මම මෙහෙමයි Ramadan වලට ලෑස්ති උනේ part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 245

  • @suvinism9253
    @suvinism9253 2 ปีที่แล้ว +6

    අද අහම්බෙන් දැක්ක වීඩියෝවක් නිසා මේ වෙද්දී ගොඩාක් videos බැලුවා 🤙
    දැන් නම් හරියන්නෑ videos වලට adit වෙලා වගේ මං☺️🤦😀
    එක දිගටම බලනවා මේ🤭
    Godak lassanai video eka 👍
    Godak watinawa apitath me tips, tricks ✌️
    All the best 🤝

  • @hashiniperera4595
    @hashiniperera4595 2 ปีที่แล้ว +9

    අනේ අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ නංගා හරිම ලස්සනයි දැන් නම් ඔයාගෙ වීඩියෝස් වලට හිත ඇබ්බැහි වෙලා පැටියෝ මම හරිම ආසයි ඔයාල කෑම හදන විදිහට ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා මම හිතනවා මුස්ලිම් ගැහැනු ලමයි හැමදේටම දක්ශයි කියලා ❤️තව දෙයක් ඔයාලාගේ කෑම තරම් රසට කිසිම කෙනෙක්ට කෑම හදන්න බැහැ කියලා මම හිතන්වා❤️❤️ නංගා පුලුවන් නම් ඔයාලා හදන අර අලුකෙසෙල් බටු දාලා හදන මෝජු එක ඒක හදලා පෙන්වන්න තව ආසයි ඔයාලගේ දුන් තෙල් බතට ඒ වගේම රසම් හදන විදියත් කියලා දෙනවා නම් අපි කැමති .ඔයාට ඉක්මනින්ම 100000 subscribe ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරණයි නංගා❤️❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +6

      Ane thank u soooo much akka.😘☺️☺️☺️aniwaryenma mm oya illapu hema recipy ekakma gennam haridha akka❤.man wenuwen mechchara dhiga comment ekak ewapu ekata godaaaak sthuthi akka

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 2 ปีที่แล้ว +20

    අදත් ලස්සනයි නංගි විඩියෝ ඒක. මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. රාමදාන් කරිම්. බුදු සරනයි. අල්ලා දෙවි පිහිටයි.🙏🌙🍮

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi akka.ramadan kareem.😘😘❤

    • @mashi3829
      @mashi3829 2 ปีที่แล้ว +2

      Raman kareem kiynne mkdda??

    • @fathijessy3908
      @fathijessy3908 2 ปีที่แล้ว

      @@mashi3829 happy ramadan kiyala kiyana eka.. Arabic vala ramazan mubarak kiyala thama kiyanne

  • @roshinimadushani3847
    @roshinimadushani3847 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කේ.ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට.

  • @dimuthuchathuranga1
    @dimuthuchathuranga1 2 ปีที่แล้ว +8

    Sl fathima life style is a yotube channel that teaches the most valuable things.💯 A youtube channel to appreciate.💯 Warm congratulations on moving forward!❤
    We are with you always.✊✊
    MASHA ALLAH❤❤
    Thank you! akki❤❤

  • @drums8336
    @drums8336 ปีที่แล้ว

    අහම්බෙන් මාත් ඔයාගේ වීඩියෝ එක දැක්කේ හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි..ඔයාලගේ දේවල් දැනගන්න මන් ආසයි..ජේසු පිහිටයි

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +2

    දිගටම මේ වාගෙ වීඩියෝ කරන්න මයි දුව.මාත් පුළුවන් වෙලාවට බලනවා ඇ..❤️❤️❤️❤️❤️

  • @hirublacky8317
    @hirublacky8317 2 ปีที่แล้ว +2

    මං ඔයාගෙ චැනල් එකට අලුතෙන් එකතු වුනේ...ඇත්තටම හුඟක් හොඳට ඔයා ඉදිරිපත් කරනව...මිරිස්කුඩු හදාගන්න සුදුළූණු පොතු එකතු කරන එක කියාදුන්නට ගොඩාක් thankyou thankyou thankyou 😍😘😘😘😘...අනිවාරෙන් මාත් try කරනව...chicken chilipaste recipe එකටත් ගොඩාරියක් thankyou 😍😘😘.... සතුටින් පරිස්සමෙන් ඉන්න.. happy ramadan 😍

  • @alone.4056
    @alone.4056 2 ปีที่แล้ว

    ඔයා හුගක් රෙසිපි දන්නවනෙ ඔයා අර cooking චැනල් තියෙන්නෙ එක කෑමක් හදන විදියනෙ ඒවගෙ දාන්නෙ ඔයත් එ වගෙ එක කෑමක් හදන විදිය වීඩියෝ දාන්න.අනික ඔයා තව දන්නවනෙ ගෙදරම මිරිස් කුඩු හදන්න එහෙම ඒවත් දැන් කට්ටියට කාලෙ හැටියට හුගක් වටිනව.කට්ටිය ඉතිම් හුගක් බලනවනෙ ඔය කෑම හදන ඒව එහෙම.එතකොට තව ඔයාට ඉස්සරහට යන්න පුලුවන් .ඔයා සුපිරියටම කෑම ගැන දන්නවනෙ.ඔයා කියලා දෙන විදියට ඉවුවෙ නැතත් බලන්න හිතනවා.මට මෙක කියන එක හොදයි කියලා හිතුනා.ඔයා චුටි චුටි ලේසි ටිප්ස් දන්නවනෙ උයද්දි.කට්ටියට ඒව ගොඩක් වටිනව...❤️ඔයාගෙ වටලප්පන් වීඩියෝ එක එහෙම හුගක් වීව්ස් තියන්ව දැක්ක.ඒකයි අදහසක් දෙන්න හිතුවෙ .ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි ..දෙවි පිහිටයි පරෙස්සමෙන් ඉන්න..❤️❤️❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @saduninisansala8136
    @saduninisansala8136 2 ปีที่แล้ว +3

    අනේ අහම්බෙන් ඔයාගෙ video එකක් දැක්කෙ අක්කි ඔයාගෙ video නම් නියමයි ❤️

  • @gayathri.9873
    @gayathri.9873 2 ปีที่แล้ว +3

    අක්කි ඔයා ගොඩක් lucky..❤ගොඩක් ලංකාවේ muslim girlsලව ගෙවල් වල හිර වෙලා ඉන්නවා..එයාලට photos වත් ගන්න බැ...ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි.....ඔයාගෙ vedio දැනුම් ගබඩාවක් වගේ. ලංකාවේ මුස්ලිම් සංස්කෘතිය ගැන vedio හරි අඩුයි....සිංහල උනත් අපිත් ආසයි ඒවා බලන්න....thanks😘😘😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් dhannam nanga thank u sooo much dala☺️☺️☺️❤❤❤

    • @annperera8693
      @annperera8693 2 ปีที่แล้ว

      It’s created by media. I know personally most of the young Muslim girls are persuading higher education or doing self employed just like Fathima.

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +1

    ශෝක් අනේ...කහ හදන්නේ මාත් ඔය විදිහට තමා මයි දුව.අපේ අම්ම මට කියල දුන්නෙත් එහෙම යි...ලස්සන කලර් එකක් එනවා නේද එහෙම හැදුවාම..ඔයාගේ කෑම රස ඇති නේද..කව්ද අනේ ඔය හදන කෑම කන්නේ ඔච්චර ඉතිම්👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️..මාත් මේ කලබල ටිකක් අඩු උනාම හදලා බලන්න ඕනි.අපේ ගෙදර නම් කස්ටිය ඉන්නවා කන්න 👍👍👍👍...ඉතින් මයි දුවට තෙරුවන් සරනයි පුතේ...

  • @vishakamendis6793
    @vishakamendis6793 2 ปีที่แล้ว +2

    බුරියානි වලට හදන උම්බලකඩ බැඳුම හදන්න .මම හරිම කැමතියි .

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +1

    මේ සේර්‍රටම වඩා මං කැමති මගෙ දුවගෙ නිහතමානී කම සංවර කම ඒ හැමදේම එක්ක පිරුන ලස්සන ...අම්ම තාත්තා ගෙන් ලැබුන දායාද තමා ඉතින් දරුවන්ට ඒ...

  • @avi3872
    @avi3872 2 ปีที่แล้ว +1

    අහම්බෙන් නන්ගි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ දැන් මුල් ඉදන් පිස්සුවෙන් වගේ බලන්නේ.ඒ තරමට ආසයි.කවදාවත් මුස්ලිම් යාලුවෙක්වත්, අදුරන කෙනෙක්වත් ඉදලා නෑ මට නම්.අනේ හරි ආසයි හිට්යා නම්. මේ වීඩියෝ හරිම ශෝක් අනේ.දැන් යූ ටියුබ් ආවොත් බලන්නේ නන්ගිගේ වීඩියෝ. 😍❤️

  • @viosmusicchannelsonicmusic9062
    @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +2

    Akki mn ada thamai oyage vedios balanna gaththe..ane dn abbahi vela💚🔮 ♥️.akkage culture goadk lassani.mn nm hithanne bavudda apith akkalage deval igenaganaa eka godk vatinava akki.thank you akkibabo.mata nm oya aoe loku akka vage thama.💚💚💚💚💚ummmmmmmmmmmmaaaaa .
    මගෙ විදිහට ඔයාට තෙරුවන් සරණයි!
    අක්කිට අනුව දෙවි පිහිටයි.පරිස්සමින් අක්කිපැට්ටෝ

  • @dilanigooneratne8224
    @dilanigooneratne8224 2 ปีที่แล้ว +6

    The tips are so useful. I learnt so many new things from you. Thank you

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 2 ปีที่แล้ว +2

    නන්ගි මිරිස් නැටි ✂ කපන්න ලේසියි මම එහෙම කරනවා ඔයා ට ජය

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      ehemadha akka අනිවාර්යයෙන්ම try karala balannam thanks akk

  • @luckyseven6286
    @luckyseven6286 2 ปีที่แล้ว +1

    Thawa issarahata apitath nombi thama,,kanna nethuwa yai😜

  • @waneeshamadushani1989
    @waneeshamadushani1989 2 ปีที่แล้ว

    Anee.. Oyanam harima shokk nangiyaaa...😍😍😍😍 mn oyage videos balanne gaththe me lagadii..Aththatama oyala hithana pathana vidihanam hariima hodaii..😁😁😁😁😁 mn oyata mona kiyannada kiyala mt hitha ganne bee nangiyoo..🙍🙍🙍 oyage katahadanam matanam hariyata bawanawak wagee..😌😌😌😌 kiya ganne bari tharamm sathutuii ahambe kin hari mata oyawa oya karana videos balanne labuna ekata..😃😃😃😃 oyalage agama ganath api nodanna hugak dewal kiyala denawa..Oyata godakk pin nangiii..👭🙏🙏🙏🙏🙏🙏 jesu pihitaii oyatath oyage husbentath paule siyaluma denatath..😌😌😌 parissamata innee...😄😄😄😄 adarei nangiyaa godakk....❤❤❤❤❤❤.🙋

  • @rabiyanadim1378
    @rabiyanadim1378 2 ปีที่แล้ว +3

    Once again Thanks for sharing these Tips...noticed you fried the onions and placed the onions on a black plate...was that plastic...if it is pls don't place anything warm on plastic avoid as much as possible...its harmful for health...if it is ceramic or glass plate then it's OK...

  • @ap.......5624
    @ap.......5624 2 ปีที่แล้ว +1

    ඔයා හදන කෑම වර්ග කන්න ආස හිතෙනවා... රසට ඇති.....😋😋😋😍😍ඔයාගේ වීඩියෝස් ආසාවෙන් බලනවා... ස්තුතියි ඔයාට... බුදු සරණයි ... ඉස්සරහට දාන වීඩියෝස් බලන්න ආසාවෙන් ඉන්නවා.....❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      😂😂☺️☺️☺️thank u sooo much 😊😊❤❤❤❤🤗

  • @annperera8693
    @annperera8693 2 ปีที่แล้ว +1

    Great videos. You are sharing good tips. First time seeing the garlic peels being adding to make chilly paste. Definitely going to try out.
    Bless you girl , all the very best for you. Very positive way of living.

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว

    අමුතුනපහ බැදපු තුනපහ හදන්න කියලා දෙන්න

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +2

    Wow. Sri Lankan Muslim , food culture, eka gana kiyala dunnata godak thank you.

  • @dilharamadushani7165
    @dilharamadushani7165 2 ปีที่แล้ว

    අපිත් පොකුරු වද මල් බොනවා අක්කේ ඒව heart problems වලට හොදයි ලු ❤️😁😁

  • @iyomiwickramaarachchige327
    @iyomiwickramaarachchige327 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන්නෙ හැමදාම දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා ගොඩක් ස්තූතියි ,,

  • @ruvininisansala3420
    @ruvininisansala3420 3 หลายเดือนก่อน

    තුනපහ හදන Recipe නෑද

  • @delkijayasena6525
    @delkijayasena6525 2 ปีที่แล้ว +1

    Like ur videos. Continue ur work .People who r not in Yr community likes to see these things.

  • @chandanchandan3098
    @chandanchandan3098 2 ปีที่แล้ว +1

    Balan inna ahan inna asai.wenasma experience ekak.godak watinawa.god luck dear

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว

    නංගි ගැස් බාවිතයද කරන්ට් ලිප බාවිතයද ලාබ

  • @lalithgamage3951
    @lalithgamage3951 2 ปีที่แล้ว +1

    Oyagen thamai hariyatama chili pest hadanna danagathe. Thanks.

  • @amayapabasarani8699
    @amayapabasarani8699 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් විවෘතව කතා කරනවා ඔයාට තවත් ඉදිරියට වැඩ කරගෙන යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.......

  • @princesssnow4138
    @princesssnow4138 ปีที่แล้ว

    Plz msg ekak danna ..dr oyage hair oil eka hdapu eke nama kohomada thiynne mata eka hoya gnna ona

  • @foodlover12083
    @foodlover12083 ปีที่แล้ว

    හරි ලස්සනයි නංගි 👍👌🤩

  • @yomeshadilhani6585
    @yomeshadilhani6585 2 ปีที่แล้ว

    මේ දවස්වල හීනෙනුත් ඔයා කෑම හදනවා පේනවා 🤭

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 2 ปีที่แล้ว

    Aluthen hmba une oyage videos.... garlic pothu ekathu krnna hethuwa poddak kiyannakoooo...... biriyani hadana hatith full video ekak dannkooooo🙂🙂🙂

  • @fiyazafaizer3315
    @fiyazafaizer3315 2 ปีที่แล้ว +2

    Masha Allah 😍 godak davasakin mung oyage VDO ekata comments kare. Good job and take care dear♥️

  • @lakshikaherath2379
    @lakshikaherath2379 2 ปีที่แล้ว +1

    ඇයී සුදුලුනු පොතු මිරිස් වලට දාලා use කරන්නේ.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      sudu lunu pothuwala goda guna thiyenawa a wagema suwadhakuth ganna puluwan

    • @lakshikaherath2379
      @lakshikaherath2379 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle thank you akki. 🧡 I am a Buddhist.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      @@lakshikaherath2379 😘😘😘

  • @thusanthamanuranga8814
    @thusanthamanuranga8814 2 ปีที่แล้ว

    Mn iye thamai nangi oyage channel eka dekke hari asa hithenawa oya katha karana vidiyata mn dubai wala inne mn wena agamana unath mai hubby nombi allanawa..... Ane mata puluwan nam chicken buriyani hadana vidiya kiyala dennako plz.... Allah god bless u darling

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      ane ehemadha akka අනිවාර්යයෙන්ම kiyaladhennam akka

  • @kavishikamadhurangi7140
    @kavishikamadhurangi7140 2 ปีที่แล้ว +1

    TH-cam eke inna gamn thama vlog eka dakke eka baluwa ita passe okkoma video balanna asa hithuna danatamath video 20 kata wada baluwa

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    ඔයාලට නිදහස අඩුයි ද ? Job කරනවා ta කැමති නැද්ද husband la. විස්තර දැනගන්න ehuve . ආදරෙයි nangi

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      ape hhusband ehema na dr eth godak aya ehema thamai hemomath ehema ne

  • @nishacraft6875
    @nishacraft6875 2 ปีที่แล้ว

    lunu badapu eka fridge eke nda thiyanna ona

  • @jayanierandika1618
    @jayanierandika1618 2 ปีที่แล้ว

    Akki hadapu spring rolls hadana widihath video ekak karan na

  • @haazimahazima9237
    @haazimahazima9237 ปีที่แล้ว

    Akky rulan alouwa hadana resipi ekak danna ko
    Plzzz

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 2 ปีที่แล้ว +1

    Ramzan Mubarak ma and very useful video ❤️👍

  • @lexygirl3318
    @lexygirl3318 2 ปีที่แล้ว

    Kaha tambanne netuwa pata enawada

  • @colombosistersdiary9815
    @colombosistersdiary9815 2 ปีที่แล้ว

    Power cut panradhu sari kashtam ena 😢😢
    Video ondu sari urupadiya edukka ela

  • @hansiniheruppage8176
    @hansiniheruppage8176 2 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @samanthichathu5072
    @samanthichathu5072 2 ปีที่แล้ว

    Very interesting sister.good luck,🥰🥰🥰

  • @arf1707
    @arf1707 2 ปีที่แล้ว

    👌🏼👌🏼❤️

  • @lubiifthikar5148
    @lubiifthikar5148 2 ปีที่แล้ว +1

    Sister is that flowers name shoe flower in English

  • @lathikaprabashini4211
    @lathikaprabashini4211 2 ปีที่แล้ว

    😋

  • @mohandarshana1447
    @mohandarshana1447 2 ปีที่แล้ว

    Akkiyoo me video 1 mt blnna bri una ada thna baluwe. Gdk gdk lassanaii gdk aswen blnwa akkiyoo oyge hma vlog 1kma. Mn tharu. Sathutin parissmin inna.❤❤❤

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 2 ปีที่แล้ว

    ඔයාගෙ video වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැං.

  • @chitrasenevirathna8189
    @chitrasenevirathna8189 2 ปีที่แล้ว

    කෑම නම් රස පාටයි. ඒත් තෙල් වැඩියි නේද..

  • @itelcomp4821
    @itelcomp4821 2 ปีที่แล้ว

    බුරියානි හදන විදිහ ගැනත් වීඩියො එකක් දාන්න අක්කෙ ඔයාලට අල්ලහ දෙවි පිහිටයි🙏🙏🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම dhannam darling☺️☺️❤❤

  • @nimeshaharshani2486
    @nimeshaharshani2486 2 ปีที่แล้ว +1

    Ane nangi ahamben oyge me video dake harima lassani oyata me tarama hodata sinhala puluwanm une kohoma da kamat harima rasa patayai ❤

  • @poornimasandumini8071
    @poornimasandumini8071 2 ปีที่แล้ว

    Aluth dewal igana gaththa

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว

    Mama harima asai....vdo eka Patan gaddima giya music ekatai vdo ekatai....🥰Muslim palliyak athulata ghin balanna asai.....❤️....eth ema yanna ba neda akke apita..🥰ape ammath miris kudu ema hadanne....me system ekata...eth sudu lunu dnna...ekath try krala blnn one...

  • @sandayakanthi8434
    @sandayakanthi8434 2 ปีที่แล้ว

    Congratulations your Chanel and useful kitchen tips thanks

  • @fathimasifana8157
    @fathimasifana8157 2 ปีที่แล้ว +1

    Masha Allah 😍😍

  • @sewminikeshala8535
    @sewminikeshala8535 2 ปีที่แล้ว +3

    Happy ramazan ♥️
    Stay safe akke ♥️

  • @sahansameera5124
    @sahansameera5124 2 ปีที่แล้ว +1

    Biutifull video akka masha Allah 😎😎😎😎😎☺☺☺👍👍

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි නංගී ❤❤❤💐💐💐💐💐

  • @nandawickramasingha8079
    @nandawickramasingha8079 2 ปีที่แล้ว

    ඔයාට පුලුවන්නම් සුදුලුනු පේස්ට් එක හදන හැටි දානවද

  • @kaveeshadana6962
    @kaveeshadana6962 2 ปีที่แล้ว

    Ada video ekath harima lassni nangi🥰🥰🥰 parissamin inna nangi. Ayeth ikmnin aluth video ekak genna🤗🤗

  • @lihiniskitchen3059
    @lihiniskitchen3059 2 ปีที่แล้ว +1

    Wow akki adath harima lassani video eka

  • @mrfriya315
    @mrfriya315 2 ปีที่แล้ว

    Hi dr sudu loonu pothudanne ai welichcha miriswalata

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      sudu lunu pothu wala godak guna thiyenawa a wagema kudu ekata suwadhakuth enawa ❤❤☺️

  • @rashafathima1186
    @rashafathima1186 2 ปีที่แล้ว

    Miriskydu hadana measurement eka dennako

  • @viraj47284
    @viraj47284 2 ปีที่แล้ว

    Akki මිරිස් wela sera adu wenawada සුදු ලුණු karapincha eka karama

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි . අදත් වීඩියෝ එක.

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 2 ปีที่แล้ว +1

    Thank you for sharing this useful tips . Ramadan Mubarak ☪️

  • @nihaldissa3158
    @nihaldissa3158 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️lassanai akke oyage vedio.

  • @shanulibandara9071
    @shanulibandara9071 2 ปีที่แล้ว

    Hrim lssniiii 😁😍 apit current akath na 4n ake chargeuth 20% ath ithin dkk gmn nobala inna baneeeee.... math bluwa ithim 😊😍

  • @realtalk4969
    @realtalk4969 2 ปีที่แล้ว

    ඔයාගෙ හස්බන්ටත් තව වයිෆ් ලා ඉන්නවද

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 2 ปีที่แล้ว

    Thank you nangi .godak dewal ඉගෙන ගත්ත

  • @fathimashaheeka6361
    @fathimashaheeka6361 2 ปีที่แล้ว

    Hi sister apdi irukeanga unga videos allam miss pannama papan superb videos

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      alhamdhulilla nalla ikiren sis. neenga epidi irikkinga.☺️☺️❤apidiya sis thanks video pakkarathaka😘😘😘

  • @danushilakshika9711
    @danushilakshika9711 2 ปีที่แล้ว

    MAN MUSLIM NOUNATH HARIMA ASAWEN BALANAWA AKKE OYAGE VLOGS GODAK LASSANAYI ❤😘

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว

    නියමයි .

  • @madurangishanika1642
    @madurangishanika1642 2 ปีที่แล้ว

    Ada tama oyaga vidio okkama balanna.😍comment dagana yanawa.karadarayak neda akki?

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      ane ne sudu thanks video balanawata.oyalage comment walin thamai man sathutu wenne😘😘

  • @parindivithanage2582
    @parindivithanage2582 2 ปีที่แล้ว

    🌍♥️බුදුසරණයි

  • @najiyasanoon2771
    @najiyasanoon2771 2 ปีที่แล้ว

    Fried onion fridge eke dala passe gatthama eke smell ekata haaniyak wenne nedda? Dawas keeyak thiya ganna puluwanda?

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Na dr hodata wehena cup ekakata dhanna prashnayak na

  • @dilanidilani995
    @dilanidilani995 2 ปีที่แล้ว

    Man ada tama me video balauwe. Super. ..... Oya ta suba angatyak....

  • @ruwaninisansala773
    @ruwaninisansala773 2 ปีที่แล้ว +1

    Masha Allah❤️😊😊😊😊🌟

  • @shalinidesilva3524
    @shalinidesilva3524 2 ปีที่แล้ว

    Adath oyage video dapu gamanma wage baluwa akki. Thawa videos danna ramadan gana. ❤️❤️❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane ehemadha darling .thanks darling.aniwaryenma dhannam😘😘😘☺️

  • @totalgaming492
    @totalgaming492 2 ปีที่แล้ว

    මට දෙයක් පැහැදිලිව දැනගන්න පුලුවන් ද,,,???ඇයි මුස්ලිම් අය පෝර්ක් කන්නේ නැත්තේ කියලා

    • @azreenabanu9740
      @azreenabanu9740 2 ปีที่แล้ว

      Pork edule panu pirilaa thiyenava eka kavadaavath merennethi panu
      Scientific prove videos thiyanavu tube eke balanda vishesata kivvaama apita haram (thahanam) not halal.api halal vitharai kanna one

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      th-cam.com/video/obbR2VuuZzo/w-d-xo.html

    • @fathijessy3908
      @fathijessy3908 2 ปีที่แล้ว

      It's prohibited in our religion...

  • @aflaafarjnsfathiafarjns1106
    @aflaafarjnsfathiafarjns1106 2 ปีที่แล้ว +1

    Super 🖤🤗

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 2 ปีที่แล้ว

    Assalamu Aleikum ❤ Ramadan karim 💗👍👍👍👍

  • @crickboy3782
    @crickboy3782 2 ปีที่แล้ว

    Mn nm hari asawen balanawa😘😘

  • @SN-ty5gy
    @SN-ty5gy 2 ปีที่แล้ว

    👌👌👌

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว

    Lassanai

  • @dorablacksrilanka9674
    @dorablacksrilanka9674 2 ปีที่แล้ว

    Mashallah nice.

  • @marinasoiza7234
    @marinasoiza7234 2 ปีที่แล้ว

    ❤❤❤❤
    jesu pihitai

  • @purnimachath5049
    @purnimachath5049 2 ปีที่แล้ว

    Super,

  • @winsandarandunu8401
    @winsandarandunu8401 2 ปีที่แล้ว

    Niyamai ❤❤❤

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 ปีที่แล้ว

    ❤️👍❤️❤️

  • @magegedara6925
    @magegedara6925 2 ปีที่แล้ว

    Thanks for sharing darling 😘 ❤ 💕

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว

    ඔන්න බැලුවා නංගි❤️❤️❤️