitharu1845 ปีที่แล้ว +3

    Honda CR-V ගැන කරන්නකො

  • @moto_racing_
    @moto_racing_ 3 ปีที่แล้ว +1

    පුළුවන්නම් nissan wingroad y11 eka gena podi review ekak karanna ... meekale y11 eke market eka godak wedi wela thiyenwa...

  • @danslankadiaries
    @danslankadiaries 3 ปีที่แล้ว +2

    Nissan X-Trail එක ගැන රිවීව් එකක් කරන්නකෝ

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +1

    9.55 පෙන්නුවේ. ඒකට තියෙන්නේ වෙල්වට් රෙද්දක්. පරන වාහන වලත් ඉස්සර තිබ්බා. ලස්සනයි

  • @umindaishara8279
    @umindaishara8279 3 ปีที่แล้ว +2

    2021 vezel එක ගැන අනිව review එකක් ඕන. vezel RS එක ගැනත් ඕන.

  • @geesajay7250
    @geesajay7250 3 ปีที่แล้ว +5

    Range Rover ගැනත් review එකක් දාන්නකෝ

  • @manapriyadarshana9331
    @manapriyadarshana9331 3 ปีที่แล้ว +1

    Me ...oya kalin hitiya ..mahara gama ne ..malli kinak innawane ..marling kiyanne api eyata polwattha set eka malliwa matak kala kiyanna ...wade supori aiya api digatama innawa oya ekka ❤❤

  • @aselawigesundara9186
    @aselawigesundara9186 3 ปีที่แล้ว +3

    Excellent, Thank you Can you do the review technological comparison of Toyota and Honda vehicles, and what is the good one?

  • @kanchanagayani8714
    @kanchanagayani8714 3 ปีที่แล้ว +1

    Review එකක් ඕන Vezel RS එකේ

  • @asankaabeyrathne82
    @asankaabeyrathne82 3 ปีที่แล้ว +1

    zusuki Jimny new model eka ganath vedio ekak karannako... eka lankawe ganna tiyenawada bro..

  • @Rajitha.959
    @Rajitha.959 3 ปีที่แล้ว +6

    Defender 110 රිවිව් එකක් ඕන

  • @damirugamage5270
    @damirugamage5270 3 ปีที่แล้ว +6

    I have a2018 vezel rs ,යතුරෙන් shuters down karanna puluwan,power sheat ut thiyenawa

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      2016 එකේ බෑ :(

    • @SadamChami
      @SadamChami 3 ปีที่แล้ว

      Kohomada karanne ? 2019 RS eke bane mata

  • @nimeshwijesingha5536
    @nimeshwijesingha5536 3 ปีที่แล้ว +1

    Aiye.. Honda civic fd 1 2008 uk vartion hybrid eka gana karanna puluwanda

  • @lasikasampath9550
    @lasikasampath9550 3 ปีที่แล้ว +1

    Upcoming budget vehicle ගැන review එකක් දෙන්න ..

  • @apnaheshani5176
    @apnaheshani5176 3 ปีที่แล้ว +2

    grade එකයි generation හදුනගන්න පුළුවන් review එකක් කරන්න පුළුවන්ද?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Vezel eke mama karapu video eka balanna

    • @apnaheshani5176
      @apnaheshani5176 3 ปีที่แล้ว

      Mama kiwwe vezel eke vitharak neme.i hama vahanayak ganama

  • @dammikawelagedara6233
    @dammikawelagedara6233 3 ปีที่แล้ว +1

    HONDA VEZEL 2021 eke video ekak karanda

  • @iroshe10
    @iroshe10 3 ปีที่แล้ว

    Thank you! About safety features?

  • @adeeshadimuth4396
    @adeeshadimuth4396 3 ปีที่แล้ว

    Z grade eke revers ekat gaddi pasenger pathe mirror eka withrai neda down wenne

  • @shanprasad3304
    @shanprasad3304 3 ปีที่แล้ว

    Oyage review proyojanawath unath nathath dana hama ekama balanawa like karanawa brother... tc,bs,gb

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      🥰🥰🥰 goda ස්තූතියි පරිස්සමෙන් ඉන්න

  • @jayanthasunil8768
    @jayanthasunil8768 3 ปีที่แล้ว

    මේ MRJ cruise control එක ගැනත්
    vedio එකක් කරන්නකෝ

  • @BOSS_30
    @BOSS_30 3 ปีที่แล้ว +1

    Cr-v eke nm Windows remote eken arinna nm desarayk unlock key ek press krla dewenisare tikak wela press karagena inna one

  • @krishc7421
    @krishc7421 2 ปีที่แล้ว +1

    Brother can you explain honda vezel rs hybrid Vs toyata raize which one is you recommend?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      mmm Vezel hybrid is not widelt
      Available in SL.. Riqze whould be good. But it is a person decision

  • @nadeesharathuvithana7273
    @nadeesharathuvithana7273 3 ปีที่แล้ว +1

    Aiye vezel 2021 eketh review ekak one api asaven inne eke fetures danaganna

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 3 ปีที่แล้ว

    Huga denek asa karana eth ganna baya honda wahanayak.meke dual clutch issue ekata clutch oil witharak on time maru karana eka athida me problem ekata? vezel ekak use karana ayge ideas monada me gena??

  • @stefyxdiano8024
    @stefyxdiano8024 3 ปีที่แล้ว +1

    Benz e350e eke video ekak dannako

  • @thushatakumara2790
    @thushatakumara2790 3 ปีที่แล้ว

    Honda freed eke video ekak karanna puluwanda?

  • @vipunleo1977
    @vipunleo1977 3 ปีที่แล้ว +1

    Box prado review ekak genna ko

  • @fairfox1255
    @fairfox1255 3 ปีที่แล้ว +1

    Machan kdh gena danna godak kattiya balai
    Kdh,trh,gdh,200,201,205 mea wagea okka ekatukarala danna wenasa

  • @prabodagunarathna6411
    @prabodagunarathna6411 3 ปีที่แล้ว +1

    Vezel "X" akei "Z" great wenaskam gena video akak karanawada???

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +1

    Auto hub,elakiri,mrj මම දැකපු හොඳම තුන් දෙනා.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      thank u tharindu. 3ma balnna

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 3 ปีที่แล้ว

      ඔයා තමා ලොකුම විස්තරයක් දෙන්නේ එතනින්..වාහනයක ජාතකේ ඉඳලම කියලා දෙනවා..රෙස්පෙක්ට් අයියා.අනිවාර්‍යෙන් 2016 allion එකක් කරන්නම ඕනි ඊලඟට හොදේ..

  • @sriyaniwanigasooriya5778
    @sriyaniwanigasooriya5778 3 ปีที่แล้ว +1

    Can yo do the second generation swift bro

  • @tharindumadusanka5947
    @tharindumadusanka5947 3 ปีที่แล้ว

    Aiye paddle shifters wla process eka wena hti gna vedio ekk dnna pluwnda pls

  • @madushankaabesooriya866
    @madushankaabesooriya866 3 ปีที่แล้ว +1

    වාහනයක් ගන්න ගියාම හරි විකුනන්න ගියාම හරි අවශ්‍ය වන ලියකිවිලි පිලිබදව සහ transfer කරන්න යනකොට අවශ්‍ය ලියකිවිලි පිලිබදවත් vedio එකක් කරන්න පුලුවන්ද ..

  • @senakapradeep8230
    @senakapradeep8230 3 ปีที่แล้ว +2

    Hodata terum gatha heki vidiyata Etha saralawa riviw akak nam Ethin. MRJ Aiya thama

  • @chadunsewmika7405
    @chadunsewmika7405 3 ปีที่แล้ว +4

    Kia stonic 2019 කරන්නකො

  • @Anu0422
    @Anu0422 3 ปีที่แล้ว +1

    Honda insight 2018 gana review ekak ona

  • @kavishkabandara8280
    @kavishkabandara8280 3 ปีที่แล้ว +1

    aiye DCT hariyatama drive karanne kohomada,hariyata maintain karanne kiyala video ekak karannako

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      mage vezel grqce fit video wala karuni godak demma mama

  • @rasikawijenath
    @rasikawijenath 9 หลายเดือนก่อน

    Mine 2017 RS model got ABS issues due to poor brake maintenance of the previous owner. I never expect that.

  • @YasasKaluperuma
    @YasasKaluperuma 3 ปีที่แล้ว +1

    Honda Civic Es5 eka gana video ekk one

  • @chandanikarunanayake3751
    @chandanikarunanayake3751 3 ปีที่แล้ว

    Toyota Vitz 3rd generation eka ගැන video ekak karanna.

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 ปีที่แล้ว +2

    Very informative video.

  • @nesandisandini5527
    @nesandisandini5527 3 ปีที่แล้ว +1

    Pls make review for vezel 2021 new

  • @desilvaindika
    @desilvaindika 3 ปีที่แล้ว

    Chrome plated garnish eken RS kiyalama kiyanna ba mokada eka optional feature ekak. RS enawa oka nathuwath. Oke tiyena headrest original apuwada nattan passe hai karalada?

  • @yesithjayasinghe3062
    @yesithjayasinghe3062 3 ปีที่แล้ว +3

    Can you do the second generation swift car 🚗

  • @chamilathejana2101
    @chamilathejana2101 3 ปีที่แล้ว +1

    Ayya toyota corona premio AT211 ekak review karala ona😍❤️

  • @eksithjayasinghe6844
    @eksithjayasinghe6844 3 ปีที่แล้ว +3

    Great brother. Need a full review ❤️❤️❤️

  • @darshanaprageethkumaraeriy1663
    @darshanaprageethkumaraeriy1663 3 ปีที่แล้ว +1

    Oyage reviw serama wage mama balanawa godak danumak labagaththa.godak hodai.punchi illimak karanna hithuwa oyagen Nissan NV200 gana review ekak karanna puluwannam hodai...mokada eka gana reviw adui godak nathi tharam..thnx..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      mama try karannm.

  • @journeywithlife1437
    @journeywithlife1437 3 ปีที่แล้ว

    Audi a3 s line sedan eka gana hoda review ekak karannako.plz

  • @upulsiriwardana9317
    @upulsiriwardana9317 3 ปีที่แล้ว +1

    Tayar sice maru arahama fuel consumption eka wenas wenawada eka gana vidio kak karanna

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      poddak wenas wenna puluwan

  • @oshanmadhuranga9311
    @oshanmadhuranga9311 3 ปีที่แล้ว

    kia picantho car eka gena review ekak karannako..aiye..aiya kiwwoth apita puluwan dena ganna..🙏

  • @jinathdissanayake7151
    @jinathdissanayake7151 3 ปีที่แล้ว

    Nissan X-Trail 2016 ekaka review ekak keranna puluwanda...

  • @dineshpriyadarshana2219
    @dineshpriyadarshana2219 3 ปีที่แล้ว

    Vezel ekak gannakota dual clutch eke issues thiyenawada kiyala dena ganna kramayak thiyeda

  • @sujithpriyankara9745
    @sujithpriyankara9745 3 ปีที่แล้ว +1

    peugeot 5008, honda civic reviews please

  • @jayanthasunil8768
    @jayanthasunil8768 3 ปีที่แล้ว +2

    මේ corona නිසා රිවිව් කරන්නත් බෑනේ.😢😢
    ඔයාගේ රිවිව් එකක් නැතුව පාළුවෙන් ඉන්නේ
    ඒත් මොනව කරන්නද coronaත් එක්ක මොනවත් කරන්න බෑනේ

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      එකනෙ..

  • @dammikasamarasingha4209
    @dammikasamarasingha4209 3 ปีที่แล้ว +1

    Need a full review...

  • @ruwendre3011
    @ruwendre3011 3 ปีที่แล้ว

    Need a full review please🙌🏽Aiya Yaris sedan 2016/2017/2018/2019 review ekak oni❤️

  • @gsentertainment3714
    @gsentertainment3714 3 ปีที่แล้ว

    Key එක නැතුව honda vezel එක drive කරන්න පුළුවන් option එක නැති කරන්න විදිහක් නැද්ද?🤔

  • @amilasharmil9396
    @amilasharmil9396 ปีที่แล้ว

    Meke fuel consumption kohomada?

  • @Mal33shaJay
    @Mal33shaJay 3 ปีที่แล้ว +1

    Ayye oya pre facelift RS eke honda sencing package eka awada

  • @surangatt
    @surangatt ปีที่แล้ว

    හොඳ විස්තර කිරීමක් ❤️
    Thanks

  • @janakanarada429
    @janakanarada429 3 ปีที่แล้ว

    Crv eka ganath oyewage review ekak one

  • @Shamiya0
    @Shamiya0 3 ปีที่แล้ว +1

    Vezel rs model එකේ auto breaking system එක නැද්ද?

  • @dulinadamsith5808
    @dulinadamsith5808 3 ปีที่แล้ว +1

    aiye allion 260 car review ekk one

  • @FDFlasher
    @FDFlasher 3 ปีที่แล้ว

    Hyundai accent එක ගැන කරන්නකෝ,

  • @aamantharasara8296
    @aamantharasara8296 3 ปีที่แล้ว

    sir, plz deawoo nubira gana review ekak dennako Ane🙏🙏🙏

  • @nisaldevinda8517
    @nisaldevinda8517 3 ปีที่แล้ว +1

    Ssangyong rexton review ekk one

  • @chamaramadushanka7289
    @chamaramadushanka7289 3 ปีที่แล้ว

    Lancer cs 1 cs2 ekaka review ekk karannako

  • @dareekolla7569
    @dareekolla7569 3 ปีที่แล้ว +1

    Civic fd eka. ගැන රිවිව් එකක් කරහන්කෝ මචන් 👍👍👍😍😍😍😍😍

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      covid nisa poddak delay wela inne 😒😒

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +1

    අයියා,පොඩ්ඩක් කියන්නකෝ මේක සහ chr එක අතරින් හොඳ මොකක්ද කියලා..

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      chr eka hoda wei. but mekath narakama na. awurudda aluth ena vezel tikak hodai old ewata wada. but passe yana ayatanam adenwa me dekema

  • @oshan_saminda
    @oshan_saminda 3 ปีที่แล้ว +1

    Mage Vehicle eka...Thanks MRJ 🙌❤️

  • @hirushaweerasinghe8989
    @hirushaweerasinghe8989 2 ปีที่แล้ว +1

    Great job....Do a review about Nissan X Trail as well 😋😋

  • @edgeedge2935
    @edgeedge2935 3 ปีที่แล้ว

    Suzuki swift rs, kia , video akak karanna

  • @rehanmadusanka1136
    @rehanmadusanka1136 3 ปีที่แล้ว +1

    Honda fit shuttle navi eka gena review ekak karanna..jaya👍

  • @Senuth-w5j
    @Senuth-w5j 3 ปีที่แล้ว

    Hoya hoya hitapu video ekak. Thank you MRJ 🤍

  • @anandarbw2458
    @anandarbw2458 3 ปีที่แล้ว

    Obathumage premio 1 dunnada ? Mekath godak hondai..

  • @damithperera9759
    @damithperera9759 3 ปีที่แล้ว +1

    Please do Axio Hybrid Face Lift. Thanks

  • @irosh20
    @irosh20 3 ปีที่แล้ว +1

    Prize range eka kohomada aiye