Thank you Paster. Your explanation. God bless glorious church. God bless our prophet jerome fernando. Alleluia. Come & see our glorious church. Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you paster, kithunu api jerom ge sabawe newei eth api mewani siduweem waladi ekathu wiya uthi nirbeetha kathawak minissu puduma widiyata irshiyai Me irshayawa krodaya nawathwanna ethakota rata hadei ape dewiyan wahanseta sthuthi Samadanaya, prithiya me naththale ❤ GOD BLESS ALL SRI LANKENS
Well done pastor Im the one who first put the comment saying God for give them for they do not know what they do. One day all those people who were against will turn to God. Bless you.
පාස්ටර් ජෙසු පිහිටයි🙏ඔබ මේ විදිය නිර්භීතව කතා කිරීම ගැන,දෙවියන්ට ස්තුති කරනවා,සභාව මොකක් වුණත්,අපි හැමෝම ඉන්නේ එකම රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන්,ඒ වෙනුවෙන් profeather jeram කියන්නේ,දේව රාජ්‍යය වෙනුවෙන්,විනිවිද භාවයකින් සේවය කරන,දේව රාජ්‍යයේ සේවකයෙක්,ඔහුව රැක ගැනීම අපේ වගකීමක්,🙏Church of Divine Love.(p.bjv)
පාස්ටර් ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා..... දිවැසිවර ජෙරොම් තුමා විසින් මේ කරන මේ දේව සේවය ගැන නොදන්න අයට ජේසුස් වහන්සේගේ නාමයෙන් හරි දේ තේරුම් වෙයි 🙏🙏🙏🙏🙏🙏
මම ජීවිතේ අන්තෙටම වැටුනු වෙලාවෙ... මම ජීවිතේ නැවත හදාගත්ත තැන තමයි මිරකල් ඩූම් එක ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
දිවැසිවර ජෙරොම් තුමා ගැන නොදන්න අයට සහ දරාගන්න බැරි තරම් දුක් කරදර වලින් පීඩා විදින අයට කියන්න තියෙන්නේ මෙච්චරයි..... එකම සැරයක් මිරකල් ඩූම් එකට ඇවිත් බලන්න..... මම ජීවිතේ අද්දැකීම්මෙන් කියන්නේ 🙏🙏🙏🙏🙏🙏
Deviyan wahanse venuven ninda apahasa laban aya ashirwada laddoya
ජෙසු පිහිට ලැබේවා පාස්ටර්...බොහොම ස්තුති දැනුවත් කලාට 🎉 ආගම් බෙදීමක් නැහැතිව කොහි තරම් ලෙඩ සුවපත් කරනවාද ...සියල්ල දෙවියන් වහන්සේට බාර කරමු..🎉🎉ආමේන්🎉
දේව රාජ්‍යය ගොඩ නගාලීමට එකට එකතු වෙමු ❤❤❤ජෙසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබෙිිවා සියලු දෙනාටම
ඒවා හදේ තමා පර සුද්දෝන්ට කරන්න බැරි උන එක ඔබලා කොරයි. ලෙඩ හොද කරන අය බුදු දහමේ ඉන්න බව අමතක නොකරන්න
??????????
මේ දේ හරි විදියට තේරුම් කරලා දුන්න ඔබතුමාට ගොඩක් ස්තූතියි පාස්ට 🙏 ඇත්තටම දිවැසිවර ජෙරම් තුමා ශ්‍රී ලංකා දේශයට විශාල ආශිර්වාදයක් ❤️🙏 🇱🇰🇱🇰
දෙවියන් වහන්සේට ස්තුති වේවා
ප්‍රොපට් ජෙරම් කරන්න ගියෙ හොදක්
සාතන්ලා තමයි පරික්ෂාවට ආවෙ
ඒ නිසා දෙවියන් වහන්සේගේ දරුවො කවදාවත් පරාජයට පත් වෙන්නැ
අතීශයෙන්ම ජයග්‍රහකයි සෙනගක්
❤❤❤
ඔබගේ නිර්භීතකම ගැන ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා,ඔබ නිසා,👏👏👏👏👏👍👍👍👍👍ඔබ ඔබේ කතාව ලස්සනට පැහැදිලි කළා,ඔබට ගෞරව කරනවා,ඔබට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්, ආමෙන් 🙏🙏🙏පාස්ටර්!!!
දෙව්‍යන්වහන්සේගේ ආසිර්වාද නොඅඩුව ලබනව පාස්ටර් ජොරොම් සර් ලන්කාවට ආලෝකයක් දෙව්‍යන්වහන්සේට සියල්ල බාරයි ආසිර්වාද වේවා ආමේන් 🙏🙏🙏
ප්‍රොෆෙට් ගැන දන්නේ ප්‍රොෆෙට්ගේ අත්මීක දරුවන් විතරයි
අනිවාර්යයෙන් ඔව්.ජේසු පිහිටයි
Athatama ow
අනිවාරයෙන්
එතනම තියෙන්නෙ බොරුව 😂
Very true 🙏🙏 Thank you pastor 🙏 ඉතාමත් හොඳ පැහැදිලි කිරිමක්👍👍👍
ගොඩක්ම සතුතියි ඔබ තුමාට ,පැහැදිලි දැනුවත් කිරීමට .ජේසු පිහිටයි .
Thank you for standing with our Prophet. Your true explanation is very important Pastor. God bless you!!!
Blessings 🙏
ජේසු පිහිටයි පාස්ටර් .මේ සෙනග මොකුත් නොදන්න නිසා ඒ විදිහට හැසිරෙන්න ඇති. ඒ ඇයගේ ඇස් ඇරෙන පිනිස යාච්ඥා කරමු .
Well said sir, Glorious church is very decent family church ,
ඇවිත් බලන්න
Yes and Amen 🙏
Yes ...yes
Very important explanation .Thank you very much pastor.
ගොඩක් ස්තුතියි ඔබතුමාට නාවලපිටිය සිද්ධිය පැහැදිලි කරලා දුන්නට ඒ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න යාඥා කරමු ජේසු පිහිටයි
Thank you
Paster. Your explanation. God bless glorious church. God bless our prophet jerome fernando. Alleluia. Come & see our glorious church. Amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks pastor your standaring with my spiritual father prophet Jerome Fernando an. cristiyan communitie ❤god blessed you
God is your spiritual father and not this false Prophet.
Oya kaa gahupu minissu, poyakatawath pansalakatawath yanawada dan naha??? Thankful pastor 👏👏👏God bless you!!!👏👏👏❤️🤗
ජේසු නි ඔබට භාරයි මේ සියල්ල හොඳින් විසදන්න 🙏🙏🙏🙏✝️♥️♥️♥️♥️🦋♥️
ඔහු බොරුකරන්නේ නැ මම විස්වාස කරනවා ඔහුට ජේසු පිහිටයි
😂😂😂
❤ බොහොම සන්තෝසයි දේව ගැතිතුමනි 😊...... ඔබ වැනි දේවදාසයින් තව නව දෙනෙක්වත් හිටියා නම්
Thank you Pastor Godfrey for standing for our Prophet.
May God bless our pastor and his ministry . God bless Sri Lanka .
සැබෑම තත්වය මෙලෙස වටහා දුන්නාට බෙහෙවින්ම ස්තුතියි දේවගැති තුමනි. නැතිනම් බොහෝ මාධ්‍යයන් විහිළු සපයන්නන් හා අමුතු කතන්දර සපයන්නන් , කොටින්ම රට පටලන ගිණි තියනා හනුමන්තන් වැනිය.
බව්ද්දයො කියන සමහරක් අය අඩුම තරමින් පෝයකට පන්සලකටවත් යනවද සෙට් වෙලා බොනවා මිසක් මුලින් බව්ද්දාගම රැක ගන්න ඕනා ඒකපටන් ගන්න ඕනා ගෙදරින්මය් පොඩි කාලේ ඉදන් පන්සල් යන්න පුරුදු කරන්න ඕනා
Thank you pastor Godfrey for your voice for The Lord and the Holy man of God our father and we are always with our man of God❤❤🔥🔥
Yes we are in Jesus Name
ගිය ඉරිදා මම මවු කුසේ පටන් කොර වුනු දරු දෙන්නෙක් ඒ දරුවන්ගේ අම්මයි තාත්තයි එක්ක මෙරිකල් ඩෝම් දෙවස්තානයට යැවුවා.දරු දෙන්නාගේ කෑම බීම වලට රුපියල් ලක්ෂ දෙකක් දීලා එවලා තිබුනා.දෙව්යන් වහන්සේට ප්‍රසන්සා වේවා .
සල්ලි දුන්නොත් ගූත් කයි නේද
Hodak kalath waradi wairakkara napuru minissu
Saliwatada deviyo adahanne
Uba denna apai.ahenam@@KannaththotaSumana
දේව වචනය කියන දේ බයිබලය තුලින් නිවැරදිව දැනගන්න කෙනා කවදාවත් කිතු දහමට නෙවෙි කිසිදු ආගමකට කිසිදු ජාතියකට කිසිදු බෙිදයකට ගරහන්නේ නැහැ.එම දේව වචනය නොදන්නා කමෙන් හැසිරෙන මිනිසුන්ට ඇත්ත වශයෙන්ම අනුකමිපා කල යුතුයි.දිවැසිවරයානන් හැම දේශනාවකින්ම උත්සාහ කරන්නේ පිරිපුන් මිනිසෙකු බිහිකිරිමයි.එසේ නැතිව පටු අදහස් ඉටු කර ගැනිමක් නෙවෙි.එතුමා පවසන සත්‍ය අවබෝද කර ගත යුතුයි.දිවැසිවරයාන්ගේ දේශනා තුල කිසිදු ආගමික මතවාද නැත.එතුමාට අවශ්‍ය වන්නේ දේව වචනය තුලින් මිනිසා නැමති සත්‍වයාට යහපතක් ගෙන දිම පමනමයි.කිසිදු පුජකවරයෙකු ලග නැති සත්‍යවාදිකම එතුමා ලග තිබෙි.දේශයේ වාසනාවට ලැබුනු සමිපත රැක දෙන්න කියලා අපි යාඪා කරමු.ජේසු.බිහිටයි
යේසු පිහිටයි පාස්ට දෙවියන් වහන්සේ ආශීර්වාද කරනවා
What you said was absolutely correct pastor Godfrey.
God bless you and Prophet Jerome 🙏🙏
ඔබට ජේසු පිහිටයි.අපේ දිවසිවරයා අපිට හොදදේ පමනයි කියා දීල තියෙන්නේ
Thank you paster, kithunu api jerom ge sabawe newei eth api mewani siduweem waladi ekathu wiya uthi nirbeetha kathawak minissu puduma widiyata irshiyai
Me irshayawa krodaya nawathwanna ethakota rata hadei ape dewiyan wahanseta sthuthi
Samadanaya, prithiya me naththale ❤
GOD BLESS ALL SRI LANKENS
ප්‍රොපෙට් ජෙරොම් වරදක් කරන කෙනෙක් නෙවි එතුමා කරන්නේ එතුමාගේ ආගම එතුමාට ඇයි එහෙම කරන්නේ හැම කෙනෙකුටම තම තමන්ට ආගමක් තිබෙන්ට අවශ්‍යයි එතුමා අපි හොද දේවගැති වරයෙක් දෙවියන් වහන්සේ එතුමා සමග ඉන්නවා
Well done pastor Im the one who first put the comment saying God for give them for they do not know what they do. One day all those people who were against will turn to God. Bless you.
හරිම දුකයි, අපේ ගැලවුම් කාර යාහුවා දෙවියන් වාන්සේ රාජ්‍ය පිලිඹද කතා කරන හැටි...? යාහුවා දෙවියන් වහන්සේට, තම සේවයකයන් ඔසවන්න ඉඩ දෙන්න...
Pastor oya Niyamai Obata Jesu Pihitai
God bless you prophet .ඔහොම තමයි නිවැරදි de karanakota යක්ෂ පරම්පරාව awissenawa.eka පොදු දෙයක් .හැබැයි ekak විශ්වාසයි nawalapitiyata භාවනා madyasthanayak idiri කාලයේ aniwaryen hadenawa hadenawamai.eka istheerai.all the best prophet Jerom ඇතුළු දේවගැති කණ්ඩායමට .Amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය පාස්ට ජෙරමුණට ලැබේවා
මැනික්ගලේ
පය හැපුනට
කනෙක් ඇහිද්ලාගනීද👁️👁️
මිරකල්ඩ්‍රොම් එන්නත් වාසනාව තියෙන්නඔන ඒක
ද්න්නෙ කීයෙන්.කීදෙනාද
මොකවත් නෙවෙයි ප්‍රොරොපට් ඒමිනිස්සු අසරණයි එයාලදන්න්වනම්
ඔබතුමාතුල තිබෙන වටිනා ආත්මය ඒඅය ගෙ
ප්‍රතිචාරය ඔක
නොවෙයි.අන්දකාරයයි
,ආලෝකයයි පෑහන්නෑ කවදාහරි තේරෙයි කරගත්
මෝඩකම ලංකාවේ ව්ටිනා
දේවගැතිතුමනී ඔබට ජේසු පිහිටයි .🙏🙏🙏🙏මමත් ඔබතුමා
දේවමෙහෙයකට
ඇවිත් පිහිටලබාගත්
කෙනක් .ඔබ
අපට,බොහෝම
වට්නා මනුෂ්‍යයෙක් 👍👍👌👌🙏🙏🙏💕💕💕💕
ඔව් මම ඒක දැක්කත් කිසිම වැටහීමක් නැතිව හිටියේ මොකක්ද උනේ කියල.දැන් තමයි තේරුනේ.බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ගැන.ඒහිටපු අය අනවබෝධයෙන් හැසිරුණු බවනම් පෙනීගියා මා ඒගැන කම්පා උනා.මිනිසුන් විවිධ නිසා සමහරදේවල් ඉවසීමෙන් බලන්න සිදුවෙනවා.පියතුමනි මා බොදුකෙනෙක් වශයෙන් ඒ සිදුවීම ගැන කම්පිතව සමාව අයැද සිටිනවා ඒපලාතේ කෙනෙක් නොවුනත්. සෑම සත්වයෙකුටම බුදුසරණයි .දෙවිපිහිටයි
Very great full speak pastor god all ways with you god bless pastor
Praise the Lord.
Thank you my Pastor .
දෙවියන් වහන්සේ යහපත් බලවත් දෙවියන් වහන්සේට විරැද්ධව කිුයා කරන මිනිස්සු න්ගේ ඇස් ඇරේවා ජෙසුස් වහන්සේගේ නාමයෙන් ..
Jesu jeewamanai kiyala minissu danne ne.❤❤❤
දෙවියන් වහාන්සේට ප්‍රසංසා වේවා
It’s impossible to learn pigs to sing ! Love ❤️ to hear you from pastor !!🙏🙏🙏❤️❤️!!
අනිවාර්යයෙන් ම apostle godfry තුමනි
මිනිස්සු කන්නාඩිය මාරු කලොත් හොදට පෙනෙයි...මත් රකුසා ගෙන් මුදාගන්න කාමමිත්‍යාචාරයෙන් මුදාගන්න ජීවත්වෙන්න ආශාවක් දෙන ආගම කිතු දහම.....දිවසිවරයානනී අපි ඔබට නයගතීයි..ඔබේ කපවීම් පූජාවීම් වලට...තරුන වයස පූජාවක් කර කරන්නාවූ උතුම් සේවය.....කදුලු එක්ක හිටපු අපි අද ජේසු නිසා සතුටින් සුවෙන් සමාදානයෙන්❤
යොහාන් 17:3..සැබෑ දෙවියන්වහන්සේ ගේ නම " යහුශුවා " , උන්වහන්සේ ගේ පුත්‍රයාගේ නාමය. " යහුශුවා " UBERT ANGLE මේ සත්‍යය තම ආත්මික පුතාලට කියලදෙන්න තිබුනා...
Suddathmayanange අනුභවයෙන් nirbeethawa සහ prakngawen පැහැදිලි කිරීම ඉතාමත් anaragai
Thanks a lot for the explanation pastor people are narrow minded
යකා යකා විදියට එන්නෙ නෑ
නොරැවටෙන්න
ඕකට විරුද්ධ උනේ නම් යක්කු ටික කියලා අපි දන්නවා
මම දවසක් බැටරි බැහැපු පෝන් එක අතැතිව ඩූම් එක ඇතුලට ගියා එලියට එනකොට පෝන් එක චාරජ් වෙලා තිබ්බා පර්ස් එක නැතිවෙලා තිබ්බා.මාරයි නේද😅😅😅😅
😂
වෙන මුකුත් වෙලා තිබුනේ නැද්ද බෞද්ධයෝ කියන්නේ කෝ කාරයෝ
,thank you somach pastor
මෙතන උනේ ආගමික අන්තවාදයක් ක්‍රියාත්මක වීමක්.පන්සල්,කෝවිල්,පල්ලි හදද්දී මීක් නැති මිනිස්සු ක්‍රිස්තියානි කිව්වා ගමන් ඇවිස්සෙනවා.කන පතට කෙළවෙයි කියන බය නිසා.
😂😂 සහතික අැත්ත..දානෙ නැති වෙයි කියලා බයේ..😂😂😂😂
God bless you pastor....
හොදදේ කරද්දි සතන් ඉඩදෙන්නේ නැ ඔයාල හැමෝම ඇවිත් බලන්න
වපුරන දේමයි ඔබටත් ලැබෙන්නේ. නියම පණිවිඩයක්. God bless you pastor Godfrey...❤
Thank you Father explain to us GOd bless you all the time
තණකොළම තමයි ඔයාලට හරියන්නේ.
anura liyanage Dan umbala loken kn wela lojen higa ana 🐕🐕🐐🐐🐐htto 😅😅😅😅
ඔතන නටපු උන්ට නම් තණකොළ හරි යනවා පුදුම ජෙලස් එකක් මුන්ට තියෙන්නේ
Suwaminwahanseta prsansa wewa 🙏🙏🙏❤️ pasteri uhapath dea wepuruwoth yahapath de kapagani jesu pihitai God bless you 🙏🙏🙏❤️♥️❤️❤️♥️♥️
ජෙසු ජීවමානය්❤❤
Ohe apita kiyala denna apa.
Api oyakattiya gena hodata dannawa.
Nawalapitiye minissunta mole thibuna.
Mage gaurawaya A ayata.
Ahinsaka minissu kidenek Agamata harawala thiyenawada??
Rawattala.
Jeremy hodaminihekda?
Pasugiyakale wechcha dewal???
Apith dannawa umbala kawuda kiyala itihasema kuhaka takadi minimaruwo itihasema minimaraa hangune pansale nattnam siwura asse paskuda bomba gassapu http hangila inne pansalev
@jackdon1206 panselei siura assei innawanam oppu karapalla.
Ubalage ithihase gena Danno danithi.
Geram mokedda???
Podidaruwoth dannawa ayagena.
Oya kurusa karayo karnnema duppath gamwalata gihin thahadu Kelai halikilo 1
Kakkusi pochchiyatai minissu rawattala Kurusayak Allana aka.
Kauda oka nodanne.
Nawalapitiyen pennuwe awa danna nisane.
Anika chiwareta puwawela horu minimaruwo innawa athi oyakiyana widihata.
Niyama pansal wala hamuduruwo karanne ne.
Karmaya, palaya danna nisa.
@@jackdon1206උබලගෙ ඉතිහාසෙ නම් හරි ලස්සන සුන්දර ඉතිහාසයක්නෙ ඉතිම් තියෙන්නෙ නේද? සිංහල බෞද්ධ මිනිස්සුන්ව අමු අමුවෙ මරල දාල බලෙන් පතුරවන ආගමක් තමා උබලට තියෙන්නෙ.
Praise the lord 🙏🙏 amen
ශ්‍රීලංකාව කියන්නේ ආගම් බේදයකින් තොර රටක් ඇයි මෙහෙම වෙන්නේ අපි ප්‍රොපෙට් ජෙරීමිට අපි ගරු කරනවා එතුමා හොද දේව ගැති වරයෙක් දෙවියන් වහන්සේ එතුමා සමග සිටිනවා
අගම්වල බලෙන් බදව ගන්න පොඩි බබාලා ද ජෙරම් පාස්ත එහෙම කරන්න මොනවට ද
❤❤❤❤❤God bless you ministry pastor jerom and others ❤❤❤❤
Amen God bless your people
Kagahuwe ganu kenek eya aniwaryenma enna one samawa ganna jesuni prophet ape gamata enna mehe kattiya oyata adarei Anamaduwata enna prophet ❤❤❤adarei hadawatinma
God blessed you pastor
Excellent paster ❤
ජේසු පිහිටයි
god bless you pastor❤❤thank you soooooo❤machi
ජේසු පිහිටයි පාස්ටර් ඔබ තුමාගේ පැහැදිලි කිරිම ඉතා අනර්ගයි අර්ථවත් ඇයි දන්නවද මම එහෙම කියන්නේ මගෙ ජිවිතේ දිවැසිවර තුමා තුලින්ම තමයි පරිවර්ථනය උනේ මම ජේසුස් වහන්සේ ගැන නොදන්න කල ගත කරපු ජවිතෙයි වරථමානයයි අහසයි පොලවයි වගේ ඒකාලෙ මමත් දේවරාජ්‍යයේ සේවයට දොස් කිවිව මම කිවිව මෙි අපේ රටෙි සංස්කෘතිය විනාශකරන්න ආපු කොටසක්ය කියල ඇත්තටම අද ඒකක සියයට සියයක්ම වැරදියි මුලු පොලොවෙි සැබැ සත්‍යතාවය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමනයි ඒනිසා දෙවිදුන්ගෙ සේවයට විරැද්ධකමි කරන සියල්ලෙනි ඔබටයි මෙි ආරාධනාව ඇවිත් බලන්න ජේසු පිහිටයි
Well said Pastor
Mage hadawathe enna ekama dewasi waraya prophet pamanai ❤❤❤katawath nawathtanna behe prophetwa ❤❤❤Jesupihitai paster
දෙයියෝ ඉන්නවා නම් sikuritila මොකටද 😅😅😅😅
Ladaru maanasikathvayen midenna...mirakal doom...avith balanna...deviyo innavada nadda kiyala....anivaaryen yanna...gihinuth balanna....
@@nishaniahinsaa3527 කීයක් ගෙවනවා ද 2lax
සිකුරිටි එකක් දැම්මේ එයා වටිනාකමක් තියෙන කෙනෙක් නිසා..ඔයාලා දකින අය විතරක් නෙවෙයි දේව දූතයින් ඉන්නවා එතුමගේ ආරක්ෂා වට..හිත් අපිරිසිදු මිනිස්සුන්ට එයාව පේන්නෙ ඔබට පේන විදියට තමයි ..
@@indranirajapaksha1581 එතකොට එයාගෙ vatinakama දේව duthayo දන්නේ නැද්ද. ඔච්චර vatina කෙනෙක් නම්. 🤣🤣🤣
@@nishaniahinsaa3527උබලගෙ ඔය ගොං ඩෝං එකට යන්න රටේ හැම එකාම මෝඩයො නෙමෙයි😂. එක අතකින් උඹල ගැන අනුකම්පාත් හිතෙනව😪
Thank you pastor Godfrey
Srilankey mennessu, harima amuthui ,pastor apye daviyan whensey, pramayei, prophet joreme franndo harima nehadi
ජේසු ඡිවමානයි සියල්ල ජේසුස් වාහාන්සේට බාරයි
Prophet jerom kiyanne godak hoda kenek evith balanna
Jesu pihitai pastor
Well said Sir, God bless you
ඇත්ත තේරුම් ගන්න පුළුවන්බුද්ධියෙන් මිස කට කට තිබුනට කෑ ගහලා පය දිගු කරනෙමෙ
මේ ලංකාව...ලෝකෙන්ම අමුතු ඇටේ
Hora ganayo Europe Americawe Australia Italy wala pansal kada kali atogena USD hamba karala hora ganayo unge pawul rakinawa 😅😅😅🤪🤪🤪🤪
බිහිරි අලී@@jackdon1206
අමුතු ඇටේ ඉන්න ජනතාව මෝඩ හැත්තක්
හොද දෙයක් කරන්න ගියේ
Thank you pastor
God bless you pastor 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Apaa sihlyaga hati thamai sihalya modya kaun kann yothya kiyanna aknaa God bless you pastor 🙏👍
සියල්ලන්ට ජේසු පිහිටයි 🙏💓
දෙවියන්ගේ නාමයෙන
ආගම් විකුණන තක්කඩින්ට එරෙහිව ජනතාව නැගී සිටීම යහපත් ප්‍රවනතාවයක්
නාවලපිටියට අබ සරණයි බෞද්ධයින්ගේ ලොකුම සරණ
ඒ සෙනග දෙව්යන් වහන්සේ උන්වහන්සේ දිවැසිවරයා ලගට රැගෙන එනවා ඔහුන්ගේ හැමදේමට පිලිතුරු උන්වහන්සේ දිවැසිවරයා තුලින් දෙනවා .❤ආමේන්.
Ow sister
ලංකාව හදන්න බැරි සමහරක් මිනිස්සු සහ ජන මාද්‍ය නිසයි. Prophet ට ගොඩක් ඉන්නව කව්රු නැති උනත්.
Amen Praise the Lord. 🙏🙏
දන්නෝ දනිති අර සිවුරු ඇදපු කෙනා හාමුදුරු නමක් ද යන්නත් සැකයි එයාගෙ කතා විලාසය ඇහුනම සමහර සිවුරු ඇදපු හාමුදුරුවරු ඉන්නව කතා කරන කොටත් තේරෙනවා හරිම ගෞරවයක් දැනෙනව
බුද්ධ ධර්මය වේවා ක්‍රිස්තියානි වේවා කතෝලික වේවා හින්දු ආගම වේවා මුස්ලිම් ආගම වේවා යක්ෂයන් අදහන ආගමක් වේවා කවුරු හරි අදහනවනම් මනුෂ්‍යාට ජීවත් වෙන හරි මාර්ගය කාගෙවත් ජීවිත හානියක් නොකර සිටීමට මග පෙන්වනවා නම් තවත් මොකද්ද ඕන
මම නම් වරදක් දකින්නේ නෑ ඔබ තුමාට ස්තුතියි
ගොඩක් ස්තුතියි ඔබ තුමාට මෙ තෙරුම් කර දුන්නාට ...ජෙසු පිහිටයි ..❤❤❤❤
දෙවියන් වහන්සේට ස්තුති වේවා
ජේසු පිහිටයි පාස්ටර්