ස්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සභාවට සාදාරණය අනිවාර්යයෙන්ම විය යුතුයි ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 258

  • @lakshanlasntha2974
    @lakshanlasntha2974 17 วันที่ผ่านมา +28

    නියමයි දේවගැති තුමනි.. අපි අපේ දිවැසි වරයා සමගින් මරනකන් ඉන්නවා.
    ඔබ තුමා වගේ නිර්භීත නායකයන් තමයි අපේ රටට ඕන...❤❤❤❤❤
    O

    • @BenadickFernando
      @BenadickFernando 16 วันที่ผ่านมา

      අද වරදින තැන තමයි අරයගේ මේයාගේ සභාව කියලා කියන්නේ. නමූත් බයිබලය එහෙම කියලා නැහ. දෙවියන් වහන්සේ කියනවා මාගේ සභාව මම ගොඩ නගමි කිලා. කියන්න පුරුදු වෙලා තියෙනේ අරයගේ මෙයාගේ කියලා.තවදෙයක් තමයි ඩොලර් ගෙන්නද දෙවියන් වහන්සේ කියා තියෙන්නේ.

    • @pushpakumarasamarathunga5992
      @pushpakumarasamarathunga5992 16 วันที่ผ่านมา

      ​@@BenadickFernandoදන්නේ නැති දේවල්වලට කියවන්නේ නැතුව කට වහගෙන ඉන්න.

    • @mallikamunaweera4615
      @mallikamunaweera4615 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම පාස්ටර් අපි ඔබ සමග සිටිනවා❤❤❤Amen haleluiya

  • @DevikaDissanayaka-o9h
    @DevikaDissanayaka-o9h 16 วันที่ผ่านมา +25

    කිතුනුවන්ට හිරිහැර කිරීම දෙවියන්වහන්සෙගෙ අැසේ කළුරැවට අතගැසුවා හා සමානයි😊

  • @NiroshaNirosha-m7n
    @NiroshaNirosha-m7n 16 วันที่ผ่านมา +21

    ඔබේ නිර්භීත කම වෙනුවෙන් යේසුස් වහන්සේ තුළ ඔබට ගෞරව කරනවා පාස්ටර්

  • @sujathasirisingha6691
    @sujathasirisingha6691 16 วันที่ผ่านมา +8

    ලංකාවේ හැම ආගමක්ම අදහන මිනිසුන්ට තම ආගම අදහන්න අයිතියක් තියෙන්න ඕනේ. බුද්ධාගම වගේම අනිත් ආහමුත් වැදගත්. අනිත් ආගම් අදහනවා කියන්නේ බුද්ධාගමට අපහාස කරනවා කියන එක නෙමේන. මේ කතාව ස්ම්පූර්ණ ඇත්ත

  • @hirulk9035
    @hirulk9035 17 วันที่ผ่านมา +18

    Daweyan වහන්සේට සියලුම ගෞරවය මහිමය wewa 😊❤❤❤❤❤❤❤

  • @s.m.2905
    @s.m.2905 16 วันที่ผ่านมา +12

    ඇත්ත හැම කෙනෙක්ටම තමන් කැමති ආගමක් අදහන්නට නිදහස ඕන.

  • @ChandraKumudu
    @ChandraKumudu 17 วันที่ผ่านมา +29

    දාසය ජෙරොම්ට විරුද්ධ ව අත උස්සපු අයට පොලියත් එක්ක ගෙවන්න වේවි !

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 17 วันที่ผ่านมา +1

      @@ChandraKumudu පම්ක තමයි

    • @a.a6641
      @a.a6641 16 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @SampathRohan-qo4jn
      @SampathRohan-qo4jn 16 วันที่ผ่านมา

      😅😅😅😅😅😅

    • @venurasamarakkody3715
      @venurasamarakkody3715 16 วันที่ผ่านมา

      😂😂😂😂

    • @shiranthijoseph1786
      @shiranthijoseph1786 16 วันที่ผ่านมา +1

      ChandraKumudu ඇද්ද අහගත්තා නුඹ දෙවියන් වහන්සේවද ජෙරම්වද අදහන්නේ

  • @asokasapumanage7540
    @asokasapumanage7540 16 วันที่ผ่านมา +16

    තමන් කැමැති ආගමක් පිලිගැනීමට අයිතියක් තිබෙනවා
    ආගමික නිදහසක් තියෙනවා
    දෙවියන් වහන්සේ සියල්ල විසදනවා හරියට

    • @KosalaUpendra
      @KosalaUpendra 14 วันที่ผ่านมา

      ඔයාලගේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. එහෙම මොනාහරි දෙයක් කරන්න පුළුවන් නං එදා පාස්කු දවසේ දෙවියන් වඳින්න ගිය අහින්සක මිනිසුන්ව මැරෙන්නෙ නැතුව බේරගන්න තිබුනා.

  • @Sunitha-z7r
    @Sunitha-z7r 14 วันที่ผ่านมา

    දෙව්‍යන්වහන්සේට සියලුම මහිමය ආමේන් ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏🙏

  • @Priyanga-t4n
    @Priyanga-t4n 16 วันที่ผ่านมา +11

    ජේසු ජීවමානයි🙏🏿

  • @gdkanthi2883
    @gdkanthi2883 17 วันที่ผ่านมา +18

    ඔව් ඒ හැසිරීම
    හරිම අසෝබනයි
    කිසිම විටක අනුමත කලනොහැක

  • @veronicaroberts5968
    @veronicaroberts5968 17 วันที่ผ่านมา +14

    Thank you pastor 🙏🙏❤️👍

  • @ranidulakshan213
    @ranidulakshan213 17 วันที่ผ่านมา +35

    තමන්ගෙ ආගම් ඇදහි්මට නිදහස තිබිය යුතුයි

    • @chlfilms
      @chlfilms 16 วันที่ผ่านมา +3

      අර ජෙරම් තඩියාව හිරේට කුදලං ගියේ අනුන් ගේ ආගම් ගැන බුරලා.

    • @pushpakumarasamarathunga5992
      @pushpakumarasamarathunga5992 16 วันที่ผ่านมา

      ​@@chlfilmsඔහු කිව්වේ ඇත්ත ඉතින් ඕගොල්ලෝ දන්නැති එකට මොකද කරන්නේ

  • @MangalikaSenevirathna
    @MangalikaSenevirathna 16 วันที่ผ่านมา +6

    Thank you pastor
    It’s a human right to worship what we believe

  • @Deka-so5kc
    @Deka-so5kc 17 วันที่ผ่านมา +51

    නාවලපිටිය ඡනතාව ඡේරොමි පාස්ටර්ට කතා කරපු විදිය අන්තිම කැතයි.අර කාන්තාව නමි අන්තිමයි.අපේ රටට ගැලපේන්නේ නැ ඒවගේ මිනිස්සු.

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 17 วันที่ผ่านมา

      උබලා පලයං උබලගේ කතොලික කරටවල් වලට.ආගම බැරිනං ඕන මගුලක් අදහපං අහින්සක මිනිසුන්ව ඔවට බදව ගන්නේ නැතුව.විශේෂයෙන් සිංහල බෞද්ධ උන්ව

    • @SumitraJayakodi
      @SumitraJayakodi 17 วันที่ผ่านมา +2

      එ ගෑනි සාදුගෙ උදව් ගන්න කෙනෙක්..😂😂😂

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 17 วันที่ผ่านมา

      @SumitraJayakodi උබලගේ ගෑනු ෆාදගෙන් උදව් ගන්නේ නැද්ද

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 16 วันที่ผ่านมา

      ​@@SumitraJayakodi උබලගේ ගෑනු ෆාදර් ගෙන් නේද ගන්නේ

    • @mulleriyawagemanelpkanthi7643
      @mulleriyawagemanelpkanthi7643 16 วันที่ผ่านมา

      Pray for her my beloved

  • @ChandraKumudu
    @ChandraKumudu 17 วันที่ผ่านมา +8

    රාජ්ය නස්‍යකයන්ගේ දැනගැන්ම පිනිස මේ වගේ වීඩියෝ දාන එක ලොකු ආශීර්වාද යක්.

  • @Deka-so5kc
    @Deka-so5kc 17 วันที่ผ่านมา +9

    දේවියන්වහන්සේට මහිමය වේවා

  • @chanhewa3647
    @chanhewa3647 16 วันที่ผ่านมา +5

    දෙවියන්වහන්සට නමස්කාර කරන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා.❤ඇමරිකාවේ ජනාධිපති තුමා Trumph එතුමා ගෙනාවේ නැවතත් දෙවියන්වහන්සම තමා

  • @gdkanthi2883
    @gdkanthi2883 17 วันที่ผ่านมา +9

    සියලුකිතුනු
    බැතිමතුන්
    තරයේ හෙලාදකිමු.

    • @hirulk9035
      @hirulk9035 17 วันที่ผ่านมา +1

      Api ewasana.මිනිසුන් kristhiyani minissu randu වෙන්න yanna na

    • @IsaacPunchibandarage
      @IsaacPunchibandarage 16 วันที่ผ่านมา

      පල ඇති ගහටනේ ගල් ගහන්නේ...😊

  • @manelperera1901
    @manelperera1901 13 วันที่ผ่านมา

    Pastor god bless you your❤❤❤ response

  • @ansalanwasanthafonseka4307
    @ansalanwasanthafonseka4307 16 วันที่ผ่านมา +2

    දේව වචනයට අනුව, සියළුදෙනාටම සමාවදීම සහ ප්‍රේම කිරීමමයි. ජේසුස් වහන්සේ සියලුදෙනාටම ප්‍රේමකරන ලෙසම.

    • @pushpakumarasamarathunga5992
      @pushpakumarasamarathunga5992 16 วันที่ผ่านมา

      ප්‍රේම කරන නිසා තමයි රණ්ඩු කරන්නේ නැතුව තමන්ගේ අයිතිවාසිකම් ඇතුව ජීවත් වෙන්න හදන්නේ.

  • @helarasamihira4433
    @helarasamihira4433 16 วันที่ผ่านมา +1

    You are right thank you paster very good spech god bless you ✝️✝️✝️

  • @supundharmarathna2633
    @supundharmarathna2633 16 วันที่ผ่านมา +13

    බෞද්ධයන් ට රටේ එක නීතීයක්. ක්‍රිස්තියානි කාරයාට එක නීතිය ක් වෙන්න බෑ. හැමෝට ම අයිතිය ක් තියනවා තමන්ට කැමති ආගම ක් අදහන්න. බෞද්ධයන් ඇයි මෙච්චර ක්‍රිස්තියානි මිනිසුන් ට පීඩා කරන්නේ.... පල ඇති රුකට තමයි හැමෝම ගල් ගහන්නේ....දෙවියන් වහන්සේට සියල්ල කල හැකි....

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 16 วันที่ผ่านมา

      තොපේ උන්ගේ කාලකන්නි වගේ ආගමට බදව ගන්නේ.මේක සිංහල බෞද්ධ රටක්.තොපේ නිදහස ගනින් ඒ ඒ රටවල

    • @Rusrilanka
      @Rusrilanka 16 วันที่ผ่านมา +3

      ඔය කතාව අරාබියට ගිහිල්ල කියල බලන්න ඉන්න පුළුවන්ද කියල... මේ රට බෞද්ධ නිසා තමා මෙහෙම හරි අනිත් හැම ආගමකටම නිදහසේ ඉන්න පුලුවන්...

    • @chamilaperera9284
      @chamilaperera9284 16 วันที่ผ่านมา +1

      ​@@Rusrilanka
      අරාබියට කියන්න ක්‍රිස්තියානීන්
      කියන්නේ ඉස්ලාමීය අය නෙවෙයිනේ.
      අරාබියේ ක්‍රිස්තියානින් නෑ.
      ඒ වුනාට යුරොපයේ පන්සල් නම් තියනවා.
      යුරෝපය ක්‍රිස්තියානීන් ඉන්නේ.

    • @NayanaPriyadarshani-o2x
      @NayanaPriyadarshani-o2x 16 วันที่ผ่านมา

      ඇයි ආරාබියට යන්නේ. මේක අපිත් ඉපදුන අපේ මව් රට. මේකේ ඉපදුන ඕන කෙනෙකු නිදහස තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න. නාවලපිටියේ ඉන්නේ මෝඩ රැලක්. ​@@Rusrilanka

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 16 วันที่ผ่านมา

      @@chamilaperera9284 යුරෝපයේ පන්සන් තිබුනට ඒවා තියෙන්නේ යුරෝපයට අවශ්‍ය විදිහට.උබලට කොහොමත් අරාබියට ඔය ආගම අරගෙන යන්නත් බෑ.කෑලී කපයි.පොඩි නිදහසක් දුන්නාම උපරිම වාසී ගන්න ආගං කාරයෝ

  • @ShanthiIra
    @ShanthiIra 16 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම ඔබ තුමා හරි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට
    අපෙ ක්‍රිස්තියානි ජනතාව වෙනුවෙන් කතා කරන නිසා
    නාවලපිටියෙ ජනතාව හැසිරීම් සහා ගෑහැනු උදවිය කතා කරපු විදිහ හෙලා දකිනවා
    එතරම් අප්‍ර්‍රසන්නයි
    දෙවියන් වහන්සේගේ දරුවන්ට පරාජය හිමිනැ
    ජයග්‍රහණය පමණයි 👍👍👍❤️❤️❤️

  • @HimaliMadushani-m6d
    @HimaliMadushani-m6d 14 วันที่ผ่านมา

    අපේ දිවැසිවරයාව කවදාවත් පරාජය කිරීමට නොහැක.🙌🙌🙌🙌🙌🙌

  • @donjayasundara2970
    @donjayasundara2970 16 วันที่ผ่านมา +1

    Well said, Pastor Godfrey 👏 God bless you.

  • @Tradingeasy498
    @Tradingeasy498 16 วันที่ผ่านมา +4

    අනිවර්යයෙන්ම.

  • @AshokNidarshan-k2u
    @AshokNidarshan-k2u 16 วันที่ผ่านมา +3

    දෙවි පිහිටයි

  • @AmaniBalage
    @AmaniBalage 12 วันที่ผ่านมา

    Siyaluma Denata jesu pihitai. ❤❤

  • @chamilsanjeewa5337
    @chamilsanjeewa5337 16 วันที่ผ่านมา

    දෙවියන් වහන්සේට මහිමය වේවා

  • @f.xnobertjeyakumar7864
    @f.xnobertjeyakumar7864 16 วันที่ผ่านมา +2

    Thank you so much pastor

  • @HarinasFernando
    @HarinasFernando 16 วันที่ผ่านมา +2

    Apith kiyanne nidahase jiwath vimata ayithiyak etha. Saththaya deyak thibenawa. Eivith balanna.pastor nalinta no.18 obe watina chande denna.🎉🎉🎉🎉🎉.......

    • @HarinasFernando
      @HarinasFernando 16 วันที่ผ่านมา +1

      Ape diawsi jerom fernando ability dewa puththrayek ewih balanna.

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 16 วันที่ผ่านมา +2

    ❤❤Siyalu ketunuwane apage srilanka daasayata samaya samadanaya labanna keyala pray karamu❤❤

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv 16 วันที่ผ่านมา +1

    Yas amen thank you jesus and God bless you 🎉🎉🎉

  • @Cricishen
    @Cricishen 16 วันที่ผ่านมา +3

    මමත් කිතුනුවක්, බෞද්ධ අයට යුරෝප රටවල බෞද්ධ විහාර ඉදිකරන්න ආගමික කටයුතු වල යෙදෙන්න කිසිම ගැටළුවක් නැහැ. කිතුනු මිනිස්සු එහෙමයි. ලංකාවේ බෞද්ධ කියලා රගපානවා විතරයි. සිවුරු ඇදන් කරන ඒවා පේනවනේ. ඒ වා වහගන්න යන්නේ කිතුනුවන්ගෙන්. ජාතිවා දය හරි ආගම වාදය හරි අවුස්සන්න යන්නේ. ඒ වගේම අපේ කිතුනු පාස්ටර් ලාටත් කියන්න තියෙන්නේ. මුදල් වලට කඩේ යන නැතිව. හරියට. සේවය කරන්න. පාස්ටර් ලා. ඉන්නේ ඩොලර් ගෙන්න නෙමේ.මුදලට. ස්වාමිනී ස්වාමිනී අපි ඔබගේ නාමයෙන් මුදල් හම්බ කලා ඩොලර් ගේනවා කියද්දී. ඇරෙන්නේ නිරයේ දොරටුව කියන එක අමතක කරන්න එපා. මම සීදුවේ නිසා dome ගැනත් අපි හොදට දන්නවා. යහපත් දේ කරන්න බය වෙන්න එපා. මුදල් තණ්හාව යනු සාතන්ගේ පූල් එකේ පිහිනීම. දැන්වත්. මනස්ථාපනය වෙලා සෙනගත් ගලෝගෙන තමුනුත් ගැලවෙන්න උත්සහ කරන්න. Jesus is coming soon❤🙏

    • @pushpakumarasamarathunga5992
      @pushpakumarasamarathunga5992 16 วันที่ผ่านมา

      ක්‍රිස්තියානි කාරයට මුදල් වල කිසිම ප්‍රශ්නයක් නෑ මොකද ඔහු දෙවියන් වහන්සේ විසින් පාලනය කරනවා මුදල් ක්‍රිස්තියානි කාර්යය විසින් පාලනය කරනවා සේවකයෙක් ලෙසට.
      ස්වාමීන් වහන්සේගේ දරුවෙක් නොවී හම්බ කරන ඕනෑම කෙනෙක් හම්බ කරන්නේ තෘෂ්ණාවෙන් තමයි. ඒකයි වැරැද්ද. ඔයා කිතුණු වෙක් අගමුල වරද්දගෙනද කොහෙද.
      පොළවෙකාටවත් මුදල් නැතුව දේවල් කරන්නේ කියලා ක්‍රිස්තුස් සංසි කියලා නෑ බයිබලයේ එහෙම්පිටින්ම මුදල් සහ මුදල්වල අයිතිය ගැන කියලා තියෙනවා.
      කොහේ හරි මුල් එකට රිංගලා බයිබලයක් කියවලා දොඩවනවා

  • @mahindakumara3507
    @mahindakumara3507 16 วันที่ผ่านมา +3

    ඡන්දයක් වෙනුවෙන් කිතුණුවන් මුලා නොකරන්න

  • @STANLEYPAUL-bi3es
    @STANLEYPAUL-bi3es 16 วันที่ผ่านมา +2

    හොඳම උදාහරණය ඩොනල්ඩ් ට්‍රම්

  • @kodikodisinhe9353
    @kodikodisinhe9353 16 วันที่ผ่านมา +3

    ඔබේ කතාව හරි නමුත් බෞද්ධ ආගම හරි හැටි නො දන්නා අන්ත wවාදීන් බොරුවට උඩ බුර නව දේව දරු වන් කොයි මොහොතක හෝ දින නව සියල්ල දෙවිදුන් ට බාර කරන්න

  • @mallikamunaweera4615
    @mallikamunaweera4615 15 วันที่ผ่านมา

    Amen haleluiya ❤❤❤

  • @STANLEYPAUL-bi3es
    @STANLEYPAUL-bi3es 16 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ආමෙන් ඡේසු ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @rev.fatherh.f.quvintas7358
    @rev.fatherh.f.quvintas7358 16 วันที่ผ่านมา +2

    මම නමිි ඔිිනිම දේකට සුදානමිි දේව රාජ්‍යය නතර කරන්න පුළුවන් කාටද ❤❤❤❤

  • @indiraarunashanthi6346
    @indiraarunashanthi6346 17 วันที่ผ่านมา +6

    God is god all the time

  • @adikarichithra432
    @adikarichithra432 16 วันที่ผ่านมา +3

    දෙවියන් වහන්සේ අත තියපු තැනක් හැකර කටවල් තියෙන ගෑනුන්ටවත් මිනිස්සුන්ට වත් වෙනස් කරන්න බැ ජේසු ජීවමානයි.

  • @indiraarunashanthi6346
    @indiraarunashanthi6346 17 วันที่ผ่านมา +4

    Jesu jewamanai 🙏🏼

  • @coderation3840
    @coderation3840 14 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉

  • @RenukaHikkaduwaliyanage
    @RenukaHikkaduwaliyanage 16 วันที่ผ่านมา +2

    Amen

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 16 วันที่ผ่านมา +2

    ආගම අදහන්න නිදහස තිබිය යුතුයි ආමෙන්

  • @rajeewdais4234
    @rajeewdais4234 14 วันที่ผ่านมา

    God bless you

  • @ChelliahraviRavi
    @ChelliahraviRavi 16 วันที่ผ่านมา

    Good bless you

  • @susheelas4388
    @susheelas4388 16 วันที่ผ่านมา

    Amen amen amen halleluyah.!

  • @pearlranjani5088
    @pearlranjani5088 16 วันที่ผ่านมา

    Deviyan wahansata ❤presansaweya

  • @LalaniLalani-yf1vc
    @LalaniLalani-yf1vc 17 วันที่ผ่านมา +1

    Ape.divasivaraya..thava.thavath..esaweva..god.bless.prophet..❤

    • @LalaniLalani-yf1vc
      @LalaniLalani-yf1vc 17 วันที่ผ่านมา

      Gahana..gal..vadinne..na.kavadavath..jesuge.daruvanta❤

  • @Edith2021s
    @Edith2021s 17 วันที่ผ่านมา

    Forgive them and bless every one 🙏🙏🙏🙏 thank u Jesus god bless u paster 🙏🙏🙏🙏

  • @aogchurchwellawaya4432
    @aogchurchwellawaya4432 16 วันที่ผ่านมา +1

    Romans 3:10-12 New King James Version (NKJV)
    As it is written: “There is none righteous, no, not one; There is none who understands; There is none who seeks after God. They have all turned aside; They have together become unprofitable; There is none who does good, no, not one.”😊

  • @SurangaNiyanapathirana
    @SurangaNiyanapathirana 16 วันที่ผ่านมา

    ජය වෙවා

  • @nadeekagedara9555
    @nadeekagedara9555 17 วันที่ผ่านมา +1

    Nayakayantai samahark Moda adahas mathawada wala Inna misnissunta dena ganima pinisa mewani pahada deem godak watinawa pasta,god with US

  • @lemueljayasinghe9600
    @lemueljayasinghe9600 16 วันที่ผ่านมา

    👍👍👍

  • @vishwamalith9907
    @vishwamalith9907 16 วันที่ผ่านมา

    Well speech pastor ❤respect

  • @chandaniperera3384
    @chandaniperera3384 16 วันที่ผ่านมา

    All the best

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 16 วันที่ผ่านมา

    Amen ❤🎉

  • @manishapereira8428
    @manishapereira8428 15 วันที่ผ่านมา

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 16 วันที่ผ่านมา +2

    Dewiyan wahanseta siyalla baraei !! God bless everyone 👏👏👏❤dewiyan wahanseta siyalla kala hakiya !! Me cyprus rata kithunu Ratak ,
    Meheth pansalak danna ida deela ,, lokaye kisima Rataka naha mewage Ahankara jathiyak ?? Me cyprus rate kithunu miniss , lankawe minissunta wediya hodai !!

  • @JinomiPerera
    @JinomiPerera 16 วันที่ผ่านมา

    Jeewamanay Jess 🙏❤️♥️♥️♥️❤❤❤❤❤

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 16 วันที่ผ่านมา

    ❤❤Seyalu jaaten golayan karapalla❤janadepatetumane oba tuma kalaba nowana kanak ape dannawa❤obatuma sadarana lasa mae prasna vesadanawa❤

  • @ireshathiswardisamazinggod9104
    @ireshathiswardisamazinggod9104 16 วันที่ผ่านมา

    Oba tuma keyanna atta minissu maha patu wedeyata hetanna ape dakka a awstawa minissu kata karapu kata wedeha mawayen panna minissu tamat enna wardanaya nowu yugayaka apa dawa gate tuma kataram samaja sawayak karana kanak da awa danna nate moda minissu boruwata kagahanawa Thank you godfri pastor oba katawa great ❤

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 16 วันที่ผ่านมา

    ජේසු පිහිටයි ශුද්ධ බයිබලයේ ගිතවලිය ,105 පරිච්ඡේදයේ 14,15 මෙසේ සදහන් වි ඇත (කියවන්න )

  • @SadeepaHasaranda-do6oq
    @SadeepaHasaranda-do6oq 16 วันที่ผ่านมา +1

    දේවගැති තුමනි ඔබ තුමාගේ ප්‍රකාශය සමග මම හිටගන්නවා

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 17 วันที่ผ่านมา +16

    බුද්ධාගමෙි අන්තිම කාලයයි..සැම දෙනාට ..ජෙසුස්වහන්සෙව පිලිගන්න වෙනවා ....මෙි ලෝකයෙ ..සැම මනුෂ්‍යයෙක්ම...මැවුවෙි ..දෙවියන් වහන්සේ ..බුදුන්ව..මැවුවෙිත්...දෙවියන් වහන්සේ ...දෙවියන් වහන්සේට ඉහළින් කවුරුත් ..නැහැ ....මුලු ලංකාවම ලගදිම පිලිගන්න වෙනවා දෙවියන් වහන්සේව ...

    • @Rusrilanka
      @Rusrilanka 16 วันที่ผ่านมา +3

      මේවට කොහෙන්ද බං හිනා වෙන්නෙ

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 16 วันที่ผ่านมา

      අනේ පලයං කාලකන්නියා

    • @handle-644
      @handle-644 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 16 วันที่ผ่านมา

      @@mljacopasan-zd1ce පම්ක.තොපිට පුලුවන්ද එච්චර දෙයක්.තොපි කාලකන්නී දෙවියන් වහන්සේ ගාවටම යනවා වැඩිය දැගලුවොත්

    • @shiranthijoseph1786
      @shiranthijoseph1786 16 วันที่ผ่านมา

      @mljacopasan අහනවා හැමොගෙම අන්තිමේ සිහියෙන් අවදිව සිටපල්ලා තමුන්ගේ සාක්ශිය රැකගන්න උත්සාහ කරන්න

  • @SJ-z1p
    @SJ-z1p 13 วันที่ผ่านมา

    Obe konda pana tibeema gana dewidunta stuti wewa....

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 16 วันที่ผ่านมา

    ❤❤Janadepathetumane dasaya wanuwan ape pray karana janatawak❤oba tuma samakamewa wadakarana bawa apeta veswasae❤stute anura sahodarayanane❤

  • @DilshiSanjula
    @DilshiSanjula 16 วันที่ผ่านมา

    Yes❤❤❤❤

  • @gayanikarunarathne798
    @gayanikarunarathne798 16 วันที่ผ่านมา

    BORU DEIYANGE anthima kalayai........

  • @ajithkumara2401
    @ajithkumara2401 17 วันที่ผ่านมา +4

    Cristian Api Ahinshaka Aya .Apita Maraganna BAHA Apiwa Nathi Karannath BAHA
    Devian Wahanse Apa Samagai
    Ukthiye Yathra Athuma Lagai
    Jesu phitai Samata

  • @hirulk9035
    @hirulk9035 17 วันที่ผ่านมา +4

    Sadaranayak weya.යුතුය

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 16 วันที่ผ่านมา

    Pastors must not come in to politics. Almighty God will do the needful.

  • @sarojahettiarachchi
    @sarojahettiarachchi 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarathSenanayaka-w8x
    @SarathSenanayaka-w8x 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏✝️✝️✝️🌹🌹

  • @priyanthipriyanthiinoka8306
    @priyanthipriyanthiinoka8306 16 วันที่ผ่านมา +1

    අනුර ජනාධිපතිතුමා මැදිහත් විය යුතුයි. නීතියට බය නැති එකරටටම හොද දෙයක් නෙමේ හැම රටකම ක්‍රිස්තියානි අය ඉන්නවා ඇයි අපට නිදහසක් නැත්තේ

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @adikarichithra432
    @adikarichithra432 16 วันที่ผ่านมา

    ජේසු ජීවමානයි. /////////

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 16 วันที่ผ่านมา

    අවසාන කාලයේ දි මෙවැනි ප්‍රශ්න එනවා කිතුනුවන්ට ව්ෂෙසයෙන් නමුත් පාස්ටර් කෙනෙක් ට ඇගිල්ල දික් කරොත් ඒ අයට කාලය හොද මදි ඉස්‍රයෙල් දේශයට වැරදි විදියට වචන පවිච්චි කරොත් මොකද වෙන්නෙ ආන්න ඒ වගේ තමා මිනිසුන් මිට වඩා නම්‍යාසි.ලි වෙන්න ඔන ජේසු පිහිටයි

  • @js3fy57
    @js3fy57 12 วันที่ผ่านมา

    අාගම් අදහන්න නිදහස තිබුනට වැඩක් නැ. මිත්‍යාව අදහනවා නම්.🙁😞

  • @niwarthanadasanayaka223
    @niwarthanadasanayaka223 16 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @JhonaHerath
    @JhonaHerath 16 วันที่ผ่านมา

    Chritian pakshayak hadala manthree la tikak dina ganna one anduwa ta pressure ekak denna

  • @LKchuttaTy
    @LKchuttaTy 17 วันที่ผ่านมา +3

    සිංහල බෞද්ධ ජනතාවනි අවදියෙන් ඉන්න ඔබ පලාතේ සිදුවන දේ ගැන අවදියෙන් ඉන්න.හාමුදුරැවනේ ඔබත් ඉදිරියට ඒන්න.

    • @ruthperera3589
      @ruthperera3589 17 วันที่ผ่านมา +2

      Me ratasiyalu agamikayanta aithi,kemathi agamak adahanna aithiyak thiyanawa,nethnam pansaluth aine karanda wenawa America, isreal, England wage ratawalinuth

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 17 วันที่ผ่านมา +1

      අනිවා මචං.වෙන්ඩ ඕන දේ ඒක.මුංගේ උන් මාර ගේමක් දෙනවා ආගමට බදව ගන්න

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 17 วันที่ผ่านมา

      ​@@ruthperera3589කැමති එකක් අදහපං.එක එකාව බදව ගන්නේ නැතුව.ඕක සිංහල බෞද්ද රටක්.අපි දන්නවා උබලා කරන බලු වැඩ

    • @SumitraJayakodi
      @SumitraJayakodi 17 วันที่ผ่านมา +5

      තොපි එන්න එපා අපේ ක්‍රිස්තියානි
      දහමට..එන අය වලක්වන්නත්
      තොපිට බෑ..එය දෙවියන් වහන්සේ
      ගානට කරාවි..තොපේ හුජ්ජාගම
      අවුරුදු 76 ක් රටට කෙලවෙනකල්
      මොකද කරේ..පන්සලේ පින් බත්
      බුදින වේසා කම් කරන සාදුල
      විරුද්ධයි ක්‍රිස්තියානි අය සමග.
      එ් වගේම කතෝලික අය අපට
      විරුද්ධයි.උන්ගේ බොරුව අපි
      හෙලි කරන නිසා.. අනිවාර්යෙන්ම
      ක්‍රිස්තියානි සබාව නීතිගත කරන්න.. වහාම. නිහඬව හිටියා
      හාෙඳටම අැති..

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 17 วันที่ผ่านมา

      @@SumitraJayakodi දෙවියන් වහන්සේට පුක දීපං කාලකන්නියා.ඕවා කරපිය තොපේ රටවල් වල.මේක සිංහල බෞද්ධ

  • @PadminiVijelaal
    @PadminiVijelaal 17 วันที่ผ่านมา +1

    Kata wada nawalapitiya janatawa Balan inna wanada propat jerimoeta Jesus pihitai

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 16 วันที่ผ่านมา

    Subaaranchiya kiyanna

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @JGJANITH
    @JGJANITH 16 วันที่ผ่านมา

    Okkoma hodai , but Godfriya Amu Nariya

  • @jeenwolas6112
    @jeenwolas6112 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Jey-h7z
    @Jey-h7z 16 วันที่ผ่านมา

    😢

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 17 วันที่ผ่านมา +8

    ජේසු කවදද භාවනා කරන්න ඉගැන්වුයේ, බෞද්ධාගමේ ධර්ම කොටස් කල්ලතෝනින්ගේ ආගමට ඈදා ගෙන කතා කරනවා, මොකද ඔවුන්ගේ ආගම බොරැවක් මිත්‍යාවක් නිසා මිනිස්සුන්ට උගන්වන්න දෙයක් නෑ නෙ, පවු මිනිස්සු මං මුලා වෙලා 😢

    • @nelsonpriyantha1630
      @nelsonpriyantha1630 17 วันที่ผ่านมา

      Huuuuuuu

    • @AnuradhaDamayanthi-v7k
      @AnuradhaDamayanthi-v7k 17 วันที่ผ่านมา +1

      Diwasiwaraya, sasthara karayekta diwasi warayeklu. Bawana karanne nam naha meyala Giriya yatin ka gahanawa natamawa sindu kiyanawa. Janadipathi thymata penna one aagamata minissu harwa Gena karana waradda

    • @nadeekagedara9555
      @nadeekagedara9555 17 วันที่ผ่านมา +1

      Ape rate bawdda minissunge thiyena harima asobana wade thamai wenath agamakata Hari agamika nayekekuta Hari asobana widihata katha karala a welawata hu kiyala sadde dala api dinum kiyala ratata penna pampori dodawanawa, dewiyan wahansege daruwange nishchala kama gana apita sathutui,

    • @nadeekagedara9555
      @nadeekagedara9555 17 วันที่ผ่านมา

      Kithunuwan nishchalawa inner,mona tharam DeWalt kiwath a welawata ahunkan dela paduwe inne misnissunta thiyena bayta wath thama waradi nisa Wath nowei,dewiyan wahansege wchanayata kekaru nisai,

    • @nadeekagedara9555
      @nadeekagedara9555 17 วันที่ผ่านมา +1

      Loke inne eka dewiyan,a jesus Christhus wahanse,unwanase lokaye alokayai,unwahanse lokaya wenuwen kurisiyata gihin nawatha Dina 3 nagitta,unwahanse jewamanai,,

  • @SujaSuja-u1b
    @SujaSuja-u1b 16 วันที่ผ่านมา +1

    Propect jerom athmika minisek agam a aran yanneha merenakota api goda naganne swrgika wasthuwa.diwesiwarayata apahasa karala dewiyanwahanse udahas kargannepa.

  • @wijeweerahewagama1127
    @wijeweerahewagama1127 17 วันที่ผ่านมา +2

    බය කරන්න එපා ඕයි.
    හැම තැනම ආගම පතුරුවමින් බුද්දාගම විනාශ කරන්න දගලනවා

    • @ruthperera3589
      @ruthperera3589 17 วันที่ผ่านมา +5

      Ubala hariyata agama adahapalla,athakota agama nikamma rekewi😂,

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 17 วันที่ผ่านมา

      ​@@ruthperera3589තොපේ ෆාදස්ටක කියපං මිනිස්සු රවටන්න එපා කියලා කාලකන්නි

    • @SadeepaHasaranda-do6oq
      @SadeepaHasaranda-do6oq 16 วันที่ผ่านมา

      බය කරන්න දෙයක් නැහැ දෙවියන්වහන්සෙගෙ සත්‍යතානය මිනිස්සු අදුරගත්තට ඔවුන් දේවපාමුල දන නමනව මාත් එහෙම කෙනෙක් මගේ ප්‍රශනවලට විසදමි ලැබුනෙ පාපයේ ඇබිබැහිකමි වලින් නිදහස් වුනේ දෙවියන් වහන්සේ තුලිනුයි

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 16 วันที่ผ่านมา

      @SadeepaHasaranda-do6oq ඒක ඔබ පිලිගත්තට අපි පිලිගන්නේ නැ

    • @KosalaUpendra
      @KosalaUpendra 14 วันที่ผ่านมา

      ​@@SadeepaHasaranda-do6oqඔයාලගේ දෙවියන් වහන්සේට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. එහෙම මොනාහරි දෙයක් කරන්න පුළුවන් නං එදා පාස්කු දවසේ දෙවියන් වඳින්න ගිය අහින්සක මිනිසුන්ව මැරෙන්නෙ නැතුව බේරගන්න තිබුනා.

  • @mahindakumara3507
    @mahindakumara3507 16 วันที่ผ่านมา

    කිතුණුවන් පුද්ගලික වාසියට නොමග

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam 17 วันที่ผ่านมา +2

    Navalapitiye aya uda pannata prophat jeromva vattanna ba.prophat jerom akka inne deviyanvahanse.ethumata pida karana ayata daduvam labenavamai.

    • @nishaniahinsaa3527
      @nishaniahinsaa3527 17 วันที่ผ่านมา +1

      Vattannata haduvath vatenne naa...ape jeesu innavaa!...🙏🙏🙏🙏🌍

  • @chanakaasintha6927
    @chanakaasintha6927 16 วันที่ผ่านมา +2

    ප්‍රොපට් දැකකෙ නැතෙයි ඕක වෙනවා කයලා..

  • @rohangooneratne4897
    @rohangooneratne4897 16 วันที่ผ่านมา

    Dont worry everything will change at god given time
    This is a minor incident

  • @SudathSudath-r7s
    @SudathSudath-r7s 16 วันที่ผ่านมา

    Api kithunuwo mal waga❤❤❤❤

  • @JGJANITH
    @JGJANITH 16 วันที่ผ่านมา

    Pachayaagen udaw illala wadak Naa. Christian ewun okkoma Christian pastorslawa Parliament yawapalla. Wade iwarai