Power Of God Healing Center
Power Of God Healing Center
  • 545
  • 322 949

วีดีโอ

ජෙරම් ප්‍රනාන්දු දිවැසිවර තුමාට නාවලපිටියේදී සිද්ද වුනු සැබෑම සිදුවීම කුමක්ද ...
มุมมอง 16K14 วันที่ผ่านมา
ජෙරම් ප්‍රනාන්දු දිවැසිවර තුමාට නාවලපිටියේදී සිද්ද වුනු සැබෑම සිදුවීම කුමක්ද ...
අලුත් දේශපාලන ක්‍රම වේදයක් පවතින මොහොතේ පාස්ටර් නලිනුත් අලුත් වැඩක.....🥰🥰
มุมมอง 1.5Kหลายเดือนก่อน
අලුත් දේශපාලන ක්‍රම වේදයක් පවතින මොහොතේ පාස්ටර් නලිනුත් අලුත් වැඩක.....🥰🥰
පරීක්ෂාවක්ද ඇයි භය කවදාවත් දෙවියන් වහන්සේ පරාජය වෙන්න ඉඩ දෙන්නේ නෑ (උප්:22)
มุมมอง 1.1K2 หลายเดือนก่อน
පරීක්ෂාවක්ද ඇයි භය කවදාවත් දෙවියන් වහන්සේ පරාජය වෙන්න ඉඩ දෙන්නේ නෑ (උප්:22)
දන්නැත්ං කට වහගෙන ඉමු නේද
มุมมอง 2.7K2 หลายเดือนก่อน
දන්නැත්ං කට වහගෙන ඉමු නේද
සීනියර් පාස්ටර්ස් දේව ගැති වරුන් නිකායන් දේව ගැති රාමචන්ද්‍රන් බ්‍රදර් රූබන් බ්‍රදර් රමේෂ්
มุมมอง 8K4 หลายเดือนก่อน
සීනියර් පාස්ටර්ස් දේව ගැති වරුන් නිකායන් දේව ගැති රාමචන්ද්‍රන් බ්‍රදර් රූබන් බ්‍රදර් රමේෂ්
🔴 PGHC BREAKING NEWS
มุมมอง 1725 หลายเดือนก่อน
🔴 PGHC BREAKING NEWS
දැන්වීමයි
มุมมอง 2485 หลายเดือนก่อน
දැන්වීමයි
COMMUNION SUNDAY
มุมมอง 1535 หลายเดือนก่อน
COMMUNION SUNDAY
ZOOM දේවමෙහෙයට වසර හතරක් පුරාවට සහබාගි උණු මාතලේ මහතුන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරීම මාතලේ සිට
มุมมอง 7425 หลายเดือนก่อน
ZOOM දේවමෙහෙයට වසර හතරක් පුරාවට සහබාගි උණු මාතලේ මහතුන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරීම මාතලේ සිට
විශේෂ දැනුම්දිම
มุมมอง 2865 หลายเดือนก่อน
විශේෂ දැනුම්දිම
Breaking news
มุมมอง 2576 หลายเดือนก่อน
Breaking news
2025 දේශයේ සභාව පිබිදීමේ උත්සවය දිවැසිවර ජෙරම් සමග එන්න 0702915192 ට අමතන්න දේව ගැති වරුන්ට
มุมมอง 1.1K7 หลายเดือนก่อน
2025 දේශයේ සභාව පිබිදීමේ උත්සවය දිවැසිවර ජෙරම් සමග එන්න 0702915192 ට අමතන්න දේව ගැති වරුන්ට
ස්‍රී ලංකාවේ පරණ පරිණත නායකයින්ට මම කියනවා කඩාකප්පල් කිරීමෙන් වලකින්න 0773757417 කැමති අය අමතන්න
มุมมอง 1.9K7 หลายเดือนก่อน
ස්‍රී ලංකාවේ පරණ පරිණත නායකයින්ට මම කියනවා කඩාකප්පල් කිරීමෙන් වලකින්න 0773757417 කැමති අය අමතන්න
පිබිදීමේ මංගල උත්සවයට තාරුණ්‍යට විශේෂ ආරාධනා එකතු වෙන්න 0702915192 වැඩි විස්තර වීඩියෝව නරබන්න ....
มุมมอง 3.7K7 หลายเดือนก่อน
පිබිදීමේ මංගල උත්සවයට තාරුණ්‍යට විශේෂ ආරාධනා එකතු වෙන්න 0702915192 වැඩි විස්තර වීඩියෝව නරබන්න ....
2025 දේශයේ පිබිදීමේ මංගල උත්සවය දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු සමග මෙරකල් ඩෝම් හිදී 0702915192 අමතන්න
มุมมอง 3.8K7 หลายเดือนก่อน
2025 දේශයේ පිබිදීමේ මංගල උත්සවය දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු සමග මෙරකල් ඩෝම් හිදී 0702915192 අමතන්න
දේවගැතිතුමා විසින් කරනු ලැබූ එළිදරව් කිරීම් වල සජීවී දර්ශන කිහිපයක් ....
มุมมอง 3167 หลายเดือนก่อน
දේවගැතිතුමා විසින් කරනු ලැබ එළිදරව් කිරීම් වල සජීවී දර්ශන කිහිපයක් ....
නිදහස් කිරීමේ මෙහෙයුම ..... අප හා එක් වෙන්න ( දේව ගැති ගොඩ්ෆ්‍රි ) සමග
มุมมอง 5068 หลายเดือนก่อน
නිදහස් කිරීමේ මෙහෙයුම ..... අප හා එක් වෙන්න ( දේව ගැති ගොඩ්ෆ්‍රි ) සමග
ඕමාන් රාජ්‍යයට අයත් රජුගේ අගනුවර මාලිගාව ලගටම යන්න පුළුවන්
มุมมอง 5648 หลายเดือนก่อน
ඕමාන් රාජ්‍යයට අයත් රජුගේ අගනුවර මාලිගාව ලගටම යන්න පුළුවන්
ශෙබායේ බිසවගේ රජ මාලිගාව කවුරුත් නොසිතූ වීඩියෝව ...❤❤❤❤
มุมมอง 1558 หลายเดือนก่อน
ශෙබායේ බිසවගේ රජ මාලිගාව කවුරුත් නොසිත වීඩියෝව ...❤❤❤❤
සැබෑවූ නිදහස
มุมมอง 3678 หลายเดือนก่อน
සැබෑව නිදහස
03/06 දින උදැසන 10:00සිට ඕමාන් වල 03/10 සවස 6:00 දක්වා දින කීපයක සේවයට පිටත්වේ වට්ස් ඇප් 0702915192
มุมมอง 3008 หลายเดือนก่อน
03/06 දින උදැසන 10:00සිට ඕමාන් වල 03/10 සවස 6:00 දක්වා දින කීපයක සේවයට පිටත්වේ වට්ස් ඇප් 0702915192
වෙඩි තියා මරණ්න මිනි මරණ්න මැරෙණ්න හිතෙන්න කව්ද පිටුපසින් ඉන්න අපතයා මොකද වෙන්නේ කියලා අහලා බලමුද.??
มุมมอง 2.2K10 หลายเดือนก่อน
වෙඩි තියා මරණ්න මිනි මරණ්න මැරෙණ්න හිතෙන්න කව්ද පිටුපසින් ඉන්න අපතයා මොකද වෙන්නේ කියලා අහලා බලමුද.??
සියදිවි හානිකර ගැනීම අපට කොයිතරම් නං බලපෑමක් ඇති කරයිද .......🥲🥲🥲🥲🥲
มุมมอง 1.8K10 หลายเดือนก่อน
සියදිවි හානිකර ගැනීම අපට කොයිතරම් නං බලපෑමක් ඇති කරයිද .......🥲🥲🥲🥲🥲
දේව ගැති ජෙරම් ප්‍රනාන්දුට ඇප......දෙවියන් වහන්සේ බලවත් ...❤❤❤❤❤
มุมมอง 7K10 หลายเดือนก่อน
දේව ගැති ජෙරම් ප්‍රනාන්දුට ඇප......දෙවියන් වහන්සේ බලවත් ...❤❤❤❤❤
පාස්ටර් ජෙරම් නිදහස් කර ගැනීම වෙනුවෙන් සමස්ත කිතුනුවෝ එකතු වෙමු ගව්රවයෙන් ආරාධනා
มุมมอง 4.7K10 หลายเดือนก่อน
පාස්ටර් ජෙරම් නිදහස් කර ගැනීම වෙනුවෙන් සමස්ත කිතුනුවෝ එකතු වෙමු ගව්රවයෙන් ආරාධනා
දේව ගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයෙන් එලියට ගන්න කටයුතු කරමු ......
มุมมอง 9K10 หลายเดือนก่อน
දේව ගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයෙන් එලියට ගන්න කටයුතු කරමු ......
ජෙරම් ඔයා ආසියාවේ සිංහයා නෑ බොරු කියන්න එපා ඔයා ලෝකයටම සිංහයෙක් වෙනවා මේ පාර කාටවත් නවත්තන්න බෑ.
มุมมอง 11K11 หลายเดือนก่อน
ජෙරම් ඔයා ආසියාවේ සිංහයා නෑ බොරු කියන්න එපා ඔයා ලෝකයටම සිංහයෙක් වෙනවා මේ පාර කාටවත් නවත්තන්න බෑ.
ජෙරම්ට රිමාන්ඩ් භන්ධනාගාරයේදි වෙන්න යන දේ...අවසාන තෙක් බලන්න
มุมมอง 39K11 หลายเดือนก่อน
ජෙරම්ට රිමාන්ඩ් භන්ධනාගාරයේදි වෙන්න යන දේ...අවසාන තෙක් බලන්න
මුස්ලිම් ජනතාව ඊශ්‍රායල් යුද්ධය ගැන කල යුතුදේ........❤❤❤
มุมมอง 1.2Kปีที่แล้ว
මුස්ලිම් ජනතාව ඊශ්‍රායල් යුද්ධය ගැන කල යුතුදේ........❤❤❤

ความคิดเห็น

  • @samsunga50samsungsamsung63
    @samsunga50samsungsamsung63 วันที่ผ่านมา

    Praise the lord Jesus Christ Name Amen Hallelujah amen ❤❤❤❤

  • @SumuduRoshan
    @SumuduRoshan วันที่ผ่านมา

    ආණ්ඩු පෙරලුනත් එක්ක ආපු නයි මලා

  • @MadurangaPerera-w7q
    @MadurangaPerera-w7q 3 วันที่ผ่านมา

    Amen

  • @gihandanushka879
    @gihandanushka879 4 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @mangadereijesucyrilschanne1033
    @mangadereijesucyrilschanne1033 4 วันที่ผ่านมา

    ඒක පන්සලකට දෙන්න පුළුවනේ😂

  • @linussamuel2106
    @linussamuel2106 5 วันที่ผ่านมา

    Praise the lord jesus 🙏🙏🙏🙏

  • @deshanjayashanka6432
    @deshanjayashanka6432 6 วันที่ผ่านมา

    ඔබගේ නිර්භීතකම ගැන ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා,ඔබ නිසා,👏👏👏👏👏👍👍👍👍👍ඔබ ඔබේ කතාව ලස්සනට පැහැදිලි කළා,ඔබට ගෞරව කරනවා,ඔබට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන් 🙏🙏🙏පාස්ටර්!!!

  • @nuwanhearath3221
    @nuwanhearath3221 6 วันที่ผ่านมา

    Jeram with මැර yooo.... Go to cancer hospital , පෙන්න පල්ල සුව කිරීමේ බලය

  • @shiwantisudarika2295
    @shiwantisudarika2295 7 วันที่ผ่านมา

    Amen jesus 🙏🙏🙏🙏

  • @samsunga50samsungsamsung63
    @samsunga50samsungsamsung63 8 วันที่ผ่านมา

    Praise the lord Jesus Christ Name Amen Hallelujah amen ❤❤❤❤

  • @Gaminikumara51
    @Gaminikumara51 8 วันที่ผ่านมา

    දෙවියන්ගේ නාමයෙන ආගම් විකුණන තක්කඩින්ට එරෙහිව ජනතාව නැගී සිටීම යහපත් ප්‍රවනතාවයක්

  • @joeperera18
    @joeperera18 9 วันที่ผ่านมา

    Beware of False Teachers, (Matthew 7:15). (Deuteronomy 13:1-5) (Zechariah 11:16) (1 Timothy 4:1) The prophets are prophesying falsehood in My name. I have neither sent them nor commanded them nor spoken to them; they are prophesying to you a false vision, divination, futility and the deception of their own minds. (Jeremiah 14:14) There's a branch of Christianity that promises a direct path to the good life. It is called by many names, but most often it is nicknamed the “prosperity gospel” for its bold central claim that God will give you your heart's desires: money in the bank, a healthy body, a thriving family, and boundless happiness. (DONT Belive)

  • @mayfieldsuperinternational6376
    @mayfieldsuperinternational6376 10 วันที่ผ่านมา

    please show zoom in everything

  • @mayfieldsuperinternational6376
    @mayfieldsuperinternational6376 10 วันที่ผ่านมา

    to God be the glory for great things has done

  • @samsunga50samsungsamsung63
    @samsunga50samsungsamsung63 10 วันที่ผ่านมา

    Amen Amen praise the lord Jesus Christ Name Amen Hallelujah amen

  • @deepanifernando2427
    @deepanifernando2427 11 วันที่ผ่านมา

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 11 วันที่ผ่านมา

    Kagahuwe ganu kenek eya aniwaryenma enna one samawa ganna jesuni prophet ape gamata enna mehe kattiya oyata adarei Anamaduwata enna prophet ❤❤❤adarei hadawatinma

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 11 วันที่ผ่านมา

    Mage hadawathe enna ekama dewasi waraya prophet pamanai ❤❤❤katawath nawathtanna behe prophetwa ❤❤❤Jesupihitai paster

  • @nilanthiperera6539
    @nilanthiperera6539 11 วันที่ผ่านมา

    Thank you juaes

  • @رانيسريلانكا-ج3ق
    @رانيسريلانكا-ج3ق 11 วันที่ผ่านมา

    පුසන්සා.වෙිවා.ජෙසු.වාහන්සට🙏🙏🙏

  • @linussamuel2106
    @linussamuel2106 11 วันที่ผ่านมา

    ප්‍රසන්සා වේවා ජේසු ස්වාමිනී ❤🙏🙏🙏

  • @ShanthiPadmini-lj9fu
    @ShanthiPadmini-lj9fu 12 วันที่ผ่านมา

    අපි ක්‍රිතුස්වහන්සේ තුළ ගැලවීම අය, එදෑ ඒ වුණ Incident එක වෙනුන් අපි දෙවියන්වහන්සේට යේසුස්වහන් නාමයෙන් Pray කරනවා නිරතුරුවම. ඇයි ඔයා ඒ වෙනුන් වීඩියෝ දාගෙන ආයේ නෝන්ඩි වෙන්න හදන්නේ? ඔයා දන්නවනේ ඔයගේ ලෞකික කට ඔයා අනිවාර්‍යෙන් නිශ්ශබ්ද වියයුතුයි. ඔයා විඩිවලින් කතා කලොත් ගැලවිම් නොලබපු මිනිසුන් කෝප වෙනවා. ඔයා කතා නොකර ඉන්න ඔයාට කතා කරන්න දන්නේ නැහැ ඔයා කතා කරන්නේ චන්ඩි සනාගේ Active එකෙන්. ඔයා හදුන්කූරු අල්ලන එපා ප්‍රො.ජෙරම්ට .ඔහුට බහුතරයක් ආදරෙයි ඔහු තෝරා ගත් දෙවියන්වහන්ස්ගේ දරුවෙක්. ඔයා ලකුණු දාගන්නද හදන්නේ මෙවැනි විඩිඕ වලින්. අයියෝ ඔයා අප්පා.

  • @AmaniBalage
    @AmaniBalage 12 วันที่ผ่านมา

    Siyaluma Denata jesu pihitai. ❤❤

  • @AmaniBalage
    @AmaniBalage 12 วันที่ผ่านมา

    Jesu pihitai sabawl. Godak.tibunat a. Dewiyan wahnse hdahna siyaluma Dena unwahnsege Sri sriraye kotas pasta jeram unwahnsege sewakayk. Siyallanta yahpata pinisa jeram pasta.idiripat une. Une. Ehtumage Desanawalin Apita pihita Lebila tiyanawa A Ahasir wadaya tulin. Kisikenekuta karadarayak neti ehmotama pihta wena Dewa Dasayak.mama.ehtumage. Reswimakata sabatier una. Amaranth.paull walata jatiyak agamak netiwa Atuma udau kara hri de Dakinna. Kata karannat. Pina tiyenna. One. Atumata. APHASA..KARATA..ISTUTI .EH TUMAGE..PALA MAHT. OBA TUMATA. JESU PIHTAI❤❤

  • @js3fy57
    @js3fy57 12 วันที่ผ่านมา

    අාගම් අදහන්න නිදහස තිබුනට වැඩක් නැ. මිත්‍යාව අදහනවා නම්.🙁😞

  • @SJ-z1p
    @SJ-z1p 13 วันที่ผ่านมา

    Obe konda pana tibeema gana dewidunta stuti wewa....

  • @manelperera1901
    @manelperera1901 13 วันที่ผ่านมา

    Pastor god bless you your❤❤❤ response

  • @lata_pata
    @lata_pata 13 วันที่ผ่านมา

  • @rajeewdais4234
    @rajeewdais4234 13 วันที่ผ่านมา

    God bless you

  • @KosalaUpendra
    @KosalaUpendra 13 วันที่ผ่านมา

    ඔයාලා කියන විදිහට දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි නම්, දෙවියන් වහන්සේගේ කැමැත්ත මත නම් සියල්ල සිදු වෙන්නේ , ඇයි ඔයාල මේ බොරුවට කෑ ගහන්නේ ජනාධිපතිටවත් කාටවත් කියන්න ඕනේ නෑ නේ දෙවියන් වහන්සේ සියල්ලම බලා ගනියිne. ඔයාලා පවසන පරිදිමයි කිව්වේ. මගේ අදහසක් නෙමෙයි . සාමෙන් ඉන්නකෝ. ඇයි මේ බොරුවට කලබල වෙලා.....

    • @seelankatouring
      @seelankatouring 11 วันที่ผ่านมา

      ඔබ හරි, දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියි... අපගේ ජීවිත උන්වහන්සේ කැමති ලෙස පවත්වාගෙන යන්න උන්වහන්සේට සියල්ල කල හැක. මේ අය කතා කරන්නේ.... එයාලා කැමති දේය.... ඔවුන්ගේ දේ දෙවියන් වහන්සේ බලා ගන්නා බවත්, නොදැන කරන වැරදි වලට උන්වහන්සේ සමාව දෙන දෙවි කෙනෙක් බවත් සදහන් කරමි. සැමටම ජේසු පිහිටයි.

  • @Sunitha-z7r
    @Sunitha-z7r 14 วันที่ผ่านมา

    ආමේන් ආමේන් ආමේන් හලේලූයා 🙏🙏🙏

  • @Sunitha-z7r
    @Sunitha-z7r 14 วันที่ผ่านมา

    දෙව්‍යන්වහන්සේට සියලුම මහිමය ආමේන් ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏🙏

  • @iyanthiperera
    @iyanthiperera 14 วันที่ผ่านมา

    ලෙඩුන් සුව කරන ප්රාතිහාරිය කරන අයට සෞඛ්ය අමාත්යාංශය භාර ගෙන සියලු ලෙඩ්ඩු සුව කලානම්, රෝහල් වසා දමා, ඖෂධ ඇතුලු උපාංග සඳහා වැයවන මුදල් රටකට ඉතිරිකර ගැනීමෙන්ම රටක් දියුණු කර ගත හැකියි. අන්න එවන් දායකත්වයක් දෙන්න පුඵවන්නං බොහොම වටිනවා.

  • @anushahallaldeen1224
    @anushahallaldeen1224 14 วันที่ผ่านมา

    Excellent paster ❤

  • @Sunitha-z7r
    @Sunitha-z7r 14 วันที่ผ่านมา

    දෙව්‍යන්වහන්සේගේ ආසිර්වාද නොඅඩුව ලබනව පාස්ටර් ජොරොම් සර් ලන්කාවට ආලෝකයක් දෙව්‍යන්වහන්සේට සියල්ල බාරයි ආසිර්වාද වේවා ආමේන් 🙏🙏🙏

  • @iyanthiperera
    @iyanthiperera 14 วันที่ผ่านมา

    අර ඊශ්රායලයයි පලස්තීනයයි හොඳටම භාවනා කරගන්නේ. අන්න පුඵවන්නං ජෙරම්ට ඒ රටවලට ගිහිං භාවනා කරන්න උගන්වන්න කියන්නකෝ, එතකොට ලෝකෙටම සාමය උදාවෙයි. ඒ රටවල දේව දරුවෝ තමයි ගජරාමෙට මහ පොළොවට උරුමකම් කියමින් මරා ගන්නේ. උපන් සියලුම දෙනා මහ පොළොව, උපන් දේශය අතහැරලා යන බව තේරුම් කර දෙන ලෙස දෙවියන් ගෙන් ඉල්ලා සිටින්න. දේව රාජ්යයන් මිහිපිට පිහිට වන්නට බැහැ.

  • @ShaneJayarathna
    @ShaneJayarathna 14 วันที่ผ่านมา

    ඉදිරියට යුරෝපය මුස්ලිම්කරනය වෙනව

  • @dilshankavinda9559
    @dilshankavinda9559 14 วันที่ผ่านมา

    haha lassana boruwa 😂 kalin thibba jeowah witness church ekath oya boruwama kara nawalapitiye. boru christian version genalla boruwa karala minissu rawattanawa. 😂 Matthew 7:15 (NIV): “Watch out for false prophets. They come to you in sheep’s clothing, but inwardly they are ferocious wolves.”

  • @Thomas-e8s7h
    @Thomas-e8s7h 14 วันที่ผ่านมา

    Yako YESUS WAHANSEWA MAHIMAYATA path karpiya katu kanne nathuwa

  • @D.m.disanayaka
    @D.m.disanayaka 14 วันที่ผ่านมา

    Me tharjana karana ayata kisima darmayak neeeee.

  • @coderation3840
    @coderation3840 14 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @prashandhananjaya5723
    @prashandhananjaya5723 14 วันที่ผ่านมา

    සියලු ආගම් මිනිසුන් විසින් නිර්මාණය කරගත්ත ඒවා. අන්ධානුකරණයට මිනිස්සු වහල් කිරීම තමයි මුං කරන්නේ. මොලයක් නැති මී හරක් අහුවෙනවා ඉන්දියාවට ගිහින් බලපන් ආගම් කීයක් තියෙනවද කියලා ආගම් වලින් ප්‍රශ්න විසදන්න බෑ බූරුවෝ. උබලාට පුලුවන් ගොන්නු රවට්ටන්න රවට්ටලා පිටරටින් සල්ලි ගන්න. සුද්දෝ කරපු divide and conquer strategy එකම තමයි මුන් කරන්නේ. යුරෝපයේ ක්‍රිස්තියානි නිකායන් නිසා මිනිසුන් ලක්ශ ගානක් මරා ගත්ත අද යුරෝපයේ මිනිස්සු අදේවවාදි, ගොඩ දෙනෙක් බුදු දහමට නැබුරු වෙනවා මුං ඇවිත් අපේ ජනසමාජය බෙදනවා. මුන් මේ දගලන්නේ ආසියාවටත් ඒවා ගෙනල්ලා ආසියාව අස්ථාවර කරන්න. ගෙවල් ගානෙත් එනවා මුන් ගැලවුම්කාරයෙක් ගැන බහුභූත කියවගෙන ගලක් ගහලා එලවන්න මුන්ව. රට සල්ලි වලට රට විනාශ කරන නරිප්පඩ හැත්ත. දෙවියන්ට සියල්ල කළ හැකි නම් මුන්ගේ ආගම අදහන උන්ට ප්‍රශ්න නැති වෙන්න ඕනා පල්ලි වලට ගහනවා කියලා කලින්ම කියලා ඇවිත් ගහලා ගියා 300 ගාණක් අහිංසක මිනිසුන් මැරිලා ගියා. ආගම මොකක් උනත් කමක් නෑ කියන හැම දෙයක්ම පිලිගන්න එපා මිනිසුන් හැමෝටම බුද්ධියක් තියෙනව හිතන්න. ඒක හැමෝගෙම අයිතිය. සිතීම සීමා කරාම මෝඩ ජන සමාජයක් හැදෙනවා ඊට පස්සේ දුප්පත් රටක් හැදෙනවා අපේ මී හරක්ට මේවා තෙරෙන්නේ නෑ...

  • @sithkev6621
    @sithkev6621 14 วันที่ผ่านมา

    Jesu pihitai 🩷🙏

  • @samsunga50samsungsamsung63
    @samsunga50samsungsamsung63 14 วันที่ผ่านมา

    Amen Amen lord Jesus Name Amen Hallelujah amen

  • @anandarajahvellasamy5004
    @anandarajahvellasamy5004 14 วันที่ผ่านมา

    Praise the Lord. Thank you my Pastor .

  • @HimaliMadushani-m6d
    @HimaliMadushani-m6d 14 วันที่ผ่านมา

    අපේ දිවැසිවරයාව කවදාවත් පරාජය කිරීමට නොහැක.🙌🙌🙌🙌🙌🙌

  • @MallikaRajasinha-rz1wk
    @MallikaRajasinha-rz1wk 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @NisansalaKumari-t2r
    @NisansalaKumari-t2r 14 วันที่ผ่านมา

    Haleluya

  • @NisansalaKumari-t2r
    @NisansalaKumari-t2r 14 วันที่ผ่านมา

    Amen

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 14 วันที่ผ่านมา

    නාවලපිටියට අබ සරණයි බෞද්ධයින්ගේ ලොකුම සරණ