උයන්න කලින් මේ ගැනත් හිතන්න✨Simple Sri Lankan Lunch Menu 😋 With cooking tips✨️ Let's Cook🍽️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Hello 🌸 Welcome to my youtube channel 🙏
    I am sharing a simple lunch menu with cooking tips ✨ Hope you enjoy the video 😀
    Subscribe my youtube channel ❤
    #simplemenu
    #lunchrecipe
    #cooking
    #cookingtips

ความคิดเห็น • 53

  • @Vimunmiru
    @Vimunmiru 4 วันที่ผ่านมา +1

    අනේ මං ආසම විදියේ vlog එකක් හරිම calm කටහඩත් හරිම ලස්සනයි 🥹❤️♥️

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      @@Vimunmiru thank you dear 🙈❤

  • @lifewithmenu
    @lifewithmenu 22 ชั่วโมงที่ผ่านมา

    අදත් හරිම ලස්සනයි සඳූ අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰 කොල කැඳ එක හරිම ගුණදායක දෙයක්......ම්ම්ම්....කෑම ටික නම් 👌❤😮 බුදුසරණයි ඔයාට ❤️💜️💖💚🧡💛💙

    • @sandunavo
      @sandunavo  21 ชั่วโมงที่ผ่านมา

      @@lifewithmenu අනේ නන්ගෝ🙈❤

  • @LifewithNimu
    @LifewithNimu 6 ชั่วโมงที่ผ่านมา

    Curry එක තුනපහ අතින් mix කළාම තමයි රස. මටත් ඒ පුරුද්ද තියෙනවා. හරිම රස රස ගැලපුමක් ❤❤.
    Nice video ❤❤❤

    • @sandunavo
      @sandunavo  5 ชั่วโมงที่ผ่านมา

      @@LifewithNimu thank you akka🙈❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 4 วันที่ผ่านมา

    ඔයාට රසට උයන්න පුලුවන් සදු
    බව පේනවා
    ඒ වම්බටු නැවුම් කියලා පේනවා ❤
    ආසාවෙන් උයද්දි කෑම රසයි

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      @@Ishuwithinarya aneeee ishu🥹oy a hamadama mawa motivate karanawata godak thanks❤

  • @Joyfultrio
    @Joyfultrio 3 วันที่ผ่านมา

    දැන් තමයිබැලුවේ නංගෝ.රසයි කෑම ටිකා.අපි කැමැත්තෙන් හැමදෙම කරද්දි රසයි ,ලස්සනයි ගොඩක් 🥰🥰🥰

    • @sandunavo
      @sandunavo  3 วันที่ผ่านมา

      @@Joyfultrio thank you dear❤🙈

  • @Nirmala_online
    @Nirmala_online 3 วันที่ผ่านมา

    අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් .❤ තෙරුවන් සරණයි අක්කි ❤

    • @sandunavo
      @sandunavo  3 วันที่ผ่านมา

      @@Nirmala_online thank you dear🙈❤

  • @sanduniveerasuriya5606
    @sanduniveerasuriya5606 3 วันที่ผ่านมา

    ලස්සනයි අක්කි වීඩියෝ එක ❤
    අක්කට රසට කෑම හදන්න පුලුවන්නේ 😍
    කෑම ටික රස පාටයි අක්කි❤
    පොල්සම්බෝලයි බතුයි කියන්නෙ ආගමක් තමයි අක්කි 💖🙃

    • @sandunavo
      @sandunavo  3 วันที่ผ่านมา

      @@sanduniveerasuriya5606 thank you nangaaa🙈❤

  • @videashislifestyle5754
    @videashislifestyle5754 4 วันที่ผ่านมา

    Helloo..😍රස පාට කන්න හිතෙනවා අදත් හරිම ලස්සන වීඩියෝ එකක් අදත් නංගා ❤😘😘

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      @@videashislifestyle5754 thank you akka❤🙈

  • @rashovlogs2386
    @rashovlogs2386 4 วันที่ผ่านมา

    හරිම ලස්සන වීඩියෝ එකක් අක්කි😘❤️💕😊😘😍🤗
    උදේට වත්තට බැහැලා අහස බලන් ගමන් , වත්තෙ පොඩ්ඩක් ඇවිද්දම උදේට ඒක මාරම රිලැක්ස් එකක් නේද අක්කි❤😊🤗🙂💖
    කොලකැදත් අපේ ඇගට මාරම හොදයි අක්කි😘❤️💕😊😘😍🤗
    උදේ කෑම එක නන් ආගමක්ම තමා අක්කියො❤❤❤❤😘😘😘🤗🤗🤗🥰🥰🥰😍😍😍💗💗💗
    අක්කිගෙ දවල් මෙනු එක රසම රසම රසම රසම රසම රසම රසම රස පාටයි අක්කි😘🤗💗😋😋😋😋
    පොඩි ටේස්ට් එකකට පපඩමක් හැපෙද්දී මරු අක්කියො❤🤗😋😋😋🥰💖
    ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕
    බුදු සරණයි අක්කි😘❤️💕😊😘😍🤗

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา +1

      @@rashovlogs2386 thank you nanga🙈❤

    • @rashovlogs2386
      @rashovlogs2386 4 วันที่ผ่านมา

      @@sandunavo 💗💗💗💗

  • @SuGayan2121
    @SuGayan2121 4 วันที่ผ่านมา

    ❤Lassnai voice dan
    ❤❤sha ada maru
    Rasa patai kema tika darling
    🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮🔮

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      Thank you dear❤🙈

  • @HushDiary
    @HushDiary 4 วันที่ผ่านมา

    ලස්සන vlog එකක්. ❤ මටත් උයන්න හිතුණා 😊

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      @@HushDiary thank you dear❤🙈

  • @dilulife4456
    @dilulife4456 4 วันที่ผ่านมา

    කොල කැද නම් මාත් කැමති ,රස කැම වේලකුත් එක්ක ලස්සන විඩියෝ වක් ❤❤❤

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา +1

      @@dilulife4456 thank you dear❤🙈

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 4 วันที่ผ่านมา

    ගොඩක් ලස්සන vlog එකක් සදු❤️

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      @@ShehanaFashionwithlife thank you dear🙈❤

  • @sakuvlog-official
    @sakuvlog-official 2 วันที่ผ่านมา

    Aneee sambola ekka halmasso badala 😍😋😋😋😋😋
    Ane gedra haduna batu kiwwama asath hithuna, dakiddith hithenawa saruwata nawm batu kiyla, ane man kaden gaddi aniwaren panuwo innwa 🫢
    Uyana vidiya balan inna eka wenama manasika suwayak 🤗
    Man kawadawath mema malu hadala na hadala balannna oni
    Oooo badaginne iddi meka baluwama 😐😐😐
    Theruwan sarani akka...🌻

    • @sandunavo
      @sandunavo  2 วันที่ผ่านมา

      @@sakuvlog-official ane nangooooo godak sathutui oyage me wachana walata 🙈❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 4 วันที่ผ่านมา

    රස කැම ගොඩක් එක්ක ලස්සන vlog එකක් ..❤️❤️❤️

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      @@dilrukshigurusinghe9101 thank you aunty ❤🙈

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 วันที่ผ่านมา

    ඉස්සල්ලම කියන්න ඔනේ ඔයාගේ කොළ පාට වත්ත්. හිතට ගොඩාක් සතුටුයි. ඔයාගේ. දවල් කෑම ටිකත් හරිම. ආසා හිතුනා මම ලංකාවේ බ්ස්ටු. මේ ජාතියට ආසායී. මොකද මේ බටු හරිම රසයි මෙහේ ඔවා. නෑ ලංකන් කඩේ විතරක් තියනවා. මම මෙදා සැරේ මේ බටු පැළ. කීපයක් හැදුවා 😁 ගොඩාක් හොද විඩියෝ එකක් නංගි 👌🧡😍

    • @sandunavo
      @sandunavo  3 วันที่ผ่านมา

      @@SimpleLifeWithAvishka anee thank you akka🙈❤

    • @arrowboy5925
      @arrowboy5925 2 วันที่ผ่านมา

      Dawalta hadapu lunch eka😮😮😮😮😮

    • @sandunavo
      @sandunavo  2 วันที่ผ่านมา

      @@arrowboy5925 🙈❤

  • @FamilyNo319
    @FamilyNo319 3 วันที่ผ่านมา

    Wow oyata tasty kama hadanna puluwan kyl kama walin penawa, e voice eka calm and peaceful ❤Lassana vlogs thawa genna kyl oyata wish karanava, sathutin inna😊😊😊😊😊

    • @sandunavo
      @sandunavo  3 วันที่ผ่านมา

      @@FamilyNo319 anee thank you akka🙈❤

  • @essenceofceylon6248
    @essenceofceylon6248 3 วันที่ผ่านมา

    Nice voice anee😮❤❤❤ harima lasani vlog eka❤️❤️❤️❤️

    • @sandunavo
      @sandunavo  3 วันที่ผ่านมา

      @@essenceofceylon6248 thank you dear🙈❤

  • @ThiliniSilva-l3m
    @ThiliniSilva-l3m 21 ชั่วโมงที่ผ่านมา

    සැමන්ද ?

    • @sandunavo
      @sandunavo  21 ชั่วโมงที่ผ่านมา

      @@ThiliniSilva-l3m නෑ🥹

  • @Sandraarendtsz
    @Sandraarendtsz 4 วันที่ผ่านมา

    ලස්‍සනයි❤

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      @@Sandraarendtsz thank you akka❤🙈

  • @AnjanaPeduruarachchi
    @AnjanaPeduruarachchi 4 วันที่ผ่านมา

    Beautiful sanduuuuu💖

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา +1

      @@AnjanaPeduruarachchi thank youuu❤🙈

  • @KaushalyaAmarasekara-q6z
    @KaushalyaAmarasekara-q6z วันที่ผ่านมา

    Wow😮nice vlog❤

    • @sandunavo
      @sandunavo  วันที่ผ่านมา

      @@KaushalyaAmarasekara-q6z thank u❤🙈

  • @HubbyandMelk
    @HubbyandMelk 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

    • @sandunavo
      @sandunavo  5 ชั่วโมงที่ผ่านมา

      @@HubbyandMelk 🙈❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 4 วันที่ผ่านมา

    1st comment ❤❤❤

    • @sandunavo
      @sandunavo  4 วันที่ผ่านมา

      @@Ishuwithinarya thank you❤🙈

  • @시사랑예뜨락송호준
    @시사랑예뜨락송호준 3 วันที่ผ่านมา

    아름다운 영상입니다 바라만봐도 즐겁고 행복해요 💯😁🍀🎶☘️👍

    • @sandunavo
      @sandunavo  3 วันที่ผ่านมา

      @@시사랑예뜨락송호준 thank you❤😋