අම්මයි තාත්තයි එක්ක සිංගප්පූරුවේ යන්න ප්ලෑන් කරපු විදිය My Parents Trip Singapore Itinerary 4 Days

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 188

  • @travellinglovebirds
    @travellinglovebirds  2 หลายเดือนก่อน +12

    Sections :
    00:00 Intro
    01:27 Singapore shopping
    08:38 Flight book කරන විදිය
    09:47 Hotel book කරන විදිය
    10:40 Itinerary එක
    13:32 Visa එක කොහොමද ගන්නේ?
    15:34 බස් කෝච්චි වල යන්නේ කොහොමද?
    17:30 කෑම බීම?
    18:56 අම්මා තාත්තා අතරමං වුණොත් මොකද කරන්නේ?
    19:42 ගෙවපු ටැක්ස් ආපහු අරන් එන විදිය
    20:13 එයාපෝට් එකට කලින් යන්න
    Singapore Airlines Website එක 👇
    www.singaporeair.com/
    Hotel book කරපු website එක 👇
    www.booking.com/Share-T3DEVX
    Singapore Arrival Card එක online ගන්නේ මෙතනින්👇
    eservices.ica.gov.sg/sgarrivalcard/
    Wendy (for Attraction Tickets) : +65 9228 4770
    Singapore 3N/4D Itinerary 👇
    Day 01
    * Merlion Park - Free
    * Marina Bay Sands Inside
    * SkyPark at Marina Bay Sands - 128 SD **
    - GBTB Light Show - 7.45pm (Daily, 7.45pm and 8.45pm)
    - MBS Light Show - 9PM (Sunday to Thursday, 8.00 p.m. and 9.00 p.m. Friday and Saturday, 8.00 p.m., 9.00 p.m. and 10.00 p.m.)
    Day 02
    * Cable Car from Mount Faber Park to Sentosa Island - 112 SGD **
    * Skyline Luge Sentosa (No Sure) - 120 SD
    * The S.E.A. Aquarium - 176 SD **
    * Sentosa Merlion (Photo Only)
    * Wings Of Time Sentosa - 72 **
    (7.40 PM)
    Day 03
    Morning:
    * Gardens By The Bay (Skywalk) - 56 SD **
    * Flower Dome + Cloud Forest - 128 SD **
    Evening:
    * Clarke Quay - 112 SD **
    (MBS Light Show - Sunday to Thursday, 8.00 p.m. and 9.00 p.m. Friday and Saturday, 8.00 p.m., 9.00 p.m. and 10.00 p.m.)
    Day 04
    * Buddha Tooth Relic Temple
    * Chinatown
    * Little India
    * Airport

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +17

    ඇත්තටම මම බොහෝම ආසාවෙන් ආදරෙන් බලපු වීඩියෝ පෙලක් තමා,දෙමාපියන් දෙදෙනා සමග ,සිංගප්පූර් ගිය එක.ඇත්තටම කියන්න වචන නෑ .ඔබ දෙදෙනා මේ සංසාර ගමනේ මහා පිනක් සිදුකර ගත්තේ.දෙමාපියන් සතුටින් තියෙන තරම්,පිනක් ,මේ ලෝකයේ තවත් නෑ .ඔබ දෙදෙනාට කවදාවත් මේ සංසාරේ වරදින්නේ නෑ .ස්ථීරයී .ජය වේවා .

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට ඒ වගේම අපේ video පෙල නැරඹුවාට. බුදුසරණයි!! ❤️🙏

  • @malinidissanayake9709
    @malinidissanayake9709 2 หลายเดือนก่อน +4

    වාසනාවන්ත දෙමාපියන් සහ ආදරණිය දරැවො දෙන්නෙක් .හැමෝටම තෙරැවන් සරණයි .

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!! 💜🙏 🙏

    • @chandranialwis2004
      @chandranialwis2004 2 หลายเดือนก่อน +2

      A Amma thaththa harima wasanawanthai mea wage puthek duwak labanna bs dp oyalata

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      @chandranialwis2004 ගොඩක් ස්තූතියි...!!! බුදුසරණයි!! 🙏 🥰

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 2 หลายเดือนก่อน +9

    ඇත්තටම මේ video eka වටිනවා bro වියදම පිලිබද අදහසක් ගන්න , එහෙනම් ට්‍රිප් එක ඉවරයි , ගමේ ලස්සන තැන් පෙන්නන , ආසයි බලන්න ,❤🌿

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ඔව් ඔව්. ඊළඟට ඒවා තමයි 😁♥️

  • @seethabandara4966
    @seethabandara4966 2 หลายเดือนก่อน +5

    හරිම ආසාවෙන් බැලුවා අපිත් සිංගප්පූරු ගිවා වගේ හිතුනා සුබ අනාගතයක් වෙිවායි පතමි

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏

  • @youtubeshort_us
    @youtubeshort_us 2 หลายเดือนก่อน +3

    අක්කේ germany වලට student ඇවිල්ල පස්සේ business එකක් කරන්න ගියාම registration process එක amarui කියලා කියනවා කට්ටිය පොඩ්ඩක් ඒ ගැන හොයලා video එකක් කරන්නකෝ .. Loku uddawak ❤🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      අපි ඒ ගැන හොයලා බලන්නම් 🤗

    • @youtubeshort_us
      @youtubeshort_us 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds thank you so much ❤️👍

  • @AnuraPa
    @AnuraPa 2 หลายเดือนก่อน +4

    හොදින් විස්තරකරදුන්නාට ඉතාමත් ස්තුතිවන්ත වෙමි. ❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 หลายเดือนก่อน +1

    හොඳ විස්තරයක් බොහොම ස්තූතියි ඔය දෙනාටම ජය වේවා.
    ❤💐💕

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 2 หลายเดือนก่อน +2

    හරිම ආදරණීය ,වාසනාවන්ත පුතෙක් ha,duwak❤❤
    Love you so much

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ,වැදගත් වීඩියෝ ටිකක් බැලුව මේ ටිකේ. හොඳ පැහැදිලි කිරීමකුත් සමග. ස්තූතියි ඔබට🙏. දෙමව්පියන් සතුටින් තියන්න ගත් උත්සාහය ගොඩක් අගේ කරනව ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි අපේ වීඩියෝ බලලා මේ විදියේ අදහස් අපිත් එක්ක බෙදාගත්ත එකට ♥️♥️

  • @SamanKumara-fc8bp
    @SamanKumara-fc8bp 2 หลายเดือนก่อน +1

    thank you aiya.. නිහමානීව ඒ අදහස් ටික අපිත් එක්ක බෙදා ගත්තට ❤️❤️❤️

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 2 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් තොරතුරැ ටිකක් දැන ගත්තා. ස්තූති නිහතමානීව පැහැදිලි කිරීමට

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 2 หลายเดือนก่อน +1

    ගොඩක් අදරෙන් අසව්න් බලපු video එක එකක් ..singapore airport එක ගොඩක් ලස්සනයි මත්ගිහින් තියෙන තැනක් ගොඩක් ලස්සනයි ..ස්තුතිය මෙ ලස්සන video එකට තවත් ලස්සන video බලන අසව්න් ඉනව ..එවගෙම ඔයල 2 සක්තිය ලැබෙන අසිර්වද කරනවා මන් අදහන අගම ව්දිහට ඔයල 2 ජ්සු පිහිටයි ❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි!! ❤❤

  • @SwarnaDeSilva-pk9yt
    @SwarnaDeSilva-pk9yt 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මම. ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු විඩීයෝ එකක් හරිම ලස්සනයි ස්තූතියි..❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි හැමදාම අපේ වීඩියෝ බලනවට...!!! 💜🥰🙏

  • @user-tp5sr3ot1e
    @user-tp5sr3ot1e หลายเดือนก่อน +1

    Mata oyalaga.athatama palaweni vidiyo aka dakka ahanban.athathatama mata naduna oyaga vidiyo aka dakala .ada samaja godak damapiyanta duk widinawa mahalu madanwala naththam parawal wala athatama oyala denna a athin harima pinkararai oyalaga damapiyanta mahama salakana aka godak watinawa oyalaga kawa dakawath waradinna me pinnama athi oyalata me vidiyo aka hoda adarashayak samajayata.awagama godak sthuthi apitath me adakema dunnata suba gamanak yanna dannatama labawa!!!❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @ChamindaThusara
    @ChamindaThusara 2 หลายเดือนก่อน +2

    Hi randunu malli , oyala gana godak sathituii, mama oylge gewd lg hitipu thushara ayyalage akka , eya inneth dan rumaniya malli , oyalge video mama okkm blnw good luck ❤😊 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ෂා... ඔයාලා දැන් කොහෙද ඉන්නේ? දැක්කේ නෑ නේ කාලෙකින්.බුදුසරණයි!! 🙏 🥰

  • @janakinilmini6050
    @janakinilmini6050 2 หลายเดือนก่อน +1

    Godak sathutui oya denna gana ammage ththathage sathuta thamai ape sathuta theruwan saranin karana kiyana rakiya saha Oyala ge balaporoththu e kesinma itiwenna kiyala prarthana karanawa ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @chithragodamulle1696
    @chithragodamulle1696 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ Bohoma adaraniya puthek wagema diyaniyak. Theruwan saranai Harima sathitui me wage daruwo inna eka.oyalage demawpiyan haraima wasanawanthai puthe.❤❤🙏🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි!! 💜🙏 🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 12 วันที่ผ่านมา +1

    ඔයා නම් සුපිරි කොල්ලෙක් මල්ලි ❤❤

  • @shirleym4906
    @shirleym4906 2 หลายเดือนก่อน +1

    Great Putha & Duwa.
    Appreciated your Tour arranged to your Parents.

  • @samabandara1912
    @samabandara1912 2 หลายเดือนก่อน +1

    Man thawama university ynwa, oyalge me vedioes tika mara asawen baluwe kawadahri math mehema demaipiyonwa ekkan ynwa kiyala , thank you oylta e wagema details harima vidihata kiynwa godak helpful thank you aiya and akki ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ඔයාගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉක්මනින් ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!! ♥️🥰😍🙏

  • @lalithperera1197
    @lalithperera1197 2 หลายเดือนก่อน +2

    මේක ආදර්ශයට අරගෙන පුළුවන් හැමෝම මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් හොදයි කියලා මට හිතෙන්නෙ....

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ඒම පුළුවන් නම් ගොඩක් හොඳයි 🩷💜

  • @kanthi1962-zo3gq
    @kanthi1962-zo3gq 2 หลายเดือนก่อน +1

    Oyalata godak pin oyala harima hodai puthae

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ♥️♥️♥️

  • @JuLT11
    @JuLT11 2 หลายเดือนก่อน +1

    ammawa thaththawa sathutu karanna karapu me dewalma athi oyalata hemadeyakma hariyanna..harima asawen balapu emotional videos tikak❤
    I'm a huge fan of your videos. math samahara tours walata oyala karapu videos guide ekak karagena tiyenawa personally. Germany enna hithapu dawase indalama oyalage videos man balala tiyenawa. Ewa piliwelata wistara athuwa explain karanawata Thank you so much and truly appreciate the effort y'all have put in❤
    dennatama wish karanawa jeewithe hema deyakma hariyanna saha thawa thawat lassanata content create karanna labenna kiyala. 🫶
    kawada hari Munich wala dakkoth, I will definitely come and say Hi to you guys😘💖
    TC

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...!!! අපි අමාරුවෙන් හොයලා කරගත්ත දෙයක් තව කෙනෙක් අමාරුවේ නොවැටී කරගන්න උදව්වක් වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. 🤗

  • @jagath3606
    @jagath3606 2 หลายเดือนก่อน +1

    Harima watinawa obage danuwath kirima .budu saranai hamotama parissamin ❤️ Good luck 🎉🎉🎉🙏🙏

  • @ChandralathaGunawardana-ic3mn
    @ChandralathaGunawardana-ic3mn 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි පුතේ ඔයාලට❤

  • @madumikulathunga5582
    @madumikulathunga5582 2 หลายเดือนก่อน +2

    Harima asawen hitiye me video eka upload kranakan. Thaama balanna patan gatta witharai. Eth video eka balala iwara kranna kalin me video clip tika balanna patan gatta dawase idan deyak kiyanna hitiya.eth beri una. OYAATA INNE HARIMA HODA WIFE KENEK. oyage amma thaththawa ekkan yanna eyath aasa una kiyanne eya hrima sundhara kanthawak wenna one. Ehema aya ada loke adui. Ithin eyage amma thaththawath oye wiidyatama ekkan yanna. Nattan eyaata duka hithei. Man hithanawa eyage thaththa asaneepen inna nisai me gamanata eyalata enna beri wenna aththe kiyala. Oyala lankawata awa kyala daala thibba video eke dakka eyage thaththa tikak asaneepen kiyala daala thiyenawa. Eth dawasaka eyage amma thaththath ekkan yanna. Dawasaka oyage amma thaththath wife ge amma thaththath germany wage ratak balanna eheta genna ganna oyalata wasanawa shakthiya nirogikama sarthakathwaya labewa kiyala hadawathinma suba pathanawa. Comment eka diga wadi una nam samawenna. Oba depalata jaya. ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මේ විදියට කමෙන්ට් කරාට. ඔව් ඇත්තට එයා ගොඩාක් හොඳ කෙනෙක්. එයාගේ අම්මයි තාත්තයි එයාලා හොඳට හදලා තියෙනවා. එයාගේ අම්මයි තාත්තවයි එහෙම එක්කගෙන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. වයිෆ්ගේ තාත්තා semi-paralized වෙලා ඉන්නේ. 🥹😢
      ඉතින් එයාව දාලා අම්මා එන්නෙත් නෑ. ඒකයි ගැටලුව.

    • @madumikulathunga5582
      @madumikulathunga5582 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds eyage thaththata ikamanin suwa wenna kiyala hadawathinma prarthana karanawa saha oyage demapiyantath nirogikama prarthana karanawa. ❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      @madumikulathunga5582 ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @kanthi1962-zo3gq
    @kanthi1962-zo3gq 2 หลายเดือนก่อน +1

    Oyalate wadi wadiyan labaea oyagae wife ayath godak hode daruwak oyalate budu saranai❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 หลายเดือนก่อน +1

    Very beautiful Really I enjoyed watching this Bugis is my favorite. Shopping street
    Very nice
    Thank you for the video
    Watching from singapore

  • @Quotes77dreams
    @Quotes77dreams 2 หลายเดือนก่อน +1

    Superb video useful

  • @mallikahewage
    @mallikahewage 2 หลายเดือนก่อน +1

    Aaaadaraniya video tikak onna okkoma baluva hamadama sathutin inna labeva devipihitai❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! බුදුසරණයි!! 🙏 🥰

  • @NiroshaSumanasekara-uc2zt
    @NiroshaSumanasekara-uc2zt 2 หลายเดือนก่อน +1

    Oyala ඉතාලි එන්න api balan innawa oyala harima pinwanthai mage දෙමාපියන් mawa dala ගිහින් ගොඩාක් kal❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ඉක්මනට එන්නම් අපි ♥️🤗

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 2 หลายเดือนก่อน +1

    Thank you very much for your valuable information. You explained very well. God bless you.

  • @AnuraPa
    @AnuraPa 2 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි. ❤❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @jayalathdesilva1529
    @jayalathdesilva1529 2 หลายเดือนก่อน +1

    Oyala huri lucky.a wagema honest.wr will meet again.thank you.

  • @SachiniErandika-tq3qr
    @SachiniErandika-tq3qr 2 หลายเดือนก่อน +1

    Godak wadagath pahadili video ekak ...🥰🥰 dennatama suba pathanawa essraha tath mewage video kranna labenna kyala api godak asawen baluwa thank you

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @sheronsilva9623
    @sheronsilva9623 2 หลายเดือนก่อน +1

    it was truly beautiful! May god bless you both. Next time u travel in Europe please make a video on Ryan air flights booking, luggage prices and so on. thank you.

  • @dinushiruwanpathirana1661
    @dinushiruwanpathirana1661 2 หลายเดือนก่อน +1

    This is a amazing ubd very useful. We enjoyed it very much. 🎉

  • @rohanchandana1619
    @rohanchandana1619 2 หลายเดือนก่อน +2

    සුපිරි ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @tharangakumari7670
    @tharangakumari7670 2 หลายเดือนก่อน +2

    Super ❤

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 หลายเดือนก่อน +1

    හොඳ විස්තරයක්.ස්තුතියි

  • @upalibatuwita235
    @upalibatuwita235 2 หลายเดือนก่อน +1

    හෙලෝ මල්ලි නියමයි ට්‍රිප් එක , රන්දුනු යසරංග ද නම ? බුදුසරණයි දෙන්නටම !

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ඔව් ඔව්. ඒ මම තමයි. බුදුසරණයි!! 🙏 🥰

  • @renukamanel5561
    @renukamanel5561 2 หลายเดือนก่อน +1

    Adarei godak❤❤❤❤❤ oyala dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ budusarani🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      ආදරෙයි. බුදුසරණයි!! 🙏 🥰

  • @Menike-Ek55
    @Menike-Ek55 2 หลายเดือนก่อน +1

    Oyla denna harema Hoda hadawatak theyena Aya wena Aya harema pandetae monwat wachanekinwayh udawak karanne Neha oyalata jayma pathanawa

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ♥️♥️♥️

  • @sugathjayantha5907
    @sugathjayantha5907 2 หลายเดือนก่อน +1

    harima asawen baluwa niya mai .. akak ahanna ona oya fligt booking kale german wala edala de lankawev airpot aken aulak na ne de hema kalama

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      මේක නම් බුක් කරේ ජර්මනියේ ඉඳන්. හැබැයි කලින් සැරේ මං බුක් කරේ ලංකාවේ ඉඳන්. කිසිම අවුලක් නැහැ.

  • @madugamlath1317
    @madugamlath1317 หลายเดือนก่อน +1

    අපි හනිමූන් යන්න ඉන්නේ සිංගප්පූරුවට..අපි ලැහැස්ති කර ගන්න ඕනි ලියවිලි මොනවාද..

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน +1

      මේ වීඩියෝ එකේ කියලා තියෙන දේවල් තමයි ඕනි වෙන්නේ

    • @madugamlath1317
      @madugamlath1317 หลายเดือนก่อน +1

      @@travellinglovebirds Tnxx dr

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe 2 หลายเดือนก่อน +1

    Very helpful video ❤

  • @sujeewaabeysinghe7080
    @sujeewaabeysinghe7080 2 หลายเดือนก่อน +1

    Superb🎉

  • @kanthi1962-zo3gq
    @kanthi1962-zo3gq 2 หลายเดือนก่อน +1

    Oyala wagae dan amma thaththa akka yana daruwo adui puthae

  • @anushadharmasena7693
    @anushadharmasena7693 2 หลายเดือนก่อน +2

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa 2 หลายเดือนก่อน +2

    Very beautiful ❤❤❤❤

  • @dilinianushika5606
    @dilinianushika5606 2 หลายเดือนก่อน +1

    Akke mge husband German inne..eya mwai,babawai gnna inne..mn ynne job krnna newei... ithing gothe A1 eka aniwarenma ona wenawada..eka nthuwa ynna berida..,

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      මේක බලන්න. අපි පැහැදිලි කරලා තියෙනවා.
      👉 th-cam.com/video/uD1xibp4uFw/w-d-xo.htmlsi=7ZE8uz8EJtOeyZj4

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 2 หลายเดือนก่อน +2

    එක විශේෂ ඇයි දන්නවාද
    ඔයා අම්මා ,අප්පචිචි වෙනස් කරලා බොරු පොෂ් මවලා පෙන්වන්න හදන්නේ නැතුව ඒ මිනිස්සු ට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් විදිහට හැමදේම දුන්නු එක අපි දැක්කා.සරලව කියනවා නම් බොරු මවාපැම් නෑ.

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +2

      පහසු ඇඳුමක් ඇඳන් යමු කියලා කිව්වා අපි. සරමට, රෙද්ද හැට්ටෙට වඩා කලිසමක් ඇඳන් ගියාම පහසුයි නේ escalators වල යද්දි. එච්චරයි අපි වෙනස් කරේ. ගොඩාක් ස්තූතියි...!!! ♥️♥️🤗

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 2 หลายเดือนก่อน +1

    Excellent

  • @360techshow9
    @360techshow9 2 หลายเดือนก่อน +1

    PLS TELL FULL PLAN HOW TO TAKE FAMILY TRIP TO SINGAPORE

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      Watch video till the end. We have already given it

  • @gmsraponsu7733
    @gmsraponsu7733 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-kv4rq7qy9y
    @user-kv4rq7qy9y 2 หลายเดือนก่อน +1

    Ana Malli nogi puluwannm loku udauwak oyala dannam matat Anna udau karannako mama anurada puraya meta kalin madam para DiGa ratawal ganaka wada Kara Dan asai oyalawaga siogappuruwata anna

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      අපි සිංගප්පූරුවේ නෙවෙයි ඉන්නේ

    • @user-kv4rq7qy9y
      @user-kv4rq7qy9y 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds Malli nogimata udau karanna puluwan htiyata oyala matat karana loku udauwak awagama pink

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      එහෙම දන්නේ නෑ නේ සිංගප්පූරුවේ ජොබ් වලට යන විදියක්

  • @user-qj3wi8xf7v
    @user-qj3wi8xf7v 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @warunikaushalya2078
    @warunikaushalya2078 2 หลายเดือนก่อน +1

    Me video eka balala Singapore yanna asa hithuna

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏

  • @wkacademy2133
    @wkacademy2133 2 หลายเดือนก่อน +1

    Is this mentioned flight ticket price for up and down?

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      Yes

    • @wkacademy2133
      @wkacademy2133 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds --Thank you so much for the quick respond.

  • @user-du1qw8uj5j
    @user-du1qw8uj5j 28 วันที่ผ่านมา +1

    ❤🙏🥰

  • @gangamarapane8819
    @gangamarapane8819 2 หลายเดือนก่อน +1

    👍

  • @SupunMadushan-xd2zk
    @SupunMadushan-xd2zk 2 หลายเดือนก่อน +1

    ammatasiri e airport eke lassana

  • @amithranatunga6578
    @amithranatunga6578 2 หลายเดือนก่อน +1

    පොසොන් එකට කොහෙද ගියේ..

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      කොහේවත් ගියේ නෑ 😌

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 2 หลายเดือนก่อน +1

    ❤😊

  • @user-iv1np9qp6x
    @user-iv1np9qp6x 2 หลายเดือนก่อน +1

    🥰🥰

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 2 หลายเดือนก่อน +1

    meka hari wedagath. save karala thiyagaththa

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 2 หลายเดือนก่อน +1

    🎉🎉❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +1

    💖💖👍

  • @GLOBALCEYLON-dk7gg
    @GLOBALCEYLON-dk7gg 2 หลายเดือนก่อน +1

    traval insurance awashshada

  • @himalikarunarathna6339
    @himalikarunarathna6339 2 หลายเดือนก่อน +1

    Electric itams hodada

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ඔව්. අපිත් ලැප්ටොප් එකක් ගත්තා. ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා.

  • @GLOBALCEYLON-dk7gg
    @GLOBALCEYLON-dk7gg 2 หลายเดือนก่อน +1

    travel insurance ekak oneda

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน +1

      නැහැ. ඕනි නැහැ.

    • @GLOBALCEYLON-dk7gg
      @GLOBALCEYLON-dk7gg 2 หลายเดือนก่อน +1

      @@travellinglovebirds thank you

  • @warunagunawardana3396
    @warunagunawardana3396 2 หลายเดือนก่อน +1

    Hoda pehedili kereemak

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 2 หลายเดือนก่อน +1

    💞💞💞💞👍🙏🙏🙏

  • @TilaniThamodya
    @TilaniThamodya 2 หลายเดือนก่อน +1

    ❤🥹🥹❤

  • @dshammika2265
    @dshammika2265 2 หลายเดือนก่อน +1

  • @manjularanasinghe8943
    @manjularanasinghe8943 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @TilaniThamodya
    @TilaniThamodya 2 หลายเดือนก่อน +1

    ❤🥹🥹❤

  • @deepikapriyanthi7292
    @deepikapriyanthi7292 2 หลายเดือนก่อน +1

  • @arunodya00
    @arunodya00 2 หลายเดือนก่อน +1

  • @maheshwickramasinghe5533
    @maheshwickramasinghe5533 2 หลายเดือนก่อน +1

  • @user-id1if8xr9l
    @user-id1if8xr9l 2 หลายเดือนก่อน +1

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 2 หลายเดือนก่อน +1

  • @nalindadayananda9888
    @nalindadayananda9888 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @tharindudevinda9725
    @tharindudevinda9725 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤