සෞන්දර්යය විශ්වවිද්‍යාල දේශනය | © Laankeshwara Media ™ 🇱🇰 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • අනෝජ් ද සිල්වා මහතාගේ දේශනා නැරඹීමට TH-cam හි Laankeshwara Media සක්‍රිය කරගන්න. / laankeshwaramedia
    ඔබට ඇති ගැටලු සහ අනෝජ් ද සිල්වා මහතාගෙන් විමසීමට ඇති පොදු ගැටලු මෙහි සඳහන් කරන්න....
    / 1916655768592093
    අපගේ නිල FACEBOOK පිටුව
    / laankeshwara
    නිල වෙබ් පිටුව www.laankeshwara.lk
    හිමිකම් © 2018 ලාංකේශ්වර පදනම හා ලාංකේශ්වර මාධ්‍ය සතුය.

ความคิดเห็น • 317

  • @ushanifernendo119
    @ushanifernendo119 5 ปีที่แล้ว +42

    මගේ දුවට මම රාවනා ගැන කියලා දෙනවා.ඒ වගේම දුවත් රාවනාට හරිම කැමතියි.මගේ දුව අහනවා ඇයි අම්මා රාවනා දෙයියන්ට දේවාල නැත්තේ පන්සල් වල පින්තුර නැත්තේ .ඉස්කෝලේ උගන්වන්න නැත්තේ අහනවා.ඉතින් ඒ පස්න වලට උත්‍තර කවදහරි ,ලැබේවා !!!

  • @annedeepika5005
    @annedeepika5005 5 ปีที่แล้ว +11

    ඔව් ඔබ තුමා මගේ සහෝදරයා සුවපත් කලා ඔබ තුමාට ගොඩාක් පින් !

  • @sithapadmini2664
    @sithapadmini2664 4 ปีที่แล้ว +18

    පරයන්ට පේන්න බැරි හෙලයන්ට මතු මතුත් පණ පොවන අපේ කාලේ රජ්ජුරුවෝ🙏💪

  • @dileepamadushanka581
    @dileepamadushanka581 4 ปีที่แล้ว +30

    සිංහලයන්ගේ ගැලවුම් කරු තමයි ඔබ තුමා හදවතේ ඉන්නේ ඔබ තුමා✊✊✊✊

  • @weerasinghasanjeewa7206
    @weerasinghasanjeewa7206 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි වෙද මහතනනි දීගායු ලැබේවා!!!

  • @charithrumayanga9566
    @charithrumayanga9566 5 ปีที่แล้ว +26

    පැරකුම්බා සිරිතේ එන දියසේන කුමාරයා ඔබමයි. ඔබයි අපේ ජනපති විය යුත්තේ. ඔබ රට බාර ගන්න!! අපි අපේ මාතෘ භූමියට පැමිණ ඔබ තුමා වෙත අපේ චන්දය ප්‍රකාශ කරන්නම්. තෙරුවන් සරණයි!! ඔබ තුමාට! අපේ රත්තරං මාතෘ භූමිය මුදවා ගනිත්වා!!🙏 🙏🙏

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +5

    පුලුවන් ව්දිහට කමෙට් එකක් දානවා..ඔබතුමාට අයුබොහෝ වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏👌👌👌🌻🌻🌻🌻👍👍👍

  • @rumeshpushpakumara228
    @rumeshpushpakumara228 5 ปีที่แล้ว +11

    මම ඔබතුමා ගැන කලින් හිතාගෙන හිටපු විදිය වැරදියි ඔබතුමාගෙ මේ දේශනය සහ නොපෙනෙන මානය වැනි වැඩසටහන් මම ඉතාමත් උනන්දුවෙන් නැරඹුවා.. අපේ කම සහ අපේ රට ගැන මේ ඔබතුමාගෙ ඇති දැනුම අද්විතීයයි.. අපේ යටගිය මේ අතීතය නැවත ගොඩනැගීමට ඔබතුමාගෙ මෙ උත්සහය මම ඉතාමත් අගයකොට සලකනවා.. රටක් ජාතියක් වශයෙන් ලෝකය ඉදිරියේ අභිමානවත් ජාතියක් වශයෙන් නැවත ගොඩනැගීමට ඔබට ශක්තිය ලැබෙනවා.. බුදු සරණයි

  • @agnasagnas8972
    @agnasagnas8972 2 ปีที่แล้ว +2

    දිර්ඝායු ලැබේවා ඔබතුමාට අපිව සක්තිමත් තවත් වැඩිකරට බුදුසරණයි ඔබතුමාට

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว +2

    දීර්ඝායූ වෙවා...දිනේවා...හෙලය එක්සේසත් කරන්න ශක්තිය ලබේවා

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +5

    Me දේශනය කීපවතාවක්ම ඇහුවා 👍👍👍🙏

  • @Sena-mc2zf
    @Sena-mc2zf 2 ปีที่แล้ว +3

    ඔබතුමාට සියලුම ව්ස්ව සක්තියේ ඇති බලයෙන් ආයු බොහෝ වේවා ..තෙරැවන් සරනයි 🙏🙏🙏💕💕💕👌👌👌👌🙋🙋🙋

  • @kalanaudagedara
    @kalanaudagedara 6 ปีที่แล้ว +78

    වටින කතාවක් ඔබතුමාගෙන් කියවුනේ.. ගොඩක් සතුටුයි හෙළ සිංහල කම නැවත නාග සිටුවන්න කටයුතු කරන ඒක ගැන

  • @samirasampath7442
    @samirasampath7442 6 ปีที่แล้ว +54

    ඔබතුමාට දිර්ඝායු වෙිවා.ඔබතුමා ප්ර්ථනා කරන සියල්ල එලසින් ඉස්ඨ වෙිවා.....බුදු සරනයි දෙවි පිහිටයි

  • @kanilthushara1517
    @kanilthushara1517 3 ปีที่แล้ว +3

    ආඩමිබරයි..මට..හැමදෙනාටම...ජාතියට. ජයගිු.තෙරැවන් සරනයි...

  • @chanakadilshani5269
    @chanakadilshani5269 6 ปีที่แล้ว +29

    (මගේ රටට දලදා හිමි සරණයි වෙද මහතාට තිසරණ සරණයි දීර්ඝ ආයු ලැබේවා!)

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว +1

    Ahn inna harima asai oba තුමාගේ දැනුම නිහතමානීව harima බුද්ධිමත් oba thuma

  • @raniheen281
    @raniheen281 5 ปีที่แล้ว +9

    අපේ සිංහල ජාතිය රැක ගන්න ධර්මය එක්ක ඉදිරියට යන්න ඔබ සියලුම දෙනාට අත්වැලක් වෙන්න ඔබට ආරාධනා තෙරුවන්. සරණයි

  • @mebalsilva8033
    @mebalsilva8033 4 ปีที่แล้ว +2

    බොහොම වටිනව ඔබතුමාගෙ දේශනය.නිරෝගිමත් අනාගතයක් වේවායි පතනවා

  • @مناالطقعان
    @مناالطقعان 2 ปีที่แล้ว +2

    අැත්තටම මටනමි ඔබතුමාගෙ වැඩ Saටහන නෙකා නොබි අහගන ඉන්න පුලුවන් ඔබතුමාට තෙරැවන් Saරනයි🙏🙏🙏🙏🙏🙏

  • @වෙල්ලස්සේරණහඩ
    @වෙල්ලස්සේරණහඩ 4 ปีที่แล้ว +5

    ඉවර වෙනකන් බලපු එකම දේශනාව , ඔබ අපිට රජෙක් බුදු සරණයි ...!

  • @suwaralathaabeykoon1934
    @suwaralathaabeykoon1934 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා මේ දේශනේ ඇතුලේ ඔබතුමාට තෙරුවන් සරනයි අපිට මේ දේවල් පහදලා දෙනවට

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 ปีที่แล้ว +2

    Jaya wewa oba thumata නැවතත් ape රටේම ජනයා සිංහයන් ge ආලෝකය oba thumai budu sarani jaya wewa

  • @kumarakumara5378
    @kumarakumara5378 5 ปีที่แล้ว +4

    වෙද තුමණනි!!
    ඔබ තුමා දීර්ඝායුෂ ලැබේවා!! හෙළයන් වෙනුවෙන් කරන්න තියන දේ බොහෝය.

  • @dhewumi
    @dhewumi 2 ปีที่แล้ว +14

    මනුස්ස වෙසින් ආ dewi කෙනෙක් 🙏🙏🙏🙏🙏අපේ රට බාර ගන්න කාලයයි මහ rajanani🙏🙏🙏🙏😭🙏විශ්වයේ උතුමාණන්

  • @wasanawasana6082
    @wasanawasana6082 5 ปีที่แล้ว +27

    බණකතාවක් අහනවා වගේ අහගෙන ඉන්න පුළුවන්.
    ඔඔබගේ මිනිසත්කම අති විශිෂ්ටයි මහත්තයෝ මං ඉන්නේ ජපානෙ අපිට යන්න රටක් ඉතුරු වෙයිදත් සැකයි.
    ලංකාව රැකගන්න බුදුසරණයි.💐🙏

  • @shirannirmalaofficial3658
    @shirannirmalaofficial3658 5 ปีที่แล้ว +8

    ආසාවෙන් අහපු ජිවිතයට වැදගත් දේශනයක්
    තෙරුවන් සරණයි !!!

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏ආයු බොහෝ වේවා 🙏🙏🙏

  • @pradeepnalaka3106
    @pradeepnalaka3106 5 ปีที่แล้ว +6

    ගොඩක් වටිනා දේශනයක් ඔබතුමා ඉදිරිපත් කරේ. ඔබතුමාට තෙරුවන් සරනයි.

  • @hzhzhz9366
    @hzhzhz9366 6 ปีที่แล้ว +6

    ඔබතුමස්ට දිර්ගායු ලැබෙවා බොහොම වැදගත්

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට

  • @jayantihamne159
    @jayantihamne159 6 ปีที่แล้ว +10

    ස්තුතියි තෙරැවන් සරනයි

  • @kantikamla459
    @kantikamla459 5 ปีที่แล้ว +4

    ඔබතුමාගේ කතාව අැත්ත අතිවිශිස්ටයි ජයෙන් ජයම අත්වෙිවා තෙරුවන් සරණයි

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    සිව්හෙලය දිනේවා ..ඔබට දීර්ඝායුෂ ලැබේවා .💐❤️🙏🇱🇰

  • @nipunmissaka33
    @nipunmissaka33 4 ปีที่แล้ว +2

    Godak Pin Obathumata , Theruwan Saranayi !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @romeshmadushanka4330
    @romeshmadushanka4330 4 ปีที่แล้ว +8

    මගේ රටට,ජාතියට,ආගමට ආදරේ කරන,නුඹ වගේ තවත් උත්තම සිංහලයන් දහස් ගණනින් පහළ වේවා.. ඔබතුමා නියම සිංහලයෙක්..

  • @samithgamage1237
    @samithgamage1237 6 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ තුමාට......!

  • @AMAZINGWORLD-hn9wx
    @AMAZINGWORLD-hn9wx 4 ปีที่แล้ว +2

    ඔබතුමාට මේ රට ජාතිය ආගම වෙනුවෙන් තව තවත් වැඩ කිරීමට ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය වීර්ය හැකියාව ලැබේවා...!!!

  • @ellayapaper4201
    @ellayapaper4201 6 ปีที่แล้ว +47

    අපි හැම කෙනෙක්ම මෙයට සහය දිය යුතුයි නැතිනම් අපේ අනාගත පරම්පරාවටම අපි වග කියන්න ඕනෑ දන්නේ නැති අයව දැනුවත් කන්න ඕනෑ එයයි අපේ යුතුකම වෙන්නේ අපිම හොයන්න ඕනෑ වෙනවා මම මේ තුලින් ලක්ෂයක් දැනුවත් කන්න අදහස් කරනවා ඒ මගේ යුතුකමයි

  • @weerasinghasanjeewa7206
    @weerasinghasanjeewa7206 ปีที่แล้ว

    තෙරුවන් සරණයි වෙද මහතානනි ඔබට දීර්ගායුස ලැබේවා!!!

  • @deepthipriyadarshana217
    @deepthipriyadarshana217 3 ปีที่แล้ว +2

    ආයුබෝවන් තෙරුවන් සරණයි අපේ වෙදමහත්යෝ රටට අවශ්‍ය ඔබතුමා වගෙ සිංහල මිනිසෙක් , මගේ මව්බිම බාරගන්න වෙදමහත්යෝ ජයවේවා බුදුසරණයි ❤️❤️❤️

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි වෙදමහත්තයා🙏🙏🙏🙏

  • @nevilsusantha6191
    @nevilsusantha6191 5 ปีที่แล้ว +6

    💖🇱🇰💖💪☸️ තෙරුවන් සරණයි දිර්ඝායු වේවා

  • @lesliekariyawasam7795
    @lesliekariyawasam7795 3 ปีที่แล้ว +2

    හෙළ ජාතියේ පිනට පහළ උණු වේද දුරු.. ජිවක තුමනි... ඔබ‍ට දීර්ගායු වේවා.... වටිනා දේශනයක්... අවසන් වෙනතුරු බැලුව... දේශනයක්.. 🙏🙏🙏🌹

  • @geethah9409
    @geethah9409 6 ปีที่แล้ว +24

    ඔබතුමා ගෙ ඔය දැනූම රට පුරා ක්‍රියාත්මක කල යුතුයි එයට සැමගේ සහයෝගය ලැබෙවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @rabukanageajith4655
    @rabukanageajith4655 3 ปีที่แล้ว +1

    සිව්හෙළයේ අපගේ වෙදතුමා දීර්ඝායු වේවා

  • @chathurajayampathi5558
    @chathurajayampathi5558 6 ปีที่แล้ว +29

    වැදගත් හොද දේශනයක්. දීර්ඝායුෂ ලැබේවා ඔබට. බුදු සරණයි!

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 3 ปีที่แล้ว +7

    ජීවිතෙ දැකපු බව්ද්ද හෙල පුස්තකාලයක් කියන්න මට හිතෙනවා එකම කල්‍යන මිතුරා ඔබට තෙරුවන් සරනයි .

  • @supunwedasinghe1
    @supunwedasinghe1 6 ปีที่แล้ว +16

    නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා , ඔබට ගොඩක් ස්තූතියි 🙏🏾

  • @shalikachathuranga627
    @shalikachathuranga627 5 ปีที่แล้ว +8

    බුදු සරණයි 🙏

  • @kanchanadilshan2882
    @kanchanadilshan2882 6 ปีที่แล้ว +30

    සිංහයා💓👌

  • @TV-kh6gb
    @TV-kh6gb 4 ปีที่แล้ว +4

    මම අම්ම කියන දේටත් වැඩිය. ඔබ තුමා විස්වාසයයි

  • @renukasamankumarivithanage8417
    @renukasamankumarivithanage8417 6 ปีที่แล้ว +21

    ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sltonic
    @sltonic 6 ปีที่แล้ว +28

    ජයවේවා ..................me rate inna haraktika pannala,ape uthum sinhala රට පාලනය කරන්නත් ඔබතුමා sudusui...........me වසර 2500 බුදු දහම හා ලෝකය නැසෙන කාලයක් .......ඔබ මෙරටට දෙවන රාවණා රජෙකු වැනිය .......ඔබ තුමන් කරන සේවය අති විශිෂ්ටත්වයි.

  • @pawansumeera6304
    @pawansumeera6304 6 ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි .......ඔබ තුමන්ට

  • @-kappiththa9408
    @-kappiththa9408 3 ปีที่แล้ว +16

    හෙළ කුමරැවන්... නිසි කළ එලබෙන තෙක්... ආරක්ශා වේවා...!

  • @sagarika7036
    @sagarika7036 6 ปีที่แล้ว +51

    ⁣සියක් අායු ලැබ මගේත් අයු ගෙන මටත වඩා කල් ඔබ ජිවිත් වේවා !!! තෙරුවන් සරණයි ගුරුතුමනි !!!

  • @thanujalakmali4080
    @thanujalakmali4080 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @padhminiamarasekara1160
    @padhminiamarasekara1160 ปีที่แล้ว +1

    Puluwannum rata watema yanna mahaththayo budusaranai

  • @charithanirmalee8900
    @charithanirmalee8900 6 ปีที่แล้ว +5

    Thank You for your speech sir. It's awesome.

  • @wownice3679
    @wownice3679 5 ปีที่แล้ว +35

    එවර වෙනකක් කවුද බැලුවේ kiyanna පුලුවන්ද

  • @slakslak2992
    @slakslak2992 3 ปีที่แล้ว +2

    Ane mahaththayo mata obawa hamuwenna oni ekata udau karanna

  • @rajithasanoj9155
    @rajithasanoj9155 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබෙිවා වෙදදුරානනි ජයශ්‍රී 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නිල්මිණිදැස1979
    @නිල්මිණිදැස1979 6 ปีที่แล้ว +8

    හොඳ දේශනයක්... ආදර්ශමත්

  • @rasithsaman2253
    @rasithsaman2253 6 ปีที่แล้ว +3

    Best of the best. I m very proud of u .Love you doctor.

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 7 หลายเดือนก่อน

    චිරංජයතු මහරජානෙනි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sudubandarabandarasudu7516
    @sudubandarabandarasudu7516 6 ปีที่แล้ว +3

    Attatama ape lak bimata deviyek bihiuna eka gana harima adam baray

  • @lalithsubasinha88
    @lalithsubasinha88 4 ปีที่แล้ว +1

    Obata namaskara wewa

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 6 ปีที่แล้ว +5

    ☸☸☸❤❤❤ වටිනා දේශනයක්.. ත්‍රිකුණාමලයටත් ඇවිත් දේශනයක් පවත්වන පුලුවන්නම් ඔබතුමාට පිං..

  • @kamilachandimal4510
    @kamilachandimal4510 5 ปีที่แล้ว +1

    budusaranai wedamahththayata. api oba samagai. jayawewa.

  • @samankumara9759
    @samankumara9759 6 ปีที่แล้ว +53

    නියම කලු සිංහලයෙක්

  • @sumanasirikoralage1689
    @sumanasirikoralage1689 5 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටෙන් සිතන හැම ප්‍රාර්තනාවක්ම ඉටු වෙවා🙏🙏

  • @inushijayarangani4178
    @inushijayarangani4178 3 ปีที่แล้ว +3

    ඇදුරානෙනි නැවත පැමිණෙන්න.🙏🙏🙏🙏🙏

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva pinwath Anoj guruthumani wachanayen parisamaptha kala nohaki dhurlaba adhahas gonnak sthuthi vehva nawatha university lectures walata yanna dharuwan dhanuwath karanna hela siha Rajuni api oba samagai bohokal wajabehva chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @buddikaprasanna9566
    @buddikaprasanna9566 5 ปีที่แล้ว +1

    budu saranai ..obatumata..

  • @buddhikanuwan8386
    @buddhikanuwan8386 6 ปีที่แล้ว +36

    හෙළ ජාතියක් කියල ලොකුවට කට්ටිය කියනව .ඒත් ඒ හෙළකම නැතිකරගෙන යන්නෙත් අපිමයි. ඒක හැමෝම තේරුම් ගන්නවානන් කොච්චර වටිනවාද😂😂😂...ඔබට දීර්ඝායුෂ ලැබේවා...

  • @mbldissanayake2901
    @mbldissanayake2901 6 ปีที่แล้ว +6

    තෙරුවන් සරන්‍යි

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +1

    නියමයි කදිමයි අපුරුයි සියක් ආයුගෙන මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා රජුනි

  • @renurathnayaka3126
    @renurathnayaka3126 6 ปีที่แล้ว +3

    Helayananii,, obata pinsiduwewa,,, me kathawata garu karanawa,,,

  • @SriAshokarama
    @SriAshokarama 6 ปีที่แล้ว +9

    නියමයි සර්..❤️

  • @harshaprabath3440
    @harshaprabath3440 3 ปีที่แล้ว +3

    අවුරුදු 3 පස්සෙත් බලනව.බන කතාවක් වගේ .....

  • @zeenaraja7541
    @zeenaraja7541 5 ปีที่แล้ว

    Jaya wewa oba thumata maha kade weda kama hela weda kama wagema me yana kama yata idiriyata yamu budu saranai oba thumata

  • @sajithdilshan5738
    @sajithdilshan5738 5 ปีที่แล้ว +5

    ජීවිතයට වටින කතාවක් ... ❤👍

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 2 ปีที่แล้ว +1

    Jay wewa samatam.

  • @chamarasandaruwan7753
    @chamarasandaruwan7753 4 ปีที่แล้ว +3

    නියමයි 😍

  • @නුවන්ගිසේනාධීර
    @නුවන්ගිසේනාධීර 2 ปีที่แล้ว

    Obathuma mage amma suwapath kara❤🙏

  • @dilshanwithfriends8958
    @dilshanwithfriends8958 6 ปีที่แล้ว +1

    Puduma sahagatha dewal tikak danagaththa weda mahaththayo obata pin

  • @sarathguruge9707
    @sarathguruge9707 3 ปีที่แล้ว +1

    Meganada obai 2024 nayakaya obi deergau wewa

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 6 ปีที่แล้ว +2

    ewara wenakal beluwa budu saranai

  • @shamalperera5017
    @shamalperera5017 6 ปีที่แล้ว +3

    helaye pinata pahala una oba thumata ...rawana rajathumage pihitai.....budhusaranai....

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว

    අපි ඔබතුමා සමගයි🙏🙏

  • @chefsunil289
    @chefsunil289 5 ปีที่แล้ว +2

    Tharuwan saranai oba thumata ❤❤❤

  • @sugisilva7397
    @sugisilva7397 5 ปีที่แล้ว +4

    Jaya wawa

  • @gbawijesekara1702
    @gbawijesekara1702 3 ปีที่แล้ว +1

    සත්‍යය පහදා දෙන්න.බුදු සරණයී.

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว +2

    රටට වටින වැදගක් පුදගලයෙක්

  • @HappinessWillFollowYou
    @HappinessWillFollowYou 6 ปีที่แล้ว +3

    Oba apata sampathak weda mahaththayo ape rata sanskrathiya godaganna obata shakthiya labewa

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +19

    අනෙ අපේ රට ගොඩක් අවධානමෙ ඉන්නෙ ඔබ තුමා ල වත් ඉදිරියට එන්න දැන් අපේ රටේ නායකත්වය නැ හොරු ඉන්න තුරු රට හද න් න බැහැ තිත්ත ඇත්ත ඔබ තුමා ගෙ කතා ව ට ගොඩක් ස්තුතියි බුදු සරණාය්

  • @howtomakefowersmabu7677
    @howtomakefowersmabu7677 6 ปีที่แล้ว +1

    Budu saranai mahaththayo obata

  • @LGK-bb1bq
    @LGK-bb1bq 6 ปีที่แล้ว +6

    ඉතාම හොඳින් කරන කතාවක්.