Next step after A/L? Are you looking for a job? Few tips for your Interviews

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Next step after A/L? Are you looking for a job? Few tips for your Interviews
    Podcast with Malinda Alahakoon
    තවත් මෙවැනි වීඩියෝ පහළ link වලින්.
    Evolution - goo.gl/NKs7f1
    Quantum - goo.gl/kUFyaD
    Time Travel - goo.gl/YA0qBu
    Universe - goo.gl/oh73pT
    UFO/Aliens - goo.gl/RNV54s
    TH-cam - / videokatha
    Web - videokatha.com/
    FaceBook - / videokatha
    Instagram - / videokathapic
    #SinhalaScience #VideoKatha

ความคิดเห็น • 164

  • @chamikaroshan9664
    @chamikaroshan9664 4 ปีที่แล้ว +90

    A/L Fail නමුත් Programming ගැන Self Study කරන අයටත් podcast එකක් කරන්න.

    • @NuwanThisara
      @NuwanThisara 4 ปีที่แล้ว +9

      මේක වැදගත් මටත්... මමත් එහෙම කරමින් ඉන්නෙ. සම්පත් අයියා එහෙම එකක් කරන්න

    • @Ronaldino-v6k
      @Ronaldino-v6k 8 หลายเดือนก่อน +1

      මචන් දැන් කොහොමද ඔයාට , Programming කරල හොඳ ජොබ් එකක් සෙට් වුනාද

  • @MrGladstone8703
    @MrGladstone8703 4 ปีที่แล้ว +70

    ඔයාල දෙන්නගෙ video එකක් එනකම් බලන් හිටියා. Thanks.... 👍👍👍👍👍
    💙💙💙💐💐💐💐💐💐💐💐💐💐💐

  • @thusharasaneepa1146
    @thusharasaneepa1146 4 ปีที่แล้ว +48

    ගොඩක් කැමති චරිත 2ක්.....ආදරෙයි ඈහ්..❤️❤️❤️💪💪

  • @dinuka3868
    @dinuka3868 ปีที่แล้ว +2

    A/L කරලා ඉවරවුණ අයට ප්‍රයෝජනවත් podcast එකක්. Thank you ඔය දෙන්නටම. මං ආසම TH-camrsලා දෙන්නෙක් ♥

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +31

    Legend Vs Legend ♥️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +8

    😁 කැමරාවකට කතා කරල ඒ කරන වැඩේ මං පව්ද්ගලිකව අද්දැකීම් ලබපු කෙනෙක් 😌😌 අනිවාරෙම්ම ඒක හොදයි සහ හොද විදියක් තියේ තවත් යන්න බාතෲම් එකට ගිහින් යන්න කන්නාඩිය ඉස්සරහට ගිහිං මූන දිහා සහ ඔයා ඔයාගෙම ඇස් දෙක දිහා බලාගෙන පොඩ්ඩක් කතා කරල බලන්න අපෙ මූනෙන් පවා වෙන වැරදි ගොඩක් හදා ගන්න පුලුවන් 😁😁😁✋

  • @s.d.cloudlie7210
    @s.d.cloudlie7210 4 ปีที่แล้ว +10

    නියමයි! ලංකාවෙ වැඩියෙන්ම ආස TH-camrsලා දෙන්නම එක වීඩියෝ එකක 😍

  • @gsnj5249
    @gsnj5249 4 ปีที่แล้ว +34

    සම්පත් අයියගෙ job එක ගැනත්, vlog එකක්

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 4 ปีที่แล้ว +17

    මලින්ද අයියා + සම්පත් අයියා= (ღ˘⌣˘ღ) ٩(◕‿◕。)۶

  • @Seven-pu5yc
    @Seven-pu5yc 4 ปีที่แล้ว +15

    ගොඩක් වැදගත් දේවල් තිබුන වීඩියෝ එකක්. දෙන්නටම ගොඩක් ස්තූතියි. ... දිගටම වීඩියෝ කරන්න ✔️✔️

  • @Hangout-HQ
    @Hangout-HQ 4 ปีที่แล้ว +23

    අාසම දෙන්න එකම තැන 💜

  • @r.theekshana7132
    @r.theekshana7132 4 ปีที่แล้ว +10

    Chanux ekkath video ekk කරමු ...😁😁🖤🖤✔️✔️jaya වේවා!

  • @lahirusachintha92
    @lahirusachintha92 4 ปีที่แล้ว +8

    නියමයි අයියේ..😍💜️ මේ වගේ වීඩියෝ එකක් එන්කන් බ්ලන් හිටියේ😍😍💪

  • @MRSHUNTER
    @MRSHUNTER 4 ปีที่แล้ว +28

    ❤️❤️❤️

  • @farazathahamed8701
    @farazathahamed8701 4 ปีที่แล้ว +9

    i wnt 100% agree with him ,lankawe appearance baluwata australia,usa e wage ratawal wala appearance balan na ,knowledge katha karala onamadeyk visadnna plunna experience thma balnne..

  • @INFP3355R
    @INFP3355R 8 หลายเดือนก่อน +2

    Al iwry...😃😃😃

  • @kalaawakasha7977
    @kalaawakasha7977 4 ปีที่แล้ว +2

    නියමයි...අයියේ....අවෂයම අවස්ථාවෙ ලැබුනු සුපිරි video ekak...

  • @Janith.m
    @Janith.m 4 ปีที่แล้ว +2

    දකින්න ආසාවෙන් හටපු වීඩියෝ එකක් 😍😍

  • @tecpkt4158
    @tecpkt4158 4 ปีที่แล้ว +8

    ඔන ඉන්ටවිව් එකකට මූන දෙන්න පුලුවන් ඒත් කඩ්ඩ දාගන්න තමා අවුල

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ දෙදෙනාටම.

  • @srimal.online
    @srimal.online 4 ปีที่แล้ว +3

    හුගක් ප්‍රයෝජනවත්දෙයක් අයියෙ...🙂

  • @kavindushehan6135
    @kavindushehan6135 4 ปีที่แล้ว +1

    උපදෙස් වලට thank you.. අපි හැමෝටම වැදගත් ... ඔයගොල්ලන්ගේ සුසංයෝජනය අතිශයින් අනගිභවනීයයි..😀😎🧐

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 4 ปีที่แล้ว +7

    ඒක නං පට්ට....😍😍😍

  • @AthulaWidanagamage
    @AthulaWidanagamage 4 ปีที่แล้ว +2

    දෙන්නටම ගොඩක් ස්තූතියි.

  • @VisionTalkvt
    @VisionTalkvt 4 ปีที่แล้ว +3

    වටිනම කතාබහක් ස්තූතියි

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +2

    මලින්ද අයියාගෙනුත් වීඩියෝ එකක් ඕනේ

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින කරුණු දැනගත්තා...........බොහොම ස්තූතියි 👍👍👍

  • @hyperwaylk
    @hyperwaylk 4 ปีที่แล้ว +45

    අයියේ මම A/L කරන්නේ නැතුව කෙලින්ම graphic dising කෝස් එකක් කරනවා මම ආස දේ ඒක නිසා මම දන්න දේවල් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා හැබයී මම තෝරගත්තේ මම ආස දේ ඒ 😌 ඒගැන ඔයලා හිතන්නේ මොකද්ද අයියේ

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 ปีที่แล้ว +4

      පට්ට.මං අර දෙන්නගෙන් එක්කෙනෙක් වත් නෙමෙයි.ඒත් ඔයා කරන වෙඩේ දිගටම කරගෙන යන්න.keep it up

    • @senurikavindya9617
      @senurikavindya9617 2 ปีที่แล้ว

      පට්ට. දිගටම කරගෙන යන්න 💯🔥🤝

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 4 ปีที่แล้ว +2

    වටිනා දහම් කරුණු ඉගෙන ගන්න කැමති අය මගෙ චැනලයට එක්තු වෙන්න .

  • @hirushafernandez1508
    @hirushafernandez1508 4 ปีที่แล้ว +5

    7:10 social anxiety,depression wage leda tynn puluwn e wage ayata kohomwth oya kyna widiyata katha karnna be loke minissungen 10%kta me leda tynwa

  • @lasanthanalaka7404
    @lasanthanalaka7404 4 ปีที่แล้ว +2

    Thank you for share the ideas.Rally important.Good luck both

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +2

    පට්ට දිගටම මලිනද අයියත් එක්ක ගෙන්න ♥️

  • @buddhithilakshana9127
    @buddhithilakshana9127 4 ปีที่แล้ว +2

    අයියේ Malinda අයියා වගේ පුද්ගලයෝ ගාව zoom h1 වගේ devices තියෙනවා .Malinda අයියට තමන්ගෙ voice ක්ලිප් එක ඒවගේ එකකින් record කරල එවන්න කිව්වා නම් තවත් ලස්සනයි...

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 4 ปีที่แล้ว +3

    3 වෙනි ලෝක යුද්දෙ ගැන ඒ කියන්නෙ ඒක උනොත් රටවල් පිල් වලට බෙදෙන විදිහ,ඒ ඒ රටකවල යුදමය ශක්තිය වගේ දේවල් එකතු කරල වීඩියෝ එකක් දෙන්නකො අයියෙ.ගොඩක් වටිනවා

  • @SriDinushow
    @SriDinushow 4 ปีที่แล้ว +8

    Damn patta ah 🤗

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +15

    වනුක්ස් අයියත් ගෙන්න ♥️

  • @DyaanIpalawatta
    @DyaanIpalawatta 4 ปีที่แล้ว +6

    Great One❤❤

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 ปีที่แล้ว +3

    අරූ කියනව chapter close කියල
    මූ කියනව බඩු බනිස් කියල.
    මං කියන්නම් දෙකෙන්ම එකතුවක් කරල chapterබනිස් කියල

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 4 ปีที่แล้ว +4

    පට්ට අයියේ❤️

  • @lushiberenger
    @lushiberenger 4 ปีที่แล้ว +2

    This is the personality

  • @udararandika877
    @udararandika877 4 ปีที่แล้ว +1

    thanks aiye onema karala thibba video 1kak

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +1

    Eka maru thnx video katha😘😘😘😍😍😍❤❤❤❤❤

  • @isharaanjula6278
    @isharaanjula6278 4 ปีที่แล้ว +3

    අයියෙ automobile පැත්තත් ගැන මෙවගෙ video එකක් කරන්ඩ පුලුවන්නම් හොදයි මන් හිතන්නෙ. මොකද ඒ පැත්ත ගැන කතා කරනව අඩුයි. ලංකාව වගෙ රටක එ පැත්තට යන නංගිලා මල්ලිලා අඩුයි. එ පැත්තෙ තියෙන jobs ගැන. එහෙම කරන කට්ටියත් වැඩිය දන්නැ. ගොඩක් අය හිතන්නෙ වහන හදන එකම විතරයි තියෙන්නෙ කියල.

  • @malan3809
    @malan3809 4 ปีที่แล้ว

    Maru aiye godak dewal igena gannw oya dennagen. Digatama karagena Yanna 😍❤️

  • @shaleenmalika7285
    @shaleenmalika7285 3 ปีที่แล้ว +1

    Legend vs Legend

  • @puttlamengineeringstudents
    @puttlamengineeringstudents 4 ปีที่แล้ว

    Malinda aiyage sound quality eka thawa tikak wadi unanam ........
    Awlak na patta video eka...

  • @nethminagunathilaka4186
    @nethminagunathilaka4186 4 ปีที่แล้ว +1

    Supriyi...dennata ekathu wela channel ekak patan ganna barida ❤️😀✌️

  • @psychostreaming5415
    @psychostreaming5415 4 ปีที่แล้ว +4

    සුපිරි පැහැදිලි video එකක් ❤️🔥🤚

  • @vimukthideshanpeiris
    @vimukthideshanpeiris 4 ปีที่แล้ว +1

    Malinda and sampath 👌👌👌👍👍👍

  • @TechTalksLK
    @TechTalksLK 4 ปีที่แล้ว +1

    I like this new style bro.. keep it up.. ❤️

  • @hasankadisanayake5722
    @hasankadisanayake5722 4 ปีที่แล้ว +1

    Malinda aiya ekka thawa ekak one.

  • @vishwadananjaya6041
    @vishwadananjaya6041 4 ปีที่แล้ว +2

    Pattama asa charitha dekak ekata❣️

  • @apeirostudio2993
    @apeirostudio2993 4 ปีที่แล้ว +4

    Yeah hoo 👍❤🖤

  • @dakshinarajapaksha9916
    @dakshinarajapaksha9916 4 ปีที่แล้ว +1

    Oya denage thawa video oneeee

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 4 ปีที่แล้ว +2

    මෙන්න AL ඉවර කරපු programming වලට ඒ වගේම IT industry eke අනිත් fields වලට interesting අයට හොද program එකක්.

    link :- th-cam.com/video/tR8V4pDrgfc/w-d-xo.html

  • @etrackshow
    @etrackshow 4 ปีที่แล้ว +1

    Legend Vs Legend

  • @buddikapeduru5967
    @buddikapeduru5967 4 ปีที่แล้ว +2

    පට්ට හොඳේ

  • @chennifi3130
    @chennifi3130 3 ปีที่แล้ว +1

    Thank you both 😊

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 ปีที่แล้ว

    ගොඩක් වෙදගත් video එකක්

  • @dumidupramith3881
    @dumidupramith3881 4 ปีที่แล้ว

    ආසාවෙන් බලන චැනල් 2ක්

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +1

    අලුත් අදහස් ටිකක් ඒකත් කරලා බලන්න ඕන

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +1

    Niyamai ❤️

  • @kaushancyber
    @kaushancyber 4 ปีที่แล้ว +3

    Chanux wath ona💪💪

  • @study_ix
    @study_ix 9 หลายเดือนก่อน

    love you both❤❤

  • @mwdularawellalage3975
    @mwdularawellalage3975 2 ปีที่แล้ว

    Godak watinawa ❤thanks

  • @galaxyxsci-tech8755
    @galaxyxsci-tech8755 3 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍😍

  • @hettiarachchilagedilshan5452
    @hettiarachchilagedilshan5452 4 ปีที่แล้ว +1

    Good job🙂🙂🙂

  • @ravishanlakshitha3415
    @ravishanlakshitha3415 4 ปีที่แล้ว

    Me yana vidiha patta aiye 🔊

  • @pabhayageappa259
    @pabhayageappa259 4 ปีที่แล้ว

    Video eka patta!!😆😆😆😆

  • @janithnuwan666
    @janithnuwan666 4 ปีที่แล้ว

    Thanks aiye ❤️

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 3 ปีที่แล้ว

    සම්‍පත් අයියේ නියමයි.

  • @darklife3609
    @darklife3609 4 ปีที่แล้ว +1

    සමාවෙන්න

  • @isuruprabhath8576
    @isuruprabhath8576 4 ปีที่แล้ว

    good work.....!

  • @ruwanchamara4010
    @ruwanchamara4010 4 ปีที่แล้ว

    Good one bro

  • @pasindu1926
    @pasindu1926 4 ปีที่แล้ว +3

    අයියේ,මම අධිසංවේදි පුද්ගලයෙක්.මම AL කරනවා.මට පාඩම් කරන්න ගියාම වෙන වෙන දේවල් හිතෙනවා.පාඩම් කරන්න බෑ.මට ඕනි පට්ටම මීටරයක් වෙන්න.ඒත් මට පාඩම් කරන්න අමාරුයි.ඒ වගේම මම ගොඩක් වෙලාවට මානසික ආතතියෙන් ඉන්නෙ .. මට මේ තත්වයෙන් මිදිලා මගේ මනස එක අරමුණ ක තියාගෙන වැඩක් කරන්නේ කොහොමද .. plzz ...මට උදව් කරන්නකෝ 😪😥😥

    • @ShEmiYan
      @ShEmiYan ปีที่แล้ว

      Oyage need aka mokakd

    • @oliverlucas9784
      @oliverlucas9784 ปีที่แล้ว

      Me too. Mokkda kre oya ekata

    • @Hi-xy5nn
      @Hi-xy5nn ปีที่แล้ว

      Ane matath kiyannaaaa😢

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 7 หลายเดือนก่อน

      Thaman eka aramunk inna wena dewal oluwat dagan nathuwa ✊

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 3 ปีที่แล้ว

    Patta !!!

  • @harshabodawatta3155
    @harshabodawatta3155 4 ปีที่แล้ว

    Gdk watina video ekak🙏🙏🙏🌷

  • @සාපේක්ෂයථාර්ථය
    @සාපේක්ෂයථාර්ථය 4 ปีที่แล้ว +1

    හොඳයි ayye .. yaluwane mage paththeth enna yaluwane

  • @ChanstoneGaming09
    @ChanstoneGaming09 ปีที่แล้ว

    thanks a lot ❤🙏

  • @nilukashehan5079
    @nilukashehan5079 4 ปีที่แล้ว

    ❤️ legend vs legend ❤

  • @sunethhewavitharana9166
    @sunethhewavitharana9166 3 ปีที่แล้ว

    Supirii.❤❤❤❤

  • @minolamarakoon
    @minolamarakoon 4 ปีที่แล้ว +3

    Gindara❤

  • @pablokz5973
    @pablokz5973 4 ปีที่แล้ว +1

    Malinda aiya ekka thwa ekk karnna.

  • @lahirudilshan8353
    @lahirudilshan8353 4 ปีที่แล้ว

    නියම video එක

  • @tharushathejan3691
    @tharushathejan3691 4 ปีที่แล้ว +2

    Ftta😁

  • @Mahesh-re1hk
    @Mahesh-re1hk 4 ปีที่แล้ว +1

    Good 👌💓💓💓

  • @ugathpadam-9154
    @ugathpadam-9154 4 ปีที่แล้ว +4

    මලින්දගේ ටකරන් වොයිස් එක අහන් ඉන්න අමාරැයි, සුපුරැදු කොලිටි එක නැති නිසා 😜

  • @-omega-2654
    @-omega-2654 4 ปีที่แล้ว +1

  • @jeewanthadilshan615
    @jeewanthadilshan615 4 ปีที่แล้ว +2

    ❤️❣️

  • @NitroStrix
    @NitroStrix 4 ปีที่แล้ว

    නියමයි

  • @JanithHarinda
    @JanithHarinda 2 ปีที่แล้ว +1

    Wanted collab 🔥

  • @nadukayomal3527
    @nadukayomal3527 4 ปีที่แล้ว +1

    💙💙💙

  • @starman6958
    @starman6958 4 ปีที่แล้ว +1

    🔥

  • @yashoderanga6302
    @yashoderanga6302 4 ปีที่แล้ว

    මලින්ද අයිය උගන්නන කැම්පස් එක මොකක්ද ?

  • @Sciker
    @Sciker 4 ปีที่แล้ว

    Elaaaaa

  • @kingmars6977
    @kingmars6977 4 ปีที่แล้ว

    Exactly

  • @Sciker
    @Sciker 4 ปีที่แล้ว

    Ela

  • @pramodya1st
    @pramodya1st 4 ปีที่แล้ว +1

    👍

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 2 ปีที่แล้ว +1

    7 pothe padama thama matakaida ammo

  • @shens5008
    @shens5008 4 ปีที่แล้ว

    වීඩියෝ එකේ කොලිටිය උපරිමේටම ගිහින් පහර ඈ...මාත් චැනල් එක හැදුවේ ඕකට