සිත නිවන ආරන්‍ය සේනාසනය මීමුරේ | Meditation Center in Meemure

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සිත නිවන ආරන්‍ය සේනාසනය මීමුරේ | Meditation Center in Meemure
    #meemure #meditation
    The environment is quiet and I can hear the sounds of birds, waterfalls, and footsteps as I walk...
    පරිසරයම නිස්කලංකයි මට ඇහෙන්නේ කුරුල්ලoගේ , දිය ඇලි, සහ මම ඇවිදින අඩි සද්දේ ...

ความคิดเห็น • 110

  • @nishanthajayaweera5967
    @nishanthajayaweera5967 2 ปีที่แล้ว +28

    ඇත්තටම මට අද සතුටුයි ඔයා ක්‍රිස්තියානි කෙනෙක් වෙලත් ඔයා බුදු දහමට ගොඩාක් ආදරෙයි ඒ වගේම ඔයා බුද්ද ධර්ශනය පිලිබද යම් අවබෝදයක් තියේනව කියල වැට හෙනව ඔබ තුමාට මේ උතුම් බුද්ද ධර්ශන පරිශීලනය කරන්න වටහ ගන්න හැකියාව වසනාව ලැබේවායි මම පර්තනා කරනව තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔබ තුමටා අගම් බේද ජාතී බේද නැති නියම මනුස්සයෙක් ඔබ තුමාගේ සියලුම කට යුතු සාර්තක වේවා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +9

      ස්තුතියි අති උතුම් බුදු දහමට අනුව මේ රට ගොඩ නැගුවානම් ලෝකෙම උතුම්ම රට වෙනවා

    • @sasindudilshan4131
      @sasindudilshan4131 2 ปีที่แล้ว +1

      Man tep aka genath denm

    • @BusComla
      @BusComla 2 ปีที่แล้ว

    • @BusComla
      @BusComla 2 ปีที่แล้ว

      @@travelwithlahiru මක

    • @pathumrajapaksha7542
      @pathumrajapaksha7542 15 วันที่ผ่านมา

      අක්ෂර භාවිතය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න...කියවන්න හරිම අප්‍රසන්නයි.

  • @dananjaya2623
    @dananjaya2623 2 ปีที่แล้ว +7

    ඔබට බොහෝම පිං අනේ ආරන්‍ය පෙන්වුවාට, තෙරුවන් සරණයි!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ..ජයවේවා ..ස්තුතියි බොහොම වටිනවා වීඩියෝ එක .❤❤❤

  • @Erandi870
    @Erandi870 2 ปีที่แล้ว +12

    භාවනායෝගි පින්වත් ස්වාමින්වහන්සේලා වැඩඉන්නා ඉතාම සුන්දර මීමුරේ 🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +3

    ඔබට බොහෝම පිං අනේ ආරන්‍ය පෙන්වුවාට

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි. අපිට ඉතින් මෙහෙම තමයි බලන්න වෙන්නේ ගොඩක් ස්තුතියි ඔබ කරන කියන රැකිරක්ෂා දියුණුවෙන් දියුණුවට පත් වේවා

  • @InokaHarshani-tl8us
    @InokaHarshani-tl8us วันที่ผ่านมา

    Athuma kiyanepa උන් වහන්සේ kiyanna.bs😊

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 11 หลายเดือนก่อน +2

    මෙහෙනින් වහන්සේ ලා නෙද්දා .

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      ඒකනම්.දන් නෑ

  • @arunaedirimuni9205
    @arunaedirimuni9205 2 ปีที่แล้ว +19

    ඔයා ක්‍රිස්තියානි නෙද එහෙම වෙලත් මෙ වගෙ තැනකට අවිල්ලා මෙවා පෙන්වන එක ගොඩක් පින්

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +10

      උතුම් බුදු දහමට මම ආදරෙයි

  • @ascmano4168
    @ascmano4168 2 ปีที่แล้ว +2

    sadu sadu sadu wishishtai

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +3

    ඔබ හරිම වාසනාවන්ත යි

    තෙරුවන් සරණයි!
    ජයවේවා!

  • @hindidimerena4068
    @hindidimerena4068 2 ปีที่แล้ว +2

    HARIMA lassanai OBA TERUWAN SARANAI

  • @gihen8973
    @gihen8973 2 ปีที่แล้ว +7

    අදනම් සුපිරි ❤️❤️👍🤞

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @dinethsilva4286
    @dinethsilva4286 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්

  • @lewmithaaken4194
    @lewmithaaken4194 2 ปีที่แล้ว +7

    අද වීඩියෝ එක නියමයි Bro ✌️✌️😎

  • @TkALFAsL123
    @TkALFAsL123 2 ปีที่แล้ว +7

    නියමයි අයියේ 🤩 🥰 🥰

  • @sinhalagethanuja5893
    @sinhalagethanuja5893 ปีที่แล้ว +1

    mama aasama gammanayak mimure❤❤❤

  • @nuwankumara1241
    @nuwankumara1241 2 ปีที่แล้ว +1

    Pita rata inna hoda salle karayo budu dahama gana pahadila mahana dam puranawa

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +4

    Super Lahiru aiya වැඩෙ කියන්නෙ මමත් ලහිරු

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +3

    mage city eke kenek godak adamvarai ..
    bravissimo 🙏🏾🇮🇹

  • @ranisomalatha7174
    @ranisomalatha7174 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumara1400
    @wasanthakumara1400 2 ปีที่แล้ว +3

    Niyamai brother 🙏🙏🙏🙏❤️❤️🌹

  • @jayamalamilanthika1723
    @jayamalamilanthika1723 2 ปีที่แล้ว +3

    Nice place

  • @aucod1021
    @aucod1021 2 ปีที่แล้ว +2

    මරැ❤️

  • @thanufsankapadissanayaka6335
    @thanufsankapadissanayaka6335 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අයියේ

  • @ranisomalatha7174
    @ranisomalatha7174 2 ปีที่แล้ว +1

    lassana vidiyowak

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว +1

    ලස්සන රටක්

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 ปีที่แล้ว +1

    Kanthawanta natharawela bawana karanna barids

  • @NethraDinimuthu9878
    @NethraDinimuthu9878 2 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 2 ปีที่แล้ว +2

    Ela❤

  • @chamodudakara7391
    @chamodudakara7391 2 ปีที่แล้ว +3

    Maru

  • @wijewije3857
    @wijewije3857 9 วันที่ผ่านมา +1

    ලහිරැ අයියා කවද්ද ඔයා මිබුරේ ගියේ❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

    පිලියන්දල මගෙ ගම 😉

  • @madushinisilva1239
    @madushinisilva1239 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 😘😘😘😘😘

  • @chanakapriyanjith9325
    @chanakapriyanjith9325 2 ปีที่แล้ว +2

    Good video

  • @Randunu2004
    @Randunu2004 2 ปีที่แล้ว +1

    Patta

  • @sandukawijesooriya
    @sandukawijesooriya 2 ปีที่แล้ว +2

    ❤️🧘‍♂️

  • @vagiya2588
    @vagiya2588 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamarasithum8437
    @chamarasithum8437 2 ปีที่แล้ว +3

    Nayaka hamuduruwanta ethuma kiyanna epa un wahanse kiyanna...🙏🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ok thanks

    • @nuvankumar710
      @nuvankumar710 2 ปีที่แล้ว

      බුදු හාමුදුරුවොන්ට කියන්නෙත් උන් වහන්සේ...එයාට එම කියන්නේ ඇයි...මම ආගමේ ඒකයි අහන්නේ

    • @dilhanid7593
      @dilhanid7593 2 ปีที่แล้ว

      @@nuvankumar710මෙතුමා නායක ස්වාමින්වහන්සේට එතුමා කියද්දි මගෙ ඇග හිරිවැටුණා..ලොකු පොඩි බේදයක් නැතිව බුද්ධ ශාසනයට ඇතුලු වූ සියලු ස්වාමින්වහන්සේලාට අමතන්නේ එවැනි ගෞරව නාමයකින්..විශේෂයෙන් මෙවැනි තැනක වැඩසිටින ස්වාමින්වහන්සේලා ගොඩක් දුරට මාර්ග ඵල ලාභීන්..අපි වචන පාවිච්චි කරන විට බොහෝ පරිස්සම් විය යුතුයි..තෙරුවන් සරණයි ..!

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +3

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @NushanLiyanawadu
    @NushanLiyanawadu 2 ปีที่แล้ว +2

    🔥🔥

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +2

    🌞🌞🌞❤️❤️

  • @user-pv1tk4wc9t
    @user-pv1tk4wc9t 2 ปีที่แล้ว

    ආදරෙයි aiya

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    😉✌️❤️

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 ปีที่แล้ว +2

    Ubala owwa pennapuwahama...
    Pahuwada idan jodu ewilla badu pot wenawaita passe arame hari...walukarame hari....winasa .wenawa.
    Moko bawana karana hamuduruwo nge sil bidenawa.ubala dekala....

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 11 หลายเดือนก่อน +2

    Fon number එකක් තියනවා nam දෙන්න පුළුවන්ද .තෙරුවන් සරණයි .

  • @malisandaseeli6410
    @malisandaseeli6410 2 ปีที่แล้ว +1

    Gehenu lamaitath awith Bhawana karanna puluwa thenak thiyenawada methana

  • @gagul6576
    @gagul6576 2 ปีที่แล้ว +1

    Fist

  • @lalithukwaththage3555
    @lalithukwaththage3555 2 ปีที่แล้ว +1

    ලන්කාවෙද

  • @anilsamanthi47
    @anilsamanthi47 ปีที่แล้ว +1

    E

  • @Kalabalaya
    @Kalabalaya 2 ปีที่แล้ว +1

    Supiri 🤠

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว +1

    Gedara kattiyawath penwandako ayala passen anawa penawa ithin anith dawase ayalawa penwanda wife ahama

  • @naturetouristinn3176
    @naturetouristinn3176 2 ปีที่แล้ว +1

    CAMPUS WALA BAYYO GENA KATHAA KARANNAMA EPAA....
    2019 POHOTTUWA KAREE Thiyaagena Giyapu PAAHARAYONEE....
    CAMPUS EKEEDI JVP
    GAMEDI SUPPA POHOTTUWA......

  • @sumedhaindika9277
    @sumedhaindika9277 ปีที่แล้ว +1

    Oya dannawa English.

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 ปีที่แล้ว +2

    Ayye oya catholic da😍

  • @sujeewadamayanthi9073
    @sujeewadamayanthi9073 ปีที่แล้ว

    Marga westhara laba denna

  • @anumedst
    @anumedst 2 ปีที่แล้ว +3

    2.54 "I am breathing Pure oxygen"
    it's impossible bro. you can't breathe pure oxygen. thats time you breath pire air.not a oxigen

  • @diyofg6469
    @diyofg6469 2 ปีที่แล้ว +4

    😍😂🤟🤟🤟

  • @dinukanirosh701
    @dinukanirosh701 2 ปีที่แล้ว +3

    බ්‍රෝ එදිනෙදා හොයාගන්න දේවල්වලින් පුලුවන්නම් ලාම්පුතෙල් ලිපක් හදලා පෙන්නපන් උඹට මල් තියලා වන්දේ

  • @chamithhayan6635
    @chamithhayan6635 2 ปีที่แล้ว +1

    Ayya oya mata msg ekk danna poddage chanle ekata thambnail hadala dennm

  • @gaminghima4514
    @gaminghima4514 2 ปีที่แล้ว +3

    ඉංග්‍රීසි පන්ති ගියෙ කොහෙද😅😅😅🤔

    • @slkolla2485
      @slkolla2485 2 ปีที่แล้ว

      Sakviththa he😂

  • @user-ks4ty7gn7r
    @user-ks4ty7gn7r 2 ปีที่แล้ว +2

    අනේ බන් තෙරේන සිංහලින් කියපන්කො ප්ල්ස් 😝

  • @chathurangakumara2907
    @chathurangakumara2907 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekadamayanthi534
    @nadeekadamayanthi534 ปีที่แล้ว +1

    Kanthawanta natharawela bawana karanna barida