Sirasa fm Roller coaster live with Pradeep Rangana & Aslam Roshan 🔴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • 🔴 Sirasa fm Roller coaster live with Pradeep Rangana & Aslam Roshan
  • บันเทิง

ความคิดเห็น • 358

  • @user-ss6wv3gh9f
    @user-ss6wv3gh9f 2 หลายเดือนก่อน +171

    මට හිතෙන්නේ පලමු වරටයි මෙහෙම ලංකාවේ වැඩියෙන්ම ආදරේ ලබන චුටි පුතෙක් කලාවෙන් බිහි වුනේ.ප්‍රදීප් එ වගේම සුපිරි තරුවක්.සුබ අනාගතයක් දෙන්නාටම.❤❤❤❤❤

    • @gayanthimangalika0213
      @gayanthimangalika0213 2 หลายเดือนก่อน +2

      Goodak lasani 2 Adrei ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nishasepali2235
      @nishasepali2235 2 หลายเดือนก่อน +1

      Congratulations 👏

    • @minayaminaya6926
      @minayaminaya6926 หลายเดือนก่อน +1

      Good Luck අස්ලම් & ප්‍රදීප් සර්❤❤❤❤දෙන්නටම ❤

  • @harshi4772
    @harshi4772 2 หลายเดือนก่อน +112

    මේක හීනයක් උනා නම්.. මං කවදාවත් ඇහැරෙන්නැ 🥺❤️... ආදරනීයයි... හිතට සැනසිල්ලක් ඔයාලා ❤️❤️❤️

    • @nadeekafrenando638
      @nadeekafrenando638 2 หลายเดือนก่อน +2

      අදරේයි අස්ලාම් අයියේ ගොඩක් අනේ උඩවලවට එනවද මම බලන් ඉන්නවා

  • @nilnethu6637
    @nilnethu6637 2 หลายเดือนก่อน +99

    සිරසෙන් බිහිවුණු සුපිරී තරු දෙකක් 😍 අස්ලාම් කියන්න වචන නෑ කටහඬ ❤️ ලස්සනයි ඕනම සිංදුවක් කියන්න පුළුවන් ❤ කෝච් ප්‍රදීප් ❤ අස්ලාම් දෙන්නම ලස්සනයි ❤️ 😘

    • @nadeekafrenando638
      @nadeekafrenando638 2 หลายเดือนก่อน

      අදරේයි ගෝඩක් අයියේ අනේ ඔයා උඩවලව හිටියනම්

  • @user-rt5sg9yf5e
    @user-rt5sg9yf5e 2 หลายเดือนก่อน +56

    අස්ලම්ගේ කටහඩ....🥺පිස්සුවක්.....🔥 මෙච්චර පොඩි වයසට මෙහෙම හඩක් දැක්කාමයි. ප්‍රදීප්ගේ සිංදුව හොදටම දැනෙනවා ඒ වොයිස් එකෙන්.......වාව්...කියන්න වචන නෑ..පුලුවන්නම් අස්ලම් මේ song එකෙන් cover එකක් කරන්න...ඔබ දෙපළට ම අපි ආදරෙයි ! ❤️❤️

  • @nandanipolgolla6562
    @nandanipolgolla6562 2 หลายเดือนก่อน +57

    සිරස Ssuper Star (එදා ) අද සිරස voice kids දෙන්නම Super.....ආදරෙයි...❤️❤️❤️❤️ අපේ පැතුම් ඉටූඋනා....

  • @samanthipereira7329
    @samanthipereira7329 2 หลายเดือนก่อน +41

    සුබ පතනව දෙන්නටම අස්ලම් පුතා හොඳයින් ඉගෙනගෙන ඉන්න මුලින්ම. ඩො.ප්‍රදීප් වගේ එතකොට ඩො.අස්ලම් .නැවතත් ජය වේවා ජේසු පිහිටයි 🎶🎶🎶🎶🎶🎸🎸🎸🎸🎸🎤🎤🎤🎤🎤👌👌

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m 2 หลายเดือนก่อน +38

    තමන්ගේ සිහින කුමරාගේ ටීම් එකට තේරිලා. සිහින කුමරා යටතේ පුරුදු පුහුණු වෙලා සිහින කුමාරගේ ගීතයක් ගායනා කරමින් සුපිරි තරුව වෙලා තම සිහින කුමරා සමග එකම වේදිකාවේ ඉදගෙන එකට ගීත ගායනා කිරීමට ලැබීමම කොයි තරන් වාසනාවක්ද. අස්ලාම් කොච් දිහා බලන් ඉද්දීම කියන්න පුළුවන් ඒ සතුට කොයි තරම්ද කියලා. ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @jasmineflower9411
    @jasmineflower9411 2 หลายเดือนก่อน +18

    එදා ඒ නිහඩ සැමරීම නම් හරිම ගෞරවාන්විතයි, හරිම ප්‍රඥාවන්තයි ඒ වගේම කාරුණිකයි අස්ලම්! Well done ! 🙏👌

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n หลายเดือนก่อน +7

    මම දකින්නෙ එයාගෙ කට හඩ ලස්සනයි ඊට වඩා එයා ගිය වැදගත් ගති පැවතුම් එයාගෙ හැසිරීම cute ගතිය ඔක්කොම කැටි වෙලා තියෙන දරුවෙක් . ඒ ඔක්කොම එක්ක එයාගෙ දෙමව්පියන් එයාව පොලොවෙ පය ගහලා ජීවත් වෙන්න එයාව හදලා තියෙනවා. අද දෙමව්පියන් තම දරුවන්ව හුරු කරන්නෙ හද අල්ලන්න එයාලගෙ ජීවිතේ පුංචි කඩයිම් පහු කරනකොට . ඒහෙම දරුවන් අතරෙ මේ දරුවා කැපිලා පේනවා. ඒයාගෙ දෙමව්පියන් එයාගෙ ලමා කාලය ලස්සනට රැක දීලා තියෙනවා. ඒකයි එයාට ගොඩක් අය ආකර්ශනය වෙන්න හේතුව. එයා handsome පන්ඩ්ත කතා නැහැ තැනට ගැලපෙන්න කතා කරනවා. ❤❤ love you darling keep your cuteness everyday

  • @ohashiindumini7612
    @ohashiindumini7612 2 หลายเดือนก่อน +25

    අස්ලම්ගේම සින්දුවක් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා. එහෙම හිතනේ මම විතරද ❤️❤️❤️😹

  • @SamsungA04eSamsungA04e
    @SamsungA04eSamsungA04e 2 หลายเดือนก่อน +46

    Pradeep. If not for sirasa we will never be able to get your musical essence out of your soul. Thank you Sirasa !.

  • @manushasubashani1968
    @manushasubashani1968 2 หลายเดือนก่อน +15

    හරිම සතුටුයි අනෙ.....ප්‍රදිප්ගෙ සෙවනැල්ල තමයි ඉන්න අස්ලම්.....ඒකට මං ගොඩක් කැමති...මං මෙහෙම ආදරයක් ඒ වගේ බැඳිමක් දැකලා නැ...❤

  • @anu_23034
    @anu_23034 2 หลายเดือนก่อน +38

    ඒ දෙන්නගෙ chemistry එකනම්...
    Woooooww... 👌👌👌

  • @rashminimesha6643
    @rashminimesha6643 2 หลายเดือนก่อน +9

    ඒ හඩවල් දෙක නම් භාවනාවක🥺❤️ මගේ ආසම ගායකයා කෝච් ප්‍රදීප්💗 අස්ලම් තමා අපේ පුංචි සිහින තරුව🥰💞 ආදරෙයි දෙන්නටම😘

  • @RanjaniRanjani-tx7qy
    @RanjaniRanjani-tx7qy 2 หลายเดือนก่อน +41

    අස්ලම් නවය වසරෙ කියලා අද තමා දැන ගත්තේ❤ආදරෙයි අස්ලම්❤❤අස්ලම්ගෙ අහින්සක කම එයාගෙ මූනෙන් පේනවා එයා මාර හොද ලමයෙක්.❤❤නම්බර් එක කියන්න නෙමේ කොල්ලා ගියේ❤කොහොමහරි අස්ලම්ට වදයක් වෙන්න මම මැසේජ් කරානම් සොරි ❤ඔයාට පුලුවන් වෙලාවක රිප්ලයි කරන්න ආදරෙයි

  • @manojapathirana3675
    @manojapathirana3675 2 หลายเดือนก่อน +14

    Full program එකම ආසාවෙන් බැලුවා, කියන්න වචන නෑ , ඒ තරම්ම ලස්සනයි , දෙදෙනාටම සුබ පතනවා ❤❤

  • @priyankakumari20
    @priyankakumari20 2 หลายเดือนก่อน +11

    සුපිරි තරුව හදපූ සුපිරිම තරැව.ආදරෙයි දෙන්න ටම.❤❤❤❤❤❤.ජය වෙවා.

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 2 หลายเดือนก่อน +12

    Facebook live බලලා youtube live ත් බැලුවා..හරිම ලස්සනයි වැඩසටහන 😍❤️
    Thank you Sirasa roller coaster & Sama akki 🥰🔥

  • @DilanSanjeewa-ey1zm
    @DilanSanjeewa-ey1zm 2 หลายเดือนก่อน +14

    වාව්ව්ව්. සුපිරිම සුපිරි පුතේ ප්‍රදීප් සර් ගැන කියන්න වචන නෑ.එයා යන්න ඕන ඉහලටම ගියා. පුතේ ඔයා කෝච් ප්‍රදීප්ට වඩා ඉහලටම ඔයා යන්න ඕන ඒකට ඔයාගෙ හොදම ගුරුවරයා ආදරනීය ඔබගේ දෙවෙනි තාත්තා එයා එක්ක යන්න ගමනක් ❤❤ සුභපතනව පුතේ

  • @fathimasihana614
    @fathimasihana614 2 หลายเดือนก่อน +5

    කෝච් ප්‍රදීප් එයා වගේම දක්ෂයෙක් අපට දුන්නා.දෙන්නාටම අල්ලාහ්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ප්‍රාර්ථනය කරනවා.

  • @rndirajapaksha8379
    @rndirajapaksha8379 2 หลายเดือนก่อน +20

    දෙන්නටම ගොඩක් ආදරෙයි ❤
    බුදුසරණයි ❤

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m 2 หลายเดือนก่อน +13

    ප්‍රදීප් රංගනගේ අලුත් ගීතය සුපිරි ඒ ගීතයට තව තවත් වටිනාකමක් ගේන්නේ ඒ විසිල් එක පට්ටම පට්ට. අමුතුම ලෝකෙකට ගෙනියනවා. විසාල ගස්කොලන් තියෙන තැනකට ලොකු
    වර්සාවක් ඇවිත් ඒ හරහා අදික සුළගක් හමාගෙන යද්දී දැනෙන හැගීමක් එන්නේ. හදවතින්ම සුබ පතනවා.. ❤️

  • @user-dd6um5mq1p
    @user-dd6um5mq1p 2 หลายเดือนก่อน +26

    ❤මේක පලවෙනි පැය radio 📻 එකෙන් අහලා , ඊට පස්සෙ you tube live ekath balala, ආයෙ පාරක් මුළු live එකම බලපු mn❤
    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jasmineflower9411
    @jasmineflower9411 2 หลายเดือนก่อน +9

    He is a doctor and yet so so humble! 🙏

  • @user-ji2ue4mv3o
    @user-ji2ue4mv3o 2 หลายเดือนก่อน +7

    Mama live ennamai hitiye mata clz thibuna e nisa enna bari unna ethe mama dane baluwa coach pradeepgei aslamegei live ekh ..... marama lasanai dennama e wagema voice dekathe bawanawak wage ....... so beautiful

  • @NesanduUG-qn4pf
    @NesanduUG-qn4pf 2 หลายเดือนก่อน +14

    ප්‍රදීප් කියන්නෙ උතුම් මනුස්සයෙක්

  • @rosmindihendawitharana1923
    @rosmindihendawitharana1923 2 หลายเดือนก่อน +6

    අස්ලම් සහ ප්‍රදීප් සර් super ❤ ආදරෙයි හැමදාම ඔයාල දෙන්නට මේ දවස් වල හැමෝගෙම හදවතේ ගායකයෝ දෙන්නා❤️💐🥰😘😍❤

  • @thamaraattanayaka473
    @thamaraattanayaka473 2 หลายเดือนก่อน +13

    ආදරෙයි පුතේ ගොඩක්, රටට සම්පතක් 💕💕💕

  • @rehanbangsajayah
    @rehanbangsajayah 2 หลายเดือนก่อน +4

    සංගීතයෙන් වගේම අධ්‍යාපනයෙන් ඉහළටම යන්න අස්ලම් පුතෙ Dr. ප්‍රදීප් වගෙ. ඔයාට ජය පතනවා ❤

  • @kavilokaya2405
    @kavilokaya2405 หลายเดือนก่อน +2

    ඩොක්ටර් පරදීප් ඔබේ වුර්තීයෙන් රෝගින් සවපත් කරනවා වාගේම සංගීතයෙන් ගීයෙන් මනස සුවපත් වෙනවා අස්රම් පුතාවත් ආදරයෙන් මතක්කරනවා ඔබ දෙදෙනාටම ජය පාර්තනාකකරනවා
    මම ඇන්ටන්

  • @Sarath2008-dc7vf
    @Sarath2008-dc7vf 2 หลายเดือนก่อน +5

    Aslam හරිම අවංකයි . නිහතමානීයි . හැමදාමත් ඔය දෙන්නාටම ආදරෙයි . oyageth coach pradeepgeth anagatheta suba pathanawa ❤❤❤❤

  • @girlskye1695
    @girlskye1695 2 หลายเดือนก่อน +3

    Aslam මල්ලිගෙයි coach Pradeep ගෙයි chemistry එක මාරම ලස්සනයි. පැය ගානක් උනත් බලන් ඉන්න පුළුවන් ඔයාලා දෙන්නා දිහා. ❤❤

  • @SamsungA04eSamsungA04e
    @SamsungA04eSamsungA04e 2 หลายเดือนก่อน +15

    Pradeep Aslam. Great combination

  • @farisahamed8928
    @farisahamed8928 2 หลายเดือนก่อน +8

    Both of you fantastic and good luck with good job 🙋🏽‍♂️🙋🏽‍♂️🙋🏽‍♂️

  • @user-jr6nf4js7w
    @user-jr6nf4js7w 2 หลายเดือนก่อน +10

    අනේ අපේ දොස්තර පුතේ.ඔය අස්ලම් පැටියාට තවත් ඉස්සරහට ගන්න.අනේ චුටි ලස්සන දරු පැටියා.දොස්තර පුතේ ඔය දෙන්නාට අපි ගොඩක් ආදරේ.🌹🌹❤❤❤❤👍

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 2 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී තරුවක් ප්‍රදීප් සර් බුදුසරණයි

  • @madushan6000
    @madushan6000 2 หลายเดือนก่อน +11

    ❤❤wow හරිම ලස්සනයි.❤❤අස්ලම්ගේ voice එකයි කෝච් ප්‍රදීප්ගේ voice එකයි එකට එකතු උනහම හරිම ලස්සනයි❤❤❤වැඩසටහන ගැන කියන්න වචන නෑ එ්තරම්ම ලස්සනයි❤❤❤❤

  • @user-fo5nd2ol9h
    @user-fo5nd2ol9h 2 หลายเดือนก่อน +11

    පැහැදිලි voice එකක් මල්ලි සුබපතනව කොල්ලො❤ music වලින්ම පලයන් කොල්ලො❤

  • @ChandranShalomi
    @ChandranShalomi 2 หลายเดือนก่อน +8

    Beautiful pradeep coach and Aslam buddy❤😊
    God Bless

  • @sadunilakshika4189
    @sadunilakshika4189 2 หลายเดือนก่อน +11

    Harima lassana voice 2 k live eka iwara wenakan baluwa. 🥰❤️

  • @SithumyaNilasi392
    @SithumyaNilasi392 2 หลายเดือนก่อน +5

    Aslamge voice eken pradeepge new song eka lassanai. All the best Aslam. Love you ❤️

  • @achilaalwis3417
    @achilaalwis3417 2 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි අස්ලම් මල්ලී.. ❤ඔයාගෙ අනාගත වැඩකටයුතු වලට සුභ පතනවා ❤️❤️

  • @ranushithesanya1939
    @ranushithesanya1939 2 หลายเดือนก่อน +4

    අස්ලම් මල්ලි මාරම ලස්සනයි ඒ වගේම කටහඩත් මාර ලස්සනයි එයා හරි cutee අනේ❤❤❤❤❤❤❤

  • @user-by2nr4wc1r
    @user-by2nr4wc1r 2 หลายเดือนก่อน +4

    ❤ ane lassana , man hari aasai mea sinduwata , aslam eka godak hodata kiyanawa , meka nikan baawanaawak wage 😢 aderei aslam and coach pradeep ❤🎉 aslam thawa wada godak hodata karanna 😊❤🎉

  • @user-ow2ov6fn1i
    @user-ow2ov6fn1i 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ප්‍රදිප්සර් අදරේයි දෙන්නටම

  • @user-mq1bl6wz5t
    @user-mq1bl6wz5t 2 หลายเดือนก่อน +3

    හරිම නිහතමානී චරිත දෙකක්.සුබ අනාගතයක් වේවා දෙන්නටම

  • @maleesha_hiru
    @maleesha_hiru 2 หลายเดือนก่อน +3

    wow ❤හරිම ලස්සනයි.අස්ලම්ගේ voice එකයි❤❤ කෝච් ප්‍රදීප්ගේ voice එකයි❤❤ එකට එකතු උනහම හරිම ලස්සනයි❤❤👌

  • @jasmineflower9411
    @jasmineflower9411 2 หลายเดือนก่อน +2

    Wow Dr Pradeep! your voice is so very calming! 🙏

  • @davinduakshika5226
    @davinduakshika5226 2 หลายเดือนก่อน +2

    ඔය දෙන්නගේ song හරිම ලස්සනයි තව ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️💯 congratulations දෙන්නටම 😚😚😚

  • @Deha613
    @Deha613 2 หลายเดือนก่อน +9

    Onama sinduwak kiyanna puluwan aslamge katahada bawanawak❤❤😊 magical voice ❤

  • @manojapathirana3675
    @manojapathirana3675 2 หลายเดือนก่อน +3

    Doctor ge Aluth song eka harima lassanai

  • @user-nh2yt2nm4j
    @user-nh2yt2nm4j 2 หลายเดือนก่อน +3

    ඔයාල දෙන්නටම කියාගන්න බැරි තරම් ආදරෙයි ....❤❤❤❤❤සැබෑ දක්ශයෝ...දෙදෙනක්...❤❤❤❤

  • @asnagakumari5436
    @asnagakumari5436 2 หลายเดือนก่อน +4

    Marama lassanai aslam and coach pradeep sir thawa thawa me wage lassana song degatama karanna aslamui coach pradeep sirrui mata marama sathutui aslam kiyanne harima nihathamani ahinsaka kenek coach pradeep sir kiyanneth nihathamani ahinsaka kenek aslamgei coach pradeep sirgei hitha godaaaaak lassanai e wagema hodai mama ekata marama kamathi mage hadawathe gayakaya coach pradeep sir thama mage hithe inne aslam witharamai e hinawa marama lassanai e hinawa hadawathata danenawa e hinawa dakkahama mage mulu hithama pirenawa aslam kiyanne bawanawak i love you so much hamadama sathutin parissamin inna adarai hamadama godaaak aslam and coach pradeep sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chanu4134
    @Chanu4134 2 หลายเดือนก่อน +5

    අනේහ් මගෙ හා පැටිය...🐰💗💫අස්ලම්💚💚

  • @umandaniroshani3985
    @umandaniroshani3985 2 หลายเดือนก่อน +4

    දෙන්නටම ආදරෙයි ගොඩාක් අනිවාරෙම අපේ ඩොක්ට ට

  • @davinduakshika5226
    @davinduakshika5226 2 หลายเดือนก่อน +2

    Harima lassanayi ane congratulations dennatama 💯❤❤❤ harima lassnayi song dennagema 💗💗💗💗

  • @dinukumari4489
    @dinukumari4489 2 หลายเดือนก่อน +2

    ඔයා අපිව වශි කරගෙන ඉන්ේ ❤❤❤❤

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 2 หลายเดือนก่อน +5

    Sirasen bi wenu supirima tharu dekak adarai dennatama

  • @nandawickramasinghe3388
    @nandawickramasinghe3388 2 หลายเดือนก่อน +3

    Program is a existing and extended! Love this from USA 1:34:31 1:34:34

    • @nandawickramasinghe3388
      @nandawickramasinghe3388 2 หลายเดือนก่อน +1

      U S A time morning 7 :25 am . Great program! Am watching now. All the best !!! 👍♥️

  • @AdhikariPramod-pi5fp
    @AdhikariPramod-pi5fp 2 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අස්ලාම් අනාගත කටයුතුවලට සුබපැතුම් ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @annchamodi9398
    @annchamodi9398 2 หลายเดือนก่อน +7

    Love you both ❤❤❤❤

  • @prabhanandani5017
    @prabhanandani5017 หลายเดือนก่อน +1

    Wow! Both voices are amazing....

  • @podimanikewasantha6974
    @podimanikewasantha6974 2 หลายเดือนก่อน +2

    ආදරෙයි goda godak oyala dannata ,budusaranai

  • @danuliiduwari8866
    @danuliiduwari8866 2 หลายเดือนก่อน +5

    ❤️❤️ආදරෙයි අස්ලම් අයියේ❤️❤️

  • @yumethsjc9051
    @yumethsjc9051 2 หลายเดือนก่อน +1

    Well done Aslam.Good luck. May Allah bless you and ur family.

  • @TharushiRathnayaka-nz4dn
    @TharushiRathnayaka-nz4dn 2 หลายเดือนก่อน +2

    කෝච්නුයි අස්ලාම්නුයි දෙන්නම ලස්සනයි....මාර talented 💟

  • @mohamedrilwan340
    @mohamedrilwan340 2 หลายเดือนก่อน +2

    Beautiful voice of DR Pradeep. A great sweet voice of Aslam

  • @SamsungA04eSamsungA04e
    @SamsungA04eSamsungA04e 2 หลายเดือนก่อน +9

    Great musicians

  • @sudharmadeepani1479
    @sudharmadeepani1479 2 หลายเดือนก่อน +2

    Ane Mata kiyanna wachana ne deyyane.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ane oya dennatama subama suba pethum.

  • @NimaliPushpakumari-pr2oh
    @NimaliPushpakumari-pr2oh 2 หลายเดือนก่อน +1

    aslam malli thamai pradeep coch ge sinduwa lassanatama kiwwa dennatama adarei homagama api

  • @mallikaphilip1083
    @mallikaphilip1083 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ප්‍රදීප්

  • @yamunadissanayaka259
    @yamunadissanayaka259 2 หลายเดือนก่อน +2

    Aslam, Pradeep dennatama suba pathum❤️❤️❤️❤️

  • @Ymr786-gp4fr
    @Ymr786-gp4fr 2 หลายเดือนก่อน +3

    Wonderful combination between coach & diciple.❤❤❤❤❤❤❤🎉

  • @SuddathsriRurashmith
    @SuddathsriRurashmith 2 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අස්ලාම් අයියෙ ❤❤❤❤❤❤😮😮😊

  • @suranjisuranji8404
    @suranjisuranji8404 2 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි .සිංන්දුව පට්ට ලස්සනයි.නියමයි.

  • @AdithyaMarasinhe
    @AdithyaMarasinhe 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි දෙන්නාට

  • @antonettefernando5665
    @antonettefernando5665 2 หลายเดือนก่อน +1

    Proud of you son.god bless u all.❤❤❤

  • @harshasri4745
    @harshasri4745 2 หลายเดือนก่อน +5

    අස්ලම් අහිංසකයි වගේ❤❤❤❤

  • @manelpereramanelperera2918
    @manelpereramanelperera2918 2 หลายเดือนก่อน

    නියමයි සමා ම්ස් ඔයා ට ගොඩක් ස්තුති ,,, ප්‍රදීප් රංගන සර් පුංචි ප්‍රදිප් කෙනෙක් බිහි කලා ,
    අපි කොහොමත් දැන ගෙන හිට්යෙ ප්‍රදීප් ස්‍රර් ඔබ ජය ගත්ත වගෙ ඔබේ ට්ම් එකේ ළමයෙක් ජය ගන්න ව කියලා , බුදු සරනයි මානෙල් වලපනේ

  • @nilomiskin1050
    @nilomiskin1050 หลายเดือนก่อน +1

    Dr Pradeep n Aslam ❤❤❤from Canada

  • @user-ow2ov6fn1i
    @user-ow2ov6fn1i 2 หลายเดือนก่อน +4

    අනේ අස්ලම් පුතේ ඔයාගෙ ප බුද්දේ එක කවදද❤😊

  • @nandawickramasinghe3388
    @nandawickramasinghe3388 2 หลายเดือนก่อน +2

    Very nice! 👍 borth of you. Am in a usa

  • @tharuyasanga1561
    @tharuyasanga1561 2 หลายเดือนก่อน +3

    Aslam aiye oya lasssanata sing karanawa❤❤❤❤❤❤ coach pradeep❤❤❤

  • @jananisithumali4557
    @jananisithumali4557 2 หลายเดือนก่อน +4

    අස්ලම් ඔයාට ගොඩක් ආදරෙයි

  • @raspberrypie1235
    @raspberrypie1235 2 หลายเดือนก่อน +3

    අපේ කොළු පැටියාගේ හිනාව ❤❤❤❤❤❤

  • @user-lu6vc7bh4q
    @user-lu6vc7bh4q 2 หลายเดือนก่อน +1

    හෙදයි ලස්සනයි සුභ පැතුම්

  • @ranushithesanya1939
    @ranushithesanya1939 2 หลายเดือนก่อน +3

    අස්ලම් හිනාව තමයි මරු❤❤

  • @user-yf4rp5vy8w
    @user-yf4rp5vy8w 2 หลายเดือนก่อน +2

    Sirasen bihi unu tharuva aslam manika adareyi hamadama manika ❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤️ ❤❤❤️❤️❤️❤️❤️❤️ ❤❤❤️❤️❤️❤️❤️❤️ ❤❤❤️❤️❤️❤️❤️❤️ ❤❤❤️❤️❤️❤️❤️❤️ ❤❤❤️❤️❤️❤️❤️❤️

  • @thamararasanjali3469
    @thamararasanjali3469 2 หลายเดือนก่อน

    Aslam and Pradeep. Oya dennata thiyenne harima lassana voice ekak. ❤❤❤❤

  • @nethuliyasasma
    @nethuliyasasma 2 หลายเดือนก่อน +2

    Beautiful pradeep coach and aslam roshan ❤❤

  • @icgwd9788
    @icgwd9788 หลายเดือนก่อน

    දේනාටම හරිම ආදරෙයි ජේසු පිහිටයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී ❤❤❤❤👍👍👍👍👍⚘⚘⚘⚘⚘⚘දේනාටම

  • @Rashanjana
    @Rashanjana 2 หลายเดือนก่อน +2

    හැරීම .ලස්සනයි

  • @jeewanpiris2265
    @jeewanpiris2265 2 หลายเดือนก่อน +15

    Aslam & coach Pradeep❤❤

  • @A.M.Ranasinghe984
    @A.M.Ranasinghe984 2 หลายเดือนก่อน +3

    ආදරෙයි දෙන්නටම ගොඩක් 🥰❤❤

  • @lakmalimuthunayaka4491
    @lakmalimuthunayaka4491 2 หลายเดือนก่อน +1

    Niyamai aslam ayye!!

  • @NesanduUG-qn4pf
    @NesanduUG-qn4pf 2 หลายเดือนก่อน +2

    අස්ලාම් පුතේ, ඔයානම් රත්තරං පුතෙක්, අති දක්ශයෙක්,

  • @VihangaManujeewa
    @VihangaManujeewa 2 หลายเดือนก่อน

    2 වෙනියට ආසම කෝච් .ආසම singer.(මොකද මගේ ආආආසමමම කෝච් හර්ෂන දිසානයක❤)

  • @ChalaniRanga-px9qj
    @ChalaniRanga-px9qj 2 หลายเดือนก่อน

    Aslam ayya hadapu sinduvak ahanna math kamathi dennagema voice ekata blend. Unama. Eka marama ekak❤❤❤❤

  • @ematakiya279
    @ematakiya279 2 หลายเดือนก่อน +2

    Fav...

  • @flowergirl-hz7bg
    @flowergirl-hz7bg 2 หลายเดือนก่อน +5

    අනේ අස්ලම් ඔයා නම් පිස්සුවක් අනේ් .🥺🥺🥺😘😘ආදරෙයි ගොඩාරියක්😣😣😣