බුදු දහමට අපහාස කළ කාන්තාව නිසා දියසෙන් ගාතන සැලැස්ම හෙළිවේ| Suranjeewa Anoj De Silva | Laankeshwara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 637

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว +6

    ඔබතුමත්.පරීස්සමීන්..බුදුසරනයී

  • @plsm1746
    @plsm1746 ปีที่แล้ว +55

    තෙරුවන් සරණයි! වේද මහත්තයා දීර්ඝායු ලැබේවා! ❤🙏

  • @dinesh42949
    @dinesh42949 ปีที่แล้ว +64

    අපේ කලු සින්හයා.....
    මේ ලංකාදීපය , සිංහලකම බුදුදහම රැක ගන්න ජීවිතයම කැප කරන ඔබ තුමාට මාගේ නමස්කාරය ම වේවා. දීර්ඝායුෂ වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි ඔබ තුමාට ......දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන්.රටටයි බෞද්ධ ආගමටයි ජාතියටයි කිසිදු කරදරයක් නොවේවා........

  • @artdesings3108
    @artdesings3108 ปีที่แล้ว +100

    මම දන්නා තරමට ඔබ තුමා නියම සින්හලයෙක්.රාවණ පරපුරේ සින්හයෙක්.ඉදිරියේදී මගේ රටට හොඳක් වෙනවානම් අපි එතෙක් බලා ඉන්නවා

    • @nm1301
      @nm1301 ปีที่แล้ว +3

      මෙයා ඉන්න පැත්තෙන් මෙයා ගැන අහලා බලන්න

    • @n2wabcd63
      @n2wabcd63 ปีที่แล้ว +4

      යකෝ මේ unp මුදලාලි කෙනෙක්!.අහුවෙන්න එපා.මූ පට්ට කෙබර කෙලින්නේ මූ දන්නවා තවම ලනුකන හරක් ටිකක් මේ ශ්‍රීලංකාදීපයේ ඉන්නවා කියලා.

    • @chathurangahewage3891
      @chathurangahewage3891 ปีที่แล้ว

      ​ ??

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      @@n2wabcd63 සාක්ශී තියෙනවද ?

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      @@moratuwa9983 වීර පුරන් අප්පුත් fernando මචන්

  • @nishac5848
    @nishac5848 ปีที่แล้ว +4

    දියසෙන් යුගය නිර්මාණය කිරීමේ පෙර ගමන්කරුවාණෙනි, ඔබට බුදු සරණින්, සියලු දෙවි රැකවරණින් ආරක්ෂාව සැලසේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +9

    අපේ බුදු පියානන්ට අපහසකරන මිනිස්සුනට මෙි විස්වයොන් දඩුවන් දෙවි ඹබ තුමාට ගෙඩාක් පිං ගොඩක් යිස්තුතියි නිදුක් නිරෝගි බාවය ලැබේවා 🙏🙏🙏

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි !!!
    දිර්ඝායුෂ ලැබේවා !
    🙏

  • @badrajayawardana9089
    @badrajayawardana9089 ปีที่แล้ว +44

    අප ඹබතුමා සමගයි. අපි දියසෙන් එනතුරු ඉවසීමෙන් බලා හිදිමු.

    • @kasXBT
      @kasXBT ปีที่แล้ว +3

      ඒකම තමයි ඔවුන්ට ඕනෙ , අපි කිසිදෙයක් නොකර බලා ඉඳීම

    • @mangalikaperera1393
      @mangalikaperera1393 ปีที่แล้ว +1

      එයි එයි බලන් ඉඳපල්ලා.

    • @ausvanderer
      @ausvanderer 6 หลายเดือนก่อน

      😂😂😂oi​@@kasXBT

  • @imaproduction2748
    @imaproduction2748 ปีที่แล้ว +35

    තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏❤️🇱🇰

  • @dumindaalexander8033
    @dumindaalexander8033 ปีที่แล้ว +25

    අන්‍තිම විනාඩි 7 කියන්නෙ වෙදමහත්තයෝ ලේ කකියන වචන ටිකක්.. ඒ ඇතුලෙත් අන්තිම විනාඩි 4 කියන්නෙ මම මෙච්චර කාලෙකට අහපු ලස්සනම වචන ටික. ඒ විනාඩි 4 ඇතුලෙ පුදුම විදිහට හිත නිවුනා. වගේම මම බලාපොරොත්තු වෙච්ච වචන ටිකක් ඔබ තුමා කිවුවෙ. පැවිදි උතුමන් විතරක් නෙවෙයි ගිහියන් වෙච්ච අපිටත් පුලුවන් සිත දියුණු කරගන්න.. ලස්සන ලෝකයක් හදන්න.. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි වෙදමහත්තයෝ ❤️🙏🙏🙏

    • @malanikusum3633
      @malanikusum3633 ปีที่แล้ว +6

      ඔබ්තුමා නියම හෙලයෙක්!ඔබතුමා වගේ මේ රටට ආදරය කෙනෙක් එඩිතරව ප්‍රස්න වලට අභිමානයෙන් යුතුව ඉදිරිපත් වෙන කෙනෙක් නැති තරම්.ඇති ඒ අය තමන්ගේ ආරක්ශාව ගැන හිතා ඉදිරිපත් නොවී ඇති.ඒත් ඔබ තුමන්ලා එකතුව මේරට ගොඩදානු ඇති. එක සහතිකයි ඔභ තුමාටත් අනිත් වීරයන්ටත් මගෙන් සුභ පැතුම්!!!❤️❤️❤️💖💖💝💝🌟✨️🙏🙏🙏🙏

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +2

      @@malanikusum3633 ❤️🙏

    • @dumindaalexander8033
      @dumindaalexander8033 ปีที่แล้ว +1

      @RJ Perera එහෙම ද? හා හරි 👍 🤣🤣🤣🤣

    • @subashiniperera2881
      @subashiniperera2881 ปีที่แล้ว

      ​@@malanikusum36339

  • @AnuraSujeewa-y3s
    @AnuraSujeewa-y3s ปีที่แล้ว +2

    ❤ තෙරැවන් සරණයි❤ ❤❤❤❤

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x ปีที่แล้ว +17

    ඔබ තුමා සහ දියසෙන් රැක දේවා.බුදු සරනයි.දෙවි පිහිටයි

    • @nilminiram4197
      @nilminiram4197 ปีที่แล้ว

      පිස්සු ද ඕයි😂😂

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 ปีที่แล้ว +22

    පහදා දීම ගැන හිස මුදුනින් නමස්කාර පූර්වකව අගයම. බුදු සරණයි!

  • @damayanthimanikya8396
    @damayanthimanikya8396 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ‍ට අපි ඔබ සමගයි මගේ රටට . දළදා සමිදු පිහිටයි

  • @shashiniperera5166
    @shashiniperera5166 ปีที่แล้ว +92

    මගේ රටේ සියලුම දරුවන්ට යහපත් රටක් ගොඩනගන්නට සිංහල බෞද්ධ සොබාදහම ආරක්ෂා කරන ඒ රජුට මගේ රට ආරක්ෂා කරන්නට ඉදිරියට එන්නට හැකි සියලුම අවස්ථා සකස් වේවා...

    • @gbawijesekara1702
      @gbawijesekara1702 ปีที่แล้ว +9

      අනිවාර්යෙන්ම.සොබාදහම.ඉඩ දෙන්නෙ
      යහපතට පමණී.එය ඉටුවෙනවාමයී.

    • @waddafuniture7026
      @waddafuniture7026 ปีที่แล้ว +3

      Theruwansaranai🙏🏻🙏🏻

    • @manelsamanlatha1625
      @manelsamanlatha1625 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @piyadhasapathirana
      @piyadhasapathirana ปีที่แล้ว +2

      ඔබතුමා,අපට, සම්පතත්

  • @madumaths
    @madumaths ปีที่แล้ว +19

    තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +15

    🙏🙏🙏 තෙරුවන් සරණයි වෙදදුරු තුමනි.විශ්වය ආශිර්වාදය වේවා

  • @arsenevirathne1853
    @arsenevirathne1853 ปีที่แล้ว +23

    ඔබ කියන්නේ ඇත්ත 👍

  • @wasanthakumara204
    @wasanthakumara204 ปีที่แล้ว +19

    අපි යක්කු බෙලඋ .ඔබතුමාට තෙරැවන් සරණයි .ඔහෙම යාන්.

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා අපේ හෙළ රජුට 🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +3

    මට හොඳට තේරුම් ගන්න පුළුවන් ඔබතුමා කියන දේ.. මගේ රටේ සියලු ජනතාවට බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබට

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว +24

    තෙරැවන් Saරනයි වෙදමහත්තයට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ydvpathirana3322
      @ydvpathirana3322 ปีที่แล้ว

      ස්තුතියි ඔබ තුමාට

  • @nelumwithanage658
    @nelumwithanage658 ปีที่แล้ว +37

    වෙද මහත්මයා තෙරැවන් සරණයි ඔබතුමාට 🙏

    • @SaddayaMokosadde-cp2ur
      @SaddayaMokosadde-cp2ur ปีที่แล้ว

      උබ විහිලුවක් වෙලා නේ හැම තැනම මේ Comment දදා 💔😂😂

  • @kanilthushara1517
    @kanilthushara1517 ปีที่แล้ว +1

    හෙළයෙක් මගේ මවි බිමට නායකත්වය පහල වෙිවා.තෙරැවන් සරණයි.

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +1

    බුදුසරණයි. ඔබතුමා ට.. ස්තුතියි. තේරුම්. කරලා. දුන්නට. ස ත් ය. ක ත ව. ඔබතුමා ට. අපි. අවංක. ස්තුති ය. පුදකර මි. 🙏🙏👍👍

  • @gkkandy2014
    @gkkandy2014 ปีที่แล้ว +4

    සම්පුර්න ඇත්ත ඔබ තුමා කියන දේ . 👍👍👍

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +14

    ඔබතුමා කියන මේ සේරම ඇත්තනේ.. එදා ඉදන්ම එක පෙලට ම වෙලා තියෙන්නේ ඒකම දේ තමයිනේ. අපේ රටට දළදා හිමි සරණයි.. අනේ අපේ රට බේරා ගන්න..

  • @gaminibandara8288
    @gaminibandara8288 ปีที่แล้ว +4

    පැහැදිලි කිරීම අනර්ඝයි....💖💖💖💖💖

  • @sarathk.a1955
    @sarathk.a1955 ปีที่แล้ว +4

    යථාතත්වය පැහැදිලි කර දුන් වෙදදුරු තුමණි ඔබතුමාට දීර්ඝායු වේවා.සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.

    • @sarthgamine3514
      @sarthgamine3514 ปีที่แล้ว

      Beheth. Ousada. Genath dunnu. Dambulle api. Samada.oba.thuma. samagai. Helaye. Maha. Raju. Obai. ...dirgau Boho wewa

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දීර්ගායු ෂ ලැබේවා ඔබ තුමා ට ගොඩක් පින්

  • @rajithajayasinghe8031
    @rajithajayasinghe8031 ปีที่แล้ว +19

    ❤❤❤ තෙරුවන් සරනයි වෙදමහත්තයා ❤

  • @MADUSANKA111
    @MADUSANKA111 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷

  • @Infinityelectricals93
    @Infinityelectricals93 ปีที่แล้ว +4

    ඔබතුමාට දළදා සමිඳු පිහිටයි ..

  • @krishanrajapaksha4416
    @krishanrajapaksha4416 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි!

  • @FiveBullet-ox1mv
    @FiveBullet-ox1mv ปีที่แล้ว +3

    අපි එකතු වේලා වැඩක් කරමූකෝ. කාලකණ්නි ටික එලවලා දාලා මේ රට දරුවන්ට හරි යහපත්ව ජිවත් වෙන්න පූලූවන්. ඔයාට ජය 🇱🇰♥️♥️♥️

  • @sajithsmp9781
    @sajithsmp9781 ปีที่แล้ว +3

    ඔබ‍ට බුදුසරණයි
    ඔයාට තෙරුවන් සරණයි
    ඔයාට ජේසු පිහිටයි
    ඔයාට අල්ලා දෙවි පිහිටයි
    ඔයාට ගණදෙවි පිහිටයි
    ඔයාට කතරගම දෙවි පිහිටයි
    ඔයාට ස් පැ ටිග් දෙවියන්ගේ පිහිටයි........

  • @darashanafernando3354
    @darashanafernando3354 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමා ට 🙏🙏🙏

  • @Id20154
    @Id20154 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏💕💕💕💕

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට ශ්‍රී ලංකාවේ පාලනයට සත් පුරුෂ නායකයෙක් පත් වේවා

  • @himayaamashanthi2015
    @himayaamashanthi2015 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබතුමාට❤❤❤

  • @kirillawalasaddhawansather6262
    @kirillawalasaddhawansather6262 ปีที่แล้ว +11

    ඔබතුමාගේ දේශනයක් මම අද ඇසුවා.තව තවත් මෙවැනි
    දේශණා පවත්වා ජනතාවට අවබෝධය ලබාදීමට ඔබතුමාට චිත්ත ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @navodranasinghe3367
    @navodranasinghe3367 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි! ජය වේවා! ☸️ 🌞

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +21

    විවිදාකාරී අය දලා බැන බැන අවුස්සන වැඩ පිළිවෙලක් රහසිගතව කියාත්මකයි... 🤗🤗🤗 දැය පරිස්සමින්... 🤗🤗🤗 ඔවුන්ගේ උවමනාව ඊස්ට කර ගන්න දෙන්න එපා... 🤗🤗🤗 අහිංසක මිනිස්සුන්ට අත තියන්න එපා... 🤗🤗🤗 රට තුල මාස්ටර් පැන් කියාත්මකයි... 🤗🤗🤗 බල තණ්හාවේ... 🤗🤗🤗 මාස්ටර් පැන් වලට අසු නොවී සිටීමයි මේ වෙලාවේ නුවනක් කාර කම...🤗🤗🤗

  • @mallikaathugala1849
    @mallikaathugala1849 ปีที่แล้ว +4

    ඒ දවස එන තුරු මේ විශ්වය ඔබතුමා ව ආරක්ෂා කරාවි ,අපේ ආශීර්වාදය ත් සමග ඔබතුමා ට දීර්ඝායුශ ලැබේවා

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 ปีที่แล้ว +24

    ඔබ ගෙ thi ක්සන නුවන ඉ ta ඉහළ ය් ප රි න ත හෙල රජු නි ඔබ ට ජය

  • @kumudusenavirathna3556
    @kumudusenavirathna3556 ปีที่แล้ว +3

    👍👍👍🌹🌹🌹බුදු සරනයි දෙවිපිහිටයි 👌👌👌🌹🌹🌹🙏🙏🙏💕💕💕

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 ปีที่แล้ว +12

    ඉක්මණින් ඒ දවස උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @kelumosaka6183
    @kelumosaka6183 ปีที่แล้ว +3

    ඔබ තුමා කියන දේ හරි ඒත් ලංකාවේ සමහරුන්ට තාම ඕක තේරෙන්නෑ බුදුසරණයි ඔබ තුමාට...

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 ปีที่แล้ว +11

    Thank you for educating us. So lovely to listen to you.

    • @subashbuddika
      @subashbuddika ปีที่แล้ว

      Koheda methuma hitiye ara jackson mahinda budunge paramparawen enawai kiwama..

  • @athulasaman5136
    @athulasaman5136 ปีที่แล้ว +27

    සිව් හෙළයට ජය ශ්‍රී.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ඔබතූමාට ජවබල යෝධබල යෝධ වීර්ය්‍ය දේව පිහිට දේව ආරක්ෂාවම
      ලැබේවා. සත්‍යය ධර්මය ලොවට අවබෝධ කරදෙන්නට කැප
      වෙන ඔබ වැනි බුද්ධිමත් උගතුන් 🇱🇰 තව තවත් ජනිත වේවා.

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +5

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏අපේසිංහලජාතියටපනදේනවාට පිංඅපේ බුදු දහමටගරහන්දේන්න ඒපාහිතටහරිවේදනයිඒවගේහරි දුකයිඒකවචනවලින්කියන්නබැහැ🤔🤔

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +2

    මගේ රටත් සත්තව පරපුරත් ජනතාවත් නිසි ජිවිත මාර්ගයකට යහපත් විදිහට ඉදිරියට පත්කරන්න වෙද මහතානෙනි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 ปีที่แล้ว +3

    බුදුසරණයි නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ලැබේවා

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว +3

    Thank you very much wedamahattaya.. you explained it very well.. so proud of you..God bless you..🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @hemanthakumara92
    @hemanthakumara92 ปีที่แล้ว +2

    වෙද මහත්තයා මං හැබැහින්දැකලා තියෙනවා වෙදකම් කරගෙනත් තියෙනවාඔබයි දියසෙන් කුමාරයා බුදු සරණයි ඔබතුමාට

  • @priyankaramanuweera8184
    @priyankaramanuweera8184 ปีที่แล้ว +2

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මාගේ රට ආරක්ෂා වේවා...ඔබ තුමාත් ආරක්ෂා වේවා...

  • @SL-se2ib
    @SL-se2ib ปีที่แล้ว +20

    සිංහලයන් කවදාවත් වැටෙන් නැ... බුදු දහාම රැක ගමු..

    • @sumithrathnayaka9163
      @sumithrathnayaka9163 ปีที่แล้ว

      ඔයසේරම ගේමි ගහන්නෙ බලය මතුවටත් රැකගන්න පවතින රජය විසින් උනගේ ඉත්තො දමිමලාැ

  • @sureshapalihawadana4649
    @sureshapalihawadana4649 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි වෙද මහත්තයා. ඹබතුමා සත්‍යවාදි. සත්‍යට කවදාහෝ ඉඩ ලැබෙනවා.

  • @thusharasampath1693
    @thusharasampath1693 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම හේතුවක් නැතුව ඵලයක් හට ගන්නේ නෑ.ඔබතුමාගේ අදහස මටත් ආවා ,එය තමා පරම සතය්‍ය 🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +5

    මේ බුද්ධ රාජ්‍යයයි.පෘතුගීසි ඉන්ග්‍රීසි ලන්දේසින්ට බැරිඋනදේ තවත් කිසිවෙකුටත් කලනොහැක.එයයි පරම සත්‍යය .ජයවේවා. 💐

  • @halanadashawada
    @halanadashawada ปีที่แล้ว +2

    ජයවේවා තෙරුවන් සරණයි රජුනි

  • @imaproduction2748
    @imaproduction2748 ปีที่แล้ว +69

    වෙදමහත්තයා ඔබයි අපේ අභිමානය 🙏❤️🇱🇰

    • @subashbuddika
      @subashbuddika ปีที่แล้ว

      Koheda methuma hitiye ara jackson mahinda budunge paramparawen enawai kiwama..

    • @keerthirathnadiyawadana
      @keerthirathnadiyawadana ปีที่แล้ว

      ❤😂🎉😢😢😮😅😅😊buduputuni..ayvadivema

    • @ranjibappa4362
      @ranjibappa4362 ปีที่แล้ว

      වෙදෙක් නෙවෙයි හොරෙක්

    • @imaproduction2748
      @imaproduction2748 ปีที่แล้ว +1

      @@ranjibappa4362 මොනාද හොරකම් කරෙ

    • @sadunihimansha9193
      @sadunihimansha9193 ปีที่แล้ว

      ​@@imaproduction2748 ඒකාන්තයෙන්ම ඒකාන්තයෙන්ම මිත්‍යා දෘෂ්ටික පරපුරක එකෙක්

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි පින්වත් අනෝජ්ද සිල්වා මහත්මාට.හරි දේ හොදටම අවබෝධ වෙන..ආකාරයෙන් පැහැදිලි කර දෙනවා...කියන්න වචන නැ මාගේ රට බේරා ගැනීමට ඔබතුමාටත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...තෙරුවන් සරනයි ....

    • @subashbuddika
      @subashbuddika ปีที่แล้ว

      Koheda methuma hitiye ara jackson mahinda budunge paramparawen enawai kiwama..

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 ปีที่แล้ว +2

    සුවපත් වේවා

  • @ashokapadmasili3384
    @ashokapadmasili3384 ปีที่แล้ว +2

    ඔබතුමා පරෙස්සම් වෙන්න තෙරුවන් සරනයි

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයාට 🙏🙏🙏

  • @nipuntharaka8050
    @nipuntharaka8050 ปีที่แล้ว +5

    මේ වෙන දේවල් ගැන අපි ඇත්ත දැනගත්තේ ඔබතුමා නිසයි.දැන් සිංහලයෝ අවදි විය යුතු කාලයයි

  • @geethafernando5583
    @geethafernando5583 ปีที่แล้ว +4

    Great talk. I wish u a best of luck

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 ปีที่แล้ว +6

    Theruwan saranai weda mahaththaya ❤❤ape rata wenuwen api oba samagai diyesen anathuru noiwasillen bala hidimuape rayata kisima karadarayak nowewe weda mahaththaya dirga aushal lebewa❤❤❤❤❤❤❤

    • @priyankaramadushanka5734
      @priyankaramadushanka5734 ปีที่แล้ว

      Ape rajatumata Jaya matharu bumiyata Jaya🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @allhuman8118
    @allhuman8118 ปีที่แล้ว +12

    මේසියල්ල සිදුවන්නේම න්ර්මල බුදු දහම
    මතුවීම නිසාය

  • @slshadow6617
    @slshadow6617 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි වෙදමහත්තයට🙏

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 10 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @renukaherath9650
    @renukaherath9650 ปีที่แล้ว +6

    මේ රටේ කවදා හරි දවසක බවුද්ද දර්ශනය ට අනුව රට පාලනය කරන නායකයෙක් බිහිවේවා!.

  • @tmjayasinghe5005
    @tmjayasinghe5005 ปีที่แล้ว +4

    අනිවාර්යෙන් සිංහලයෝ කියන්නේ සිංහයෝ 👍👍👍👍

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +3

    ගුරෑපියානනි ඔබතුමා සත්‍ය කථාවක් අරදරැවන්ගැන කියන කථාව ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @deepagunawardana
    @deepagunawardana ปีที่แล้ว +9

    ඔබ thumata බුදු saranai

  • @Funny2655
    @Funny2655 ปีที่แล้ว +21

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

  • @charithwickramasinghe8988
    @charithwickramasinghe8988 ปีที่แล้ว

    ඇමරිකාව යට කරාට ස්තූතියි

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +48

    අපේ හාමුදුරුවනේ මේ හාස්කම් කරන්න අනේ රට බේරන්න

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว +3

      හාමුදුරුවන්ට පුලුවන් ද යකෝ හාස්කම් කරන්න 😂😂😂😂

    • @rajinitikiriyadura270
      @rajinitikiriyadura270 ปีที่แล้ว

      දියසෙන් කුමාරිකාවක්

    • @anjusahan1400
      @anjusahan1400 ปีที่แล้ว

      J95555-

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว +1

      අපේ හාමුදුරුවරුවනේ ......

  • @sajeewagalahitiyawa
    @sajeewagalahitiyawa ปีที่แล้ว +18

    නියම ඇත්ත කාතාව 👍🙏🙏🙏

  • @varunasanka8825
    @varunasanka8825 ปีที่แล้ว +4

    දීර්ඝායු වේවා ...

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +3

    ඹබතුමා වගෙ අය අපේ රටේ ජනාධිපති වෙන්න ඹනි අපේ රට රැකගන්න අසරන ජනතාව රැකගන්න ජනාදිපති කම යිල්ලන්න ගොඩක් පිං 🙏🙏❤️

  • @Vවිභරා-බණ්ඩාර8V
    @Vවිභරා-බණ්ඩාර8V ปีที่แล้ว +23

    අම්මා,තාත්තා,සහොදරයො සමග යහන්ගතවන නිරාගාමික බල්ලො,බැල්ලියො ලෝකයට පිලිලයක්.😅😅

    • @Vවිභරා-බණ්ඩාර8V
      @Vවිභරා-බණ්ඩාර8V ปีที่แล้ว +1

      @RJ Perera දෙසපාලුවොයි, චිවරය පොරවන් ඉන්න සමහර ලොකු අතු අල්ලන් ඉන්න අයයි...
      තිරිසන් විදියට රට කන්න පටන් අරන්..

    • @nilminiram4197
      @nilminiram4197 ปีที่แล้ว

      මරු ආගමිකයෙක්

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +3

    ඹබ තුමා එන්න අපේ රටේ අසරන ජනතාව වෙනුවේන් ජනාධිපති වරනයට එටිතරව එලියට එන්න පිං බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr ปีที่แล้ว

    theruwan saranai oba thuma dirgayusa labewa oba thuma mee wagee adahas pawasana eka gana apta loku haiiyak nodanna ayata therun karnawata nodannaa ayata danuwath wenna budu satanai oba thumata

  • @VinithaPathmini-b6b
    @VinithaPathmini-b6b ปีที่แล้ว

    Tanks for you

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +6

    Obathumata theruwan saranai 🙏🌹❤️

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy ปีที่แล้ว +8

    Wedamahththayata budu saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarasandaruwan1494
    @chamarasandaruwan1494 ปีที่แล้ว +6

    ජය ශ්‍රී 💛☸️🙏

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 ปีที่แล้ว +25

    ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @TVHelaBoudhdhaya
    @TVHelaBoudhdhaya ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි වෙදමහතානෙනි

  • @NimalaWathi
    @NimalaWathi 11 หลายเดือนก่อน

    ඔබතුමාට,බුදුසරනයි

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +6

    ඉක්මනට අපේ පුංචි රටට සෙත් ශාන්තිය ලැබේවා ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏

  • @shehancc7602
    @shehancc7602 ปีที่แล้ว +9

    Theruwan saranai wedamahathma...

  • @tharuwana
    @tharuwana ปีที่แล้ว +3

    ජය ✌

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +1

    Great talk