ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ridawala Nathi Thanak | රිදවලා නැති තැනක් | Rukshi | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2018
  • Presenting romantic music video "Ridawala Nathi Thanak" by Sri Lanka's one of the favorite stage singer - Rukshan Madusanka.
    The video is Directed by Suranga Senadeera & Video By Chandana Walpola from C Production, Lyrics By Reru & music directed by Chandana Walpola.
    Dial Now...
    For Download " Ridawala Nathi Thanak " song as your RingIn Tone..
    ☎Dialog - 875283501
    ☎Mobitel - 74793315
    ☎Etisalat - *3547168086
    ☎Hutch - 369414175
    ☎Airtel - 8880080487
    ♪ Available on ♪
    🎧 Apple Music - bit.ly/Ridawala...
    🎧 iTunes Store - bit.ly/Ridawala...
    🎧 Spotify - bit.ly/Ridawala...
    🎧 Deezer - bit.ly/Ridawala...
    🎧 Tidal - bit.ly/Ridawala...
    🎧 Hungama - bit.ly/Ridawal...
    ▶Song Name : Ridawala Nathi Thanak
    ▶Singer: Rukshan Madusanka
    ▶Music Producer : Chandana Walpola
    ▶Lyrics : Reru
    ▶Video Director : Suranga Senadeera
    ▶Video : Chandana Walpola
    ▶Production: #evokemusic & C Productions
    රිදවලා නැති තැනක්‌ මේ හිතේ නැති තරම්‌
    තියෙනවා නම්‌ තරහා නෑ පෙන්නුවත්‌
    ඒ උනත්‌ හීනෙකින්වත්‌ නොවේ නුඹව මං
    රිදවලා හඬවලා කිසිදා නොකීචත්‌
    මා නුඹ නොවේ නුඹත්‌ මා නොවේ
    මේ ආදරේ ආයෙමත්‌ යා නොවේ...//
    අනන්තේටත්‌ වඩා බෑ කියද්දිත්‌ එදා
    නුඹ මාව ඒ දිහා එක්කන්‌ ගියා
    නුඹට මගෙ ආදරේ මෙන්න මෙහෙමයි කියා
    කියන්නට බැරි තරම්‌ හිත උතුරලා ගියා
    මේ හිතේ වේදනා
    ලියලා නෑ තාම මා
    හඬනවා නම්‌ බලා එකත්‌ ඇති
    මා නුඹ නොවේ නුඹත්‌ මා නොවේ
    මේ ආදරේ ආයෙමත්‌ යා නොවේ...
    මා ගැන නොවේ මා හිතුවේම අපි ගැනයි
    නුඹේ ජීවිතේ මා සරදමක්‌ විතරමයි
    මේ අතින්‌ ගුලි කෙරූ ඔය දෑත මගෙ නොවී
    චෙන කාගෙවත්‌ වෙලා මට රිද්දුවා මඳි
    මේ හිතේ වේදනා
    ලියලා නෑ තාම මා
    හඬනවා නම්‌ බලා එකත්‌ ඇති
    රිදවලා නැති තැනක්‌ මේ හිතේ නැති තරම්‌
    තියෙනවා නම්‌ තරහා නෑ පෙන්නුවත්‌
    ඒ උනත්‌ හීනෙකින්වත්‌ නොවේ නුඹව මං
    රිදවලා හඬවලා කිසිදා නොකීචත්‌
    මා නුඹ නොවේ නුඹත්‌ මා නොවේ
    මේ ආදරේ ආයෙමත්‌ යා නොවේ...//
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...
    ridawala nathi thanak,ridawala nathi thanak rukshi,ridawala nathi thanak rukshan,ridawala nathi thanak rukshan madushanka,rukshi,rukshan madushanka ridawala nathi thanak,ridawala nathi thanak - rukshan madushanka,ridawala nathi thanak song.,ridawala nathi thanak lyrics,rukshan madhusanka risawala nathi thanak songs,ridawala nathi thanak mp3 download rukshan madushanka,ridawala nathi thanak official video,rukshi new song,ridawala nathi thanak - rukshan madusanka

ความคิดเห็น • 1.5K

  • @evokelk
    @evokelk  4 หลายเดือนก่อน +23

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @umayanganinimeshamesh6004
    @umayanganinimeshamesh6004 2 ปีที่แล้ว +198

    මේ වොයිස් එක මාරම ලස්සනයි කියන අය කෝ තව ඉන්නවද... 😊😊❤️

  • @pramodprasangna7835
    @pramodprasangna7835 2 ปีที่แล้ว +130

    දකුනෙ කදුරු පොකුනෙ රුක්ෂි අයිය දක්ෂයෙක් අදටත් මගෙ හදවතෙ ගායකයා කටහඩ ලස්සනයි 😍😍😍😍

  • @chadhumendis9098
    @chadhumendis9098 ปีที่แล้ว +82

    Release කරලා අවුරුදු 3ක් උනත් තාමත් ආසාවෙන් අහන සිංදුවක්.🤗❤️

  • @Ruchirakasunoffcial
    @Ruchirakasunoffcial ปีที่แล้ว +62

    අදටත් අහනවා...මේ සින්දුව නම් කවමදාකවත් අමතක කරන්න බෑ..පරණ මතකයන් හිත ඇතුළෙ තෙරපෙනවා...💔🥺

  • @nawodanilakmali208
    @nawodanilakmali208 2 ปีที่แล้ว +138

    මේ සිංදුව කවදා කොහොම ඇහුවාත්, මුලු හදවතට ම පුංචි වේදනාවක් දැනෙනවා, කියා ගන්න බැහැ ඒ හැගිම, ඒ තරමට සිංදුව ගොඩක්ක්ක්ක්ක් ලස්සනයි ගොඩක් දැනෙනවා

    • @kavindushehan9927
      @kavindushehan9927 ปีที่แล้ว +1

      😶

    • @maheshpriyankara9916
      @maheshpriyankara9916 ปีที่แล้ว +1

      Hmm

    • @hashanmadushanka3021
      @hashanmadushanka3021 ปีที่แล้ว +1

      දැනෙන්න ආදරේ කරල විදවනවද ඔයා😕ම්ම්

    • @nethunethsarani5040
      @nethunethsarani5040 ปีที่แล้ว +2

      kochchr ahuwth epa wenne nthi song ekak.😥
      "අනන්තේටත් වඩා බෑ කියද්දිත් එදා නුඹ මාව ඒ දිහා එක්කන් ගියා..
      නුඹට මගෙ ආදරේ මෙන්න මෙහෙමයි කියා..
      කියන්නට බැරි තරම් හිත උතුරලා ගියා..😥" Song eke menna me tikanm mrma widiht hdwthta dnenwa..😪

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว

      Hmm aaththamai parana adare mathak venoo.

  • @sadu5500
    @sadu5500 3 ปีที่แล้ว +107

    මේ සින්දුව මගෙ මුලු ජීවිතේම වෙනස් කරා😙 කවදාවත් අමතක වෙන්නැති සින්දුවක්😍😋

    • @dddmmmssshhkkmmmmdkk7105
      @dddmmmssshhkkmmmmdkk7105 2 ปีที่แล้ว

      ඒ කොහොමද

    • @sadun9078
      @sadun9078 ปีที่แล้ว +4

      මේ සිංදුවෙන් තමා මම ගොඩක්ම ආදරේ කරපු ආස කරපු එකම කෙනා මට ලැබුනෙ ඒත් දැන් එයා මම ලග නෑ එයා දැන් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා මේ කමෙන්ට් එක දාන කොට මම හිතුවෙ නෑ අද වගේ දවසක් එයි කියලා 🙂 කාලය හැමදේම වෙනස් කරා

    • @ShehanPrabudda2005
      @ShehanPrabudda2005 ปีที่แล้ว +1

      @@sadun9078 🤩🤣

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 ปีที่แล้ว

      @@sadun9078 adre kiynna maha puduma deyak 💔Api kochchra pana wage adare karath apita labagnn ape karagnn himikmk neththm kawadamahri e de apen athwel yanawa 🥀💔eka thamai aththa 😟oyt hoda kenek hambwei brother 😍

  • @KAUSHI.999
    @KAUSHI.999 2 ปีที่แล้ว +413

    මේ සින්දුව අහන හැම වෙලේම මොකක්දෝ මතකයක් මතක් වෙනවා. හිතට මොකක්ද වෙනවා. ඒක කියන්න වචන නැහැ 💜️💜️

  • @isurulorem7511
    @isurulorem7511 4 ปีที่แล้ว +63

    "මේ ආදරේ ආයෙමත් යා නොවේ..." අන්තිමට කියන කෑල්ල පට්ට ❤️😍

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +41

    2023..තවමත් සැරෙන් සැරේට මේ සිංදුව අහනවා❤

  • @DineshIddamalgoda
    @DineshIddamalgoda 6 หลายเดือนก่อน +9

    නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරලා ගියා 🥺🥺🥺

  • @user-gq7mp1zv2z
    @user-gq7mp1zv2z 2 ปีที่แล้ว +32

    මේ සින්දුව ඇහෙනකොට මාර හැගීමක් දැනෙනවා අයියේ ඔයාට ජය වේවා 👍👍👍

  • @nimashatharundi9792
    @nimashatharundi9792 ปีที่แล้ว +19

    අම්මො ඒ video එක 🥺 මාර විදිහට හිතට දැනෙනව සින්දුවත් හරිම ලස්සනයි

  • @SANAH-ud6lt
    @SANAH-ud6lt 4 หลายเดือนก่อน +28

    2024 අහන සෙට් එක මේ කොනට

  • @user-nd9nh9ue5j
    @user-nd9nh9ue5j 7 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @Sara-sn7nq
    @Sara-sn7nq 4 หลายเดือนก่อน +2

    මේකනමි පිස්සුවක් තමයි ආදරෙයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @dineshikamaduwanthi7698
    @dineshikamaduwanthi7698 ปีที่แล้ว +14

    රිදවලා නැති තැනක්
    මේ හිතේ නැති තරම්
    තියෙනවානම් තරහා නෑ පෙන්නුවත්
    ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මං
    රිදවලා,හඩවලා කිසිදා නොකීවත්....
    මා නුබ නොවේ නුබත් මා නොවේ....
    මේ ආදරේ... ආයෙමත් යා නොවේ....//
    අනන්තේටත් වඩා බෑ කියද්දිත් එදා
    නුබ මාව ඒ දිහා එක්කන් ගියා...
    නුබට මගෙ ආදරේ
    මෙන්න මෙහෙමයි කියා
    කියන්නට බැරි තරම්
    හිත උතුරලා... ගියා....
    මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා...
    හඩනවානම් බලා ඒකත් ඇතී....
    මා නුබ නොවේ නුබත් මා නොවේ...
    මේ ආදරේ ආයෙමත් යා නොවේ....//
    මා ගැන නොවේ මා හිතුවේම අපි ගැනයි
    නුබෙ ජීවිතේ මා... සරදමක් විතරමයි..
    මේ අතින් ගුලි කෙරූ ඔය දෑත මගෙ නොවී
    වෙන කාගෙවත් වෙලා මට රිද්දුවා මදී...
    මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා
    හඩනවානම් බලා ඒකත් ඇතී.....
    රිදවලා නැති තැනක් මේ හිතේ
    නැති තරම්
    තියෙනවා නම් තරහා නෑ පෙන්නුවත්
    ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මං
    රිදවලා,හඩවලා කිසිදා නොකීවත්...
    මා නුබ නොවේ නුබත් මා නොවේ....
    මේ ආදරේ ආයෙමත් යා නොවේ...//
    ගායනය - රුක්ශි....❤️

  • @lakminiwasana7903
    @lakminiwasana7903 5 ปีที่แล้ว +47

    නුබට මගෙ ආදරය මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරා ගියා🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊❤️❤️❤️❤️❤️❤️❤️..හදවත ගොඩාක් දුර ගියා......

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n 6 หลายเดือนก่อน +2

    මෙ සින්දුව..අහන හම මොහොතකම ලොකු මතකයක් හිත පාර්නවා..ගොඩක් ලස්සනෛ සින්දුව..❤❤

  • @user-wc6kd5ve4v
    @user-wc6kd5ve4v 9 หลายเดือนก่อน +4

    ආදරය කියලා දෙයක් මේ ලොකෙ නැති නම් කොච්චර ලස්සනඇතිද ජිවිත☺️

  • @user-lv5zr5sw8o
    @user-lv5zr5sw8o 4 ปีที่แล้ว +93

    මාරම ලස්සනයි සින්දුව අයියේ කට හඩ ෆට්ට ජය වේවා බුදුසරණයි 😘😘😘😘😘

    • @nirosampath2766
      @nirosampath2766 3 ปีที่แล้ว

      ♥️♥️😘

    • @kavinduguruge4364
      @kavinduguruge4364 3 ปีที่แล้ว +1

      Aniwaaa

    • @kaviyaofficel6110
      @kaviyaofficel6110 2 ปีที่แล้ว +4

      දන්නවද සුදු නෝනා...
      උබෙි ආදරෙත් හරියට පතෝල වගේ
      රහකුත් නෑ මෙලෝ ගුණයකුත් නෑමුල ඉදලා කියවගෙන යන්න... 🥀
      හිමි වුන පසු අගයක් නැති,
      අහිමිව ගිය පසු රිදුමක් ඇති~ආදරය~
      හැමොටම හිමි වේවා!
      අහිමි නොවේවා!
      කිසිම දිනක දාලා නොයෙන අවංක ආදරයක්...🖤❤️☘️

    • @rranjan5374
      @rranjan5374 2 ปีที่แล้ว

      Hai

    • @rranjan5374
      @rranjan5374 2 ปีที่แล้ว

      Hai

  • @lahirulakmal5721
    @lahirulakmal5721 5 ปีที่แล้ว +34

    Ekath fatta aiyeee...
    මේ ආදරේ ආයේමත් යා නොවේ...❤️❤️

  • @user-zq1ph8er4y
    @user-zq1ph8er4y 7 หลายเดือนก่อน +2

    අදටත් මෙ සින්දුව අහනව😓😥එ තරන් ලස්සනයි🥰😥😓පරන මතක හැමදෙම ඇවිස්සෙන ලස්සන සින්දුවක්🥺🥺🥺🥺

  • @priyangika2059
    @priyangika2059 10 หลายเดือนก่อน +2

    මෙ සින්දුව අත්තටම...අහන වාර අනන්තෛ ...අවන්කව අදරෙ කරන අයට නම්..මෙ.සින්දුව ..හරි වටින්ස්ව...👍👍👍👍👍💟💟💟💟

  • @dinudinu8471
    @dinudinu8471 4 ปีที่แล้ว +20

    This is my favourite song..godak lassanai..කටහඩ සුපිරි...❤️❤️❤️
    රිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම්...

  • @isharasamanpriya1839
    @isharasamanpriya1839 5 ปีที่แล้ว +86

    ඔයාගේ කටහඬට සින්දුවලට ගොඩක් ලස්සනයි බුදු සරණයි සුබ පැතුම්

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +33

    ලස්සනයි අයියේ මෙ සිංදුව ගොඩාක් හිතට දනුනා..😍😍😍😍😍

  • @user-bj1jf7em2o
    @user-bj1jf7em2o 5 ปีที่แล้ว +38

    අනන්තයටත් වඩා බෑ කියද්දිත් එදා..
    නුඹ මාව එහෙ දියා එක්කන් ගියා...
    නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් සිත උතුරලා ගියා...
    මේ හිතේ වේදනා කියලා නෑ තාම මා...
    හඩනවා නම් බලා ඒකත් ඇති....

  • @ireshamadhurangi57
    @ireshamadhurangi57 5 ปีที่แล้ว +55

    Location godaakk lassanaaaaaaaaiiii...සින්දුවෙ වචන ගොඩාක් හිතට වදිනවා..පට්ට..💕💕💕❤️❤️👍👍👍😊

  • @qwreuvn3987
    @qwreuvn3987 5 ปีที่แล้ว +10

    රිදවලා නැති තැනක් මේ හිතේ නැතිතරම්.........ගොඩක් ලස්සනයි මග් හැමදාම අහනවා එත් එපා වෙන්නෙ නම් නැහැ .👍👍👍❤❤

  • @ramyasriy4146
    @ramyasriy4146 2 หลายเดือนก่อน +1

    ❤❤❤😢😢😢😢එක ඇත්ත රුක්ෂි ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ඔයාට ❤❤❤❤

  • @SamaMuthu
    @SamaMuthu หลายเดือนก่อน

    මා නුබ නොවේ නුබත් මා නොවේ....👌 මාරම ලස්සන තනුවක්...කටහඩක්... ලස්සනයි සහෝදරයා..❤❤❤❤ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ඒ කොටස නම්...හදවතම දෝංකාර දෙනවා..අතීතයන් අවුස්සන කටහඩක්...❤❤❤

  • @nethuniamarasooriya6087
    @nethuniamarasooriya6087 3 ปีที่แล้ว +23

    ලස්සනයි ඔයාගේ කටහඬනම්..❤👌මේ සිංදුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️❤️ආදරෙයි.😘good luck

  • @prithikapriyadarshani
    @prithikapriyadarshani ปีที่แล้ว +30

    දැනට අවුරුදු 4 ක්.... තාමත් ආදරෙයි...❤️👍👍

  • @dilaniaasha870
    @dilaniaasha870 5 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍oyage kata hadanam super Aiya.........good luck aiyeeeeeeeeeee👍👍👍👍👍👍👍👍👍

  • @maheshpriyankara9916
    @maheshpriyankara9916 ปีที่แล้ว +11

    මොන තරම් ඇහුවත් එපා වෙන්නෑ🥰

  • @ashiashi-sz7qw
    @ashiashi-sz7qw 11 หลายเดือนก่อน +10

    මොනා කීවත් අපි ආදරෙ කරන අය අපිව දාලා යන්නෙ ඒ ගොල්ලොන්ට අපිව දැනෙන්නෙ නැති නිසා .කවුරු වුනත් කාවවත් දාලා යන්නෙ නැ එයාලට අපිව දැනුනනම් .මේ ටික තෙර්ම් අරන් ජීවත් වෙන්න ඔනා ❣️🥀☺️😮‍💨

  • @thisarikalpana
    @thisarikalpana 11 หลายเดือนก่อน +2

    Aimath ahuwa aiya ..e katahada nam pissuwak ❤❤❤❤

  • @wathsalawathsala6063
    @wathsalawathsala6063 8 หลายเดือนก่อน +3

    Adaraye mathaka dukbaravagema .sundaraiiiiiiii❤😢

  • @ineshviduranga6666
    @ineshviduranga6666 5 ปีที่แล้ว +64

    ෆට්ටම ෆට්ට සහෝදරයා ....සුපිරිම වැඩක් නේ....සුපිරි අහ්හ්...💪💪💪💪💪❤❤❤❤❤❤👌👌👌

  • @sureshkumara8069
    @sureshkumara8069 ปีที่แล้ว +7

    2023 අහන සෙට් එක කොච්චරද බලමු ❤️👍❤️👍❤️👍

  • @s.c4918
    @s.c4918 5 ปีที่แล้ว +32

    ගොඩක් ලස්සනයි සිංදුවත් විඩියො එකත් .හදවතට දැනුනා.
    ආදරේ නිසා රිදුන දැන් අනන්තයි .💔💔💔💔💔💔💔💔💔

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox หลายเดือนก่อน

    2024 Anyone ❤👈👈
    Rukshiii අයියා එකෙන්ම brand ekak..❤
    කියන්න දෙයක් නෑ ඒ VOICE එක ගැන.♥️♥️♥️
    ""මේ හිතේ වේදනා.😢💔
    ලියලා නෑ තාම මා...🙂🥀
    හඩනවා නම් බලා.
    ඒකත් ඇතී.""🥀🥀💔💔
    ♥️♥️♥️🥰🥰🥰🥰♥️♥️♥️

  • @chamindaletitgo
    @chamindaletitgo 5 ปีที่แล้ว +35

    ලස්සනයි කට හඬ, ලස්සනයි රූප රචනාවත්. ලස්සනයි ඔයා මේකේ සංජය , සහ අනිත් සහෝදරිය. ❤😘

    • @sanjayamuramudali
      @sanjayamuramudali 5 ปีที่แล้ว +3

      thnks aiya

    • @lakmalk4048
      @lakmalk4048 5 ปีที่แล้ว +2

      😘

    • @johnj7742
      @johnj7742 4 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @johnj7742
      @johnj7742 4 ปีที่แล้ว +1

      👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dilankavinda9022
    @dilankavinda9022 2 ปีที่แล้ว +13

    සුපිරිම සිංදුවක් අයියේ . 😘❤️🥰🌹

  • @AnomapriyadarshaniBalasooriya
    @AnomapriyadarshaniBalasooriya 11 หลายเดือนก่อน +1

    මාර ලස්සන සින්දුවක්. හැමදාම අහනවා. ඒත් එපා වෙන්නෙම නෑ. ආදරෙයි ගොඩාක්.

  • @NadeekamadushaniNadeeka-sk1eu
    @NadeekamadushaniNadeeka-sk1eu ปีที่แล้ว +2

    Dawasata 5, 6, parak ahanawa me sinduwa. Godak Lassanai. බුදුසරණයි. ❤️❤️

  • @manishachamindi364
    @manishachamindi364 ปีที่แล้ว +10

    මගදි දාලා යන්න බලාගෙන කවදාවත් ආදරේ කරන්න එපා 🥺💔
    සමහර මිනිස්සු දරාගත්තට ඒ වේදනාව 😒
    ගොඩක් මිනිස්සු විදවනවා ජිවිතේන්
    අහිමිවී නිසා 🥺💔

  • @danupriya3673
    @danupriya3673 5 ปีที่แล้ว +108

    ලස්සනයි ගොඩක් වීඩියො එක වගේම සිංදව හදවතට ගොඩක් දැණුනා 😌😌😌
    මෙ ආදරෙ ආයමත් යා නොවෙි 💔💔💔💔💔💔

    • @user-rw4qx5eb4k
      @user-rw4qx5eb4k 5 ปีที่แล้ว

      Danu Priya @
      mee adare ayemath yaa noweeeee...

    • @danupriya3673
      @danupriya3673 5 ปีที่แล้ว +4

      +Gayan 5 😭😭😭😭😭

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว

      Danu
      Natu aga kadulu vetarae adara eturu una yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว

      Danu
      Kohomada oyata yaluwa eten keyannako

    • @danupriya3673
      @danupriya3673 5 ปีที่แล้ว +2

      +Pardeep Mali ගොඩක් හොදින් මම ඒ වගේම ගොඩක් සතුටින් . බුදු සරණයි සහො

  • @priyangika2059
    @priyangika2059 10 หลายเดือนก่อน +2

    සින්දුව ගොඩක් ලස්සනෛ ❤️❤️❤️❤️👍👍

  • @samithasavinda4187
    @samithasavinda4187 ปีที่แล้ว +6

    බූට් කාපු අය නම් මේ සිංදුව අහන්න එපා.🙂💔

  • @vihanga_sathsara7094
    @vihanga_sathsara7094 2 ปีที่แล้ว +8

    අපේ ගමේ ආඩම්බරයක් රුක්ශාන් මාමේ .....❤ 😍......🙃❤....💔😍

  • @gihanlaksitha1235
    @gihanlaksitha1235 2 ปีที่แล้ว +15

    රුක්ශි අයියෙ ඔයත් ලස්සනයි කටහඬත් ලස්සනයි ජය වෙවා

  • @user-jg8kb1gs7l
    @user-jg8kb1gs7l 6 หลายเดือนก่อน +1

    ලංකාවේ ලස්සන සීන් දුවක්❤❤❤❤❤

  • @isuruiakshan5263
    @isuruiakshan5263 5 ปีที่แล้ว +117

    මගේත් එකම හීනය සිංදු kiyana eka

  • @user-lv5zr5sw8o
    @user-lv5zr5sw8o 4 ปีที่แล้ว +35

    ලස්සනයි ගොඩක් අයියේ සින්දුව 😘😘😘😘 (මා නුබ නොවේ නුබත් මා නොවේ 😍😍❤️❤️) හිතට ගොඩක් වදිනවා

  • @chandanapushpakumara4666
    @chandanapushpakumara4666 ปีที่แล้ว +5

    2023 අහන කට්ටිය මෙ පැත්තට

  • @amasankaasanka
    @amasankaasanka 8 วันที่ผ่านมา

    මගේ
    පන
    යු

    ඊට න්
    ඕකේ
    පන
    ගුටි
    නයිට්
    පන
    බුදු
    සරනයි
    පන
    පරසම ඉන්න පන
    උමා උමා උමා උමා උමා උමා ❤

  • @user-xc3vr4wc8b
    @user-xc3vr4wc8b 9 หลายเดือนก่อน +1

    Matat ehemai parana kena godaaak matak wenawa.e adare godak lassanai.aye ehema adare karanna beri ai.atheethe ayeth issarahata ganna puluwan nam.adarei thamat oyata man❤❤️lakshan ❤❤

  • @thusharaagunarathna1287
    @thusharaagunarathna1287 2 ปีที่แล้ว +10

    සුපිරි වැඩක්.....හිතටම වදිනවා........❤❤❤❤❤❤❤🤘🤘🤘

  • @dilaniaasha870
    @dilaniaasha870 5 ปีที่แล้ว +3

    ma nuda nowe nudath ma nowe me adare ayemath oya nowe........ patta wachana tikanam hithata hodatama denenawa aiyeeee good luck wish you oll the best aiyeeee

  • @Naveen-uo1cs
    @Naveen-uo1cs 4 หลายเดือนก่อน +1

    සුපිරි අය්යෙ❤❤

  • @dinushalakmali886
    @dinushalakmali886 ปีที่แล้ว +1

    Man හැමදාටම asa sinduwak...... 💕💕💕💕rukshi oyage kata hadata man ගොඩක් asai ....ahan inna puluwan දවසම .........🎶🎶🎶 best of luck..💐💐💐💐💐💐💐

  • @keshankavinda3308
    @keshankavinda3308 ปีที่แล้ว +5

    ලස්සන සිංදුවක් රූක්ශි අයියා මරූ 🌎❤️😍

  • @sandunisamanmali9416
    @sandunisamanmali9416 5 ปีที่แล้ว +6

    song ekath lassanai..video ekath lassanai...oyage voice ekata mn maarama aasai rukshi aiyee...issarahatath me wage lassana song karanna...good luck.....

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว

      Saduni
      Kohomada oyata yaluwa eten keyannako

  • @ramyasriy4146
    @ramyasriy4146 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢ලස්සනයි රුක්ෂි ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බදුසරනයි දේව්පිහිටයි ❤😢😢😢

  • @sarangamadumali9
    @sarangamadumali9 5 ปีที่แล้ว +1

    ma nuda nowe..... nudath ma nowe surnga and saranga I 💘u. godak lassana song ekak wooooow👫👐👏👍👍👍👍👍👍👍👍

  • @hansanisenali7449
    @hansanisenali7449 5 ปีที่แล้ว +79

    රිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම්...
    තියෙනවානම් තරහ නෑ පෙන්නුවත්...
    ඒ උනත් හීනෙකින්වත් නොවේ නුබව මං - රිදවලා හඩවලා කිසිදා නොකීවත්...
    මා නුබ නොවේ නුබත් මා නොවේ - මේ ආදරේ ආයෙමත් යා නොවේ....

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว +3

      Senali
      Adara keyana hamadama wadanawak vetarae yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว +1

      Senali
      Natu aga kadulu vetarae adara eturu una yaluwa

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว +1

      Senali
      Kohomada oyata yaluwa eten keyannako

    • @hansanisenali7449
      @hansanisenali7449 5 ปีที่แล้ว

      Hodin innawa :) oyata

    • @pardeepmali1827
      @pardeepmali1827 5 ปีที่แล้ว +2

      Senali
      Dukae sapae samabara lasa lowa pawatenawa.
      Wali kataraka taneve mama kadulu salanawa.

  • @vinusamee1485
    @vinusamee1485 4 ปีที่แล้ว +28

    2020 mee song eka ahana aya like ekk daagena ynna....😘😘😘😘😘

  • @rohanarawinda8317
    @rohanarawinda8317 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ගෝඩ්ඩක් 🌹ලස්සනය් aiya

  • @KavinduLakshaan
    @KavinduLakshaan 6 หลายเดือนก่อน +1

    නුඹට මගේ ආදරේ මෙන්න මෙහෙමයි කියා කියන්නට බැරි තරම් හිත උතුරලා ගිය 😊❤

  • @user-ul9uw2cf3i
    @user-ul9uw2cf3i 2 ปีที่แล้ว +3

    රිදවලා නැ,කවදාවත් 🥺🥺 ආදරේයි පට්ටම සොන්ග් එකක්🌍🌍🌍❤️❤️

  • @Rm-zv6hg
    @Rm-zv6hg 5 ปีที่แล้ว +23

    පටිට අයියේ ඔයාගේ සිංදු 👧😘😘😘 ඔයාගේ කටහඩ මාරයි 💐

    • @sahansahan3489
      @sahansahan3489 4 ปีที่แล้ว

      ලස්සනයි අයියේ ඔයාගේ කටහඬ ❤️💖💝🤟🤟🤟🤟💗

    • @indikaprdeep7759
      @indikaprdeep7759 4 ปีที่แล้ว

      Hi

    • @lalanishsanka394
      @lalanishsanka394 3 ปีที่แล้ว

      0096567629678

  • @ImashaSeumini
    @ImashaSeumini 4 หลายเดือนก่อน +2

    Mehema dewalnam කවදාවත් ඇත්තta wenna epa mokada e duka man widinawa adare karana hemotama සතුටින් inna පුළුවන් wenna one 😊

  • @Shashinichathubhashini-vl2cs
    @Shashinichathubhashini-vl2cs 9 วันที่ผ่านมา

    ලස්සන වොයොස් එකක්..❤❤

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 5 ปีที่แล้ว +28

    මා.......නුඹ නොවේ
    නුඹත් මා නොවේ...

  • @pramodhliyanage7699
    @pramodhliyanage7699 5 ปีที่แล้ว +17

    Ela rukshi aiya....sinduwa bokkatama waduna

  • @ramyasriy4146
    @ramyasriy4146 2 หลายเดือนก่อน

    අපේ හදගැස්ම ඔබය රුක්ෂි ❤❤❤

  • @user-bk9ex4hb7t
    @user-bk9ex4hb7t 5 หลายเดือนก่อน +1

    Adarei rukshi aiyee ❤❤❤ kata hada bawanawak❤❤❤❤

  • @akashmax9407
    @akashmax9407 5 ปีที่แล้ว +16

    සිංදුවයි වීඩියෝ එකයි වොයිස් එකයි සුපිරී එල

  • @pissukellahiru3376
    @pissukellahiru3376 5 ปีที่แล้ว +17

    රිදවලා නැති තැනක් මේ හිතේ නැති තරම් තියෙනවා නම් තරහ නෑ පෙන්නුවත් .....

  • @AsankaAsanka-l8n
    @AsankaAsanka-l8n หลายเดือนก่อน

    අම්පාරින්🎉🎉🎉🎉🎉🎉

  • @tharuhero6901
    @tharuhero6901 5 ปีที่แล้ว +8

    මේ හිතේ වේදනාව ලියලා නෑ තාම මා හඬනවානම් බලා ඒකත් ඇති.......💔💔💔💔💘💘

  • @nalikanalika8863
    @nalikanalika8863 3 ปีที่แล้ว +11

    ලස්සන සිංදුවක් බුදු සරණයි

  • @user-sh7po7bg7l
    @user-sh7po7bg7l ปีที่แล้ว +2

    ලස්සනයි බං ඇහුවට ඇහුවට ඒපා වේන් නෑ බං ❤❤❤

  • @chathuraranasinghe7214
    @chathuraranasinghe7214 5 ปีที่แล้ว +2

    මේක ගොඩක් ලස්සනයි බං අයියෙ..... ඇත්තටම.... all the best....

  • @hansialgama7402
    @hansialgama7402 5 ปีที่แล้ว +19

    ලස්සනයි සුඛ ගමනක් ජේසු පිහිටයි

  • @sanjudilhara1445
    @sanjudilhara1445 5 ปีที่แล้ว +6

    අඩේ..පට්ටම සින්දුවක්.good luck

  • @amasankaasanka
    @amasankaasanka วันที่ผ่านมา

    මගේ
    හුස්ම
    තියෙන ක්
    ආදරය පන
    පරසම ඉන්න පන
    බුදු
    සරනයි පන
    🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊❤

  • @nadeeramadavi2360
    @nadeeramadavi2360 5 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි

    • @shehanfernando4920
      @shehanfernando4920 5 ปีที่แล้ว +1

      lassanii ane hii

    • @JontiLK
      @JontiLK 5 ปีที่แล้ว

      බලන්න මේ ඔයාගෙත් හිතේ කතාවද කියලා ..
      විශ්වාසයි ඔයාගේ ජීවිතෙත් වටිනම කෙනාව මතක් වෙයි කියලා ..
      th-cam.com/video/txa07abGrao/w-d-xo.html

    • @manojdammika401
      @manojdammika401 3 ปีที่แล้ว +1

      Hmm maru

    • @lalanishsanka394
      @lalanishsanka394 3 ปีที่แล้ว

      0096567629678

  • @nishadipoornima3639
    @nishadipoornima3639 5 ปีที่แล้ว +3

    Ridawala nathi hanak me hithe nathi tharam.

  • @lunar3359
    @lunar3359 2 ปีที่แล้ว +2

    මේ වෙලාවේ මේ සින්දුව අඩ අඩ අහන්නේ මං විතරයි ද

  • @Egal255
    @Egal255 หลายเดือนก่อน

    ⚘️අදටත් ඒ මතකයන් එහෙමයි💞

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว +27

    ගෝඩාක් ලස්සනයි song aka 🌷😍god luck

  • @dineshikamaduwanthi7698
    @dineshikamaduwanthi7698 ปีที่แล้ว +6

    එයා අද මට දුකක් දීලා ගියා..එයාට කියාගන්න බෑ මට ආදරේද නැද්ද කියලා.ඒත් මං එයාට ගොඩාක් ආදරේ කලා...මං කිව්වා මගේ හිත මං හදාගන්නම් කියලා...එයා හා කිව්වා....
    මේ හිතේ වේදනා ලියලා නෑ තාම මා
    හඩනවා නම් බලා ඒකත් ඇති..
    ඉන්න තැනක පරිස්සමින් සතුටින් ඉන්න මගෙ මැනික D ආදරෙයි මං හැමදාමත්

  • @amasankaasanka
    @amasankaasanka 14 วันที่ผ่านมา

    මගේ
    පන
    තියෙන
    තුරු
    ඔයා
    මගේ
    විතරයි
    පන
    පරසම
    ඉන්න
    පන
    බුදු
    සරණයි
    පන
    උමා උමා උමා උමා උමා උමා උමා උමා උමා ❤

  • @Sasankarawindu
    @Sasankarawindu 24 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ ආදරේ ලස්සනයි සිoදුව

  • @madumadhushani6590
    @madumadhushani6590 5 ปีที่แล้ว +11

    well done ...verry nice this song i like to morr ..i'm madhu ..kuwait ..🌷💓💓💓💓💓👌👌👌❤❤🎼🎼🎼🌹🌹💓

  • @Samidudanushka
    @Samidudanushka หลายเดือนก่อน

    මා නුබ නොවේ නුබත් මා නොවේ මේ ආදරේ ආයෙමත් යා නොවේ.........❤❤😢😢

  • @hasiniwickramanayaka9039
    @hasiniwickramanayaka9039 5 ปีที่แล้ว +8

    ඔයාගෙ වොයිස් එකනම් සුපිරී රුක්ශාන් ❤️