ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙවි පියාණෙනි ඔබට ස්තුති වේවා මහිමය වේවා ! දෙවියන් වහන්සේ ගැන දේව වචනය මොකක්ද කියලා ඉගෙන ගත්තෙ මම මේ සභාව තුළින් ආත්මික පියාණන් ආත්මික මෑණියන් ඇතුළු පිරිස නිසා තමයි මගේ ජීවිතේ සාර්ථක වුණේ ඔවුන් දෙදෙනා වචනය ගැන අපිට තේරෙන විදිහට ගැඹුරු වචනයේ අපිට තේරෙන හොඳම විදිහට සරලවම කියල දීල ජීවිතයේ සාර්ථක සපලත්වය කරා ගෙන යන මාර්ග විවර කරලා දෙන්නේ අපේ ආත්මික පියාණන් සහ ආත්මික මෑණියන්. මේ සභාව මට ලැබුණු විශේෂ අවස්ථාවක්. දෙවියන් වහන්සේ මට දුන්න තෑග්ගක් තමයි සභාව කියලා මම විශ්වාස කරනවා ඒ වගේම මගේ ජීවිතේ ලැබුණු දෙවියන් වහන්සේ මට දුන්නු මගේ දෙමව්පියන් වශයෙන් ආත්මික. පියාණන් ආත්මික මෑණියන් විදිහට මම තදින්ම විශ්වාස කරනවා. මේ ලබා දෙන ගුරුහරුකම් නිසා තමයි අපි සමහර තැන්වලදි දුර්වල වුණත් ශක්තිමත්ව සාර්ථකව ඉදිරියට යන්නේ අපේ දෙමව්පියන් නිසාමයි. මට මේ වගේ පවුලක් ලබාදුන් නිසා නිසා මගේ දෙවි පියාණන් වහන්සේට ස්තුතියි !!!අපි එකම පවුලක් හරිම ශක්තිමත් සාර්ථකත්වය ඉදිරියටම යන පවුලක්.....
Amen praise the lord වචනය නිසා ස්තුති ජෙසු පිහිටයි pastor
Jesu pihitai paster oba anarga dewa dasayek ballo biruwata kadu kada watenne naha obage sewaya awassaya mohotak obata jesu pihitai
ආමේන් කමෝන් පාස්ට ජයවේවා ආශීර්වාද වේවා ජේසු පිහිටයි
Amen hallelujah
Amen
Praise the lord ❤❤
Amen Amen🙏🙏🙏🙏
Really pastor this is right wonderful sermon I have lots of certificates from the UK and I am a bus driver in the UK when I was 65 years old 😂😂😂😂🎉🎉prais the lord
Me kathakerannenam dewiyanwahansemai amen ❤❤❤❤❤❤❤❤
God bless you pastor sister
❤❤❤Amen❤❤❤❤Amen❤❤❤❤❤Amen❤❤❤
Praise the laod 🙏
Amen Amen ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
දේව වචනය නිසා පියාණනි ස්තුතියි...
Amen ❤❤
👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
😂i love it that words
deshanye guwaya divipiananta weewa.ame.n
අපි නිතරම පාස්ටර් ගැන යාඥා කරනවා කරනවා. පාෂ්ඨාන අනර්ගදේව දාසියෙක් දෙවියන් වහන්සේ මේ පොළොවේ තබාතිබෙන
මෙම සභාවට එන බස් මාර්ගය දන්න කෙනෙක් කියනවද? ජේසු පිහිටයි
😂😂😂😂😂
අනේ පාස්ට් දේශනා කරන එකනම් දෙසන දේශනා කරන එක නවත්තන්න එපා පාෂ්ටදේශනාවල නිසා අපේ පවුල් පරම්පරාවල්ම වෙනස් වුණා
දසෙන් කොටස් අලුත් ගිවිසුමෙ අනිවාර්ය නැත,ලෙවිවරුන්ට තමා දෙවියන් වහන්සේ දසෙන් කොටස ගන්න කිව්වෙ එයාලට කිසිම දෙයක් නැති නිසා දෙවියන් වහන්සේගෙන් ලෙවිවරුන් යැපුනෙ,එතකොට අද ලෙවිවරුන් නැ එ පූජකකම නැ යේසුස්වහන්සේ ඒක සම්පූර්ණ කළා,ප්‍රධානම දේ සතුටු සිතින් දීමයි එක තමා මිනුම් දණ්ඩ,කැමැති විදියට දෙන්න පුළුවන් ඔනෙම ගානක් සතුටින් ,දසෙන් පහක් දසයම වුනත් දෙන්න පුළුවන් ,දෙවියන් වහන්සේට සියල්ලම අයිති අපෙ,වැන්දඹු ස්ත්‍රිය සියල්ල දැම්මා,ලොකු ගානක් නෙමෙයි සතුටින් දුන්නෙ කාසිය හරි ,නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක විශාලව තිබුනා,කව්රුත් කියන නිසා දෙන්න ඔනෙ නිසා දීලා වැඩක් නැ කිසිම ආශිර්වාදයක් නැ ඒකට,සතුටින් දෙන්නාට පමණයි දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නෙ2 කොරෙන්ති 9:7 වැඩි දුර අනුග්‍රහය තුල නව ගිවිසුමෙන් දැන ගැනීමට කැමතියි. මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්
සමාවෙන්න පාස්ටර් දසයෙන් කොටසක් දෙවියන්වහන්සේට අයිතියි කියන කොටස අයිති වෙන්නෙ ව්‍යවස්ථාවේ කියනවනෙ. නව ගිවිසුමට ඒ නිතිය නෑ කියනවා. ජේසුස් වහන්සේ ව්‍යවස්ථාවේ සියල්ලම සම්පූර්ණ කල නිසා නව ගිවිසුමට අනුව සියල්ලෙන් නිදහස් කම තියෙනව කියනවා.දෙන දීමනා අපට කැමති ලෙස දෙන්න පුලුවන් කියනවා. නව ගිවිසුමේ එම නීතිය නෑ කියනවා.පාස්ටර් සමාවෙලා මේ ගැන නව ගිවිසුමෙනුත් අරන් දේසනාවක් කරනවනම් හොදයි දැනගන්න.ජේසු මුදල් ඉල්ලුවෙ නෑ කියනවා.විශේෂයෙන් දසයෙන් කොටස ව්‍යවස්ථාවේ ලු තියෙන්නෙ. ජේසුස් වහන්සේ දසයෙන් කොටස ඉල්ලල නෑලු. ව්‍යවස්ථාවේ සියල්ලම ජේසු සම්පූර්ණ කලාලු අපි උදෙසා. ඒ නීතිය විතරක් (10/1) ඉතුරු කරල නෑ කියනවා. ඒ ගැන අනුග්‍රහය තුල නව ගිවිසුමෙන් කියා දෙන්න පුලුවන්නම්.හිදයි.
Ok,pls wait
Ok pls wait
@susilranjith3659 ස්තූතියි පාස්ටර් 🙏 අනික යූටියුබ් චැනල් කොච්චර තිබ්බත් අපි කමෙන්ට් එකකින් දෙයක් ඇහුවත් එක පාස්ටර් කෙනෙක් වත් පිලිතුරක් දාන්නෙ නැහැ. ඇත්තටම මොනා කීවත් ඔබතුමා ඒ අතින් විශිශ්ටයි. ok කියල හරි කීවට ස්තූතියි 🙏 එම වීඩියෝවත් බලාපොරොත්තු වෙමි.ජේසු පිහිටයි පාස්ටර් .
දෙවි පියාණෙනි ඔබට ස්තුති වේවා මහිමය වේවා ! දෙවියන් වහන්සේ ගැන දේව වචනය මොකක්ද කියලා ඉගෙන ගත්තෙ මම මේ සභාව තුළින් ආත්මික පියාණන් ආත්මික මෑණියන් ඇතුළු පිරිස නිසා තමයි මගේ ජීවිතේ සාර්ථක වුණේ ඔවුන් දෙදෙනා වචනය ගැන අපිට තේරෙන විදිහට ගැඹුරු වචනයේ අපිට තේරෙන හොඳම විදිහට සරලවම කියල දීල ජීවිතයේ සාර්ථක සපලත්වය කරා ගෙන යන මාර්ග විවර කරලා දෙන්නේ අපේ ආත්මික පියාණන් සහ ආත්මික මෑණියන්. මේ සභාව මට ලැබුණු විශේෂ අවස්ථාවක්. දෙවියන් වහන්සේ මට දුන්න තෑග්ගක් තමයි සභාව කියලා මම විශ්වාස කරනවා ඒ වගේම මගේ ජීවිතේ ලැබුණු දෙවියන් වහන්සේ මට දුන්නු මගේ දෙමව්පියන් වශයෙන් ආත්මික. පියාණන් ආත්මික මෑණියන් විදිහට මම තදින්ම විශ්වාස කරනවා. මේ ලබා දෙන ගුරුහරුකම් නිසා තමයි අපි සමහර තැන්වලදි දුර්වල වුණත් ශක්තිමත්ව සාර්ථකව ඉදිරියට යන්නේ අපේ දෙමව්පියන් නිසාමයි. මට මේ වගේ පවුලක් ලබාදුන් නිසා නිසා මගේ දෙවි පියාණන් වහන්සේට ස්තුතියි !!!
අපි එකම පවුලක් හරිම ශක්තිමත් සාර්ථකත්වය ඉදිරියටම යන පවුලක්.....
Amen praise the lord වචනය නිසා ස්තුති ජෙසු පිහිටයි pastor
Jesu pihitai paster oba anarga dewa dasayek ballo biruwata kadu kada watenne naha obage sewaya awassaya mohotak obata jesu pihitai
ආමේන් කමෝන් පාස්ට ජයවේවා ආශීර්වාද වේවා ජේසු පිහිටයි
Amen hallelujah
Amen
Praise the lord ❤❤
Amen Amen🙏🙏🙏🙏
Really pastor this is right wonderful sermon I have lots of certificates from the UK and I am a bus driver in the UK when I was 65 years old 😂😂😂😂🎉🎉prais the lord
Me kathakerannenam dewiyanwahansemai amen ❤❤❤❤❤❤❤❤
God bless you pastor sister
❤❤❤Amen❤❤❤❤Amen❤❤❤❤❤Amen❤❤❤
Praise the laod 🙏
Amen Amen ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
දේව වචනය නිසා පියාණනි ස්තුතියි...
Amen ❤❤
👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
😂i love it that words
deshanye guwaya divipiananta weewa.ame.n
අපි නිතරම පාස්ටර් ගැන යාඥා කරනවා කරනවා. පාෂ්ඨාන අනර්ගදේව දාසියෙක් දෙවියන් වහන්සේ මේ පොළොවේ තබාතිබෙන
මෙම සභාවට එන බස් මාර්ගය දන්න කෙනෙක් කියනවද? ජේසු පිහිටයි
😂😂😂😂😂
අනේ පාස්ට් දේශනා කරන එකනම් දෙසන දේශනා කරන එක නවත්තන්න එපා පාෂ්ටදේශනාවල නිසා අපේ පවුල් පරම්පරාවල්ම වෙනස් වුණා
දසෙන් කොටස් අලුත් ගිවිසුමෙ අනිවාර්ය නැත,
ලෙවිවරුන්ට තමා දෙවියන් වහන්සේ දසෙන් කොටස ගන්න කිව්වෙ එයාලට කිසිම දෙයක් නැති නිසා දෙවියන් වහන්සේගෙන් ලෙවිවරුන් යැපුනෙ,
එතකොට අද ලෙවිවරුන් නැ එ පූජකකම නැ යේසුස්වහන්සේ ඒක සම්පූර්ණ කළා,
ප්‍රධානම දේ සතුටු සිතින් දීමයි එක තමා මිනුම් දණ්ඩ,
කැමැති විදියට දෙන්න පුළුවන් ඔනෙම ගානක් සතුටින් ,
දසෙන් පහක් දසයම වුනත් දෙන්න පුළුවන් ,
දෙවියන් වහන්සේට සියල්ලම අයිති අපෙ,
වැන්දඹු ස්ත්‍රිය සියල්ල දැම්මා,
ලොකු ගානක් නෙමෙයි සතුටින් දුන්නෙ කාසිය හරි ,
නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක විශාලව තිබුනා,
කව්රුත් කියන නිසා දෙන්න ඔනෙ නිසා දීලා වැඩක් නැ කිසිම ආශිර්වාදයක් නැ ඒකට,
සතුටින් දෙන්නාට පමණයි දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නෙ
2 කොරෙන්ති 9:7
වැඩි දුර අනුග්‍රහය තුල නව ගිවිසුමෙන් දැන ගැනීමට කැමතියි. මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්
සමාවෙන්න පාස්ටර් දසයෙන් කොටසක් දෙවියන්වහන්සේට අයිතියි කියන කොටස අයිති වෙන්නෙ ව්‍යවස්ථාවේ කියනවනෙ. නව ගිවිසුමට ඒ නිතිය නෑ කියනවා. ජේසුස් වහන්සේ ව්‍යවස්ථාවේ සියල්ලම සම්පූර්ණ කල නිසා නව ගිවිසුමට අනුව සියල්ලෙන් නිදහස් කම තියෙනව කියනවා.දෙන දීමනා අපට කැමති ලෙස දෙන්න පුලුවන් කියනවා. නව ගිවිසුමේ එම නීතිය නෑ කියනවා.පාස්ටර් සමාවෙලා මේ ගැන නව ගිවිසුමෙනුත් අරන් දේසනාවක් කරනවනම් හොදයි දැනගන්න
.ජේසු මුදල් ඉල්ලුවෙ නෑ කියනවා.විශේෂයෙන් දසයෙන් කොටස ව්‍යවස්ථාවේ ලු තියෙන්නෙ. ජේසුස් වහන්සේ දසයෙන් කොටස ඉල්ලල නෑලු. ව්‍යවස්ථාවේ සියල්ලම ජේසු සම්පූර්ණ කලාලු අපි උදෙසා. ඒ නීතිය විතරක් (10/1) ඉතුරු කරල නෑ කියනවා. ඒ ගැන අනුග්‍රහය තුල නව ගිවිසුමෙන් කියා දෙන්න පුලුවන්නම්.හිදයි.
Ok,pls wait
Ok pls wait
@susilranjith3659 ස්තූතියි පාස්ටර් 🙏 අනික යූටියුබ් චැනල් කොච්චර තිබ්බත් අපි කමෙන්ට් එකකින් දෙයක් ඇහුවත් එක පාස්ටර් කෙනෙක් වත් පිලිතුරක් දාන්නෙ නැහැ. ඇත්තටම මොනා කීවත් ඔබතුමා ඒ අතින් විශිශ්ටයි. ok කියල හරි කීවට ස්තූතියි 🙏 එම වීඩියෝවත් බලාපොරොත්තු වෙමි.
ජේසු පිහිටයි පාස්ටර් .
Amen