alawwe anda adaraya නිවුන් දොනිලා ආබාධිත සැමියට දීලා කෝච්චියේ සිංදු කියන අන්ද බිරිද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • (කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
    2024.06.26
    නිවුන් දොනිලා ආබාධිත සැමියට දීලා කෝච්චියේ සිංදු කියන අන්ද බිරිද
    නව කතාවක් වගේ පාසල් ආදර අන්දරයක්
    මේ අයගේ ලිපිනය ඒ .පි .සුමුදු ඉෂාරා සෙව්වන්දි ,හෙන්ඩුවාව ,කැප්පෙටි වලාන ,අලව්ව , දුරකථන අංකය 074 0105798, මෙම කාන්තාවගේ නමින් අලව්ව මහජන බැංකුවේ ඇති ගිණුම් අංකය 149 200 16 00 49931
    සැමියා දිනේෂ් සංජය ,මියැසි සහ මිතුලි දොනිලා දෙන්නා ඔබේ සහය දෙන්න මේ පවුලේ ආදරය වැඩිවෙන්න
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 58

  • @lalitha2273
    @lalitha2273 3 วันที่ผ่านมา +11

    අනේ දෙයියනේ ඇස් දෙක පේන්නෙ නැති උනාට බලන්නකෝ ඒ කටහඬ ලස්සන..ඒ හැකියාව අනේ මේ වගේ ආදරණීය අහිංසක අයට උතුරන්න හරියන්න ඕන..තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි..

  • @khanbibi630
    @khanbibi630 วันที่ผ่านมา +6

    පවු අසරණ පවුලක් දානපතියන්ගේ ආදාර උපකාර ලැබේවා තෙරුවන් සරණයි .

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 3 วันที่ผ่านมา +10

    යහාපතක් වේවා ඉක්මනින් පිහිටක් ලැබේවා ලස්සන හඩක් අම්මා ඉක්මනින් පිහිටක් ලැබෙන්න ඔනි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 วันที่ผ่านมา +12

    දියහොඩකුමාරමහතයාගෙදෙව්‍සුවආසිර්වාදඅරනිදෙනහොදවේ‍නවා

  • @sujeewakapilarathna1234
    @sujeewakapilarathna1234 3 วันที่ผ่านมา +9

    පුලුවන් හැමෝගෙම උදව් ඕන මිනිස්සු එකතුවෙලා උදව් කරමු බලන්ඩත් බෑ දුකයි මොන දුකක් විදින්ඩ ඇද්ද මේ තරම් හරි දරුවො ලොකු කරන්ඩ

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x วันที่ผ่านมา +4

    අනේ ඇති හැකි අයට මේ පවුලට පිහිට වීමට හිත ඇතිවේවා!!!

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 3 วันที่ผ่านมา +11

    අනේ පව් තෙරුවන් සරනයි

  • @kanthi1038
    @kanthi1038 วันที่ผ่านมา +2

    ඔබ පවුලටම නිරෝගී සුවය, සැප, සම්පත් ඉතිරේවා !!!

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je วันที่ผ่านมา +1

    දානපතියන්ගේ ආදාර උපකාර ලැබේවා .අනිවාර්යයෙන් පැටවුන් වෙනුවෙන් පිහිට ලැබේවී

  • @pansinduchanel5525
    @pansinduchanel5525 18 ชั่วโมงที่ผ่านมา

    අපි ස්කෝලේ යනකොට ගම්පහදි දකිනවා .ලස්සනට සින්දු කියනවා.පව්ලටම බුදු සරණයි

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s วันที่ผ่านมา +1

    අනෙ සතුටින් ඉන්න ඒ පවුලට කවුරු හරි පිහිට වෙයි අනිවාර්යයෙන්ම අහිංසක දරුවන්ට .පිහිට වෙයි තෙරුවන් සරණයි ❤

  • @user-qi8lo2di1f
    @user-qi8lo2di1f วันที่ผ่านมา +1

    ඔයාලගේ කතා අසද්දී අපිත් අසරණයි.

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @indikaashani5275
    @indikaashani5275 12 ชั่วโมงที่ผ่านมา

    අනේ පව් ඒ දරු පැටවුන්ට කවුරු හරි සරණක් පිහිටක් වෙන්න පුලුවන්නම් බොහොම පිං තෙරුවන් සරණයි ඔයාලට

  • @user-du2xz3ct5g
    @user-du2xz3ct5g 3 วันที่ผ่านมา +7

    පව් රත්තරනේ...😢

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb วันที่ผ่านมา

    තෙරුවන් සරනින් ඉක්මනින්ම ගෙයක් හදාගන්න ලැබේවා....තෙරුවන් සරනයි

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s วันที่ผ่านมา +2

    ලස්සනයි එක හඩ වරදින්නේ නැහැ ඒ අමිමාට

  • @shanthidhammika8978
    @shanthidhammika8978 วันที่ผ่านมา

    දැකල තියෙනවා මේ සොයුරියව.
    තෙරුවන් සරණයි මේ පවුලටම! 🙏🙏🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn วันที่ผ่านมา

    යහපතක්ම වේවා ඔබ ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 วันที่ผ่านมา

    බුදු සරනින් සියලු දෙවි රැක වරනින් ගොඩක් අයගෙ උදව් ලැබේවා

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm วันที่ผ่านมา +5

    ලංකාවේ සමහර උදවියට විසි කරන්න සල්ලි තියෙනවා... අනේ මේ වගේ පවුල් වලට උදව් කරන්න තරම් වත් බැරිද

  • @ThilakawanshaGdkusumawathi
    @ThilakawanshaGdkusumawathi 3 วันที่ผ่านมา +8

    අනේ දෙවියනේ ❤😢🙏

  • @donamalika3908
    @donamalika3908 2 วันที่ผ่านมา +1

    Samma Sam budusarnye 🙏🙏🙏

  • @nalen1589
    @nalen1589 20 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි පුතේ

  • @jayawirajayawira7649
    @jayawirajayawira7649 วันที่ผ่านมา

    Ane harima dukai.puluwan aya. Udau karanna. Aneka warayak pin labenawa.budu saranai. Jesu pihitai.

  • @priyanthikadissanayaka7085
    @priyanthikadissanayaka7085 22 ชั่วโมงที่ผ่านมา

    Aiye eyalata pihita wenna.aiye oyata godak pin..budu .saththai aiye.

  • @nilanthishiromi6928
    @nilanthishiromi6928 วันที่ผ่านมา

    Katahade harima lassanai 😢

  • @lanka-kr6dz
    @lanka-kr6dz 18 ชั่วโมงที่ผ่านมา

    Anea mea ayat hamoma udau karanna onea.atthatma apita dukai mea ayata siyalu deaviyangea pihita labeawa!! 🙏🙏

  • @Skgamage-we6bx
    @Skgamage-we6bx 17 ชั่วโมงที่ผ่านมา

    පවු අනේ කවුරු න් ගේ හෝ උදව් උපකාර ලැබේවා තෙරුවන් සරණයි

  • @jasihendry6915
    @jasihendry6915 วันที่ผ่านมา

    Ane paw balannath amarui harima dukai

  • @sudathpiya4331
    @sudathpiya4331 วันที่ผ่านมา

    Aney pawu kuda DARUWANWA Satharawaram Dewiyange Pihita Arakshawa Lebee Niduk Nirogi Suwaya Lebeywaa, Theruwan Saranai.

  • @gayanprasanna2597
    @gayanprasanna2597 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @Samar-jy3jm
    @Samar-jy3jm 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lq5gq1dc8o
    @user-lq5gq1dc8o วันที่ผ่านมา

    ❤❤❤❤❤😂😂😂😂 Thank you sir

  • @Niluka-gi2hs
    @Niluka-gi2hs วันที่ผ่านมา

    😢😢❤❤❤

  • @saman7116
    @saman7116 วันที่ผ่านมา

    Ane pau ane deiyane ap

  • @Samar-jy3jm
    @Samar-jy3jm วันที่ผ่านมา

    අනේ පව් දෙයියනේ😢😢😢😢🙏🙏

  • @ImaliJinesha
    @ImaliJinesha 2 วันที่ผ่านมา

    Nangi oyata lassanata sindu kiyanna puluwan.oya you tube account ekak tik tok account ekak hadala sindu danna oyalata udau karai oyalge sindu balala

  • @roshanithanuja6342
    @roshanithanuja6342 3 วันที่ผ่านมา +1

    Ane 😢

  • @user-yd3oy3dx8y
    @user-yd3oy3dx8y วันที่ผ่านมา

    ඇදගල ඉන්නවා ඇස් වෙදමහත්මයෙක් එයා කල්ගිය එව්වා සුව කරනවා.පොඩ්ඩක් හොයලා බලලා යන්න එතනට..

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9h 3 วันที่ผ่านมา

    ane hathara denata mudalthiyena aya udaukaranna deviyane mata nethikamata mehema demmata siyaludena samawenna pinathwei wedala illannam udaukaranna theruwansaranai

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 3 วันที่ผ่านมา

      Oyaata salli thiyaenava oya boru kiyannae naaeda

  • @krisanthieid973
    @krisanthieid973 วันที่ผ่านมา

    අනේ පව්😥

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb วันที่ผ่านมา

    කෝ මහත්තයෝ නොම්බරේ

  • @user-cp1zc3vj1f
    @user-cp1zc3vj1f 3 วันที่ผ่านมา +1

    Mn meyawa dakala thiyenawa

  • @ShanthaniFrenando
    @ShanthaniFrenando วันที่ผ่านมา +1

    Paw

  • @nishanthishanti4504
    @nishanthishanti4504 วันที่ผ่านมา

    😭😭😭😭😭😭😭😭

  • @WswijeWswije
    @WswijeWswije 22 ชั่วโมงที่ผ่านมา

    Ranjith.wedamahatha.hamuwanna.angampora.wedamedura..katuwana.pradesiya.lekam.karyalaya.upatin.anda.ayapawa.suwapath.karanawa.youtiube.eka..balanna.ranjith..wedamahatha.kiya.sech.karanna.hambanthota.peththe..karametiya.handiya..

  • @MonikaMonika-jv2xy
    @MonikaMonika-jv2xy วันที่ผ่านมา

    Deegoda kumara mahatthaya lagata yanna .eya suwakaranawamai

  • @kusumkusum9417
    @kusumkusum9417 15 ชั่วโมงที่ผ่านมา

    Mulupaulata butusanai

  • @sudathpiya4331
    @sudathpiya4331 วันที่ผ่านมา

    Kaanchana Mahaththayo Mata Mey
    Ayage Phone number Eka Ewanna, kumana ho Udawwak kireemata. Puluwannam Meyalagema Account number Eka Ewanna.

  • @sheherasilva7118
    @sheherasilva7118 3 วันที่ผ่านมา

    Theruwan Saranaen pehetak lebewa❤❤❤

  • @ridhasabi7455
    @ridhasabi7455 วันที่ผ่านมา

    🥹🥹🥹🥹

  • @gameon6202
    @gameon6202 2 วันที่ผ่านมา +1

    පුදුම ලස්සනයි කටහඬ . සිරස එහෙ වලට යන්න බැරිද ?
    දුවල දෙන්නත් හරිම ලස්සනයි . අම්මියි තාතගෙත් කස්සනක් තියනවා.

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn ชั่วโมงที่ผ่านมา

    අම්මාට ඇසක් බද්ධ කරන්න බැරි ද

  • @user-zz9zw3gg6l
    @user-zz9zw3gg6l 3 วันที่ผ่านมา +1

    ane ara deeegoda kumara mahathmata penwanna.dew suwa sewa balannakiyanna.ethuma doctersla be kiyapu as hoda karala penwanawa.plzz eytapenwanna..lokupinak

  • @ranisenha1088
    @ranisenha1088 3 วันที่ผ่านมา

    Ani. Pau awagi. Ayata. Tamae. Udaukaranna. Oni