ความคิดเห็น •

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +143

    මචං ඉස්සර උබ කරපු දේවල් මට පේන්න බැ බං.ඒත් උබ දැන් කරන දේවල් පට්ට සුබ අනාගතයක් සහෝදරයා ❤️

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +388

    අශේන් හරිම පාරේ යන්නෙ දැන් කියලා හිතෙනව.ඔයා food vlogs කරන විදිය හරිම නියමයි...හොඳම vlogs කරන්න. දිගටම කෑම ගැනම. ලංකාව අංක එකේ food vlog එකක් වෙයි ඔයාගෙ චැනල් එක..හදවතින්ම සුභ පැතුම්..❤

    • @thrindumadhushan5077
      @thrindumadhushan5077 2 ปีที่แล้ว +8

      මටත් හිතුනා බං

    • @akalankavishwa2323
      @akalankavishwa2323 2 ปีที่แล้ว +10

      ඇයි කලින් මොකක්ද ගිය වැරදි පාර පොර පොරගේ මතේ කිව්වා. කාටවත් බය වෙලා අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියල වැදන් ඉන්ටද.. අද ඒ නටලා කරපු මිනිසුන් සමාජයට කරල තියන හානිය වැඩක් නෑ කියනවනම්.. 🤦🤦🤦🤦

    • @humpy-dumpy3855
      @humpy-dumpy3855 2 ปีที่แล้ว +1

      සිරාවටම

    • @theekshanaweerakoon
      @theekshanaweerakoon 2 ปีที่แล้ว +2

      සිරා. මමත් ඒක තමයි බැලුවෙ. මාර advanced vlogs කරන්නෙ අශේන්. 👌

    • @sasindusasindu2022
      @sasindusasindu2022 2 ปีที่แล้ว

      අඩෝ උබ කපු එක කන දෙන්න එපා බන් එක හිද නැ

  • @ManjulaBuddarage0
    @ManjulaBuddarage0 2 ปีที่แล้ว +35

    හොඳ හැකියාවක් තියෙන කොල්ලෙක් ගොන් ආතල් වලින් මිදිලා රටටත් මිනිස්සුන්ට බලන්න පුළුවන් හොඳ දෙයක් ඉදිරිපත් කරන එක ගැන ආඩම්බරයි... keep it up.. congratulations..

  • @dulangaviraj5364
    @dulangaviraj5364 2 ปีที่แล้ว +31

    මේ video එක බලද්දී ඉන්දියාවට ගියා වගේ දැනෙනවා ඉදිරියටත් මේ වගේ වැඩ කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා අශේන් අයියා ❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +90

    අපිටත් යන්න අසා හිතෙනවා නියමයි බ්‍රො, ❤️❤️❤️🤜🤜

  • @nshavinda2349
    @nshavinda2349 2 ปีที่แล้ว +34

    අශේන් bro ට පට්ට පෞරැෂත්වයක් තියෙන්නේ.ඔ්න රටක ඔ්න තැනක් ගෙදර වගේ.මම දැක්ක ජීවිතේ අාතල් ඒක හරියටම විදින කෙනා.

  • @vilasventure
    @vilasventure 2 ปีที่แล้ว +128

    I am SriLankan tamil. I love ur videos. Knew you after your interview with Ifran. It's great you explore chennai foods. Became fan of you 💖 . I know some of the SriLankans hate chennai and southern indians, but the effort you made to cover the southern part of India . Lovely . Please bring us more videos on this series.

    • @graphics8492
      @graphics8492 2 ปีที่แล้ว +21

      I am also Sri Lankan tamil.. I too watching Ashen , Banda , Lochi, rajitha sandaruwan, manike mage hithe, chanux bro and many others.. all are great.. 😁😁😄😃😆😁🙏Please Ashen Bro eat Indian Sweets they are delicious..laddu jileby jangri palkova etc... please try to drink sugar cane juice which they sold just near road with big grinding juice machines... 😁😆😅😁🙏

    • @krishnaraj3945
      @krishnaraj3945 2 ปีที่แล้ว +4

      Me to I knew about your velog after watching irfan view your videos are very nice

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +7

      Hi Tamilians, Welcome to the Ashen's food show 💖 😁. Have you watched "Dosa Man's" video ? He's a Sri Lankan Tamil guy who's running a food cart in New York. If you haven't seen it yet, and you're a foodie, you should. 😆😁🙏 I watch Tamil Foodie and Tamil Bros, Chandru etc but still there is no good Tamil food/travel show yet.

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +5

      I mean Tamil Foodie is great but it's not a Sri Lankan one

    • @harshakumara970
      @harshakumara970 2 ปีที่แล้ว +4

      Tamil Bros and Chandru are really good as shows but they are not specifically food or travel shows. So I think it is high time to start a one

  • @ChainaDissaYOUTUBE
    @ChainaDissaYOUTUBE 2 ปีที่แล้ว +118

    Biriyani කන එව්වාමයි ඕනී!! වෙන මොකුත් එපා.. 😍😍

  • @lahirubandara9642
    @lahirubandara9642 2 ปีที่แล้ว +31

    මෙි වගේ කෑම වීඩියෝ ගොඩක් ඔින අශේන් 😍😍😍

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +50

    නියමයි අශේන් අයියා මේ වීඩියෝ සෙට් එක මාර ආසාවෙම් බලන් ඉන්නේ ජය වේවා 🖤🌸

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      ඇබ්බැහි විම මාගේ
      th-cam.com/video/tNAXpv2o8do/w-d-xo.html
      හුස්මක් වෙනුවෙන් 🌳 🌳 🌳

  • @kavinduhasantha569
    @kavinduhasantha569 2 ปีที่แล้ว +150

    නියමයි අයියා බිරියානි එකනම් ලාබයි ඈ 😍😍 inr=70 දිගටම දාමු daily food ashen bro 😁

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +2

      ඇබ්බැහි විම මාගේ
      th-cam.com/video/tNAXpv2o8do/w-d-xo.html

    • @peelingpeely2524
      @peelingpeely2524 2 ปีที่แล้ว

      70×3 =LKR ganan hadala balapan

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว +4

      @@peelingpeely2524 RS 210 LANKAVE BIRIYANI KANNA PULUWANDA HUTHTHO

    • @samitha9092
      @samitha9092 ปีที่แล้ว

      Yako nikan rice wat na

    • @nelumnishantha3013
      @nelumnishantha3013 10 หลายเดือนก่อน

      Ubage keyada😅

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +22

    Food vlogs වල නියම ආතල් එක දෙන්නෙ අශෙන් විතරයි ....
    ඒක වෙනම ආතල් එකක් සහො...
    ජය වෙවා ❤️ ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️

  • @lordzsir2019
    @lordzsir2019 2 ปีที่แล้ว +11

    This man is going in right path now
    Sure about recieving international communities attention on him soon

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    Ashen aiya maru video ekak . සුපිරි indiava parisamin travel karana . Good luck .

  • @annashailou3654
    @annashailou3654 2 ปีที่แล้ว +45

    දාපන් මලේ මාස්ක් 1ත් හොදේ නැත්තං....
    බුරියානි බුරියානි බුරියානි ඒකත් 👌 මරු ඈ.....✔👍👊😃

  • @user-iu3gn2ln3o
    @user-iu3gn2ln3o 2 ปีที่แล้ว +12

    ඉන්දියානම් යන්න ආසම රටක් ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට බාසාව වෙනස් මිනිස්සු වෙනස්. diversity at its finest

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect video Ashen perfect superb good luck ,be carefully supiri good luck 👍👍👍👍 jayawewa 💖💖💖💖

  • @tharindujayasundara2953
    @tharindujayasundara2953 2 ปีที่แล้ว +13

    ඉස්සර අසම නැති චරිතයක් දැන් අසම චරිතයක් ඒල මල්ලි උබට ජය බන්

  • @logeshwaran8896
    @logeshwaran8896 2 ปีที่แล้ว +11

    Ashen you are now in correct path .. do more vlogs regarding tamil food traditions

  • @mxshxrrxf_mxshx
    @mxshxrrxf_mxshx 2 ปีที่แล้ว +1

    You are doing a great creativity contents man🔥😍🙌🇱🇰

  • @mr.thavishaprivate
    @mr.thavishaprivate 2 ปีที่แล้ว +1

    2019 Chennai gihin tiyanawa ,habayi homath thn nam dakke na ❤ maru aiya video eka

  • @ruwankrkumara6122
    @ruwankrkumara6122 2 ปีที่แล้ว

    ela bro niyamai. dan kolla yana line eka patta.

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒ biriyani එක..මරු ..ඇත්තටම ලාභයි... videos ගොඩාක් ඕනේ.. Good Job Ashen.. congratulations .. stay safe. ❤❤❤❤❤❤❤❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +15

    ඉන්දියාව ගැන දන්නවනේ පරිස්සමින් කොම්ලෝ...වීඩියෝ ටික දිගටම ඕනේ

  • @musicdream8875
    @musicdream8875 2 ปีที่แล้ว

    Niyama wadak machan dan nam supiriban uba
    $..suba pathanawa..$

  • @naturellife6458
    @naturellife6458 2 ปีที่แล้ว +8

    තැනේ හැටියට ඉන්න දන්නවා අශේන් මල්ලී.. නියමයි..👌 👌👌😊😇 ..

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ සුපිරි වීඩියෝ එකක්. රිප්ලයි එකක් ඕන මේකට නම් අනිවාරෙන්.

  • @danuusdairy5226
    @danuusdairy5226 2 ปีที่แล้ว +1

    නියමයි vlog එක අයියෙ දිගටම කරන් යමූ..ලංකාව පහත් කරලා කතා කරන්නැතුව ඉන්දියාවෙ සුපිරි vlog එකක් කරමූ..මේ රටේ කාලකණ්ණි දේශපාලඥයන් නිසා අර අගාදයට ගියාට අපි මේ රටට ගොඩක් ආදරෙයි..anyway good luck

  • @janiruuwansith1871
    @janiruuwansith1871 2 ปีที่แล้ว

    Supiri wadak ashen♥️♥️💪💪

  • @nuwanekanayake5791
    @nuwanekanayake5791 2 ปีที่แล้ว +4

    අශේන් අයියා කේරළ යනවා නම්, අමතක නොකර Kulukki Sarbath drink එක try කරන්න.. ✌🥳

  • @sarathwickrmage5286
    @sarathwickrmage5286 2 ปีที่แล้ว

    Very nice, nice presentations

  • @suranishashikala4421
    @suranishashikala4421 2 ปีที่แล้ว

    Mara asawen balnne aiya me vlog.supiri

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว +52

    තව තවත් ලස්සන රටවල් වල සංචාරය කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියා පාර්ථනා කරනවා,. බිරියානි අයියගේ ටිකක් ලොකු ලයින් හැබැයි.

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 ปีที่แล้ว +3

    Good work saho

  • @husnimohomad6295
    @husnimohomad6295 2 ปีที่แล้ว

    Ashen machan umbe videos okkoma balanawa bung balala apith poddak kala balanawa niyamai hondata karaoang

  • @Dineshkumar-dh1bv
    @Dineshkumar-dh1bv 2 ปีที่แล้ว +3

    Bro enjoy ur stay in Chennai, go to OMR food Street and try different foods and also visit mall and watch moive

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +9

    බඩෙ අමාරු හදාගන්නෙ නතුව ඔන එකක් 😄😘😘😘ඔයාගෙ ආසම කෑමක් නේ ❤️😊

  • @maricdulanja1659
    @maricdulanja1659 2 ปีที่แล้ว +1

    Village cocking set එකත් එක්ක video එකක් ඔනී.

  • @gishandilani3190
    @gishandilani3190 2 ปีที่แล้ว

    Dan niyamai.. good job 👍

  • @dubaibaby3464
    @dubaibaby3464 2 ปีที่แล้ว +5

    දවසක් කිව්වා උඹ මොන දේ නැතිඋනත් යන්න ඹ්න පාර හදලා තියෙන්නෙ කියලා.අද අපිට පේනවා.ජය වැටෙන්න ඕන නැගිටින්න...ජය

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +9

    ඉස්සර පෙන්න බැ...දැන් යන පාර හොඳයි ..සුභ පැතුම් අශේන් 👍

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    Very nice video... jaya wewa...❤❤❤

  • @KosalaMadushan
    @KosalaMadushan 2 ปีที่แล้ว +2

    ජයවේවා 😍❤ කාලෙකින් ආයෙත් සුපිරිම vlog එකක්..ඔහොම යමු අපි දිගටම..ජයෙන් ජය වේවා ❤😍

  • @island_hotels
    @island_hotels 2 ปีที่แล้ว

    Now it's a become an amazing food vlog channel. All the best @ashen Senarathna

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +14

    ලංකාවේ මිනිස්සු තරම් සුහදෂිලී මිනිස්සු නෑ වගේ ...
    ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් තරම්වත් එහේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බෑ වගේ ..
    ලංකාවේ කඩ තරම් පිරිසිදු පාටක් නෑ කඩ...
    ඒ හැම අතින්ම බලද්දී මගේ රට ගොඩක් උඩින් ඉන්නේ ❤️🔥

    • @Freedomiseverything12
      @Freedomiseverything12 2 ปีที่แล้ว

      ඔවු ඉන්දියාවට සාපේක්ෂව
      හැබැයි ඕක යුරෝප රටක් වුනානම් ඔයාට කියන්න වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත

  • @Dodilafir
    @Dodilafir 2 ปีที่แล้ว +5

    In Sri Lanka if you eat " Dum biriyani " then its cooked with meat soaked inside rice...but what most of the Sri Lankan biriyani shops sell rice cooked separately and then mix the cooked meat...

    • @praveensashanka7669
      @praveensashanka7669 2 ปีที่แล้ว +1

      ddddddddffffrh dmfncbcncnfncncncnfmcmcncncncncncncñxnxnxnxjxjxjxbxhxxjcjxxhcncnxnxbdjxbxbdbdxbxjcjxcnxvdndnjdnddbbxhdhdhxhddbhxjxjxjxnxnxbxnxbncbcncncbcbfbcbcvxbcncnxjcjcjcncndbbcncndxncjcjcnxncbxbcbcbxbxbcbcbcncncbcbcbdbcbcbxncncncncncjcjcncbbfcdnxbbrxncnnc

    • @praveensashanka7669
      @praveensashanka7669 2 ปีที่แล้ว

      udndjd

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 2 ปีที่แล้ว +1

    Thank you so much Mr. ASHEN

  • @mzcreation3126
    @mzcreation3126 2 ปีที่แล้ว

    Waiting for more videos Ashen.....

  • @Theekshana2004
    @Theekshana2004 ปีที่แล้ว +6

    මේක දැකලා නේද බි.ක දැම්මේ

  • @shanukamaduranga7734
    @shanukamaduranga7734 2 ปีที่แล้ว +80

    Bro ,I recommend you to travel to Northern part of India 🇮🇳 and bring us to variety of foodstuffs ❤️

    • @vilasventure
      @vilasventure 2 ปีที่แล้ว +6

      I dn't know why you guys love more north Indians than south Indians. Purely on what basis??

    • @shanthapoosan
      @shanthapoosan 2 ปีที่แล้ว +5

      Mostly North Indian wish to come southindia and the like most southindian foods ..

    • @ramindu6588
      @ramindu6588 2 ปีที่แล้ว +4

      @@vilasventure i love south india 🙏❤️

    • @ramindu6588
      @ramindu6588 2 ปีที่แล้ว +2

      @@vilasventure Mostly foods 😋

  • @sampathchamara2958
    @sampathchamara2958 2 ปีที่แล้ว

    Ado uba maru bn dan supiri adarai bokka

  • @pradeepnuwan9967
    @pradeepnuwan9967 2 ปีที่แล้ว

    Frequently visiting chennai. Kiyala wadak na.pattama labai. ape minissu hithan inne indiawa nikan jara godak kiyala. pattama friendly minissu inna godak badu laaba ratak. mewa pennuwata thanks mchn

  • @rihanrook5253
    @rihanrook5253 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමා අයියා
    නියමයි 👌👌👌

  • @zoonetv9719
    @zoonetv9719 2 ปีที่แล้ว

    Supiri ashen ayyee.

  • @SanduniSarangaPT
    @SanduniSarangaPT 2 ปีที่แล้ว

    Best of luck bro.

  • @wathsalafonseka5144
    @wathsalafonseka5144 2 ปีที่แล้ว +3

    In Hindi චාර් means 4. So the name is චාර්මිනාර්. U must try Hydrabadi biriyani (හයිද්ද්‍රාබාදි බිරියානි) In biriyani’s best one. Don’t forget that in India everything ends with R 😀

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    Now it's a become an amazing food vlog channel.

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +3

    අම්මෝ..ඒ බිරියානි එක හදන හැටි දැක්කම මට නම් ආසාවේ බෑ..කටට කෙළත් ඉනුවා 😋😋😋😋ඒ බිරියානි භාජනේම කන්න හිතෙනවා..😋😋😛😛😛

  • @Arthikasam
    @Arthikasam 2 ปีที่แล้ว +2

    And yes I live in Chennai for past 7 years

  • @Sahan_7788
    @Sahan_7788 2 ปีที่แล้ว

    Ft suddaaa aiyaa ❤️😋

  • @ayanthawijeyekoon9906
    @ayanthawijeyekoon9906 2 ปีที่แล้ว

    ashena bike gana puluanm video ekak karanna .. Indian bikes,price ehama kohomda auting apu model wage

  • @tharukasachini5446
    @tharukasachini5446 2 ปีที่แล้ว

    Dannam oyage video patta bro😍😎

  • @ashenimasha2554
    @ashenimasha2554 2 ปีที่แล้ว

    නියමයි අයියා . සුපිරි ....

  • @nerujan89
    @nerujan89 2 ปีที่แล้ว +5

    Hi Brother, please try to street food at chennai very very tasty and cheap
    (கையேந்தி பவன்)

  • @thamsaramedia2409
    @thamsaramedia2409 2 ปีที่แล้ว +2

    Math asama kamak thama nice video 💞

  • @samithalakshan7002
    @samithalakshan7002 2 ปีที่แล้ว +1

    නියමයි අශේන් ❤️❤️

  • @sahanhemal6523
    @sahanhemal6523 2 ปีที่แล้ว

    Bro පට්ට දිගටම food vlogs කරමු

  • @yehiyaroomy7172
    @yehiyaroomy7172 2 ปีที่แล้ว

    Chennai biriyani ,super hmm,, yummy ,,stay safe bro

  • @tironlakmal8430
    @tironlakmal8430 2 ปีที่แล้ว

    Issara hitpau ashen ta wada den respect a☺☺☺☺

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว

    Stay safe in corona situation.

  • @shanthapoosan
    @shanthapoosan 2 ปีที่แล้ว +1

    Welcome to Chennai bro ...

  • @oceanbrothersLK
    @oceanbrothersLK 2 ปีที่แล้ว

    සුපිරියක්😍💙

  • @sandharekaprithimali4623
    @sandharekaprithimali4623 2 ปีที่แล้ว

    මම ආසම කැමක් බිරියානි...ඔයා කන විදියට තවත් කන්න ආස හිතේනවා 😋😋😋

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว

    පරිස්සම් වේන්න අයියේ සතුට්න් ඉන්න පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @sumithherath4345
    @sumithherath4345 2 ปีที่แล้ว

    ashen Godak hodai wede. eka eka gon badu hurathal karanawata wada patta wedak malli,

  • @prasadbandara9555
    @prasadbandara9555 2 ปีที่แล้ว +2

    Supiri malliyooo ❤️❤️❤️

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว

      ඇබ්බැහි විම මාගේ
      th-cam.com/video/tNAXpv2o8do/w-d-xo.html

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Good job brother

  • @mrzl8495
    @mrzl8495 2 ปีที่แล้ว

    Lankan Best Vloger Man #Ashen ❤️

  • @chathurawanigasekara7640
    @chathurawanigasekara7640 2 ปีที่แล้ว

    Bro india awa eke triple fried rice ekak kana video ekak danna , eka supiri food ekak india wala , jayaaa wewaaaa 👍

  • @dineshlakshika9222
    @dineshlakshika9222 2 ปีที่แล้ว

    😍 වීඩියො එක මරු ❤️

  • @isuruudara18
    @isuruudara18 2 ปีที่แล้ว

    Woooow☺️

  • @VirageVlogs
    @VirageVlogs 2 ปีที่แล้ว

    Supiri🤩

  • @Arthikasam
    @Arthikasam 2 ปีที่แล้ว +3

    I’m a Sri Lankan Colombo kella . And I love to give you some good idea for places to go and explore with some suppirri kemma

    • @vijaykumara3842
      @vijaykumara3842 2 ปีที่แล้ว +1

      Colombo kelle mn oyata adalei hodada❤

  • @kumaris2550
    @kumaris2550 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මල්ලි. බලන් ඉන්න ආසයි ඔයාගේ ඇක්ෂන්. ආදරෙයි හැමදාම. ❤❤❤❤❤🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @gaiya825
    @gaiya825 2 ปีที่แล้ว

    ම්ම්ම් 😋😋😋😍 නියමයි ජය වේවා

  • @1mfamous524
    @1mfamous524 2 ปีที่แล้ว

    Sri LANKAN BEST FOOD VLOGER = ASHEN SANARATHNA LOVE YOUR VLOGS VERY VERY MUCH 😃

  • @jayathlankageegange4875
    @jayathlankageegange4875 2 ปีที่แล้ว

    අශේන් නියමයි...මේ විදියට ඉදිරි පත් කිරීමක් දැක්කෙ traveller කෙනෙන්ගෙ ඔයාගෙයි harold ගෙයි..👌

  • @chamathwijayanayaka9158
    @chamathwijayanayaka9158 2 ปีที่แล้ว +1

    ado mn dn asa pattama channel eka

  • @mhdhaizan5699
    @mhdhaizan5699 2 ปีที่แล้ว

    அருமையான video❤️ @irfan views colab video waiting

  • @vikumdeshan598
    @vikumdeshan598 ปีที่แล้ว

    Ambur biriyani ❤
    Hyderabad dum biriyani❤
    Karnataka donne biriyani❤
    Kolkata buriyani mn asama meka patta. Hadanna try ekak denna❤
    Green biriyani maharashta
    With kabab ❤️❤️❤️
    Puluwannm try ekak denna kolkata biriyani

  • @shashmikadtharunethu1184
    @shashmikadtharunethu1184 2 ปีที่แล้ว

    Supiri bro

  • @rosterff123
    @rosterff123 2 ปีที่แล้ว +1

    Super brother 💗💗💗

  • @mohemadrasmirasmi126
    @mohemadrasmirasmi126 2 ปีที่แล้ว

    Good job bro

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว

    Super malliyo 💝💝💝

  • @oshan8031
    @oshan8031 2 ปีที่แล้ว

    🔥🔥ASHEN🔥🔥 IS AN ICON 😎😎

  • @Bus393
    @Bus393 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ☺️👌😋

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว

      ඇබ්බැහි විම මාගේ
      th-cam.com/video/tNAXpv2o8do/w-d-xo.html
      හුස්මක් වෙනුවෙන් 🌳

  • @chethanaamali9297
    @chethanaamali9297 2 ปีที่แล้ว

    Wow aiyaaa 😋😋😋 so delicious 🤤

  • @selvanadhanmadushan1494
    @selvanadhanmadushan1494 2 ปีที่แล้ว +7

    අනේ අශේන් අයියේ.. සුපිරි..🥰🥰🥰😘 ඒත් ඔයගේ වීඩියෝ එක රයිගම් එකේන් උස්සලා.....

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว

      ඇබ්බැහි විම මාගේ
      th-cam.com/video/tNAXpv2o8do/w-d-xo.html

  • @dinukamadushan6762
    @dinukamadushan6762 2 ปีที่แล้ว

    Supiri mcn ❤️

  • @dilshankavinda1052
    @dilshankavinda1052 2 ปีที่แล้ว

    අදත් සුපිරි ❤️