පොල් පොහොර යෙදීම. පොල් ගස් නිසරුද ? ඵලදාව අඩුද ?/ Pol Pohora yedima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @ravindrapathirana
    @ravindrapathirana 2 ปีที่แล้ว +1

    Thanks a lot I found this video while i was looking for the coconut fertilizer mixture.it was very useful and thanks again

  • @pemadasasuwadhahannadi7132
    @pemadasasuwadhahannadi7132 ปีที่แล้ว +2

    වැරදි උපදෙසක් පොල්මන්ඩලය අමතන්න

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 4 หลายเดือนก่อน +2

    👍👍👍👍👍 8:34

  • @sanjeewagunawardana4491
    @sanjeewagunawardana4491 2 ปีที่แล้ว +1

    මම නිවැරදිව හිටෙව්වා,අවුරුඩු 3 විතර වෙනවා,තවම අඩි 6 වගේ තමයි උස,මට හිතෙන්නේ වර්ධනය සෙමින් බවයි,පස න්ම් පිහිටි ඉඩමක මුහුදේ සිට 400m පමන්‍යි,අඩි 10 පමන උසින් යුත් පොල්ගෙඩියකින් ලබාගත් පැලයකින් සිටෙව්වා,උපදෙසක් දෙන්න ,ස්තුතී

  • @champikachandani7862
    @champikachandani7862 3 ปีที่แล้ว

    monawada rathupata

  • @chamindacooray2327
    @chamindacooray2327 3 ปีที่แล้ว +1

    පොහොර දාන ප්‍රමාණ කියන්න නැත්තෙ ඇයි

  • @susilpemachandra8573
    @susilpemachandra8573 ปีที่แล้ว +4

    මෙලෝ රහක් නැති video එකක්

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 3 ปีที่แล้ว +3

    මේ කෙ පොහොර කවය අඩි 3 කට වඩා අඩුයි නේද . සාමාන්‍ය යෙන් අඩි 6 ක් තිබිය යුතුය ය් නේද

    • @sunilmilhani2149
      @sunilmilhani2149 3 ปีที่แล้ว

      Rathu kudu kiynne monawada

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      kapapu paththiya palala madi thamak

    • @ThilinaChanakaBandara
      @ThilinaChanakaBandara 5 หลายเดือนก่อน

      මේ මොන විකාර පොහොර දැමිල්ලක්ද යකෝ😂😂😂

    • @slcryptodc
      @slcryptodc 5 หลายเดือนก่อน

      ​@@ThilinaChanakaBandarameke karmya wardida, phohroa wala kochra vidamak yananwada masa 6n 6tada danna onji?

    • @chamalkadammullagamage4747
      @chamalkadammullagamage4747 5 หลายเดือนก่อน

      ​@@sunilmilhani2149Mop kiyn pohora eka.

  • @prabathekanayaka6502
    @prabathekanayaka6502 2 ปีที่แล้ว +1

    Mata plz nb eka danawada adahasak dana ganna

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว

      Meka goluwek ..game giwi janaasewa eke pol mahaththayats nethinam game pohora kaden upades ganna

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 7 ชั่วโมงที่ผ่านมา

    මේවා බලලා මේ විදිහට කාණු හැරුවාම පොල් මුල් ටික කැපෙනවා පොල් ගහ බාල වෙනවා එතකොට ඒක පොල් අස්වැන්නට බලපානවා පොල් අස්වැන්න අඩු වෙන්නත් ප්‍රධාන හේතුවක් තමයි කානු දාලා පොල් මුල් කපන එක ඔය මෝඩ වැඩ තවත් කරන්න එපා ඒවා ප්‍රචලිත කරන්නත් එපා ගහ වටේ තණකොළ නැති වෙන්න සුද්ද කරලා වැටියක් සකස් කරලා පොහොර දැම්මොත් පෝර හෝදගෙන යන්නේ නැහැ අපේ ගෙදරත් කවුද මී හරකෙක් කියලා කානු හාරලා පෝර දාන්න කියලා මුල් කැපිලා නිසා දැන් ගස් සේරම බාල වෙලා ගෙඩි නැහැ ඒ නිසා ගොවි මහත්වරුන්ට දැනගන්න කියන්නේ ඔය මෝඩ වැඩේ කරන්න එපා

  • @Bisonleathercraft
    @Bisonleathercraft 6 วันที่ผ่านมา

    Kisi pahadili kirimak na ohe danava mona labbatada video kare😂😂

  • @dilkikavisha8279
    @dilkikavisha8279 2 หลายเดือนก่อน

    POLGASWALATA RAYHU KETA DANAWADA MOKADDA ME V D O AKA😂😂😂