Honda Vezel RS Sensing 2019 Review (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 307

  • @AutoHubSL
    @AutoHubSL  5 ปีที่แล้ว +81

    වීඩියෝව අවසානයේ වාහන මාදිලි සන්සන්දනය කර ඇත්තේ මාගේ පෞද්ගලික අත්දැකීමක් මත පමණි. එය මෙම වාහන මාදිලි සම්බන්දව අවසන් නිගමනයක් ලෙස ගැනීමෙන් වලකින්න. ඔබේ අදහස එයට හාත්පසින්ම වෙනස් විය හැක. එය පහලින් කමෙන්ට් කරන්න. 😊
    ස්තූතියි !

    • @yasodhadilnuwan66
      @yasodhadilnuwan66 5 ปีที่แล้ว +3

      Auto Hub
      Gear box failure eka thama me version eketh tiyenawda

    • @ajithkumara4079
      @ajithkumara4079 5 ปีที่แล้ว +2

      2014 model. Eke. Engine. Eka. Aulke. Tiyenawada

    • @TECHY-24
      @TECHY-24 5 ปีที่แล้ว +4

      Price update karanna kolloo

    • @nilindra99
      @nilindra99 5 ปีที่แล้ว +4

      Great videos as always. You forgot to cover the dual clutch issues which experienced in this model.

    • @samithacc
      @samithacc 5 ปีที่แล้ว

      Commom issues?

  • @umeshjayasooriya1749
    @umeshjayasooriya1749 4 ปีที่แล้ว +6

    Vezel has many secret features. You can open and close windows by remote control by long pressing.

    • @Sadewmenuka
      @Sadewmenuka 4 ปีที่แล้ว

      මට දැගන්න පුලුවන්ද Honda vezel එකේ dual clutch ප්‍රශ්නය ඇරෙන්න prius එකේ වගේ hybrid බැටරිය දාන්නත් ඕනිද

  • @buddhikap9915
    @buddhikap9915 4 ปีที่แล้ว +6

    හැම වාහනයක්ම අවු 15 - 20 research කරලා තමයි මාර්කට් එකට දාන්නේ. ඔවයි ෆ්රන්ට් බැක් හා පිට බොඩිය විතරයි අලුත් වෙන්නේ හැම අවුරුද්දේම.දරුවෙක් වගේ තමන්ගේ වාහනේ බලාගනිල්ලා. හරි වෙලාවට තියෙන ඔයිල් / කූලන්ට් / බ්‍රේක් පෑඩ් / බ්‍රේක් ඔයිල් මාරු කරපල්ලා. සර්විස් එක වෙලාවට කරපල්ලා කුනුකම් කරන්නේ නැතුව. මේ විකාර අහල ඔලුව කුරුවල් කරගන වාහන ගන්න විකුනන්න එපා. වාහනේ අයිති කරගන්න මේ ශරීරයත් අනිත්‍යයි. කොයි වෙලේ ප්‍රෙෂර් / ඩයිබිටික් / කැන්සර් එනවද දන්නේ නෑ. හොඳම දේ අනිත්‍ය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා. හැම දේම බ්‍රේකින් පොයින්ට් එකකදී අපිට නැති වෙනවා. අවු මිලියන 10 වඩා පරිනාමය උනත් මනුස්සයා තාමත් සම්පුර්ණ නෑ. පෙන විදියට බාගයයි තියෙන්නේ. පේනවනේ ලෝකේ ගහ මරා ගන්න හැටි. හැම තැනම "self" (සියල්ල මමය මගේය සිතුවිල්ල ) උඩට එන දේවල් තමයි ලෝකේ සිද්ද වෙන්නේ. එකයි මේ ගැටුම, තව තව තන්හාව හොඳම දේ ගන්න. හැබැයි ගෑනියෙක් ගන්නකොට පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා. එතන වැරදුනොත් පොටි වලින් වහල, එහෙන් මෙහෙන් අටවල කාගේ හරි ඇඟේ ගහන්න බෑ එපා උනාම.

  • @arifrahman2159
    @arifrahman2159 3 ปีที่แล้ว +1

    Wow... wonderful presentation/review. I didn’t understand the language. But the person movement as a professional reviewer. Just I can say this is excellent performance as a reviewer. Well done bro.
    Thanks

  • @pasindudilshan3147
    @pasindudilshan3147 4 ปีที่แล้ว +1

    පුලුවන්නම් 2020 chr එකේ multimedia system එකේ language change කරන විදිය..android auto connect කරන විදිය වගේ දේවල් ගැන පොඩි review එකක් දාන්නකෝ

  • @sachinumayanga3555
    @sachinumayanga3555 5 ปีที่แล้ว +6

    Nice review.love it..I watch all the videos you upload.And I suggest you to do a review on audi A8.That will be a great one..

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      Thanks bro. Sure. Stay with us!

  • @damien0722
    @damien0722 5 ปีที่แล้ว +17

    Good review. Pls do video for Honda Civic Sedan 1.0L

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Thanks. sure

  • @kevinmendis3148
    @kevinmendis3148 4 ปีที่แล้ว +2

    අනේ මන් ආසම vehicle eka thank
    You

  • @krishandesilva6208
    @krishandesilva6208 5 ปีที่แล้ว +6

    ලීටර් එකකට කිලෝමීටර් කීයක් යන්න පුලුවන්ද 2014 මොඩල් එක? සහ 2016 මොඩල් එක?

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      වීඩියෝ එකේ සදහන් කර ඇත 😊

    • @binathsooriyaarachchi8294
      @binathsooriyaarachchi8294 5 ปีที่แล้ว +3

      Mata 2016 RS ekak thiyenwa. Eke normal 17-18 karanawa.highway 22-23 karanwa

  • @janakamadushanka8647
    @janakamadushanka8647 5 ปีที่แล้ว +7

    Amme supirima review eka balaporoththuwen idiye oka 😊😊😊💖💖💖💖

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි ❤❤❤

  • @dilshaddil4417
    @dilshaddil4417 5 ปีที่แล้ว

    MOST APPRECIATED macho. People say there is a gearbox problem in the old version. if it is from which year vezel is good? I'm planning to buy vezel 2014 or 15 according to my budget. if you can pls advice on this matter?

  • @mithuriya
    @mithuriya 5 ปีที่แล้ว +1

    එදිනෙදා ජීවිතය අපේ පේජ් එකට ඔබටත් ආරාධනා කරමි 😍😍

  • @mudithafernando960
    @mudithafernando960 5 ปีที่แล้ว +8

    Thank you!
    Honda Vezel RS Dual cluth problem eka thama thiyenawada?
    Naththan eka hadalada?

    • @thulhannd
      @thulhannd 5 ปีที่แล้ว +2

      auto hub please explain..mama hithanne thama thiyenawa.

    • @pasindulakshan9038
      @pasindulakshan9038 5 ปีที่แล้ว +3

      still have, must change clutch oil properly to a long lasting clutch without issues

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +4

      ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්

    • @crownjohnson6918
      @crownjohnson6918 4 ปีที่แล้ว

      I also want to know about the issue of the honda vezel clutch

    • @ultraremo7683
      @ultraremo7683 4 ปีที่แล้ว

      Waste of money bro🗑️💵

  • @manelwimalasiri4597
    @manelwimalasiri4597 3 ปีที่แล้ว

    toyota piyas දෙදහස් දාහතර මොඩ්ල් එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @idesigns3709
    @idesigns3709 5 ปีที่แล้ว

    I have a rs version of vezel I bought it in last August and it is this model with new lights but I don't have electric seats ??

  • @isuruliyanagama1370
    @isuruliyanagama1370 4 ปีที่แล้ว +2

    You have done the review very well, thanks. I will really appreciate if you can do a review about HONDA CIVIC SEDAN 2020.

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +4

    Great rivew bro!❤️ hoda budjet wahanayak gana rivew ekak genna! Jaya wewa!🔥✌🏻

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා ! අනිවාර්‍යෙන්ම දෙන්නම් ❤❤

  • @danushkadias3172
    @danushkadias3172 5 ปีที่แล้ว +3

    dual clutch fault ekatma visandumak nedda oke kochchara honada unath kauruwath ganne neththe e prashne nisa neda

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ඉදිරියේදී විස්තරයක් දෙන්නම් 😊

  • @ashanwijesuriya
    @ashanwijesuriya 5 ปีที่แล้ว +2

    Gear Box Problem aka gana kiwee na
    N Vehicle akk sponcer karala video kalata eke Positive wagema negative dewaluth kynna one

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      මේකට කවුරුත් Sponsor කරලා නෑ. 😊 Dual Clutch ගැන වෙනමම කියන්නම්

  • @duvinduliyanage9393
    @duvinduliyanage9393 5 ปีที่แล้ว +2

    Chr eka metawada comfortable neda.(rear seats ehema)
    Anith eka meka hodata petrol wadakarata battery replace karanakota itawada ganak ekapara yanawa neda..

    • @ceylonnomad42
      @ceylonnomad42 5 ปีที่แล้ว

      ඔවු. නිකන් දිව්‍යලෝකේ වගේ. (දුර ගමනක් ගිහින් එලියට බැස්සම 😂)

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      දෙකේම ලොකු වෙනසක් නැ 🤔

  • @rahalj-nitha9840
    @rahalj-nitha9840 4 ปีที่แล้ว +1

    Dual cluch case eka milage kiyadi wageda enne 2014 wage

  • @chamindabandara1095
    @chamindabandara1095 3 ปีที่แล้ว +1

    Price plzz

  • @nithilnaviru9758
    @nithilnaviru9758 4 ปีที่แล้ว +2

    Dual chuch lede 2019 vezel eketh thiyanavada

  • @evansfernando8308
    @evansfernando8308 5 ปีที่แล้ว +6

    Perfect videography concern with past clicks .

  • @anuradhakandanhena4513
    @anuradhakandanhena4513 5 ปีที่แล้ว +1

    Only tyres are categorized as low and high profile, not alloy wheels 😀

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Alloy WITH low profile tire

  • @AfkarzemerTech
    @AfkarzemerTech 5 ปีที่แล้ว +2

    Patta quality and Video Shoy Tika❤️❤️❤️🔥🔥camera eka mokadhdha model

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි !

  • @VDBro
    @VDBro 5 ปีที่แล้ว +4

    Need a video for AWD vs 4WD

  • @shaa4280
    @shaa4280 5 ปีที่แล้ว +12

    දැන් හැමෝම හයිබ්‍රිඩ් ගන්න එක නවත්තලා තියෙන්නේ. දැන් ආයෙමත් හයිබ්‍රිඩ් වලින් පෙට්ට්‍රල් වලට මාරු වෙලා
    අනිත් එක ඔය hybrid වල second hand market එක හරි ඉක්මනට බහිනවා

    • @wheelhub5541
      @wheelhub5541 5 ปีที่แล้ว

      Subscribe to win rs10000 giveaway

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ප්‍රශ්නය මේකයි. මිනිස්සු හයිබ්‍රිඩ් ගන්නෙ සාක්කුවට පහසු වෙන්න. හැබැයි හයිබ්‍රිඩ් ගොඩක් දුරට පරිසරයට පහසු වෙන්න.

  • @darshanarathnayaka5988
    @darshanarathnayaka5988 5 ปีที่แล้ว +1

    Vidio eka maru ,aluth 2019 difender eketh vidio ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම

  • @gayannilushamahakumbura606
    @gayannilushamahakumbura606 4 ปีที่แล้ว

    VEZEL RU3 ekai Z grade ekai kiyanne ekak da ? Neththun mokakda wediyen hoda?

  • @udayajayasirigunawardhana7893
    @udayajayasirigunawardhana7893 5 ปีที่แล้ว +5

    Please do the video for Volkswagen polo 2019

    • @wheelhub5541
      @wheelhub5541 5 ปีที่แล้ว

      Subscribe and shair to win rs 100000 giveaway

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Sure

  • @bandara0718859
    @bandara0718859 4 ปีที่แล้ว +2

    Vezel එක මරු වාහනයක්.

  • @TouringwithFalu
    @TouringwithFalu 5 ปีที่แล้ว +1

    Toyota Prius, Honda GP5, Honda Shuttle (GP7), Toyota CHR, Mitsubishi Outlander gena videos tikak karanna...plz

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      කරන්නම් 😊

    • @TouringwithFalu
      @TouringwithFalu 5 ปีที่แล้ว

      @@AutoHubSL Elakiri

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 4 ปีที่แล้ว +3

    Axio 2007 review ekak danna puluwanda?

  • @diretdisco
    @diretdisco 5 ปีที่แล้ว +11

    කලින් පාරට වඩා දැන් ඔයාගෙ විඩියෝ හොදයි .ඉස්සර මන් ඔයාගෙ චැනල් එක බලනවා අඩුයි.හැබැයි දැන්නම් හොදටම හොදයි .එලකිරි විඩියෝ චැනල් එකෙ ස්ටයිල් එකේ විදියට නැති උනාට එයාගෙන් මිස් වෙන ඒවා ඔයාගෙ විඩියෝ වල තියෙනවා.❤️❤️❤️

    • @RandikeMendis
      @RandikeMendis 5 ปีที่แล้ว +1

      එළකිරි auto mobile චැනල් එකත් එක්ක Compare කරන්න අමාරුයි..මොකද ඒ එක Episode එකක් පිටිපස්සේ ලොකු Team Work එකක් තියෙනව.
      P.S :- මොන වගේ දේවල් ද එළකිරි Auto Mobile Section එකේ මඟ හැරෙන්නේ..

    • @diretdisco
      @diretdisco 5 ปีที่แล้ว +4

      Randike Mendis මෙහෙමයි ඒක ඔයාට මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න බෑ මට මන් කිව්වේ මම ඒ විඩියෝ බලන කොට මට දැනෙන විදිය.ඒක වැරැද්දක් විදියට දකින්නෙ නෑ.වාහනයක කවුරුත් හොයන්නෙ නැති ගොඩාක් සියුම් දේවල් වගෙ දේවල්.ඒ වගෙම auto hub එකෙන් ම්ස් වෙන ඒවා එලකිරි එකෙ තියෙනවා

    • @RandikeMendis
      @RandikeMendis 5 ปีที่แล้ว +2

      @@diretdisco එල... අඩුපාඩු තියෙන්න පුළුවන් මචන්..දැක්කොත් කියන්න...අපි අඩුපාඩු හදන් නේ ඉදිරියට යන්න ඕන..
      ලංකාවේ වාහන ගැන reviews බලා ගන්න තියෙන හොඳම චැනල් දෙක auto hub එකයි, එළකිරි එකයි තමයි.. forum එකේ තියෙන ප්‍රශ්න වලට උත්තරත් ලැබෙන විදියට තමා ගොඩක් වෙලාවට විඩියෝස් හැදෙන්නේ..
      අපි දෙගොල්ලොන්ටම සුභ පතමු..

    • @diretdisco
      @diretdisco 5 ปีที่แล้ว +2

      Randike Mendis ow 😉👍

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +5

      වාහන පිස්සෙක් වේවා, වාහන ගැන හොයන කෙනෙක් වේවා, වාහන වලට ආස කෙනෙක් වේවා, වාහනයක් ගන්න බලන කෙනෙක් වේවා කලයුත්තේ තමන්ගේ අවශ්‍යතාව අනුව දැනුම රැස් කර ගැනීම 😊 ඒ දැනුම ගන්නේ පොතකින්ද, ටීවී එකෙන්ද, රේඩියෝ එකෙන්ද, යූටියුබ් එකෙන්ද, යූටියුබ් එකේ මොන චැනල් එකෙන්ද කියලා ලොකුවට හිතලා තමන්ගෙ මූලික අරමුණ අමතක කරගන්න එපා. දැනුම ලැබෙන්නෙ කොහෙන් හෝ වේවා මූලික අරමුණ විය යුත්තේ නොදන්නා දේ දැනගෙන තමන්ගේ දැනුම වැඩිදියුණු කරගැනීමයි 😊
      Maduka Suraweera ස්තූතියි

  • @SahanPiyumal2004
    @SahanPiyumal2004 5 ปีที่แล้ว +1

    dual clutch cause eka kiyanne mokakda ? parana vezel eke wagema aluth vezel eketh dual clutch cause eka enawada ?

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරන්නම් 😊

    • @mahenkanchana8792
      @mahenkanchana8792 5 ปีที่แล้ว

      @@AutoHubSL thama nane

  • @isurulakshan6631
    @isurulakshan6631 5 ปีที่แล้ว +1

    Rangler eke hodata thel wadada.hummer eka wageda

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ඔව් ගොඩක් දුරට ඒ වගේ

  • @stevysan420
    @stevysan420 5 ปีที่แล้ว +2

    400nm torque na combined eka wenas

  • @rajeewa
    @rajeewa 4 ปีที่แล้ว

    What about Dual Clutch problem ?

  • @bhashana0768
    @bhashana0768 5 ปีที่แล้ว +2

    Sport car review ekakuth ikmanat one 😊❤️❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +2

      ඉක්මනින්ම එකක් එයි 😊

  • @CommanderSqueeze
    @CommanderSqueeze 5 ปีที่แล้ว +4

    chr ekata wada oka hodai.anika lassanath wadi.

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස් 😊

  • @nuwanwinkler7816
    @nuwanwinkler7816 4 ปีที่แล้ว

    Ela video eka Godak mahansi wela . Jaya wewa!!!

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      ♥️♥️♥️

  • @supundilanka3410
    @supundilanka3410 5 ปีที่แล้ว +1

    Machan what about MG ZS more economical than this and price also less.

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Vary with the user opinion bro 😊

  • @shakyakeeragala5117
    @shakyakeeragala5117 4 ปีที่แล้ว

    Bro meke 2018 rs model ekei mekei engine, performance , torqe vala venasak nadda

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 5 ปีที่แล้ว +2

    Superb bro...puluwan nam KIA Picanto gena review ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      කරන්නම් 😊

    • @wheelhub5541
      @wheelhub5541 5 ปีที่แล้ว

      Subscribe and shair to win rs10000 giveaway

  • @binukasilva6146
    @binukasilva6146 5 ปีที่แล้ว +1

    toyota premio ekai mekai compare kalama hoda eka mokakda overall

    • @jhtdeshan
      @jhtdeshan 5 ปีที่แล้ว

      Premio eka comfortable.Premio eke mechchara option nehe.option adui godal.vezel eka gesenawa echcharai awula

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      පාවිච්චි කරන කෙනාගෙ අවශ්‍යතාව, රසය අනුව වෙනස් වෙනවා. ඒක හින්දා හරිම නිගමනයකට එන්න අමරුයි

  • @kavindaheshan8331
    @kavindaheshan8331 4 ปีที่แล้ว

    Honda fit 2015 car eka ගැන review එකක් katnnako plzzz

  • @thilinad.agunasekera4059
    @thilinad.agunasekera4059 5 ปีที่แล้ว +4

    Maru ban api 1 st vezal eke idalama innoooo elaaa brooo

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      Photo එක කාලෙන් කාලෙට වෙනස් කලාට නම මතකයි ❤

    • @thilinad.agunasekera4059
      @thilinad.agunasekera4059 5 ปีที่แล้ว

      Auto Hub 😄😄😄😄😄

    • @Sadewmenuka
      @Sadewmenuka 4 ปีที่แล้ว

      @@thilinad.agunasekera4059 මට දැගන්න පුලුවන්ද Honda vezel එකේ dual clutch ප්‍රශ්නය ඇරෙන්න prius එකේ වගේ hybrid බැටරිය දාන්නත් ඕනිද

  • @NamalIndrajith-MCP
    @NamalIndrajith-MCP 5 ปีที่แล้ว +1

    2015 honda eke auto ගියර් අවුලක් තියෙනවා ද මල්ලි ?

    • @amenukathriarachchi9073
      @amenukathriarachchi9073 5 ปีที่แล้ว +1

      Ow.Same drive train

    • @ceylonnomad42
      @ceylonnomad42 5 ปีที่แล้ว +1

      Clutch එකේ තියෙන්නේ. ගියර්බොක්ස් එකේ නෙමෙයි.

    • @amenukathriarachchi9073
      @amenukathriarachchi9073 5 ปีที่แล้ว

      Clutch eka thiyenne gearbox eke.eka failure ekak kiyanne gearbox fail wenawa

    • @ceylonnomad42
      @ceylonnomad42 5 ปีที่แล้ว +1

      හොන්ඩ ඩුවල් ක්ලච් සිස්ටම් එක තියෙන්නේ ගියර්බොක්ස් එක ඇතුලේ නෙමෙයි. මේ දෙක යුනිට් දෙකක්. ප්‍රශ්නේ එන්නේ ඩුවල් ක්ලච් ප්ලේට්ස් දෙක ස්ලිප් වෙද්දී ගියර් නොවැටෙන එක. ක්ලච් එක වැඩ නොකරම ගියර් බොක්ස් එක වැඩ කරන්නේ නෑ කියන්න එක කොහොමත් වෙන දෙයක්. ඒක ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් නෙමෙයි කියන එකයි මම කියන්නේ. මමත් Honda dual clutch වාහනයක් පැදපු කෙනෙක් සහ ක්ලච් එක රීප්ලේස් කරන්න උන කෙනෙක් නිසා අත්දැකීමෙන් කියන්නේ.

    • @NamalIndrajith-MCP
      @NamalIndrajith-MCP 5 ปีที่แล้ว

      @@ceylonnomad42 ඔයා කියන්නේ හොන්ඩා විසල් එක ගන්න එක අවුලක් ද?

  • @travelwithsaga6009
    @travelwithsaga6009 4 ปีที่แล้ว +3

    💪🏻💪🏻 good review mcn

  • @kumarkrishnan5657
    @kumarkrishnan5657 5 ปีที่แล้ว +3

    At Singapore we call HRV - SUV Compact

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      HR- V for european market 😊

  • @samanthasanjaya7578
    @samanthasanjaya7578 5 ปีที่แล้ว +2

    please toyota c hr video akak danna.

    • @slitbro435
      @slitbro435 5 ปีที่แล้ว

      th-cam.com/video/fSwROJz5lcw/w-d-xo.html

  • @venam1148
    @venam1148 4 ปีที่แล้ว

    sunroof ekak nedda

  • @nuwanmalta3061
    @nuwanmalta3061 5 ปีที่แล้ว +2

    I really like your videos..

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      Thanks ❤

  • @madush_____san2203
    @madush_____san2203 5 ปีที่แล้ว +2

    Toyota voxy eka ganai nissan serena 2019 ganai video ekak one

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      දෙන්නම්

  • @nirodhchamathkaraweliwitig7870
    @nirodhchamathkaraweliwitig7870 5 ปีที่แล้ว +3

    can u do review for KIA PICANTO

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Sure 😊

    • @wheelhub5541
      @wheelhub5541 5 ปีที่แล้ว

      Subscribe and shair to win rs10000 giveaway

  • @theekshana4583
    @theekshana4583 5 ปีที่แล้ว +7

    Ayya ai dual clutch problem eka gana kiyanne naththe🤔🤔

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ඉදිරියේදී කියන්නම් 😊

    • @theekshana4583
      @theekshana4583 5 ปีที่แล้ว

      Tnx

  • @pali516
    @pali516 2 ปีที่แล้ว +1

    චී, චී. අපි සියලු දෙනාම ගන්නේ BMW , volvo විතරමායි. හරිය
    ඔකේ අන්න අතන ගියර් පොල්ලක් බලාගන්න නැහැනේ.
    නොමග යවන මාතෘකාවට කථාව හාත්පසින් වෙනස්.

  • @ravindumadushanka286
    @ravindumadushanka286 3 ปีที่แล้ว

    Meke Dan price eka kiyak withra wenwada..

  • @dilshankodithuwakku749
    @dilshankodithuwakku749 5 ปีที่แล้ว +1

    Vezel eke engine fault eka me version eke hadalada tynne?

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ඉදිරියේදී වීඩියෝ එකක් එනවා

    • @dilshankodithuwakku749
      @dilshankodithuwakku749 5 ปีที่แล้ว

      @@AutoHubSL thnk u.

  • @ruchirg5900
    @ruchirg5900 5 ปีที่แล้ว +13

    Chanux bro ge bro kenekda bn uba???

  • @lasithasanuth170
    @lasithasanuth170 5 ปีที่แล้ว

    Aiya podi upadesak onaa. Ape thiyenne vezel rs 2018 car ekak. Danna kenekge thiynv outlander phev 2015 car ekak 65laks walata wage. Vezel eka deela ganna eka paduida kiyannako.. Ape eka 20000km wage duwala thiyenne. Outlander eka 100000km wage duwala thiyanwa. Thwa outlander eke monawath aul ehema enwada kal yaddi kiyalath denaganna oni

  • @pradeepnalaka3106
    @pradeepnalaka3106 5 ปีที่แล้ว +1

    Aiye vezel eka japan da natnam indian ena vehicle ekakda.

  • @sameeradasanayake2677
    @sameeradasanayake2677 4 ปีที่แล้ว

    Toyota Raize ekath ekka komada

  • @TravelEurope360
    @TravelEurope360 5 ปีที่แล้ว +4

    Chanux ge bro kenkwath wenwda bn uba???😂👍👍👍👍

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      🤔🤔🤔

  • @stephanrode8461
    @stephanrode8461 5 ปีที่แล้ว +1

    Aya you like sri lanka TOP GEAR good stuff i like it

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ❤❤❤❤

  • @gayanukasathnada9686
    @gayanukasathnada9686 4 ปีที่แล้ว

    Aiye vega car eka gena video ekak karannako ?????

  • @pasindutheekshana2313
    @pasindutheekshana2313 5 ปีที่แล้ว +2

    අැයි infotainment system එකක් හම්බෙන්නේ නැත්තේ

    • @dawnjay4529
      @dawnjay4529 5 ปีที่แล้ว +2

      Japan wahana 90%kma enne ehama. Vezel ekanm jarawak bn q2 eka shape x1 eka suppa

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Japan මාදිලි වල ඒක ගලෝලා තමයි ලංකාවට එවන්නෙ

  • @NDS22706
    @NDS22706 3 ปีที่แล้ว +5

    Super 👌👌👌

  • @thisuranirmaldinujaya9219
    @thisuranirmaldinujaya9219 5 ปีที่แล้ว +2

    Price

  • @avishkadilshan4105
    @avishkadilshan4105 5 ปีที่แล้ว +1

    CHR gena kiyanna berida ayye...

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      කියන්නම්කෝ 😊

  • @gihankavinda9533
    @gihankavinda9533 5 ปีที่แล้ว +20

    මචන් පුලිවන්නම් CHR එක ගැන දාහන්කො

    • @isharapathirana4339
      @isharapathirana4339 5 ปีที่แล้ว +6

      ' Elakiri CHR ' කියල Search කරල බලපන් මචං... උ නියෙමට විස්තර කරනවා. thanks!

    • @gihankavinda9533
      @gihankavinda9533 5 ปีที่แล้ว +1

      ela mchn tnq

    • @wheelhub5541
      @wheelhub5541 5 ปีที่แล้ว

      Subscribe and shair to win rs 100000

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +4

      ඉදිරියේදී ලබාදෙන්නම් 😊

  • @djshadow6143
    @djshadow6143 5 ปีที่แล้ว +1

    Nissan dayz highwaystar car eka gena review ekak geanna puluwanda

  • @chandananilanga2071
    @chandananilanga2071 4 ปีที่แล้ว

    Is there auto parking,if it is there how to do

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      Noph. 😀😀

  • @isurulakshan6631
    @isurulakshan6631 5 ปีที่แล้ว +1

    Ane plzzzzzzzzzzz ayya fj cruizer ekath krannako

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම

  • @gamingclips1901
    @gamingclips1901 5 ปีที่แล้ว

    Background track eka mkkda bn? Eka patta

  • @dododulani1055
    @dododulani1055 4 ปีที่แล้ว

    How much

  • @dinusumeda1986
    @dinusumeda1986 5 ปีที่แล้ว +1

    Honda CRV genath review ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      කරලා තියෙන්නෙ 😊

    • @dinusumeda1986
      @dinusumeda1986 5 ปีที่แล้ว

      DWA 2019 model eka Karanna

  • @amilaindajith7275
    @amilaindajith7275 5 ปีที่แล้ว +7

    MG ඒක ගැන කියන්න...🚗

    • @wheelhub5541
      @wheelhub5541 5 ปีที่แล้ว

      Subscribe to win rs100000 giveaway

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම

  • @naveenranasinghe1378
    @naveenranasinghe1378 5 ปีที่แล้ว +1

    Dct awula gana kiyanne naththe ai ?

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ඉදිරියේදී කියන්නම් 😊

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 5 ปีที่แล้ว +1

    how to change language ?

  • @kavindulakshan4814
    @kavindulakshan4814 5 ปีที่แล้ว +2

    Ford mustang akak views karannako

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      දෙන්නම් ❤❤

  • @techdroidtube3666
    @techdroidtube3666 5 ปีที่แล้ว +5

    ohomba yan autohub 100k gahamu

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම ❤❤

  • @avinashniroshan4518
    @avinashniroshan4518 3 ปีที่แล้ว

    Video eka hodai but honda vehicles wala review karaddi honda brand eka promote karanwa wage denune hema video ekakama.honda wala failure gena wedi deyak kiyannema neti taram.

  • @pradeepnalaka3106
    @pradeepnalaka3106 5 ปีที่แล้ว

    Aiye suzuki baleno eka gana review ekek karanna

  • @chamarapathirana9617
    @chamarapathirana9617 5 ปีที่แล้ว +1

    MG EZS suv vehicle eke review ekak karanna pls

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      දෙන්නම් 😊

  • @pathummadushanka1752
    @pathummadushanka1752 5 ปีที่แล้ว +1

    Good.japan bike gana video 1k denna

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Bikers hub subscribe කරලා තියාගන්න. පෝලිමක්ම එනවා ඉස්සරහට

  • @arunakrishantha8041
    @arunakrishantha8041 4 ปีที่แล้ว +1

    MG model එකක් ගැන කතා කරනවද

  • @FLASHBACKLIVE
    @FLASHBACKLIVE 4 ปีที่แล้ว

    Prius 4th gen ekath poddk karana machooo..

  • @navinduhasaranga9551
    @navinduhasaranga9551 5 ปีที่แล้ว

    Aiya volkswagen polo r line aka gana review akak one

  • @chathurasandaruwan3624
    @chathurasandaruwan3624 5 ปีที่แล้ว

    Please Toyota roomy 2018 video akak karanna

  • @sahancproductions
    @sahancproductions 4 ปีที่แล้ว

    edit karaddi blur in , out transition use karanna epa machan,, balanna amarui..

  • @d.lakshank
    @d.lakshank 5 ปีที่แล้ว

    මේකෙත් dual clutch ලෙඩේ එනවද??

    • @dilshan2230
      @dilshan2230 5 ปีที่แล้ว

      Yes

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්

  • @lkbro1903
    @lkbro1903 4 ปีที่แล้ว

    Aiye meke price eka keeyada

  • @shylakoko4372
    @shylakoko4372 5 ปีที่แล้ว +1

    Thanks for video mi ...... . N
    UK......
    .

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Welcome

    • @wheelhub5541
      @wheelhub5541 5 ปีที่แล้ว

      Subscribe and shair win rs 10000 giveaway

  • @Daham19
    @Daham19 5 ปีที่แล้ว

    DCT transmission failure.........

  • @sandaruwannethmina
    @sandaruwannethmina 5 ปีที่แล้ว +2

    Vesel eke price eka danna

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      වීඩියෝ එකේ තියෙනව 😊

  • @isharadissanayake8717
    @isharadissanayake8717 5 ปีที่แล้ว +1

    Toyota passo moda eka gena podi video ekak karanna puluwan da

  • @cyberpro8795
    @cyberpro8795 5 ปีที่แล้ว +1

    Please Honda CR V

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Please check our youtube channel.

  • @gayangakalhara5525
    @gayangakalhara5525 4 ปีที่แล้ว

    Honda freed eka gana krannako