බිකහංදිය සුපිරිමබිරියානි සුපිරිමචායි බොම්බේ ස්වීට් එක්ක ගත්ත පට්ටම ආතල් එක | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ​ @AshenSenarathna
    Regular biryani LKR.900.00
    Large Biryani LKR.1800.00
    Biryani sawan LKR.7500.00
    බික හංදිය වැලිසර | goo.gl/maps/Mb...
    බික සීදුව | goo.gl/maps/vT...
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
    *************************************************************************************************
    *************************************************************************************************
    #sinhalafoodreview​ #food​ #srilanka​ #jaela​ #srilankanfood​ #srilankafood​ #chama​ #thadichama​ #chama_asmr​ #asmr_sri_lanka​ #asmrsrilanka​ #chamaasmr #italianfood
    #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
    #sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

ความคิดเห็น • 448

  • @AshenSenarathna
    @AshenSenarathna ปีที่แล้ว +941

    Chama ඔයාට ගොඩක් ආදරෙයි මං 😍

    • @Akindupetshow_SL
      @Akindupetshow_SL ปีที่แล้ว +42

      හොරණ බි.ක. විවෘත කරන්න අදහසක් නැද්ද

    • @senithranudaya7927
      @senithranudaya7927 ปีที่แล้ว +12

      Aiyee කොහුවල,නුගේගොඩ,කොලඹ හරියට වෙන්න එකක් දාන්නකෝ
      Apith asi බිකට enna.
      #බික

    • @gamingwithapix4909
      @gamingwithapix4909 ปีที่แล้ว +7

      කොට්ටාවෙත් එකක් ඕනේ 🥰

    • @yohansandaruwan4978
      @yohansandaruwan4978 ปีที่แล้ว +1

      Wattala hendala handiyata ekak genne nedda?supiri place ekak

    • @AathifAhamed456
      @AathifAhamed456 ปีที่แล้ว +4

      Ayye add some more items to biriyani

  • @killerarachchi
    @killerarachchi ปีที่แล้ว +5

    ලංකාවේ පින් ලබා ගන්න කියලා කරන ෆේක් මාර්කටින් වැඩ වලට මිනිස්සු මාර විදියට ඇන්දෙනවා. එක එක ආකාර මාර්කටින් ඔස්තාර්ලා විවිධ විදියේ හොඳ වැඩ කරනවා කියලා පෙන්නලා pPersonal Brand එක ප්‍රමෝට් කර ගන්නවා. මේ එහෙම තව එකක්..
    Hotel and restaurant chains වල Service charge එක කියන්නෙ එතන staff එකට වෙන් කරන ලද standard commission එකක්. ඔය hotels සහ restaurants වල කට්ටියව වැඩට ගන්නකොට ගන්නෙ ඉතා අඩු පඩි වලට. සමහර තැන් වල පඩි පටන් ගන්නෙ රුපියල් 20,000න්.. හැබැයි දවාලක් රැයක් නැතිව මහන්සි වෙන්න ඕන.. එහෙම එකෙ ඔය වගෙ තැන් වල කට්ටිය වැඩට යනකොට යන්නෙ basic salary+ service charge එකෙන් ලැබෙන ගාන package එකක් විදියට හදාගෙන කියලයි අපි නම් දන්නෙ..
    දැන් මේ ප්‍රසිද්ධ යූටියුබ්කරුවා අන්න ඒ service charge එක තමයි මේ charity charge කියලා අරමුණ වෙනස් කරලා තියෙන්නෙ. එතකොට service charge කියන එක replace කරලා තමයි charity charge කියලා ඒක නම් කරලා තියෙන්නෙ. Service charge හෝ charity charge කියන්නෙ තමන්ගෙ ලාභයෙන් දෙන දෙයක් නෙමෙයි .. 10% එකතු වෙන්නෙ actual prices වලට එකතු කිරීමක් විදියට. එතකොට මෙයාගෙ brand එක ප්‍රමෝට් කරන්න පින් වැඩ කරන්න ඕන නිසා මෙයාගෙ staff එක තමන්ගෙ මහන්සිය සහ ලැබිය යුතු මහන්සියට ලැබෙන ගාණ කැප කරන්න ඕන.. ලොක්කගෙ brand එක හදන්න බොරුවට හිනා වෙලා පින් වැඩ කරන්න ඕන..
    මේවට කියන්නෙ ෆේක් පින් වැඩ කියලා .. ඇරත් ඔච්චරම charity ඕන නම් service charge එක එහෙම්ම තියලා bill value එකෙන් 5%ක් allocate කරන්න පුලුවන් නෙහ් charity allocation කියලා .. අන්න එහෙමනෙ personal branding කරන්නෙ..
    හැබැයි මෙහෙම ඒවා කරාම " බුදු සරණ තෙරුවන් සරණ" කමෙන්ට්ස් වැහි වහිනවා. අම්බෝ ඒවා නම් හොඳ වැඩ කියලා කියන්න ගන්නවා.. තව මනුස්සයෙක් charity කරන්න පෙළඹෙනවා කියලා කට්ටිය කියනවා. ඔව් හැබැයි..මෙහෙම charity කරන්න නම් පෙළඹෙයි තමයි. Charity කරන්න කලින් තමන්ගෙ staff එකෙ උන්ගෙ අතට වැඩිපුර ගාණක් එන විදියනෙ බලන්න ඕන.. මොකො restaurants වල දවල් රෑ නැතුව කට්ට කන්න එන්නෙ මේ රාජ කුමාරයො නෙමෙයිනෙ..
    මේ ඊනියා පිං වලට සාදු කියන විකාරරූපි ජනතාවක් මේ පින් බිමේ ඉන්න නිසා මෙයාලා හරි ලේසියෙන් මේ වගෙ මුග්ධ වැඩ, මහා CSR projects විදියට සමාජගත කරලා කරන්න යනවා. මොකද එයාලා දන්නවා අන්දන්න ලේසියි කියලා ..
    නොදකින් කියලා තමයි කියන්න වෙන්නෙ.. 😊
    - උපුටා ගැනීමකි -

  • @btsbelike3732
    @btsbelike3732 ปีที่แล้ว +21

    කොහෙන්ද කඩගෙන පැනල එකපාරට කැම කඩ දානවට වඩා මෙ වගෙ කාලයක් කැම කාලා කාලා රස ගුන හරියට බලලා හොදම දෙ මිනිස්සුන්ට දෙන එක හොදයි good luck ashen ayya ❤️

  • @sunethrashyamalie5223
    @sunethrashyamalie5223 ปีที่แล้ว +22

    නුවර ඉඳන් ඇවිත් කාලා ගියා බිරියානි එක මරු 😍❤️

  • @imashamadhushani5360
    @imashamadhushani5360 ปีที่แล้ว +26

    ජය වේවා අයියා colombo වලටත් ඉක්මනින් ගේන්න බි,ක එකක්

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 ปีที่แล้ว +19

    අශේනයා දැන් සෑහෙන දියුනුයිනෙ.ගොඩක් සතුටුයි.හැමෝම උබ වගේ අනිත් අයගෙ බඩගින්න ගැන හිතන් නෑ.

  • @sachds3333
    @sachds3333 ปีที่แล้ว +7

    මරදාන/කොල්ලුපිටිය/බම්බලපිටිය office yana apita lunchtime enna

  • @ytphotostudio
    @ytphotostudio ปีที่แล้ว +8

    සිරාවටම ඒ බිරියානි එකේ අමුතුම taste එකක් තියෙන්නෙ..

  • @DTxDIZZY
    @DTxDIZZY ปีที่แล้ว +25

    අද මම තමා ඉස්සෙල්ලා බැලුවෙ චමා

  • @dilka_madhushan
    @dilka_madhushan ปีที่แล้ว +50

    ජය වේවා ASHEN 🔥✌

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +8

    අශේන් අයියා වෙනම මැච් එකක් ගහන්නේ! Social media වල කීප දෙනයි ඒ වගේ මැච් එකක් දැනට ගහලා තියෙන්නේ වගේම ගහගෙන යන්නේ! ජය!!!

  • @නන්දෙ-ඤ1ඛ
    @නන්දෙ-ඤ1ඛ ปีที่แล้ว +2

    ජය වේවා ,,,,,,kiyla ashen kiyn vidiya maru

  • @MrLakiya463
    @MrLakiya463 ปีที่แล้ว +89

    ඒ බිරියානි එකේ රස සුපිරිම තමා 🤤🤤

  • @thelifeacer2485
    @thelifeacer2485 ปีที่แล้ว +10

    අශේන් ඉතින් වැඩකට බැස්සොත් ආයේ කතා දෙකක් නෑ..චාමා අශේන් දෙන්නටම ජය වේවා❤🎉

  • @Januwa450
    @Januwa450 ปีที่แล้ว +19

    උබේ ඔය බඩ පිරෙනෝ කියන්නේ අනේ වාසනාවන්❤️ ආදරෙයී චමා🤞

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +25

    ශ්‍රී ලංකාවේ අය බිරියානි හදන්නේ කඩේ තියෙන පැකට් කල ගරම් මසාලා & බිරියානි මසාලා යොදලා. ඒත් ඉන්දියාවේ එයාලා Original ingredients දාලා නිතරම fresh පිට හදන නිසා ඒකේ තියෙන්නෙ විශේෂ රසයක්. ඒ වගේම Ghee කියන්නේ අපේ පොල්තෙල් වගේ නිතරම පාවිච්චි කරන Butter milk වලින් කොලිටියට හදන තෙල්. Ghee දාන නිසා බිරියානි කද්දි කොහොමත් ඉක්මනින් බඩ පිරෙනවා අය්යේ. ඒකයි විශේෂයෙන් බිරියානි මෙනුවට අනිවාර්යයෙන් අන්නාසි පෙත්තක් දාන්නේ. හැමදේම හොඳයි, හොදි දෙන කොට කරි බෑග් එකේ නොදා පොඩි කරි කප් එකක් දුන්නොත් වැඩේ තවත් කොලිටියි... මම වෙජිටේරියන් නිසා කන්න විදිහක් නැහැ, ඒත් සුභ පතනවා... Good work Asha, Thanks Chama Aiyya...

  • @supunthush2638
    @supunthush2638 ปีที่แล้ว +31

    අශේනයා වැඩේ එල ඕයි ❤ දැන්වත් තූල් දාන එක නවත්තපාන් 😂😂

    • @Binura.Imalsha
      @Binura.Imalsha ปีที่แล้ว

      නිට්ටඹුවේ කියලා ලොක නැ හොදද තුල් හුත්තවල් තොපි දැම්මාට මු හොද ඒවා ගහන්නේ

    • @manojrathnayake9177
      @manojrathnayake9177 ปีที่แล้ว +1

      Mka awath Thul Dana eka nawattanna Mita ashen s.😀😀😀😀

  • @dinu6837
    @dinu6837 ปีที่แล้ว +7

    පිටිපස්සට දාපු Cap එකට අයිය මාරම හැන්ඩ්සම්😎🖤

  • @lasangashehan8951
    @lasangashehan8951 ปีที่แล้ว +11

    ලංකාවේ හැම තැනටම ඕනෙ බි.ක ❤️❤️

  • @imashamadhushani5360
    @imashamadhushani5360 ปีที่แล้ว +26

    ම්ම්ම්ම් රසයි අයියා ඇත්තටම ❤️❤️😋

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +4

    නියමයි Chama නියමයි Video එක සුපිරී 🔥👌🔥👌🔥👌
    Congratulations Ashen 👏👏👏👏👏
    ආදරෙයි Chama ❤❤❤❤❤❤

  • @akiller6424
    @akiller6424 ปีที่แล้ว +35

    අශේන් අයියා පට්ට මනුස්සයෙක්
    ඔයත් එහෙමයි චාමා අයියෙ
    ❤️

  • @prabathsanjeewa217
    @prabathsanjeewa217 ปีที่แล้ว

    සීදූව හන්දියේද කඩේ තියෙන්නේ

  • @talkwithshehan1991
    @talkwithshehan1991 ปีที่แล้ว +8

    ජය වේවා ashen ayiya ❤️❤️ තව තවත් හරියන්න ඔනා ❤ චැරටි චාර්ජ් කන්සෙප්ට් එක සුපිරි අයියා❤️💪😍

  • @hiruniamanda7425
    @hiruniamanda7425 ปีที่แล้ว +4

    අශේන් අයියා දවසින් දවස දියුණු වෙන්න ම ඕන 😘😘😘😘😘😘චමා බෝලෙ සුපිරි

  • @sachisway6911
    @sachisway6911 ปีที่แล้ว +4

    මේක නම් වෙනම ආට් එකක්...... බික junction බිරියනි....😘😍😋

  • @sathsararandika8370
    @sathsararandika8370 ปีที่แล้ว +2

    එතනින් රස්සාවක් හොයා ගන්න පුළුවන් වෙයිද අයියෙ 🙄

  • @akashchanchadil3348
    @akashchanchadil3348 ปีที่แล้ว +12

    Ashenge supiri wadak 👀🔥

  • @ramathchandul4020
    @ramathchandul4020 ปีที่แล้ว +4

    අතුරුගිරියටත් බි.ක. ඕනි බොසා

  • @funnysl3418
    @funnysl3418 ปีที่แล้ว +15

    නුවරටත් එනකන් බලන් ඉන්නමම 🤤

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 ปีที่แล้ว +1

    Ashen issr mn oyt kmtina..et dannm.mn oyt godak kmtiy...wasthila wage newe oya...marama hoda mnussyek....mnussyangen godak ganan gnnena kamawalata...e wagem charity programme krnwa...mnussakama tyna hoda manussyaek

  • @sanduniimasha1795
    @sanduniimasha1795 ปีที่แล้ว +5

    Kandy වලට ගේනකන් බලන් ඉන්නවා

  • @mpsuranjithbandara488
    @mpsuranjithbandara488 ปีที่แล้ว +1

    අශේන් මං ඉස්සර ඹයා ෂෝ කාරයෙක් කියල හිතුවා දැන් ඒක 100%ක්ම මානුෂීයවම දිනාගෙන,හදවතින්ම සුභ පතනවා ඒවගේම මොන ආතල් දැමිමත් චමාට සෞඛ්‍ය ගැන නමි හිතන්න වෙයි ආදරෙයි අශේන් ,චමා,සමීර වීරවර්ණ අයියටත් එක්කම ජයවෙිවා

  • @jayanrupathilake3737
    @jayanrupathilake3737 ปีที่แล้ว +6

    ඒකත් කාලා බලන්න වෙයි වගේ 😍😍

  • @ninjar2gamer234
    @ninjar2gamer234 ปีที่แล้ว +1

    gedaratama biriyani genna ganna kramayak nadda chama

  • @hasinpramodya4193
    @hasinpramodya4193 ปีที่แล้ว +4

    වස්ති අනුෂ්ක අයියා ත් එක්ක video එකක් ඕනේ.❤️🤘👍

  • @matemate3778
    @matemate3778 ปีที่แล้ว +9

    උබ ඔය සෙල්ලම් කරන්නේ අපේ බඩිගින්නත් එක්ක බං🥺

  • @SLPCLK
    @SLPCLK ปีที่แล้ว +2

    ජය වේවා brothers 🔥❤

  • @srilankatourismhotels
    @srilankatourismhotels ปีที่แล้ว

    Math enawa ashen malli biken kanna video ekak karannath ekkama hodee

  • @Rasa-guna
    @Rasa-guna ปีที่แล้ว +2

    ගොඩක් කට්ටිය තුන හතර දෙන එකක් කනවා .මම තනියම එකක් කනවා ❤❤❤

  • @thaarusasmr6983
    @thaarusasmr6983 ปีที่แล้ว +1

    ow ekanan aththa thama google eke reviews baladdi theruna irisiya karayo innawa kiyala Congratulations Ashen🥳

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 ปีที่แล้ว +19

    අශේන් මල්ලිට වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕන 🙏🙏🙏❤

  • @rasikamaddage563
    @rasikamaddage563 ปีที่แล้ว

    Lassana hurathl kollek eth kana kamata aga hadagena kanawako

  • @avonslemmermann182
    @avonslemmermann182 ปีที่แล้ว +3

    Tried the biriyani and the roast paan with all the currys
    My comments biriyani and its chicken are really awsome perfectly cooked and the gravy beautiful aroma from it .
    Roast paan super specically the crab curry and chicken curry perfectly cooked great combination to go with .
    Cheers guys

  • @THENUSHKA-ot6xt
    @THENUSHKA-ot6xt ปีที่แล้ว

    crepe runner එකේ කෑමත් සුපිරි ඒ පැත්තෙත් යමුකෝ ඒකේ කෑමට වල විඩියෝ එකක් කරලත් නෑනේ

  • @rvsanka7
    @rvsanka7 ปีที่แล้ว +3

    Chamaa aiyaa.jaya wewaa ❤ 5ට එනවා බිකට...

  • @gamingrokey1686
    @gamingrokey1686 ปีที่แล้ว +6

    හිතුවට වඩා ලස්සන තැනක් 👏

  • @SumedhaLakmal-e9x
    @SumedhaLakmal-e9x ปีที่แล้ว

    Man patta asai oya dennage vidiyo balanna pattama kamathii

  • @chamikaliyanage8828
    @chamikaliyanage8828 ปีที่แล้ว +2

    උඩින් ක්‍රිස්පි යටින් ජූසී😹මාත් ආසම විදිහ

  • @sarathfernando9871
    @sarathfernando9871 ปีที่แล้ว +7

    මෙක දැකල මම යනවමයි කියල හිතපු සෙට් එක මේ කොනට

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 ปีที่แล้ว +6

    මචං අශේන් High Tea Concept මේ අවුරුද්දේ ඔනී ☕🥞

  • @himalsayuranga8350
    @himalsayuranga8350 ปีที่แล้ว

    කොහෙද place eka hariytma.kiyndooo 😁

  • @rushanrathnayake
    @rushanrathnayake ปีที่แล้ว +6

    බලමුකො කියන තරම් රහද කියලා මමත් එනවා ලගදිම

  • @savidayehen9315
    @savidayehen9315 ปีที่แล้ว +7

    අපේ හංදියේ😘🥳

  • @BritneyKaveesha
    @BritneyKaveesha ปีที่แล้ว +3

    Congratulations ashen Aiye🥳 wishing you All the best❤️

  • @shashikashehan2350
    @shashikashehan2350 ปีที่แล้ว

    Biththare badala wagi denne naththe ai ? Wadenam patta ❤️❤️

  • @menurayehan2088
    @menurayehan2088 ปีที่แล้ว +3

    චරි පිරි,චරි පිරි...ඒ...ඒ...🙂❤

  • @lahirukanchana2950
    @lahirukanchana2950 ปีที่แล้ว

    Ay ashenta bari අනුරාධපුර ta biriyani kadayak dannattee api hoda biriyani kanawata ashen kamathi nadda

  • @Thoushan
    @Thoushan ปีที่แล้ว +3

    I’m excited to see Ashens growth 🎉

  • @dkvlogs6196
    @dkvlogs6196 ปีที่แล้ว +10

    ගම්පහටත් බිකක් ඕනෙ 🤩🔥❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +12

    අනේ මරු ඒත් අපිට ඈතයිනේ 🤧❤️

  • @gradewicelk6699
    @gradewicelk6699 ปีที่แล้ว +2

    කුරුණෑගලත් branch එකක් දාන්නකො ♥♥♥♥♥♥♥♥♥❤😊

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 ปีที่แล้ว

    සුපිරි ඈ,, ජයවෙවා සහෝ,,❤
    K G F Biriyani කඩේ වගේ

  • @GAMINDINUYT
    @GAMINDINUYT ปีที่แล้ว

    Nagoda ekak nadda

  • @dinindukodikara7379
    @dinindukodikara7379 ปีที่แล้ว +1

    Colombo naddo

  • @supunprabhath3999
    @supunprabhath3999 ปีที่แล้ว

    Chama oya kana widiyata aptath kanna asa hithenawa mama mechchra kalekata dakala na manussaye thawath manussayekta asa hithena widiyata kanawa 👍🥰

  • @videocafe1962
    @videocafe1962 ปีที่แล้ว +11

    වෙලාවට බිරියානි කඩයක් උනේ
    පරාට කඩයක් උන නම් තමයි වැඩේ😂😂😂

    • @dgdvbdbd
      @dgdvbdbd ปีที่แล้ว

      අම්මෝ ඔව්

  • @Frifire293
    @Frifire293 ปีที่แล้ว

    Ane aiye apita dura wadi kaluthara shop ekak dannako plissss.....

  • @daybreaker1458
    @daybreaker1458 ปีที่แล้ว

    Ashen kandy road ekata th ekak gemu da ?

  • @andrewstruts5581
    @andrewstruts5581 ปีที่แล้ว +10

    ජයවේවා..👌

  • @dopedhil9431
    @dopedhil9431 ปีที่แล้ว +5

    ජය වෙවා ashen ayya ❤️

  • @udarierangika4490
    @udarierangika4490 ปีที่แล้ว

    Chama kan videos enne kawadd video ekk enkn bln inne dnnm me videos blal athi wel

  • @Rasa-guna
    @Rasa-guna ปีที่แล้ว +5

    අඩෝ අශේන් උබ ගුටි නොකා දාපං නුවරත් කඩයක් නැත්තම් බලා ගන්නම්

  • @SandunZ99
    @SandunZ99 ปีที่แล้ว +136

    බස් වල යන උන් බික හංදියට ටිකට් එකක්😁🤙

    • @geek_sLc
      @geek_sLc ปีที่แล้ว

      ඔව් බන්

  • @mrleader31
    @mrleader31 ปีที่แล้ว

    katubadda wge thanakata danna brida danne na 😍

  • @sadeepsanchana3534
    @sadeepsanchana3534 ปีที่แล้ว +6

    කුරුණෑගල ටත් බිකක් ඔනේ 🥺😁

    • @manulisathsarani-in2vh
      @manulisathsarani-in2vh ปีที่แล้ว +1

      මාත් එකගයි ඇහ් කුරුණෑගල අපි පව් ඔයි 😩😩

  • @slksuranji4856
    @slksuranji4856 ปีที่แล้ว

    Vegi item තියේද.

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 ปีที่แล้ว

    දිවුනු වියන් බුදුසරණයි අසෙන්

  • @shamalfernando8852
    @shamalfernando8852 ปีที่แล้ว +2

    Chama ඔයා කද්දි අපිට බඩ පිරෙනවා.. 😮😮

  • @Thebeautybosses
    @Thebeautybosses ปีที่แล้ว +1

    Aththtama marama rasai biriyani eka 😍

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක් තමා අයියලා දෙන්නා ගැම්මක් තමා

  • @pasindusampath9330
    @pasindusampath9330 ปีที่แล้ว

    Wedata kattiya ganne nedda ayya

  • @salonsanju5235
    @salonsanju5235 ปีที่แล้ว

    Gallata enna kiynna apith eno

  • @nimsara4460
    @nimsara4460 ปีที่แล้ว +2

    Chama අයියා එක්ක ashen අයියා ඉද්දි නිකන් අශෙන් අයියා ඉරට්ටට දෙහි ගෙඩියක් ගහලා වගෙ🤪

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb බුදුසරණ chama aiya

  • @samudradilhani6536
    @samudradilhani6536 ปีที่แล้ว

    මීගමුවේ ත් බි. ක ඔපන් කරාද

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් මචං❤

  • @keshanisandamali6633
    @keshanisandamali6633 ปีที่แล้ว

    මේක මීගමුවේ ද තියෙන්නෙ

  • @anjalijayamanne4315
    @anjalijayamanne4315 ปีที่แล้ว

    Colombo walata kawadda enne ashen?

  • @maleenarakel7009
    @maleenarakel7009 ปีที่แล้ว +1

    හොරණ ටත් ඕනෙ අශේන් අයියගෙ බිරියානි කඩයක්😥

  • @ruwan96
    @ruwan96 ปีที่แล้ว

    Chama ethana kiyann ithin aith katha monada

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +3

    ගාල්ලේත් පටන් ගමු අනේ

  • @user-nt5ys4kq9ximesha
    @user-nt5ys4kq9ximesha ปีที่แล้ว +1

    අපිත් කෑවා බිරියානි සුපිරියක් තමා 😁💗

  • @slbota2187
    @slbota2187 ปีที่แล้ว +9

    අනිව එනව 😗🖤

  • @HSITSolutions
    @HSITSolutions ปีที่แล้ว +1

    ado mas kade handiya , JAYA JAYA!!!

  • @dilshansampath1041
    @dilshansampath1041 ปีที่แล้ว +1

    දෙයක් කියන්නද ....
    දවසක p$s kfc වගේ සුපිරි බ්‍රෑන්ඩ් එකක් වෙනවා බි.ක ❤️❤️❤️❤️❤️

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 ปีที่แล้ว +4

    ජයවේවා 👍👍❤❤

  • @mayamay3829
    @mayamay3829 ปีที่แล้ว +1

    Woww anakan hitiye vidiyo akak ❤❤

  • @operasl1497
    @operasl1497 ปีที่แล้ว

    ඒකනම් පට්ටම වැඩක් අශේන් බ්‍රෝ

  • @darshanalakmal4624
    @darshanalakmal4624 ปีที่แล้ว +12

    හැම තැනම බි.ක අරින්න

    • @killergamingsl3235
      @killergamingsl3235 ปีที่แล้ว

      ලන්කාව පුරා දැම්මානම් හරි අපිත් ඔහෙ එන්න ඔනෙ බි.ක .කන්න